iPhone 16 & 16 Pro අලුත්ම තොරතුරු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ต.ค. 2024
  • දැනට iPhone 16 එක ගැන දන්න හැමදේම මෙන්න..
    Product links here:
    ➡️Benks - Don’t forget to use "levitech15" for 15% off at benks.com sitewide.
    www.benks.com/...
    ➡️Pitaka -
    www.ipitaka.co...
    ➡️MagBak - Don’t forget to use "LEVIDEAN15" for 15% off.
    creators.magba...
    ➡️SmallRig -
    www.smallrig.com?afmc=4s9
    ➡️GPods - Don’t forget to use "LEVIDEAN" for 15% off.
    www.hhogene.co...
    Email - levideantech@gmail.com
    Follow me on social media-
    Instagram - / levi_deant
    Facebook - / levideantech
    #iphone16 #iphone16pro #iphone16ultra #iphone16promax

ความคิดเห็น • 165

  • @abeyalion2891
    @abeyalion2891 3 หลายเดือนก่อน +16

    2:49 video එකේ හොදම හරිය තමයි ne 😂😅

  • @Nimamusic2024
    @Nimamusic2024 3 หลายเดือนก่อน +42

    i phone එකක් නැති මාරම ආසාවෙන් Video එක බලන මම..❤️🙂

    • @yasithanjana3018
      @yasithanjana3018 3 หลายเดือนก่อน +4

      Don't worry brother. Nothing is impossible...

    • @ds11115
      @ds11115 3 หลายเดือนก่อน +1

      Mth ohma hitya. Salli ekthu krla gtha. Oytath puluwan. Good luck

    • @baniduFer
      @baniduFer 2 หลายเดือนก่อน +1

      me to broh

    • @Nimamusic2024
      @Nimamusic2024 2 หลายเดือนก่อน

      @@ds11115 Thanks🙂

  • @monsterkarunarathna4860
    @monsterkarunarathna4860 3 หลายเดือนก่อน +7

    16 series එකේ වත් ලොකු disign එකේ වෙනසක් වෙනව නම් හොදයි. 11 series එකේ ඉදන් එකම වගේ disign එක. පොඩි පොඩි වෙනස්කම් විතරයි. ඉස්සර වගේ iphone එකක් relese කරද්දි තිබුන රස්නෙ දැන් නෑ. 🥲

    • @stefannethan
      @stefannethan 3 หลายเดือนก่อน +4

      පුකට ගිනිතියාගනින්

    • @hibro1282
      @hibro1282 3 หลายเดือนก่อน

      @@stefannethan😂🎉

  • @hirannawod1990
    @hirannawod1990 3 หลายเดือนก่อน +4

    Sony එකේ shutter button එක two steps වලට තමා තියෙන්නෙ. focus එකයි shutter button එකයි. පරණ ඒවගෙ ආවෙත් ඒම තමයි Z2 එකේ තිබ්බා XZ1 එකේ තිබ්බා, දැං use කරන්නෙ ii එක. ඒකෙත් ඒමම තමා.

  • @thilinamadushanka
    @thilinamadushanka 3 หลายเดือนก่อน +1

    ඇත්තටම මේ සැරේ රිලිස් වෙන i Phones වල කැමරා එකේ තියෙන ප්‍රධාන වෙනස ඒකෙ පිහිටීම නෙමෙයි. මෙච්චර කාලයක් සෝනි සමාගමේ lens එක තමයි i phones වලට පාවිච්චි කරේ. හැබැයි මේ සැරේ පළවෙනි වතාවට Samsung සමාගමේ lens එකක් තමයි inbuilt වෙලා තියෙන්නේ. අනික් ප්‍රධාන වෙනස තමයි BASE MODEL දෙකටත් A18 Bionic Chip සෙට් එක එනව.

  • @Aminduraleesha2011
    @Aminduraleesha2011 3 หลายเดือนก่อน +11

    සෝනි Phone වල capture Button එකෙ half press eke force wenawa mokada sony kiyanne nikanma company ekak nemey. Sony cameras gana danna kattiya dannawa❤

    • @aravindachathuranga6493
      @aravindachathuranga6493 3 หลายเดือนก่อน

      sony erricsson c902 ekak thawama thiyanawa aketh me button eka ehemi, palaweni smart phone eka xperia ray eaketh ehemai mn hithanne dan aluthma phone eka wena xperia 1vi eaketh ehemai

  • @thusharasanjeewa5678
    @thusharasanjeewa5678 3 หลายเดือนก่อน +3

    Sony Xperia 1 Vi එක ගැන video එකක් කරන්නකෝ Apple වල්ට වඩා camera එක හොදයි නේද ?
    මමත් පොඩියට chanel එකක් කරනවා ඒකෙ තියෙන video ඔක්කොම apple 13 mini එකෙන් කරපුව. මම දැනගන්න ඕන apple 16 එකට යන්නද sony එකකට යන්නද? මොකක්ද හොද කියල.
    ts creativelk

  • @deathstrokdimuth444
    @deathstrokdimuth444 3 หลายเดือนก่อน +7

    July 10 වල samsung event එක ගැන කතා කරමුත...😊

  • @dinushdarshana6591
    @dinushdarshana6591 2 หลายเดือนก่อน

    ඇපල්ලගේ Pro කියන දේවල් basicම phonesවලත් තියෙන එක තමයි අවුල. ගෙවන මුදලට සාධාරණයක් කරනවද කියන ප්‍රශ්නෙ එනවා දැන් එන ඇපල් ෆෝන්ස්වල. මේක මං කිව්වෙ ටිපර් වෙන්න නම් නෙවෙයි, දැනුන දේ.

  • @SFC_Tera
    @SFC_Tera หลายเดือนก่อน

    Basic model එකට 120hz refresh rate එකක් එයිද?

  • @sampathkapuge81
    @sampathkapuge81 หลายเดือนก่อน

    Bezeless unoth covers use karanna wenne silicon thammay..... transparency nathi ewata cover wey

  • @vishwa_nadeen
    @vishwa_nadeen 3 หลายเดือนก่อน +2

    Buttons අඩු කරගෙන කරගෙන ගිහින්, ආයෙ button add වෙන එකටනම් කැමති නෑ මම නම්. 😢 ඕක අනික් අයත් කොපි කරන්න ගන්නවා. 16 එකෙ button 5k එතකොට ඔක්කොම 😢

  • @baniduFer
    @baniduFer 2 หลายเดือนก่อน

    man marama asayi brother me video content ek gena oya me location ek hdgnn vidih poddk kiynnko . monawage camera ekkd liting system ek kohomd wage dewal
    🤍👍💪🙏

  • @ThikCasper
    @ThikCasper 3 หลายเดือนก่อน

    Capture button එකනම් zony ගෙන්ම copy කරලා වගේ . ඒකේත් ඔහොම තමයි

  • @Janiya__007
    @Janiya__007 2 หลายเดือนก่อน

    සොනි එකේ තියනවා හාෆ් ප්‍රෙස් ෆෝකස් & ෆුල් ප්‍රෙස් කැප්චර් සෝනි වලට ආවා

  • @Ciaoamore-x1m
    @Ciaoamore-x1m 3 หลายเดือนก่อน +1

    මං නම් කැමති multitasking ආවොත් පිස්සුවක් වෙයි ❤

  • @rukshandilhara7485
    @rukshandilhara7485 3 หลายเดือนก่อน +1

    Sony Ericsson button mobile walat tibuna oya shutter button eke half press ekai full press ekai.

  • @BillyJhonnasSS
    @BillyJhonnasSS 3 หลายเดือนก่อน +26

    Iphone එකක් නෑ කියලා දුක් වෙන්න එපා මොකද මාත් brand new iphone එකක් ගත්තට පස්සෙ හිතුනෙ...අඩෝ මං හිතපු ලල් එක නෑ නෙ කියලා..ඒක හින්දා යාලුවනෙ..ඕක ගැන ලොකුවට හිතන්න එපා...ගන්න එපා කියලා කියන්න් නෑ...cuz it just a device

  • @slhansana5075
    @slhansana5075 3 หลายเดือนก่อน +1

    i phone 16 eka ganne nathuva s25U eka gamu

  • @GTAXSANU
    @GTAXSANU 3 หลายเดือนก่อน +13

    S25 eka genath danna aiye ❤❤

  • @nithilasanjana7883
    @nithilasanjana7883 3 หลายเดือนก่อน +1

    Iphone 16 base model එෙකත් ෙම් පාරත් 60hzද?

  • @RahalKj
    @RahalKj 3 หลายเดือนก่อน +1

    Playstation 5 pro eka gana kiyanna ko

  • @chandimaprasad
    @chandimaprasad 3 หลายเดือนก่อน +68

    Sony Ericsson Elm ( Released 2010, March ) වල ආපු ෆෝන් එකේ Capture Button එක තිබුනා. Half Press කරාම ෆෝකස් මතක අය දාමු 👍 එකක්.❤️❤️❤️

    • @levidean
      @levidean  3 หลายเดือนก่อน +13

      Ade mamath use kala mata mathaka nene ehema ekk😬

    • @Supun_Jay
      @Supun_Jay 3 หลายเดือนก่อน

      Sony ❤

    • @Supun_Jay
      @Supun_Jay 3 หลายเดือนก่อน +2

      හැමෝටම අමතකයි, ඒ කාලෙ ඉඳන් දීපු ඒව තාම අලුත් ඒවගෙ වත් නෑ
      Notification LED

    • @kumarasinghakarunathilaka115
      @kumarasinghakarunathilaka115 3 หลายเดือนก่อน

      Sony xz1 eketh ehema thiyenne

    • @digitalportrait3.0
      @digitalportrait3.0 3 หลายเดือนก่อน +3

      මගේ sony XZ1 එකක් තියෙන්නේ half prees ෆෝගස් වෙනවා full prees කරහම photo එක chapter වෙනවා 🤗

  • @abeyalion2891
    @abeyalion2891 3 หลายเดือนก่อน +6

    ඇස් වලින් phone එක control කරන option එකක් තියනව නේද

    • @Nature_owl.
      @Nature_owl. 3 หลายเดือนก่อน +1

      Eka thama beta version ekk

  • @Mr.Sanaya-ssng
    @Mr.Sanaya-ssng 3 หลายเดือนก่อน +6

    sony vala button eka evidiyatama 2017 kalin thibuna

  • @pasindudulanjana8781
    @pasindudulanjana8781 3 หลายเดือนก่อน +1

    🍎 aya krna jarama wde tma last yr eke chip ekt next yr value ek add krn basic model wlt dna eka...eka attamata awl 😢... series ekt issr wge same chip dunm wtinwa...

  • @chiranthajayasinghe7788
    @chiranthajayasinghe7788 3 หลายเดือนก่อน +3

    Pixal 9 ekath ona

  • @HasithaNaveendra
    @HasithaNaveendra 3 หลายเดือนก่อน +8

    S25 ganath rumors danna bro

  • @VeNuKA.M
    @VeNuKA.M 3 หลายเดือนก่อน +1

    Galaxy book 4 edge aka gana video akak one

  • @yuvinrandina6765
    @yuvinrandina6765 3 หลายเดือนก่อน

    Mehemai oka mulin awe Sony wala namai. Nikan wage balann ko Nokia N95 eka.

  • @NalakaChathuranga123
    @NalakaChathuranga123 3 หลายเดือนก่อน

    Iphone 16 base model එකට 90hertz එයිද

  • @meninduharsana
    @meninduharsana 3 หลายเดือนก่อน +2

    අයියේ 5W වලින් චාර්ජ් කරන්න ඕන Phone එකක් 10W adapter එකකට plug කලොත් Phone එක චාර්ජ් වෙන්නෙ 10W වලින්ද, නැත්නම් phone එකට එන5 W වලින්ද. ❤❤

    • @onyx7439
      @onyx7439 3 หลายเดือนก่อน +1

      phone eka charge wenne 5W nm oya 30W gahuwath charge wenne 5W thamai, habai hoda reputed brand ekaka charger ekak ganna

  • @ruhansa7174
    @ruhansa7174 3 หลายเดือนก่อน +1

    Brother I'm hoping to buy an apple iphone next month. Can you please tell me out of iphone 14 pro & 15 pro which one is the best one to buy?

    • @levidean
      @levidean  3 หลายเดือนก่อน +1

      15 Pro for sure

    • @ruhansa7174
      @ruhansa7174 3 หลายเดือนก่อน +1

      @@levidean Thanks brother ❤

  • @navodabandaranayake4729
    @navodabandaranayake4729 3 หลายเดือนก่อน

    I was planning go buy iphone15 pro this week... Will it be worth to wait until iphone 16 releases ? 🤔I'm not a pro max fan so some how I will end up with a pro version only....

  • @janinduH2004
    @janinduH2004 3 หลายเดือนก่อน +1

    60hz display or 120 hz

  • @SachithSaddha-so8ck
    @SachithSaddha-so8ck 3 หลายเดือนก่อน +1

    g.Assistant vs siri vage wei apple intelligence vs gemini ekth 😅😅😅

  • @Nature_owl.
    @Nature_owl. 3 หลายเดือนก่อน +1

    Sony eke capture button eka harfe =focus full= capture widihata thiyenne 😁

  • @ThisasJaniru
    @ThisasJaniru 2 หลายเดือนก่อน

    Iphone වල එන්න එන්න phone එක වටේ button වැඩි කරනවා වගේ...😮

  • @Trackerwrx-nk2tq
    @Trackerwrx-nk2tq 2 หลายเดือนก่อน

    Brothers iphone 15 eka hodai da

  • @SadivDhananjaya
    @SadivDhananjaya 3 หลายเดือนก่อน +2

    I phone valata vada samsungs supiri🥰

  • @nandasiriliyanarachchi4303
    @nandasiriliyanarachchi4303 3 หลายเดือนก่อน

    I phone 16 pro max ekada huawei pura 70 aultr devise ekada hodama camera,video wena condition ekka 🙄

  • @DanulSenadeera
    @DanulSenadeera 3 หลายเดือนก่อน +5

    S25 Ultra leaks Vedio ekak dennakoo

  • @Lakshan_lanka_iron_works
    @Lakshan_lanka_iron_works 3 หลายเดือนก่อน +4

    ඇපල් මරු ඒත් මන් කියන්නෙ ඇපලුයි ඇන්ඩොයිඩුයි දෙකෙන්ම 4න් දෙකක් තියාගන්න 😂එතකොට ප්‍රශ්න නැ 😅

  • @vinzy_24
    @vinzy_24 3 หลายเดือนก่อน +3

    Camera design එක නම් අව්ල් නේ😐

  • @slhansana5075
    @slhansana5075 3 หลายเดือนก่อน +1

    ayye oya lightin venas karada.video eke venasak penavane

  • @Leos031
    @Leos031 3 หลายเดือนก่อน

    Eye tracking කියන දේ සමහර තැංවල දැක්කා අයියේ. මොකක් ද ඒ ?

    • @Pasindhu_Mithubashita
      @Pasindhu_Mithubashita 3 หลายเดือนก่อน

      මචං ඒකෙන් උබේ ඇස් දෙකෙන් පෝන් එක පාලනේ කරන්න හැකියි.( ඇහැ යවන පැත්තට ඔයාගේ ඇප් එම open කරන්න පුළුවන්. )

  • @mali-2006
    @mali-2006 3 หลายเดือนก่อน

    mata nam hithenne basic 16 model walata capture button ek noda hitiya nam hodi! eka nikan wadayak wage! ehem ona kenek innawa nam pro ekk gnn vidihat thibboth hodi!

  • @thithiradilmithbandara5432
    @thithiradilmithbandara5432 3 หลายเดือนก่อน +1

    A17 pro chip set eka tath enawa neda

  • @VILLENDGEMING9111
    @VILLENDGEMING9111 3 หลายเดือนก่อน

    Me aiye google pixxel 8 pro eke signal aulk enawada naththam internet aulk ehem

  • @Shan-R2
    @Shan-R2 3 หลายเดือนก่อน +1

    16 series eken passe iphone enne na kiyanne attahda
    vision pro eka continue krnawa kiyana eka atthakd

  • @sehanwijesundara582
    @sehanwijesundara582 2 หลายเดือนก่อน

    I've got a 15...is it ok to switch to a 16 much this early or is it worth to switch to a 15 pro max...🤔

  • @Praneeth_0678
    @Praneeth_0678 3 หลายเดือนก่อน +1

    Samsung galaxy book 4 eka gana video ekak one

  • @PasinduTheekshana-ss5on
    @PasinduTheekshana-ss5on 3 หลายเดือนก่อน

    Sony wal tiynaw shutter button ekenm focus karnn 👏

  • @Aminduraleesha2011
    @Aminduraleesha2011 3 หลายเดือนก่อน +2

    Aiya use karapu sony phone eka mokakda???????

  • @NvBusiness-s1g
    @NvBusiness-s1g 3 หลายเดือนก่อน

    Original apple products gnna puluwn lankawe hodma store ek kiynna puluwnd. Gdk tiyenne fake ewa. Please hod place ekk kiynnko mn gnna inne eth bayai ahu wei kiyla

  • @lahiruhashan2551
    @lahiruhashan2551 3 หลายเดือนก่อน

    15 pro max or insta 360 1inch one rs ?? Videos photos

  • @Suneth_Ekanayake
    @Suneth_Ekanayake 3 หลายเดือนก่อน +1

    Sony wlth shutter button ekth ehem thma

  • @kasundushmantha1500
    @kasundushmantha1500 3 หลายเดือนก่อน +1

    Gold color එකක් ආවේ නැත්නම් වැඩක් නැහැ 😢

  • @ChamilaDeepani-oj5fi
    @ChamilaDeepani-oj5fi 3 หลายเดือนก่อน

    ඇපල්ලා මොනවා කිව්වත් සැම්සුන් තමයි සුපිරිම

  • @ShashikaDulmina-ul1tb
    @ShashikaDulmina-ul1tb 3 หลายเดือนก่อน +1

    SE4 gana thama news ekak nane

  • @lethushatharuka7105
    @lethushatharuka7105 3 หลายเดือนก่อน +1

    how abot s24 ultra now after update

  • @MenukaMalith
    @MenukaMalith 3 หลายเดือนก่อน +1

    Aiye google pixel 8a eke review ekk dennako

  • @taniyavisual
    @taniyavisual 3 หลายเดือนก่อน

    මාත් ආසයි Iphone එකකට ඒත් ගන්න සල්ලි නෑ

  • @thilishna
    @thilishna 3 หลายเดือนก่อน +1

    iphone 16 ehekin meka balana mama

  • @AmuthuAteApi941
    @AmuthuAteApi941 หลายเดือนก่อน

    Eka ekkenat feel wena heti. Matanm iphone thama

  • @kapilamax9461
    @kapilamax9461 3 หลายเดือนก่อน +1

    s25 gana leek oni

  • @lochanasubasinghe8390
    @lochanasubasinghe8390 2 หลายเดือนก่อน

    Boss 1TB is wt it’s mean 1000gb

  • @kavinduprabash5287
    @kavinduprabash5287 2 หลายเดือนก่อน

    Sony wala thiyeno ehama ekak

  • @I_dragon_SL
    @I_dragon_SL 3 หลายเดือนก่อน +1

    Oka newai new Samsung galaxy unpacked eka gana kiyapan

  • @AnomaUdayangani-i8f
    @AnomaUdayangani-i8f หลายเดือนก่อน

    Iphone 8 plus එකෙන් මේක බලන මම😢

  • @SurangaVEHICLEART419
    @SurangaVEHICLEART419 3 หลายเดือนก่อน

    One plus nord n30 phone Eka Gennako

  • @NadishkaCherry-fq3jk
    @NadishkaCherry-fq3jk 3 หลายเดือนก่อน

    your room setup is very nice 😄😍

  • @Fizz-d4m
    @Fizz-d4m 3 หลายเดือนก่อน +1

    Se4 kawadda enne 😢❤

  • @ChinthanaChalana
    @ChinthanaChalana 3 หลายเดือนก่อน

    I'm always watching your videos till end cuz when you said "さようなら" I felt it ❤.

  • @ChandeepaMananuwan-pp4dc
    @ChandeepaMananuwan-pp4dc 3 หลายเดือนก่อน +1

    Clour grading wenasa kala neda Samsung gana video nadda

  • @scattered_rain
    @scattered_rain 3 หลายเดือนก่อน

    RAM eka 8TB wath une

  • @tharindu4555
    @tharindu4555 2 หลายเดือนก่อน

    Very cinematic 😎❤️

  • @shyamaldineth7315
    @shyamaldineth7315 3 หลายเดือนก่อน +1

    මෙහෙන එන්න ගියොත් මේ phone වල ගතිය නැතිවෙනවා 😂

  • @vidushamusic
    @vidushamusic 3 หลายเดือนก่อน

    Nokia N97 එකේ තිබ්බ focus වෙන එක

    • @levidean
      @levidean  3 หลายเดือนก่อน

      Mage laga tama ekk tiyenawa lankawe👀

  • @vishwaravihara5266
    @vishwaravihara5266 2 หลายเดือนก่อน

    නොන මගුලක් ආවත් වැඩක් නෑනෙ ඉක්මනට බ්‍රැට්‍රි බහිනවනම් 😒💔

  • @buddinichathurika6222
    @buddinichathurika6222 3 หลายเดือนก่อน +2

    Enakan balan inna video❤

  • @BillyJhonnasSS
    @BillyJhonnasSS 3 หลายเดือนก่อน +1

    අද mistakes වැඩි ද මන්දා 😅👀

  • @GimaaX
    @GimaaX 3 หลายเดือนก่อน +2

    Supiririririririririririririririririririrriririririririririrrrrrrr 🇯🇵🔥

  • @DaysOfBinara_s
    @DaysOfBinara_s 3 หลายเดือนก่อน +1

  • @JunaalGaanuka
    @JunaalGaanuka 3 หลายเดือนก่อน

    16 pro max unboxing eka nam aniwa one...

  • @InduwaraPradeep
    @InduwaraPradeep 3 หลายเดือนก่อน

    සුපිරියක් ❤

  • @ChethanaDananjaya
    @ChethanaDananjaya 3 หลายเดือนก่อน

    අයිය බොසා.මේ සැරේනම් පඩිය කුඩු කරන්න වෙයි වගේ 😅

  • @pahanmadhushan1275
    @pahanmadhushan1275 3 หลายเดือนก่อน

    12 pro එකකින් බලන මම

  • @happyquilt
    @happyquilt 3 หลายเดือนก่อน +1

    අඩෙ සිරාවට මාත් බනින්න හැදුවෙ සම්සුන්ග් build එක කොපි කරල කියල😂😂😂

  • @salilasday8486
    @salilasday8486 หลายเดือนก่อน

    කන්දේ.....❤

  • @MS-ql4db
    @MS-ql4db 2 หลายเดือนก่อน +1

    මෙ පාර නම් samsung ලාව කොපි කරල 😅😅

  • @isira_id
    @isira_id 3 หลายเดือนก่อน +2

  • @sampthdewappriya766
    @sampthdewappriya766 3 หลายเดือนก่อน

    Thnx broo😊

  • @bugzart_2020
    @bugzart_2020 3 หลายเดือนก่อน +1

    News 1st 😅

  • @Praneeth_0678
    @Praneeth_0678 3 หลายเดือนก่อน

    Eka patta ❤

  • @BhashithaDilshan
    @BhashithaDilshan 3 หลายเดือนก่อน

    Nice bro

  • @Achibn
    @Achibn 3 หลายเดือนก่อน +1

    👌

  • @FireEmperorGamin
    @FireEmperorGamin 3 หลายเดือนก่อน

    කැමරා බම්ප් එක රීලා මේ පාර ශික් හැටි විතරක්

  • @shericlasnaka4584
    @shericlasnaka4584 3 หลายเดือนก่อน +1

    💖💫

  • @thisaruweerasekara
    @thisaruweerasekara 3 หลายเดือนก่อน +1

    🖤