RS: 199 ට Aliexpress එකෙන් මම ගත්ත දේවල් 🛍️😍| මේ දවස්වල යන SCAM එකට අහු වෙන්න එපා 🤑|

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ต.ค. 2024
  • 📚📝Study Challenge එකට Ready උන විදිහ - • Study Vlog 📚📝| 5 Days ...
    📚📝 Study Challenge එකේ Day 1 - • STUDY VLOG 📚| Challeng...
    Tik tok link - www.tiktok.com...
    Instagram - www.instagram....
    Whatsapp channel link - whatsapp.com/c...
    Fb page - www.facebook.c...
    Hi guys...🦄🍃
    I hope you have enjoyed My vlog 🤗🌸 So I will continue to bring you videos like this 😙🌱 Stay with me every day 🐣🦋 Love you guys 😙❤️📍🖇️🍄
    #aliexpress #aliexpressunboxing #welcome #viral #trending #aliexpress #aliexpress #rs100 #LKR199 #sinhala #vlog #vlogger #srilanka #shein #online #onlineshopping #onlinebusiness #order #new #newupdates #productiveday #order #feed #study #studyvlogger #humidifier #humidifer #humidifiers #table #valet

ความคิดเห็น • 153

  • @StudywithSachi
    @StudywithSachi  3 หลายเดือนก่อน +13

    🛍️🎀🎁මම RS:100 ට ගත්ත Cute Items Vlog එක බලන්න මේ ලින්ක් එක් ක්ලික් කරන්න - th-cam.com/video/6TO-45ym4LA/w-d-xo.htmlsi=7SPxHqaBR0oud9P9

  • @GeethaniAnasta
    @GeethaniAnasta 2 หลายเดือนก่อน +1

    වෙල්කම් ඔෆර් එකෙදි සල්ලි කැපෙන්න හෙතුව තමයි ෂිපින් ෆී එක ගන්න නිසා.වෙල්කම් ඔෆර් එක දීලා තියෙන අයිටම් එක යටින් දාලා තියෙනවා free shipping ලැබෙන්නේ rs 3000ට වඩා ඕඩර් එක වැඩි නම් කියලා rs 3000ට අඩු ඔර්ඩස් වලට shipping fee එකත් add වෙනවා

    • @StudywithSachi
      @StudywithSachi  2 หลายเดือนก่อน

      Thankz for youre comment ❤️😍

  • @DeepikaKumari-ou5le
    @DeepikaKumari-ou5le หลายเดือนก่อน +1

    Akke ethakota apita shipping walatath mudalak gewanna wenawada LkR .wali mudal thiyanakota . free shipping witharayida ganna puluwan wenne welcome offer ekata ane plz kiyanna .😢

    • @StudywithSachi
      @StudywithSachi  หลายเดือนก่อน

      next vedio coming soon ❤️

  • @DulakshiWarnasooriya-ro8ny
    @DulakshiWarnasooriya-ro8ny หลายเดือนก่อน +1

    Akki mt uduwk krnnko mt Alieexpress eken bag ekk genn gnn oni mata kiynnko akki hriytm prder කරන de enn kochchr kal ynwd kiyl eke දාලා thiyn dinetma eid naththam parakku wenwd

    • @StudywithSachi
      @StudywithSachi  หลายเดือนก่อน

      සමහර වෙලාවට පරක්කු වෙන්වා..❤️

    • @DulakshiWarnasooriya-ro8ny
      @DulakshiWarnasooriya-ro8ny หลายเดือนก่อน

      Hri akki thnks ❤️🫂

  • @dinufernando9751
    @dinufernando9751 3 หลายเดือนก่อน +2

    අක්කෙ free shipping gnnkot කූරියර් එකෙන් ආවම කූරියර් ගාස්තු ගෙවන්න ඕනද

    • @StudywithSachi
      @StudywithSachi  3 หลายเดือนก่อน +1

      නැහැ ගෙවන්න ඕනී නෑ.. 🤗🛍️😍❤️

    • @dinufernando9751
      @dinufernando9751 3 หลายเดือนก่อน +1

      @@StudywithSachi thank you so much❤️😊

  • @SagaraNuwan-e1c
    @SagaraNuwan-e1c 2 หลายเดือนก่อน +1

    අක්කේ මම ඕඩර් එකක් දැම්මා ඒක තාම ආවෙ නෑ..ඒත් මට හදිස්සියක් වෙලා මං ආයෙ වෙනම ඕඩර් එකක් දැම්මා ඒත් මට ඒ ඕඩර් එක දාන්න බැනේ කාඩ් එකට කලින් ශපෝට් කරාට දැන් කාඩ් එකෙන් සල්ලි කැපෙන්නෙ නැනේ ඇයි ඒ

    • @StudywithSachi
      @StudywithSachi  2 หลายเดือนก่อน

      වෙන මේල් එක්කින් ලොග් වෙලා බලන්න එතකොට හරි යයි. 😍

  • @youtuber-w3v
    @youtuber-w3v 2 หลายเดือนก่อน +1

    පලවෙනි පාරට විතරයි ආයේ බැ වෙන phone එකෙන් අම්මගෙ thathage acc හදල bank account 2 අම්මගෙ තාත්තගෙ . පොඩි මුදල් ගණනක් තියෙන ඒකයි ක්‍රමය, game ගහලා vavuchr ගන්න merge boss මම ඩොලර් 4k හෙව්වා badu oder කර dan එන gaman. ආයේ grow to get eken thagi. Merge boss me මාසේ 31 ta කලින් පුළුවන් ඩොලර් හොයන්න candy crush wage ලේසි දැනම ගහලා 31 ට කලින් oder එක දාන්න

    • @StudywithSachi
      @StudywithSachi  2 หลายเดือนก่อน

      ❤️🛍️

    • @kalpanapramodika8845
      @kalpanapramodika8845 2 หลายเดือนก่อน +1

      Kohomada candy crush walin salli hoyanne?

    • @youtuber-w3v
      @youtuber-w3v 2 หลายเดือนก่อน

      @@kalpanapramodika8845 candy crush නෙමෙයි merge boss කියලා aliexpress එකෙ game එකක් thiyenawa එකෙන් එක candy crush වගේ එකෙ games 3k thiyenawa එකක් 01gogo match එක candy crush වගේ 02 merge boss 03 grow to get . Merge boss එකෙන් ඩොලර් හොයන්න පුළුවන් මේ season එක ඉවරයි අනිත් season එකෙන් බලන්න.👍

  • @RB-lj2xc
    @RB-lj2xc 2 หลายเดือนก่อน

    akki welcome deal eke free shipping neh ne...😢 and first time bundle offer eken 600rs ekata wediyen thama okkoma item thiyenne ei ehema?

  • @anime_Time2_1
    @anime_Time2_1 2 หลายเดือนก่อน

    ඕඩර් එක දාද්දි වැඩිපුර සල්ලි කැපුනොත් ඕඩර් එක කැන්සල් කරන්න.. එතකොට දවස් 3-6 යනකොට සල්ලි අපහු accunt එකට ලැබෙනව.!(පොඩ් ගානක් අඩුවෙන් තමා වැඩෙන්නෙ හැබැයි රු.. 10-15 වගෙ )

  • @geeshadharikumari1600
    @geeshadharikumari1600 หลายเดือนก่อน

    Math order ekak demma..eth den date ekath penala thama awe nehe..traking hariyata pennaneth nehe..issella orders dapuwa gaanata date ekata awa..me order eka enawa pennane nehene.mokada karanne? Orders dapu aya balan innawa

  • @asiriasanthi3208
    @asiriasanthi3208 3 หลายเดือนก่อน +1

    ඔය වගේ එකකින්.කොහොමද ඕඩර් කරන්නේ.
    මම ඇප් එක හදන් තියෙන්නේ

    • @StudywithSachi
      @StudywithSachi  3 หลายเดือนก่อน +3

      next වීඩියෝ එකෙන් අනිවාර්යයෙන්ම ඕඩර් එක දාන විදිහ මම කියලා දෙන්නම් Darling 😍🛍️

  • @hansika2817
    @hansika2817 3 หลายเดือนก่อน +14

    අක්කාට උනා වගේ මටත් උනා... මගෙත් Bank Account එකෙන් රු. 1900ක් කැපුනා .... ඕඩර් එක රු.600 ක් උනේ ඒත් වැඩිපුර කැපුනා...🥺

    • @StudywithSachi
      @StudywithSachi  3 หลายเดือนก่อน +1

      ඒක තමා න‍ංගා.. ආයේ ඕඩර් දාද්දී මම වීඩියෝ එකේ කියලා තියන විදියට payment එක කරන්න...😍💌

    • @hansika2817
      @hansika2817 3 หลายเดือนก่อน +1

      @@StudywithSachi Hari Akki Thank you reply kalata.....🙏🙏🤗🤗❤️❤️

    • @snehadiwyanjali6721
      @snehadiwyanjali6721 3 หลายเดือนก่อน

      Shipping එකට කැපෙනවා free shipping කියලා තියන එවා දාන්න නැත්තං අපි දන්නෙ නැතුව කැපෙනවා

    • @hansika2817
      @hansika2817 3 หลายเดือนก่อน

      @@snehadiwyanjali6721 welcome Deal එකේ කොහොමත් Free Shipping... ඒත් මගේ වැඩිපුර සල්ලි කැපුනා... 😪

    • @lalprasantha5364
      @lalprasantha5364 3 หลายเดือนก่อน +1

      1883 kpunaa😢

  • @theju_dananji
    @theju_dananji 2 หลายเดือนก่อน

    අක්කෙ මම දැන් සති දෙකකට විතර කලින් oder එකක් දැම්ම අලි එකට .මගෙ කාඩ් එකෙන් payment failed වෙන නිසා යාලුවෙක් දාල දුන්නෙ .එයාට අක්කෙ ඒවෙලාවෙ phone number එකයි name එකයි ඇඩ් කරන්න අමතක වෙලා .දැන් ඒක ඇඩ් කරන්න විදියක් නැද්ද email
    එකක් දාන්න පුළුවන් ද එහෙම පුළුවන් නම් ඒක කියල දෙන්නකො 😪

  • @DineshaAberathna-cz8jj
    @DineshaAberathna-cz8jj หลายเดือนก่อน +1

    ඔව් ඇත්ත මට ත් එහෙම උනා 2500ක් ගානක් කැපුණා , අවුරුද්ද ක් විතර වෙනව දැන්

  • @asiriasanthi3208
    @asiriasanthi3208 3 หลายเดือนก่อน +2

    Karant badu odr karanna puluvanda

    • @StudywithSachi
      @StudywithSachi  3 หลายเดือนก่อน

      පුලුවන් 🛍️❤️😍

  • @JSTCreator770
    @JSTCreator770 3 หลายเดือนก่อน +11

    හරියටම ඕඩර් එකක් දාන විදියේ video එකක් ගේනවාද😊😊 ලංකාවෙන් ගන්නා කොට tax එහෙමත් වදිනවාද අක්කෙ...

    • @StudywithSachi
      @StudywithSachi  3 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්ම ගේන්නම්.....😍💌 Free shipping දාන විදිහ හරියටම කියන්නම් ඊලග වීඩියෝ එකෙන්...😊

    • @sandumixchannel3763
      @sandumixchannel3763 3 หลายเดือนก่อน +1

      මමත් ඔඩර් කරලා තියෙනො tax වැදුන්නැ 😊

  • @CMPBDICT
    @CMPBDICT 3 หลายเดือนก่อน +7

    Account eka hadana vidihath oni

    • @StudywithSachi
      @StudywithSachi  3 หลายเดือนก่อน +1

      Next vedio එකෙන් කියන්නම් ඒක ගැන...😍💌🛍️

    • @CMPBDICT
      @CMPBDICT 3 หลายเดือนก่อน

      @@StudywithSachi OK 💛💫

  • @SheshaniNavodya
    @SheshaniNavodya 3 หลายเดือนก่อน +2

    Akke, Order eddi ewata deliver charge ekkuth wenama gnnwda

    • @StudywithSachi
      @StudywithSachi  3 หลายเดือนก่อน +1

      Free shipping ඒවා ගන්නවා නම් වෙනම ගෙවන්න ඕනී නෑ... 🛍️🎀💌

  • @ewshiyeonkim9918
    @ewshiyeonkim9918 หลายเดือนก่อน +1

    අක්කේ අලි එකේ බඩු ඩිලිවරි කරන්නේ ඩරාස් එකෙන්ද ?ඔයාට ආවේ මොකෙන්ද ??

  • @ShiranthiNilanka-c4h
    @ShiranthiNilanka-c4h 2 หลายเดือนก่อน

    Ane akke kohomad 199 ta items hoyagnne. Mokad search karanne. Anee poddk kiyla dennko.. MN kalim order karala thiyannawa. Habai kawadawath Adu ganata order eka dala na

    • @StudywithSachi
      @StudywithSachi  2 หลายเดือนก่อน

      අලුතින් accountant එකක් හදා ගෙන aliexpress එකට ගියපු ගමන්ම මේ welcome offer එක පෙන්නවා... 🤗❤️

  • @ApoorwaKaumadi
    @ApoorwaKaumadi 3 หลายเดือนก่อน +2

    අක්කේ orders වල link දාන්න හොයා ගන්න අමාරුයි

    • @StudywithSachi
      @StudywithSachi  3 หลายเดือนก่อน +1

      Next vedio එකට අනිවාර්යයෙන්ම දාන්නම්...❤️💌🛍️

    • @sulochanananayakkara9788
      @sulochanananayakkara9788 3 หลายเดือนก่อน +3

      ඔයා next video එකට link එක දානකොට ඒ බඩු ගණන් ගිහිල්ලා.

    • @StudywithSachi
      @StudywithSachi  3 หลายเดือนก่อน +1

      next vedio එකට ඒ බඩු වල link දාන්නම් dr. මේ ලින්ක් දැන් මම ලග නෑ... next unboxing එකට ඒ link දාන්නම්... 😇

  • @apsaraweerasooriya5976
    @apsaraweerasooriya5976 2 หลายเดือนก่อน

    Ali express eken badu genna gaddi tax ekak wadinawada

    • @StudywithSachi
      @StudywithSachi  2 หลายเดือนก่อน

      free shipping ඒවට වදින්නේ නෑ....🤗❤️

  • @ThushenWishmika-in4yj
    @ThushenWishmika-in4yj 3 หลายเดือนก่อน +1

    මගේ ඔඩර් එක 598 ඒත් 1143 කැපිල 😢

    • @StudywithSachi
      @StudywithSachi  3 หลายเดือนก่อน

      ඔය vlog එක අන්තිම වෙනකම් බලන්න....🤗❤️

  • @heshani914
    @heshani914 3 หลายเดือนก่อน +1

    Apita freeshiping thiyena products ekaida danna puluwan

    • @StudywithSachi
      @StudywithSachi  3 หลายเดือนก่อน

      ඕනී තරම් දාන්න පුලුවන්....😊

    • @heshani914
      @heshani914 3 หลายเดือนก่อน

      @@StudywithSachi thank you 🌻

  • @ashp8327
    @ashp8327 3 หลายเดือนก่อน +1

    Account ekak hadana widiya full vedio ekak genn akke.❤

    • @StudywithSachi
      @StudywithSachi  3 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම ගේන්නම්...❤️🤗😍🛍️

  • @SamithaSithumini-r1u
    @SamithaSithumini-r1u หลายเดือนก่อน

    Akke kohomada order danne

  • @NeranjanaDisanayaka
    @NeranjanaDisanayaka 2 หลายเดือนก่อน

    මටත් මේ දේම වුනා. හයසිය ගානට එක්දහස් නවසිය ගානක් කැපුන

  • @NIMAGIRL2001
    @NIMAGIRL2001 3 หลายเดือนก่อน +1

    Squirty err enawane ekata mokdd karan puluwn

    • @StudywithSachi
      @StudywithSachi  3 หลายเดือนก่อน

      සමහර වෙලාවට එහෙම වෙනවා. මගෙන් එහෙම accountant එක්කට උනා.. මොනා කරත් හරි ගියේ නෑ.. පස්සේ මම වෙන acc එකක් හදා ගත්තා....😣🛍️

  • @Otb_gaming
    @Otb_gaming 2 หลายเดือนก่อน +1

    pin this comment..here is the reason
    -first order ekata 599 gnne...second order ekath e account ekenma dammoth thamai ip adress track wela wadi ganak kapenne''
    -e nisa welcome deal and 3 in 1 offer daddi aluth account hadala order karanna
    -salli wadiyen kapenne nathi wenna karanna one oyala mulin one item eka order eka unpaid daganna..ethakota awlk nh

    • @StudywithSachi
      @StudywithSachi  2 หลายเดือนก่อน

      Thankz for youre comment ❤️💌😍

    • @PramodiSadarashmi
      @PramodiSadarashmi 11 วันที่ผ่านมา

      ​@@StudywithSachi"wdiyen kpenne nathi wenn oyl mulin one item eka order ek unpaid daagann " kiyana eka therune nane.

  • @ShanikaJayathissa_
    @ShanikaJayathissa_ 3 หลายเดือนก่อน +3

    Akke mkkd oyage phone eka

  • @Sanalibasnayake-x8p
    @Sanalibasnayake-x8p 3 หลายเดือนก่อน +1

    Order eka awama gewann baida

    • @StudywithSachi
      @StudywithSachi  3 หลายเดือนก่อน

      බෑ නේ... 🥺

  • @Piyuyoutubechannel
    @Piyuyoutubechannel 3 หลายเดือนก่อน +6

    දිගටම me වගේ video genna akke❤

    • @StudywithSachi
      @StudywithSachi  3 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම 🛍️💌

  • @sumudunisansala880
    @sumudunisansala880 3 หลายเดือนก่อน +1

    Number vertify karala unpaid dala passe payment eka kalama salli kepenne

  • @Sanalibasnayake-x8p
    @Sanalibasnayake-x8p 3 หลายเดือนก่อน +1

    Akii wadiyen kapen nathuwa baduwe gana withrk gewana

  • @maleeshakavindi9602
    @maleeshakavindi9602 2 หลายเดือนก่อน +1

    Tax wadinne nadda akki?? ♥️

    • @StudywithSachi
      @StudywithSachi  2 หลายเดือนก่อน +1

      free shipping ❤️

  • @AushaniDissanayake
    @AushaniDissanayake 2 หลายเดือนก่อน

    Ane godak pin akke 😢 math ganna gihin pay karannath gihin aye awith yt eke me gana baluwe.mage amma rata inne eyage salli mage potata danne laksh 4k witara thiyenawa thankyou danuwath kalata

    • @StudywithSachi
      @StudywithSachi  2 หลายเดือนก่อน +1

      කවදාවත් ලොකු මුදලක් තියාගේ කිසිම ඇප් එක්කින් ඔන්ලයින් බඩු ඕඩර් කරන්න එපා... ඒකට වෙනම bank accountant එකක් තියා ගන්න... ❤️🤗

  • @methukividara-Volleyball
    @methukividara-Volleyball 2 หลายเดือนก่อน

    order wala link danna barid

    • @StudywithSachi
      @StudywithSachi  2 หลายเดือนก่อน

      next vedio එකට දාන්නම්

  • @kaushalyadhilhani7146
    @kaushalyadhilhani7146 3 หลายเดือนก่อน +1

    Akke vidyapita 1st list eka awada

    • @StudywithSachi
      @StudywithSachi  3 หลายเดือนก่อน

      සමහර විද්‍යාපීඨ වල interview තිබ්බා. 🥺

  • @sasindihimaya9263
    @sasindihimaya9263 3 หลายเดือนก่อน +1

    Matath oka una mn order eka cancel kara eth salli apahu awe na dan app eka wada karanneth naa 😢 aliexpress ekata witharak connection naa kiyala watenawa anee mn dan mokadda karanna onee danna kenek kiyanna ko

    • @StudywithSachi
      @StudywithSachi  3 หลายเดือนก่อน

      අපරාදේ ඔයා ඕඩර් එක කැන්සල් කරේ... මගෙත් එහෙම සල්ලී කැපුනා.. ඕඩර් එක කැන්සල් කරේ නැති නිසා ඕඩර් එක නම් ආවා...🥺

    • @sasindihimaya9263
      @sasindihimaya9263 3 หลายเดือนก่อน

      @@StudywithSachi ane ow🥺

  • @suhandiPere2
    @suhandiPere2 3 หลายเดือนก่อน +2

    Akki gaththa badu okkma lassani

    • @StudywithSachi
      @StudywithSachi  3 หลายเดือนก่อน

      Thanks darling youre comment 📚🥰📝

    • @janukaviraj1445
      @janukaviraj1445 29 วันที่ผ่านมา

      Hapoi 🤦

  • @FathimaShameena-tp2yk
    @FathimaShameena-tp2yk 3 หลายเดือนก่อน +1

    නගෝ ඔයා ගන්න බඩු වල ලින්ක් ටැග් කරන්න. 😊

  • @SujathaKumarasinhghe
    @SujathaKumarasinhghe 3 หลายเดือนก่อน +2

    Next order ekattah video ekak genna 🥰

    • @StudywithSachi
      @StudywithSachi  3 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම 🛍️😍💌

  • @amalimaduwanthi-ym4kf
    @amalimaduwanthi-ym4kf 3 หลายเดือนก่อน +1

    Koi weleth ath deka wna wana kiywanna epa

    • @StudywithSachi
      @StudywithSachi  3 หลายเดือนก่อน

      එහෙම නැතුව කතා කරන්නේ කොහොමද 🙂🤔

  • @dilmims4386
    @dilmims4386 3 หลายเดือนก่อน +4

    ආදලෙයි අක්කී ❤❤❤❤❤

    • @StudywithSachi
      @StudywithSachi  3 หลายเดือนก่อน

      අනේ.... මමත් 🥺❤️

  • @diliniranathunga9439
    @diliniranathunga9439 3 หลายเดือนก่อน +3

    හැම වෙලාවේම ලමයි ලමයි කියන එක නතර කලා නම් ගොඩක් හොදයි.

    • @StudywithSachi
      @StudywithSachi  3 หลายเดือนก่อน

      ඒ අදහස මට වටිනවා ❤️😍

  • @DewliDinuja
    @DewliDinuja 3 หลายเดือนก่อน +2

    ඇයි බොරැ කරන්නේ කඩපු පාර්සල් එක ආයේ කඩන්නේ

    • @StudywithSachi
      @StudywithSachi  3 หลายเดือนก่อน

      කඩපු පාර්සල් එක්ක් නම් නෙමෙයි මම unbox කරේ dr. පුලුවන් නම් වීඩියෝ එකෙන් දෙන්න හදන වැදගත් දේ ගන්න... 😊

  • @Dilshasandeepani4
    @Dilshasandeepani4 3 หลายเดือนก่อน +1

    Thama thiynvada e offer eka

    • @StudywithSachi
      @StudywithSachi  3 หลายเดือนก่อน

      ඔව් 🛍️💌

  • @SachiniM-y8x
    @SachiniM-y8x 3 หลายเดือนก่อน +5

    Lassani akki 😍

    • @StudywithSachi
      @StudywithSachi  3 หลายเดือนก่อน

      Thankz darling 💌🛍️😍

  • @NilankaSamaradiwakara
    @NilankaSamaradiwakara 3 หลายเดือนก่อน +1

    Order ekak danna vidiha kiyannko hariyatama 😘

    • @StudywithSachi
      @StudywithSachi  3 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම 😍🛍️

  • @sithukaushi9641
    @sithukaushi9641 3 หลายเดือนก่อน +1

    Oy aluthin da account eka hduwe

    • @StudywithSachi
      @StudywithSachi  3 หลายเดือนก่อน

      ඔව් 🤗❤️

  • @SujathaKumarasinhghe
    @SujathaKumarasinhghe 3 หลายเดือนก่อน +2

    Thanks akkiyo ❤❤❤❤❤❤

    • @StudywithSachi
      @StudywithSachi  3 หลายเดือนก่อน

      Welcome darling 😍🛍️💌

  • @LalaniWeerasinghe-h6w
    @LalaniWeerasinghe-h6w 3 หลายเดือนก่อน +2

    ❤❤❤

    • @StudywithSachi
      @StudywithSachi  3 หลายเดือนก่อน

      Thankz for youre comment ❤️😍

  • @SujeewaKumari-kj8ie
    @SujeewaKumari-kj8ie 3 หลายเดือนก่อน +1

    Order karana hati damna.

    • @StudywithSachi
      @StudywithSachi  3 หลายเดือนก่อน

      next vedio එකෙන් කියන්නම්...🤗🛍️❤️

  • @CMPBDICT
    @CMPBDICT 3 หลายเดือนก่อน +2

    Video ekak oni ❤

    • @StudywithSachi
      @StudywithSachi  3 หลายเดือนก่อน

      ඉක්මනින්ම ගේන්නම්...🥺😍❤️

  • @vimukthikaweeshvara
    @vimukthikaweeshvara 3 หลายเดือนก่อน +1

    • @StudywithSachi
      @StudywithSachi  3 หลายเดือนก่อน

      Thankz for youre comment ❤️😍

  • @MandakiniSathsarani
    @MandakiniSathsarani 3 หลายเดือนก่อน +1

    I also fav humidifier 😊

  • @madhushanpriyadarshana1789
    @madhushanpriyadarshana1789 3 หลายเดือนก่อน +2

    ♥️♥️😍

  • @ashuc8658
    @ashuc8658 3 หลายเดือนก่อน +2

    Khmd akki orders dnne

    • @StudywithSachi
      @StudywithSachi  3 หลายเดือนก่อน

      Mail එක Connect කරලා Accountant එකක් හදාගන්න ඕනී. ඊට පස්සේ අපිට home එකෙන් පෙන්නවා මේ offer එක අපිට ඊට පස්සේ bank details දිලා... payment කරා නම් හරි...😊💌🛍️

  • @dahamisathsarani6287
    @dahamisathsarani6287 3 หลายเดือนก่อน +1

    Akke oyage namber eka dennak please 😊

    • @StudywithSachi
      @StudywithSachi  3 หลายเดือนก่อน

      Fb page එකට මැසෙන්ජර් මැසේජ් එකක් දාන්න Darling 🛍️💌😍

    • @dahamisathsarani6287
      @dahamisathsarani6287 3 หลายเดือนก่อน

      @@StudywithSachi fb na suda

  • @tharushimadhubhashali2483
    @tharushimadhubhashali2483 3 หลายเดือนก่อน +2

    Akke order eka enna kochchr dawas giyadaa ??

    • @StudywithSachi
      @StudywithSachi  3 หลายเดือนก่อน

      මට මේක සතිඑකාමාරෙන් ආවා...🛍️💌😍

  • @LalaniWeerasinghe-h6w
    @LalaniWeerasinghe-h6w 3 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @m.sshamila885
    @m.sshamila885 3 หลายเดือนก่อน +4

    • @StudywithSachi
      @StudywithSachi  3 หลายเดือนก่อน +1

      Thankz darling for youre comment 😍🛍️😘💌

  • @suhandiPere2
    @suhandiPere2 3 หลายเดือนก่อน +1

    ❤❤❤

    • @StudywithSachi
      @StudywithSachi  3 หลายเดือนก่อน

      Thanks darling youre comment 📚🥰📝

  • @Piyuyoutubechannel
    @Piyuyoutubechannel 3 หลายเดือนก่อน +4

    ❤❤

    • @StudywithSachi
      @StudywithSachi  3 หลายเดือนก่อน

      Thankz darling for youre comment 🛍️💌

  • @MandakiniSathsarani
    @MandakiniSathsarani 3 หลายเดือนก่อน +1

    ❤❤❤