Ali එකෙන් ගෙන්වන Phone වලට Tax වදිනවද? කීයක් ගෙවන්න ඕනිද? TRCSL ඕනිද? ගෙවන්නේ කොහොමද | SL TEC MASTER

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ต.ค. 2024
  • AliExpress එකෙන් රු, 13,000ට smart Phone order කරපු video එක බලන්න මෙතනින් යන්න 👇
    • AliExpress එකෙන් පට්ට ...
    AliExpress එකෙන් 13,000 ට ගෙන්නපු phone එකේ unboxing එක බලන්න මෙතනින් යන්න 👇
    • AliExpress එකෙන් රු 13...
    මම order කරපු freeyond M5A Phone එක ගන්න මෙතනින් යන්න 👇
    s.click.aliexp...
    Freeyond f9s phone එක මිලදී ගන්න මෙතනින් යන්න 👇
    s.click.aliexp...
    Freeyond f9 phone එක මිලදී ගන්න මෙතනින් යන්න 👇
    s.click.aliexp...
    Freeyond M5 phone එක මිලදී ගන්න මෙතනින් යන්න 👇
    s.click.aliexp...
    #aliexoresstax #aliexpress #sltecmaster #sinhala #aliexpresssmartphone #review #alibabatax #srilankasmartphonetax #freeyondf9 #trcsl #trcslapprovel
    Tags :
    freeyond,freeyond m5,freeyond f9,freeyond m5a,freeyond m5 review,freeyond m5a review,freeyond m5a aliexpress,aliexpress,freeyond m5 5g,freeyond m5 обзор,freeyond m5 unboxing,freeyond smartphone,freeyond m5a unboxing,freeyond 5g,freeyond m5 features,freeyond m5a test,#freeyond,freeyond f9 review,freeyond m5 4g,review freeyond m5,review freeyond m5a,freeyond brasil,freeyond mobile,freeyond review portugues,freeyond m5a promoção,sl tec master,sinhala,aliexpress,smartphone aliexpress,aliexpress mobile phone,aliexpress phone order,phone,aduwata phone aliexpress,aliexpress smartphone,aliexpress smart watch,smartphone pas cher aliexpress,aliexpress smart watch sinhala,aliexpress iphone,aliexpress review,aliexpress mobile phone sinhala,aliexpress phone unbox,aliexpress phone reviwe,best small phones,small phones,aliexpress drone order,aliexpress,sinhala,tax,sltax,smartphonetax,trcsl,trcsl approval,aliexpress mobile phone,aduwata phone aliexpress,aliexpress iphone,aliexpress phone order,aliexpress phone reviwe,aliexpress aduwata drone,aliexpress shopping,aliexpress review,aliexpress drone order,aliexpress smartphone,smartphone aliexpress,smartphone barato aliexpress,smartphone pas cher aliexpress,tax aliexpress,aliexpress sinhala,phone from aliexpress,aliexpress pakistan,aliexpress haul,iphone from aliexpress,phone tax,phone tax sri lanka

ความคิดเห็น • 154

  • @sltecmaster
    @sltecmaster  6 หลายเดือนก่อน +15

    5% තිබ්බ TAX එක දැන් 30% අතර ගානකට වදින්න පුලුවන්.

    • @musicalshows
      @musicalshows 5 หลายเดือนก่อน +1

      😒😒😢😢😢😢

    • @PSs-q7w
      @PSs-q7w 3 หลายเดือนก่อน +2

      ඒක තමා මන් ෆෝන් එකක් ගෙන්නලා නුවරට ගියාම 7000ක් ගෙවන්න කිව්වා. එතන හිටපු එකාටත් පගාව දෙන්න උනා. ඌ කියනවා 15000ක විතර ටැක්ස් එකක් 7000ට අඩු කරා කියලා ඌට සලකන්න කියලා මට කරගන්න දෙයක් නැති නිසා ඌටත් සල්ලි දෙන්න උනා 😒😒

    • @gamereaper6067
      @gamereaper6067 3 หลายเดือนก่อน

      phone eka 60000/= k withara wela eka api private deliver ekakin gennagaththoth TRCSL eka ganna loku ganak gewanna weida?

    • @dimuthukarunathilaka3928
      @dimuthukarunathilaka3928 3 หลายเดือนก่อน

      මං mobile එකක් ගෙන්නුවා ළඟදි. ඒක මධ්‍යම තැපැල් හුවමාරුවෙ නවත්වල තිබුණ. ගෙදරට ආව ලියුමත් අරන් ගියාම ඒක මිලදී ගත්ත මුදල එහෙම අහල customs officer කිව්ව සාමාන්‍යයෙන් 30,000/- ක් විතර value කරල 5,000/- ක් 6,000/- ක් වගේ මුදලක් duty & tax විදිහට ගෙවන්න කිව්වා. එතන TRCSL එකේ form එකක් පිරෙව්වා. ඒක අපි ගෙනාපු phone එකේ TRCSL registration එකද නැත්නම් අපි ආයිත් register වෙන්න ඕනෙද කියල මේ video එකේ පැහැදිලි නෑ. අපේ approval එක verify කරගන්නෙ කොහොමද?

    • @saliyabandara-gw6qt
      @saliyabandara-gw6qt หลายเดือนก่อน

      මේ ලියුම ආවම අපි යන්න ඕනි අපෙි නගරේ ප්‍රධානතැපැල් කන්තෝරැවෙි විදේශ පාර්සල් එකටද , කොලඹ කාර්යාලයටද?

  • @tharindudilshan6815
    @tharindudilshan6815 11 หลายเดือนก่อน +25

    මම අගල් 10 ටැබ් එකක් ඔඩර් කලා ටැක්ස් වැදුන් නෑ ගෙදරටම ආවා.sl tecmaster බොසා ඔයාගේ විඩියෝ එකක් බලලා දැම්මේ වැඩේ හරි❤.දැන් සතියක් විතර ඇති ගෙදරට ඇවිල්ලා

    • @sltecmaster
      @sltecmaster  11 หลายเดือนก่อน

      💙💙

    • @progamers-sl2
      @progamers-sl2 11 หลายเดือนก่อน +1

      Price eka keeyada

    • @tharindudilshan6815
      @tharindudilshan6815 11 หลายเดือนก่อน

      @@progamers-sl220000/=

    • @foodzmaker99
      @foodzmaker99 11 หลายเดือนก่อน

      Sl post ද ආවේ

    • @SathsaraSadanimna-wm1qv
      @SathsaraSadanimna-wm1qv 11 หลายเดือนก่อน

      සිම් දාන්න බෑ නේ wifi විතරය්.

  • @techkollalahiru
    @techkollalahiru 11 หลายเดือนก่อน +4

    අයියේ ඩ්‍රෝන් ගේන එකත් පොඩ්ඩක් පැහැදිලි කරලා විඩියෝ එකක් පුලුවන්නම් දාන්නකෝ ❤❤

  • @The_Ghost_Sinhala
    @The_Ghost_Sinhala 11 หลายเดือนก่อน +6

    අයියේ අපි ගෙන්නපු phone එකකට tax වැදිලනම් අපිට ලියුමක් එවනවාද ගෙදරට tax ගෙවලා අරන් යන්න කියලා

  • @AksPrasannaelectronic-ql1oj
    @AksPrasannaelectronic-ql1oj 10 หลายเดือนก่อน +2

    සුපිරි පැහැදිලි කිරීමක් බොහොම ස්තූතියි යාළුවා

  • @amodchandeepa233
    @amodchandeepa233 11 หลายเดือนก่อน +2

    සහො සොනි republished පොන් ඔඩර් කරන්නෙ කොහොමද ඒවා පට්ට අඩුයි used ඒවට වඩා හොදයි

  • @lakshanpradeep2860
    @lakshanpradeep2860 11 หลายเดือนก่อน +6

    අයියේ item 3k දාලා තියනවා 3 in 1 එකෙන් Rs.2300 oder එකක් දාල තියනවා trakiing Number තියෙන්නෙ RB tax වදිවිද. oder එක ගෙදරට ඒවිද.

  • @Theekshan5008
    @Theekshan5008 11 หลายเดือนก่อน +3

    Ayyage video balala 10'1 inch 12 gb tab ekak genna gaththa aduwata dewal Godaak orders dammeth ayyage video balala thank you❤❤

    • @sltecmaster
      @sltecmaster  11 หลายเดือนก่อน +1

      😊💙 thanks bro comment ekata

    • @gayashan999
      @gayashan999 10 หลายเดือนก่อน

      Tax එක කීයක් වගෙ වැදුනද

  • @dinithaloka6558
    @dinithaloka6558 10 หลายเดือนก่อน

    යාලුවා බොහොම ස්තූතිය ඔයා කරන පැහැදිලි කිරීමට , ඔයාගේ හැම වීඩියෝ එක බැලිවා , මට xiaomi tab 6 pro එකල් ගන්න ඕනා පුලුවන්නම් ඔයා මට aliaexpres එකෙන් link එකක් හොයලා දෙන්නකෝ විශ්වාසවන්ත සේලර් කෙනෙක්ගේ ලොකු උදව්වක්

  • @Newchanel22
    @Newchanel22 11 หลายเดือนก่อน +2

    AliExpress එකෙන් ගෙන්න phone වල ලංකාවේ සීම් වැඩ කරනවාද ?.😮

    • @sltecmaster
      @sltecmaster  11 หลายเดือนก่อน

      Ow

    • @Newchanel22
      @Newchanel22 11 หลายเดือนก่อน

      @@sltecmaster ඒ සම්බන්ධයෙන් video එකක් ගෙනවා නම් හොදයි නේ

  • @dasundasun-tm6vq
    @dasundasun-tm6vq 11 หลายเดือนก่อน +2

    Mama 45000vena rc ekak gennanna yanne mage odar eka mokak hari karala odar eka ganna puluvanda aya me rifan karoth mokada laranne

  • @maleeshadesshan41
    @maleeshadesshan41 11 หลายเดือนก่อน

    අයියෙ මෙකටනන් රිප්ලයි ඕනෙමයි. මන් දැනට දවස් 47කට කලින් ඕඩර් එකක් දැම්මා ඒක SO නම්බර් එකක් තාම හම්බුනේ නෑ. කුරියර් එකකින්ද මේවා එන්නෙ

  • @1botdevinda639
    @1botdevinda639 11 หลายเดือนก่อน +1

    Video eka enakanmai hitiye😽❤good job❤

  • @SLvideoediting1
    @SLvideoediting1 5 หลายเดือนก่อน

    අයියේ මම aliexpress එකෙන් drona එකක් ගෙන්න ඉන්නේ. ඒකටත් tax වදීවිද?

  • @dntiktok5466
    @dntiktok5466 11 หลายเดือนก่อน +1

    Aiye mama dapu orders dekak den dawas 5kin vithara kisima update ekak ne.anthima update eka තියෙන්නෙ arrived at line hual office කියලා.ai a

  • @dhananjayaherath8807
    @dhananjayaherath8807 11 หลายเดือนก่อน +3

    පොඩි පොඩි item එන්නෙ නැති කොට ඕවා එයිද😐

    • @HTSLK
      @HTSLK 11 หลายเดือนก่อน +1

      Ava anva bn mage thapalen davas 18 n ava😂

  • @yasanthasilva9023
    @yasanthasilva9023 4 หลายเดือนก่อน

    අයියෙ LP කියල ට්‍රැකින් වැටිල තියෙන්නේ tax වදීද 😢

  • @SahanSithuruwan
    @SahanSithuruwan 6 หลายเดือนก่อน

    Samsung s24 ali එකේ ෆෝන් වල ගනන් කොහොමද දන්නෙ නෑ නේද්

  • @EcoFarmWord27
    @EcoFarmWord27 11 หลายเดือนก่อน +1

    ඉතින් අයියෙ ඔය පාර්සල් post man ගෙදරට ගෙනත් දෙන් නැද්ද.

    • @sltecmaster
      @sltecmaster  11 หลายเดือนก่อน

      Naha meka gann wadi 4n ekak nisa.api tax gewala gnna oni gihin

    • @EcoFarmWord27
      @EcoFarmWord27 11 หลายเดือนก่อน

      Dan godak ewa quria karanne.mage badu iye awa 26 days giya enda

  • @gamininimalkumara3262
    @gamininimalkumara3262 10 หลายเดือนก่อน

    ZJD tracking number 1ක් මට එවල ත්8යෙන්නෙ

  • @chenuladulnith2285
    @chenuladulnith2285 10 หลายเดือนก่อน +1

    130000 වගේ phone එකට tax කියක් වදිනවාද

    • @has2836
      @has2836 10 หลายเดือนก่อน

      13 000 k witharanm , wadinne nathi wei kiyalath hithenawa 👍

  • @Prabath654
    @Prabath654 11 หลายเดือนก่อน

    Google pixel 7a ekk genna gnn පුළුවන් weid
    130 000 k withara wenw

  • @DKCinematic
    @DKCinematic 11 หลายเดือนก่อน

    RB Tracking ewa ලංකාවට ආවට පස්සෙ කොහොමද track කරන්නෙ ? Farder එකේ වගේ ?

  • @gudk5239
    @gudk5239 11 หลายเดือนก่อน +1

    සහෝ මට පොඩි ප්‍රශ්නයක් තියනව. අනේ කොහොම හරි මට මේකට රිප්ලයි කරන්න. සහෝ,,, line haul එකේ පැකේජය තියනව කියල ට්‍රැකින් වල පෙන්නනව. ඒ කියන්නෙ පැකේජය රේගුවෙන් ක්ලියර් වෙලාද ලයින් හෝල් එකට එන්නෙ සහෝ.

    • @anushka_c5046
      @anushka_c5046 หลายเดือนก่อน

      line haul කියන්නෙ රෙගූවට බන්

  • @bhanuka0092
    @bhanuka0092 11 หลายเดือนก่อน +1

    Bro tikak watinakamin wedi phone ekak tax wadinne nethi widiyata genna ganne kohomada???
    Aliexpress eken reputed brands Ex- mi, xiaomi ,huawei wage phone genawoth ewath TRCSL approval ganna onida??

    • @sltecmaster
      @sltecmaster  11 หลายเดือนก่อน +1

      Tax wadinne nathi wenna genna ba bro. Tax wadinwa, trcsl approval nathuwa lankwe use krnna puluwn. Et approval eka gnne nthuwa post office eken 4n eka apita denne na.

  • @rajithaamajith-u9v
    @rajithaamajith-u9v 2 หลายเดือนก่อน

    Trcsl approved karanna imei numbers oni neda eka ethanin karanawada post office eken ethakota delivery company ekakin awoth trcsl approved eka ganne kohomada

  • @chanudilu
    @chanudilu 4 หลายเดือนก่อน

    අයියෙ මම tab එකක oder කරා එකේ traking' impot costom clear' කියලා අප්ඩේට් වෙලා තියේ රෝස පාට tax කොලේ ගෙදරට ආව පොලොන්නරුව පෝස්ට් ඔෆිස් එකට ගියාට පස්සේ ඒ ෆෝම් එක පුරවලා ආය යවන්න කීවා දැන් මොකද කරන්නේ
    ඉක්මනින් පිලිතුරක් අවශ්‍යයි

  • @sinawfees3458
    @sinawfees3458 6 หลายเดือนก่อน +1

    Mama oyaga video balala hotway pad ekak oder Kara oya kiwwe darazkin delivery karannawa kiyala hebay eka SL posttakaking awa ekata tax 11250/= gaththa Mata mara awul😢 ai ehama tax locku Gaana gaththe

    • @sltecmaster
      @sltecmaster  6 หลายเดือนก่อน

      රජයේ වැඩ තමයි. anniversary sale එකට කලින් hotwav ඔක්කම Daraz එකෙන් ආවේ. මම 3ක් order කරා tab. anniversary sale එකේදි RB tracking වලින් එවල තියෙන්නේ. දැන් එන්නේ AELK tracking. හැමදාම එකම tracking නෑ දැන්. වෙනස් වෙනවා shipping method

  • @chamodacademy1185
    @chamodacademy1185 11 หลายเดือนก่อน

    AE ට්‍රැකින් නම්බර් එක තිබ්බත් සේලට කියපුවාම කියනවනෙ sl post එකෙන් එන්නෙ කියලා( එහෙම වෙනවද )

  • @shadowbeauty6498
    @shadowbeauty6498 9 หลายเดือนก่อน +2

    අයියේ මං alii 1kn 4n 1k order කරා එක custome 1k තියෙනවා කියලා පෙන්නනවා, මට letter 1k th අවා ගෙදරට එත් තාම එක district post office 1kt ඇවිත් කියලා පෙන්නනෑ, letter 1k ඇවිත් දැන් දවස් 4k විතර, update නොවුනට එක post offlice 1ක ට ඇවිත් ඇතිද, plz reply me😢

    • @sltecmaster
      @sltecmaster  9 หลายเดือนก่อน

      post office ekata letter eka gihin pennla ahnna. oya letter eka fill krala ariyoth game post office ekata genna gnna puluwn. hebei ehenm kadala check karala balala thami ewnne.

    • @shadowbeauty6498
      @shadowbeauty6498 9 หลายเดือนก่อน

      District post office 1kt gihin pennuwt kmk nedd ayye

  • @AvishkaRavishan-m9h
    @AvishkaRavishan-m9h 11 หลายเดือนก่อน +2

    phost code eka pennana post office ekenda

  • @honeyZohy
    @honeyZohy 5 หลายเดือนก่อน

    Farder express එකේ නම්බර් එක මොකක්ද

  • @tajmaperera3959
    @tajmaperera3959 4 หลายเดือนก่อน

    Ayye tracking number eka LK kiyalala patan ganne mona delivery method ekenda?

  • @snvideo2367
    @snvideo2367 11 หลายเดือนก่อน +1

    Freeyond f9 American Vorsion ekata lankawe sim wadadha

  • @kelumprasanna7262
    @kelumprasanna7262 11 หลายเดือนก่อน +1

    item tracking says arrived at linehaul office. stuck there for 5 days. AE number. what that mean?

  • @sanjayapathum761
    @sanjayapathum761 11 หลายเดือนก่อน

    අයිය අලුතෙන් acc එකක් හදල order දාන්න යද්දි pay now කියන එක click කරට පස්සෙ OTP code එක ඉල්ලව නේද

  • @pamithbihanga9683
    @pamithbihanga9683 11 หลายเดือนก่อน

    delivery company එකෙන් ගෙනත් දෙනකොට එයාලගේ අතටද සල්ලි දෙන්න තියෙන්නේ නැත්තන් එයාලගේ website වගේ එකකට online payment එකක්ද කරන්න තියෙන්නේ ?

    • @DashParrOfficial
      @DashParrOfficial 9 หลายเดือนก่อน +1

      ආවාම සල්ලි ගෙවන්න පුලුවන්

  • @rafiparadise
    @rafiparadise 5 หลายเดือนก่อน

    Thank you malli. Godak vatina video ekak

  • @Reverbzz658
    @Reverbzz658 11 หลายเดือนก่อน +1

    Ane mn t900 pro max watch ekak oder kara eke tracking number eka rb walin patan ganne ekata tax gahannaneda ?😮

  • @nethsaradhananjaya1
    @nethsaradhananjaya1 6 หลายเดือนก่อน

    Smart phone වලට විතරයි නෙ tax

  • @RupikaSilva-g1l
    @RupikaSilva-g1l 2 หลายเดือนก่อน

    Phon ekak odar kara mail ekak avith pikap karan kiyala man dan mokada karana ona

  • @Sinhaladubclips
    @Sinhaladubclips 11 หลายเดือนก่อน

    Ayiye apita puluvanda town eke delevary company ekata oder eka ava kiyala pennuvama ethanata gihin oder eka ganna😊

  • @Slඩිමයි
    @Slඩිමයි 5 หลายเดือนก่อน

    Aliexpress selection standerd kiyna eka shipping method ekata dila thiynawa mokenda eka enne, kiyl poddak kiyannko

  • @HaSitH1993
    @HaSitH1993 5 หลายเดือนก่อน

    Cubot Note 21phone gennapu aya innwada.. eka hodaida

  • @unboxmalli
    @unboxmalli 11 หลายเดือนก่อน +2

    අපි පිටරටින් phone එකක් ගෙනවා නම් TRCL Approval ගන්න ඕනෙද ?

    • @sltecmaster
      @sltecmaster  11 หลายเดือนก่อน

      Hamdema me video eke kiyla thiynwa

  • @chethanamadhumali6259
    @chethanamadhumali6259 10 หลายเดือนก่อน

    Aiye phone ekh ganne khmd.mage tracking update wela ne.eth mata post eken ada tax ekh gewnna kiyla liyumak awa mn mokda krnne

  • @Shevon2024
    @Shevon2024 9 หลายเดือนก่อน

    SL TEC MASTER ayye thma me tax precentage ekmdh thiyenne ayye 🥺♥️

    • @Shevon2024
      @Shevon2024 9 หลายเดือนก่อน

      hariyta Dhnna kawuryhri kmk na kiynwdha 🥺

  • @PM_Design
    @PM_Design 5 หลายเดือนก่อน

    Delivery company ekkin awoth trcsl approve eka gnne kohomda?

  • @H..TDeshan
    @H..TDeshan 11 หลายเดือนก่อน

    Aiye amazon web site eken order karaddi tax gewanne කොහොමද ?😢

  • @lisitharanhinda3270
    @lisitharanhinda3270 วันที่ผ่านมา

    me dawas wala tax eka kiyada kiyala kawru hari kiyanawada😒

  • @KASUN754
    @KASUN754 11 หลายเดือนก่อน +1

    mama redmi note 12 pro 5g akak gaththa.. dawas 8n gedaratama awa..tax wedune ne..gaththe 62000/= brand new

    • @Commenter_boy
      @Commenter_boy 11 หลายเดือนก่อน +1

      Iink eka dannako sudda note 12 pro eka barnd new yanne 80000/= pannala

    • @KASUN754
      @KASUN754 11 หลายเดือนก่อน

      @@Commenter_boy aliexpress aken gaththe

    • @bhanuka0092
      @bhanuka0092 11 หลายเดือนก่อน

      Bro SL Post da awe..?? 😌
      👉Warranty card and ebill lebunada?
      👉TRCSL register unada?

  • @සුදුමැණිකේ-ඨ4ච
    @සුදුමැණිකේ-ඨ4ච 11 หลายเดือนก่อน

    ali eke badu wagayak hirawela podi upadesak one number eka denna puluwanda mcn

  • @tharangitharangi2103
    @tharangitharangi2103 11 หลายเดือนก่อน

    Thanks ayye.ayya nisa nodanna dewal godak danagannawa❤😊
    👇🏻

  • @janakaadikari5314
    @janakaadikari5314 11 หลายเดือนก่อน +1

    Aiye farder express eken mage orders 2k enna thiyenawa. E deka ei neda ?

    • @sltecmaster
      @sltecmaster  11 หลายเดือนก่อน

      Farder nm baya wenna deyak na enwa. Eyalge nbs net eke thiynwa. Call krala ikmnt ewnna kiynna lankwata awilla nm.

  • @lahirunadeeshan6013
    @lahirunadeeshan6013 11 หลายเดือนก่อน

    30000 උඩ ටැබ් එකක් ගන්නේ කොහොමද කියන්නකෝ

  • @gods5945
    @gods5945 5 หลายเดือนก่อน

    Mama umidigi A15 phone ekak order Kala 2024/5/6 wage tracking no eka r walin patan ganne 122$ wuna ethakota tax eka rs 10000k. Wenawane,,😢😢

  • @DashParrOfficial
    @DashParrOfficial 11 หลายเดือนก่อน

    Ayye LO Tracking numbers tiyana orders enne mokendha?

  • @herblinebeautywithanu4022
    @herblinebeautywithanu4022 2 หลายเดือนก่อน

    Me aliexpress eken oder karana phones hodayda

  • @chamindakumara4626
    @chamindakumara4626 11 หลายเดือนก่อน

    Thapal kanthoruwata awatapasse apita liumak awanawada parsalaysk awella ganna Anna kiyala

    • @adithyaherath2000
      @adithyaherath2000 6 หลายเดือนก่อน

      Colombo wala hold kaloth letter ekk enawa

  • @kelumprasanna7262
    @kelumprasanna7262 11 หลายเดือนก่อน +1

    if phone price more than Rs100000 tax is still 5% or higher percentage? thank you

  • @DisnaPriyangi
    @DisnaPriyangi 10 หลายเดือนก่อน

    Parcel eka awa kiyala post ekata awa kiyala danaganne kohomada

  • @THIWANKA888
    @THIWANKA888 11 หลายเดือนก่อน

    aiye mama woch ekakak oder kara LKR.320 ගියේ tax wadi ida...RB*******SG Tranking nomdar thiyenne

  • @chamodchathuranga9954
    @chamodchathuranga9954 11 หลายเดือนก่อน

    Mama 4n 1 odar kara dan castam 1 thiyenne kochchara dawasak yanawada labenna

  • @Purnajayanimala
    @Purnajayanimala 11 หลายเดือนก่อน +1

    Aiya nuwara koheda inne

  • @maheshabasnayake4852
    @maheshabasnayake4852 3 หลายเดือนก่อน

    mata phone ekakgennaganna udukaranawada

  • @Numantha22
    @Numantha22 11 หลายเดือนก่อน +2

    post eken awoth mala wadayak neda

    • @sltecmaster
      @sltecmaster  11 หลายเดือนก่อน +1

      Post eken ena eka hodi. Ikmnt enwa.

  • @DinukaAnuhas-v2b
    @DinukaAnuhas-v2b 11 หลายเดือนก่อน +1

    Math phone Ekak oder karanna haduwe sampathbank eken payment fail wenawa. Bank eken kiyanawa echchara ganak payment karanna beh kiyala 😢

    • @sltecmaster
      @sltecmaster  11 หลายเดือนก่อน +1

      Issra nm ehem gewnna dun na. Dn nm aulk na gewnna puluwn card eken. Commercial bank account ekk hda gnna eke aulk na.

    • @DinukaAnuhas-v2b
      @DinukaAnuhas-v2b 11 หลายเดือนก่อน +1

      Hari thank you

    • @bhanuka0092
      @bhanuka0092 11 หลายเดือนก่อน

      Kiyaka ekadda danna giye??😢

  • @CN_EDITZ_107
    @CN_EDITZ_107 11 หลายเดือนก่อน

    Freeyand m5 danma

  • @gimatheja489
    @gimatheja489 11 หลายเดือนก่อน +1

    Drone walata tax wadinawada

  • @pawandissanayaka1825
    @pawandissanayaka1825 5 หลายเดือนก่อน

    11 ekk wge gaththot tax wadida

  • @Loky9999
    @Loky9999 11 หลายเดือนก่อน

    phone eke warranty eka kohomada ? warranty cliam keranne kohomada mokkak hari unoth

  • @SachiniSewwandi-m5k
    @SachiniSewwandi-m5k 9 หลายเดือนก่อน

    Order karane tracking nambar eka pennane nane

  • @KavinduSathsara-gx8tl
    @KavinduSathsara-gx8tl 10 หลายเดือนก่อน

    Ethikota alibaba eketh ehemada

  • @HpVictus15
    @HpVictus15 3 หลายเดือนก่อน

    Tax rate eke thamath 5-7% th atharada?

    • @diretdisco
      @diretdisco 3 หลายเดือนก่อน

      Mama gatta phone eka 27000
      Ekata tax charge kale 5800

  • @yashodhaperera7105
    @yashodhaperera7105 11 หลายเดือนก่อน

    Online gena phones walata Warrenty claim karanne kohomada

  • @heart_rythms
    @heart_rythms 11 หลายเดือนก่อน

    fader express tracking number monawada ayiye

  • @ස්ටේටස්වදන්
    @ස්ටේටස්වදන් 8 หลายเดือนก่อน +1

    Ayiya mama passara innne mat from deka colombo walin gedrt ewala man den mona karanne

    • @sltecmaster
      @sltecmaster  8 หลายเดือนก่อน

      form එක fill කරලා ගමේ post office එක හරහා යවලා බඩු ගමේ post office එක හරහාම ගෙන්න ගන්න පුලුවන්. නැත්නම් forma එක්ක colombo post office එකට ගිහින් ඔයාටම අරෙගෙන එන්න පුලුවන්.

    • @chanudilu
      @chanudilu 4 หลายเดือนก่อน

      ​@@sltecmasterකොච්චර කාලයක් යයිද

  • @MilindaKaushika
    @MilindaKaushika 6 หลายเดือนก่อน

    10,000 phone 10 ganawoth tax wadinawade

  • @dilanthilanka8050
    @dilanthilanka8050 หลายเดือนก่อน

    Shoes walata tax wadinawada

  • @pmamarasinghe97
    @pmamarasinghe97 9 หลายเดือนก่อน

    thama wadinne 5%-7% atharada tax eka?

  • @Chathuranga231
    @Chathuranga231 11 หลายเดือนก่อน +2

    drone ekak order karannako.අයියට මේ comment පෙන්නෙ නැද්ද? 😢

    • @RED_CHAKI
      @RED_CHAKI 11 หลายเดือนก่อน

      natooooo😂😂😂

  • @snvideo2367
    @snvideo2367 11 หลายเดือนก่อน

    Thank you ❤❤

  • @nimesh_isu
    @nimesh_isu 11 หลายเดือนก่อน

    Amazon ektth ehemd

  • @flimhubsl974
    @flimhubsl974 11 หลายเดือนก่อน +1

    Wadima tax eka siyata 7 da

  • @hasirulakshara2
    @hasirulakshara2 11 หลายเดือนก่อน

    15000ta wadi wena items walatath tax wadinawada?
    ❤❤❤❤

  • @DJNIMA-h7g
    @DJNIMA-h7g 4 หลายเดือนก่อน +1

    ❤️❤️❤️

  • @arunawithanage8958
    @arunawithanage8958 11 หลายเดือนก่อน

    Subscribed.

  • @SadeepSasanka-i6p
    @SadeepSasanka-i6p 11 หลายเดือนก่อน

    gammak tamai adat

  • @THIWANKA888
    @THIWANKA888 11 หลายเดือนก่อน

    Mama 2❤️

  • @shanudjmusic
    @shanudjmusic 11 หลายเดือนก่อน

    2nd

  • @sahan-idusara566
    @sahan-idusara566 11 หลายเดือนก่อน

    Trcsl approval kiyanna mokada aiya..

    • @kushanbuddhika4274
      @kushanbuddhika4274 11 หลายเดือนก่อน

      විදුලි සන්දේශ නියාමන කොමිශන් සබාව

  • @snvideo2367
    @snvideo2367 11 หลายเดือนก่อน +1

    1st❤

  • @PramodDeshan-t3o
    @PramodDeshan-t3o หลายเดือนก่อน

    Mage tracking number eke issella thiyenne. LK - DM - DEX

    • @PramodDeshan-t3o
      @PramodDeshan-t3o หลายเดือนก่อน

      Mata enne Sl post ekenda

    • @PramodDeshan-t3o
      @PramodDeshan-t3o หลายเดือนก่อน

      Delivery update - arrived at sorting center in destination country/ region kiyala watila thiyenawa

  • @dasundasun-tm6vq
    @dasundasun-tm6vq 11 หลายเดือนก่อน +1

    Oya whatsapp grup ekak Hadannako nambar ekak dennako podi prashnayak ahanna

  • @ravindusanjaya8105
    @ravindusanjaya8105 11 หลายเดือนก่อน

    Thanks ❤

  • @kasunchamara327
    @kasunchamara327 11 หลายเดือนก่อน +1

  • @KamalavathiKamalavathi-d6x
    @KamalavathiKamalavathi-d6x 11 หลายเดือนก่อน +1

    ❤❤