Aliexpress එකෙන් ඕන තරම් රු.300 ට ඕඩර් දාමු. | How to order aliexpress welcome deal | SL WE TUBE

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ต.ค. 2024
  • 🔰 ඔන්න වෙනද වගේම අදත් ඔයා මගේ TH-cam channel එකට සාදරයෙන් පිළිගන්නවා 🙏🙏🙏
    ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
    ☉ About video
    🔰අද ඔයාලට විඩියෝ එක ගෙනාවෙ Aliexpress එකේ ඔයාලා දාන ඕඩර් close🚫 වෙන හේතුව සම්බන්ධව හා close වෙන්නෙ නැතුව හරියටම ඕඩර් දාන විදිය කියල දෙන්න තමා මේ වීඩියෝ එක
    🔰 මේ වගේ තව ක්‍රමයක් තියෙනව close වෙන්නෙ නැතුව ඕඩර් දාන විදියක් ඔයාලට ඒ වීඩියෝ එකත් මන් ළගදීම ගේන්න බලාපොරොත්තු වෙනව.........
    🔰 මගේ TH-cam channel එක 𝗦𝘂𝗯𝘀𝗰𝗿𝗶𝗯𝗲 කරල මාත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න පුළුවන් මේ වගේ වැදගත් වීඩියෝ බලන්න.
    මේ වගේ වීඩියෝ දිගටම මගේ චැනල් එකෙන් බලාගන්න පුළුවන් ඔයාලට 👍
    ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
    ✅Via app link :- play.google.co...
    ✅secure vpn link :- play.google.co...
    ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
    🎉ඔයාලට මන් මේ වීඩියෝ එක දෙන්නෙ subscribers 1500 complete වෙන එකේ give away එකක් විදියට🎉 🤗
    🙏Thank you ඔයාලා හැමෝටම🙏🙏🙏🙏 ♥♥♥දිගටම මාත් එක්ක එකතු වෙලා ඉන්න මේ වගේ වීඩියෝ බලන්න
    🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁
    ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
    🔰 මගේ චැනල් එකේ 𝗔𝗹𝗶𝗲𝘅𝗽𝗿𝗲𝘀𝘀 සම්බන්ධ වීඩියෝ 𝗽𝗹𝗮𝘆𝗹𝗶𝘀𝘁 එකක් තියෙනව කැමති කෙනෙක්ට ඒව බලන්න පුළුවන් ⏭️
    ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
    ✳ Aliexpress එකෙන් අඩුවට සුපිරි smart ෆෝන් එකක් ගන්න විදිය 👇
    ✅ • How to buy smart phone...
    ✳Aliexpress එකෙන් රු 700 ට ගෙනාව ෆෝන් එකේ review video එක 👇
    ✅ • Aliexpress එකෙන් රු.70...
    ✳Aliexpress රුපියල් 20 items unboxing video එක 👇
    ✅ • Aliexpress එකෙන් රුපිය...
    ✳ Aliexpress එකෙන් හරියටම අඩුවට 3in one order එකක් දාන විදිය 👇
    ✅ • Aliexpress 3in one ord...
    ✳Aliexpress order refuned වෙන හේතු👇
    ✅ • Aliexpress refuned pro...
    ✳Aliexpress එකෙන් Rs 20 ට ගෙන්නපු bluetooth speaker unboxing video එක 👇
    ✅ • Aliexpress එකෙන් Rs.20...
    ✳Aliexpress එකෙන් ඕඩර් කරපු දුම දාන gadject එකයි gaming head set එකයි unboxing video එක 👇
    ✅ • Aliexpress එකෙන් රු 20...
    ✳Aliexpress එකෙ tracking ගැන වීඩියෝ එක 👇
    ✅ • How to tracking aliexp...
    ✳Aliexpress account එකක් සාර්ථකව හදාගන්න විදිය
    ✅ • Aliexpress order close...
    ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
    ⭕ ඒවගේම පහළ තියෙන අපේ group වලටත් කැමති නම් join වෙන්න පුළුවන් 👇
    ✅ whatsapp group : -
    chat.whatsapp....
    ✅ Whatsapp channel -
    whatsapp.com/c...
    ✅ Telegram -
    t.me/Prabath12gs
    ▱▱▱▱▱▱▱▱▱▱▱▱▱▱▱▱▱▱▱▱
    🔰 ඔන්න එහෙනම් ඔයාලට දැන් ඉදල පුළුවන් පල්ලෙහ දාලා තියෙන එක එක category එකට අදාල Aliexpress link share කරන groupවලට join වෙන්න.🤗🤗🛒⤵️
    1) 📱Phones & electronic item🔖🛍️ (Aliexpress link)
    ⛔chat.whatsapp....
    2) 👕🔖cloths & shoes 🛍️🔖 (Aliexpress link)
    ⛔chat.whatsapp....
    3)🔖🎀Home & decoration 🔖🛍️ (Aliexpress link )
    ⛔chat.whatsapp....
    ⭕ඔන්න එහෙනම් join වෙන්න 👍
    ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
    ☉ Today review
    #aliexpress #sinhala #unpaid

ความคิดเห็น • 310

  • @yashodalakmini-i3g
    @yashodalakmini-i3g 28 วันที่ผ่านมา +1

    Returned.Signed for by seller.
    කියලා මගේ වැටිලා තියෙනවා.ඒ කියන්නේ ඒ බඩු ආයේ එන එකක් නැද්ද.එහෙම වුනෝත් ආයේ සල්ලි ගන්න විදිහක් දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්නකෝ

    • @slwetube
      @slwetube  28 วันที่ผ่านมา

      සල්ලි ලැබෙයි ඔයාට

  • @ishanaLakshani
    @ishanaLakshani 2 หลายเดือนก่อน

    9:38 මොකක්ද ඒ VPN connect කරන් එකවුන්ට් එක හදා ගනන්න කතාව . වීපීඑන් ඔන්කරන්නෙ කොහොමද. ඒක වීඩියෝ එකේ නෑනෙ

    • @slwetube
      @slwetube  2 หลายเดือนก่อน

      Auto on වෙනව මන් vpn app එකට ගිහින් කියන setting on කරා නම්

  • @lakshininiwarthana3137
    @lakshininiwarthana3137 2 หลายเดือนก่อน +1

    මම අද අලුතින් අකවුන්ට් එකක් හදල ෆ්‍රී ෂිපින් අයිටම් තුනක් ගේන්න දැම්ම Gmail එකෙන් log une කාර්ඩ් එක දැම්මෙ යාලුවෙක්ගෙ එකක් මගෙ කාර්ඩ් එක නැති නිසා අනේ oder clos wenwne ai eema wenne e card Eken yaluwa Ali Eken dmma eyge acc eken eka hri giya. Eet mta free shipping eka dnn ba close wenwne ai e

    • @slwetube
      @slwetube  2 หลายเดือนก่อน

      Card track එහෙම ගන්න එපා ඕඩර් දාපු කාඩ්

  • @rangerover2024
    @rangerover2024 2 หลายเดือนก่อน +1

    Aiye 3 in one item ඔය kramen දාන්න බැරි ai poddak කියන්න පුළුවන් ද

    • @slwetube
      @slwetube  2 หลายเดือนก่อน

      3in one app එකෙන් දාන්න ඕන web එකෙන් බෑ
      ඇප් එකෙන් දාන්න බෑ security වැඩි නිසා

    • @rangerover2024
      @rangerover2024 2 หลายเดือนก่อน +1

      @@slwetube මොකද්ද bn me ub කියන්නේ
      කතාදෙකක් නෙ ub කියන්නේ .......app එකෙන් දාන්න Web එකෙන්දාන්නබැරිලු....passe කියනවා security වැඩි හින්දා app එකෙන් දාන්න බැරි ලු

    • @slwetube
      @slwetube  2 หลายเดือนก่อน

      ඔයාට තේරුම් ගැනීමේ ප්‍රශ්නයක් තියෙන්නෙ
      welcome දාන්නෙ web එකෙන්
      ඇප් එකෙන් බෑ
      එකපාරක් දානවනම් ඇප් එකෙන් දාන්න පුළුවන්

    • @rangerover2024
      @rangerover2024 2 หลายเดือนก่อน +1

      @@slwetube @slwetube yako ub දාලා තියන එක පොඩ්ඩක් සංක්ෂිප්ත කරලා balapan......එකේ ub කියන්නේ bn web එකෙනුත් ba mn අර උඩ අහපු දේ කරන්න app එකෙනුත් ba කියල නේ.......ඕක නිවැරැදි කරලා කිව්වොත් කියන්න ඕන yakoo "3 in one app එකෙන් දාන්න ඕන web එකෙන් බැ නෙමෙයි web එකෙන් දාන්න ඕන app එකෙන් බැ කියලා.....
      App එකෙන් දාන්න බැ security වැඩි නිසා කියලා ...
      Ube mn දැක්ක comment වලත් ub වැල්වටාරම් video එකේ කියනවා වැඩි කියලා...මෙයත් එසේම තමයි..... මේ වැරදි හදාගන්න මිත්‍රයා......🤜🤜🤜🤜

  • @slwetube
    @slwetube  3 หลายเดือนก่อน +20

    📌 ඕඩර් දාගත්ත කට්ටිය මේකට like කරන්න

  • @slwetube
    @slwetube  3 หลายเดือนก่อน +23

    යාළුවනේ ඔයාලා ඕඩරේ unpaid දාගෙන pay කරද්දි vpn එක off කරල web එකෙන් pay කරන්න ❤

  • @SachinthaSamaranayaka
    @SachinthaSamaranayaka 3 หลายเดือนก่อน +4

    UW CN Aliexpress taking update wenne ne order thunak withara damma,no update kiyala witharai pennanne,meka gana video ekak danna puluwanda! ?

    • @slwetube
      @slwetube  3 หลายเดือนก่อน

      Daannam

  • @bro-21-y
    @bro-21-y 3 หลายเดือนก่อน +2

    Mata phone number vifiy eka enne na ewenuwata nuber6 email vify enwa email ekata eka enne😢

    • @slwetube
      @slwetube  3 หลายเดือนก่อน

      ඊළග වීඩියො එක බලන්න සෙට් වෙන්න ඒකෙන් ඔය ප්‍රශ්න නැතුව ඕඩර් දාන්න කියල දෙන්නම්

  • @trendingmusic5144
    @trendingmusic5144 2 หลายเดือนก่อน +1

    ආයෙ app එකෙන් sign out වෙලා log in වෙද්දි phone number verification tab එකට යන්නැතුව, aliexpress inface එකට යනවනෙ, ඇයි යේ?

    • @slwetube
      @slwetube  2 หลายเดือนก่อน +1

      අලුත් වීඩියො එක බලන්න ඒකෙ ඔහොම වෙන්නෙ නෑ

  • @kanchanalakmali3793
    @kanchanalakmali3793 2 หลายเดือนก่อน +1

    Number verification awe na ..code1 ma thamai illnne.අංක 6ක

    • @slwetube
      @slwetube  2 หลายเดือนก่อน +1

      ඊළග වීඩියො එක බලන්න සෙට් වෙන්න ඒකෙන් ඔය ප්‍රශ්න නැතුව ඕඩර් දාන්න කියල දෙන්නම්

  • @AkashTechBro
    @AkashTechBro 2 หลายเดือนก่อน +2

    Ayye Mata PC aken oder Danna puluwanda ayye pc aken order dana widihe video akak dannako
    🥰😘

    • @slwetube
      @slwetube  2 หลายเดือนก่อน

      මේ විදියට පුළුවන් pc එකෙනුත්🤗

  • @asankamadhubhashini2926
    @asankamadhubhashini2926 2 หลายเดือนก่อน +1

    Secure vpn app eka wenas welada? Iphone walata support karanne nadda

    • @slwetube
      @slwetube  2 หลายเดือนก่อน

      I phoneවලට වෙන එකක් දාලා බලන්න

  • @pu2128
    @pu2128 หลายเดือนก่อน +1

    Brother. Veryfy email ekata ena code eka hoya ganna nne.poddak kiynawada? Kohomda blnne kiyla

    • @slwetube
      @slwetube  หลายเดือนก่อน +1

      අලුත් update එක්ක ඕඩර් දාන විදිය අද දානව

  • @lakshininiwarthana3137
    @lakshininiwarthana3137 2 หลายเดือนก่อน +1

    Aiye acc eka tamange wistara dala hadla pay krddi wena kenekge kard add krla ghuwma close wenwd eyage kard ekath ali eke acc ekk tiyena keneknm ape ewata e kard eka walangu nadd

    • @slwetube
      @slwetube  2 หลายเดือนก่อน

      එහෙම පුළුවන් අවුලක් නෑ
      හැබැයි එයත් Aliexpress එකෙන් ළගදි ඕඩරයක් දැම්මනම් දාගන්න එපා ඔයාගෙ එකෙන්

  • @keith_ferdinanduz
    @keith_ferdinanduz 3 หลายเดือนก่อน +3

    මට අද උන සිද්ධියක්, කාට හරි ප්‍රයෝජන වෙයි කියලා හිතනවා.
    Welcome deal වල shipping cost අයින් කරනකොට ඒක (shipping cost) පෙන්වන්නේ කළු (Black) පාටින් නම්, අපි order එක unpaid දැමීමට පස්සේ shipping ආයෙත් add වෙනවා sellers දෙන්නෙක් උනත්. නමුත් රතු (Red) පාටින් shipping cost අයින් උනොත් unpaid දැමීමට පස්සේ shipping add වෙන්නේ නෑ.
    අද මට එහෙම උනා, මම order දෙකම cancel කරලා ආයෙත් අවශ්‍ය item එක add කරලා රතු පාටින් shipping cost අයින් වෙන විදිහට වෙනත් items කිහිපයක් add කරලා බැලුවා. ඊට පස්සේ අනවශ්‍ය items delete කරලා order unpaid දැමීම shipping cost නැතුව.

    • @slwetube
      @slwetube  3 หลายเดือนก่อน +1

      🔰 ඒ ගැන පැහැදිලි වීඩියෝ එකක් ගේනව ✅👍👍

    • @keith_ferdinanduz
      @keith_ferdinanduz 3 หลายเดือนก่อน

      @@slwetube ඒක නම් හොඳයි!! 👍

  • @funsl8888
    @funsl8888 3 หลายเดือนก่อน +2

    දන්න කෙනෙක් කියන්නකෝ peoples bank එකේ ඩෙබිට් කාර්ඩ් එකෙන් පේමන්ට් කරන්න පුලුවන්ද කරපු කෙනෙක් ඉන්න්වද

    • @slwetube
      @slwetube  3 หลายเดือนก่อน

      පුළුවන්

  • @skasanka1981
    @skasanka1981 2 หลายเดือนก่อน +1

    AliExpress eke mata account ekak thiyenawa... Etha kota mokada kranne? Aluth account ekak sign in kranna onida?

    • @slwetube
      @slwetube  2 หลายเดือนก่อน

      ඕඩර් එකක්වත් දාලා නැත්තන් පුළුවන් දාන්න ඒකෙන්ම

  • @mulaxrelaxing3959
    @mulaxrelaxing3959 3 หลายเดือนก่อน +4

    Like කරා සබ් කරා.. thanks විඩියෝ එකට

    • @slwetube
      @slwetube  3 หลายเดือนก่อน +1

      ♥♥♥

  • @tharuamaya1360
    @tharuamaya1360 2 หลายเดือนก่อน +1

    Othana mouse 1k nathuwa 3k wage eka para danna berida?

    • @slwetube
      @slwetube  2 หลายเดือนก่อน

      බෑ ගාන වැඩි වෙනව
      කැමති නම් දාන්න පුළුවන් ගාන වැඩි වෙනව

  • @supunliyanage777
    @supunliyanage777 2 หลายเดือนก่อน +1

    Mehem oder ekk dnma wede hri...ayem oder ekk dnwanm khmd account ekk hdnn one...

    • @slwetube
      @slwetube  2 หลายเดือนก่อน

      ඔයා කලින් දාපු එක shipped කරාම ඇප් එකේ ඩේටා clear කරල ඔය විදියටම දාන්න පුළුවන් 🤗

  • @Xaviar-k7g
    @Xaviar-k7g 2 หลายเดือนก่อน +1

    Ekakata witharine wetenne pay karanna anith ekata vetenne na gaana adu ekata vetenne na gaana vedi ekata veteno

    • @slwetube
      @slwetube  2 หลายเดือนก่อน +1

      Device track

    • @Xaviar-k7g
      @Xaviar-k7g 2 หลายเดือนก่อน +1

      @@slwetube eeka hari giya ayeth krddi ita psse card eken pay krnn denne na wena card ekk use karanna kiyala eno wena ekakin karath eken denneth na

  • @MaxmaxHewaa9292
    @MaxmaxHewaa9292 3 หลายเดือนก่อน +2

    Mata google account 100 vithrakin vithara log unath login fell kiyana ekata visadumak oni

    • @slwetube
      @slwetube  3 หลายเดือนก่อน +1

      ඇප් එකෙන් බෑ ඕඩර් දාන්න

    • @MaxmaxHewaa9292
      @MaxmaxHewaa9292 3 หลายเดือนก่อน +1

      Ai

    • @MaxmaxHewaa9292
      @MaxmaxHewaa9292 3 หลายเดือนก่อน +1

      Dan address add karanna denne na ne

    • @slwetube
      @slwetube  3 หลายเดือนก่อน

      එහෙම තමා web එකෙන් දාන්න පුළුවන්

  • @chamithkathimsara2629
    @chamithkathimsara2629 3 หลายเดือนก่อน +1

    Order එක pay කලාම, සල්ලිත් කැපුනට පස්සෙ expired වෙලා refund වෙනව නෙ ඒකට solution එකක් දෙන්නකො please 🥲

    • @slwetube
      @slwetube  3 หลายเดือนก่อน +1

      එකම කාඩ් එකෙන් එකදිගට pay කරාම එහෙම වෙන්නෙ

    • @thathsaranigamage7120
      @thathsaranigamage7120 3 หลายเดือนก่อน

      ​@@slwetubeehema unama e salli aye ganne komada api... bank details dammeth save nokara😢

    • @slwetube
      @slwetube  3 หลายเดือนก่อน

      මගෙ චැනල් එකේ වීඩියෝ එකක් තියේ ඒ ගැන th-cam.com/video/FW6_SdM33ag/w-d-xo.html

  • @DanushkaSadaruwan-x5j
    @DanushkaSadaruwan-x5j 3 หลายเดือนก่อน +2

    Mama outlook ekak hadan log una sign out wela aya log weddi code 6 verification ekak illanawane

    • @slwetube
      @slwetube  3 หลายเดือนก่อน +1

      ඊළග වීඩියො එක බලන්න සෙට් වෙන්න ඒකෙන් ඔය ප්‍රශ්න නැතුව ඕඩර් දාන්න කියල දෙන්නම්

  • @selfdesign7844
    @selfdesign7844 3 หลายเดือนก่อน +2

    Verification code ek phone ekt enne nhne number br gnk dil blue et hri giye Na alutm number okkom

    • @slwetube
      @slwetube  3 หลายเดือนก่อน

      සිග්නල් තියෙන තැනකට යන්න

    • @selfdesign7844
      @selfdesign7844 3 หลายเดือนก่อน

      @@slwetube signal tiynw yluwnge number but dil blue alutm ew ekktwt enne na

    • @slwetube
      @slwetube  3 หลายเดือนก่อน

      එහෙම වෙන්නෙ නෑනෙ

    • @slwetube
      @slwetube  3 หลายเดือนก่อน

      මුලට O නැතුව ගහන්න us තියෙන එල LK දාලා නම්බර් එක දෙන්න

    • @slwetube
      @slwetube  3 หลายเดือนก่อน

      ඊළග වීඩියො එක බලන්න සෙට් වෙන්න ඒකෙන් ඔය ප්‍රශ්න නැතුව ඕඩර් දාන්න කියල දෙන්නම්

  • @Arunodika
    @Arunodika 3 หลายเดือนก่อน +1

    අයියේ aliexpress සයිට් එකේ රෙජිස්ටර් වෙනකොට slide එකට අදින්න එන්නෙ නෑනේ... මොකුත්ම කරන්න බෑනේ 😢

    • @slwetube
      @slwetube  3 หลายเดือนก่อน

      ඒක ආවෙ නැති උනාට කමක් නෑ
      ඉස්සරහට යන්න බෑද එකෙන් එහාට

    • @Arunodika
      @Arunodika 3 หลายเดือนก่อน

      @@slwetube vpn on karan natuwa yanna puluwan..vpn on karama yanna ba

    • @slwetube
      @slwetube  3 หลายเดือนก่อน

      එහෙම වෙන්නෙ නෑනෙ

    • @Arunodika
      @Arunodika 3 หลายเดือนก่อน +1

      @@slwetube man try kara..vpn on karama tama awla

    • @slwetube
      @slwetube  3 หลายเดือนก่อน

      නැතුව පුළුවන් නම් දාන්න 🤗👍

  • @NimesSudarshana
    @NimesSudarshana 3 หลายเดือนก่อน +1

    sign in wena thana ohoma register page ekk pennanne naha ne..g mail eka hari 4n number eka hari ne illanne..🥲

    • @slwetube
      @slwetube  3 หลายเดือนก่อน

      Email or phone number කියල එකක් ඇති ඒකෙන් යන්න

  • @oshi8081
    @oshi8081 3 หลายเดือนก่อน +2

    අළුත් gmail එකක් හදල ඇප් එකෙන් රෙජිස්ට්‍රාර් වෙන්න පුළුවන් ද අයියෙ

    • @slwetube
      @slwetube  3 หลายเดือนก่อน +3

      ගොඩක් දාන්න බෑ එතකොට ඕඩර් ඇප් එකෙන් දාද්දි ගොඩක් දාන්න බෑ. web එකෙන් අවුලක් නෑ

    • @oshi8081
      @oshi8081 3 หลายเดือนก่อน +1

      @@slwetube hari ayye thank you 🥰

  • @supunliyanage777
    @supunliyanage777 2 หลายเดือนก่อน

    Mehem account ekk hdl oder ek dala,app ek aragen log wela tracking baluwot prshnaykd

    • @slwetube
      @slwetube  2 หลายเดือนก่อน

      නෑ

  • @Krishan_Joseph99
    @Krishan_Joseph99 3 หลายเดือนก่อน +1

    Number verify krddi ekm number ek use karnn puluwnda hama account ekktma

    • @slwetube
      @slwetube  3 หลายเดือนก่อน

      කරන්න පුළුවන්
      හැබැයි හැමදාම ඕඩර් දාන්න එපා දවස් 3න් 3ට වගේ දාන්න

    • @slwetube
      @slwetube  3 หลายเดือนก่อน

      ඊළග වීඩියො එක බලන්න සෙට් වෙන්න ඒකෙන් ඔය ප්‍රශ්න නැතුව ඕඩර් දාන්න කියල දෙන්නම්

    • @Krishan_Joseph99
      @Krishan_Joseph99 3 หลายเดือนก่อน +1

      @@slwetube ado elm thnks bn

  • @NethmiPrabodha-nf5ud
    @NethmiPrabodha-nf5ud 3 หลายเดือนก่อน +2

    Ane kohomda 3k ekapara oder krana eka danna bani

    • @slwetube
      @slwetube  3 หลายเดือนก่อน

      මේ විදියට බෑ ඒක

  • @kawiyayeshan9459
    @kawiyayeshan9459 2 หลายเดือนก่อน +1

    phone number verification eka enne nane kochchara sign out unath

    • @slwetube
      @slwetube  2 หลายเดือนก่อน

      අද ඒකට විසදුම ගේනව broo
      හවස 6ට දානව වීඩියො එක 🥰

  • @naturalworld5311
    @naturalworld5311 3 หลายเดือนก่อน +1

    Mama first time order ekak damma dan dawas 08 wenawa thama processed pennanne shipped watila na order eka ei neda

    • @slwetube
      @slwetube  3 หลายเดือนก่อน

      එයි එයි👍

  • @TubeFoodMaker
    @TubeFoodMaker 2 หลายเดือนก่อน

    මගෙ එක හරි ගියෙ නෑ. same coupon use . කියලා එහෙම එනවා

    • @slwetube
      @slwetube  2 หลายเดือนก่อน

      Card track

    • @TubeFoodMaker
      @TubeFoodMaker 2 หลายเดือนก่อน

      @@slwetube card ek nathi wela kiyla. aluth cd ekak hadeuwnam hri ned

  • @kavindagayashan3091
    @kavindagayashan3091 3 หลายเดือนก่อน +6

    අඩෝ උබ කියපු විදිහට කරා හරිගියා බන්....❤️😍

    • @slwetube
      @slwetube  3 หลายเดือนก่อน

      🤗👍

    • @HimashKavinda-l7r
      @HimashKavinda-l7r 2 หลายเดือนก่อน

      @@kavindagayashan3091 apk ekata outlook mail eka gattda

  • @kanchanalakmali3793
    @kanchanalakmali3793 3 หลายเดือนก่อน

    මේ විදියට අපිට තව අලුත් account 1 හදලා මේ vpn එකෙන් ම order කරන්න පුලුවන් ද ?

    • @slwetube
      @slwetube  3 หลายเดือนก่อน +1

      ඔව් පුළුවන්

  • @DilshanKalansooriya-tera727
    @DilshanKalansooriya-tera727 3 หลายเดือนก่อน

    එකම phone නම්බර් එකට වෙරිෆයි කලාට කමක් නැද්ද එකවුන්ට් ගොඩක් ? එහෙම පුලුවන්ද ? ඕඩර් 5ක් 6ක් මෙහෙම දාන්න පුලුවන්ද. මගෙ බැන්කු කාඩ් එකෙන් දැන් ඕඩර් දාන්න බෑනේ මේ විදිහට එකක් දැම්මා ආයේ දාන්න බෑ පේමන්ට් ෆේල් වෙනවා.,මොකක්ද කරන්න පුලුවන් ඒකට

    • @slwetube
      @slwetube  3 หลายเดือนก่อน +1

      එකම නම්බරේ දැම්මට අවුලක් නෑ හැබැයි එක දිගට එපා
      කාඩ් එකත් එහෙම

    • @nishicover1419
      @nishicover1419 3 หลายเดือนก่อน +1

      eth order demmata enne na kiyanawane godak aya sallith kepenawalu eth badu enne nalu eththada eka

    • @slwetube
      @slwetube  3 หลายเดือนก่อน +1

      නෑ මට නම් එහෙම උනේ නෑ

  • @SupunSubhash-e5m
    @SupunSubhash-e5m หลายเดือนก่อน +1

    දැනුත් මේහෙම ගන්න පුළුවන් ද

    • @slwetube
      @slwetube  หลายเดือนก่อน

      ඔව් , මේ ගැන හෙට අලුත් වීඩියො එකක් දානව

  • @dkarunarathne6477
    @dkarunarathne6477 3 หลายเดือนก่อน +1

    Ayyo maara mahansiyak wela godak durata haduwa .eth ara verity email code eka enne nane

    • @slwetube
      @slwetube  3 หลายเดือนก่อน

      ආයෙ දවස් 3 4කින් හරි gmail account එකකින් හරි ලොග් වෙලා බලන්න හරි යනව

  • @truephonereview5800
    @truephonereview5800 3 หลายเดือนก่อน +2

    eka outlook account eka kin welcome deal itam godak oder karanna puwanda?

    • @slwetube
      @slwetube  3 หลายเดือนก่อน +1

      එකකින් 1යි

  • @AmandiSamarasinghe
    @AmandiSamarasinghe 3 หลายเดือนก่อน +1

    App eken kalin gihin thiyena nisa card details eke save welane thyenne..eka aulak nedda

    • @slwetube
      @slwetube  3 หลายเดือนก่อน

      අවුලක් නෑ

  • @HmkgnisansalaNisansalakumari
    @HmkgnisansalaNisansalakumari หลายเดือนก่อน

    බඩු ගෙන්න ගන්න ඔනෙ අපිට කාඩ් එකක් නැ ගෙන්න ගෙන බඩු විකුණලා කියක් හරි හොයා ගන්න පුලුවන්නෙ😢

    • @slwetube
      @slwetube  หลายเดือนก่อน

      🥺

  • @Saj33R0shaN
    @Saj33R0shaN 3 หลายเดือนก่อน +1

    අවුට්ලුක් හ්දන්න එපා උනා. ජීමේල් එකෙන් හැදුව. ඔයා කියපු විදියට ඔක්කොම කලා. ඊ මේල් වෙරිෆිකෙශන් 2පාරක් ආව. ෆෝන් නම්බර් වෙරිෆිකෙශන් ඉල්ලුවෙ නෑ. හැබැයී වැඩේ ගොඩ ගියා. තෑන්ස් බොක්ක.
    අපිට මේක කම්පියුටර් එකෙන් කරන්න බැරිද මේ විදියටම. VPN දාගෙන. ප්ලීස් කමෙන්ට් කරන්න. ❤

    • @slwetube
      @slwetube  3 หลายเดือนก่อน

      පුළුවන් bro vpn on කරගන්න පුළුවන් නම් දාගන්න පුළුවන්
      web එකෙන් යනව කියන්නෙ pc එකෙන් යනව වගේම තමා👍

    • @ishanaLakshani
      @ishanaLakshani 2 หลายเดือนก่อน

      @@Saj33R0shaN mageth number verify awe ne. Oya eka hada gttu vidiya kiynnko

  • @thanujalakmini-zk1td
    @thanujalakmini-zk1td 3 หลายเดือนก่อน +1

    Ekama card eken masekt ekk wgee aluth account hdl order demmoth refund weida

    • @slwetube
      @slwetube  3 หลายเดือนก่อน +1

      අපෝ එහෙම දැම්මොත් කවදාවත් refuned වෙන්නෙ නෑ🤗
      දවස් 3න් 3ට දාන්න පුළුවන් ඕන නම්

    • @thanujalakmini-zk1td
      @thanujalakmini-zk1td 3 หลายเดือนก่อน +1

      @@slwetube thank you so much !!

  • @mr.d9925
    @mr.d9925 2 หลายเดือนก่อน +1

    number verification karana page eka enne nane ?

    • @slwetube
      @slwetube  2 หลายเดือนก่อน

      දැන් අලුත් වීඩියෝ එක බලල ඕඩර් දාගන්න ඒකෙ ඔය ප්‍රශ්න එන්නෙ නෑ 🤗

  • @gayaninilmini3262
    @gayaninilmini3262 26 วันที่ผ่านมา +1

    Et mage oder u successful wenawani

    • @slwetube
      @slwetube  26 วันที่ผ่านมา

      ඔය විදියට දැන් බෑ . අලුත් වීඩියො එකේ විදියට පුළුවන්

  • @EVOMIE
    @EVOMIE 3 หลายเดือนก่อน +3

    welcome deal kohomth free shipping neda

    • @slwetube
      @slwetube  3 หลายเดือนก่อน

      නෑ web එකෙන් free shipping නෑ

  • @rasikakelum9973
    @rasikakelum9973 3 หลายเดือนก่อน +2

    Device eka track unama mokada karanne

    • @slwetube
      @slwetube  3 หลายเดือนก่อน

      මේ විදියට දාන්න පුළුවන් device track උනාම

  • @ishanaLakshani
    @ishanaLakshani 2 หลายเดือนก่อน

    12:19 මොන කොටුවද ඒ ඔබන්න කියන්නෙ. පේන්නෙ නෑනෙ ඒක

    • @slwetube
      @slwetube  2 หลายเดือนก่อน

      යටම ඉලක්කමක් ඇතුලෙ තියෙන එක

    • @ishanaLakshani
      @ishanaLakshani 2 หลายเดือนก่อน

      @@slwetube number verify krnn enne nette ai

  • @prabashruwan5885
    @prabashruwan5885 2 หลายเดือนก่อน +1

    Pay karaddith VPN On ekeda thiyenne

    • @slwetube
      @slwetube  2 หลายเดือนก่อน +1

      Off karanna 🤗

  • @KamalavathiKamalavathi-d6x
    @KamalavathiKamalavathi-d6x 3 หลายเดือนก่อน +2

    මම ඔඩර් 5 ක් දැම්මා සල්ලිත් ගෙවුවා දවසක් විතර ගිහින් ඔක්කොම කැන්සල් වුනා රිෆන්ඩ ගන්නත් බෑ 😢

    • @slwetube
      @slwetube  3 หลายเดือนก่อน

      Whatsapp inbox

    • @hjssrilanka
      @hjssrilanka 2 หลายเดือนก่อน

      අයියෝ යාලු දාපු එකක ට්‍රැකින් නම්බරේ එනකන් වත් ඉන්න එපැයි,ආයිත්තම් මග එනකොට තව එකක් දාන්න එතකොට හරි ...චැනල් එක සුපිරි ❤❤❤❤ජය වේවා !

    • @SuchithaVinhara
      @SuchithaVinhara หลายเดือนก่อน

      හුකනවනෙ😂

  • @SagaraNuwan-e1c
    @SagaraNuwan-e1c 2 หลายเดือนก่อน

    අයියේ මට කාඩ් පේමන්ට් කරන්න බෑ ඇයි ඒ

    • @slwetube
      @slwetube  2 หลายเดือนก่อน

      Whatsapp inbox

  • @AdeshAcademy
    @AdeshAcademy 3 หลายเดือนก่อน +1

    bro apita oya kiyana widiyata hadapu ekama account eken welcome deal order ona tharam danna puluwanda

    • @slwetube
      @slwetube  3 หลายเดือนก่อน

      නෑ bro
      ඔයාට එක item එකකට එක account එකක් ඕනෙ.වෙනද account ගොඩක් හදල ඕඩර් දාද්දි දාන්න බෑ. මේ ක්‍රමේට ඕනතරම් දාන්න පුළුවන් close වෙන්නෙ නෑ

    • @AdeshAcademy
      @AdeshAcademy 3 หลายเดือนก่อน +1

      @@slwetube thanks brother oyage channel ekanam patta aye kiynna wachana na man me video eka hoya hoya hitiye man hithana widihata oya me para o/l liyapu kenekne

    • @slwetube
      @slwetube  3 หลายเดือนก่อน

      😁

  • @HmkgnisansalaNisansalakumari
    @HmkgnisansalaNisansalakumari หลายเดือนก่อน

    බඩු ගෙන්න ගන්න සර් කාඩි එකකින් විතරද ගනු දෙනු කරන්න ඔින වෙන විදිහක් නැද්ද

    • @slwetube
      @slwetube  หลายเดือนก่อน

      ඔය විදිය තමා එකම ක්‍රමය වෙන විදියක් නෑ Aliexpress එකට payment කරන්න 🥺

  • @amayanethmini6401
    @amayanethmini6401 3 หลายเดือนก่อน +1

    ඊලග vedio eken mkdda kiya dennae Aiyae?

    • @slwetube
      @slwetube  3 หลายเดือนก่อน

      ගොඩක් අයට පොඩි error එකක් එනව ඒක එන්නෙ නැතුව ඕඩර් දාන විදිය

  • @DulaDil-n9x
    @DulaDil-n9x 2 หลายเดือนก่อน +1

    Thorana hama item ektma sold out kiyla enwane.

    • @slwetube
      @slwetube  2 หลายเดือนก่อน

      එව ඉවර වෙලා ඇති🥺🥺

    • @DulaDil-n9x
      @DulaDil-n9x 2 หลายเดือนก่อน

      Item godaak bluwa hama ektma ehem enne..

  • @samurai-i3
    @samurai-i3 2 หลายเดือนก่อน +1

    මොකද්ද unpaid කියන්නේ

    • @slwetube
      @slwetube  2 หลายเดือนก่อน

      ඕඩර් එකක් කෙලින්ම pay කරන්නෙ නැතුව පස්සෙ paya කරන විදියට ඕඩර් දාන එකට

    • @samurai-i3
      @samurai-i3 2 หลายเดือนก่อน +1

      @@slwetube ආ thank you bro 👍👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️

  • @amayanethmini6401
    @amayanethmini6401 3 หลายเดือนก่อน +1

    ඊලග vedio එක කවදටද දාන්නේ?

    • @slwetube
      @slwetube  3 หลายเดือนก่อน

      Post එකකින් කියන්නම් 👍

  • @HimashKavinda-l7r
    @HimashKavinda-l7r 2 หลายเดือนก่อน

    Outlook mail eka phone eke gmail ekata gtta avulak neheneh

    • @slwetube
      @slwetube  2 หลายเดือนก่อน

      Awulk ne

    • @HimashKavinda-l7r
      @HimashKavinda-l7r 2 หลายเดือนก่อน

      @@slwetube apk ekata gattoth avulak veyid please reply🙏🙏

  • @yourmindismyuniverse159
    @yourmindismyuniverse159 2 หลายเดือนก่อน

    1kma mobile number eka aluthen hadana hama account ekatama denna puluwnada

    • @slwetube
      @slwetube  2 หลายเดือนก่อน

      පුළුවන්

  • @gamingwithadi2150
    @gamingwithadi2150 หลายเดือนก่อน

    දැන් welcome deal නෑ ආයි ආවොත් විඩියො එකක් ගෙන්න

    • @slwetube
      @slwetube  หลายเดือนก่อน

      ම්ම්👍

  • @kanchanalakmali3793
    @kanchanalakmali3793 3 หลายเดือนก่อน +1

    වැඩේ හරි ගියා.හැබැයි shipping fee add una..

    • @slwetube
      @slwetube  3 หลายเดือนก่อน

      ඔයාට ඕන item එකත් එක්ක 10 $ට වැඩි එක item එකක් add කරන්න

  • @vidura_vis_X
    @vidura_vis_X 3 หลายเดือนก่อน +1

    number verification krnna ena step ekt enne nane.. kelin ma account ekata yannee

    • @slwetube
      @slwetube  3 หลายเดือนก่อน +1

      ගොඩක් අයට එන ප්‍රශ්නයක්
      ඊළග වීඩියො එක බලන්න සෙට් වෙන්න ඒකෙන් ඔය ප්‍රශ්න නැතුව ඕඩර් දාන්න කියල දෙන්නම්

    • @vidura_vis_X
      @vidura_vis_X 3 หลายเดือนก่อน

      @@slwetube video eka kawadda daannee

    • @slwetube
      @slwetube  3 หลายเดือนก่อน

      ළගදිම දෙනව

    • @UdaraSampath-v3l
      @UdaraSampath-v3l 2 หลายเดือนก่อน

      Ikmanata onee loku prashnayak eka

  • @isuruasirij.m.7187
    @isuruasirij.m.7187 3 หลายเดือนก่อน +1

    Vpn 1 on 1da oya සේරම karanne bn

    • @slwetube
      @slwetube  3 หลายเดือนก่อน +1

      Ne outlook account එක හදන්නයි orderඑක pay කරන්නයි vpn එක off කරන්න

  • @KumaKumari-90
    @KumaKumari-90 3 หลายเดือนก่อน +2

    Vpn nathuva barida

    • @slwetube
      @slwetube  3 หลายเดือนก่อน

      එහෙම පුළුවන් 1ක් 2ක් දාන්න පුළුවන් වෙයි

  • @Leo.pasindu
    @Leo.pasindu 3 หลายเดือนก่อน +1

    😒1$ පෙන්නුවට 6$කැපුන නෝමල් oder කරල

    • @slwetube
      @slwetube  3 หลายเดือนก่อน

      අයියෝ welcome deal එකක් එක්ක🥺 cart එකට ඇඩ් කරල ගත්තනම් හරි

  • @dilanchathuranga6258
    @dilanchathuranga6258 3 หลายเดือนก่อน +2

    thawa vidihak thiyanawa ne da ayiya ishland app eka aran danna puluwan vidihak. 3 in 1 danna bari da ayiya. suba pathu ayiya

    • @slwetube
      @slwetube  3 หลายเดือนก่อน +1

      island app eka nethuwa තවත් ක්‍රමයක් තියෙනව
      ඒකත් කියල දෙන්නම්

    • @dilanchathuranga6258
      @dilanchathuranga6258 3 หลายเดือนก่อน +1

      @@slwetube ishland app eka iPhone walata na. ishland app eka phone walata support karan nathi avulak thiyanawa. thawath vidihak thiyanawa kiwve ayiya

    • @slwetube
      @slwetube  3 หลายเดือนก่อน +1

      ආ ඒක වෙන එකක් island app ඕනෙ නෑ ඒකට

    • @dilanchathuranga6258
      @dilanchathuranga6258 3 หลายเดือนก่อน +2

      @@slwetube hari ayiya thank

    • @dilanchathuranga6258
      @dilanchathuranga6258 3 หลายเดือนก่อน +1

      @@slwetube kalin hada gaththu gmail wagayak thiyanawa ewa avulak na ne. thawa vidihak thiyanawa ne ayiya eka kawada wage da enne

  • @SUPUNMUSIC23
    @SUPUNMUSIC23 3 หลายเดือนก่อน +1

    Thama Me Vidiyata Order Danna Puluwanda?

    • @slwetube
      @slwetube  3 หลายเดือนก่อน

      Ow

  • @Vintagesoul78
    @Vintagesoul78 3 หลายเดือนก่อน +1

    Ane tax wadenawane.600 ganen gewann ba.eka hadagnn kohomd

    • @slwetube
      @slwetube  3 หลายเดือนก่อน

      මන් දැන් item ගොඩක් ඕඩර් කරා එකකටවත් tax වැදුනෙ නෑ

    • @Vintagesoul78
      @Vintagesoul78 3 หลายเดือนก่อน +1

      @@slwetube price shown before tax kiyala badu 3ma watenwa.

    • @slwetube
      @slwetube  3 หลายเดือนก่อน

      අයියෝ tax වදින්නෑ අපෙත් එහෙම වැටෙනව

  • @FoshanQJF
    @FoshanQJF 3 หลายเดือนก่อน +1

    outlook app eken karata kamak nadda

    • @slwetube
      @slwetube  3 หลายเดือนก่อน

      අවුලක් නෑ

  • @hmrajitha6741
    @hmrajitha6741 2 หลายเดือนก่อน +1

    මම නම්බර් verify කරන්න එන්නේ නෑ

    • @slwetube
      @slwetube  2 หลายเดือนก่อน +1

      ඊළග වීඩියො එක බලන්න සෙට් වෙන්න ඒකෙන් ඔය ප්‍රශ්න නැතුව ඕඩර් දාන්න කියල දෙන්නම්

    • @slwetube
      @slwetube  2 หลายเดือนก่อน +1

      මේ සතියෙ දානව වීඩියෝ එක

  • @dadda2.00
    @dadda2.00 2 หลายเดือนก่อน

    Kalihadala thiyana account ekatama login unata aulak na ne

    • @slwetube
      @slwetube  2 หลายเดือนก่อน

      අවුලක් නෑ

  • @BishmikaSasindu
    @BishmikaSasindu 2 หลายเดือนก่อน

    Chrome browser eken barida

    • @slwetube
      @slwetube  2 หลายเดือนก่อน

      පුළුවන්

  • @himaasha1606
    @himaasha1606 3 หลายเดือนก่อน +1

    Close novi 3 in 1 items order karana video ekkuth geenna ikmanata 🤩❤️

    • @slwetube
      @slwetube  3 หลายเดือนก่อน

      Ok bro
      subscribe කරල දිගටම එකතු වෙලා ඉන්න

  • @sandunkumara6379
    @sandunkumara6379 3 หลายเดือนก่อน +1

    Mage nuber ekata code enne nane

    • @slwetube
      @slwetube  3 หลายเดือนก่อน +1

      Signal තියෙන තැනකට යන්න නැත්තන් වෙන නම්බර් එකක් දෙන්න කෝඩ් එක එනකන් resend කරන්න හැබැයි web එකෙන්

  • @samudithawerake8450
    @samudithawerake8450 3 หลายเดือนก่อน +1

    Acc ek hdnkt sign out wel aye sign wenkt no ek illiwe n ne aulk yaid

    • @slwetube
      @slwetube  3 หลายเดือนก่อน

      නෑ ඒක කරේ නැත්තන් ඕඩර් close වෙනව

    • @samudithawerake8450
      @samudithawerake8450 3 หลายเดือนก่อน

      @@slwetube mukuth awe n nknm sign wenw

    • @samudithawerake8450
      @samudithawerake8450 3 หลายเดือนก่อน

      @@slwetube mama dn godak parak sign out wela sign in una

    • @samudithawerake8450
      @samudithawerake8450 3 หลายเดือนก่อน

      @@slwetube no eka add karagann vidihk nedda mama settings ghin bluwa n ne mkuth

    • @samudithawerake8450
      @samudithawerake8450 3 หลายเดือนก่อน

      Ara orde ek danakota illanawane details tikk ethn no address dl dunnt wdk ndd ethkt

  • @RajapakshaJayawardana
    @RajapakshaJayawardana 3 หลายเดือนก่อน +2

    Wde harigiyoth goda dala balanna oni❤ vpn on krala ned okkom krnn oni .fack card dital dnnth puluwn ned othana unpaid eka daddi

    • @slwetube
      @slwetube  3 หลายเดือนก่อน

      Outlook account එක හදද්දි vpn off කරන්න

    • @slwetube
      @slwetube  3 หลายเดือนก่อน

      Pay කරද්දිත් vpn off කරන්න

    • @RajapakshaJayawardana
      @RajapakshaJayawardana 3 หลายเดือนก่อน

      @@slwetube unpaid දැම්මා srilankan daddi අර විදියට ප්‍රය්ස් වෙනස් වෙලා බැක් උනා ඇඩ් කරපු ලොකු එක ගන්න බෑ කියලා පස්සෙ අනිත් එකත් අය්න් කරලා ගන්න 1$ එක ඉස්සෙල්ල ඇඩ් කරලා 10$ එක ඇඩ් කරලා ඉස්සරහට කරන් ගියා පස්සෙ ශිපින් එක්කම තමය් ඇඩ් උනෙ unpaid eka

    • @RajapakshaJayawardana
      @RajapakshaJayawardana 3 หลายเดือนก่อน

      Sl walata maru කරාම බැක් උනා අර විදියට 10$ eke tmi ගන්න බෑ කියලා වැටුනෙ Item eke ගනවැඩි නිසා දෙකම අය්න් කරලා ගන්න 1$ එකෙ බඩුව ඉස්සෙල්ල දලා 10$ එක පස්සෙ දලා pay krna eka krnn gihin back una unpaid eka shipping ekkama add wela thiyenne

    • @RajapakshaJayawardana
      @RajapakshaJayawardana 3 หลายเดือนก่อน

      @@slwetube අතන checkout දෙද්දී කොකටද දෙන්න ඔනී 1$ එකය් 10 $ ekai dekem checkout පෙන්නවනෙ ඉස්සලාම කරද්දී

  • @paypal168
    @paypal168 2 หลายเดือนก่อน

    Account godk hdnne khmd and ekm nmbretd okkom verify krnnee

    • @slwetube
      @slwetube  2 หลายเดือนก่อน

      එකක් හදල ඕඩරේ දාගෙන තව එකක් හදල දාන්න පුළුවන්

  • @ChamodyaDilshan-sm2iz
    @ChamodyaDilshan-sm2iz 3 หลายเดือนก่อน

    Mm hotspot walin connect wela hdnne ethakot vpn mge phone eke dgatta harida. Nattm hotspot on karana phone eked vpn on karanna oni😢

    • @slwetube
      @slwetube  3 หลายเดือนก่อน

      දෙකෙන් 1ක on කරන්න

    • @slwetube
      @slwetube  3 หลายเดือนก่อน

      ඔයාගෙ ෆෝන් එකේ on කරන්න

    • @ChamodyaDilshan-sm2iz
      @ChamodyaDilshan-sm2iz 2 หลายเดือนก่อน

      Ekak order damma . Eth anith ewage number verify karanna en na ne no 6 code ekk enneth email eka verify karanna mm gdk sarayak haduwa eth enne sign out wela number verify krnn yddu email verify ekak

    • @ChamodyaDilshan-sm2iz
      @ChamodyaDilshan-sm2iz 2 หลายเดือนก่อน

      @@slwetube wena phone eka AliExpress app eka thiyeddi mewage account hdnn puluwnd track weyda

    • @slwetube
      @slwetube  2 หลายเดือนก่อน

      @@ChamodyaDilshan-sm2iz පුළුවන් හදන්න

  • @gayaninisansala5336
    @gayaninisansala5336 2 หลายเดือนก่อน +2

    3 in 1 eketh video ekk ada hetama oni🙏

  • @sandusandamali4095
    @sandusandamali4095 2 หลายเดือนก่อน +1

    Order eka track krnne kohomada

    • @slwetube
      @slwetube  2 หลายเดือนก่อน

      මගෙ චැනල් එකේ වීඩියො 2ක් තියෙනව ඒ ගැන

    • @sandusandamali4095
      @sandusandamali4095 2 หลายเดือนก่อน

      Me vidiyata order eka dala track krnne kohomada

  • @ruwanddinukah
    @ruwanddinukah 3 หลายเดือนก่อน +3

    ගැම්මක් සූද්දාහ්..❤❤

    • @slwetube
      @slwetube  3 หลายเดือนก่อน

      ♥♥♥

  • @thakshilasanduni826
    @thakshilasanduni826 3 หลายเดือนก่อน +1

    3 in one danna barida meken

    • @slwetube
      @slwetube  3 หลายเดือนก่อน

      @@thakshilasanduni826 බෑ

    • @thakshilasanduni826
      @thakshilasanduni826 3 หลายเดือนก่อน +1

      ​@@slwetube eka karana widiya dannako😢 unsuccessful order kiyala watenawane ekatath😢

    • @slwetube
      @slwetube  3 หลายเดือนก่อน

      👍👍

  • @Theeksha234
    @Theeksha234 3 หลายเดือนก่อน +1

    Number verfy එන්නැනෙ මගෙ🥺

    • @slwetube
      @slwetube  3 หลายเดือนก่อน

      ඊළග වීඩියො එක බලන්න සෙට් වෙන්න ඒකෙන් ඔය ප්‍රශ්න නැතුව ඕඩර් දාන්න කියල දෙන්නම්

  • @TMSVibes
    @TMSVibes 2 หลายเดือนก่อน +1

    3 in 1 ekkuth dennako ane😢

    • @slwetube
      @slwetube  2 หลายเดือนก่อน

      👍

  • @supunliyanage777
    @supunliyanage777 2 หลายเดือนก่อน

    Vpn off nokara pay kre...eka aulakd

    • @slwetube
      @slwetube  2 หลายเดือนก่อน +1

      නෑ

    • @supunliyanage777
      @supunliyanage777 2 หลายเดือนก่อน

      @@slwetube මට ඔයාගෙ වට්සඇප් නම්බර් එක දාන්නකො..ඔයාව කන්ටැක් කරගන්න ඕනෙ

  • @supunsaranga1880
    @supunsaranga1880 3 หลายเดือนก่อน

    Unpaid peya 24 dgnne kohomada

    • @slwetube
      @slwetube  3 หลายเดือนก่อน +1

      එහෙම අපිට කියන්න බෑ ඒක

  • @malithdulmina
    @malithdulmina 3 หลายเดือนก่อน +2

    Dvasat order godak danna puluvnd

    • @slwetube
      @slwetube  3 หลายเดือนก่อน

      2ක් 3ක් අවුලක් නෑ දවස් 2න් 2ට වගේ දාන්න 🤗

  • @GayanMadusanka-xk5em
    @GayanMadusanka-xk5em 3 หลายเดือนก่อน +2

    දැං 90% කූපන් එක නැද්ද?.

    • @slwetube
      @slwetube  3 หลายเดือนก่อน +1

      Ne needa

  • @IsharaVijethunga-ko8pc
    @IsharaVijethunga-ko8pc 2 หลายเดือนก่อน +2

    Anee hari giyaaa aiyeee thank you 😍😍😍😍😍😍😍😍😍😍😍

    • @slwetube
      @slwetube  2 หลายเดือนก่อน

      🤗👍

  • @Heshanmalishsanjula
    @Heshanmalishsanjula 3 หลายเดือนก่อน +1

    Number verification ekata code eka enna ne ai ee

    • @slwetube
      @slwetube  3 หลายเดือนก่อน +1

      0726381236
      whatsapp inbox👆

  • @SANJUWAWITHDINU
    @SANJUWAWITHDINU 3 หลายเดือนก่อน

    Mage email hadann bhane verified krnn bha

    • @slwetube
      @slwetube  3 หลายเดือนก่อน

      Outlook හදන්න

  • @chathumchanaka1942
    @chathumchanaka1942 3 หลายเดือนก่อน

    Number verify Karanna enne ne.

    • @slwetube
      @slwetube  3 หลายเดือนก่อน

      ඊළග වීඩියො එක බලන්න සෙට් වෙන්න ඒකෙන් ඔය ප්‍රශ්න නැතුව ඕඩර් දාන්න කියල දෙන්නම්

  • @DanushkaSadaruwan-x5j
    @DanushkaSadaruwan-x5j 3 หลายเดือนก่อน +1

    Nombar veryfay karanna enne nane

    • @slwetube
      @slwetube  3 หลายเดือนก่อน

      ඊළග වීඩියො එක බලන්න සෙට් වෙන්න ඒකෙන් ඔය ප්‍රශ්න නැතුව ඕඩර් දාන්න කියල දෙන්නම්

  • @Luminex_Creation
    @Luminex_Creation 3 หลายเดือนก่อน +1

    IP adress kiyanne mokkd

    • @slwetube
      @slwetube  3 หลายเดือนก่อน

      Inernet එකට conect වෙලා ඉන්න device එක හදුනගන්න නම්බර් සෙට් එකකට

  • @DADDY_404
    @DADDY_404 2 หลายเดือนก่อน +4

    • @slwetube
      @slwetube  2 หลายเดือนก่อน

      🤗♥

  • @twinbros.1651
    @twinbros.1651 2 หลายเดือนก่อน +1

    😮temp mail valin berida

    • @slwetube
      @slwetube  2 หลายเดือนก่อน

      බෑ bro verification එක
      එන්නෙ නෑ

  • @himaasha1606
    @himaasha1606 3 หลายเดือนก่อน +2

    Ado hari giya bn 😍❤️

    • @slwetube
      @slwetube  3 หลายเดือนก่อน +1

      👍

  • @eranfernando4135
    @eranfernando4135 3 หลายเดือนก่อน +1

    3in1 vedio ekakuth Karanna.. thanks Malli...

    • @slwetube
      @slwetube  3 หลายเดือนก่อน

      ♥♥💯

  • @himeshwickramasingha4620
    @himeshwickramasingha4620 2 หลายเดือนก่อน +1

    වැඩේ හරි ගියේ නෑ👎👎

    • @slwetube
      @slwetube  2 หลายเดือนก่อน

      ඊළග වීඩියො එක බලන්න සෙට් වෙන්න ඒකෙන් ඔය ප්‍රශ්න නැතුව ඕඩර් දාන්න කියල දෙන්නම්