Ape hamuduruwane mama inne rataka e niwase ma inna kamaraye mata haki lesa budun wahansege pinturayak taba pahan nati nisa itipandam tama pathtukaranne mal suwada dum pan puja karanawa mama godak kamati e dewal karanna mage wadath samaga hawasa 6 tama pahana tiyaganna apahasui pahuwela pathtu karana eka hoda nadda ewagema mama kanare nidana ada laga tibena stul ekak matai budu pinture tiyala tiyenne eka hoda nadda mata wena karaganna tanak na ape hamuduruwane mama kisima widiyakin kamare adumwath maru karan na itin meyata pahadili piliturak labadenna teruwan saranai
Man inne Kuwait wala pin wath suwamin wahansa me gedara minusun harima lobai mage salli walata thamai hemadama ganne ithin loba kama masuru kama nethi Kara ganna yam deyak thiyanawada theruwan saranai me asu eka waradak nam Mata samawenna
Ape hamuduruwane mama inne oman gedaraka mata me gedara karadarai mata lankawata anna me ayage kamathta ganna vidiyak kiya dennako oba wahanseta bohoma pin
Aneee apee hamuduruwanee mama enne dubai mama hemadama budu pahana thiyanawa me lagadi mage athin budu pilime bella lagin keduna niwadu dawasaka klinkaranna giya welawe ethin ea pilimeta mokada karanne mata harima bayai anee apee hamuduruwane mata kiyala ewanna mokakda karannada kiyala ekata b.s
Apa hmuduruwana oba wasansaga siyaluma bana kata ma asanawa.maga sitata puduma hahanayak labanawa.mama danata kuwait rata guha savikawak wasayan sawaya karanawa.oba wasansata tharuwan sarani.
ලක්ෂ්මී මෑනියන්ට පුද පූජා කරන්නේ කොහොමද ..ලගදීම..
සාදු සාදු සාදු
Budu pahana eliye tiyenawanam kohomada hamuduruwane tiyannw
Budu pahana eliye thiyanna epaaa...
Akarsana ya laba ganna niwasa ethule thenpath karanna
Ape hamuduruwane apita ledarogawalata athbeheth kiyadenna ..pitarawalwala inna apitath watinawa obawahansege karunika sahaya .. sahayogaya.....budusaranai...obawahanseta...
තෙරුවන් සරණයි ඔබ වහන්සේට මම දිනපතා අංග සම්පූර්ණ බුද්ධ පූජාව ලොව්තුරා බුදුරජාණන් වහන්සේට පූජා කරනවා🙏 නිරෝධ සමාපත්තිතෝ උට්ඨ ඉත්වා විහරති නිසින්න බගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේ සමාපත්ති සුවයෙන් වැඩසිට අවදි වූ පසු මගේ මේ දානය මට අනුකම්පා කොට පිළිගන්නා සේක්වා පළමුවද දෙවනුවද තුන්වනුවද මට අනුකම්පාවකට මගේ දානය පිළිගන්නා සේක්වා කියලා මම පූජා කරනවා ගාථාවල් සියල්ලම කියනවා මී පැණි කැඳ සැප්ටන් දාලා උණුවතුරට ගිලන්පස කෝපි කැවිලි පලතුරු කිරිපිඬු දානය දිනපතාම මට උයන කෑම වලිනුත් පූජා කරනවා ඇත්තටම මට ඉතාම ප්‍රණීත ආහාර පාන තියෙනවා මට කන්න බැරි තරමටම මම දිනපතා දුගී මගී යාචකයින්ටද දන් දෙනවා සැරියුත් මුගලන් පරම්පරාවෙන් පැවතෙන මහා සංඝරත්නයටදන් දෙනවා මේ සියලු පින් සියලු දෙවියන්ටද සියලු ලෝක සත්ත්වයාට ද අනුමෝදන් වේවා! සියලු ලෝක සත්ත්වයාම සුවපත් වේවා නිදුක් වේවා නිරෝගී වේවා සුවපත්ම වේවා පින් කැමති සියල්ලෝ අනුමෝදන් වෙත්වා 🙏
තෙරැවන් සරනයි අපේ ස්වාමීන් වහන්සේට ...නොදන්නා කරැනු ගොඩක් අපිට කියලා දුන්නා ...ඔබ වහන්සේට දීර්ඝ ආයු සම්පතිය ලැබේවා ලැබේවා ලැබේවා 🙏
Budu saranai ❤️🙏☸️
සාදු 🙏🌼 සාදු 🙏🌼 සාදු 🙏🌼 බොහෝම ස්තුතියි ගොඩක් පින් නොදනයක් කියා දේවාට බොහෝම පිං අපි නොදන දෙයක් දැනුවත් කරනවාට අපේ පොඩි හමුදුරුවන්ට උතුම් උතුම් උතුම් තෙරුවන සරනයි දීර්ඝායුෂ 🙏
බොහෝ pin ස්වාමීන් වහන්ස ඔබවහන්සෙkarana karathawya athi mahathh .me pininma oba buduwewa///🙏🙏🙏👍
ගොඩක් පින් අපේ හාමුදුරුවනේ මේදෙවල් ගැන අපිට කියා දෙනවට..🙏🙏🙏🙏🌼🌼🌼🌼🙏🙏..
බොහෝ පින් අනුමෝදන් කරමි ඔබ වහන්සෙ ට තෙරුවන් සරණයි
ගොඩාක් පිං අපේ හාමුදුරුවනේ 🙏🙏🙏 තෙරුවන් සරණයි
ඔබ වහන්සේට ගොඩාක් පින් අපේ හාමුදුරුවනේ දීර්ඝායුෂ ලෙබේවා තෙරුවන් සරනයි සාදු සාදු සාදු.
තෙරුවන් සරණයි..!!අපේ හාමුදුරුවනේ...
අපෙ හාමුදුරැවනේ ඔබවහන්සේට ගොඩක් පින්
ඔබවහන්සේට පින් අත්වේවා දේසනාවෙන් දැනුවත් කලාට
තෙරුවන් සරණයි .පින්වත් ස්වාමීන් වහන්ස.
හිතෙන දේවල් වලට වඩා තෙරුවන් කෙරේ ශද්ධාව තිබිය යුතුයි.
බුදු පිළිම වහන්සේ හරි පැත්තට තියලා
පිහිට හොයාගෙන දේවාල කෝවිල් අස්සේ රිංගන..
බුද්ධ දේශනාවන් වලට එරෙහිව
තෙරුවනට වඩා මිත්‍යව විශ්වාස කරන නාමික බෞද්ධයෝ කී දාහක් ඉන්නවද..
මොන තරම් පව් රැස්කර ගන්නවාද..
ඔවුන්ව තිසරණයේ පිහිටවන්න. ඔබවහන්සේට බොහෝම පින් සිදුවේවි.🙏
Teruwan saranai ape... hamuduruwane...!!!
ඔබ වහන්සේට පිං අත්වෙිවා
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏
Thruwan sranai ඔබ whanseita 🙏🙏🙏🙏🙏
Teruwan saranai hamuduruwani oba wahanseta gadak pin api nodanna dea desanawen denuwath kalata teruwan saranai 🙏🙏🙏
දීර්ඝායුෂ වේවා අපේ හාමුදුරුවනේ ...මං සෑම වත් පිලිවෙත් කරනවා ...තුන් සූත්‍රය .අටවිසි පිරිත .මහාමොග්ගල්ලාන සූත්‍රය .ධජග්ග පිරිත ..ජය පිරිත ..ගිණි පිරිත ..දසදිසා පිරිත ..අංඟුලිමාල පිරිත ...ධම්මචක්ක සූත්‍රය ..ජිණපණ්ජරය ආදී පිරිත් කියනවා..ඒක හොඳ නැද්ද
Obavahanseta theruean saranai🙏🙏🙏
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ..
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ අපේ ගෙදර පහන තියන්නෙ දකුණු පැත්තේ මම ගොඩක් භක්තිමත් පහන දල් වන්නේ එහෙම එක දිසාවක් දන්නේ නැ එතන වෙනස් කරන්න වෙයිද හාමුදුරුවනේ පැහැදිලි කරලා දෙන්න 🌹🌹🙏🙏🙏🙏🙏
Puluwan welawata puluwan vidiyata Pirisiduwa,pirisidu sithin Budunta Puja Karanna puluwan Siyalu Sathwayan Hata Uthum Wu Darmawabodaya Labewa 🙏🙏🙏
Oba vahansata ma karunau danuvata budusaranai dirgau wava.. sadu sadu sadu..
සම්පූර්ණ බමුණු මත.ශාසන ශෝධනයට කාලයයි.මිසදිටුවන් පන්නා දමා පිරිසිදු ථෙරවාදී බුදු දහම ආරක්ෂා කිරීමට කාලයයි.මේ වගේ සිහි විකල් පුද්ගලයින් ගෙන් ප්‍රවේසම් වන්න
th-cam.com/video/MpdJf4a8AXs/w-d-xo.html
වැරදි දේවල් මිනිස්සුන්ගේ හිත් වලට දැමීම හොඳ නෑ
Oba wahanhata samma sama budu saranai apa samen wahanhata sadu sadu sadu ma Kuwait setai 🙏🌻🙏🌻🙏🌻
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට ...
බුදු සරණයි අපේ ස්වාමින් වහන්ස ඹබ වහන්සේට සාදු සාදු සාදු ....
අපේ හාමුදුරුවෝ ගේ දුරකථන අංකය ලබාදෙන්න
දැනුවත් කළාට ගොඩක් පිං ඔබ වහන්සේට .
තෙරුවන් සරණයි !!!
දීර්ඝආයුස ලැබේවා !!!
අපි නොදන්න දෙයක්........ දැනගන්න පුළුවන් වෙයි කියලා හිතනවා ඔබ වාහාන්සෙගන්...........පිට රටක....... රැකියා වක්.... කරන..ගමන්......එමනිවසක......බූදූ... පහනක් දැල්වීම සඳහා....ද.... කාමරය ක්... මං.. මෙය... බොහෝ දුරට..... කරන පිලිවෙත්.... නිසා.....මට... ලැබිලා තියෙනවා..... කාමරය......තූල කරන පිලිවෙත් අනුව...... හොඳ දෙයක්..ද,......... තෙරුවන්....සරනයි
Wayaba peththata hoda nadda hamuduruwane api kabare thamai budu pahana paththu karanne ehema hoda nadda apata geyak na api anuge gedaraka inne a gedara kabari thamai pahana paththu karanne ehema hoda nanda
Saduu🙏 ....saduu🙏 .... බොහොම pin ape හාමුදුරුවනේ 🙏
Uthuru peththata budupilime thenthath kloth gedara pradana uluwassata eka elle thiyenne eya asubhada?
හාමුදුරුවනේ mama අහල තියෙනවා බුදු පහන තියන්න දිසාවක් නැහැ .කුමන දිසාවට තිබිබත් බුදු ගුණ බලය අඩු වෙන්නැ .දස දිසාවට මෛත්‍රී කරපු බුදුන් වහන්සේ ගෙ ගුණ කොයි දිසාවට තිබිබත් ගුණ තියෙනවා .එකයි මම අහල තියෙන්නේ .තෙරැවන් සරනයි
S.T.S Saputhanthri ඒක ඇත්ත අපේ හිතේ තෙරුවන් ගැන අවංකව ශ්‍රදුධාවක් නැත්නම් පිළිමයක් තියන පැත්ත වැඩක් නෑ
බඅදුරජාණන් වහන්සේ කවදාවත්. මිත්‍යාව උගනිනලා නෑ.
@@ayesh.3308 ane සමහර ස්වාමීන් වහන්සේ ලා මිත්‍යා මත පල කරාම සමහර උපාසක ඇත්තො මිත්‍යා ව ඉක්මන් අනුමොදන් වෙනවා .එකයි ඇත්ත
th-cam.com/video/MpdJf4a8AXs/w-d-xo.html
අනිවාර්‍යෙන්ම
taruwan saranai
ඔබ.වහන්සේට.පිං.දැනුවන්.කරට.සාදු.සාදු.සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌼🌼🌼🌼🌼
සාදු සාදු බෝහෝම පිං
සාදු සාදු සාදු 🙏🙏🙏
Ape hamuduruwane jesu pahana lagin budu පිළිමයක් thiyala budun wendata kamak නැද්ද
Buduranan wahanseta Desa wenkerema Janathawa mulakeremake kohe thabuwath dosa netha Budu Ruwak nesa ,,Bakthiyen peleweth kaloth Aanisansa lebe ,Desawakata thanpath keruwata kirana Nolebe Perisedu Sthanayak Ha Wathpiliweth walen Aasirwadaya, Dosa nethiwema Ha Aanisansada Lebe 🙏
Ape hamuduruwane mama inne rataka e niwase ma inna kamaraye mata haki lesa budun wahansege pinturayak taba pahan nati nisa itipandam tama pathtukaranne mal suwada dum pan puja karanawa mama godak kamati e dewal karanna mage wadath samaga hawasa 6 tama pahana tiyaganna apahasui pahuwela pathtu karana eka hoda nadda ewagema mama kanare nidana ada laga tibena stul ekak matai budu pinture tiyala tiyenne eka hoda nadda mata wena karaganna tanak na ape hamuduruwane mama kisima widiyakin kamare adumwath maru karan na itin meyata pahadili piliturak labadenna teruwan saranai
සම්මා සම්බුදු සරණයි අපෙ හාමුදුරුවනේ,,
Sadu sadu sadu taruwan
සාදු සාදු සාදු තෙරුවන්සරනයි
Theruwan saranai ape hamuduruwane....
Man inne Kuwait wala pin wath suwamin wahansa me gedara minusun harima lobai mage salli walata thamai hemadama ganne ithin loba kama masuru kama nethi Kara ganna yam deyak thiyanawada theruwan saranai me asu eka waradak nam Mata samawenna
තෙරුවන් සරණයි 🙏🙏🙏
Budu saranay Ape hamuduruwane deerghau ledewa siyalu Dewi pihitay Araksaway DEMAPIYANTATH BUDU SARANAY DEERGHAU LABEWA
සාදු ...සාදු ....සාදු ...🌹🌹🌹🌹🌹🌹
Ape hamuduruwane budu pilima wahanse thenpath karaddi muhuna da uthuru disawata harawanne..... Netinam uthuru disawatamada thenpath karanne. Samawela kiyanawada ape pinwath hamuduruwanee
Man sema dama budu saduta budda pujava tiyala budun vandinava..kisima diyak bala porottu vinni ni...me pin balayen mathu upadina bavaye ....budun deka nivan dakkinna libevaaa saaaaduu
තෙරුවන් සරණයි. ස්වාමින්වහන්ස
Tharuwan sarani.oba wahansata.
ඔබ වහන්සේ ට තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි හාමුදුරුවනේ
Budu saranai ape hamuduruwane.
Ape හාමුදුරුවෝ ne ape ගෙදර බුද්ධ පිළිම වහන්සේ utura ta tiyanna අපහසු nam?,එතකොට බුදුරජාණන් වහන්සේ දකුණු දිසාව බලාගෙනda? tiyannada ඕනෑ netinam utura දිසාව ta da? පැහැදිලි කරන්න .තෙරුවන් සරණයි
sadu sadu sadu
Ape hamuduruwane mama inne oman gedaraka mata me gedara karadarai mata lankawata anna me ayage kamathta ganna vidiyak kiya dennako oba wahanseta bohoma pin
අපේ හාමුදුරුවනේ උතුරට කියන්නේ එතකොට බුදු පිලිමේ පිටුපස උතුරට නේද අපි වදින්නේ උතුරු දිසාව බලාගෙන එහෙමද
Sadu.sadu.sadu.🙏🙏🙏🙏🙏🙏🙏🙏
තේරැවන්.සරණයි.අපේ.හාමුදුරැවනේ
Udeta vitharai budda poojawa pooja karanna wenne hamuduruwane dawalta thiyanna wenne ne akata kamak nedda theruwan saranai
ඔබ වහන්සේ බනකට වඩම්ම ගන්න පුලුවනද
Obavahaneta niduk nirogi suvayat dirgau lebeva
තෙරුවන් සරණයි හම්‍රදුරුවන්ට
Mt swamin wahnsewa sambnda krala denna. Pin
බුදුසරණයි අපේ හාමූදූරැවනේ
th-cam.com/video/MpdJf4a8AXs/w-d-xo.html
දවස් 21ක් බුද්ද පුජාව තියලා අපි දිවුනු උනා කියමිකෝ..ඉලග දවසේ අපී ඒ කරපු දේ අත අරින්න ඔනේද..අපේ හාමුදුරුවනේ .ඒක එහෙම කරන්න හොද නෑ නේද අපි එය නොකඩවා කරන්න ඔනේ නෑද
පිරිත් අහන්න එන්න දවසම සුභයි
අපිව සබ්ස්ක්රියිබ් කරන්න
සාදු සාදු!
Theruwan saranai pinwat oba whnseta .danuwat.karata.pinwat oba whnseta niduk nirogi suwaya dirgayusa lebiwa sadu sadu sadu 2019 20.15
Aneee apee hamuduruwanee mama enne dubai mama hemadama budu pahana thiyanawa me lagadi mage athin budu pilime bella lagin keduna niwadu dawasaka klinkaranna giya welawe ethin ea pilimeta mokada karanne mata harima bayai anee apee hamuduruwane mata kiyala ewanna mokakda karannada kiyala ekata b.s
Sadu sadu sadu....
Samma sambudu saranai ape hamuduruwane ,
සාදු සාදු සාදු
ගොඩක් පින් අපෙ හමුඩුරුවනෙ
th-cam.com/video/MpdJf4a8AXs/w-d-xo.html
නිවසේ බුදු පිලිමය මුහුනලා තැබිය යුත්තේ කුමන දිශාවට ද හාමුදුරුවනේ
🙏🙏🙏🌹🌹🌹🌺🌺🌺ඔබ වහන්සේ ට තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
Budu Saranai.
Ape hamuduruwane obawahanseta godak pin.
සාදු සාදු සාදු තෙරැවන්සරණයි
Gein aliyen budu pahana thibbata kamak nadda
Budusaranai devipihitai Apea hamuduruwonee Shadu Shadu Shadu
theruwan saranai
Theruwansaranai dirgayu wewaa ape hamuduruwane..🙏🙏🙏🙏🙏
Sadu sadu sadu🙏🙏🙏
Theruwan saranai pin wath suwamin wahanseta deergau wewa bohoma pin
Apa hmuduruwana oba wasansaga siyaluma bana kata ma asanawa.maga sitata puduma hahanayak labanawa.mama danata kuwait rata guha savikawak wasayan sawaya karanawa.oba wasansata tharuwan sarani.
🙏🙏🙏
Sadu sadu sadu. Bohoma pin ape hamuduruwane.
ඔබවහන්සේට පින් අත්වේවා තෙරුවන්සරණයි
කඩයක බුදු පහනක් තියන්නෙ කොහොමද කියලා කියන්න
Ape ginikonata muhunala thaiyenne. Dan athakota uthurata muhunala thiyanna ( dakunu dishava peththeda pilime thiyanna ona.) Mekata danna kenek uththara denna... pehediliva. 🙏🙏
ඔබතුමා නොදන්නා නිසා තමා ,දන්න කෙනෙක් ගෙන් අහලා තියෙන්නේ ,,,,,ඒක හොදයි, අපි සියල්ල දන්නෑ,,,,,ඒත් මම දන්නා තරමින් ,මේ සාදු කීවේ වැරැදි විදිහට , දන්නා දේ කියා දීමත්
පිනක්, ,,,,,අවශ්‍ය නම් මා කියා දෙන්නම්, 0777432352, imo 0767432352, ලියන්න බොහෝ දේ ඇති නිසා කියා දෙන්නම්, ස්තුතිය 🙏 ,.
sadu.sadu.sadu.budu.saranai.pinwah.swamin.wahansa.oba.wahanseta
බුදු කුටියක් එලියේ තැබීම අපේ හාමුදුරුවනේ හොඳ දෙයක් නොවෙයි ද
සාදු.සාදු.සාදු.තෙරැවන්.සරනයි.ඔබ.වහන්සෙට 🙏🙏🙏
Thank you sadu
Esana dishawata hoda nedda. Hamuduruwane.
අපේ ගෙදර නැගෙන හිරට උලු වහු තියෙන්න එතකොට බුදු පිළිමය තැන්පත් කරන්න ඕනි කුමන පැත්තටද
Thanuja Kumarai ඒවා මිත්‍යාව. මේ මිත්‍යාව හාමුදුරුවරුත් වපුරන නිසා මිනිස්සු ජීවිතේම විනාශ කරගන්නවා මිත්‍යාවන් විශ්වාස කරලා..
Sadu.sadu.sadu.apa.hamuduruwana
සම්මා සම්බුදු සරනයි අපේ හාමුදුරුවනේ ..!!!
තෙරැවන් සරනයි අපේ හාමුදුරුවනේ නොදන්නා දෙයක් අපිට දැනුවත් කලාටඔබට.දි්ර්ගායුස ලැබේවා සාදු සාද සාදු