දරු ප්‍රසූතියට ගිය මවකගේ ජීවිතය උදුරාගත් රෝහලේ නොසැලකිල්ල - Hiru News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ม.ค. 2025

ความคิดเห็น • 110

  • @TarshiTarshi-cn5kp
    @TarshiTarshi-cn5kp 19 ชั่วโมงที่ผ่านมา +20

    මේ වගේ අය ඉන්නවා මේ අය වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කළ යුතුයි

  • @nilanthisilva-y5m
    @nilanthisilva-y5m 21 ชั่วโมงที่ผ่านมา +26

    මුන්ව උල තිබ්බත් දැන් ඇති වැඩක් තියෙනවද පවු අසරන දරුව ඔබට නිවන් සුව ප්‍රාතනා කරනව මෙවන් අකල් මරන කිසිම බවයක නොවේවා....😢😢😢

  • @ishaniwijesinghe8577
    @ishaniwijesinghe8577 21 ชั่วโมงที่ผ่านมา +21

    ජිවත් වෙන්න තියෙන මිනිස්සු දොස්තරලාගේ නොසැලකිලිමත් කම නිසා කී දෙනෙක් මේ වෙද්දි මැරිලා ඇද්ද 😪😪😪😪

  • @danujagayesh9083
    @danujagayesh9083 21 ชั่วโมงที่ผ่านมา +13

    මගේ ලොකු පුතා නැති වුනෙත් ඔවුන්ගෙ නොසැලකිලිමත් කම නිසා රටක් වටින දරුවෙක්

  • @ForBetterLifeyt
    @ForBetterLifeyt 22 ชั่วโมงที่ผ่านมา +18

    පව් අනේ..කොච්චර දුකක්ද..😢😢😢😢බබාට අම්මෙක් කෝ..

  • @MandhoDari
    @MandhoDari 22 ชั่วโมงที่ผ่านมา +16

    මගෙ නෑනව නැති උනෙත් ඔය වගේ බලු දොස්තරයෙක්ගෙ බලු වැඩක් නිසා..😢😢😢😢😢

  • @Aurelia-A-a1
    @Aurelia-A-a1 18 ชั่วโมงที่ผ่านมา +7

    ශික්.. මෙහෙම ඩොක්ටස්ලගෙ නොසැලකිල්ල නිසා මම මේ අවුරුද්දර අහපු තුන් වෙනි එක 😔..
    ඇයි මෙහෙම මිනිස්සුන්ගෙ ජීවිත එක්ක සෙල්ලම් කරන්නේ ❤️‍🩹😔

  • @NishuJayasooriya
    @NishuJayasooriya 13 ชั่วโมงที่ผ่านมา +2

    මම ත්‍රිකුණාමලයේ , මන් බැන්දෙ කන්තලේට , මට පලවෙනි දරුව හම්බෙන්න ඇවිත් කන්තලෙ මහ රෝහලට ගියේ , දරුවා වර්දනය වෙලා මදී කියලත් මුන් මට කිඋවෙත් නෑ මුකුත් ප්‍රතිකාර කරෙත් නෑ , දරුවා වර්දනය වෙලා මදී කියල මට කිඋවෙ ත්‍රිකුණාමලය මහ රෝහලට ඔලුව අමාරුවට බෙහෙත් ගන්න ගියපු වෙලාවෙ, ත්‍රිකුණාමලය මහ රෝහලෙන් කියනකන් මන් දන්නෙ නෑ කන්තලෙ ඩොක්ටර් දරුවා වර්දනය වෙලා මදී කියල මට කිඋවෙ නෑ බෙහෙත් කරෙත් නෑ, අන්තිමෙ මගෙ දරුවා මගේ බඩේම නැති උනා😢😢 එහෙම කියල තිබුන නම් මට අද අවුරුදු 3ක දරුවෙක් ඉන්නව , තාමත් මට දරුවොත් නෑ😢😢😢😢, අනික ලෙඩකට බෙහෙත් ගන්න ගියාම ලෙඩේ ට බෙහෙත් කොම්පියුටරේ ට දැම්ම ගිහින් ගන්න කියල එලවනව හරියට ලෙඩේ කියන්න දෙන්නෙත් නෑ , ජර ඩොක්ටර්ස් ලා

  • @Suseema-dz4fz
    @Suseema-dz4fz 22 ชั่วโมงที่ผ่านมา +48

    අනිවාර්යයෙන් ⁣ඒ සම්බන්ධ උනු ඩොක්ටලා කියන එවුන්ට දැඩිව නි්තිය කිුයාත්මක කල යුතුයි සදා කල් වැඩ තහනම් හෝ මරන දඩුවම් දිය යුතුයි .දරැවට අම්මෙක් කෝ දෙයියනේ .😢😢

    • @LakmaliPriyadarshani-j4v
      @LakmaliPriyadarshani-j4v 17 ชั่วโมงที่ผ่านมา

      Aniwaryenma danduwam denna onimai.pau Daru partiya.kalakanni .dewiwaru wage doctorsla athare me wage gonnuth innawane.

    • @ranganiwijeaseakara8378
      @ranganiwijeaseakara8378 14 ชั่วโมงที่ผ่านมา

      අනිවාර්යයෙන්

  • @CaptainPrice-g9y
    @CaptainPrice-g9y 20 ชั่วโมงที่ผ่านมา +12

    පුද්ගලික වෛද්‍ය විද්‍යාල ආරම්භ කරලා දක්ෂ, ගුණයහපත් වෛද්‍යවරුන් බිහි කරන්න ඕන.. ❤

    • @ShiromiSiriwardane
      @ShiromiSiriwardane 16 ชั่วโมงที่ผ่านมา

      ඇත්තම ඇත්ත . අපේ ජීවිත ඒගොල්ලන්ට අයිති වගේ හැසිරෙන්නෙ. මාත් icu හිටියේ සීසර් කරල

    • @MuthuBzuu
      @MuthuBzuu 11 ชั่วโมงที่ผ่านมา

      උබ මගුලක් කියනව, පුත්ගලික එක තිබ්බ නම් මීට වඩා මරණ වැඩී වෙනව.

  • @kosalasooriyabandara6141
    @kosalasooriyabandara6141 17 ชั่วโมงที่ผ่านมา +5

    රජයේ රෝහල් නං සාපයක්, දැං ඕවගෙ ඉන්න අලුත් දොස්තරල අලි ඔලුවෙන් ඉන්නෙ, මගේ බිරිද දරු ප්‍රසූතියට පේරාදෙණිය රෝහලේදි ඇයට දස වද දීල තිබුන. ඒ වගේම මගෙ දුව මහනුවර රෝහලේ කාන්තා ලමා වාට්ටුවේ හිටපු අලුත් දොස්තරල මට දොස්තර වරු පිලිකුල්ම වෙන විදියට හැසිරුනා.

  • @ThmrAththanayaka-dk7rh
    @ThmrAththanayaka-dk7rh 18 ชั่วโมงที่ผ่านมา +6

    මේ අසාධාරණය ගරු ජනාධිපති තුමාගේ අවදානයට ලක්වේවා.

  • @Indikapushpakumara-dq6kz
    @Indikapushpakumara-dq6kz 21 ชั่วโมงที่ผ่านมา +14

    දැන් ඩොක්ටර්ස්ලා නෙවෙයි ඉන්නෙ.උන් උන්ට ඔනී එවා කරන්නේ.මිනිස්සු හිටියත් එකයි මැරුනත් එකයි.මැරුනාම කියන්නෙ වෙන දෙයක් උන්ගේ බෙරිල්ලට.කොහොම උනත් උන්ගේ පඩිය හම්බ වෙනවා නේ.කාලකන්නී ඉන්නේ.අහිංසක දරුවටයි මහත්තයාටයි දැන් වග කියන්නෙ කවුද.අම්මෙක් නැති අඩුව බිරිදක් නැති අඩුව දැනෙන්නේ එ මිනිස්සුන්ට විතරයි

  • @IndikaPremathilaka-dw4qf
    @IndikaPremathilaka-dw4qf 23 ชั่วโมงที่ผ่านมา +36

    ඕකම මටත් උනා මුකද උනේ කියන්න අදටත් හීනයක් වගේ උනේ මොනරාගල රෝහලේ...නෝනයි බබයි දෙන්නම නැති උනා..................................

  • @PavithraMaheshika-u3t
    @PavithraMaheshika-u3t 13 ชั่วโมงที่ผ่านมา +1

    නිවන් සුව ලැබේවා කිසිදු ආත්මයක මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා

  • @ThisaraMadushani-q6y
    @ThisaraMadushani-q6y 22 ชั่วโมงที่ผ่านมา +16

    ඇත්තටම soyza hospital eka ,harima හොඳයි , ammala gena hodata බලනවා ,,,

    • @sa3810
      @sa3810 21 ชั่วโมงที่ผ่านมา

      Etthatama godak hoda hospital ekak thamai soyza eka 14 ward eke inne doctorsla newei devivaru

  • @Tharushanethsara4635
    @Tharushanethsara4635 13 ชั่วโมงที่ผ่านมา +1

    පවු බන්😢😢😢 මෙකට නීතිය අනිවාරෙන් ක්‍රියාත්මක වෙන්න 🥺🥺

  • @Chathudinu_93
    @Chathudinu_93 23 ชั่วโมงที่ผ่านมา +11

    කන්තලේ රෝහල මහ ජරාම එකක්...ඇත්තටම නීතීය ක්‍රියාත්මක කරන්න

  • @DilshanSatshara
    @DilshanSatshara 14 ชั่วโมงที่ผ่านมา +1

    කන්තලේ හොස්පිටල් එකනම් වැඩක් නෑ අම්මලා කියක් මරන්න ඇතිද උන් 🥺

  • @ranasinghedilshan7054
    @ranasinghedilshan7054 13 ชั่วโมงที่ผ่านมา +1

    Dan hospital hama එකකම පොඩි ඩොක්ටර්ස්ලා ඉන්නේ උන්මේ කොපිකෙලලා exam කරලා ගොඩගිය උන් මුන් නැවත ලොවේදාලම ගන්න ඕනේ නැත්නම් ඉන්දියාව්ම තාමා ලංකාව කාලමකණ්ණී මිනිසු දැන් ඉන්නේ 😢🇱🇰😔💯

  • @SujikaDeMel
    @SujikaDeMel 5 ชั่วโมงที่ผ่านมา +1

    දැන් දොස්තර ලා නැහැ පිස්සො ටිකක් ඉන්නෙ ලෙඩෙක් බෙරගන්න පුළුවන් උන් ඉන්නෙ කි දෙ නාද

  • @sltharanga6872
    @sltharanga6872 20 ชั่วโมงที่ผ่านมา +4

    අනේ හොස්පිටල් ගැන නමි කතා කරලා වැඩක් නැහැ.මොකද මගේ අමිමාව මරා ගත්තා හොදට හිටියා උන් මිනිසුන් පාවිච්චි කරනවා මියියෝ වගේ හිතලා පර්යේෂණ කරන්න මගේ හොදට හිටිය අමිමාව මැරුවා.දෙවනුව තව කෙනෙක් මැරුවා එවැනිම සැත්කමක් කරලා.

  • @Electromaxit
    @Electromaxit 21 ชั่วโมงที่ผ่านมา +6

    ඕකම private ගියානම් කියන්නේනම සිසේරිම කරන්න කියල. මොකද එතකොට doctorට කුට්ටියක් හම්බ වෙනවනේ. 😢😢

  • @ranasinghedilshan7054
    @ranasinghedilshan7054 13 ชั่วโมงที่ผ่านมา +1

    මෙලො රහක්නෑ ලංකාවෙ මිනිස්සු 💯💯😔

  • @stuntclub8943
    @stuntclub8943 13 ชั่วโมงที่ผ่านมา +1

    මේ රටේ දොස්තරල නර්ස්ලගෙ සේවය ගැන නම් කතා කරල වැඩක් නෑ මුන් මේ විදියට රාජකාරි කරල ගන්න පඩියෙන් කන උන්ටත් සාප වෙයි

  • @SoniruAndSayul
    @SoniruAndSayul 8 ชั่วโมงที่ผ่านมา

    මේවටත් හරි දඩුවම් ඉක්මනින් දෙන්න ජනාධිපති තුමනි.මිනිස්සුන්ගෙ ජීවිතයක වටිනාකම සමහර දොස්තරවරු සත පහකට තක්සේරු කරන්නෙ නෑ.කෝ දැන් තනිවුනු දරුවට අම්මෙක්.😢

  • @isururanasinghe7365
    @isururanasinghe7365 22 ชั่วโมงที่ผ่านมา +12

    ඔය තිරිසන් වැඩේ කරපු තිරිසන් ඩොක්ටලට මරන දඩුවම දෙන්න ඕනෙ,බල්ලො මගෙ අම්ම නැති උනෙත් ඔය වගේ තිරිසනෙන් නිසා.

  • @thanojakumari351
    @thanojakumari351 14 ชั่วโมงที่ผ่านมา +1

    මෙම සම්බන්ධව ජාත්යන්තර පරීක්ෂනයක් ඉල්ලන්න.

  • @SubepalageNilukaThilakarathna
    @SubepalageNilukaThilakarathna 21 ชั่วโมงที่ผ่านมา +5

    සමහර වෛද්‍යවරු රෝගින් ගැන බලන්නෙ නැහැ

  • @DinethDulmina
    @DinethDulmina 22 ชั่วโมงที่ผ่านมา +3

    නිවන් සුව 😢

  • @FILMlanthe-f2i
    @FILMlanthe-f2i 20 ชั่วโมงที่ผ่านมา +3

    නුවරම හිටියනමි අද ලමය ජිවත් වෙනව.මොකට ගියාද මෙි කරැමෙ ගෙවන්න කන්තලේට

  • @Renuka-r1u8y
    @Renuka-r1u8y 17 ชั่วโมงที่ผ่านมา

    මට බබා හම්බුනේ ඇල්පිටිය රෝහලේ.එදා මම ඒ ඩොක්ටස්ලා නර්ස්ලා දැක්කේ ජීවමාන දෙවියන් වගේ.තවමත් මම ඔවුන්ට පින් දෙනවා

  • @Imeshamc.kumara
    @Imeshamc.kumara 15 ชั่วโมงที่ผ่านมา

    පව් අනෙ 😢😢😢 නිවන් සුව සහොදරිය...

  • @Jayaweerasiriyalatha
    @Jayaweerasiriyalatha 22 ชั่วโมงที่ผ่านมา +2

    Obata niwansuwayalabewa

  • @KgskaushalyaKaushalya
    @KgskaushalyaKaushalya 14 ชั่วโมงที่ผ่านมา

    පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා.

  • @VTNS3456
    @VTNS3456 18 ชั่วโมงที่ผ่านมา +2

    මුන්ට ජීවිත සෙල්ලම් බඩුද යකෝ..
    ඒකාගේ වැඩ තහනම් කරලා,හිරේ දාන්න ඔන

  • @Top10-n2x2t
    @Top10-n2x2t 19 ชั่วโมงที่ผ่านมา +1

    දැන් තියන එකක් තමා,ලෙඩා රෝහලට ගෙනිච්චම බේරගන්න, ඩොක්ටර් කියනවා ගිය වෙලේ ඉදලම මෙයා ශුවර් කරන්න එපා කියාලා, අනේ දෙවියනේ මැරෙන්න යන මිනිහව බේර ගන්නනේ ඉස්පිරිතලෙකට යන්නේ, නැත්තම් ගෙදරම තියා ගන්නවා, ඉතින් බේරගන්න පුලුවන් කෙනත් මැරෙනකන්, ඩොක්ටර් වැඩ, කාට කියන්නද මේවා, සාප වෙනවා එයාලටම

  • @chathurakalhara5849
    @chathurakalhara5849 20 ชั่วโมงที่ผ่านมา +2

    මේ ඩොකා වැඩ තහනම් කරන්න ඕන.. ගොඩක් ඩොකලා හෙන ඔලුවෙන් ඉන්නෙ,,,

  • @GjfvnGgkkk
    @GjfvnGgkkk 11 ชั่วโมงที่ผ่านมา

    කන්තලේ විතරක් නෙවෙ ඔය වගේ නොසැලකිලිමත් කම කරවනැල්ල මූලික රෝහලේ ත් ඔහොමයි

  • @sethniwarnakula2293
    @sethniwarnakula2293 21 ชั่วโมงที่ผ่านมา +2

    නෝමල් ගන්න අම්මලව මරවල මරවලා බැරිම උනාම තමා සීසර් කරන්නෙ. කාලකණ්ණි ඩොක්ටල ඉන්නෙ

  • @AnandaAnandarathna
    @AnandaAnandarathna 11 ชั่วโมงที่ผ่านมา

    ධැන් දොස්තරලා බඩේ ඉන්න දරුවන්ගේ මැරබෝන් එක අරන් කෝටි ගනන්වලට ව්කුනනවා ඒහම දෙයක් ඔතන වෙලා තියෙන්නේ එක තමා දොස්තරලා ගේ අලුත් බිස්නස් මාපියාව

  • @AyeshaDilushi-mz8ly
    @AyeshaDilushi-mz8ly 21 ชั่วโมงที่ผ่านมา +9

    දැන් ඉතින් ඉන්න නර්ස්ලත් සාමාන්‍ය පෙළ කරපු ගමන් උනු නර්ස්ලනෙ 😂😂😂. ඕවා නවත්තන්න ඕනි ඔක්කොටම කලින්

    • @nilukakumuduniparanamana3137
      @nilukakumuduniparanamana3137 14 ชั่วโมงที่ผ่านมา

      Koheda ol karapu gaman Enna nurse la.hoyala balala apitath kiyannaa

    • @lahiru-madushan
      @lahiru-madushan 12 ชั่วโมงที่ผ่านมา +1

      Me doctorslath O/L karala thama doctors la wela inne aunty🤣🐂

  • @WasanaNadeeshani-qe9bb
    @WasanaNadeeshani-qe9bb 15 ชั่วโมงที่ผ่านมา

    මටත් රාති හත්ට අමාරු උනාපසුදා දහවල් දෙක වන තුරුත් වාට්ටුවෙ අවිදින්න කිව්වා පෙය දහ නමයක් විත්ර අවිද්දා මාවතගම මෙරෙන්න වෙටුනට පස්සෙ කුරුනෙගල ට යෙඋවා

  • @LalvaniDeSilva
    @LalvaniDeSilva 21 ชั่วโมงที่ผ่านมา

    Adarai hiruta hamadama Hamotama💫💫💫❤❤❤❤

  • @DuleepSadaru
    @DuleepSadaru 23 ชั่วโมงที่ผ่านมา +2

    😢😢😢😢😢😢😢😢😢

  • @sheronraveedhashyamsilva3234
    @sheronraveedhashyamsilva3234 17 ชั่วโมงที่ผ่านมา

    අනේ ඒකට කොලඹ කාසල් රෝහල දෙවිවරු වගේ දොස්තරලා

  • @ManoriMahesha
    @ManoriMahesha 14 ชั่วโมงที่ผ่านมา

    අනිවාර්යයෙන් නිතිය ක්‍රියත්මක කරන්න

  • @NirupaWickramasinghe
    @NirupaWickramasinghe 9 ชั่วโมงที่ผ่านมา

    ඔව් මේ පොළොන්නරුව hospital එකෙත් ලේබ රෝම් එකේඇතුලේ කිසිම සැලකිල්ලක් නෑ ඔවුන්ට හරියට ඩෙට්ටු කියන්නේ සෙල්ලම් වගේ අපි ඇති ගරු ජනාධිපතිතුමනි මේවට දැඩි පියවර ගන්න පොළොන්නරුවො spirll එකේත් ලේවරූ මගේ ඇතුළේ උන් ලස්සනියෝ වගේ ඉක්මනින් හොයා බලන්න

  • @VirajSandakelum-y8t
    @VirajSandakelum-y8t 20 ชั่วโมงที่ผ่านมา +1

    Mage daruwa hambenna inneth.මාර්තු mase math bayen inne mewa dakiddi deiyange.pihiten karadarayak novi mage daruwa lebenna ona...❤❤

  • @M.H.M.H.M432
    @M.H.M.H.M432 21 ชั่วโมงที่ผ่านมา +1

    0:08 ane eya lssnai ethna❤️

  • @Chandaneeaththanayake
    @Chandaneeaththanayake 19 ชั่วโมงที่ผ่านมา

    ඩොක්ටස්ලගේ වාරාව නිසා ඕව වෙන්නේ තව ඩොක්ට කෙනෙක් බලපු ලෙඩෙක් තව කෙනෙක් බලන්න කැමති නෑ පරීක්ෂණ යක්වත් බලන්නේ නෑලෙඩ්ඩු අසරණ වෙනවා

  • @sumithdasanayaka3600
    @sumithdasanayaka3600 20 ชั่วโมงที่ผ่านมา +1

    ඔයාලට නුවර හොස්පිට්ල් යන්න තිබුනේ...

  • @sandiyadesimon7928
    @sandiyadesimon7928 21 ชั่วโมงที่ผ่านมา

    Aiyo 😭😭😭😭😭😭😭😭

  • @mlmshafny5366
    @mlmshafny5366 23 ชั่วโมงที่ผ่านมา

    😢😢😢

  • @SaleOnline-z2z
    @SaleOnline-z2z 20 ชั่วโมงที่ผ่านมา

    මෙවාත් හදන්න ඔන අනිත් දෙපාර්තමේන්තු වගේ

  • @AnandaAnandarathna
    @AnandaAnandarathna 11 ชั่วโมงที่ผ่านมา

    හිරු මාඩයිය කියන්නෙත් ලන්කාවේ තියන ලොකුම මාපියාව ක්

  • @punyaekanayake1347
    @punyaekanayake1347 13 ชั่วโมงที่ผ่านมา

    Ai masa 8 k nuwara ගිහින් kanthale ගියේ ඇය යන්න ඕනෑ මුල ඉඳන් ගිය රෝහලට mewa අනිත් අයට පාඩමක්

  • @Omalyasesali123
    @Omalyasesali123 23 ชั่วโมงที่ผ่านมา

    😢😢😢😢

  • @LalvaniDeSilva
    @LalvaniDeSilva 21 ชั่วโมงที่ผ่านมา

    Ma sarama ahinsaka ghanunnta.. Nada
    Munta aniwrayan muta danna tiyana daduwama danna ona✌✌✌

  • @ArunaJayantha-kq5yy
    @ArunaJayantha-kq5yy 18 ชั่วโมงที่ผ่านมา

    දොස්තරලා කාටඋනත්ඔයදෙතමයිකරනේ

  • @sayuridiwyanjali
    @sayuridiwyanjali 21 ชั่วโมงที่ผ่านมา +1

    maasa 10k lamaya blanna kochchra asawn inna atida😓😓

  • @DarshanaSampath-eo3lf
    @DarshanaSampath-eo3lf 20 ชั่วโมงที่ผ่านมา

    Dn inna samaharak doctorslata manussayo jeewath unath ekai nathath ekai.mgeth podikale oparation ekak karala scan 1kwath mukuth nokara.eka waradila dn mn jeewitha kalema beth bonna one.paw ahinsaka jeewitha me nosalakilimath kama nisa kochcharanm nathi wenawada.

  • @chutiakka4319
    @chutiakka4319 22 ชั่วโมงที่ผ่านมา +1

    Nithiya kriyathmaka karanna paw asarana jivitha

  • @nithyanithya5991
    @nithyanithya5991 14 ชั่วโมงที่ผ่านมา

    Mun dostharalada, mun yakshayo. Ammai daruwai dennama maruwada. Nuwarin kiwwanam Ai oyala kanthaketa aran giye.

  • @NimaliMendis-m8u
    @NimaliMendis-m8u 13 ชั่วโมงที่ผ่านมา

    Mage ammawa ta deparak ekama peththa liyala hospital eke dr eya pone cl ekaka hitiye.thawa serayak manasika rogin ta dena behethak dila nomari beruna me hospital wala godak weradi wenawa.

  • @manorichandrasena7885
    @manorichandrasena7885 14 ชั่วโมงที่ผ่านมา

    Me doctors lata mokadda wela thiyenne aya nam semakatawath hospital ekakkata uanna hoda na sure na unthath .😊😊

  • @asankaabewickrama3639
    @asankaabewickrama3639 13 ชั่วโมงที่ผ่านมา

    Ane ratharan patia paw Saman deiyanta wath mews pene nathda

  • @ShanikaArtigala
    @ShanikaArtigala 20 ชั่วโมงที่ผ่านมา

    Paw දෙයියනේ ...samahara doctor s lata jiwita watinne na

  • @SameeraAththanayaka
    @SameeraAththanayaka 17 ชั่วโมงที่ผ่านมา

    Ane paw dewiyane.doc newa menm pera wairakkarayo😢paw inna daruwa ta ammek na dn😢

  • @ShanikaArtigala
    @ShanikaArtigala 20 ชั่วโมงที่ผ่านมา

    Nadu dannA oni

  • @JayanthiManel-ov7yu
    @JayanthiManel-ov7yu 20 ชั่วโมงที่ผ่านมา

    Kurunegala ammalata hodata salakanwa

  • @nuwanchamara3470
    @nuwanchamara3470 20 ชั่วโมงที่ผ่านมา

    okun dostharala newei sakkili dan ethin okun maruwathe wadak thiyeda gedara palayalla sakkili ballo ahinsaka minissu marenawa

  • @HelanDilrukshi-dw5xe
    @HelanDilrukshi-dw5xe 21 ชั่วโมงที่ผ่านมา

    Dan inna un inne p.eke.hoda aya inne tika denai.

  • @AnushkaJanaki
    @AnushkaJanaki 17 ชั่วโมงที่ผ่านมา

    Mageth yaluwek maruna.ada walakare

  • @hifriend9396
    @hifriend9396 17 ชั่วโมงที่ผ่านมา

    Nuwara awa nam mehema wen naha ne

  • @Ashendanuja-l5g
    @Ashendanuja-l5g 22 ชั่วโมงที่ผ่านมา

    Mewa horadostarawarunge wada.sahagahanawa me jivita nikarune maranawata.rajaye rohal .waidwaru hasirenne leddunge jivita satekatawath watinakamak nodi.athtenma mewa aparada

  • @sanisudhu1020
    @sanisudhu1020 20 ชั่วโมงที่ผ่านมา

    Doctorsla wiswasa krla dan hospital yannath bayai.....

  • @LalvaniDeSilva
    @LalvaniDeSilva 21 ชั่วโมงที่ผ่านมา

    Maragara marinat atsana shafm akata aqeel Sri ta maga gurutuma dawattu rwatana rawatili kawuda baya owata

  • @LalvaniDeSilva
    @LalvaniDeSilva 21 ชั่วโมงที่ผ่านมา

    Kas halunat tatta etiri kawru khoma kiuwat adarai shafm akata atsana shafm Hamotama💫 adarai✌

  • @SanuriSandeepa
    @SanuriSandeepa 20 ชั่วโมงที่ผ่านมา

    Dan hodt igengtt doctors l raten ynw e kattiy lankav na godk aya

  • @mgprarthana6971
    @mgprarthana6971 20 ชั่วโมงที่ผ่านมา

    aniwaryen

  • @SampathBandara-t3c
    @SampathBandara-t3c 21 ชั่วโมงที่ผ่านมา

    muwa etanama maranta ona aye me weda nokaranta

  • @NathanDarshi
    @NathanDarshi 21 ชั่วโมงที่ผ่านมา +1

    ලංකාවේ ගොඩාක් වෛද්‍යවරු ඉගෙනගෙන ඇවිල්ල නෑ සල්ලි දීලා වෛද්‍ය වරු වෙලා ඇවිල්ලා කිසිම දෙයක් දන්නේ නෑ මෙවැනි අයව පන්නන්ඩ ඕනේ ඉස්පිරිතාල වලින් ගහලා පන්නන්න ඕනේ

    • @SilvaSilva-ij6ob
      @SilvaSilva-ij6ob 20 ชั่วโมงที่ผ่านมา +2

      😂😂😂 සල්ලි දීලා කොහොමද අනේ ඩොක්ටර්ල වෙන්නෙ,,

  • @ShanikaDinu
    @ShanikaDinu 22 ชั่วโมงที่ผ่านมา

    Kantala ohmatamii

  • @aadanfena5098
    @aadanfena5098 21 ชั่วโมงที่ผ่านมา

    Online class doctors.this is a result.

  • @rasikasudesh5854
    @rasikasudesh5854 13 ชั่วโมงที่ผ่านมา

    Do..c.t.e.r

  • @SaikalaSasi
    @SaikalaSasi 22 ชั่วโมงที่ผ่านมา

    😢😢😢😢