අප්පොච්චිලා, මහප්පලා, බාප්පලා එක්ක පුනරුත්ථාපනයට යන්න නාමල් | Siyatha News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ต.ค. 2024
  • අප්පොච්චිලා, මහප්පලා, බාප්පලා එක්ක පුනරුත්ථාපනයට යන්න නාමල් | Siyatha News #siyathatelevisiontelewakiya
    Siyatha News - The most reliable news brand in Sri Lanka
    Siyatha Morning News - 6.00am |
    Siyatha Midday News - 12 Noon |
    Siyatha Prime time News - 6.00pm |
    Siyatha Late night News - 9.35pm
    Subscribe us today - 👉 bit.ly/2HgIdlj 👈
    Website : www.siyathatv.lk
    Facebook: siyathanews.lk/...
    English: english.siyatha...
    Facebook: / siyathanewsenglish
    Watch Siyatha TV News online on siyathatv.lk/live/
    #SiyathaNews #SriLanka #SiyathaTV
    --------
    ® Property of Voice of Asia Network (Pvt) Ltd - The Largest Media Network in Sri Lanka
    www.voa.lk

ความคิดเห็น • 531

  • @ambanagesudhrmika1864
    @ambanagesudhrmika1864 2 ปีที่แล้ว +90

    ආදරෙයි සියත කතුවැකිය

  • @shashikadilshansdj8598
    @shashikadilshansdj8598 2 ปีที่แล้ว +69

    සියත ගැම්මක් තමයි👈👈

  • @chandanamwr6916
    @chandanamwr6916 2 ปีที่แล้ว +56

    Respect සියත දුන්නා රිදෙන්නම 😘❤️👍✊🇱🇰🙏

  • @hsytzt1869
    @hsytzt1869 2 ปีที่แล้ว +124

    සියත නාලිකාවට 🙏💖 සියත කතුවැකියට 🙏💖 හදපිරි සුපැතුම් !!

    • @deepadilrukshi6442
      @deepadilrukshi6442 2 ปีที่แล้ว +2

      🙏🙏🙏❤️👍👍👍

    • @thusharabandula8584
      @thusharabandula8584 2 ปีที่แล้ว +3

      @@deepadilrukshi6442 රට වැසියාගේ නියම තත්වය පේන්නන්නේ සියත පමණි .

    • @dikdilani1287
      @dikdilani1287 2 ปีที่แล้ว +2

      Punaruttapanaya keyana wachanaya danna nethi un kohomada ratak palanaya karanna Aka tamai janathawa keyanna parlimantuwa enna harak keyala...Munta pessu Rajapaksha paulama punaruttapanaya karanna ona

    • @chithrafernandoo4801
      @chithrafernandoo4801 2 หลายเดือนก่อน

      ❤❤mulinma yawanna oni namalge paule kattiya hora sakkili paula😀

    • @chithrafernandoo4801
      @chithrafernandoo4801 2 หลายเดือนก่อน

      ❤❤siyatha nalikawata saha siyatha tele wekiyata hada piri suba pethuma All the best❤❤❤👍👍👍👍🌹🌹🌹🇱🇰🇱🇰

  • @ranjanabeykoon297
    @ranjanabeykoon297 2 ปีที่แล้ว +71

    මම සියත හැර කිසිම පජාත මාධ්‍යක පුවත් බලන්නේ නෑ.අවංකව මම කැමතිම මාධ්‍ය නාලිකාව.ජයවේවා

    • @SusilAyupala
      @SusilAyupala 14 ชั่วโมงที่ผ่านมา

      Ella niyamai. ❤️🙏👍🏆🏆🏆🏆

  • @aazjayawardhana1178
    @aazjayawardhana1178 2 ปีที่แล้ว +119

    දේශපාලුවන්ගේ ගෙවල් නෙවෙයි , උන්ගේ දරුවන් පවා භෂ්ම කළ යුතුයි . ඒ රටේ දරුවන්ගේ අනාගතය නැති කිරීමේ ත්‍රස්තවාදී ක්‍රියාව වෙනුවෙන්

    • @asokakh1563
      @asokakh1563 2 ปีที่แล้ว +2

      Aniwaryen okunge upan nuupan petaw goluwennama ona rajapakaii hedigeewilaama yanna ona

    • @samanthipigera9325
      @samanthipigera9325 2 ปีที่แล้ว +4

      උන්ගේ පවුල් පිටින් වනසලා දාන්න ඕනා .අපේ රට කෑවට.

    • @thusharabandula8584
      @thusharabandula8584 2 ปีที่แล้ว +1

      @@samanthipigera9325දේශපාලුවො කෑව රටත් රටේම අනාගතයත් .

    • @lasantha1525
      @lasantha1525 ปีที่แล้ว

      Strongly Agreed

  • @devuminfernando9252
    @devuminfernando9252 2 ปีที่แล้ว +55

    නාමලයෝ තොගෙ අම්මට තාත්තට කියාපිය පුනරුත්ථාපනය වෙන්න කියල ඊට පස්සෙ තෝ ඇතුලු හොර පරම්පරා අප්පා බාප්පා මහප්ප තොගේ රැහේ ඔක්කොම යවාපිය

  • @nuwanperera8140
    @nuwanperera8140 2 ปีที่แล้ว +56

    සුපිරි ටෙලි වැකිය...❤❤❤❤❤👍👍👍👍👍ටෙලි වැකිය ඔබලා අවන්කවම ජනතාවත් එක්කම ඉන්න ..ඔබ දිනුම්

  • @rainbowabc3217
    @rainbowabc3217 2 ปีที่แล้ว +68

    රටම මංකොල්ල කාපු කම්බ හොර මංකොල්ල කාරයෝ තොපිනේ නෝමොලේ... 🤮

  • @jemunidesilva3789
    @jemunidesilva3789 2 ปีที่แล้ว +33

    සියත සියත ජයවෙවා
    ""උන් මහා කමකට නැති උන්"" පරිස්සමෙන් .

    • @biomathsseteka2005
      @biomathsseteka2005 2 ปีที่แล้ว +1

      සියත බය නෑ ගේම නම් ගේම

    • @thusharabandula8584
      @thusharabandula8584 2 ปีที่แล้ว

      අපිත් සියතට ශක්තියක් වෙමු .

  • @Sehantha
    @Sehantha 2 ปีที่แล้ว +90

    නාමල් උබලා මේ රටට පිළිලයක්,, මකබැවිල පලයව්.... හැම දරුවෙක්ගේ බඩගින්නක්.. අම්මා කෙනෙක්ගේ කදුලක් ගානේ හෙන ගහනවා..සියතට ජය 👍👍👍👍👍

  • @thilagesh
    @thilagesh 2 ปีที่แล้ว +16

    නාමල්ට කඩේ යන වහල්ලූ ටික මේ වැඩසටහන බැලුවනං මේක තමයි ඒවහල්ලුන්ට හොද පුනරුත්ථාපනය! Good treatment!

  • @dilanisamarakoon8773
    @dilanisamarakoon8773 2 ปีที่แล้ว +35

    ජයවේවා ජයවේවා ❤️❤️❤️❤️

  • @jacksparrow7800
    @jacksparrow7800 2 ปีที่แล้ว +99

    රාජපක්ෂලාට පෝලිමක් දැම්මා වගේයි කතාව 😂 🎉

    • @diamilarexe8460
      @diamilarexe8460 2 ปีที่แล้ว

      🤣🤣🤣😂😂😂😂

    • @biomathsseteka2005
      @biomathsseteka2005 2 ปีที่แล้ว

      රාජපක්ෂලත් එක්ක තරහයි මුන් . ගහගන්ඩ යන්ඩ වගේ කතාව

    • @rohanawellage5965
      @rohanawellage5965 2 ปีที่แล้ว

      Niyamai. 👍

  • @kithsiriwl7657
    @kithsiriwl7657 8 หลายเดือนก่อน +12

    මේ ලිපිය ලියන ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏🙏❤❤

  • @diamilarexe8460
    @diamilarexe8460 2 ปีที่แล้ว +19

    සුපිරි කතාවක් ආදරෙයි sar

  • @mahendrancaleb6373
    @mahendrancaleb6373 2 ปีที่แล้ว +21

    ආදරෙයි සියත❤❤❤❤🙌🙌🙌

  • @indikemanthilake4269
    @indikemanthilake4269 2 ปีที่แล้ว +13

    මරුම කතාව

  • @samudraedirisinghe5470
    @samudraedirisinghe5470 2 ปีที่แล้ว +16

    නියමයි 🙏🙏
    ඔවුන් තමයි පුනරුත්ථාපන කරන්න ඕනේ .. හොර පවුල ,

  • @rohankalinga6411
    @rohankalinga6411 2 ปีที่แล้ว +50

    පුනරුත්ථාපනය නෙවෙයි ඔව් උන් ටික ඔක්කොම උල තියන්න ඕනි

  • @ShanthaJayasinghe-u5k
    @ShanthaJayasinghe-u5k 8 หลายเดือนก่อน +7

    අපෙ රටේ මිනිස්සුන් ගෙ පිනට පහලවු මොලසොදන්නා මාවලගෙ මැතිතුමනි ඔබට සියලු දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා ❤❤❤❤❤❤❤

  • @dayawansaratnayaka2206
    @dayawansaratnayaka2206 ปีที่แล้ว +13

    සුපිරි. රට ගොඩගන්නට ඇත්ත වශයෙන්ම කළ යුතුම පුනරුත්ථාපන .

  • @anandadasanayaka1795
    @anandadasanayaka1795 ปีที่แล้ว +8

    අපි ආදරෙයි සියත ඔයාලට.කාලකන්නි පාලකයෝ ගැන ජනතාවට තේරෙන බාශාවෙන් කියලා දුන්නට

  • @thusharabandula8584
    @thusharabandula8584 2 ปีที่แล้ว +81

    පුනුරැත්තැපනය නෙමේයි බරපතල වැඩ සහිතව හිරේ දාන්න ඕන .

    • @oshanisilva19
      @oshanisilva19 2 ปีที่แล้ว +3

      ❤👍👏🏻

    • @sathsarapromoda6793
      @sathsarapromoda6793 2 ปีที่แล้ว

      Gu kapiya monavada labune aththa kiyapan

    • @charukakumara2875
      @charukakumara2875 2 ปีที่แล้ว +1

      ❤️

    • @thusharabandula8584
      @thusharabandula8584 2 ปีที่แล้ว

      @@sathsarapromoda6793 රාසපස්සලා, දේශපාලුවො , පගා ගහන නිලධාරීන් , මහා පරිමාන වංචා කරැවන්, බදු වංචා කරපු අය හිරේට යන දවසට රට ට හැමදේම ලැබේ .

    • @lasantha1525
      @lasantha1525 ปีที่แล้ว

      ​@@sathsarapromoda6793
      Must go to the Rehabilitation center near you ...seems like you did not develop your early childhood needs, please better you ask your mom and your dad that did they really concern while you are growing ...i felt that your body was grown but your brain doesnt help it...not your mistake bro but also your parents ...

  • @chandijayasiri3433
    @chandijayasiri3433 2 ปีที่แล้ว +10

    හරියටම හරි .අපි හැමදාම අහන බලන ටෙලි වැකිය අරුත්බරයි !සත්‍යයයි !🙏🙏🙏

  • @sunilaperera6491
    @sunilaperera6491 2 ปีที่แล้ว +14

    සියත ටෙලි වැකිය සුපිරි .👍👍👍👍👍👍

  • @dhammikapriyadarshani9174
    @dhammikapriyadarshani9174 2 ปีที่แล้ว +29

    උන්දලාව නම් වැඩිහිටි නිවාසයකට වත් යවමු. සියත ටෙලි වැකිය 👍

  • @sameerafonseka2538
    @sameerafonseka2538 2 ปีที่แล้ว +128

    ලස්සන රටක් කාලකන්නි රාජපක්ෂලා විනාශ කලා. මුන්ට ගහල එලවන දවස වැඩි ඈතක නෑ..

  • @kusumwickramarachchi3118
    @kusumwickramarachchi3118 2 ปีที่แล้ว +18

    සියතට ජයවේවා

  • @Lifehack358
    @Lifehack358 2 ปีที่แล้ว +6

    සියත ඔබ ජනතාව සමග ඉන්නවා. ගොඩක් අගය කරනවා ඒක. රටට ආදරේ මාද්‍ය ක් ඔබ. පැත්තක් නැතිව කතා කරනවා. Respect siyatha. Menna mehema therena sinhalen kiwwoth thamai janathaawa theerum ganne. නාමල් ලා වගේ හොරුන්ට ආයෙමත් මිනිස්සු අන්දන කතා කියනකොට එව්වා උස්සලා පෙන්නන මාද්‍ය අතර ඔබ ඇත්ත වටහලා දෙන්න. නියමයි. සියත එක්ක ඉන්නවා හැමදාම.

  • @lakjayacateress7259
    @lakjayacateress7259 2 ปีที่แล้ว +15

    Siyatha නුබ අපේ ජිවිතේ වෙලා දුක් විදින අපිට දිරිය නුබයි මේ රට මේ තත්වයටෑ ඇද දාපු නරුමයන්ට සාපවීවා මුන්ට දඩුවම් දිය යුතුමයි සියතට ජයවේවා

  • @nilukaniludahanayaka7723
    @nilukaniludahanayaka7723 2 ปีที่แล้ว +29

    සත්ත්‍ය ටෙලි වැකිය.නියමයි .

  • @waltergunetilleke5344
    @waltergunetilleke5344 2 ปีที่แล้ว +34

    අරගලය කියන්නේ ජනතා නැගිටීමක යම් යම් දේවල් සදහා. නාමල් ඒවා මොනවාද කියා දැන ගත යුතුයි.

    • @dhammikapriyadarshani9174
      @dhammikapriyadarshani9174 2 ปีที่แล้ว +1

      නෑ මොළය දන්නේ නැහැ අරගලය කියන වචනේ තේරුමවත්.

  • @puspikapadukka1847
    @puspikapadukka1847 2 ปีที่แล้ว +13

    Great Great Great news 👍siyatha news

  • @bandarajbandara612
    @bandarajbandara612 2 ปีที่แล้ว +78

    කිසිම කරදරයක් නැතිව රට බොහොම නිහඬ තියෙද්දි කරපු විනාසෙම ඇති ඔය පවුලම පුනරුත්ථාපනය කරන්න..

    • @susilayupala2959
      @susilayupala2959 ปีที่แล้ว

      Well don siyatha ❤️🙋‍♂️🙏

  • @jobhoyannno3865
    @jobhoyannno3865 ปีที่แล้ว +4

    නිවැරදි දිශානතියට පාර කියන ටෙලි වැකියට ආදරෙයි ගොඩක්❤❤❤‍රටෙ දෙශපාලන සාක්ශරතාව වැඩි කල හැක්කෙ ඔබටම පමනයි..ඔබට හිසා නමා ගරු කරමි❤❤❤❤

  • @achalajayalath8887
    @achalajayalath8887 2 ปีที่แล้ว +26

    තෝපි පවුල් පිටින් අපේ රට කාලා වරෙව් අපිනේ චන්දේ දෙන්නේ

  • @ආදරෙයිරත්තරනේඔයාමගෙ

    දියවන්නාව පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් කරමු 🤣🤣

  • @tikiribandara465
    @tikiribandara465 2 ปีที่แล้ว +22

    රාජපක්ෂ බල්ලෝ ඩුබායි රටේ විශාල දනස්කන්දයක් හංගල තියෙනවා.නාමල් 2015 දී රනිල්+ මෛත්‍රී පාලන බලය ගත්තු ගමන් නාමල් ඩුබායි ගිරේ ඒ දනස්කන්දය ලෝකයේ කොහේ හරි හංගන්න.එත් ඩුබායි රටේ ඒ බැංකු වලින් කියල තිබුනේ මේ තරම් දනස්කන්දයක් එක දවසින් නිදහස් කලොත් අපේ බැංකු පද්දතිය කඩන වැටෙනවා කියල.ඒ නිසා නාමල් කලේ රාජපක්ෂලාගේ දනස්කන්දය ගැන කිඉසිම තොරතුරක් ලංකාවේ මදයට හෝ කිසිම කෙනෙකුට දෙන්නේ නැහැ කියල ලිපියකට අත්සන් අර ගත්තු එකයි .එත් රාජපක්ෂ බල්ලෝ ලංකාවේ වසන්තල වගේ දුප්පත් අසරණ කොල්ලොන්ට දෙන වද හිංසා කොහොමද?ඕකුන්ට නිතිය ක්‍රියාත්මක කරලා හිරේ දාන්න කොන්දක් තිබෙන එකෙක් බලයට ගෙනෙල්ල.ඕකුන්ව හිරේ දාල හංගපු දනස්කන්දය නැවත ජනතා සතු කරන්න කොන්දක් තබෙන පක්ෂයක් බලයට ගෙනෙල්ලා.....

    • @tikiribandara465
      @tikiribandara465 2 ปีที่แล้ว

      @lionnova රටම විනාශ කරලා රටම හිගමනට පත් කරපු "ආර්ථික ත්රස්තවාදී රාජපක්ෂලා" ඔබලාගේ වීරයෝ වෙන්න ඇති.

  • @ආදරෙයිරත්තරනේඔයාමගෙ

    සියත 💪💪💪🙏👑️👑️👌👌👌

  • @susanthkumar6653
    @susanthkumar6653 2 ปีที่แล้ว +6

    දැං Chanel 2ක් තියෙනව ජනතාවට ඇත්ත දැනගන්න siytha👍👍💪💪

  • @chithra651
    @chithra651 2 ปีที่แล้ว +9

    සියත💐

  • @clarekekulawela505
    @clarekekulawela505 2 ปีที่แล้ว +5

    Excellent speech Mawelage mahaththaya Thank-you so much 👏 😀 👍

  • @nilushisilva9464
    @nilushisilva9464 2 ปีที่แล้ว +12

    Well side 👍👍siyatha 👍👍❤

  • @ishaninipuniwathsala8243
    @ishaninipuniwathsala8243 2 ปีที่แล้ว +11

    සියත ඇත්තටම කිසිම පක්ශයකට කඩෙ යන් නෑ ..මිනිස්සුන්ගේ දේශපාලන සාක්ශරතාව හදන්න ඇත්තටම හුගක් වටිනව

    • @lasantha1525
      @lasantha1525 ปีที่แล้ว

      කඩේ යන්න ප්ලීස් ...නැත්නම් අනිත් එවුන් කඩෙ ගිහින් ආයේ මේ රට සමතලා කරලා දයි...අපේ මිනිස්සුන්ගේ ඇස් ඇරෙන්න තව සෑහෙන වැඩ කොටසක් තියෙනවා කරන්න මේ වගේ ජනමාධ්‍ය හරහා...ගොඩක් Hard work කරන්න වේයි.. පුලුවන් හැම තිස්සෙම අපි දැනුවත් වෙමු සහ අනිත් අයව දැනුවත් කරමු ....will mk better place for our kids for their future and will save Sri Lanka for the world .

  • @jenitathamel3613
    @jenitathamel3613 2 ปีที่แล้ว +12

    රනිල් රාජපක්ෂගේ රිවස් ගියර් එක ආරම්භ විය 😂😂👍👍 ආර්ථික වර්ධනය සදහා නාමල් ට පූකට දෙකක් ගහල හරේ දාන්න පොලිස් වැදගත් එකෙක් නෑ රටේ

  • @creations245
    @creations245 2 ปีที่แล้ว +6

    නියමයි සියත

  • @sameerageeganage8286
    @sameerageeganage8286 2 ปีที่แล้ว +16

    අන්න කතාව.යකෝ අරූ ලැජ්ජ නැතුව රෙද්දක් ඇදන් මාධ්‍යට කියන කතාව.ඔහොම බයිලා කෙල කෙල හිටපල්ලා.උබලාටම බලා ගන්න පුලුවන් වෙයි ඉස්සරහට වෙන දේ

  • @wasanthumagalika5607
    @wasanthumagalika5607 2 ปีที่แล้ว +8

    Woooooooow niyamai apa hith kiyawanna puluwan waga kiyanna ona oka niyamatama kiyanawa

  • @shiranifernando7386
    @shiranifernando7386 2 ปีที่แล้ว +4

    Well said the perfect truth .

  • @shyamacooray3422
    @shyamacooray3422 2 ปีที่แล้ว +3

    Thank you siyata good job and message welldone අරගල යට ජය ජය

  • @djrupasinghe2591
    @djrupasinghe2591 2 ปีที่แล้ว +6

    ඇත්ත කතා කරන සියතට ආදරෙයි හැමාදාම. අරුන්ගෙනම් කටවල්වල පණුවෝ ගහන්න ඕනේ රට කාලා කාලා ඔහොම කතා කරනවට.

  • @ranjaniek.p.w7938
    @ranjaniek.p.w7938 2 ปีที่แล้ว +11

    Adarei siyatha❤🌹

  • @chaminda.wow6262
    @chaminda.wow6262 2 ปีที่แล้ว +8

    කිව්වත් වගේ උගේ අප්පොච්චිත් වැඩි හරියක්ම උන්නෙත් වීදි සටංවල නෙව....🥴🥴🥴

  • @srimalmallawarachchi7086
    @srimalmallawarachchi7086 2 ปีที่แล้ว +6

    Great 👍 talk

  • @buddikaniroshan1971
    @buddikaniroshan1971 2 ปีที่แล้ว +10

    siyatha great job🥰

  • @ayomarajakaruna1034
    @ayomarajakaruna1034 2 ปีที่แล้ว +14

    අපරාදෙ කියන්න බැහැ රාජපක්ෂ පවුල ..පැටියට ගැලපෙන නම දීල තියනව.. ඕන පැත්තකට හරව ගන්න පුලුවන්...නෑමොලේ...නාමලී...නෝමොලෝ.....

  • @jairomanual6550
    @jairomanual6550 2 ปีที่แล้ว +7

    Thank you siyatha ❤

  • @rojasubramaniam5625
    @rojasubramaniam5625 2 ปีที่แล้ว +9

    Great news!! Keep going, God bless you

  • @manikkathuppahigesanjeewaf2023
    @manikkathuppahigesanjeewaf2023 2 ปีที่แล้ว +3

    Jaya wewa siyatha 🙏

  • @vimukthideshan8811
    @vimukthideshan8811 2 ปีที่แล้ว +4

    Really kasheruka respect 🙏 obathumata

  • @anulaanula3887
    @anulaanula3887 2 ปีที่แล้ว +7

    රාජපක්ෂ .පප්පගෙන්ම ආරම්බකරොත්..👌👌👌සියත..💐💐💐

  • @rohanawellage5965
    @rohanawellage5965 2 ปีที่แล้ว +4

    Excellent ❤

  • @niroshandk4320
    @niroshandk4320 2 ปีที่แล้ว +5

    Thanks for Siaytha TV to explain about Gon baby Namal Namba.
    thanks

  • @arsenevirathne1853
    @arsenevirathne1853 2 ปีที่แล้ว +11

    මේක කියන්නේ අපිට මොනව උනත් කට වහගෙන ඉන්න කියලද

  • @annamasi1074
    @annamasi1074 2 ปีที่แล้ว +4

    සුපිරි උත්තරේ...

  • @shashi2356
    @shashi2356 2 ปีที่แล้ว +4

    යකෝ ඒක.පට්ට..රාජපක්ෂලාගේ පුම්පට වැලි දාලා #රියා වගේ... රිදෙන්න දුන්නා ..ටෙලි වැකිය

  • @mhdrazzaq6666
    @mhdrazzaq6666 2 ปีที่แล้ว +4

    Well said 👏

  • @kelumnishantha6689
    @kelumnishantha6689 2 ปีที่แล้ว +5

    Siyathata ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ajithrohan9110
    @ajithrohan9110 2 ปีที่แล้ว +3

    ආදරෙයි සියත කියන එක කියනවා රාජපක්ෂලා කොරවෙන්න 💕💕💕💕

  • @MrPradeeshanw
    @MrPradeeshanw 2 ปีที่แล้ว +3

    තව ඒ මදිවට නාමලයට ක්‍රීඩා හා තරුණ කටයුතු රාජ්‍ය අමාත්‍ය ධූරය දෙන්නත් යනවා

  • @manjuladubai3351
    @manjuladubai3351 7 หลายเดือนก่อน +3

    🎉ඇත්ත ඇති සැටියෙන් උපුටා දැක්වූ සියත කතුවැකියට අපේ ප්‍රණාමය

  • @sriyahettiarachchi1444
    @sriyahettiarachchi1444 2 ปีที่แล้ว +2

    ඒක නම් නියමයි

  • @anushakrishanthi8890
    @anushakrishanthi8890 2 ปีที่แล้ว +5

    ඌණ පූරණයක් කල යුතුයි,ඇයි නාමල්ගේ රොකට් යවපු චිචී මල්ලිත් ඉන්නවනේ,

  • @devikaranasinghe3507
    @devikaranasinghe3507 2 ปีที่แล้ว +2

    Oba thuma niyamatama kiyanawa 👍❤️

  • @aspsagara2140
    @aspsagara2140 2 ปีที่แล้ว +1

    ජයවේවා siyathata

  • @jayasinghewijayarathna3422
    @jayasinghewijayarathna3422 4 หลายเดือนก่อน

    සුපිරිම අදහස් ටිකක්.ටෙලි වැකිය ලියන මාවලගේ මහත්මාට පින්😢

  • @nera456
    @nera456 2 ปีที่แล้ว +5

    රාජපක්ෂලට මැරෙන්න ලං වෙනකොට රටට කරපු අපරාධ මැවිල පෙනෙයි.මිනිස්සු එක වේලක් කන්න බැරුව විඳන දුක.කෙලින්ම අපායෙ තමයි

  • @letsseenow6379
    @letsseenow6379 ปีที่แล้ว +2

    සියත ස්තූතියි මෝඩයන්
    ට තේරෙන භාෂාවෙන් කතා කිරීම ගැන

  • @chithradewage70gmail.comchithr
    @chithradewage70gmail.comchithr 2 ปีที่แล้ว +7

    නාමල් ඇතුලු මුෙග් පවුෙල් උන් පුනරැත්තාපානය කරන්නona ෙගානා

  • @jbsaumya7876
    @jbsaumya7876 7 หลายเดือนก่อน +1

    සියතට...අපේ ආදරය ප්‍රණාමය ස්තුතිය පුදකරමු තෙරුවන්සරණයි දෙවිපිහිටයි ❤❤❤❤

  • @Tresure41
    @Tresure41 2 ปีที่แล้ว +5

    නෑ මෝලෙ වගෙ mongal ජීවිත කොහොමද කියන්න පුනරුත්ථාපනය කරන්නේ

  • @vasantivasanti1664
    @vasantivasanti1664 2 ปีที่แล้ว +16

    නියමයි ..ඔක්කොම..පුනරුත්ථාපන ..යන්න..දෙව් ..යන්ගේ..නාමයෙන් ..නාමල් ..ගේ..රාජපක්ෂ ..පැම්ලි.එක්කම..ඔයාත්..එකට..ඉතාම.
    සුදුසුයි..පැට්ටෝ..තව..අපේ..ගම්වලට...ඉන්න..කොල්ලන්ට..දැවැද්දක්..ගෙනත්...දුන්නානේ..එ..කුඩු..අයිස්..මත්..වෙන..දේවල්..අනේ..ගම..ව්නාස..කල..උබලාට..හෙන..හත..වැදියන්..අපේ..රට..කැව..කාබසිනියා..කල..වැහි..නැති..හෙන..වැදියන්..බේබ්.නාමල්..හු.හු.හු..හු..පු..ක..

  • @dammikawijewikrama8070
    @dammikawijewikrama8070 2 ปีที่แล้ว +4

    සකලවිධ හොරිකඩ හොරුන්ට එරෙහිව සටන ශක්තිමත්ව පෙරට ...

  • @thotupitiyageranjith5860
    @thotupitiyageranjith5860 2 ปีที่แล้ว +9

    ඇයි ඛං කෙප්ප නාම්ඛ හැමදාම ඇදගන නාගන්නෙ..

    • @ranjanabeykoon297
      @ranjanabeykoon297 2 ปีที่แล้ว

      ඌට පුළුවන් බඩු ග ....න්ට.

    • @pushpamallawaarachchi7864
      @pushpamallawaarachchi7864 2 ปีที่แล้ว +1

      පල් බූරුවෙක් හින්දා නේ බන්.

  • @jphrboys1039
    @jphrboys1039 2 ปีที่แล้ว +2

    Good 👍👍👍❤

  • @kumarasirimuthumala9428
    @kumarasirimuthumala9428 20 ชั่วโมงที่ผ่านมา

    ලෙඩින්ම,අන්තිමකාලයේ,හිටිය,කුමාරවෙල්ගම,ඒවගේලෙඩ,උන්,තවකොච්චර,ඉන්නවද,,❤මුලුපාර්ලිමේන්තුව,සම්පූර්නයෙන්,සුද්දකලයුතුය,❤❤❤❤

  • @nishanthanirmala4717
    @nishanthanirmala4717 8 หลายเดือนก่อน +1

    නියමයි 🙏

  • @samantasrilanka7795
    @samantasrilanka7795 2 ปีที่แล้ว +7

    නාමල් උබයි උබෙි හැතිකරේ පල පුනරැත්ථාපන කරන්න ඔිනෙ තොපි ටික

    • @ThushinDusa
      @ThushinDusa 2 ปีที่แล้ว

      oya namal kiyana ballage sakkili lamayath saapayak. okage sakkili daathu me lankawata saapayk wenawa

  • @maryfernando6685
    @maryfernando6685 5 หลายเดือนก่อน

    Siyata ටෙලි වැකිය ආසාවෙන් බලනව ජය වේවා siyata .

  • @dinithm726
    @dinithm726 ปีที่แล้ว +1

    සියත සුපිරි❤

  • @දේශපාලනවලත්තුවා
    @දේශපාලනවලත්තුවා 2 ปีที่แล้ว +5

    නාමල් කියන්නේ ශිරන්තිනි රෙන්න තටමද්දී බිමට වැටුන කාලකන්ණි තුන්දෙනාගෙන් එකෙක්..හරක්මස්,,ගෝනමස් එක්ක කසිප්පු ගසලා,,ගංජා සුරුට්ටුවක් ඇදලා ගෙදර ගිහින් ඒ කාලේ මහින්දයා ශිරන්තිනි එක්ක කෙලපු පුස්සු වල ප්‍රතිපල තමයි මේ..😁

  • @tharyshikamalshani8931
    @tharyshikamalshani8931 วันที่ผ่านมา

    සියතට ❤💐💐💐💐💐

  • @chambikabujji7276
    @chambikabujji7276 2 ปีที่แล้ว +1

    Niyamai seyatha niyamai 🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @letsseenow6379
    @letsseenow6379 ปีที่แล้ว +1

    නියමයි

  • @susanthawickramasinha3106
    @susanthawickramasinha3106 2 ปีที่แล้ว +5

    මෙිවා අහලා නමල්ට ඇඩුණද මංදාා ගොන් කතා කියලා තමන්ටම වල කාපා ගත්තා පොඩි එකා 😁

  • @PremalathaMadurasinghe
    @PremalathaMadurasinghe 18 ชั่วโมงที่ผ่านมา

    නියමයි නියමයි ජයවේවා

  • @RV.Club100
    @RV.Club100 2 ปีที่แล้ว +4

    ඔය කියපු මුකුත් නැති වෙලාවක තොපි හොරකම් කරපු නිසා තමයි බොල රටට මෙහෙම වුනේ.. රට තොගේ බූදලේ වගේ කතාව..රස්සාවක් කරපන් ගිහිං..හොරකම් නොකර😖😖😖

  • @ආදරෙයිරත්තරනේඔයාමගෙ

    ගන්ජා 🤣🤣 ඩයනා 🤣🤣🤣🤣

  • @jagathkrishantha6756
    @jagathkrishantha6756 2 ปีที่แล้ว +2

    Great