Things to do in Talaimannar | Commar Point | Kallady Beach | Edams' Bridge view point
ฝัง
- เผยแพร่เมื่อ 11 พ.ย. 2024
- #travelweekend #Anurapallamulla #nissanpatrol #Kalladybeach #Talaimannar
---------------------------------------------------------------------------------------------------------------------------
යාපනේ අපේ සංචාරයේ දෙවෙනි Episode එක තමයි මේ . ඩොරික් බංගලාවෙන් පස්සේ අපි කෙලින්ම ගියේ තලෙයි මන්නාරමට එහිදි තලෙයිමන්නාරමේ පියර් එක වගේම ලයිට් හවුස් එකත් අපේ සංචාරයේ තැන් දෙක් වුනා . ඉන් පස්සේ අපි ලගා වුනේ ආම්ගේ පාලමේ වැලි පර බලන්න පුලුවන් view point එකටයි ඉන් පස්සේ පලමු වැලි පරයට අපි වාහානයෙන්ම ලගා වෙන්න උත්සාහ කලත් එතනට යාගන්න අපහසු නිසා ආපසු එන්න සිදු වුනා . ඉන් පස්සේ වෙඩ්තල්තිව් හරහා අපි පුනරින් වලට ලගා වුනා පුනරින් පහුකරලා සංගුපිඩ්ඩි පාලම පෙනි පෙනි අපි තවත් කි.මි. 18 ක් දිග වැලි කදු පිහිටි අරිධද්ධිපයක් දිගේ Commar Point වලට ලගා වුනා .
Things to do in Talaimannar | Commar Point | Kallady Beach | Edams' Bridge view point
Music :
"GalaxyTones - Afterlife" is is under a Creative Commons (CC BY 3.0) license.
creativecommons....
th-cam.com/users/ch....
Music promoted by BreakingCopyright: • 🌗 Chillstep & Atmosphe...
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
"GalaxyTones - Feel It Now" is under a Creative Commons (CC BY 3.0) license.
creativecommon....
/ galaxytones
Music boosted by BreakingCopyright: • 🏕️ Chillstep & Downtem...
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
"Scott Buckley - Celestial" is under a Creative Commons (CC BY 3.0) license.
creativecommon....
www.scottbuckl...
Music promoted by BreakingCopyright: • Classical & Cinematic ...
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
කවදාවත් දැකල නොතිබ්බ තැන්ටිකක් දැකගන්න හම්බවුනේ මේ එපිසෝඩ් එකෙන්... ට්‍රැවල් කරන්න අමාරුම කාලෙකත් මේ වගේ තැන්වලට ගිහින් එහේ ලස්සන අපි හැමෝම එක්ක බෙදාගන්න Travel Weekend Team එකට ආදරෙයි! ♥️♥️♥️ (ඩ්‍රෝන් ශොට්ස් ටිකයි වීඩියෝ එඩිට් එකයිත් සුපිරි) ඊළඟ එපිසෝඩ් එක එනකන් ඉවසිල්ලක් නෑ!
Ediriyatanam travel කරන එක ගොඩක් අමාරු wei නමුත් අපි traveling nawathtannaha. බලමු essarata enawidiyata mmonarari කරමු. අනිත් එකත් ekmanata dennam thanks ♥️ malli
Supiri ♥️
Thanks ♥️
Wooow❤️
Thanks ♥️
නියමයි
Thanks
සුපිරි 👍👌
thanks
great vedio. thank you
ස්තුතියි සහො..
Wow niyamai..good luck 🤩🤩🤗
Thanks ♥️ brother
නියමයි..
Thanks ♥️ brother
Very nice presenting and casting Aiye. All the best!
Thank you! You too! nange
Lassanai ayye
ආ.... මල්ලි ගොඩක් ස්තුතයි ...
Excellent 👏👌
Thanks a lot 😊
අතට මොකද උනේ.. ???
Video කරද්දී කටු අත්තක atha වැදුනා
ට්‍රැවල් වීඩියෝ කරන චැනල් ගොඩක් තිබුනට පැහැදිලි හොද විස්තරයක් එක්ක කරන චැනල් කීපයෙන් එකක්. හොද වැඩක්, දිගටම කරගෙන යන්න ❤
ගොඩක් ස්තුතියිි සහෝ.
💐😃
අලුත් තැන් ගැන ගොඩක් විස්තර දැනගත්තා. බොහොම ස්තූතියි !
thanks bro
දැකපු නැති තැන් කීපයක්ම දැක්කා..Really nice video...තලෙයිමන්නාරම ශෙඩ් එකේ නම් පෝලිමක් නෑ වගේ😁
Thaleimanarame edan jaffna walata yanakan polin thibune naha. Thank you malli
@@TravelWeekend ah eka thama😁
සංගුපිඩ්ඩි ඉඳලා Commar Point එකට Bike එකේ යන්න පුලුවන් ද?
පැත්ත කොහොම්ද තනියම යන්න ඉන්නේ.
තනියම යනවාට වඩා hodai thawa kaekka හරි යන eka
4x4 තියෙන වාහනේක යනවා නම් තමා හොද
memories 💚
මගෙත් ලොකුම ආසාවක් තමයි මේ වගේ travel කරන එක..කවදාහරි ම්න් ඒ හීනය හෑබෑ කරගන්නව...Travel weekend ඔයාලගේ video මම හැමදාමත් බලනව..අලුත් video දානකම් නොයිවසිල්ලෙන් බලන් ඉන්නව..ඔයාලට තව තවත් මෙවැනි වටිනා video කරන්න හැකියාව ලැබෙන්න කියල මම සුබ පතනවා
බොහොම ස්තූතියි. ❤️❤️❤️
කවදාවත් දැකල නොතිබ්බ තැන් ගොඩක් දැකගත්තේ travel weekend එකෙන් තමා 🤩😍❤❤. This video is absolutely superb and thank you very much for showing us these places.🙏 Waiting for the next🤩🤩
ගොඩක් ස්තුතියි .. ඹව් ඉක්මනට අනිත් එකක් දෙන්නම් ....
🌿❤
Thanks ♥️ malli
කොහොමද කොහොමද
ආ. හොඳින් ඉන්නවා
Supiri
😍😍😍😍
Eelaga video eka daanna ekmanata
අනිවාර්යෙන්ම 😍😍😍😍
කියන්න වචන නැ ❤❤ සුපිරි ❤❤
බොහොම ස්තූතියි
ඊලග එපීසෝඩ් එකත් ඉක්මනට දාන්න අයියෝ බලනකම් අසාවෙන් ඉන්නේ මේ වගේ තැන් පෙන්නනවට බොහොමත් ආ දරෙයි ♥♥♥
ඉක්මනට දාන්නම් මල්ලි
Golden memories
Yes bro 😍
අනෙ ලස්සනයි ලස්සනයි
🖐️🖐️🖐️🖐️
ස්තුතියි..😍😍😍
Wow Niyamai❤❤❤❤ From Italy
Thanks for watching ❤️❤️🇱🇰🇱🇰🇱🇰
සහෝදරයා
ඇතුල්වීමේ ගාස්තුවක් නැත?
Commar leisure beach ,ඇතුල් වීමට නිදහස තිබේද?
පුනරින් කෑම් එකෙන් තමා කතා කරලා අවසර ගන්න වෙන්නේ .. හමුදාවේ කෙනෙක් හිටියොත් ගොඩක් ලේසියි වැඩේ
Sorry I thought I should. Correct you it's not " ADAMS SPEECH " it is "ADAM'S PEAK"
Supiri ♥️
Thanks ♥️