Maliga Pem Maliga by Jothipala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ย. 2024
  • Maliga Pem Maliga by H.R. Jothipala

ความคิดเห็น • 21

  • @kumarakasthuriarachchi3527
    @kumarakasthuriarachchi3527 29 วันที่ผ่านมา

    What a great singer ,C.T.Fernando...songs ever never goes out of fashion ❤...lovely memories 🙏👍 🎉

  • @wathsalaperera1887
    @wathsalaperera1887 ปีที่แล้ว +1

    I LIKE THIS SONG

  • @beautifullife-vx1mj
    @beautifullife-vx1mj 4 ปีที่แล้ว +3

    Nomiyana mathake
    sadakalikai
    Oba apa hadawathe adaren ...👍👍👍❤🌹

  • @preethieapasingha452
    @preethieapasingha452 3 ปีที่แล้ว +3

    Lovely ❤

  • @preethieapasingha452
    @preethieapasingha452 3 ปีที่แล้ว +3

    Lovely ..⭐🥁😍❤👍

  • @wathsalaperera1887
    @wathsalaperera1887 ปีที่แล้ว

    මාලිගා පෙමි මාලිගා අහසේ තැනූ මාලිගා

  • @pathapnisankapathapnisanka3864
    @pathapnisankapathapnisanka3864 3 ปีที่แล้ว +1

    Super song

  • @a.m.w.chandrasena.4717
    @a.m.w.chandrasena.4717 ปีที่แล้ว

    1975 දී R. D. බර්මන් සංගීතවත් කල, "ඛේල් ඛේල් මේං" චිත්‍රපටයට කිෂෝර් කුමාර් සහ ආශා බෝන්ස්ලේ ගැයූ 'ඒක් මේන් ඔර්' ගීතයේ තනුව මෙම ගීතය නිර්මාණය සඳහා යොදාගෙන ඇත .
    1980 දී ආශා බොන්ස්ලේ සමඟ විවාහ වූ R. D. බර්මන් 1994 දී මිය යන විට චිත්‍රපට 331 ක පමණ සංගීත අධ්‍යක්ෂවරයා ලෙසද , තම පියාවූ S. D. බර්මන්ගේ බොහෝ චිත්‍රපට වල සහාය සංගීත අධ්‍යක්ෂවරයා ලෙසද, චිත්‍රපට වල මවුත් ඕගන් වාදකයෙකු ලෙසද කටයුතු කර ඇත්තේය.
    මීට අමතරව R. D. බර්මන් සංගීතවත් කල හින්දි චිත්‍රපට ගීත ඇසුරින් නිර්මාණය වී ඇති සිංහල ගීත කිහිපයක් නම් ,
    පතනා දේ සුන් වේ නම්, මාමේ මේ බකමූනා, ගංතීරේ ගංතීරේ, මේ ගී කාටදැයි, සිතින් දරන්නට බැරී, නිසංසලයි සීතයි, දිනේ ලංකා, රන් පොකුණට දැන් ආමී, වැනි ගීත වේ.

  • @wathsalaperera1887
    @wathsalaperera1887 ปีที่แล้ว

    SUPIRI VOICE EKAK

  • @kapilsds7
    @kapilsds7 6 หลายเดือนก่อน

    Ek Main Aur Ek Tu - Asha Bhosle, Kishore Kumar සින්දුවට ලංකාවෙන් ආපු සිංහල සින්දුව

  • @indunilnimesha7551
    @indunilnimesha7551 12 ปีที่แล้ว +2

    love u

  • @nimanthaashans8234
    @nimanthaashans8234 ปีที่แล้ว

    Lyrics :
    මාලිගා පෙම් මාලිගා
    අහසේ තැනූ මාලිගා
    මාලිගා පෙම් මාලිගා
    අහසේ තැනූ මාලිගා
    මා හා දවසක ඈගෙන් දැවේවි
    ඒ බැව් මා දන්නවා
    *****MUSIC*****
    ආ....දරේ ඈ මගේම මා ඇගේම වූ
    ආ....දරේ ඈ නිසාම මා සිනා නැගූ
    පාවි පාවි පාවෙලා
    ප්‍රේමයෙන්ම නෑවිලා
    ඒ හැගුම් සුසුම් හෙලා
    ඇය හිනැහෙයි දවසක මට
    /\/\**😍😍😍**/\/\
    මාලිගා පෙම් මාලිගා
    අහසේ තැනූ මාලිගා
    මා හා දවසක ඈගෙන් දැවේවි
    ඒ බැව් මා දන්නවා
    *****MUSIC*****
    ආ....දරේ මාලිගාව ගින්නකින් වෙලී
    ආ....දරේ මාලිගාව අම්බරෙන් වෙලී
    වේදනා මහෝගයේ
    පාව යයි ආදරේ
    වන්ක වූ නිරන්තරේ
    ඇගෙ චංචල හිත හදුනමි
    /\/\**😍😍😍**/\/\
    මාලිගා පෙම් මාලිගා
    අහසේ තැනූ මාලිගා
    මා හා දවසක ඈගෙන් දැවේවි
    ඒ බැව් මා දන්නවා
    /\/\**😍😍😍**/\/\
    මාලිගා පෙම් මාලිගා
    අහසේ තැනූ මාලිගා
    මා හා දවසක ඈගෙන් දැවේවි
    ඒ බැව් මා දන්නවා
    ඒ බැව් මා දන්නවා
    ඒ බැව් මා දන්නවා
    *****THANK YOU****

  • @hasumanvira8938
    @hasumanvira8938 6 ปีที่แล้ว +2

    lassani

  • @SlPatirana
    @SlPatirana 7 หลายเดือนก่อน

    2:29

  • @indunilnimesha7551
    @indunilnimesha7551 12 ปีที่แล้ว +1

    when my boss hide network conection how u did it. pretty cheat. but nice

  • @nevilhapuarachchi4873
    @nevilhapuarachchi4873 2 ปีที่แล้ว

    😊😊😊😊😊😉

  • @vimaldas1538
    @vimaldas1538 4 ปีที่แล้ว +1

    Woooo maru 0760525723