ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
1975 දී R. D. බර්මන් සංගීතවත් කල, "ඛේල් ඛේල් මේං" චිත්‍රපටයට කිෂෝර් කුමාර් සහ ආශා බෝන්ස්ලේ ගැයූ 'ඒක් මේන් ඔර්' ගීතයේ තනුව මෙම ගීතය නිර්මාණය සඳහා යොදාගෙන ඇත .1980 දී ආශා බොන්ස්ලේ සමඟ විවාහ වූ R. D. බර්මන් 1994 දී මිය යන විට චිත්‍රපට 331 ක පමණ සංගීත අධ්‍යක්ෂවරයා ලෙසද , තම පියාවූ S. D. බර්මන්ගේ බොහෝ චිත්‍රපට වල සහාය සංගීත අධ්‍යක්ෂවරයා ලෙසද, චිත්‍රපට වල මවුත් ඕගන් වාදකයෙකු ලෙසද කටයුතු කර ඇත්තේය.මීට අමතරව R. D. බර්මන් සංගීතවත් කල හින්දි චිත්‍රපට ගීත ඇසුරින් නිර්මාණය වී ඇති සිංහල ගීත කිහිපයක් නම් , පතනා දේ සුන් වේ නම්, මාමේ මේ බකමූනා, ගංතීරේ ගංතීරේ, මේ ගී කාටදැයි, සිතින් දරන්නට බැරී, නිසංසලයි සීතයි, දිනේ ලංකා, රන් පොකුණට දැන් ආමී, වැනි ගීත වේ.
ගිතය පිලිබද නිදාන කතාවත් ඉදිරිපත් කිරීමෙන් ඔබ ඉටුකරන්නේ වටිනා සේවයක්. ඔබට ස්තුතියි!!
Supiri Supiri 🔥
ලස්සන සින්දු
Sahara Samaga jothi Super thamai..
සා ලස්සනයි
❤❤
❤
1975 දී R. D. බර්මන් සංගීතවත් කල, "ඛේල් ඛේල් මේං" චිත්‍රපටයට කිෂෝර් කුමාර් සහ ආශා බෝන්ස්ලේ ගැයූ 'ඒක් මේන් ඔර්' ගීතයේ තනුව මෙම ගීතය නිර්මාණය සඳහා යොදාගෙන ඇත .
1980 දී ආශා බොන්ස්ලේ සමඟ විවාහ වූ R. D. බර්මන් 1994 දී මිය යන විට චිත්‍රපට 331 ක පමණ සංගීත අධ්‍යක්ෂවරයා ලෙසද , තම පියාවූ S. D. බර්මන්ගේ බොහෝ චිත්‍රපට වල සහාය සංගීත අධ්‍යක්ෂවරයා ලෙසද, චිත්‍රපට වල මවුත් ඕගන් වාදකයෙකු ලෙසද කටයුතු කර ඇත්තේය.
මීට අමතරව R. D. බර්මන් සංගීතවත් කල හින්දි චිත්‍රපට ගීත ඇසුරින් නිර්මාණය වී ඇති සිංහල ගීත කිහිපයක් නම් ,
පතනා දේ සුන් වේ නම්, මාමේ මේ බකමූනා, ගංතීරේ ගංතීරේ, මේ ගී කාටදැයි, සිතින් දරන්නට බැරී, නිසංසලයි සීතයි, දිනේ ලංකා, රන් පොකුණට දැන් ආමී, වැනි ගීත වේ.
ගිතය පිලිබද නිදාන කතාවත් ඉදිරිපත් කිරීමෙන් ඔබ ඉටුකරන්නේ වටිනා සේවයක්. ඔබට ස්තුතියි!!
Supiri Supiri 🔥
ලස්සන සින්දු
Sahara Samaga jothi Super thamai..
සා ලස්සනයි
❤❤
❤