H.R.Jothipala Nonstop

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.พ. 2023
  • අහල බලන්න මේක පට්ට පහරක්
  • เพลง

ความคิดเห็น • 318

  • @udayangalakmal9488
    @udayangalakmal9488 8 หลายเดือนก่อน +30

    නොමැකෙන හඩ...සංගීත දිවියේ ඔබ ආ ගමන කටුක බව අප අසා ඇත.ඒ දුක් මහන්සිය අපතේ ගොස් නැත.එදා,අද,හෙට ඔබ අප අතර නැතත් හඩ ජීවමාන වී ඇත.ඔබගේ සිංදු කියා මිනිසුන් ජීවිතය ගැට ගසා ගනී.ඒ පින ඔබට ලැබේවා.ඔබ ජාතික වස්තුවක්.

  • @user-ex2qy6tk5p
    @user-ex2qy6tk5p 4 หลายเดือนก่อน +23

    මගෙ පන ඇයි මෙච්චර ඉක්මනින් අපි දාලා යන්න ගියෙ රත්තරං ජෝති ආදරෙයි ❤කුවේට් මම ❤❤

    • @user-me6wz1um8o
      @user-me6wz1um8o 4 หลายเดือนก่อน

      ඉපදෙන හැමෝම මැරෙනව නෙ

    • @user-ex2qy6tk5p
      @user-ex2qy6tk5p หลายเดือนก่อน

      ඒක ඇත්ත

    • @user-mv5xw3nd2d
      @user-mv5xw3nd2d 7 วันที่ผ่านมา

      Mama Saudi ahasa

  • @seelapathirana3345
    @seelapathirana3345 8 หลายเดือนก่อน +26

    තව වසර සියයක් ගියත් ඔයවගෙ ගායකයෙක් ලක්මවට හිමි වන්නේ නම්මොනතරම්,වාසනාවක්ද ඔබට සදාසුවය

    • @DIDULATHEMIYA
      @DIDULATHEMIYA 5 หลายเดือนก่อน

      චාමර අයිය ඉන්නවා

  • @sudathfernando6550
    @sudathfernando6550 6 หลายเดือนก่อน +34

    දැන් ඉන්නෙ අාදරේ හිඟාකන ගායකයො නෙද්දකිං.

  • @seelapathirana3345
    @seelapathirana3345 8 หลายเดือนก่อน +22

    හඩට හරිම ආසම රසිකවියක්,ඔබට සුරලොවසුරසම්පත්❤❤❤❤,

  • @chankapak8074
    @chankapak8074 8 หลายเดือนก่อน +21

    කොපිකරාට සමකරන්න බෑ මේ හඩට ❤❤❤❤

  • @PradeepaKumari-zo7xr
    @PradeepaKumari-zo7xr 4 หลายเดือนก่อน +41

    ඇඩෙනව බන් අහනකොට , මට අවුරුදු 23 එත් දැන් එන ගොබ්බ සින්දු අහන්නැ ❤

    • @dhanushkasuraweera6932
      @dhanushkasuraweera6932 2 หลายเดือนก่อน +3

      නියමයි මල්ලි...අනිවාර්යයෙන්ම ඔයා හරියටම හරි...

    • @Nethuthushari
      @Nethuthushari 21 วันที่ผ่านมา

      ඔයාගේ වයසට මේ තේරුම් ගත්ත දේනන් ගොඩාක් වටිනවා❤

  • @user-gh9rf7ei6z
    @user-gh9rf7ei6z 9 หลายเดือนก่อน +33

    කිසිදා නොමැරෙන නාමය ❤️❤️

    • @SandunHansa
      @SandunHansa 9 หลายเดือนก่อน +1

      ජෝතිගෙ හදවත රත්තරන්
      ජෝතිගේ සින්දූ ඉස්තරන්

  • @navinduofficalbuskingdom
    @navinduofficalbuskingdom 3 หลายเดือนก่อน +24

    2024 අහන කට්ටිය ලයික් කරන්න
    👇

  • @user-hv7ns4lr7c
    @user-hv7ns4lr7c 4 หลายเดือนก่อน +6

    mama රාව්න්ද්‍ර කාරුනාරාත්නා😅😊❤❤❤😅😢,rattaran hdawatak tiyena ,,, H,R jotipalayan noba sahada,,අමාරානියායි

  • @naveenshashimantha6404
    @naveenshashimantha6404 7 หลายเดือนก่อน +13

    Hadawathe udinma inna ගී හඩ 🥺😍❤️

  • @Krishan-tc6gc
    @Krishan-tc6gc 6 หลายเดือนก่อน +12

    Lokaya pavathina thaak me hada thiyevi❤❤❤❤

  • @user-jb7ys1rn7d
    @user-jb7ys1rn7d 4 หลายเดือนก่อน +8

    Hi dear jothi, always your wonderful, sweet golden voice in my mind i'm one of your lovely fan rest in peace, God bless you 😂❤

  • @user-gf9ur6rn1j
    @user-gf9ur6rn1j 9 หลายเดือนก่อน +9

    දැන්......තයෙන.......සිංදු
    බැනුමි........අහනව........ගුටිකනව
    එහෙම........සිංදු.......තමා.......දැන්......සිංදු..............ඒ.......වගේද.......මෙිසිංදු.......❤❤❤❤❤❤

  • @user-zq6jm6cl5t
    @user-zq6jm6cl5t 9 หลายเดือนก่อน +22

    සදා අමරණිය හදවතේ හඩ❤❤❤❤❤❤

  • @sangeethmaya7023
    @sangeethmaya7023 8 หลายเดือนก่อน +9

    අලුත් කියලා අහන්නෙ..මෙලො රහක්.nati..සින්දු...

  • @user-zt3ht6sj9h
    @user-zt3ht6sj9h ปีที่แล้ว +57

    හදවත රත්තරං ජෝති මහතාගේ හඩට සමකල හැකි හඩක් තවත් නොමැත. ඔහුගේ හඬ තවමත් අපි අතර.

  • @user-hc7nx9ev7o
    @user-hc7nx9ev7o 8 หลายเดือนก่อน +17

    හරිම ලස්සන ❤ ඇදිල යනවා.❤❤❤❤❤❤❤❤

  • @lakshankumaranayaka9071
    @lakshankumaranayaka9071 5 หลายเดือนก่อน +8

    අමරණීය ජෝතී❤❤ ඒ හඩ භාවනාවක් ❤❤

  • @nilushihettiarachchi8454
    @nilushihettiarachchi8454 6 หลายเดือนก่อน +12

    ලස්සනයි ❤

  • @FfcddXdfhj
    @FfcddXdfhj 8 วันที่ผ่านมา

    අනිවාර්යයෙන්ම ජොති රත්තරන් මහතා නැවත අප අතරෙම යලි ඉපදේවා ,,ජාති ජාතිත් අපෙ ජොති මහතා අමරණීයයි

  • @sisirajayanthe2764
    @sisirajayanthe2764 ปีที่แล้ว +13

    ඇඬෙනව...යකෝ

  • @sajithsajith9475
    @sajithsajith9475 8 หลายเดือนก่อน +10

    සුපිරිම වෝයිස්

    • @sajithsajith9475
      @sajithsajith9475 8 หลายเดือนก่อน +1

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @gaminipriyalal3583
    @gaminipriyalal3583 8 หลายเดือนก่อน +21

    නියමයි සදාදර ජෝති.ඔබ සදා අමරණීයයි

  • @tamilclips9150
    @tamilclips9150 5 หลายเดือนก่อน +6

    ❤❤❤H R jothipalas is a always legend of Sri Lanka see the difference between now and jothipalas time can hear the songs any situation ❤❤❤ from imtiaz Sri Lanka ❤❤❤❤❤❤

  • @yasinduchandoopa7253
    @yasinduchandoopa7253 ปีที่แล้ว +47

    ඒකාලෙ සින්දු නම් නියමයි 👍 දැන් නම් තියෙන්නෙ වැලලෙන්න හදන සින්දු නේ.🥱

    • @user-fs9yp3yp5j
      @user-fs9yp3yp5j 7 หลายเดือนก่อน

      Ada kale song tikak ahala balanna😂

  • @user-ry9lc2mq4k
    @user-ry9lc2mq4k 4 หลายเดือนก่อน +7

    සුපිරි සින්ඩු ටිකක්

  • @arunakusumantha159
    @arunakusumantha159 3 หลายเดือนก่อน +16

    අමරදේව මාස්ටර්,ජෝති ,මිල්ටන්,කපුගේ ❤❤❤

  • @user-up7wi1zr8o
    @user-up7wi1zr8o 6 หลายเดือนก่อน +12

    ලස්සනයිහොදේ

  • @pasidunilushan-rs7nb
    @pasidunilushan-rs7nb ปีที่แล้ว +10

    E kata hadata samana krnna eka gayakayek thawa ne ...Aaye anneth ne wage gayakayek.....supiri ..niyamai...

  • @Dinukamadushan653
    @Dinukamadushan653 5 หลายเดือนก่อน +6

    අමරණීය ජෝති..🎉🎉🎉🎉🎉

  • @DilshanMaduranga-zp1ng
    @DilshanMaduranga-zp1ng 6 หลายเดือนก่อน +8

    Mata thavama aurudu 21 i eth ahanna kamath parani ayage son thamai 👍👍💪

  • @miyuruparanigeetha4660
    @miyuruparanigeetha4660 7 หลายเดือนก่อน +7

    නියමයි

  • @RolexGaming-lb3xx
    @RolexGaming-lb3xx 4 หลายเดือนก่อน +6

    Niyamai jayawewa

  • @dayananurajith453
    @dayananurajith453 ปีที่แล้ว +14

    ගැම්මක් ඈ❤

  • @dilshanchathuranga-fq3md
    @dilshanchathuranga-fq3md ปีที่แล้ว +16

    ගැමිමක් තමා...😮😮😮😮

  • @user-ib5vc1hc5y
    @user-ib5vc1hc5y 7 หลายเดือนก่อน +7

    Mama Adaraya karana singar kenek.❤❤❤

  • @NandanaPriya-vw6gb
    @NandanaPriya-vw6gb 20 วันที่ผ่านมา +1

    මිඋසික් නොදත් වචන මතක කාටවත් නොදෙවෙනි මගේ රජුන්ගෙත් රජු මිය නොයන හඩ

  • @MalishaPrasadi-he1ek
    @MalishaPrasadi-he1ek 2 วันที่ผ่านมา

    ගොඩාක් ස්තූති ඔබට.මෙතුමා මියගියේ මං ඉපදෙන්න වසරකට කලින්.මගේ ආසම ගායකයා.ආයෙත් අපි අතරම ඉපදෙන්න ඕන

  • @huaweiy5lite649
    @huaweiy5lite649 ปีที่แล้ว +19

    සුපිරි 🏆🏆⭐✨♥️👍👍🙏🙏

  • @aselamax4390
    @aselamax4390 9 หลายเดือนก่อน +6

    ජෝතිපාල මයික් එක ගත්ත වගේ කියන්නේ නිකම් නෙවෙයි නේ

  • @user-rg6ux7nc6q
    @user-rg6ux7nc6q 6 หลายเดือนก่อน +12

    Golden voice in sri lanka 🎉

  • @SasinduPerera-lx9kc
    @SasinduPerera-lx9kc 2 หลายเดือนก่อน +4

    ලස්සන යි

  • @madukagihanmuthunayaka4553
    @madukagihanmuthunayaka4553 11 หลายเดือนก่อน +21

    මගෙත් ආසම හදවතේ ගායකයා එච් ආර් ජෝතිපාල සර් ❤❤❤

  • @pathumanjana9605
    @pathumanjana9605 3 หลายเดือนก่อน +3

    ඒකනම් සුපිරි.. ආසම සින්දු ටික❤. මේ වගේ තව එකක් ඕන😘

  • @nayani4681
    @nayani4681 2 หลายเดือนก่อน +3

    ආදරණීය , අමරණීය හඬ....❤❤
    ආදරෙයි හැමදාම ❤

  • @chamindalp2421
    @chamindalp2421 3 หลายเดือนก่อน +3

    Uthum hadawhak athi gayakyak❤

  • @DeemanthaPrabath-qz4vf
    @DeemanthaPrabath-qz4vf 8 หลายเดือนก่อน +8

    ඔයට මෙ සින්දු කියන පින අති........

  • @DolkiRuwaa
    @DolkiRuwaa 23 วันที่ผ่านมา +1

    දන් ඉන්න ගායක ගාඉකාවන්ට කියන්නේ .අහලාම නත්නම් අහපල්ලා මෙවා තමා සින්දු කියන්නේ .❤

    • @Travelselect
      @Travelselect 21 วันที่ผ่านมา

      අනිවාර්යයෙන් මේවා සිංදු ❤

  • @asankathennakoon1094
    @asankathennakoon1094 6 หลายเดือนก่อน +16

    සුපිරි කියන්න වදන් නෑ❤❤❤❤❤❤

  • @LakiKavi
    @LakiKavi 4 หลายเดือนก่อน +3

    ඒක මරූ💖💖

  • @kamalwanniarachchi8514
    @kamalwanniarachchi8514 2 หลายเดือนก่อน +4

    ❤❤❤❤ me wage gayakayek mawata bihi wenne naha Amaraniya jhothi

  • @goldring7436
    @goldring7436 ปีที่แล้ว +23

    ලස්සනයි 😘😍 හදවත රත්තරං ජෝති ❤️

  • @chinthakaranaweera2928
    @chinthakaranaweera2928 7 หลายเดือนก่อน +7

    Niyamay❤

  • @ChandimaThushari-zg8cx
    @ChandimaThushari-zg8cx หลายเดือนก่อน +8

    අවුරුදු 50ක අතීතයේ සිට අදටත් සින්දු අහන්න ආසයි ❤️❤️❤️

  • @nadugek8186
    @nadugek8186 6 หลายเดือนก่อน +6

    Super

  • @user-mn3wx2ql1h
    @user-mn3wx2ql1h 7 หลายเดือนก่อน +4

    Aiye thava diunu venna ona oya♥️

  • @Pasan-Thilakanaka
    @Pasan-Thilakanaka 13 วันที่ผ่านมา

    දැන් තියෙන තේරැමක් නැති සිංදු වගේද මෙිවා.🥰🥰🥰🥰🥰🥰🥰

  • @abeyrathnabanda-nw5rq
    @abeyrathnabanda-nw5rq 6 หลายเดือนก่อน +14

    අමරණීය ගායන හඩ, ❤️ අමරණීය වාද්‍යවෘන්දය, ගායන මිහිර,සුමිහිරක් වී හදවත් සිසාරා යන්නේ,ගායන වාදන සුසංයෝගයේ ආශ්චර්යයත් සමගයි මෙම සංගීත චිකිත්සාව රටට දායාද කළ සියළු දෙනාගේම ,මෙලොව,එලොව ජීවිත සැපවත්වෙත්ව!!!

    • @dhanushkasuraweera6932
      @dhanushkasuraweera6932 2 หลายเดือนก่อน

      මේ සංගීත කණ්ඩායම දන්නෙ නැද්ද...?

    • @kanthikanthi358
      @kanthikanthi358 หลายเดือนก่อน

      ඔබතුමා ඔබතුමාම වී ගීතගායනා කරන්න 🙏🙏🙏🙏

  • @sunildayananda8484
    @sunildayananda8484 8 หลายเดือนก่อน +30

    අමු සිංදු වගේද මෙිවා හැමදාම කොචිචර අහැවත් ඒපා වෙින්නැ

  • @kinsliperera2882
    @kinsliperera2882 6 หลายเดือนก่อน +6

    joth oyata magan pin labawa

  • @MooorzanSrilanka
    @MooorzanSrilanka 2 หลายเดือนก่อน +3

    ලස්සනයි අනේ දැනටත් මගේ ප්‍රියතම ගායකයා බලන්නකෝ කටහඩ වශී වෙනවා

  • @user-tk8zq9mb5z
    @user-tk8zq9mb5z หลายเดือนก่อน +2

    අපෙ හදවතේ ගායකයා ඔබයි. අප අතර නැතුවත් ඔබ ජිවමානයි අපෙ හදවත් තුල

  • @Chandrath-ud1rt
    @Chandrath-ud1rt 20 วันที่ผ่านมา +1

    Oya sinduwak patigatha karanawa an sathiyak drinks ganne neha.mama oya lagimma hitapu kenek. Oyage wachanawala thiyenne pehadili hadak. Obata niwan suwa aiya.

  • @chenethugimathsa
    @chenethugimathsa ปีที่แล้ว +7

    Loke lassanama hada amaraneeya jothi

  • @sisirajayanthe2764
    @sisirajayanthe2764 ปีที่แล้ว +10

    අනේ බං....වඳිනව.

  • @nimalthilakasiri5683
    @nimalthilakasiri5683 ปีที่แล้ว +58

    ශ්‍රී ලංකාව පවතින තුරු ජෝති ජීවමානයි.

    • @user-xy7cb7db8h
      @user-xy7cb7db8h 4 หลายเดือนก่อน +2

      Aniwaryen

    • @killerbeen7990
      @killerbeen7990 4 หลายเดือนก่อน +1

      Pcc tham

    • @user-py3hc7td7n
      @user-py3hc7td7n 2 หลายเดือนก่อน

      ❤​@@user-xy7cb7db8h

    • @user-yh3tl1wk6s
      @user-yh3tl1wk6s 2 หลายเดือนก่อน

      පටිටසිංදනියමඉමගෙරන්නැන්කරැඅඉයහිංදමමඅහනවමටඅසඉහෙදමඅර්නනියනසින්දවකරැඅඉයටගෙඩක්ස්නනිමගෙපනkaApuමටපලවනනිකමමැකවෙඅඉයටගෙඩක්ස්නන්මගෙරන්නරංටමල්ි

    • @user-yh3tl1wk6s
      @user-yh3tl1wk6s 2 หลายเดือนก่อน

      මමනනිවෙලඉංනනිසමමටගෙඩක්අසඉමගෙමනරන්නරංඅයඉයටමමකෙහෙමස්නනිකරංඩදමන්දන්නkaApu

  • @SampathMadu-pq1in
    @SampathMadu-pq1in 5 หลายเดือนก่อน +3

    Jothi ❤❤❤

  • @SasinduPerera-lx9kc
    @SasinduPerera-lx9kc 2 หลายเดือนก่อน +7

    ලස්සන සින්දු ටික ❤❤❤

  • @SahanDasun
    @SahanDasun 14 วันที่ผ่านมา

    ජෝතිපාලගේ සිංදු අහන්න අහන්න පුළුවන්

  • @mihirannethsara1102
    @mihirannethsara1102 6 หลายเดือนก่อน +18

    සුපිරි සින්දු ටික ❤

  • @user-kl2we4vf5r
    @user-kl2we4vf5r 6 หลายเดือนก่อน +4

    ❤❤❤

  • @indrajithupul6395
    @indrajithupul6395 11 หลายเดือนก่อน +18

    ආදරෙයි ආදරෙයි ජොති අය්යා සදා අමරනීයයි ❤️🙏

    • @madushanedirisinha5832
      @madushanedirisinha5832 10 หลายเดือนก่อน +2

      ගී සක්විති ❤🙏🙏❤️

    • @nandanan7552
      @nandanan7552 8 หลายเดือนก่อน

      ❤❤❤❤❤👌👌❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nadugek8186
    @nadugek8186 9 หลายเดือนก่อน +11

    Beautiful song ❤

  • @chandanikk9563
    @chandanikk9563 10 หลายเดือนก่อน +9

    ආසම සින්දු

  • @KoralageKrishan
    @KoralageKrishan 2 หลายเดือนก่อน +2

    Karuna karala me nanstop akee koroke aeka danna wesak mase pin hodee,🙏☸☸☸☸☸☸☸🙏🙏🙏🙏

  • @isurusaranga56
    @isurusaranga56 9 หลายเดือนก่อน +4

    Asama set ekak meka❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰jothi🙏🙏🙏

  • @chandanakalumkumara3535
    @chandanakalumkumara3535 ปีที่แล้ว +7

    Jothi kiyanne agamak....

  • @dhanushkasuraweera6932
    @dhanushkasuraweera6932 2 หลายเดือนก่อน +3

    අනේ මට දන්න කෙනෙක් කියනවද මේ ඇල්බම් එකේ විස්තර...සම්පූර්ණ ඇල්බම් එක නැද්ද...?කවුද මේ පසුබිම් සංගීතය සපයන්නෙ...?මාරම ලස්සනයි...👍👍👍🔥🔥🔥

  • @Ashen7247
    @Ashen7247 7 หลายเดือนก่อน +6

    Hm dn inna evnata ovva ahanna ba ithin

  • @rupikakumari149
    @rupikakumari149 6 หลายเดือนก่อน +11

    මෙිතුමා කිවු එක සිංදුවක්වත් ඒ කට හඬින් කියන්න බැහ සියවරක් නෙවෙි ලකෂ වාරයක්වත් කියන්න බැහ

  • @lionelpiyathissa1497
    @lionelpiyathissa1497 11 หลายเดือนก่อน +8

    Hadawatha raththaran jothi❤❤❤❤❤❤❤❤❤❤🎉

  • @tharu_nim
    @tharu_nim ปีที่แล้ว +5

    lakabare kokilaya jothe samada amaraniyai.

  • @AkashJay-wh2fv
    @AkashJay-wh2fv 4 หลายเดือนก่อน +2

    සුපිරි

  • @lakshmichandrikadancingcov9993
    @lakshmichandrikadancingcov9993 ปีที่แล้ว +9

    SUGAETHALONA SAMBUDDHA RAJA .
    SADHU SADHU SADU

  • @user-kp1sp8ob5c
    @user-kp1sp8ob5c 8 หลายเดือนก่อน +5

    පට්ට

  • @asankachanthana9888
    @asankachanthana9888 10 หลายเดือนก่อน +4

    Kiyala wadakna supiryy.twa damu b.s

  • @user-qh8dm3kl5s
    @user-qh8dm3kl5s 27 วันที่ผ่านมา

    Aye aye me sindu walata nawa panak dena amotama godak pin ❤

  • @user-ko2pc4ml7w
    @user-ko2pc4ml7w 11 หลายเดือนก่อน +3

    supiri mage hadawate gayakaya joti

  • @gamunugamunu9032
    @gamunugamunu9032 ปีที่แล้ว +7

    පට්ටම සින්දු

  • @user-dn2gm7lk7q
    @user-dn2gm7lk7q 7 หลายเดือนก่อน +4

    Ahanna..ahanna..asai

  • @AiSha-ex8bj
    @AiSha-ex8bj 19 วันที่ผ่านมา

    තුමා ඔබට නිවන් සුව ලැබේවා

  • @Darshanauswatta
    @Darshanauswatta 10 หลายเดือนก่อน +8

    Super ❤

  • @Travelselect
    @Travelselect 21 วันที่ผ่านมา

    හදවත රත්තරං ජොති ❤

  • @sujathasenarathne-8627
    @sujathasenarathne-8627 ปีที่แล้ว +6

    Hamdma...me..handa..amraneeyai....

  • @udayasenanayake-ub8nr
    @udayasenanayake-ub8nr 9 วันที่ผ่านมา

    සුපිරි ❤

  • @user-jo6mu7ln1p
    @user-jo6mu7ln1p 8 หลายเดือนก่อน +5

    Ela

  • @user-sm5fw3bv5t
    @user-sm5fw3bv5t 6 หลายเดือนก่อน +2

    ❤❤

  • @MalishaMadushan-no9sg
    @MalishaMadushan-no9sg หลายเดือนก่อน

    සුපිරිම❤☺️☺️

  • @user-tc2ow6ge9k
    @user-tc2ow6ge9k 4 หลายเดือนก่อน +2

    Wonderful voice