Jothipala Best Sad Songs Collection | අමරණීය ජෝති විරහ ගී එකතුව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2024

ความคิดเห็น • 417

  • @Rukmald
    @Rukmald  5 หลายเดือนก่อน +67

    මගේ අනෙක් වීඩියෝත් බලන්න 😍
    ----
    ඔබ කවදාවත් දැකල නැති අමුතු සත්තු
    th-cam.com/video/Uk8qOkeSOZQ/w-d-xo.html
    ---
    මුළු කොම්පැනියක්ම හොල්මන් කරපු දක්ෂ වංචාව
    th-cam.com/video/a_ch1Y7gLKA/w-d-xo.html
    ---
    සල්ලි වියදම් කරනකොට මේ ගැනත් හිතන්න
    th-cam.com/video/b0USrhNawQk/w-d-xo.html
    ---
    එංගලන්තේ මහතම මනුස්සයට මොකද වුනේ
    th-cam.com/users/shortsPUveP5Jhhpw?feature=share
    ---
    චිත්‍රපට අද්‍යක්ෂක කරපු අමුතු වැඩේ
    th-cam.com/users/shortsVi4jcR8445g?feature=share
    ---
    මේ යන්නේ පිටසක්වල යානා ද?
    th-cam.com/users/shortshOzVMNMEehU?feature=share

    • @DeslinNonademel
      @DeslinNonademel 3 หลายเดือนก่อน

      Qqq
      🚗🚗🚗🚗🚗🚗🚗🚗🚗🚗🚗🚗🚗🚗🚗🚗🚗🚗🚗🚗🚗🚗🚗🚗🚗🚗🚗🚗🚗🚗🚗🚗🚗🚗🚗🚗🚗🚗🚗🚗🚗🚗🚗🚗🚗🚗🚗🚗🚗🚗🚗.

    • @IdunilIdunil-vc2fq
      @IdunilIdunil-vc2fq 3 หลายเดือนก่อน +1

    • @surangawithanage289
      @surangawithanage289 3 หลายเดือนก่อน +1

      Paka😂😂😂😂😂😂

    • @nirmalajayasinghe1512
      @nirmalajayasinghe1512 2 หลายเดือนก่อน

      Pppp

    • @SunandaChamal
      @SunandaChamal 2 หลายเดือนก่อน

      Q😂

  • @JayanthiFernando-yq6eh
    @JayanthiFernando-yq6eh 6 หลายเดือนก่อน +22

    ඔබ අමරනීයයි. නැවතත් අප අතරේ ඉපදේවා!

  • @ajanthaadikari5560
    @ajanthaadikari5560 13 วันที่ผ่านมา +1

    සදාකල් රැඳෙන ඔබේ හඬ
    හදවත රත්තරන් ජෝති

  • @shanthisilva2819
    @shanthisilva2819 14 วันที่ผ่านมา +1

    ආසම ගීත ටිකක්.සමහර ගීත ජීවිතේටම බැදුනු ඒවා😢

  • @samanthaudunuvara1759
    @samanthaudunuvara1759 ปีที่แล้ว +11

    රත්තරන් හදවත අපිව දාලා ගියා

  • @basnayakasiri7899
    @basnayakasiri7899 2 ปีที่แล้ว +20

    මම එකම එකපාරක් ඩක්කා,ඔහුගේ හඩට සම කරන්න කෙනෙක් තාම නම් න්හ.ඔහු අමරනියයි.

  • @lakshmanhettitrantrhi4173
    @lakshmanhettitrantrhi4173 หลายเดือนก่อน +1

    මේ ගීත වලින් ලැබෙන වින්දනය මිල කළ නොහැකියි . ස්තුතියි මහත්මයාණනි.

  • @saduwa_x_dewwa
    @saduwa_x_dewwa 2 ปีที่แล้ว +6

    ගොන් සින්දු අහනවට වඩා කොච්ච් හොදයිද.....
    නිකන් තේරුමක් නැති සිංදු අහනවට වඩා....

  • @arzzag1052
    @arzzag1052 3 ปีที่แล้ว +57

    සදා ආදරෙයි ඔබ තුමාට හිස නමා ආචාර කරනවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️😍😍😍😍😍

  • @hi-lu9pg
    @hi-lu9pg 2 ปีที่แล้ว +20

    මේ වගේ සිංදුවක් හැහෙනවනම් මේ කාලේ එවට වැඩිය හොදයි හරිම මිහිරියි

  • @manojwejesinghe7213
    @manojwejesinghe7213 3 ปีที่แล้ว +23

    Sindu nam sindu tami me sindu අවුරුදු 100 ahawwat apawennati sindu sada ජය

  • @sunithadamayanthi8061
    @sunithadamayanthi8061 3 ปีที่แล้ว +93

    හදවතට දැනෙන කවදාවත් නොමැරෙන අපේ ආදරනීය ගායක H R ජෝතිපාල මහතා හැමදාම අප අතරේ ඉන්නවා සදා අමරනීයයි ඔබ

    • @renukahadawa9668
      @renukahadawa9668 3 ปีที่แล้ว

      ⁹r2333333333332222222222222222222222222e

    • @harshanidilhara170
      @harshanidilhara170 3 ปีที่แล้ว +1

      Hamadamathe adari a kta hadta .h.r jothe pala mhathata

    • @darmalta4403
      @darmalta4403 2 ปีที่แล้ว +1

      😂😂😂😂😂❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @tharakabopitiya1304
      @tharakabopitiya1304 2 ปีที่แล้ว

      ❤️❤️❤️

  • @rasikanishshanka707
    @rasikanishshanka707 2 ปีที่แล้ว +64

    මම ගොඩක්ම ආස ජෝතිපාල මහතාගේ විරහ ගීත වලටමය් කොච්චර අහුවත් එපා වෙන්නෙ නෑ my favorite singer is MR.Jothipala

  • @ranganamadushan4511
    @ranganamadushan4511 2 ปีที่แล้ว +30

    පටිට 😌 කවදාවත් නොමැකෙන මතක 🙂

  • @user-ku2s
    @user-ku2s 3 ปีที่แล้ว +64

    " .කලක් තිස්සේ හිතක් පත්ලේ පිපී රන්වන් මලක් දිලුනා "....සෙක්සපෝනයත් ජෝති නැති සොව්න් හඩනු ඇසුනා.

  • @roosadiggala
    @roosadiggala 3 ปีที่แล้ว +50

    ලෝකයේ ජනප්‍රිය ගායකයෙක්

  • @nalakakumara7314
    @nalakakumara7314 2 ปีที่แล้ว +12

    මන් ආදරෙයි පන වගේ මෙි ගයකයාට

  • @btsarmygirl8690
    @btsarmygirl8690 3 ปีที่แล้ว +42

    සදා අමරනියයි.🙏🙏🙏

  • @nilukakumari8560
    @nilukakumari8560 2 ปีที่แล้ว +29

    ලොකේ තියන තක්කල් මේ ගිත ජිවමනයි .පරපුරෙන් පරපුරට අමතක නොවන ගිත..පොඩි දරුවෝ පවා දන්න ලස්සන ගිත..අර්තවත් බව.විරහව.දුක.සැප..ආදරේ ඔක්කොම එකතු උන ඒ ගිත සහා ආදරනිය ජොති මහතා අපේ හදවතේ සදාකාලික ජිවමනයි ..❤❤❤❤❤ 🙏🙏🙏🙏🙏..නිවන් සුව ලැබේවා උපන්දින හැම බවයකම අප ඔහු අතරද ඔහු අප අතරද ඉපදේවා 🙏🙏🙏🙏🥺🥺🥺🥺

  • @jeonrechal3107
    @jeonrechal3107 2 ปีที่แล้ว +32

    හරිම ලස්සනයි කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ ♥️

  • @විමලාවති
    @විමලාවති 2 ปีที่แล้ว +13

    අපට ඇහේන්නේනැම සලස්වනඵකම ඔබලාසියලුදේනාටම තේරැවමිසරනයි දේවීපිහිටයී 🙏🙏🙏🙏

  • @adikarishahil5378
    @adikarishahil5378 2 ปีที่แล้ว +31

    හරිම ලස්සන සිංදු පෙලක් ❤️❤️❤️❤️❤

  • @rasikasampath7361
    @rasikasampath7361 3 ปีที่แล้ว +12

    Lassanai sindu tika sangithe rasaya dannathi un thamai wadakna arakai mekai kiyanne

  • @tharangasanjeewa5668
    @tharangasanjeewa5668 2 ปีที่แล้ว +30

    🎈🎈🎈🎈හරිම ලස්සන සින්දුව

  • @kalums4137
    @kalums4137 2 ปีที่แล้ว +12

    😘😘😘😘😘😘👍👍👍ජෝතිපාල මහත්මා සදා අමරනීයයි😘😘ඒ හඩ හැමදාම අපේ හදවත් වල රැදී තියෙනවා

  • @buddhikadharmasena7154
    @buddhikadharmasena7154 3 ปีที่แล้ว +38

    හදවතේ ගායකයා!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    • @Rukmald
      @Rukmald  3 ปีที่แล้ว

      අනිවාර්යෙන් ❤️

    • @amalmudalige8138
      @amalmudalige8138 3 ปีที่แล้ว

      @@Rukmald is a tamil version of song available? :)

    • @Rukmald
      @Rukmald  3 ปีที่แล้ว

      @@amalmudalige8138 Most of them are originally sung in Hindi. Which song exactly are you talking about?

  • @tharangasanjeewa5668
    @tharangasanjeewa5668 2 ปีที่แล้ว +23

    නිදහසේ අහගෙන ඉන්න පුලුවන් සින්දු .. බුදු සරණයි !🙏🙏🙏

  • @smankumarasaman5626
    @smankumarasaman5626 ปีที่แล้ว +5

    ආදරණීය ජෝතිපාල ගේ ගීත සදා ජීවමානයි.අද හිටිය නම් කොයි තරම් නම් වටිනවද.

  • @nilukasandamali5684
    @nilukasandamali5684 2 ปีที่แล้ว +12

    අපේ සීයා අාසම ගායකයා😍😍😍😍😍😘😘😘

  • @wejesooriyakalanasrivinuji6520
    @wejesooriyakalanasrivinuji6520 2 ปีที่แล้ว +12

    කොච්චර ඇහුවත් එපා වෙලා නෑ

  • @justinfrenando8615
    @justinfrenando8615 2 ปีที่แล้ว +35

    ඔබතුමන්ගේ වියෝව අදටත් පුදුමයක් පමණි නිවන්සුව අත්වේවා අප අතරේ නැවත උපදිවා

  • @lakxmanhemachandra3742
    @lakxmanhemachandra3742 3 ปีที่แล้ว +24

    ඔබතුමාත් හැමදාම ❤ ආදරෙයි

  • @hassanaa9694
    @hassanaa9694 2 ปีที่แล้ว +11

    ගොඩක් ලස්සනයි api paulima ගායකයා tawa ගුණදාස kaugi ai man baila nam නිහාල් nalsan

  • @kasunsanjaya2992
    @kasunsanjaya2992 2 ปีที่แล้ว +6

    Hadawate gayakaya jothipala mahattaya oba devikenaki

  • @samanKumara-el7tm
    @samanKumara-el7tm 11 หลายเดือนก่อน +7

    අමරණීය ජෝතිපාල මහත්මයා ❤❤

  • @gayanchanaka1943
    @gayanchanaka1943 10 หลายเดือนก่อน +1

    අමරණීය ජෝති

  • @silans1998
    @silans1998 3 ปีที่แล้ว +18

    Nawatha ape atharema ipadewa 😢😢😢😢😢😢😢 newan suwe labewa

  • @PsNihal-hr6oy
    @PsNihal-hr6oy ปีที่แล้ว +1

    රත්තරන්. ජොතිපාල

  • @JoshepPeiris
    @JoshepPeiris 5 หลายเดือนก่อน +2

    ලස්සනම ලස්සන ගීත එකතුවක්...නියමයි

  • @rasikanishshanka707
    @rasikanishshanka707 2 ปีที่แล้ว +21

    හරිම ලස්සන සින්දු අපේ සීයගෙ favourite singer MR.JOTHIPALA මගෙය්, අපේ අම්මගෙත් FAVOURITE

  • @sriyanibandara9907
    @sriyanibandara9907 2 ปีที่แล้ว +20

    නොමියෙන මිනිසුන් අතර ඔබ අමරනීයයි ගායකයානනි ❤️❤️❤️

  • @sanjeewapradeep1454
    @sanjeewapradeep1454 2 ปีที่แล้ว +9

    ලෝකය විනාශ වනතෙක් මේ ගීත සදා අමරණීයයි පරම් පරා ගානක් මේ ගීත ආදරයෙන් අසනවා නිසැකයි එයයි හදවත ❤️ රත්තරන් ජෝතිපාලයන් දායාද කරපු වස්තුව

  • @wrnandanakumara9217
    @wrnandanakumara9217 ปีที่แล้ว +12

    සදා ජීවමානයි ජෝතිගේ සිංදු..!

  • @lahirumalawiarachchi2722
    @lahirumalawiarachchi2722 3 ปีที่แล้ว +16

    H ,R,jotipala කලාකරුවා ge hitata danena විරහ gi lassanai

  • @nadeekanilmini9771
    @nadeekanilmini9771 3 ปีที่แล้ว +23

    මරු🥰🥰🥰🥰🥰🥰🥰👍👍👍👍🤘🤘🤘

  • @pathmalalpathmalal1475
    @pathmalalpathmalal1475 2 ปีที่แล้ว +7

    මම ජොතිපලගේ සිංදු වලට අසයි .ජොතිගේ සිංදු ඇහේනකොට කදුලු එනවා 😭 එත් දැන් ජොති අපගේන් සමුඅරන් ඉවරයි 😭

  • @menakawijesinghe7835
    @menakawijesinghe7835 2 ปีที่แล้ว +10

    Api hama damath adarei godak...ape kamatima sindu kohe hitiyath godak pin. Budu saranai oba tumata.

    • @jagathkumara138
      @jagathkumara138 2 หลายเดือนก่อน +1

      🎉🎉🎉🎉🎉🎉

  • @ycfilms309
    @ycfilms309 2 ปีที่แล้ว +21

    කිසිධා අමතක නොවන ගායකයා ජෝති පාල ❤️❤️❤️🤩🤩🤩

  • @ranjithdissanayakaranjithd622
    @ranjithdissanayakaranjithd622 ปีที่แล้ว +1

    මගේරත්තරංජෝති..අමනියයි.අපඅතරින්වෙන්වෙන්නේනැැැ

  • @themiyahimal4232
    @themiyahimal4232 2 ปีที่แล้ว +7

    Gammak e ජෝතිපාල mahtha

  • @sajithkumara2252
    @sajithkumara2252 2 ปีที่แล้ว +27

    ජෝතිපාල මහත්මයා 🖤

    • @ifhambaba1471
      @ifhambaba1471 2 ปีที่แล้ว

      Ĺ

    • @Selwarajaparamasiwam
      @Selwarajaparamasiwam 10 หลายเดือนก่อน

      ​@@ifhambaba1471in ng gf re😢nuijfrrsi cm gf ft all😂🎉w

  • @sewwandinisansala6716
    @sewwandinisansala6716 2 ปีที่แล้ว +13

    අපේ තාත්තාගේ ආසම ගායකයා....🤗🤗😍😍😍😍මගෙත් ආසම ගායකයා.miss youu jothiiii sir....💔💔💔💔💔💔💔💔

  • @skss6581
    @skss6581 2 ปีที่แล้ว +8

    තාත්තා පැය 24 අහන සිංදු නිසා මාත් අහනවා. මට තාත්තා ලග ඉන්නවා වගේ. ❤️
    2022.09.04

  • @gummysmile.
    @gummysmile. 2 ปีที่แล้ว +48

    අපේ තාත්තිගෙ ආසම ගායකයා 🥺❤️

  • @dilshakrishmali556
    @dilshakrishmali556 2 ปีที่แล้ว +6

    Hitha hadawana sindu.jothipala mahathata hamadama adarei.

  • @nethu2168
    @nethu2168 2 ปีที่แล้ว +11

    ලස්සන ම ලස්සන සින්දු හරි ම ලස්සනයි

    • @Rukmald
      @Rukmald  2 ปีที่แล้ว

      ❤️❤️ චැනල් එකේ අනිත් ඒවත් බලන්න ❤️

  • @bandaragamage4235
    @bandaragamage4235 2 ปีที่แล้ว +11

    සුපිරි බොක්කෙන්ම

  • @kushanpramoth1691
    @kushanpramoth1691 3 ปีที่แล้ว +35

    ජෝති පාල තරම් සුපිරි ගායකයෙක් හොයා ගන්නවත් නෑ

    • @Rukmald
      @Rukmald  2 ปีที่แล้ว +1

      ඒක ඇත්ත ❤️

    • @Rukmald
      @Rukmald  2 ปีที่แล้ว +1

      චැනල් එකේ අනිත් ඒවාත් බලන්න 🙂❤️

    • @sinhalatechacademy2256
      @sinhalatechacademy2256 2 ปีที่แล้ว +1

      චාමර රණවක ඉන්නවා

    • @silvapriyankara2148
      @silvapriyankara2148 2 ปีที่แล้ว

      ඇයි සුනෙත්😂

    • @senujanirwan5005
      @senujanirwan5005 2 ปีที่แล้ว +1

      වැරදියී එක්කෙනෙක් ඉන්නවා ඒ තමයි 💙💚XXXTENTACION💚💙

  • @nadunnimsara2050
    @nadunnimsara2050 2 ปีที่แล้ว +5

    Lassana sindu tika nidahase ahagena inna pluwan sadadaraneya gayakayaneni oba sada amaraniyai🙏🙏🙏

  • @nishanthasilva4372
    @nishanthasilva4372 3 หลายเดือนก่อน +2

    මෙ හඩට සම කරන්න හඩක් තාම බිහි උනේ නැ

  • @AjithAththaragama-rn2rs
    @AjithAththaragama-rn2rs 3 หลายเดือนก่อน +1

    හදවතෙ,,වදින්න,,ඕනා,, උපරිම,,හොදම,තැනටම,,,,,,මෙ,ගීතවලින්,,
    තඩිබානවා,,දැනෙන්නම,,,,,කොමා වෙලා,,
    හිටියත්,,,,,කදුළු,,කැටවැටෙයි,,,
    ජොති,,ඔබ,,සදා,අමරණියයි,,ලොකෙ,,විනාස,වෙන්නෙ,,කවදාද,,,එවනතෙක්ම,,,,,පනමෙන්,,රැකෙවි,,,,❤

  • @corchama1782
    @corchama1782 3 ปีที่แล้ว +27

    සුපිරි වැඩක් 🙏🙏🙏

  • @dfas5702
    @dfas5702 2 ปีที่แล้ว +3

    SADA amara neeyai .mama Kumari kuwait seta

  • @uresharasanjali1673
    @uresharasanjali1673 3 ปีที่แล้ว +17

    Sada අමරණීය 😭

  • @srilankansokari3194
    @srilankansokari3194 2 ปีที่แล้ว +7

    නිවන් සැප ලැබේවා🥺🥺

  • @kwdh4280
    @kwdh4280 2 ปีที่แล้ว +5

    Lassanai suti obata jayawewa

  • @Opgaming00000
    @Opgaming00000 ปีที่แล้ว +3

    නිවන් සැප ලැබෙවා

  • @hungrylass5955
    @hungrylass5955 2 ปีที่แล้ว +15

    Thank you 😍 for this original collection

  • @gaminiherathjayasinghe57
    @gaminiherathjayasinghe57 2 ปีที่แล้ว +10

    ඔබේ ගීත සදා අමරණීයයි , ඔබට නිවන් සුව පතමු 🙏🙏

  • @bandaragamage4235
    @bandaragamage4235 2 ปีที่แล้ว +9

    සුපිරි

  • @yasamirissage2309
    @yasamirissage2309 2 ปีที่แล้ว +3

    Adareyi, adareyi rattaran joti ayiya.mulu lokema ne me wage hadak.newata APA atarama IPA denna on a.(obata niwan suwama patanawa)

  • @gresionfernando9369
    @gresionfernando9369 3 ปีที่แล้ว +10

    Oba mage panai

  • @rathnadeshapriya-v4b
    @rathnadeshapriya-v4b 4 หลายเดือนก่อน

    ai me sindu epawenne naththe...❤

  • @pardeeppardeep2618
    @pardeeppardeep2618 2 ปีที่แล้ว +6

    Amaraniya gee hada 👌👌👌👌👌👌

  • @rithilaneranjan7677
    @rithilaneranjan7677 2 ปีที่แล้ว +4

    Asama gayakaya adarei oba tumata

  • @JeradMax
    @JeradMax 4 หลายเดือนก่อน

    ලස්සනයි s

  • @swarnauggalla2522
    @swarnauggalla2522 10 หลายเดือนก่อน

    සදාamaraniiyai
    ජෝති
    Jaya wawaaa

  • @surangisurangi3371
    @surangisurangi3371 2 ปีที่แล้ว +6

    Niyama voice ekak🙏🙏

  • @ranganarangana9759
    @ranganarangana9759 3 ปีที่แล้ว +5

    🥺🥺😓 sithin nomekena matakayk ek

  • @indusaraudanna8289
    @indusaraudanna8289 3 ปีที่แล้ว +10

    Ela ape jothi

  • @channa7331
    @channa7331 3 ปีที่แล้ว +6

    NEWATHA APA ATARA IPADEWAAA....!
    MEE SINHA NADAYA ETUWA.......!

  • @indikapemalal2891
    @indikapemalal2891 2 ปีที่แล้ว +5

    අපේ තාත්තාගෙ ආසම ගායකයා 😥

  • @hassanaa9694
    @hassanaa9694 2 ปีที่แล้ว +4

    Joti mahatayagi gita කවුරු කොහොම kiwat anarga eiyagi hadamai

  • @sulochanasamankumara1260
    @sulochanasamankumara1260 2 ปีที่แล้ว +7

    ඇඉ මෙච්චර කලින් ගියේ 😪😪

  • @channa7331
    @channa7331 3 ปีที่แล้ว +5

    OBAGE HADATA MAGEE
    ACHARAYAAA........!

  • @kanthijaye2925
    @kanthijaye2925 ปีที่แล้ว +1

    Sada amraniya jothi .a geetha hadawathe thawamath reupili reudenawa♥️♥️♥️♥️💐💐💐

  • @gtrrider600
    @gtrrider600 2 ปีที่แล้ว +5

    i miss u HR JOTHI PALA SIYA 😢😔❤❤🙊

  • @WimalasennaJ.A.
    @WimalasennaJ.A. 10 หลายเดือนก่อน

    ආදරණීය ජෝති ඔබ අපෙන් වෙන් කලත් ඔබේ හඩ කිසිවකුට වෙන් කළ නොහැක

  • @niroshanimalkanthi1843
    @niroshanimalkanthi1843 2 ปีที่แล้ว +2

    ඔහු දිවියෙන් සමුගෙන ගිය ත් අදටත් ජිවමානයි...

  • @chandiwittensleger2816
    @chandiwittensleger2816 2 หลายเดือนก่อน

    Oba ebathuru thaniyen hitiyath oba aawey thawath amuththiyak samagin, ithin anduru niwasa sundara karala digu kalak hondin inna...❤❤❤

  • @asankasadaruwan3724
    @asankasadaruwan3724 6 หลายเดือนก่อน

    අපේ අම්මිගෙයි තාත්තිගෙයි ආස ගායකයා දැන් මාත් ආසම ගායකයා මාර ලස්සන හඩක් හිතට දැනෙන දැන් කාලේ වගෙද බලන්නකො ඒ කාලේ සිංදු ❤❤❤

  • @MMbarkk
    @MMbarkk 3 หลายเดือนก่อน

    Sada.amaraniyai..🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @sanukidahamsa7487
    @sanukidahamsa7487 หลายเดือนก่อน +1

    ලස්සනයි ලස්සනයි .❤❤❤❤❤

  • @ChamindaKumara-e7q
    @ChamindaKumara-e7q ปีที่แล้ว

    සුපර් .

  • @jenitakumuduni6729
    @jenitakumuduni6729 2 ปีที่แล้ว +7

    හදවතේ ගායකයා ❤️

  • @nilukasandamali5684
    @nilukasandamali5684 2 ปีที่แล้ว +3

    සුභ සුභ උපන්දිනයක්🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂

  • @achalaranasinghe9305
    @achalaranasinghe9305 3 ปีที่แล้ว +18

    ❤️

  • @Samsungphone-t1h
    @Samsungphone-t1h 6 หลายเดือนก่อน

    ❤ අපේ තාතිගෙත් කැමතිම ගායකයා💓

  • @dishnarathnayaka6619
    @dishnarathnayaka6619 ปีที่แล้ว +1

    මම අතිතයට යනවා මගේ අම්ම පොඩි මාමා පුංචිලා දෙන්නා අහපු සින්දු මේවා මටත් මතකේ තියනවා .ජෝති අංකල් අපේ මාමගෙ හිතවතා මටනම් මේ සින්දු ගැන කියන්න වචන නෑ ......අපි අතර නැවත ඉපදේවා ......ජොති අංකල්

  • @rasikanisansalabandara7050
    @rasikanisansalabandara7050 2 ปีที่แล้ว +4

    ෂා ලස්සනයි ජොතියො