දියුණු වෙන්න ඕනිනම් මේ පිරිත අහන්නම ඕනී | Siwali piritha | seth pirith | maha piritha | Ape pansala

แชร์
ฝัง

ความคิดเห็น • 1.2K

  • @anushamendis270
    @anushamendis270 11 หลายเดือนก่อน +3

    මේ පිරිත් බලයෙන් මගේ අයියාට ඉක්මනින් සුවය ලබා දෙපයින් සිට ගැනීමට හැකියාව ලැබේවා 🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු සාදු

  • @dulanjalisamanthika7935
    @dulanjalisamanthika7935 ปีที่แล้ว +4

    සියලු දෙනාටම මේපිරිත් බලයෙන් යහපතක්ම වේවා.සාදු ..සාදු ..සාදු

  • @kumarirathnayaka8863
    @kumarirathnayaka8863 ปีที่แล้ว +5

    මෙ පිරිත් බලයෙන් අපෙ ගෙදර සියලු දුක් දුරැවි සතුටින් ඉන්න ලැබෙන්න ඕනෙ

  • @hansikadeumini-kw2ub
    @hansikadeumini-kw2ub ปีที่แล้ว +5

    විශ්වයේ පැතිර තිබෙන්නා අනන්ත බුදුගුන මගේ අම්මා තාත්තා දිගු කාලයක් නිරෝගිමත්ව ජ්ජීවත් වේවා

  • @salahalaraimialjunibi1427
    @salahalaraimialjunibi1427 ปีที่แล้ว +4

    මටත් මගේ පවුලේ සියලු දෙනාටම අනතබුදූ ගුණයෙන් පිහිට ආරක්ෂාව ලැබේවා බුදු සරණයි සියලු දෙනාටම

  • @salahalaraimialjunibi1427
    @salahalaraimialjunibi1427 ปีที่แล้ว +19

    මේ පිරිත් බලයෙන් මගේ චුටි දුවගේ කුසට දරුවෙක් ලැබෙන්න ඕන ඒ සිහිනය සැබෑ වේ වා බුදු සරණයි 🙏🙏🙏🙏

  • @AnoshaAnosha-n2z
    @AnoshaAnosha-n2z 9 หลายเดือนก่อน +17

    මේ පිරිතේ බලයෙන් මගේ මහත්තයා ගේ අරක්කු බොන එක නැවතේවා මගේ ඒ බලාපොරොත්තුව ඉෂ්ඨ සිද්ධ වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🥹🥹🥹🙏🙏🪷🪷🪷බුදු සරණයි

  • @sujathakumari425
    @sujathakumari425 ปีที่แล้ว +4

    සීවලී මහා රාහතන්වහන්සේට මාගේ නමස්කාරය වේවා!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාධු සාධු සාධු............මාගේ නිවසට ධාර්මිකව ධනය ලැබේවා!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sunitasunita9697
    @sunitasunita9697 ปีที่แล้ว +6

    මේ පිරිත් බලයෙන් මාගෙ ලෙඩ දුක් දුරුවේවා බලාපොරොත්තු ඉටුවේවා සාදු සාදු සාදු 🌷🌷🌷🌹🌹🌹

  • @lukshikarasanjula1872
    @lukshikarasanjula1872 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු !!! මේ අනන්ත වූ බුදු ගුන බලයෙන් හැමගේ සියලු පැතුම් ඉටු වේවා .ලෙඩ රෝග වලින් ආරක්ශා වේවා .ඒ වගේම මගේ සියලු පැතුම් ඒ විදියටම ඉශ්ට වේවා 🌹 සාදු සාදු සාදු !!! බුදු සරනයි 🙏🙏🙏

  • @menikemenike975
    @menikemenike975 3 ปีที่แล้ว +4

    බුදු .සමිදුන්ගෙ පිහිටෙන් මට යහපතක් .ම.වෙවා මගෙ පෙටුම් ඉටු වෙවා සාඩු සාඩු සාඩු

  • @kuwait1609
    @kuwait1609 3 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු මේ බුදු ගුණ බලයෙන් සියලු සත්වයෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා මේ කුවේට් රටේදී මගේ කුකුල් ඔපරේෂන් කර තිබෙන බැවින් හැකි ඉක්මනින් සුවපත් වේවා තෙරුවන් සරණයි මට ඉක්මනින් ශ්‍රී ලංකාවට හොඳින් යන්න ලැබේවා කුවේට් disna

  • @YeyyYrty-it4gf
    @YeyyYrty-it4gf 10 หลายเดือนก่อน +3

    සියලුම පැතුම්.ඉටුවෙවා.මෙ.බුදුගුනබලයෙන්🌺🙏🏻🌺🙏🏻🌺🙏🏻🌺🙏🏻🌺🙏🏻🌺🙏🏻🌺🙏🏻🌺🙏🏻🌺🙏🏻🌺

  • @sukontala1240
    @sukontala1240 3 ปีที่แล้ว +14

    මෙ පිරිතේ අනුහසින් මගෙ පුතට කරදරයක් නැතුව ඉක්මනින් බෝට්ටු වත් අරන් ලන්කවට එන්න ලැබේවා තෙරුවන් සරනයි මගෙ සිය පවුල ටම සාදු සාදු සාදු සාදු

  • @amiladileep6888
    @amiladileep6888 3 ปีที่แล้ว +18

    තෙරුවන් සරනින් සියළුම සත්වයො නිදුක් වෙත්වා නිරොගි වෙවා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා සාදු සාදු සාදු

  • @varonavirathunga5056
    @varonavirathunga5056 ปีที่แล้ว +4

    මෙම.පිරිත් දේශනයේ ආනුභාව බලයෙන් සියලු අපල දුරු වේවා සැනසුම සතුට උදාවේවා

  • @chamiya1209
    @chamiya1209 3 ปีที่แล้ว +16

    මාගෙ ග්‍රහ අපල දුරු වේවා සමිදුනේ.. සියලු සත්වයො සුවපත් වෙත්වා...!

  • @selaam9574
    @selaam9574 2 ปีที่แล้ว +5

    සාදු🇧🇪🌺 සාදු🇧🇪🌺 සාදු🇧🇪🌺 බුදු ගුණ සත්තයි🙏 සත්තයි🙏 සත්තයි🙏 ඒ උතුම් සත්තියානු බලයෙන් මාගේ අධිෂ්ඨානයහා පත් බලාපොරොත්තු යහපත් විදියට ඉෂ්ට වේවා ඉෂ්ට වේවා ඉෂ්ට වේවා සියලුම ලේක සත්වයන් සුවපත් වේවා 🌺🙏 සාදු🌹🌹 සාදු🌹🌹 සාදු🌹🌹

  • @iduminiamaya2621
    @iduminiamaya2621 2 ปีที่แล้ว +7

    මේ ශ්‍රවණය කර සියලු දෙනාටම තෙරුවන් සරණයි .ඒ වගේ ම මගේ දෙමව්පියන්ට සහෝදරයන්ටත් තෙරුවන් සරණයි . . සාදු ,සාදු ,සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 .

  • @rubanmarasingha596
    @rubanmarasingha596 ปีที่แล้ว +9

    🙏🙏🙏🌺🌺🌺 මෙි උතුම් ශිවලි මහරහතන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා සියළුමසත්වයෝ⁣ නිදුක් වෙිවා නිරෝගී වෙිවා සුවපත්වෙිවා දුකෙන් මිදේත්⁣වා නිවන් දකිත්වා !!r🙏🙏🙏🌺🌺🌺 සාදු සාදු සාදු

    • @DisnaSudarma-sq7rl
      @DisnaSudarma-sq7rl 11 หลายเดือนก่อน

      Siwalimaharahatanan..wahanseta...mage...namaskaraya.weva..sadu.sadu.sadu..

  • @dineshaharshani1852
    @dineshaharshani1852 2 ปีที่แล้ว +4

    සියලු SATTHWAYO නිදුක් වේවා !.....

  • @DESHANIHANDCREATIONS
    @DESHANIHANDCREATIONS 3 ปีที่แล้ว +8

    බුදු ගුණ සත්‍යයි.ඒ සත්‍යානු බලයෙන් මගේ පැතුම් ඉටු වේවා

  • @rosiperera6524
    @rosiperera6524 2 ปีที่แล้ว +2

    ආසාවෙන් අහන මේ පිරිත් යන අතරමග අනේ වෙලඳ දැන්වීම් නොදා ඉන්න පුලුවන් නම් ගොඩක් වටිනව🙏🙏🙏

  • @thakshila-ue9wg
    @thakshila-ue9wg ปีที่แล้ว +3

    සාදූ සාදූ සාදු මේ පින් බලයෙන් මගේ මෙන්ම සියලු සත්වයන්ගෙ හිත් පීඩා දුරුවී සතුට සැනසීම ලැබේවා 🙏🙏

  • @UdeshikaUdeshika-h2h
    @UdeshikaUdeshika-h2h หลายเดือนก่อน

    මෙම පිරිතෙ බලයෙන් මගේ දරුවාගේ සියලු රොග දුරු වෙවා.. අපල දුරු වෙවා... ජයෙන් ජයම වෙවා..... සාදු සාදු සාදු......

  • @kosom1123
    @kosom1123 3 ปีที่แล้ว +8

    උතුම් බුදු ගුණ බලයේ අනුහසින් mage පවුලේ සැමටම නිදුක් නිරෝගී සුවය labawa sathuta සමගිය උදාවේවා sadu sadu sadu

  • @thisu9436
    @thisu9436 3 ปีที่แล้ว +5

    අනන්ත බුදු ගුණ බලයෙන් මගෙ හිතේ ඇති සියලූ ප්‍රර්තනාවන් ඉශ්ට වේවා... සාදු සාදු සාදු🙏

  • @chanidinesha4000
    @chanidinesha4000 3 ปีที่แล้ว +88

    සියලු ග්‍රහ අපල දුරැවි පතන අයුරින්ම හැම සම්පතක්ම ලැබිල සතුටින් ඉන්න ලැබේවා බුදු සම්දුනේ...

    • @deepikakumari9091
      @deepikakumari9091 3 ปีที่แล้ว

      😷🤑😱👻👼👮‍♂️👮‍♀️🧚‍♀️🧞‍♂️🧞‍♀️🗣☝️🤳💪💅👏👀🌌

    • @arunasampath8479
      @arunasampath8479 3 ปีที่แล้ว

      ෆ්හ්හ්‍ය්🥔🍈🥔

  • @Deepikakumudunigamage
    @Deepikakumudunigamage 6 หลายเดือนก่อน +2

    මේ පිරිත් බලයෙන් මගේ පව්ලේ සියලු දෙනා නීරෝගී වේවා 🙏🙏🙏🙏🙏

  • @kirangani8022
    @kirangani8022 ปีที่แล้ว +5

    මගෙ පවුලේ සැමොම ටම මෙි උතුම් පිරිතෙ බලයෙන් සෙතක් ශාන්තියක්ම වෙිවා 🙏❤️🙏❤️🙏❤️🙏

  • @suduareyaoman161
    @suduareyaoman161 ปีที่แล้ว

    මේ පිරිතේ ආනුභාව බලයෙන් මගේ පවුලෙ මගේ දරුවන්ගේ සාමය සමගිය ඇති ඒවා සතුටම ලැබේවා දියුණුව ලැබේවා සාදු සාදු සාදු

  • @nandanimalkanthi7355
    @nandanimalkanthi7355 3 ปีที่แล้ว +3

    සියලු .අපල.දුරුව්.අපෙ .නිවසට .බුදුගුනබලෙන්.යහපතක්ම.වෙව

  • @pushpikapushpika9515
    @pushpikapushpika9515 2 ปีที่แล้ว +1

    බුදු සරණයි මේ පිරිත් ආනුභාවයෙනි මගේ ගෙදරට අපසියලුම දෙනාට සීවලී හාමුදුරුවන්ගේ පිහිටයි මුලු රටටම යහපත් උදාවේවා සාදු

  • @apk7294
    @apk7294 3 ปีที่แล้ว +11

    සාදු 🌹🙏 සාදු 🌹🙏 සාදු 🌹🙏 මෙි පිරිත් බලයෙන් සියලු සිතුම් පැතුමි ඉටුවෙිවා බුදු සරණයි

  • @pathumrathnayaka5991
    @pathumrathnayaka5991 ปีที่แล้ว +4

    මගේ සිතේ ඇති කලබල බව මෙ පිරිත් මගින් නිදහස් වේවා!

  • @dammikadammika127
    @dammikadammika127 2 ปีที่แล้ว +9

    අනන්ත බුදුගුණ බලයෙන් මටත් මාගේ පවුලෙ සියළුම දෙනාට මේ පිරිත් බලයෙන් යහපතක් වේවා.සාදු.සාදු.සාදු.

  • @ruwangayantha8630
    @ruwangayantha8630 3 ปีที่แล้ว +16

    සියලුම සත්වයෝ නිදුක් වෙත්වා

    • @swarnalathadep8472
      @swarnalathadep8472 3 ปีที่แล้ว

      බුදුගුන අනන්තය අනන්ත බුදුගුන බලෙන් අපේ පව්ලේ සියලු කරදර බාදක දුරුවේවා යහපතක්ම වේවා තෙරුවන් සරනයි !!!!

  • @menikemenike975
    @menikemenike975 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු .අනන්ත උ.බුදු ගුණ බලයෙන් මගෙ ලෙඩ .දුක් සුව වෙවා .මට සක්තිය දෛරිය ලැබේවා අපේ නිවසට .දනය
    වර්දනය .වෙවා .මගෙ .දරුවන් .හෙමදෙනාම සතු ටින් ඉන්න .ඔනෙ
    නිදුක් නිරොගි වෙවා මගෙ .දරුවන් හෙමදෙනාම .

  • @renukamalknthi138
    @renukamalknthi138 3 ปีที่แล้ว +25

    මේ පිරිත අසන සැම වරයක් පාස මගෙ ශරීරය සියලු අපල දුරු වි රොග පිඩ ද සුව වි මගෙ නිවසෙ සියලුම දෙනාගේ රොග පිඩ අපල දුරු වෙවා යක්ෂ දොස දුරු වෙවා නිවසට සියලු අදුර දුරල සන්ති උදාවි සියලු දනයෙන්ද සරැ වෙවා සදු සදු සදු

  • @saliyakumara2647
    @saliyakumara2647 2 ปีที่แล้ว +3

    ඔබ වහන්සෙගේ පිහිටෙන් මට නිදහසේ ඉදිරියට යන්ට ශක්තිය ලැබේවා🙏🙏🙏

  • @nimsaraproduction3073
    @nimsaraproduction3073 3 ปีที่แล้ว +39

    සාදු සාදු මේ පිරිතෙන් මුළු ලෝකෙම සුවපත් වෙත්වා

    • @dinosiapinanggani7227
      @dinosiapinanggani7227 3 ปีที่แล้ว +3

      🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏

    • @InoshaWA
      @InoshaWA 2 หลายเดือนก่อน

      Hi

  • @damayanthibalage1453
    @damayanthibalage1453 ปีที่แล้ว +3

    මටත් මාගේ පවුලේ සියලුම දෙනාට අනන්ත වු බුදු ගුණ බලයෙන් පිහිට ආරක්ෂාව ලැබේවා බුදු සරණය් සියලුම දෙනාට

  • @shamaliwasanthi3821
    @shamaliwasanthi3821 2 ปีที่แล้ว +2

    සාදු..සාදු..සාදු අනන්ත බුදු ගුණ බළයෙන් සුවපත් වේවා...සියලුම ලෙඩ දුක් දුරු වේවා...🙏

  • @chanakaupul4002
    @chanakaupul4002 ปีที่แล้ว +4

    මේ පිරිත් බලයෙන් මගෙ පව්ලෙ අයගෙ ලෙඩ දුක් සියල්ල සුව වී සතුට සමගිය පිරී ඉතිරේවා🙏🏻🙏🏻🙏🏻

  • @rebeccawijethunga
    @rebeccawijethunga 5 หลายเดือนก่อน

    මේ පිරිත් බලෙන් මගේ මුදල් කරදර ඉක්මනින් නිම වේවා සතුට සැනසුම සෞභාග්‍යය උදා වේවා 🙏🙏🙏🙏

  • @bisomanika1354
    @bisomanika1354 3 ปีที่แล้ว +4

    සාදූ .සාදූ සාදූ සියලු දෙනාටම බුදුසරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏

  • @chandranishriyalatha1193
    @chandranishriyalatha1193 2 ปีที่แล้ว +3

    සීවලී.පිරිතේ.ආනුභාවයෙනලෝවැසි.සියලු.දෙනාටමසෞභාග්ගය.උදාවේවා.තෙරුවන්.සරණයි.

  • @RaniRaniDRani
    @RaniRaniDRani 2 ปีที่แล้ว +5

    වේ පිරිත් දෙසනාවේ බලයෙන් මට ද මගේ පවුලේ සියලුම දෙනාට ඇති අපල දුරු කර දෙවා සියලුම සත්වයාට සෙතක්ම වේවා🙏🙏🙏🙏🙏

  • @shiromiranaweera9385
    @shiromiranaweera9385 ปีที่แล้ว

    Mage puthage බාධක දුරු ve සියලු prarthana ඉටුවීමට පිහිට ලැබේවා

  • @sandyapunyakumari3032
    @sandyapunyakumari3032 3 ปีที่แล้ว +7

    🌷🌷🌷🙏🙏🙏නමො බුද්ධාය.තෙරැවන් සරනයි පිංවත් ඹබ වහන්සේට.

  • @ishantharaka967
    @ishantharaka967 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි .සියලු සතුන් සුවපත් වේවා .නිවනින් sanaseewa.සාදු...සාදු සාදු .

  • @aishusachiaishu3838
    @aishusachiaishu3838 2 ปีที่แล้ว +12

    මටත් මගෙ අම්මටත් මගෙ අයියටත් මගෙ පවුලෙ සහ ලෝකවාසි සියලු දෙනාට මෙ පිරිත් බලයෙන් යහපත දියුණු ව ලගා වි සෙතක්ම වේවා.🙏🙏

  • @dayanandaperera8139
    @dayanandaperera8139 2 ปีที่แล้ว

    Mage amma nngi heshan ayya athulu paulr හැමෝටම සියලුම pihita ආරක්ෂාව labenna oniiiii sadu sadu 🙏🙏

  • @NelkaPriyadarshani-w4i
    @NelkaPriyadarshani-w4i 9 หลายเดือนก่อน +3

    සියලු පැතුම් 35:43 ඉටුවේවා

  • @DampahalageSanath
    @DampahalageSanath 8 หลายเดือนก่อน

    මේ පිරිතේ අනුහසින් මාගෙ paule සියළු දෙනාටම නිදුක් නිරෝගි සුවය lebewa.. ඒ වගේම නිවසේ thiyennau සියලු අඟහිඟ කම් duruvi නිවසට සතුට සෞභාග්‍යය උදාවේවා...... 🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹

  • @h.l.malani.6278
    @h.l.malani.6278 3 ปีที่แล้ว +19

    🙏🙏🙏🙏🙏🙏🙏 ශිුවලි මහරහාතන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා .බුදු සරණයි සාදු සාදු සාදු .අපේ පිං වත් සොවාමින් වහන්සේට සමිමා සමිබුදු සරණයි දිර්ඝ ආයුෂ ලැබේවා .කොරෝනා උවදුරුන් සියලුම දෙනාට සෙතක් සාන්තියක් වෙිවා .🙏🙏🙏🙏🙏🙏🙏

    • @danushkachamara2168
      @danushkachamara2168 ปีที่แล้ว

      ශිවලි මහරහතන් වහන්සෙටබුදු සරනයි සාදු සාදු

  • @suneethafranando2732
    @suneethafranando2732 ปีที่แล้ว

    මගේ. ගෙදර. බුදුන්. මගේ. අම්මා. වෙනුවෙන්. මා. අයදින. පිහිට. ලැබේවා. ? 🙏❤️🌹 බුදු. ගුණ. අනන්ත යි. ! 🙏❤️🌹

  • @t.m.uddekakumudinithannako6456
    @t.m.uddekakumudinithannako6456 2 ปีที่แล้ว +11

    මේ අන්ත බුදු ගුණ බලයෙන් මගේ පවුලේ සියලු දෙනා ගේම් ලේඩ දූක් කරදර ද්‍රරු වේවා!!! සියලු දෙනාටම බුදු සරණයි!!!

  • @udagearachchigepremasiri2869
    @udagearachchigepremasiri2869 3 ปีที่แล้ว +19

    මෙි අනන්ත අපුමාන බුදු ගුන බලයෙන් මගෙ සියලු අපල දුරැවි මගේ තුබදෙනියේ පුෂ්පා කුමාරි වනිගසුරිය මටම හිමි වේවා

  • @b.wklyanib.wklyani314
    @b.wklyanib.wklyani314 ปีที่แล้ว +10

    සාදූ සාදූ සාදූ ❤❤🙏🙏🙏🙏🙏මේ පිරිත් බලයෙන් මාගේ ලෙඩ රෝග නිරෝගී බාවය ලැබි කරදර බාදක අඩුවීසතුටින් ඉන්න ඇබේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @akkadbakkad598
    @akkadbakkad598 3 ปีที่แล้ว +2

    සාදු..සාදු..මෙපිරිත්.ගුනබලයෙන්.මගෙ.සියලුම.කරදර.අපල.ලෙඩ.රොග.සුවපත්.වෙිවා.එ.වගෙම.මගෙ.පෙඩි.පුතාගෙ.බලපෙරෙත්තු.ඉස්ට.වෙිවා..තෙරැවන්.සරනයි

  • @nilanisingappuli4243
    @nilanisingappuli4243 3 ปีที่แล้ว +17

    සියලු ..satwayo ..me ..perite..බලයෙන් ..නිදුක් ..නිරෝගී ..වේවා

  • @pradeepaweerasinghe2628
    @pradeepaweerasinghe2628 ปีที่แล้ว

    සාධු සාධු මාගේ නිවස. සියලුම. දෙනට
    සිවලි හමුධුරැවගේ පහිටයි

  • @sameerasameera2890
    @sameerasameera2890 3 ปีที่แล้ว +9

    උතුම් වු බුදු පියානාන්වහන්සෙට මාගෙ නමස්කාර වේවා 🙏 නෙත්තා කරුනා මුජිතා උපෙක්ඛා 🙏

  • @H.MChandralatha-gs4hx
    @H.MChandralatha-gs4hx 10 หลายเดือนก่อน

    අනන්ත.වු.බුදු ගුන.බලෙන්.සියලු.ලෙඩ.රෝග .දුරුවේවා.සාදු සාදු සාදු

  • @alagiyawannapremasiri4882
    @alagiyawannapremasiri4882 3 ปีที่แล้ว +8

    මගේ පව්ලේ සියළු දෙනාටත් ලක්‌ වාසි. හැමෝටම හා සියළුම සතා සිව් පාවොන්ට නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණින්. 🌹🙏🙏🙏🙏❤❤❤❤❤. මම මැදපෙරදිග සිට.

  • @Harshigeeganage
    @Harshigeeganage ปีที่แล้ว

    මේ පිරිත් බලයෙන් මටත් මගෙ පවුලේ සැමටත් සෙතක් ශාන්තියක් සැලසේවා..යහපතක්ම වේවා.තෙරුවන් සරනයි 🙏

  • @nipuniwasana7614
    @nipuniwasana7614 3 ปีที่แล้ว +8

    සාදූ සාදූ සාදූ !!! සැමදා සතුටින් සාමයෙන් නීරෝගී මත්ව ඉන්න ලැබේවා !!! සියලු සත්වයෝ සුවපත් වෙත්වා

    • @ghuyffgghhu8912
      @ghuyffgghhu8912 3 ปีที่แล้ว

      RoHihi kumar was born and made 😢😰💓💗💚💚💓💗❣❣❣❣❣❣💚💚💚💚🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻😃😀🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @pasanhasakelum9693
    @pasanhasakelum9693 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු ඔබවන්සෙටපින් අපේ පවුලේ අයටපිහිටවෙන්න

  • @nilanisingappuli4243
    @nilanisingappuli4243 3 ปีที่แล้ว +24

    ලෝක ...සියලුම ..වැසියන් ..නිදුක් ..wetwa..නිරෝගී ..wetwa ..බුදු ...සරණයි ...

  • @DehemiDulakshana
    @DehemiDulakshana 5 หลายเดือนก่อน +1

    මේ පිරිතේ බලයෙන් මගේ තාත්තිගෙ අසනිප ඉක්මනින් සුවපත් වේවා !!!!!

  • @ලොවමසුවපත්වෙවා
    @ලොවමසුවපත්වෙවා 3 ปีที่แล้ว +20

    නමෝ බුද්ධාය 🙏🙏

    • @yamunalasanthi2695
      @yamunalasanthi2695 3 ปีที่แล้ว

      Saadu saadu ma peretha balayan maga duk karadara nathe kara pawula samageya athe kara sanasema labawa pawula seyaluma dana araksa wawa

  • @YeyyYrty-it4gf
    @YeyyYrty-it4gf 5 หลายเดือนก่อน

    මෙ පිරිත් බලයෙන්.මාගෙ ගෙදර.තියන.කරදර.නැ.තිවෙවා.සාදුසාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @swarnalathadep8472
    @swarnalathadep8472 3 ปีที่แล้ว +11

    මේ උතුම් පිරිතේ ආනුබාවයෙන් මගේ පව්ලේ සියලු දෙනාට නිදුක් නිරෝගී සුවය ලැබේවා සියලුම යහපත් ප්‍රාර්ථනා ඉටුවෙවා යහපතක්ම වේවා තෙරුවන් සරනයි !!!!

  • @nethrathilakarathne6177
    @nethrathilakarathne6177 ปีที่แล้ว

    සීවලී මහාරහාතානන් වාහන්සේට මාගේ නමස්කාරය වේවා සාධු සාධු සාධූ 🙏🙏🙏

  • @radtdhananjani7715
    @radtdhananjani7715 3 ปีที่แล้ว +10

    නමෝ බුද්ධාය🙏🙏🙏සාදු සාදු සාදු🙏🙏

  • @sdsaskia7188
    @sdsaskia7188 ปีที่แล้ว

    මමත් mage දරුවන් ඇතුළු සියලුම දෙනාටම me.බුදු ගුණ බාලයන් සිතක් ලැබේවා sadu sadu sadu

  • @anomadesilva6712
    @anomadesilva6712 3 ปีที่แล้ว +3

    අපි හැමෝම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා සාදු සාදු සාදු 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏

  • @rebeccawijethunga
    @rebeccawijethunga 8 หลายเดือนก่อน

    මේ පිරිත් බලෙන් මගේ දුවගේ කුසට දරුවෙක් ලැබෙන ඕන ඒ සිහිනය සැබෑ වේවා

  • @gamagehemamali635
    @gamagehemamali635 3 ปีที่แล้ว +10

    මේ උතුම් පිරිත් ආනුභාවයෙන් මාගේ දුවගේ අලුත උපන් චූටි දරුපැට්යාටත් දුව සහ මගේ පුතා දරුපෞලට නිදුක් නීරෝගි සුවය ලැබේවා ප්‍රාර්ථනා කරමි.

    • @neethagunawardana6684
      @neethagunawardana6684 ปีที่แล้ว

      මේඋතුම් පිරිත් අනුබාවයෙන් අපගේ සියලු ලෙඞදුක් දුරැව් යහපතක්ම වෙිවා

  • @maleeshahansini9119
    @maleeshahansini9119 9 หลายเดือนก่อน +1

    මේ පිරිතේ බලයෙන් විදේශගථවෙලා සිටින මගේ සැමියාට නිදුක් නිරෝගීබාවය ලැබේවා.සියලු ප්‍රශ්න දුරු වී රැකියාව කරගෙන යාමට ශක්තිය ලැබේවා

  • @guittaapunetti8713
    @guittaapunetti8713 3 ปีที่แล้ว +19

    සාදු සාදු සාදු සාදු බුදු සරණයි සියලු දෙනාටම 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

    • @latha1678
      @latha1678 3 ปีที่แล้ว

      Sadu sadu sadu teruwan sarani bviphti phtai 🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤

    • @bandaradarashana8842
      @bandaradarashana8842 3 ปีที่แล้ว

      Saadu Saadu Saadu budu guna balayen mage samiyage rekiyawe diunuwa wedi wewa daruwange dayapura ya sarthaka wewa mage siyalu leda duk duru wewa sathuta senasema lebewa siyalu dana suwapath wewa mage damapiyanuth

  • @madumadu2270
    @madumadu2270 11 หลายเดือนก่อน +1

    මෙහෙ මහා පිරිත් බලයෙන් පවුලේ සියලු දෙනාටම යහපතක්ම වේවා සාදු සාදු

  • @sapnasassarani1916
    @sapnasassarani1916 3 ปีที่แล้ว +3

    සියලු සත්වයෝ නිදුක් වේවා.නීරෝගී වේවා.....................

  • @damayanthiperera-gq6zh
    @damayanthiperera-gq6zh ปีที่แล้ว +1

    මෙි උතුමි පිරිත් බලයෙන් මටත් දුවටත් අැති කරදර දුරුවෙිවා සියලු දෙනාටද යහපත උදාවෙිවා

  • @maheshikadilrukshi8738
    @maheshikadilrukshi8738 2 ปีที่แล้ว +18

    උතුම් වු බුදු ගුණ බලයෙන් මගෙ පවුල ඇතුලු ලන්කා වාසි ලෝක වාසි සියලු දෙනාට යහපතක් වේවා මා අතින් දැන හෝ නොදැන වු වැරදි වලටද සමාව අයදින සේක්වා🙏🙏🙏🙏🙏

  • @sadamalirajapaksha5273
    @sadamalirajapaksha5273 ปีที่แล้ว

    අනන්ත බුදු ගුණ බලයෙන් මගේ vieyaparaya dienan දින dieunu වේවා !!!!!!!!🙏🙏🙏🙏🙏🙏

  • @nilukapriyadarshani3211
    @nilukapriyadarshani3211 3 ปีที่แล้ว +13

    සාදු සාදු අනත්ත වු බුදු බලෙන් මගෙ පවුලේ සියල්ල රෑකදේවා ලෙඩ දුක් සුව වෙිවා නිදුක් නිරේගිවෙිවා මෙම පිරිත් බලයෙන් මගෙ අතින් වුන සියලු පවු දුරැවෙිවි

  • @w.cfranando7838
    @w.cfranando7838 2 ปีที่แล้ว +3

    මේ....පිරිත්...බලයෙන් ...මාගේ...ගේ...හදගන්න .ලැබේවා ...ඉක්මනින්....ඒ..වගෙම...ලෝකවසි..සියලුම..දෙනාට..මේ...පින් .හේතු වාසනා ..වේවා ..සාදු සාදු ..සාදු...🙏🙏🙏🙏🙏🙏 බුදු.ගුණ..අනන්තයයි ..බුදුගුණ...සත්තයයි

  • @badraweerasekara8544
    @badraweerasekara8544 3 ปีที่แล้ว +1

    සියලු දෙනාට බුදු සරණයි මෙි පිරිත් බලයෙන් මගේ අත හොදටම සුවය ලැබෙින්න සාදු සාදු සාදු

  • @joliibabaa6805
    @joliibabaa6805 3 ปีที่แล้ว +11

    සාධූ,සාධූ ,සාධූ .🙏🙏🙏.අනන්ත වු බුදුගුණ බලයෙන් මගේ සියලු ලෙඩ රොග දූරු වී.සතුට සැනසිම ලැබි.සිතන පතන දෙවල් සාර්ථක වේවා .

  • @sunitasunita9697
    @sunitasunita9697 ปีที่แล้ว

    🌹🌹🌹 සාදු සාදු සාදු මගෙ ලෙඩ දුක්දුරු වේවා මගෙ බලාපොරොත්තු ඉටුවේවා සාදු සාදු සාදු

  • @උදුම්ඹරා
    @උදුම්ඹරා 3 ปีที่แล้ว +4

    අනන්ත බුදු ගුණ බලයෙන් සියල්ලෝම සුවපත් වේවා... 🌼🌼

  • @sithijamilan2404
    @sithijamilan2404 3 ปีที่แล้ว

    අනන්ත බුදු ගුණ බලයෙන් මගෙ පඋලෙ අපල දුරුකර සියලු ලෙඩ රෝග වලින් මුදවා යහපතක් ම වෙවා

    • @sumuduweerathunga8503
      @sumuduweerathunga8503 2 ปีที่แล้ว

      සාධු සාධු සාධු තෙරැවන් සරතයි

  • @viduralakshitha6473
    @viduralakshitha6473 2 ปีที่แล้ว +3

    ශ්‍රීලන්කා කණ්ඩායමට හෙට දවසේ බුරජාණන් වහන්සේගේ යෝද බල යෝද ශක්තිය ලැබේවා 🙏☸🇱🇰🥺

  • @ANANDALEKAM
    @ANANDALEKAM 10 หลายเดือนก่อน

    බුදු ගුණ බලය යෙන් සියලු ලෙඩ දුක් කරදර දුරු වී සෙත සාන්තිය ලැබේවා

  • @krishansampath3693
    @krishansampath3693 3 ปีที่แล้ว +10

    අනන්ත් බුදු ගුණ බලයෙන් සියලු සත්වයො නිදුක් වෙත්වා 🙏🙏🙏

    • @DevvinFF
      @DevvinFF 2 ปีที่แล้ว

      🙏🙏

  • @kanthikumari8951
    @kanthikumari8951 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු අනන්ත වු බුදු බලයෙන් මගෙ සියලු ලෙඩ දුක් දුරුවෙවා සමය සතුට ලැබේ වා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @nimashanimashalew7360
    @nimashanimashalew7360 3 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු ..අපගේ උට්තම සීවලී මහරහතන් වහන්සෙට මම නමස්කාර කරමි මාගේ නමස්කාර ය වේවා ....නමෝබුද්දාය

  • @nanadanandani3288
    @nanadanandani3288 2 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු තෙරැවන් ආනුබාවෙන් මගේ සියලුම ලෙඩදුක් නැතිවෙලා මගේ දුක්කරදර නැත් වෙලා මට දියුනුව ලබා දේත්වා මට ලොතරැයි දිනුමක් ලැබේවා

    • @priyanthasampath6343
      @priyanthasampath6343 ปีที่แล้ว

      .me pirithe Anu bawayen matada mage pawulata pamina ethi siyalu karada nethiwewa.pita rataka sewaya karana mage samiyata rekiyawen ihatama yanta shakthiya dahiriya lebewa.mage daruwan yahamavata paminewa.araksha karathwa ,.sadu sadu sadu .siyalu denatama theruwan sarani