පාකින්සන් රෝගයේ රෝග ලක්ෂණ සහ ඒවාට ඇති ප්‍රතිකාර ක්‍රම | Piyum Vila | 05 - 08 - 2021 | SiyathaTV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ม.ค. 2025

ความคิดเห็น • 32

  • @nirmalaabeykoon137
    @nirmalaabeykoon137 2 ปีที่แล้ว +2

    ඔබතුමාගේ පැහැදිලි කිරිම ඉතාම විශිශ්ඨ යි.පින්සිදුවේවා ඔබතුමාට

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 2 ปีที่แล้ว +12

    දුක්පත් අයට මෙවැනි රෝග වලට ප්‍රතිකාර කරන්න අමාරුයි වගේ මට හිතෙන්නේ...කිසිම අයෙකුට මෙවැනි රෝග ඇති නොවේවා..

  • @shamalimanikkumari7923
    @shamalimanikkumari7923 2 ปีที่แล้ว +1

    Thanks sir.

  • @WasanthaWickramasinghe-cu5ro
    @WasanthaWickramasinghe-cu5ro 10 วันที่ผ่านมา

    Is this a life time disease?

  • @Amarasooriyavidyalamawatha
    @Amarasooriyavidyalamawatha 4 หลายเดือนก่อน

    මේක සාමාන්‍ය ලෙඩක් වෙලා දැන්...ගොඩක් අයට තියේ...

  • @ammiskitchen9106
    @ammiskitchen9106 2 ปีที่แล้ว +2

    mata hedune wayasa 29n .digtama prathikara kireemen aphasuwakin thorawa inna puluwan.

    • @DilshanPerera-g6v
      @DilshanPerera-g6v ปีที่แล้ว

      මොනාද මුලින්ම ආව ලක්ශන ... අතේ ඇගිලි වෙව්ලන්න ගත්තාද ..? මගේ අතේ ඇගිලි විතරක් පොඩ්ඩක් වෙව්ලනවා ...

    • @upulasanka7227
      @upulasanka7227 13 วันที่ผ่านมา

      කවුද oba tumata beth karapu doctor

  • @arandiskumuduni9119
    @arandiskumuduni9119 ปีที่แล้ว

    Hoda pahadili kireemak doctar tx adambaray sri lanka we doctars la harima daksay ugath biddimat 🙏

  • @dilanchathuranga8626
    @dilanchathuranga8626 2 ปีที่แล้ว +1

    may doctor kauda

  • @rangakumara3156
    @rangakumara3156 9 หลายเดือนก่อน

    Thnnk

  • @hkhkrathna
    @hkhkrathna 5 หลายเดือนก่อน +2

    නවලෝක රෝහලෙන් ප්‍රතිකාර කරන්න නම් බැංකුව ක්වත් කඩංන්න වෙනවා

  • @hashijweerasinghea2532
    @hashijweerasinghea2532 2 ปีที่แล้ว +1

    Nuwara awata doctor kenek nedda me rogayata beheth karana

    • @lasa1920
      @lasa1920 6 หลายเดือนก่อน

      @@hashijweerasinghea2532 mekata prathikara monuth hmbunoth kiynna

  • @thanurathnayaka4399
    @thanurathnayaka4399 3 ปีที่แล้ว +1

    මය ජිවිතෙ එපා වෙලා ඉන්නේ

  • @uthpalagodakanda705
    @uthpalagodakanda705 2 ปีที่แล้ว +3

    මට හැදුනේ වයස පහලවේදී.ඒක දුර්ලබ දෙයක්ද? දැන්නම් මැරෙන්නම හි තිල තියෙන්නෙ.හරි අමාරුයි.කිසිම පිහිටක් නෑ.

    • @DilshanPerera-g6v
      @DilshanPerera-g6v ปีที่แล้ว

      මොනාද මුලින්ම ආව ලක්ශන ... අතේ ඇගිලි වෙව්ලන්න ගත්තාද ..? මගේ අතේ ඇගිලි විතරක් පොඩ්ඩක් වෙව්ලනවා ...

    • @dmx08
      @dmx08 7 หลายเดือนก่อน

      මගෙත් අතේ ඇගිලි වෙව්ලනවා

  • @thanurathnayaka4399
    @thanurathnayaka4399 3 ปีที่แล้ว +7

    මට 27දි හැදුනෙ

    • @radishankavinda2665
      @radishankavinda2665 2 ปีที่แล้ว

      Oya kohenda bheth kare..?

    • @thanurathnayaka4399
      @thanurathnayaka4399 2 ปีที่แล้ว

      @@radishankavinda2665 නුවර වෙද මහත්තයා නම් එ මහත්තයා ඇත්තටම පොලිසියේ වැඩ

    • @Gaurie1235
      @Gaurie1235 2 ปีที่แล้ว

      @@radishankavinda2665 Oya Koheda beheth gaththe please meta kiyanna

    • @janithajeewana4827
      @janithajeewana4827 2 ปีที่แล้ว

      beheth gaththa thana no ekak denna puluwanda?

    • @thanurathnayaka4399
      @thanurathnayaka4399 2 ปีที่แล้ว

      @@janithajeewana4827 අනෙ නම්බර් එකක්නම් මතක නැ මට

  • @igsashikala8574
    @igsashikala8574 2 ปีที่แล้ว

    Apita me doctar gee namba akak dennakooo

  • @sanduwithanage9827
    @sanduwithanage9827 3 ปีที่แล้ว +1

    මෙම රෝගීන්ට ඩ්‍රයිවින් කිරීම නුසුදුසු ද

  • @DilanGamage-c5t
    @DilanGamage-c5t 8 หลายเดือนก่อน +1

    Kadavata.enneva.vadamhttayak

  • @pasindudineth3288
    @pasindudineth3288 6 หลายเดือนก่อน

    මටත් තිනවා 😒 මට අවුරුදු 20 යි

    • @gaming4834
      @gaming4834 6 หลายเดือนก่อน

      @@pasindudineth3288 මොනව වගේද වෙන්නෙ ඒකෙදි.මටත් තියෙනවද කියල හිතාගන්න බෑ

    • @kalananamal3847
      @kalananamal3847 5 หลายเดือนก่อน

      @@pasindudineth3288 ikmanin suwa wewa mage thattata hadila thiyenne