Social Media Success 10 - How the YouTube Trending Algorithm Works in 2020 - Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024

ความคิดเห็น • 1.5K

  • @mahimapaseda
    @mahimapaseda 4 ปีที่แล้ว +426

    අයියේ මේක නම් ගොඩක් වටින වීඩියෝ එකක්...thanks 👍❤️❤️
    chanux Academy කැමති අය මේ කොනට 👈💖💖💖
    මම දැකපු නිහතමානිම චරිතයක් ජයවේව අයියෙ. 😍

    • @oshantharusha5402
      @oshantharusha5402 4 ปีที่แล้ว +4

      Pitasakwalaya👽

    • @wedapiyasa6868
      @wedapiyasa6868 4 ปีที่แล้ว +3

      මෙිි පැත්තට එන්න වෙද පියස

    • @kumasocial
      @kumasocial 4 ปีที่แล้ว +3

      Ekanam aththa

    • @alltechsinhala
      @alltechsinhala 4 ปีที่แล้ว +1

      Super
      Tv.phone repair karanna egenaganna ape channel akata Anna
      th-cam.com/video/xAG93ZqwZk0/w-d-xo.html

    • @Skrcpshop
      @Skrcpshop 3 ปีที่แล้ว +1

      Api

  • @iamera.w
    @iamera.w 4 ปีที่แล้ว +22

    ලංකාවේ Trending List එක දැක්කම දුකයි. 😓
    TH-cam Settings > General > Location ගිහිල්ලා Country එක වෙනස් කරලා බලන්න. ❤️

  • @KushanSrimalShow
    @KushanSrimalShow 4 ปีที่แล้ว +269

    TH-cam ඉන්න හැමෝටම වැදගත් ❤

    • @ChanuxAcademy
      @ChanuxAcademy  4 ปีที่แล้ว +112

      Legends 😍

    • @SethumM
      @SethumM 4 ปีที่แล้ว +8

      ah

    • @xoxo-rb8yz
      @xoxo-rb8yz 4 ปีที่แล้ว +2

      mulma kale idan hitapu youtubers la dennek
      KushanSrimalShow

    • @induwara69
      @induwara69 4 ปีที่แล้ว +2

      @@ChanuxAcademy ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් සෑදීම ඕනේ

    • @DinethDharmasena
      @DinethDharmasena 4 ปีที่แล้ว +1

      @@ChanuxAcademy ඊළගට Progaming Language Lessons ටිකක් කරන්නකෝ Please !

  • @gamingtadashi8537
    @gamingtadashi8537 2 ปีที่แล้ว +6

    CHANUට කවදාවත් වරදින්නෙ නෑ.
    මොකද වෙන අය වගේ නෙමි එයා දන්න දේත් කියලා දෙනවා😘.

  • @slsemitone2487
    @slsemitone2487 2 ปีที่แล้ว +7

    කොහේ ගියත් ලංකාවේ අපි දෙන්නෙ ආතල්මයි.. චනුක්ස් මේ වීඩියෝ එක නම් සුපිරි.

  • @enosh.
    @enosh. 3 ปีที่แล้ว +15

    රටක Trending list එක කියන්නේ ඒ රටේ මිනිස්සුන් ගේ අධ්‍යාපන මට්ටම. කතාව ඇත්ත අපරාදේ අයියාගේ main channel එකෙ මෙක දන්න තිබ්බේ.

    • @MalJ141
      @MalJ141 3 ปีที่แล้ว +1

      Eka nam atta thamai

  • @chamuthuranaweera3480
    @chamuthuranaweera3480 4 ปีที่แล้ว +246

    රටක Trending list එක කියන්නේ ඒ රටේ මිනිස්සුන් ගේ අධ්‍යාපන මට්ටම.😎 කනට ගැහුවා වගේ ඒක නං.🤣

  • @yakkadeshaya6234
    @yakkadeshaya6234 3 ปีที่แล้ว +12

    වීඩියෝ එකක් upload එකේ ඉඳලා trending කරන ආකාරය පියවරෙන් පියවර පැහැදිලිව අපිට කියාදෙන්න පුළුවන් නම් ලොකු හයියක් සහෝ..😍💪

  • @AskAma
    @AskAma 4 ปีที่แล้ว +88

    ලංකාවේ trending ලිස්ට් එක වෙන රටවල් එක්ක බලද්දී හරිම වෙනස්. දැන් එකම channel එකෙන් trending video දෙක තුන තියෙන්න පුලුවන් නිසා ඉස්සරහට trending ලිස්ට් එකට ලංකාවේ තියෙන ටෙලි නාට්‍ය ටික තියෙයි. 😄 එහෙම බලද්දී chanux කියනවා වගේම ඒක original content creatorsලට වෙන ලොකු අසාදාරනයක්. 🙂

    • @chamikaraliyanage5329
      @chamikaraliyanage5329 4 ปีที่แล้ว +1

      Good one

    • @chamilsanjula5920
      @chamilsanjula5920 4 ปีที่แล้ว +1

      Eka aththa.. Ape Lankawe Ayata One Kunu Godawal,Jarawa Witharai.. Tech, Learning Videos Trending Enne Na. Lankawe ayage manasikathwaya hadenna one seratama kalin

    • @dkdragon0
      @dkdragon0 3 ปีที่แล้ว +1

      Aththa..Lankawe tending wenne Wadipura Gossip,gon teledramas,Mal sindui Thamai.Innovative..Creative..Educational dewal Wenne na

    • @nilminidebatagahakotuwa9784
      @nilminidebatagahakotuwa9784 3 ปีที่แล้ว

      th-cam.com/video/HncKOtgUwb4/w-d-xo.html

    • @nilminidebatagahakotuwa9784
      @nilminidebatagahakotuwa9784 3 ปีที่แล้ว

      th-cam.com/video/HncKOtgUwb4/w-d-xo.html

  • @ShanSadiCreations
    @ShanSadiCreations 4 ปีที่แล้ว +4

    මේ වීඩියෝ එක ගොඩාක් වටිනවා.ඔයාගෙ මුල් වීඩියෝ බලලා මමත් ආසාවෙන් හිටිය විදියට චැනල් එකක් පටන් ගත්තා..දිගටම මේ විදියට අපිව දැනුමත් කරනවට ගොඩාක් ස්තූතියි..🙏🏼🙏🏼

  • @exslider4547
    @exslider4547 4 ปีที่แล้ว +8

    ඒක නම් ඇත්ත අයියෙ trending list එකෙන් පේනව ඒ රටේ මිනිස්සුන්ගෙ අධ්‍යාපන මට්ටම.අපේ trending list එකෙන් හිතාගන්න පුලුවන් නෙ ලංකාවෙ උන්ගෙ අද්‍යපන මට්ටම😅

    • @tokhonnews7994
      @tokhonnews7994 3 ปีที่แล้ว

      th-cam.com/video/ZSYrTyWdcNM/w-d-xo.html

  • @Techoshan1st
    @Techoshan1st 3 ปีที่แล้ว +5

    TH-cam channel karana හැමෝටම ගොඩක් වැදගත් වෙන video එකක්.

  • @shatechlanka..1490
    @shatechlanka..1490 3 ปีที่แล้ว +9

    චනුක්ස් බ්‍රෝ...මොනා උනත් ටොක්ක ඇන්නා සුපිරියටම..ආදරෙයි බ්‍රෝ...මමත් ඔයා වගේ තැනකට එන්න තමයි ට්‍රයි කරන්නෙ...

  • @babyuniverse5463
    @babyuniverse5463 2 ปีที่แล้ว +6

    ඇත්තටම හොද පැහැදිලි කිරීමක්.❤දිගටම මෙවැනි වටිනා වැදගත් වීඩියෝ කරන්න.බුදුසරණයි

  • @ssachlescrutolf
    @ssachlescrutolf 4 ปีที่แล้ว +71

    ලංකාවේ treanding list එකේ තියෙන්නේ සිනි බොල teledrama, joke videos, gossip වගේ ඒවා තමයි. කිසිම තේරුමක් නෑ. මෙක ඉතිං ලංකාවේ හැටි තමා.

    • @jeewanthsandun2700
      @jeewanthsandun2700 4 ปีที่แล้ว +2

      Ow bang lankawe unge manasika mattama ai bang ehema

    • @tsnmusic43
      @tsnmusic43 4 ปีที่แล้ว

      @@jeewanthsandun2700 th-cam.com/channels/PRYEdTXPaEMtne3qquJxXA.html

  • @correcttoclarify1586
    @correcttoclarify1586 ปีที่แล้ว +5

    තුන් පාරක්ම බැලුවා ඉතා හොඳ වීඩියෝවක්.
    ලොකු හොඳම පණිවිඩ කීපයකුත් ලබා දෙනවා.

  • @cartoonmania7404
    @cartoonmania7404 2 ปีที่แล้ว +10

    mama vage chanux ta kamathi aya like karanna

  • @The_unique_traveler_lk
    @The_unique_traveler_lk 2 ปีที่แล้ว +4

    ඇත්තටම ගොඩක් හොද වීඩියෝ එකක් අයියෙ.ජය වේවා .බුදු සරණයි ❤️

  • @SLARTHARSHANA
    @SLARTHARSHANA 2 ปีที่แล้ว +5

    යූටියුබ් කරන අයට හොද වැදගත් පාඩමක්
    ඉස්තූතී.. ❤️❤️

  • @EntrepreneurMilan
    @EntrepreneurMilan 4 ปีที่แล้ว +3

    දුන්නොත් දුන්නා තමයි වීඩියෝ එකක්.. ඇත්තටම අතාරින්න හිටියේ චැනල් එක.. ඒත් ඔයාගේ මේ වීඩියෝ එක හිත වෙනස් කලා. ❤️❤️❤️

  • @chamodkodi
    @chamodkodi 4 ปีที่แล้ว +8

    මම හැමදාම අයියගේ video මුල ඉදලා සම්පුරණයෙන් බලනවා.
    ඔයා ගොඩක් ආකර්ෂණීය විදිහට කතා කරන එක ඒකට හේතුවයි.
    මම අයියට සුභ පතනවා.

  • @Dilabro0
    @Dilabro0 3 ปีที่แล้ว +13

    අම්බෝ අයියෙ ගොඩක් thanks මම අද හැදුව චැනල් එකක් මම miusic වලට තමයි කැමති ඒක නිසා miusic channel ekak hadhuwa 👍👍👉👉🤗🤗

  • @shenaloshenperera4134
    @shenaloshenperera4134 4 ปีที่แล้ว +11

    🌿 හැමදාම මිනිස්සුන්ට වැදගත් , අවශ්‍යම කරුණු ඔයා කතා කරනවා.කිසිම කුහක කමක් නැතුව කියලා දෙනවා.හැමදාමත් ඒ දේ අපේ රටේ මිනිස්සු වෙනුවෙන් දෙන්න.කවදාක හරි අපෙන් පස්සෙ එන පරම්පරාව හරි බුද්ධිමත් කරන්න පුළුවන් වෙයි.සාමාජයට හොද මිනිස්සු බිහි වෙයි.ජය CHANUX...❤❤❤

  • @gaminghiruwayt892
    @gaminghiruwayt892 3 ปีที่แล้ว +4

    සුපිරි chanux bro අයියා

  • @kosala36
    @kosala36 4 ปีที่แล้ว +41

    වෙලා ගියාට අව්ලක් නෑ 2x දාපුවම ගින්දර වගේ 🤩

  • @maneeshamalshani7533
    @maneeshamalshani7533 3 ปีที่แล้ว +1

    Aiye mekagdkma wadagath watina video ekk thawath danna me wg videos gdk issarahata suba pathanawa oyata good luck aiye..👍👍👍

  • @samee1865
    @samee1865 4 ปีที่แล้ว +9

    හුඟක් වෙලාවට මම ලංකාවෙ youtubers ලගෙ video මට හරියන ටොපික් එකක් නෙමෙයි නං ප්ලේ වෙන්න දාලා මම මගේ වැඩක් කරනවා YoTubers ලා ගැන හිතලා,ඇත්තට ම Chanux ගේ මේ වීඩියෝ එකත් ප්ලේ වෙන්න දාලා තිබුනේ හැබැයි අන්තිම හරියෙදි හිතුනා ටිකක් interest වීඩියෝ එකක් කියලා..

    • @hantec1773
      @hantec1773 3 ปีที่แล้ว

      Tec videos balana kamati nm matath subscribe ekk dna bro.. Aluthen patan gatte

    • @dilkidulanjalidesilva3207
      @dilkidulanjalidesilva3207 ปีที่แล้ว

      😀😀😀😀😀

  • @mashisherath
    @mashisherath 2 ปีที่แล้ว

    මගේ වීඩියෝ එකක් ට්‍රෙන්ඩින් වෙද්දි ආපු වීඩියො එකක් මේක...මගෙ ට්‍රික්ස් හරි කියල දැනුනම මාර ෆිට්..දැනගෙන නොකලට කලේ හරි දේ කියල ඔයා නිසා දැනගත්තා...thx dear

  • @cycoachi
    @cycoachi 3 ปีที่แล้ว +12

    Superb Chanux ! Smooth content 👌❤ Keep it up. We need quality content creators like you in here. Thumbs up

  • @Madush_E_Bandara
    @Madush_E_Bandara 3 ปีที่แล้ว +5

    Vini ලට ගොඩාක් views එනවා ඉක්මනට. ඒත් trending එන්නෙ නැත්තෙ ඇයි...??? 🙄🙄

  • @AmbattayaOfficial
    @AmbattayaOfficial 4 ปีที่แล้ว +7

    ලංකාවේ trending list එකේ තියෙන්නේ ගොබ්බ teledrama ටික තමයි😂😂😂 අච්චර කියලත් මේකටත් unlike දාපු ගොබ්බයොත් ඉන්න එක,ඕක සාමාන්‍ය දෙයක්😁

  • @BlaBla-yp2xk
    @BlaBla-yp2xk 3 ปีที่แล้ว +41

    විනී ලගේ එක trending නැති හේතුව බලන්න ආපු අය කෝ ? 😩💔

    • @diaryazy
      @diaryazy 3 ปีที่แล้ว +1

      😁

    • @Nipuna617
      @Nipuna617 3 ปีที่แล้ว +1

      Ow bn

  • @TheMapMaker
    @TheMapMaker 4 ปีที่แล้ว +11

    wow.. Trending යනවා කියන්නේ මුල් මිනිත්තු ගානකදි එන views ප්‍රමාණය මත තීරණය වෙන දෙයක් කියල කියන්නත් පුළුවන් නේද...?? නියම video එකක්..💜😍

  • @t.m.slakpahana1613
    @t.m.slakpahana1613 2 ปีที่แล้ว +7

    Chanux අයියා. ඔයා programing video series එකේ lesson 8 එකෙන් නැවැත්තුවේ ඇයි. TH-cam එකේ ඔයාවගේ තේරෙන්න programing කියලදෙන එක්කෙනෙක්වත් නෑ. ආසාවෙං කරපු එකම programing Tutorial සෙට් එක.... 😥🙏🙏 please ඒ programing lesson series එක ආයෙත් කරන්න පටංගන්න....😭🙏....

  • @yasirudeshan
    @yasirudeshan 4 ปีที่แล้ว +91

    අන්ලයික් කරේ වටෙන් ගොඩෙන් පහරක් වැදුණු උන් ද?

    • @tikitoka9026
      @tikitoka9026 4 ปีที่แล้ว +4

      ලන්කාවෙ ගොන්නු අන්ලයික් කරලා ..රිදිලා වගේ😀😀🤣

    • @yasirudeshan
      @yasirudeshan 4 ปีที่แล้ว

      @@tikitoka9026 ow

    • @tsnmusic43
      @tsnmusic43 4 ปีที่แล้ว

      @@tikitoka9026 th-cam.com/channels/PRYEdTXPaEMtne3qquJxXA.html

    • @tikitoka9026
      @tikitoka9026 4 ปีที่แล้ว

      @@tsnmusic43 hari sub kara

    • @tsnmusic43
      @tsnmusic43 4 ปีที่แล้ว +1

      @@tikitoka9026 mamath oyawa subscribe kara thanks

  • @heshan_balasooriya
    @heshan_balasooriya 3 ปีที่แล้ว +11

    එතකොට vini ලැ වීඩියෝ tranding යන්නේ නැ නැත්තේ ඇයි 🤔🤔🤔🙄

  • @feel_2.041
    @feel_2.041 4 ปีที่แล้ว +10

    ලැබුවා වු කොරෝනා නිවාඩුවෙන් උපරිම ප්‍රයෝජනයක් අරගෙන වැඩිම වීඩ්යෝ ප්‍රමාණයක් දායාද කල එකම youtuber චනුක්ස් බ්‍රරෝ.thank you .

  • @Urcristiano-o1q1d
    @Urcristiano-o1q1d ปีที่แล้ว +3

    වටිනා වීඩියෝ එකක්

  • @chamilakumarajayakody
    @chamilakumarajayakody 4 ปีที่แล้ว +46

    ෆෝන් එකේ් Explore කියලත් කම්පියුටර් එකේ Trending කියලත් තියෙන්නෙ ඇයි කියලා කියනවා කිව්වට කිව්වෙ නෑනේ..

  • @thilinitharanga
    @thilinitharanga 4 ปีที่แล้ว +4

    Quality audience එක ගැන දැන ගන්න බලන් ඉන්නේ Chanux bro.. 😊 හැමදේකටම ස්තුතියි සහෝ

  • @DiaryOfNature
    @DiaryOfNature 4 ปีที่แล้ว +4

    ගොඩාක් වැදගත් චනුක්ස් අයියෙ !❤ ලංකාවේ අපි කොච්චර හොදට Content හැදුවත් Interesting Educational දේවල් හැදුවත් ලංකාවේ නම් ඉතින් ට්‍රෙන්ඩින් යන්නෙ නෑ ! 😥

  • @CreativeCeylon
    @CreativeCeylon 3 ปีที่แล้ว +2

    මගෙ අන්තිමටම දාපු වීඩියෝ එකට මාව පොලිසියෙක් ගෙනිච්චොත් අනිවා live දෙනවා. Tending ආවොත් 😍😁😁😁😁😁😁😁😁

  • @surveyorgeek
    @surveyorgeek 4 ปีที่แล้ว +28

    Chanux bro කසාද බැදපු දවසක මේ වගේ වීඩියෝ සතියට ගොඩක් දාන්නේ නැති වෙයි කිලා හිතෙන්නේ මට විතරද

    • @malakaatthanayake8562
      @malakaatthanayake8562 4 ปีที่แล้ว +3

      ඔව් උබට විතරයි එහෙම හිතෙන්නෙ

  • @aadhilaadhi3699
    @aadhilaadhi3699 3 ปีที่แล้ว +1

    උදාහරණයක්.
    මල්ලිගේ වගේ voice එකක්

  • @kushanharindra4376
    @kushanharindra4376 3 ปีที่แล้ว +9

    Need a Video about Instagram and Facebook Algorithm also. Thanks and highly appreciate your effort to create awareness about latest internet trends.

    • @MisterChefUncle
      @MisterChefUncle 8 หลายเดือนก่อน

      Oyata call ekak ganna one

  • @The_Knowledge_Centre_SL
    @The_Knowledge_Centre_SL 2 ปีที่แล้ว +2

    Your video is very important sir I would like to learn from you congratulations sir👍

  • @PaintingByYasantha
    @PaintingByYasantha 4 ปีที่แล้ว +8

    ගොඩක් වැදගත් 👍👍👍

  • @jayanichamodya5391
    @jayanichamodya5391 ปีที่แล้ว +2

    අපිට මෙ වගෙ වීඩියොස් ගේනවට අයියට tnx

  • @miliya
    @miliya 4 ปีที่แล้ว +6

    ඔන්න වැඩකරු🇱🇰🇱🇰 thank you very much broooooo✅🏁💯💪😊❤️👋

  • @kavindusathsara7030
    @kavindusathsara7030 ปีที่แล้ว +1

    හැමදාම තෙඩින්ග්🎉❤sl chanux bro😂

  • @dilruwanmaxx3567
    @dilruwanmaxx3567 2 ปีที่แล้ว +1

    චනුක්ස් අයියේ. ඔයාට පුළුවන් නම් IGI වගේ computer hacking, cctv security system එකක් දාන්න පුළුවන්, call of duty වගේ හොද gaming experience එකක් ගන්න පුළුවන් හොද game එකක් develop කරන්න කියල දෙන්නකෝ

  • @amal_saminda
    @amal_saminda 4 ปีที่แล้ว +39

    ලංකාවේ උන් හිතන් ඉන්නේ INTERNET කියන්නේ FB, TH-cam, IMO, WHATSAPP කියල විතරයි😂😂😂😁

    • @notrush.
      @notrush. 3 ปีที่แล้ว

      SUBSCRIBE KARALA SUP EKAK DENNAKO

    • @supersrm162
      @supersrm162 3 ปีที่แล้ว

      th-cam.com/channels/v-rnexoEHbSLibbdZiW9sA.html

  • @TECHPOWERLK
    @TECHPOWERLK 2 ปีที่แล้ว +3

    TH-cam කරන හැමෝටම වැදගත් අය්යේ

  • @sandeeppansilu4283
    @sandeeppansilu4283 4 ปีที่แล้ว +4

    chanux aiye apita puluwanda?
    2020 new TH-cam rules pahadala denna....
    ඒවගේ ම ඔයාගේ video එක very important. brilliant....👌👌👌👌👍👍👍

  • @rohansingers3257
    @rohansingers3257 4 ปีที่แล้ว +1

    නියමයි...අලුතෙන් චැනල් කරන අපිට ගන්න ගොඩක් දේවල් තියනව .ජයවේවා ....🙏🙏🙏🙏

  • @ElectronicLokaya
    @ElectronicLokaya 4 ปีที่แล้ว +5

    අද වීඩියෝ එකෙන් ඔයගෙන් ගොඩක් ද්‍රෙවල් ටිකක් දැනගත්ත..❤️❤️❤️ සුපිරි මල්ලි😀❤️ තැන්ක්ස්

  • @serendibfamilyusa
    @serendibfamilyusa 2 ปีที่แล้ว

    මල්ලි ඔයාව අහම්බෙන් reccomend උනේ... මං ඔයාගේ වීඩියෝ එක බලපු දවසේම මගේම කියලා අලුතින් චැනල් එකක් පටන් ගත්තා. ඔයාට ගොඩක් ස්තූතීයි මේ කරන වීඩියෝස් වලට. මුලින්ම බැලුවේ සෝශල් මීඩියා වල කාලය ගත කරන එකේ ඒකෙන් මුදලක් එනවා නම් ඒක වෙනුවෙන් සෝශල් මීඩියා හසුරවන්න කියලා ඔයා පැහැදිලි කරපු වීඩියෝ එක.. මාත් කල්පනා කරා ෆේස්බුක් දාන ෆොටෝ එකක් වීඩියෝ එකක් සමහරු බලලා ලයික් එකක් වත් නොදා ඔහේ යනවා. ඊට හොඳයි යූටියිබ් එකට මේ වීඩියෝ ටික දාන එක කියලා. ඉඩ ලැබෙන විදියට ඔයාගේ මේ සේරම වීඩියෝ ටික බලන්න ඕනේ. ඉගෙන ගන්න ගොඩක් දේ තියෙනවා ඔයාහේ චැනල් එකේ.Thank you so much.. We are from USA.

  • @charithajay4041
    @charithajay4041 4 ปีที่แล้ว +10

    උඩින් පල්ලෙන් කියනවට වඩා මේ වගේ ටිකක් විස්තර ඇතුව කියනවට කැමති 👍

    • @tokhonnews7994
      @tokhonnews7994 3 ปีที่แล้ว

      th-cam.com/video/ZSYrTyWdcNM/w-d-xo.html

  • @sadunsadun5589
    @sadunsadun5589 3 ปีที่แล้ว

    කොලිටිය ගැන කියනකොට.Travel map with Tharanga _ ..... Niyamai........
    චැනල් එක වගේම ඔඩියයන්ස් එකත් හොදටම කොලිටි💖💖

  • @thilankawijesingha2294
    @thilankawijesingha2294 4 ปีที่แล้ว +16

    ලංකාවෙ ඉදන් වෙන රටවල් වලට English channel එකක් කරන්නෙ කොහොමද කියල පොඩ්ඩක් කියල දෙන්න අයියෙ...

    • @notrush.
      @notrush. 3 ปีที่แล้ว

      SUBSCRIBE KARALA SUP EKAK DENNAKO

  • @saliyabandara2413
    @saliyabandara2413 4 ปีที่แล้ว

    niyamai aiye jaya wewa......... ona kenekuta pahediliwa thrum ganna puluwan widiyata hadala thiyenawa.

  • @podipodide
    @podipodide 4 ปีที่แล้ว +55

    අපිට ඉතින් පාරේ traffic එක තමා 😆😆🚘🚑🚙🚗🚎🚒

    • @graphicsps6563
      @graphicsps6563 4 ปีที่แล้ว +1

      th-cam.com/video/219fCOOFeWg/w-d-xo.html

    • @notrush.
      @notrush. 3 ปีที่แล้ว +1

      SUBSCRIBE KARALA SUP EKAK DENNAKO

    • @ankacademy6780
      @ankacademy6780 3 ปีที่แล้ว

      ane dukatamae sub keruwe apitath sab kalanam thama hoda

    • @supersrm162
      @supersrm162 3 ปีที่แล้ว

      th-cam.com/video/4BvTDbUrBVg/w-d-xo.html

  • @kawalamvideo
    @kawalamvideo ปีที่แล้ว +1

    නියමයිනේ video eka

  • @sudeerathennakoon9385
    @sudeerathennakoon9385 4 ปีที่แล้ว +6

    උදේම බැලුවා සුපිරි වීඩියෝ එක chanux අයියා ❤️

  • @wegosrilankatours7108
    @wegosrilankatours7108 3 ปีที่แล้ว +2

    Chanux bro hoda වැදගත් videos ekak ,thanks .

  • @dionisheraliyanage3634
    @dionisheraliyanage3634 4 ปีที่แล้ว +5

    ලංකාවෙ ඉතිං හැමදාම trendin වෙන්නෙ සත පහකට වැඩක් නැති මල් සින්දු තමා

  • @syrianimaya9284
    @syrianimaya9284 ปีที่แล้ว +1

    වටිනා අදහස්

  • @Samiru767
    @Samiru767 4 ปีที่แล้ว +3

    CHANUX BRO,
    Filmora,Abdobe after effects වගේ education වලට අද වෙන රටවල youtubers ලා භාවිතා කරන {bright side වගේ චැනල්}softwares ගැන video එකක් දානවා නම්...

  • @dlnmix342
    @dlnmix342 4 ปีที่แล้ว

    Thanxxxxx,,,,හදවතින්ම deyak kiyala denawata,,👍

  • @shakil_gaming-
    @shakil_gaming- 3 ปีที่แล้ว +3

    Im from Bangladesh 😘
    আমি বাংলাদেশ থেকে 😘

  • @visalkadismal8192
    @visalkadismal8192 3 ปีที่แล้ว +1

    ඇප් එකක් හදන විදිහ ගැන වීඩීයෝ එකක් දාන්නකෝ චනුක්ස් අයියේ

  • @Shehan_Jayasooriya
    @Shehan_Jayasooriya 4 ปีที่แล้ว +20

    3.23 සිරා ඇත්ත කතාව☹️☹️☹️chanux bro

    • @e-history571
      @e-history571 4 ปีที่แล้ว

      Mn oyawa subscribe kara.mawath subscribe karanna

    • @nilminidebatagahakotuwa9784
      @nilminidebatagahakotuwa9784 3 ปีที่แล้ว

      th-cam.com/video/HncKOtgUwb4/w-d-xo.html

    • @MalJ141
      @MalJ141 3 ปีที่แล้ว +1

      Mage pattatah enavadoooo

  • @chamikaranadil8020
    @chamikaranadil8020 2 ปีที่แล้ว +1

    Video එකනන් සුපිරි අයියේ.ලංකාවේ minecraft වගේ game එකක් play කරලා views ,subscribers ගන්න බැරිවෙයි ද 🤔🤔

  • @Sl.black.cat01
    @Sl.black.cat01 2 ปีที่แล้ว +4

    Can you do a lesson for childrens for coding and trading, internet marketing

  • @kavindusathsara7030
    @kavindusathsara7030 ปีที่แล้ว +1

    ❤සුපිරි

  • @virathtechvlog1806
    @virathtechvlog1806 4 ปีที่แล้ว +6

    වීඩියෝව දිග වැඩිවුනත් කමක් නෑ බ්‍රෝ.. සෑහෙන දේවල් ටිකක් ඉගෙන ගත්තා..

  • @lkgeek2455
    @lkgeek2455 3 ปีที่แล้ว +1

    Watinawa hugak ❤️😌😍

  • @rpbottsgaming5212
    @rpbottsgaming5212 3 ปีที่แล้ว +3

    Video එකනම් දිග උනාට ඉගෙනගන්න දේවල් වලට කෙලවරක් නෑ.👍

    • @tokhonnews7994
      @tokhonnews7994 3 ปีที่แล้ว

      th-cam.com/video/ZSYrTyWdcNM/w-d-xo.html

  • @sutabattaproduction486
    @sutabattaproduction486 3 ปีที่แล้ว +1

    Lassana video ekak

  • @pa1meevitha
    @pa1meevitha 3 ปีที่แล้ว +5

    ඇයි Viniලා Trending එන්නෙ නැත්තෙ 🤔

  • @yasithalkGems
    @yasithalkGems ปีที่แล้ว +1

    Ela

  • @Rangskool
    @Rangskool 4 ปีที่แล้ว +5

    This is really good bro. Was searching for some info on this. ජය

  • @TharangaSampathHewage
    @TharangaSampathHewage 11 หลายเดือนก่อน

    ඔබේ චැනෙල් එක හරිම වෘතියමයි..........❤👌 මරු

  • @SLGhostMaster
    @SLGhostMaster 2 ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️❤️

  • @hdmusichub
    @hdmusichub 2 ปีที่แล้ว

    Meka nam godak watina video ekak aiye. Thanks 🥰❤👍👍🤘

  • @iampramod95
    @iampramod95 4 ปีที่แล้ว +5

    VERY CLEAN CONTENT AND QUALITY ❤️ KEEP IT UP BROTHER ❤️

  • @Zantayt1160
    @Zantayt1160 3 ปีที่แล้ว +1

    Chanux bro chanel ekath mama sub kara thiyenne ELA aiyye godak vatina video ekak 😊😊😊😘🥰🥰😎

  • @yasirusanjana1458
    @yasirusanjana1458 4 ปีที่แล้ว +4

    Chanux bro හැමෝටම වැදගත් දෙයක් කිව්වේ

  • @MR_TechBro
    @MR_TechBro 3 ปีที่แล้ว +2

    නියමයි අයියෙ ඔයා නම් සුපිරියට විඩියො එක පැහැදිලි කරනවා ❤️❤️👍

  • @moraedits9148
    @moraedits9148 4 ปีที่แล้ว +8

    6:51 athal

  • @chineselearninglab6092
    @chineselearninglab6092 2 ปีที่แล้ว +2

    I have learn lot from you .thank you Chanux Academy

  • @l.p6573
    @l.p6573 4 ปีที่แล้ว +5

    Chanux ayye hoda video ekk thnx ❤❤,e wage ma kohomada TH-cam channel ekakata salli hambwenne kiyla video ekk karnnako plz🥺,mn hithnne godk aya kamathi eka danganna,you tube eke tham hariyata video ekk thama hambune naha,plz puluwannm video ekk karnna😍😍😊

  • @ridmithennkoon1130
    @ridmithennkoon1130 3 ปีที่แล้ว +1

    Well

  • @tomcats125
    @tomcats125 4 ปีที่แล้ว +7

    ago
    Hi Chanux , How can we fight false copyright claims ?? please do a clip on that. Mostly music

  • @lifehits1980
    @lifehits1980 ปีที่แล้ว +1

    Athatama godak asawen balanawa.loba nethiwa hemadema kiyadena oyata theruwan saranai.jayakma wenawa

  • @ilakkayamotivations
    @ilakkayamotivations 4 ปีที่แล้ว +4

    patta video ekakkkk....

  • @hewaanthonigedulan2365
    @hewaanthonigedulan2365 3 ปีที่แล้ว +1

    ඔක්කොම වීඩීයෝ ටික බැලුව. සුපිරියක් ❤️❤️❤️

  • @ShyanAdventures
    @ShyanAdventures 4 ปีที่แล้ว +5

    වැදගත් වීඩියෝ එක බ්‍රෝ 🤩🚵‍♀️

  • @MediatvSriLanka
    @MediatvSriLanka 3 ปีที่แล้ว +1

    Very important content including,

  • @malshanpremasooriya3779
    @malshanpremasooriya3779 4 ปีที่แล้ว +8

    Chanux අයියේ..විනාඩි 10ක youtube video එකක් අපි විනාඩි 7ක් වගේ skip කරලා බැලුවොත්...watch time එකට ඒක add වෙනවද?