Social Media Success 04 - Start Your own Online Business in Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024
  • ඉන්ටනෙට් එකේ බිස්නස් එකක් පටන්ගන්න හොදම කාලය මේක. දැන්ම බලන්න Social Media Success 04 - Start Your own Online Business in Sri Lanka its best time to start. create your own facebook page , add your contact number and whatsApp. Deliver to home. how to start a small business in sri lanka sinhala setting up a business in sri lanka as a foreigner can indian start business in sri lanka how to start a tourism business in sri lanka legal issues in starting a business in sri lanka top ten business in sri lanka how to start a bakery business in sri lanka self employment ideas for women's in sri lanka how to start a small business in sri lanka sinhala how to register an online business in sri lanka online jobs in sri lanka small home business in sri lanka best online business in sri lanka online delivery in sri lanka online business ideas sinhala how to start a tourism business in sri lanka - Chanux Academy by Chanux Bro.
    මගේ අනෙත් Chanux Bro TH-cam එක - / chanuxbro
    Contact me on - ChanuxBro.com
    Facebook : / chanuxbropage
    Instagram : / chanuxbro
    Twitter : / chanuxbro

ความคิดเห็น • 576

  • @ChanuxAcademy
    @ChanuxAcademy  ปีที่แล้ว

    සෝෂල් මීඩියා වලින් සාර්ථක වෙන්න ඉගෙන ගන්න එන්න මාස්ටර් ඇකඩමියට ➡ masteracademy.lk

  • @crownyourbaby9560
    @crownyourbaby9560 4 ปีที่แล้ว +10

    මේ වීඩියෝ ටික බලනකොට මම චැනල් එක හදන්න ප්ලෑන් කරගෙන හිටියේ.. ඒත් ඔයාගෙ වීඩියෝ ටික මට ගොඩක් උදව් වුණා..අද පළවෙනි වීඩියෝ එක upload කළා. Thanks Chanux

  • @chathurangajanaka4307
    @chathurangajanaka4307 4 ปีที่แล้ว +12

    අයියේ Delivery ගැන වෙනම විඩියෝ එකක් ඔනි..,ඒ Delivery කරන බඩු පොඩි එකේ ඉදම් ලොකු බඩු වෙනකම්..හැමදේම cover වෙන විදිහට..තව online shopping වලට website එක්ක හදන විදිහ..ගැනත් වෙනම විඩියෝ එක්ක් ඔනී.

  • @aklshanz
    @aklshanz 4 ปีที่แล้ว +115

    තාම නම් මොකුත්ම Business එකක් නැහැ, ඒත් දවසක Online Business එකක් අනිව ගොඩ දානව.❤️

    • @sulakshanaw
      @sulakshanaw 4 ปีที่แล้ว +2

      🤔

    • @ashanthilochana4339
      @ashanthilochana4339 4 ปีที่แล้ว +19

      දවසක මන් ගොඩ යනවා කියන එක නෙවේ බන් වැදගත් ටාගට් එකට යන්න අද දවසේ පොඩි දෙයක් හරි කරනවද කියන එකයි වැදගත්..ඒක තාමා දවසක අපිව එතන්ට ගෙනියන්නේ..❤😌

    • @thazam2686
      @thazam2686 4 ปีที่แล้ว +1

      Ashan Thilochana අයිය ඔයා මෙහේ😂

    • @ashanthilochana4339
      @ashanthilochana4339 4 ปีที่แล้ว

      @@thazam2686 😁 අහ් මල්ලි

    • @erangaindrajith7335
      @erangaindrajith7335 4 ปีที่แล้ว +2

      කොරෝනා නිසා අමතර ආදායම් මාර්ග අවහිර වෙලාද ?
      වැටුප ප්‍රමාණවත් මදිද?
      අධ්‍යාපනය ලබන ගමන් අමතර ආදායමක් ඉපයීමට කැමතිද ?
      අන්‍තර්ජාලය මගින් ඉහල ආදායමක් ලබා ගැනීමට කැමතිද?
      මසකට 2500$ වඩා ඉපයීමට කැමතිද?
      නිවැරදිව ඉගෙන ගෙන හොද ආදායමක් ලැබාගැනීම සදහා අදම ඔබත් එක් වන්න

  • @punchiapatananagunadam8512
    @punchiapatananagunadam8512 3 ปีที่แล้ว +6

    thank you malli....! I started to teach for kids online very recently since I am a graduate teacher. I gained more strength by watching your videos and appreciate it very well....! Keep up your good things continuously.!

  • @AmithRKChathuranga-h8u
    @AmithRKChathuranga-h8u หลายเดือนก่อน

    පට්ටම වටින video ටිකක් මාරම ගැම්මක් එන්නේ ඉතින් ලංකාවේ ඉන්න සුපිරිම වැඩකාරයා ❤️❤️
    හැමදාමත් ආදරේයි චනුක්ස් ❤️😘
    ජයෙන් ජයම වේවා ❤🙏🥰☘️

  • @Nvs190
    @Nvs190 4 ปีที่แล้ว +1

    ඔන්ලයින් බිස්නස් එකක් මුලින්ම ආරම්භ කල යුතු විදිය , පවත්වාගෙන යා යුතු විදිය සහ මේ සදහා social media බාවිතා කරන ආකාරය
    ගැන හොඳට explain කලා හැමෝටම තේරෙන විදියට ඒකට ගොඩක් ස්තුතියි 👍❤️

  • @sakvithirathnayake212
    @sakvithirathnayake212 4 ปีที่แล้ว +1

    ‌ගොඩක් ස්තුතියි.. ඔයාට ඇත්තටම ඔයා තෝරගත්ත දේ නම් හරි වටිනව සැලකිය යුතු දැනුම් ගොඩක් මම පුද්ගලිකව ලබා ගත්ත... මම වෙල්ඩර් ෆිටර් කෙනෙක් දැන්ට කටර් වල ඉන්නෙ නැවත පැමිනියාම කරන්න දෙයක් හිත හිත හිටියෙ... තව අදහස් .... ඕනෙ.

  • @shanakalakmal1118
    @shanakalakmal1118 4 ปีที่แล้ว +15

    Chanux Bro.. මම Online Shopping Business එකක් කරනවා.. ඒත් ප්‍රශ්නෙ තියෙන්නෙ Boost කරන්න යන වියදම කවර් කරන්න අමාරුයි.. වඩාත් ඵලදායී විදිහට Add Boost කරන විදිහ Video එකක් දාන්න.. ගොඩක් වටිනවා..

  • @aniludayashantha4562
    @aniludayashantha4562 4 ปีที่แล้ว

    ලැබුවාවු අලුත් අවුරුද්ද ඔබට සහ පවුලේ සැමට නිදුක් නිරොගි වාසනාවන්ත සුබ අලුත් අවුරුද්දක් වෙවා. ඇත්තටම මිනිස්සුන්ට තමන්ගේ කියලා දෙයක් කරගන්න, මිනිස්සුන්ට සාර්ථක වෙන්න මෙ විදිහට ලොභකමකින් තොරව කියලා දෙන ඔයාට පිං. මමත් ආසයි අලුත් විදිහට දෙයක් කරන්න. එ හරහා සාර්ථක වෙන්න. ඔයාගෙ උදව් ඔනැ.

  • @dhanushkathisaranuwanjayas3366
    @dhanushkathisaranuwanjayas3366 4 ปีที่แล้ว

    මේ වීඩියෝ සීරිස් එක ඉස්සරහටම ගියොත් ඒක ඕනිම කෙනෙකුට ඕනෙම කාලයකදි වටිනවා. Thanks Chanux❤ මේ facebook එකෙන් business කරන හැටි සම්පුර්ණයෙන්ම වීඩියෝ ටික කරන්න.

  • @testdrive1146
    @testdrive1146 4 ปีที่แล้ว

    Online business ගැන අවුරුදු 2k ඉගෙනගනවා තාම ,chanux ❤️❤️👍

  • @magefm8472
    @magefm8472 4 ปีที่แล้ว

    සුභ අලුත් අවුරුද්දක් වේවා අයියා ඇත්තම ගොඩක් වටින විඩියෝ එකක් අයියා මගෙත් අදහසක් තියෙනවා ඔන් ල්‍යි බිස්නස් එකක් පටන් ගන්න එකට ඇත්ත්ම ලොකු දෙයක් වුනා මේ විඩියෝ එක දැන් මොකද්ද කරන්නේ කියලා පොඩි අදහසක් තියෙනවා ගොඩක් ස්තුතියි අයියා

  • @nuwansampath4850
    @nuwansampath4850 3 ปีที่แล้ว +2

    අයියා dropshipping ගැන මුල ඉදන් පැහැදිලි වීඩියෝ එකක් කරන්නකෝ 😑😑❤

  • @Keshis_vlogs
    @Keshis_vlogs 4 ปีที่แล้ว +1

    Thank you Chanux. Mageth godak kal indala idea ekak thiyanawa online business ekak karanna. Ekata ona karana dewal godak me video eke thibuna 😊

  • @praneeth210
    @praneeth210 4 ปีที่แล้ว

    ගොඩාක් වටිනා පාඩම් මාලාවක් බොහොම ස්තූතියි මේ වගේ දෙයක් කරලා දැනුම බෙදා ගන්න එක

  • @nisedu9464
    @nisedu9464 4 ปีที่แล้ว +6

    You are the best youtuber who I have seen.. I also like to be as you.

    • @nisedu9464
      @nisedu9464 4 ปีที่แล้ว

      Mata fb page ekak thiyenawa. 1.9k innawa. Spoken english channel ekak develop karaganna advice ekak denna malliyo...

  • @hasidubro866
    @hasidubro866 4 ปีที่แล้ว

    🎀උදාවුණු මේ 2020 සිංහල අලුත් අවුරුද්ද කිරියෙන් පැණියෙන් ඉතිරෙන ඔබේ නිවසේ සියලු දෙනාම අතරේ සිනහව උතුරන නීරෝගිමත් සෞභාග්‍යයමත් සුභම සුභම අලුත් අවුරුද්දක් වේවා කියලා හදවතින්ම සුභ ප්‍රාර්ථනා කරනවා අයියා ඔයාටත්🎉️🎉️🙏😁😁😁

    • @gameweddomusic3000
      @gameweddomusic3000 4 ปีที่แล้ว

      Subscribe kara Bro oyawa 😆😆😆😆😆 mawath subscribe karala sap ekak denawada matath Bro 😆😆😆😆

  • @amilachanuka4084
    @amilachanuka4084 4 ปีที่แล้ว +4

    ගොඩක් වැදගත් ඒකනම් 👍👍👍👍👍👍👍👍👍

  • @upulwijerathnaupul6480
    @upulwijerathnaupul6480 ปีที่แล้ว

    Chanux like godak onakiwanada Hama vidio akakatama like damma jayawawa👋👋👋👋👋👋👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @th.v8873
    @th.v8873 4 ปีที่แล้ว

    මමත් හිත හිත ඉන්නේ ඔන්ලයින් බිස්නස් එකක් කරන්න. ඒකට ඔයාගේ වීඩියෝ එක ගොඩක් වැඩගත් උනා. එච්චර ලස්සනට photo එකක් ගන්න එක තමා ප්‍රශ්නය මේ වෙලාවේ. බොහොම ස්තුතියි.

    • @erangaindrajith7335
      @erangaindrajith7335 4 ปีที่แล้ว

      කොරෝනා නිසා අමතර ආදායම් මාර්ග අවහිර වෙලාද ?
      වැටුප ප්‍රමාණවත් මදිද?
      අධ්‍යාපනය ලබන ගමන් අමතර ආදායමක් ඉපයීමට කැමතිද ?
      අන්‍තර්ජාලය මගින් ඉහල ආදායමක් ලබා ගැනීමට කැමතිද?
      මසකට 2500$ වඩා ඉපයීමට කැමතිද?
      නිවැරදිව ඉගෙන ගෙන හොද ආදායමක් ලැබාගැනීම සදහා අදම ඔබත් එක් වන්න

  • @gayanmaduranga4962
    @gayanmaduranga4962 3 ปีที่แล้ว

    loku knowledge ekak labenava aiye oya me pahadili karana widihen...eka oyage maarama skill ekak...
    e wagema kisima irisiyavak or kuhaka kamak nathuva mehema kiyanakotath puduma hithenava..
    godak minissu innava aiyee goda yanna try karanna...
    e wagema thava innava man wage hitha hitha inna...start ekak ganna oya kalin karapu vedios tike godak points thibuna..
    eth wena mokak hoo deyak thiyenava api pasubahina..
    ewa ganath katha karamuu

  • @tuktukkuruwitasachiya7846
    @tuktukkuruwitasachiya7846 4 ปีที่แล้ว

    Chanux aiyaa ඇතම කිවුවොත් සුපිරි විඩියෝ එකක් ගොඩාක් වටිනවා

  • @sudeerathennakoon9385
    @sudeerathennakoon9385 4 ปีที่แล้ว

    Chanux අයියා බලන් හිටපු වීඩියෝ එකක්.❤️
    TH-cam වල මන් දැක්ක සුපිරිම චැනල් ටිකෙන් එකක්.techtrack,videokatha,nodutu lokaya.අනිත් ටික.තව ඇති.

  • @r.theekshana7132
    @r.theekshana7132 4 ปีที่แล้ว +6

    ඊළග වීඩියො එක ඉක්මනටම ඕනෙ chanuxbro👊👊😍

    • @tikitoka9026
      @tikitoka9026 4 ปีที่แล้ว +1

      ba ba

    • @r.theekshana7132
      @r.theekshana7132 4 ปีที่แล้ว

      @@tikitoka9026 අනේ😂😂✋

    • @gameweddomusic3000
      @gameweddomusic3000 4 ปีที่แล้ว

      Subscribe karala sap ekak denawada matath yaluwana 😆😆😆😆

    • @gameweddomusic3000
      @gameweddomusic3000 4 ปีที่แล้ว

      @@tikitoka9026 subscribe karala sap ekak denawada matath yaluwana 😆😆😆

  • @lakshithamadusanka1117
    @lakshithamadusanka1117 4 ปีที่แล้ว +5

    Chanux අයියේ මම 2018 o/l කරේ . 9යි8යි රිසාල්ට් එක...
    ලෝ ෆැකලටි යන්න තිබ්බ ආසාවට ආර්ට් කරන්න පටන්ගත්තා ...
    මම විභාගේ පාස් උනාම මට RS.5000 ගෙදරින් හම්බවුනේ මම ඊට අමතර රුපියලක්වත් නොදා අවුරුද්දක් වගේ ඇතුලත A50 ගත්තා...
    ඒ ඇතුලත මම පෝන් 20 විතර පාවිච්චි කරා ....
    මේ හින්දාම මට #tecnology# වලට ලොකු ආසාවක් ඇති උනා.මට දැන් ඕනා ඒ වගේ ජොබ් එකකට යන්න විබාගෙන් පස්සේ...
    මම it කරන්නෑ එක්සෑම් එකට..
    #මේ_වෙනුවෙන්_මම_මොකක්ද_කරන්න_ඕන_විභාගෙන්_පස්සේ#

  • @KRCMOBILE
    @KRCMOBILE 4 ปีที่แล้ว +1

    මොනව කරන්නත් හරි හමන් පේමන්ට් ගේට්වේ එකක් තියෙන්න ඕනේ. ලංකාවෙ දැනට තියෙන ගොඩක් ඒව ඩ්‍රොප් ශිපින් වලට සපෝර්ට් කරන්නෙ නැ. ලංකාව ඇතුලෙ විතරක් කරන්න ගියොත් ලොකු වැඩක් ඒක ඇදගෙන යන්න අමාරුයි. වෙබ් සයිට් එකකුත් තියාගෙන බලාගෙන ඉන්නෙ ඒකයි

  • @chamothpriyantha8865
    @chamothpriyantha8865 3 ปีที่แล้ว +1

    Thanks.godak watinawa

  • @KuwindaMaxx
    @KuwindaMaxx 4 ปีที่แล้ว +7

    Online business kianne asam පැත්තක් තමා online බිස්නස් වලට කැමති අය මේ පැත්තට..

  • @dproduction6038
    @dproduction6038 4 ปีที่แล้ว +2

    ඇත්තටම Thanks අයියේ මං Page එකක් කරනවා දැනන් හිටියේ නෑ location වලට Add boost කරන්න...තව පුළුවන් නම් page Advertisement ගැන පොඩ්ඩක් කියල දෙන්න පුළුවන්ද..

    • @gameweddomusic3000
      @gameweddomusic3000 4 ปีที่แล้ว

      Subscribe kara Bro oyawa 😆😆😆😆 mawath subscribe karala sap ekak denawada matath Bro 😆😆😆😆😆😆😆😆

  • @wonderlovn
    @wonderlovn 4 ปีที่แล้ว

    ප්‍රොග්‍රැමින්ග් තව දැනගන්න ඕනී ඉස්සර කරපු වීඩියෝ ඉස්සරහට දිගටම කරන්න පුලුවන්නම්.✌️

  • @malindumalshan5806
    @malindumalshan5806 3 ปีที่แล้ว

    ගොඩක් වටිනවා chanux අය්යේ,

  • @motorcreations1773
    @motorcreations1773 4 ปีที่แล้ว +3

    Good job bro.... We are waiting for the next video.....

  • @desan9809
    @desan9809 4 ปีที่แล้ว +2

    නියමයිනේ chanux aiya 👍👍👍

  • @sonovibe
    @sonovibe 4 ปีที่แล้ว

    Chanux bro tnx නියමයි, උපරිම පැහැදිලි👍👍👍

  • @thilanjanamadhumal359
    @thilanjanamadhumal359 4 ปีที่แล้ว

    හැම දමා කතා කරන්නේ කෑම , ඇදුම් වගේ දේවල් නේ, පොඩ්ඩක් වෙනස් දෙයක් කතා කරන්න පුලුවන්ද, උදාහරණයක් විදියට buiessnes service එකක් සම්බන්දව වගේ. අනික පිටරවල මේ දේවල් වලින් දියුණු උනා කට්ටිය ගැන පොඩ්ඩක් කතාකරන්න example එකක් විදිහට,

  • @kobeiganedanu
    @kobeiganedanu 4 ปีที่แล้ว +2

    ඔයාගේ මේ උත්සහය ගොඩක් අයට වටිනවා, තෙරුවණ් සරණයි☸️ ඔයාට

  • @ancientvillagefood3812
    @ancientvillagefood3812 4 ปีที่แล้ว

    හදවතින්ම ආදරෙයි chanux bro

  • @amma104
    @amma104 3 ปีที่แล้ว +1

    thanks for doing this type of good works..keep it up sir..all best.may the tripple gem

  • @dhananjanipathirana9991
    @dhananjanipathirana9991 3 ปีที่แล้ว

    godak watina vediyo ekak.mn adai vediyo eka baluwe.mn onlin business ekak patangnna enne

  • @sasindu_
    @sasindu_ 4 ปีที่แล้ว +6

    Chanux අයියේ මම ඔය වැඩේ මේ සිද්දි වෙන්නත් කලින් තමා මගේ ඔලුවෙ මෙක තිබ්බේ නමුත් මට orders එනවා ගොඩක්ම මට ඒ වුනාට delivery කරන්න බඩු නැ....එක තමා අවුල

    • @pasindusandanuwan2549
      @pasindusandanuwan2549 4 ปีที่แล้ว

      oyata monawada oni item......mama coordinate karala dennan

    • @sasindu_
      @sasindu_ 4 ปีที่แล้ว

      Sl music hitz මම ගෙදරට අවශ්‍යය හැම අහාර අමුද්‍රව්‍යයක්ම කරනවා බඩු නැ ගන්න තිබ්බ ඔක්කකොම ඉවරයි

    • @KINGKAVINDA
      @KINGKAVINDA 4 ปีที่แล้ว

      Oya business ek krn sites monwda mchn?

    • @gameweddomusic3000
      @gameweddomusic3000 4 ปีที่แล้ว

      Subscribe karala sap ekak denawada matath Bro 😆😆😆

  • @tharindumadushan3211
    @tharindumadushan3211 4 ปีที่แล้ว

    Niyamai aiyee oya kiyala dena dewal godak pahadili..godak watinawa thnx..gd luck

  • @schackinglearning1055
    @schackinglearning1055 4 ปีที่แล้ว +4

    Chanux Bro,
    01. Brand Name එකක් යටතේ, තව Brand Name build කරන්න පුලුවන් ද? Ex:- මම build කරොත් PapiDog කියලා Brand Name එකක්, මට පුලුවන් ද එ Brand Name එක යටතේ PapiDog Soap, PapiDog Collar කියලා තව Brand Name build කරන්න.
    02. Brand Name එකකට legal තත්වයක් තියනව ද?
    03. එකම නමින් Brand Name කිහිපයක් build කරන්න පුලුවන් ද? Ex:-මම build කරොත් PapiDog කියලා Brand Name එකක්, තව කෙනෙක් ට පුලුවන් ද PapiDog කියලා එයාගේ Brand Name එකක් build කරන්න.
    04. මම PapiDog කියලා Brand Name එකක් build කරලා business පටන් ගත්තොත්, එ business එකේ අනන්‍යතාව වෙන්නේ PapiDog Brand Name එක ද?
    අනිවා උත්තර ඕනේ bro.

    • @worldlover518
      @worldlover518 4 ปีที่แล้ว

      01. Puluwan
      02. Ow thiyenawa
      03. Danna tharamin nam baha
      04. Ow oyage brand name eka thamai oyage business eke identity eka.

  • @dnwbroo8661
    @dnwbroo8661 4 ปีที่แล้ว

    සුබ අලුත් අවුරුද්දක් chanux අයියෙ ❤️❤️ 😚😙

  • @ashanlakzz7739
    @ashanlakzz7739 4 ปีที่แล้ว +12

    පිටරට වෙබ්සයිට් එකකින් මොනවා හරි ගෙනල්ලා මෙහෙ විකුනනකොට හරි,ඔය වගේ බිස්නස් එකකදි හරි...බිස්නස් රෙජිස්ටේශන් එකක් අනිවාර්‍ය නැද්ද?

    • @uthpalaisuru2157
      @uthpalaisuru2157 4 ปีที่แล้ว +2

      Online පේමන්ට් ගන්නවනම් රෙජිස්ටර් කරන්ඩ ඕනෙ

    • @mrkandy2532
      @mrkandy2532 4 ปีที่แล้ว +1

      Commercial bank ekea option ekak den thiyenawa ekata wisadumak widiyata

    • @gameweddomusic3000
      @gameweddomusic3000 4 ปีที่แล้ว

      Subscribe karala sap ekak denawada matath Bro 😆😆😆😆😆

    • @gameweddomusic3000
      @gameweddomusic3000 4 ปีที่แล้ว

      Subscribe Kara Bro 😆😆😆 mawath subscribe karala sap ekak denawada matath Bro 😆😆😆😆

    • @justnow9087
      @justnow9087 3 ปีที่แล้ว +1

      @@gameweddomusic3000 danma

  • @ethrac
    @ethrac 4 ปีที่แล้ว +2

    Thanks for the sharing your knowledge....

  • @therhythmwhistler
    @therhythmwhistler 4 ปีที่แล้ว +4

    Chanux ayiye, suba aluth awuruddak wewa.
    Chanux ayiye puluwan nam online job ekak karanna hoda vidihak recommend karala video ekak hadannako.

  • @wajithsuranga7733
    @wajithsuranga7733 3 ปีที่แล้ว

    niyamai loku idea akak gaththa. digatama karagena yanna subapathanawa malli oyata... oya livestreaming gena video ekak karala thiyanawanam link eka danna puluwanda..

  • @amilasilva7024
    @amilasilva7024 2 ปีที่แล้ว

    Patta supiri ela niyamai

  • @dilshanjayadarshana3857
    @dilshanjayadarshana3857 4 ปีที่แล้ว +1

    Supiri chanux අයියේ 👍👍👍👌

  • @thilinasampath5029
    @thilinasampath5029 4 ปีที่แล้ว +3

    නියමයි..පොඩි idea 1k ආව බලනකොට

    • @JIForYouINSL
      @JIForYouINSL 4 ปีที่แล้ว

      Bro aluthen channel එකක් create කරා. Subscribe කරලා mage uploads ta support කරන්න bro
      J & I FOR YOU

    • @pramodmaleesha9874
      @pramodmaleesha9874 4 ปีที่แล้ว

      onna bro mm oyawa subscribe kara mawath subscribe karannako

  • @palithasam42
    @palithasam42 3 ปีที่แล้ว

    mama oyage chenal eka godak ayata yeuwa bro ela

  • @ProgrammingSriLanka
    @ProgrammingSriLanka 4 ปีที่แล้ว +3

    Hey! Thank You So Much :-)

  • @tharindudulshan4107
    @tharindudulshan4107 4 ปีที่แล้ว +10

    ගොඩ කාලෙකට පස්සෙනේ වීඩියෝ එකක් දැම්මෙ

    • @Beastly__gamers
      @Beastly__gamers 4 ปีที่แล้ว +1

      මෙකත් subscribe කරලා තියාගන්න
      th-cam.com/video/assCfeVdVJo/w-d-xo.html

  • @slsunny8359
    @slsunny8359 3 ปีที่แล้ว +1

    මට පොඩි බයක් තියෙනවා මෙ ගැන

  • @chamaramadhuwantha1819
    @chamaramadhuwantha1819 4 ปีที่แล้ว

    ප්‍රශ්නය කියන්නේ කොහෙන්ද මේ ඔන්ලයින් බිස්නස් එක පටන් ගන්නේ? Basic එක කොමද chanux අයියා... පොඩි අදහසක් දෙන්න.. තාම කුතුහලෙන් ඉන්නේ.. තාම මේකේ background එක මන් search කරනවා.. පොඩී සප් එකක් දෙන්න

  • @sunethowenseneviratne7160
    @sunethowenseneviratne7160 4 ปีที่แล้ว

    මේක සුපිරි
    මට අවශ්‍යම කරග තිබ්බ විඩියෝ එකක්
    ගොඩක් ස්තූතියි මල්ලි ඔයාට
    පොත් පත් සහ ලිපි ද්‍රව්‍ය වලට ඔන්ලයින් විකුණනවා නම් කොහොමද.කියල විඩියෝ එකක් කරන්න

    • @webplanet2284
      @webplanet2284 4 ปีที่แล้ว

      th-cam.com/channels/ohA06TKi85jh-Q6YoHcbTg.html

  • @megazone1720
    @megazone1720 4 ปีที่แล้ว +1

    වටින video එකක්.
    Game development videos ගේන්න. 😆😆

    • @gameweddomusic3000
      @gameweddomusic3000 4 ปีที่แล้ว +1

      Subscribe kara Bro oyawa 😆😆😆😆 mawath subscribe karala sap ekak denawada matath Bro 😆😆😆😆😆😆

  • @nimasaska2136
    @nimasaska2136 4 ปีที่แล้ว +1

    මම පටන් ගත්තා online business 3 ක්, project එකට තව සල්ලි මදි පාඩුවක් තියෙනව.

    • @erangaindrajith7335
      @erangaindrajith7335 4 ปีที่แล้ว

      කොරෝනා නිසා අමතර ආදායම් මාර්ග අවහිර වෙලාද ?
      වැටුප ප්‍රමාණවත් මදිද?
      අධ්‍යාපනය ලබන ගමන් අමතර ආදායමක් ඉපයීමට කැමතිද ?
      අන්‍තර්ජාලය මගින් ඉහල ආදායමක් ලබා ගැනීමට කැමතිද?
      මසකට 2500$ වඩා ඉපයීමට කැමතිද?
      නිවැරදිව ඉගෙන ගෙන හොද ආදායමක් ලැබාගැනීම සදහා අදම ඔබත් එක් වන්න

    • @nimasaska2136
      @nimasaska2136 4 ปีที่แล้ว

      @@erangaindrajith7335 Kohomada?? Details please

  • @SATHICHANNEL-y1v
    @SATHICHANNEL-y1v 4 หลายเดือนก่อน

    Excellent bro 👍❤️

  • @madhurifernando9385
    @madhurifernando9385 2 ปีที่แล้ว

    Mata dena ganna oni. Langa dura palath wala ayata kuriya sewawak kriyathmaka karanne kohomada kyl.ganan kohomada ganne kyl.degollantama sadarana wena widiyata

  • @englishcorner9578
    @englishcorner9578 4 ปีที่แล้ว

    Hit..Successful hints..Thank you very much

  • @achithabodhaka6122
    @achithabodhaka6122 4 ปีที่แล้ว

    A man thinks over traditional Sri Lankan way in the frame of humanity

  • @srinithwickramasekara3621
    @srinithwickramasekara3621 3 ปีที่แล้ว

    මම කැමතියි ඇදුම් පැළදුම් business එකක් කරන්න.

  • @HelaYak
    @HelaYak 4 ปีที่แล้ว

    ස්තුතියි Chanux bro

  • @shanwithbrother7159
    @shanwithbrother7159 3 ปีที่แล้ว

    bohoma sthuthi aiye oya watina manussayek

  • @toptrendingtoday-No.01
    @toptrendingtoday-No.01 4 ปีที่แล้ว

    **** දැනගන්න දේවල් 2ක් තියනව....
    (1) උදා :- A ගෙ chanal එකෙන්ම විතරක්, B ගෙ chanal එකේ තියන video එකක්, 100 පාරක් බැලුවොත්, B ට ඒ views 100 ම එනවද ? නැත්නම් 1 view 1 ද එන්නෙ ?
    (2) ☝️1 ප්‍රශ්නෙට උත්තරේ, views 100 ම එනව කියන එක නම්, තමන්ගෙම chanal එකෙන්, තමන්ගෙම videos සැරින් සැරේ වැඩි වාර ගානක් බලල, තමන්ගෙ videos වලට views වැඩි කරගන්න පුලුවන්ද ?

  • @shiranwickramarathna6579
    @shiranwickramarathna6579 4 ปีที่แล้ว +5

    Thank you ♥️

    • @gameweddomusic3000
      @gameweddomusic3000 4 ปีที่แล้ว

      Subscribe karala sap ekak denawada matath Bro 😆😆😆😆😆😆

  • @slblackhacker.blackhackert2586
    @slblackhacker.blackhackert2586 ปีที่แล้ว

    චනොක්ස් අයියේ අපේ ටීම් එකට ඕනේ ලංකාවේ වයිට් හැකස්ලා බිහි කරන එක.දුප්පත් සල්ලි නැති අය ඉන්නවා.එයාලට පිටරටකට ගියත් මේ ඇන්ඩ්‍රොයිඩ් කියන ප්ලැට් ෆෝම් එක හොදම හැකස් කෙනෙක් හෝ ප්‍රෝග්‍රැම කෙනෙක් බිහි කරන එක තමා අපේ බලාපොරොත්තුව.ලංකාවේ නම උඩටම ගේන්න අපි මහන්සි වෙනවා.අයියට පුලුවන් නම් අපේ වීඩියෝ වල අඩුපාඩු තියෙනවනම් පොඩ්ඩක් බලලා කියන්න.ලොකු උදවුවක්

  • @yakkadeshaya6234
    @yakkadeshaya6234 3 ปีที่แล้ว +1

    ඔයා ලොකු හයියක් අපිට..😍💪

  • @gunasekaragamini9306
    @gunasekaragamini9306 4 ปีที่แล้ว +1

    අයියා ඔයාට පුළුවන් නම් වීඩියෝ එකක් දානවද Windows 8.1 වල structure corruption error ක හරි ගස්සන විදිහ...please..please.😣😣😣😣

  • @artlk
    @artlk 4 ปีที่แล้ว

    අයියේ මම ඔන්ලයින් කඩේ යන්න හදන්නේ පොඩියට වැඩේ පටන් ගන්නවා. මං අයියාට ලින්ක් පස්සේ දාන්නම් බලන්න කැමතිනම්

  • @ABCD-ng2ef
    @ABCD-ng2ef 4 ปีที่แล้ว

    Thanks aiye.mechchara lassanata kiyala denavata.

  • @omegalogy4437
    @omegalogy4437 4 ปีที่แล้ว +5

    Chanux aiye, api kohomada apitama kiyala app ekak hada ganne...

  • @janakiwijayasingha7891
    @janakiwijayasingha7891 4 ปีที่แล้ว +1

    Mamath Online business karana kenek. Mata post eka boost karana eka gena ekata daranna wena viyadama gena e kiyana milata ape post eka boost wenawada kiyana eka saha page ekw promoted karaganne kohomada kiyaka denaganna ona. M ana andum Business karanne. Anthaer jalaya haraha mudal ayakaraganne kohomada kiyaka denaganna ona. Me vedio eka marama mara watinawae thanks you very much

  • @neranjidhanushkidesilva6715
    @neranjidhanushkidesilva6715 3 ปีที่แล้ว +1

    Thank you so much

  • @techmastersl2839
    @techmastersl2839 4 ปีที่แล้ว

    *chanux අය්යෙ ලක්ශෙට සුබපැතුම්*

  • @defineyourdestiny431
    @defineyourdestiny431 3 ปีที่แล้ว

    Superb video

  • @pizzicatokandy2886
    @pizzicatokandy2886 ปีที่แล้ว

    අද ගොඩක් දේවල් ඉගෙනගත්තා ගොඩාක් ස්තූතියි ඒවගේම fb page එකක post එකක් reach කරගන්නෙ කොහොමද කියන්නකො

  • @DilaDilshani-b3s
    @DilaDilshani-b3s 3 ปีที่แล้ว +1

    Thanks so much aiya ...🌼

  • @chathurangabro7674
    @chathurangabro7674 3 ปีที่แล้ว

    Supiri ayyaa

  • @StoryoftheIsland8956
    @StoryoftheIsland8956 8 หลายเดือนก่อน

    Great!!!

  • @hasidubro866
    @hasidubro866 4 ปีที่แล้ว

    happy new year for all chanux

  • @vileshyasmitha738
    @vileshyasmitha738 4 ปีที่แล้ว +1

    Mara tnks aiye oyage videos marai

  • @madushaneranga846
    @madushaneranga846 4 ปีที่แล้ว

    Thank you chanux..i need more details about online business

  • @sandunchathuranga-pf5mb
    @sandunchathuranga-pf5mb 4 ปีที่แล้ว

    Onna mn subscribe kara oyage me chanal ekath

  • @honeyfdo559
    @honeyfdo559 4 ปีที่แล้ว

    මන් ඉන්නේ විදේශගතව.මම නිශ්පාදනය කරන භාණ්ඩයක් අන්තර්ජාලය හරහා විකුණන්නේ කොහොමද? ඒ ගැන කියලා දෙන්නකෝ. හරියට අර ගප්පියා කරනවා වගේ.

  • @tntgaming786
    @tntgaming786 4 ปีที่แล้ว

    Aiye suba aluth අවුරුද්දක් වේවා

  • @TheAyeshLK
    @TheAyeshLK 3 ปีที่แล้ว

    watinawa #ChanuxBro Thanks

  • @h.lwejerathne2208
    @h.lwejerathne2208 4 ปีที่แล้ว

    චනුක්ස් අයියේ Bluetooth printer ගැන පොඩි Review එකක් කරන්න

  • @lifejourney347
    @lifejourney347 3 ปีที่แล้ว

    Ayiyee oya maru

  • @dulakshionline9283
    @dulakshionline9283 4 ปีที่แล้ว

    Thnq oyge upades walata

  • @shevonarunedh9901
    @shevonarunedh9901 3 ปีที่แล้ว

    thanks aiye

  • @mrkandy2532
    @mrkandy2532 4 ปีที่แล้ว

    Niyamai

  • @kashmirarathnayaka3844
    @kashmirarathnayaka3844 2 ปีที่แล้ว

    You tube channel 1k පටන් ගන්න ඕන කරන බඩුයි ඒවා පාවිච්චි කරන විදිහයි කියලා දෙන්න

  • @sanjeewajayanethti6620
    @sanjeewajayanethti6620 4 ปีที่แล้ว +1

    ඇප් එකක් හරහා මේ දේ කරන එක ඔය කියා දීපු ක්‍රමයට වැඩිය වෙනස් ද අයියා ...

  • @prasannagunawardhana3039
    @prasannagunawardhana3039 3 ปีที่แล้ว

    Thank , excellent advice .

  • @nidushanjayanidu479
    @nidushanjayanidu479 4 ปีที่แล้ว +1

    Post boost කරද්දි expiry date ,security code එකක් ඉල්ලනවනි එතෙන්ට මොනාද type කරන්න ඔනෙ..fb page වල

  • @lakinduyeheshan2392
    @lakinduyeheshan2392 4 ปีที่แล้ว

    Online electronic badu genna business gana video ekak dannko chanux bro ❤️ me video eka supiri

  • @sagaraenglishacademy721
    @sagaraenglishacademy721 3 ปีที่แล้ว

    My congratulations