YouTube වලින් ගොඩ යන්න නම් මේ දේවල් කරන්න එපා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ก.ค. 2023
  • Why You Have No Views on TH-cam (How to Fix It!) What not to do as a TH-camr? What are the mistakes that TH-camrs make? What do I do as a TH-camr? Why do TH-camrs quit TH-cam? how to be a youtuber for beginners how to be a youtuber kid how do you become a youtuber what is a youtuber salary should i become a youtuber successful youtubers how to be a youtuber and get paid how to become a youtuber as a kid and get paid 1 2 3 4 5 6 7 8 9 10 Next
    .
    සම්පූර්ණ පාඨමාලාව සදහා 👉 MasterAcademy.lk වෙබ් අඩඩියට එන්න
    Master Academy Sinhala TH-cam Course by Chanux Bro.

ความคิดเห็น • 1.1K

  • @masteracademylk
    @masteracademylk  11 หลายเดือนก่อน +402

    සම්පූර්ණ පාඨමාලාව සදහා 👉 MasterAcademy.lk වෙබ් අඩඩියට එන්න

    • @Mrvkgaming_
      @Mrvkgaming_ 11 หลายเดือนก่อน +4

      ඔව්

    • @Mrvkgaming_
      @Mrvkgaming_ 11 หลายเดือนก่อน +7

      මට ඒ ගාන හොයාගන්න බැ😢

    • @chapathilini9575
      @chapathilini9575 11 หลายเดือนก่อน +1

      Course eka karana ayage chanel goda daganna help ekak hambenwada. Nettam meka anik ewa wage nikamma course ekak witarada

    • @Supun.
      @Supun. 11 หลายเดือนก่อน +1

      ​@@chapathilini9575 මේක අනිත් සේරටම වඩා හොදයි.👍

    • @zoysaaruna5409
      @zoysaaruna5409 11 หลายเดือนก่อน +1

      Job එක කරන ගමන් course එක කරගෙන යන්න පුළුවන් da විස්තර කරනවා ද please

  • @rumachannel
    @rumachannel 11 หลายเดือนก่อน +1392

    TH-cam එකෙන් ගොඩ යන්න දගලන අය කො😍

    • @dinethadithya-xo6bt
      @dinethadithya-xo6bt 11 หลายเดือนก่อน +13

      inno

    • @MRJANI787
      @MRJANI787 11 หลายเดือนก่อน +14

      Inno

    • @TechBoy-2010
      @TechBoy-2010 11 หลายเดือนก่อน +12

      Inno

    • @travelwithvidu6915
      @travelwithvidu6915 11 หลายเดือนก่อน +15

      කවද එහෙම වෙයිද අනේ

    • @_heroway
      @_heroway 11 หลายเดือนก่อน +35

      කොල්ලනෙ international audience එකක් අල්ලන්න බලන්න . 👊♥️

  • @Diaryofneo
    @Diaryofneo 11 หลายเดือนก่อน +247

    මුල ඉදල පටන් අරන් ගේමක් ගහන අයට ජය ❤

    • @awishkamalith
      @awishkamalith 11 หลายเดือนก่อน +3

      bosa

    • @Lifememories-56.
      @Lifememories-56. 8 หลายเดือนก่อน

      ❤❤❤

    • @gentlmoon568
      @gentlmoon568 7 หลายเดือนก่อน

      Mata kiyanna ai youtube shorts video danna bari unable to preview video watenawa.mokadda karanna oni kiyala dannawa nm kiyanna please

    • @hasiwithkorea
      @hasiwithkorea 4 หลายเดือนก่อน

      Subscribe kara.. help 1k ona

    • @Trendworld1983
      @Trendworld1983 2 หลายเดือนก่อน

      Thank you bro
      Today thamay mama channel ekak Create kare

  • @samanthatech6140
    @samanthatech6140 11 หลายเดือนก่อน +127

    TH-cam වලින් කට්ට කාලා ගොඩයන්න හදන අපිට මෙහෙම කියලා දෙන එකට පට්ටම ආදරෙයි චනුක්ස් අයියෙ.

    • @user-tr5lm8jt1d
      @user-tr5lm8jt1d 3 หลายเดือนก่อน

      ඇත්තයම මෛහම අදහස් දෙන එක ඇත්තටම ලොකු දෙයක්❤

  • @LMGchamallakmal
    @LMGchamallakmal 9 หลายเดือนก่อน +66

    වැල් වටාරම් නෑ .....කිව යුතු දේ කීවා ....ඉවරයි❤ ආදරෙයි චනුෂ් බ්‍රෝ

  • @HeshanZz
    @HeshanZz 11 หลายเดือนก่อน +276

    ඔච්චර ලොකු තැනක ඉදලත් ලොකුකමක් ගෑවිලාවත් නෑ.....❤️😌

  • @Mr.chathuwa96
    @Mr.chathuwa96 11 หลายเดือนก่อน +106

    සබ් 10000ට ලගයි දවසක ලන්කාවෙ හොදම යූටිවුබස්ලා අතරට එනවමයි අම්මපල්..මෙච්චර දුරක් එන්න චනුක්ස් බ්‍රෝ ගේ මෝටිවේශන් මාරම උදවුවක් උනා තැන්ක්ස් බ්‍රෝ❤❤❤

    • @Nipu_Vlog
      @Nipu_Vlog 11 หลายเดือนก่อน +3

      Hi bro contact kraganna oni oyawa

    • @Roam_Together
      @Roam_Together 11 หลายเดือนก่อน

      Matath reply ekak dennako bro

    • @kenuhomes
      @kenuhomes 11 หลายเดือนก่อน

      නියමයි bro...

    • @Gangiroshan-vy9fp
      @Gangiroshan-vy9fp 10 หลายเดือนก่อน

      👍

    • @shanbroo....
      @shanbroo.... 10 หลายเดือนก่อน

      Aiyye math enawa acadmy 1ta
      Oya los nathuwa kiyanawa wenna one dee.....

  • @TharushaNimna
    @TharushaNimna 3 หลายเดือนก่อน +15

    Youyube එකෙන් ගොඩයන්න හදන හැමෝටම හරියන්ඩ ඕනි 😍❤🤝👊

    • @Sanduvlogs1
      @Sanduvlogs1 2 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්

  • @menakagunathunga4311
    @menakagunathunga4311 11 หลายเดือนก่อน +100

    Chanux බ්‍රෝ පට්ට චරිතයක් හොදේ 💙💙💙

  • @naturelifeofceylon
    @naturelifeofceylon 11 หลายเดือนก่อน +31

    හදලා මාස හයයි...........
    හිතුවෙවත් නැති ව්දිහට සාර්ථක වුනා.. thanks අයියා.

    • @glorytogod2636
      @glorytogod2636 11 หลายเดือนก่อน +1

      කොහොමද එච්චර ඉක්මනට සාර්ථක උනේ, අපටත් කියලා දෙන්න පුළුවන් ද

  • @bigbossyatawara
    @bigbossyatawara 11 หลายเดือนก่อน +22

    ඔයා දෙන උපදෙස් වලට අනුව ගේමක් ගහගෙන යනවා 👍

  • @noti____pasiya2057
    @noti____pasiya2057 7 หลายเดือนก่อน +14

    පටන් අරගෙන සතියයි 😁❤️. රථගාය තියන වහන වලට ආදරෙ කරක කොල්ලො ටික ඇදලා ගන්න එක තමයි හිනෙ 🥰.

  • @MudiyanselageJayasinghe
    @MudiyanselageJayasinghe 2 หลายเดือนก่อน +4

    ඇත්තටම වටිනවා ,chanux bro, ඔයා සාර්ථක වෙලා අනිත් අය වෙනුවෙන් සාර්ථකත්වයට යන විදිය නිහතමානීව කියා දෙනවා

  • @bigbossyatawara
    @bigbossyatawara 11 หลายเดือนก่อน +20

    වැදගත් කරුණු ටිකක් කියලා දුන්නට ගොඩක් ස්තූතියි chanux bro ❤

  • @TraVelmaNiaC-kx6ji
    @TraVelmaNiaC-kx6ji 11 หลายเดือนก่อน +44

    පොඩි එකාට දුන්නා ඇගට නොදැනි රිදෙන්න නියමයි❤❤

    • @codine_lanka
      @codine_lanka 9 หลายเดือนก่อน

      උත් වැඩ්ඩ අැ 😊

    • @Gallery_You_tub
      @Gallery_You_tub 7 หลายเดือนก่อน

      @@codine_lanka 🤔

  • @HAPPYWIFE-ml5kh
    @HAPPYWIFE-ml5kh 11 หลายเดือนก่อน +7

    හරිම වටිනවා අලුත් අයට මේ දැනුම ගොඩක් ස්තුතියි ❤😊

  • @LakshanMadusankaHettiarachchi
    @LakshanMadusankaHettiarachchi หลายเดือนก่อน +4

    TH-cam එකෙන් ගේමක් ගහන්න හදන සෙට් එක කෝ ❤

  • @lipikaruwa8529
    @lipikaruwa8529 10 หลายเดือนก่อน +4

    බොහොම ස්තූතියි ඔයාට ... ගොඩක් ප්‍රයොජනවත් ඔයාගෙ හැම උපදෙසක්ම.... ❤❤

  • @nivithigala_kalii
    @nivithigala_kalii 11 หลายเดือนก่อน +10

    ගොඩාක් ස්තුතියි තෙරුවන් සරණයි ❤️❤️❤️

  • @sasinduprageeth3696
    @sasinduprageeth3696 11 หลายเดือนก่อน +2

    Thank you so much chanux ayye ❤ so useful video ❤

  • @godicraft...6176
    @godicraft...6176 8 หลายเดือนก่อน +3

    Thanks broo 😊😊
    ජය වේවා !!!

  • @esala8
    @esala8 11 หลายเดือนก่อน +5

    ගොඩක් වැදගත් වීඩියෝ එකක්.Thank you❤🎉

  • @gowithdhanu
    @gowithdhanu 8 หลายเดือนก่อน +4

    බොහොම ස්තූතිය අයියේ 🙏 ඔයාගෙ video එකක් බලලා තමයි මම channel එක හැදුවෙත්. තව තවත් ඉදිරියටම යන්න ශක්තිය ලැබේවා❤️ බුදු සරණයි

  • @chavidemel
    @chavidemel 11 หลายเดือนก่อน +4

    ජයවේවා Chanux bro❤❤

  • @Peshalakulasisi1234
    @Peshalakulasisi1234 11 หลายเดือนก่อน +5

    පැහැදිලිව වැදගත් කරුණු ටික්ක් කියලා දෙනවා නියමයි අයියෙ✌️✌️

  • @CREATIVEIDEASlkfromkalana
    @CREATIVEIDEASlkfromkalana 11 หลายเดือนก่อน +8

    මෙ පාටමාලා දැනට free කරලා එයාලගෙ channel මුදල් උපයන තත්වෙට ආවට පස්සෙ එ මුදල එ හම්බෙන මුදලෙන් ගෙවන්න තිබ්බනම් හොදා❤ පොඩි ගැටලුවකට තියෙන්නෙ ලංකාවෙ මිනිස්සු එයාලගෙ වැඩෙ උනුට පස්සෙ සල්ලි නොදි ඉදි පුලුවන්නම් එ කිඋව දෙ උත්සහා කරලා බලන්න chanux ayiye❤🎉මම සුබ පතනවා❤

  • @heavenstars5669
    @heavenstars5669 10 หลายเดือนก่อน +8

    කොහොම හරි පඩියෙන් පඩිය නගිමු. ජයවේවා heaven star's youtube channel. 💪💪💪💪
    හැම දෙනාටම යහපතක් ම වේවා.😊❤🙏🙏🙏🙏

  • @manushaviran4945
    @manushaviran4945 11 หลายเดือนก่อน +1

    thank you chanux bro ගොඩක් වටිනවා

  • @GEETHIKAGEETHIKA-vd3jf
    @GEETHIKAGEETHIKA-vd3jf 4 หลายเดือนก่อน +3

    හරිම ලස්සනයි විඩියෝ එක ජය වේවා අයියේ බුදු සරණ

  • @EpicRushGaming924
    @EpicRushGaming924 11 หลายเดือนก่อน +4

    thanks🎉 chanux ayye for your motivation ❤❤❤

  • @Lg.Chathura
    @Lg.Chathura 9 วันที่ผ่านมา

    ගොඩක් ස්තූතියි සහෝදරයා ❤️❤️❤️ හොඳ උපදෙස් ලැබුනා .... ජය වේවා ඔයාට 🙏

  • @Warballl
    @Warballl 7 วันที่ผ่านมา

    Mge channel eka USA walat hadpu ekak mt me growup krnn ideas ekk denn chanuka ayya

  • @Mrvkgaming_
    @Mrvkgaming_ 11 หลายเดือนก่อน +6

    ගොඩක් වටිනවා අයියෙ ❤❤❤

  • @Modsinhalaya
    @Modsinhalaya 11 หลายเดือนก่อน +6

    ගොඩක් වටින video එකක් ❤❤

  • @ThenuArt-oe8re
    @ThenuArt-oe8re 10 หลายเดือนก่อน +2

    Godak wedagath vedio ekak thank you aiye..❤

  • @heladeranatahelabasin576
    @heladeranatahelabasin576 9 หลายเดือนก่อน +1

    බොහොම ස්තූතියි ස්තුතියි මේ දැනුවත් කිරීමට❤

  • @jagathbhashitha2nd
    @jagathbhashitha2nd 11 หลายเดือนก่อน +13

    වචනයක් වචනයක් ගානෙ ගන්න දෙයක් තියනව❤ බොහොම ස්තූතීයි

    • @travelwithvidu6915
      @travelwithvidu6915 11 หลายเดือนก่อน +2

      ඒක නම් සහතික ඇත්ත

  • @_World-Wide_
    @_World-Wide_ 11 หลายเดือนก่อน +7

    සුබ පැතුම් අයියේ

  • @agriculturenihalranasingha
    @agriculturenihalranasingha หลายเดือนก่อน +1

    පොඩිතැනින් පටන් අරන් ගෙමක් ගහන්න දගලන හැමෝටම ගොඩ යන්න ලැබේවා ....තෙරුවන් සරනයි ....සියලුදෙනාටම

  • @Indrani997
    @Indrani997 11 หลายเดือนก่อน +1

    හරිම වටින videos... ඔයාගෙ.. Thank you.. 🙏🙏🙏

  • @Gems9372
    @Gems9372 11 หลายเดือนก่อน +6

    ස්තුතියි කවුරුත් මෙහෙම කියා දෙන් නෑ tnq 🎉🎉

  • @RANTHARUSOYSA250
    @RANTHARUSOYSA250 11 หลายเดือนก่อน +5

    YOU TUBE වල LEGEND ❤ ❤
    ලොකු MOTIVATE එකක් මේ VIDEO එක ❤ THANK YOU ❤

  • @TOP10Sinhala
    @TOP10Sinhala 11 หลายเดือนก่อน +2

    කවුරුහරි කියන්නකෝ සිංහල content කරන කෙනෙක් research කරන්න ඕනේ කොහොමද කියලා? Audience එක කැමති දේවල් අපි හොයාගන්නේ කොහොමද?

  • @ashatasty
    @ashatasty 10 หลายเดือนก่อน +1

    godakma watinawa brother karunu tika,thank you very much

  • @stepup.95
    @stepup.95 11 หลายเดือนก่อน +4

    50k ❤congratulations

  • @NalinThennakoon
    @NalinThennakoon 7 หลายเดือนก่อน +4

    වැදගත් පැහැදිලි කිරීමක්👍👍👍

  • @LakmalCommerce
    @LakmalCommerce 11 หลายเดือนก่อน

    Ayye oyage ඉදිරිපත් කිරීමේ ශක්තිය maarama excellent.

  • @Jayalath913
    @Jayalath913 23 วันที่ผ่านมา

    ආදරෙයි අයියේ හැමදාම සුපිරි ❤️

  • @isha787
    @isha787 11 หลายเดือนก่อน +7

    Congratulation aiye🤗sub 50k

  • @OrigamiArtgallery
    @OrigamiArtgallery 10 หลายเดือนก่อน +3

    Thank you chanux bro❤❤

  • @GalayasDayout
    @GalayasDayout 10 หลายเดือนก่อน +1

    ගොඩක් වටිනවා thanks bro

  • @jktradingSL
    @jktradingSL 11 หลายเดือนก่อน +1

    Good advice, thanks chanux bro

  • @TRAVELWITHPAWAN1
    @TRAVELWITHPAWAN1 11 หลายเดือนก่อน +4

    ගොඩක් වැදගත්

  • @jkpancha
    @jkpancha 11 หลายเดือนก่อน +5

    50K subscribe congratulations ❤️🔥

  • @zkoppa_aziya
    @zkoppa_aziya 11 หลายเดือนก่อน

    Godaaak wedagath aiyah TNQ❤️💪😊

  • @chandicookinghut3191
    @chandicookinghut3191 9 หลายเดือนก่อน

    හරිම වැදගත්. Thanks a lot.

  • @NanuLifeTV
    @NanuLifeTV 11 หลายเดือนก่อน +5

    ❤ මේ දේවල් ගැන නිවැරදි අවබෝධයක් නිර්ලෝභීව ලබාදෙන ඔයාට ගොඩාක් ස්තූතියි chanux bro

  • @slcryptoknight3457
    @slcryptoknight3457 11 หลายเดือนก่อน +3

    thank you master academy

  • @thiliniwickramasinghe5755
    @thiliniwickramasinghe5755 11 หลายเดือนก่อน +2

    ගොඩක් ස්තුතියි බුදුසරණයි ❤

  • @RavinduMudanayakamusic
    @RavinduMudanayakamusic 11 หลายเดือนก่อน +1

    නියමෙට තේරුනා...thanks chanux bro.

  • @SanduwithMixTV-eu4em
    @SanduwithMixTV-eu4em 11 หลายเดือนก่อน +18

    ඔයා වගේ යූ ටියුබර් කෙනෙක් වෙනවාමයි දවසක.රටම දන්න නිවේදිකාවක් වෙන්න ආසයි මටත්..

  • @thilakshanachathuranga3431
    @thilakshanachathuranga3431 11 หลายเดือนก่อน +7

    TH-cam shorts වලට TH-cam studio එකෙන් sounds, music ඇඩ් කරාම Copyrights වෙනවද? ඒක ප්‍රශ්නයක් වෙයිද?

  • @vvbrangel8347
    @vvbrangel8347 11 หลายเดือนก่อน +1

    ගොඩක් වැදගත් මේ වීඩියෝ එක🌸

  • @mandakini434
    @mandakini434 11 หลายเดือนก่อน +1

    ගොඩක් වැදගත් විඩියො එකක් thanks අයියා

  • @hedatraveller5616
    @hedatraveller5616 11 หลายเดือนก่อน +8

    මන් travel video කරන්නේ . මගේ එක video එකක් සමනයෙන් විනාඩි 30/45 අතර යනවා ඒ දවස් දෙකක් තුනක Camping අත්දැකීම් hiking වගේ දෙවල් දෙන්න නිසා. ඒ කාලය වැඩිද video වලට අදහස කියන්න හැමෝගෙම මට පොඩ්ඩක්

    • @ChaRuX
      @ChaRuX 5 หลายเดือนก่อน +2

      මම ඔයාගේ වීඩියෝ බලනවා අයියේ ලස්සනයි , පුලුවන්නම් විඩියෝ වල දිග අඩු කරන්න 😍

    • @hedatraveller5616
      @hedatraveller5616 5 หลายเดือนก่อน +1

      ස්තුති

  • @Youtubestetas
    @Youtubestetas 2 หลายเดือนก่อน +3

    ඔයාගෙම් මම ලොකු උපදෙසක් ගත්තා අයියේ මට ගොඩක් සතුටුයි❤❤❤❤❤❤❤

  • @ThakaCreations
    @ThakaCreations 9 หลายเดือนก่อน +1

    නියමයි අයියා ජයවෙවා..මන් ගොඩක් දෙවල් ඉගෙන ගන්නවා ඔයාගෙන් 🥰

  • @SLSumiya90MC
    @SLSumiya90MC 10 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තූතියි.උත්සාහ කරන ගමන් ඉන්නෙ❤️

  • @Sudiya956
    @Sudiya956 11 หลายเดือนก่อน +4

    Congratulations 50k subscribers

    • @masteracademylk
      @masteracademylk  11 หลายเดือนก่อน +3

      Thank you so much 😀

  • @toneworld4854
    @toneworld4854 11 หลายเดือนก่อน +6

    Chanux, How can we find out what people are looking for the most on TH-cam and make a video about it?

  • @SemiTravelFilms
    @SemiTravelFilms 10 หลายเดือนก่อน +1

    Very useful information. Thank you for sharing!

  • @tigertalk6581
    @tigertalk6581 10 หลายเดือนก่อน

    Harima wadagath video ekak aiye thank you ❤

  • @Petpals11
    @Petpals11 11 หลายเดือนก่อน +3

    සබ්ස්ක්‍රයිබ් 3700 විතර තියනවා. හොද දේවල් දාලා දවසක හොද youtuber කෙනෙක් වෙන්න බලාපොරොත්තු වෙනවා ❤️

    • @newsltv3157
      @newsltv3157 5 หลายเดือนก่อน

      th-cam.com/video/mx_N--HQGqc/w-d-xo.htmlsi=CBERYMf9BL8_cPSp

  • @_Arosha
    @_Arosha 11 หลายเดือนก่อน +6

    අයියේ පිටරට Audience එකක් වෙනුවෙන් English shorts දැම්මට එවා වැඩිපුර බලන්නෙ ඉන්දියාවේ අය Australia /UK / USA වගේ රටවල් වලට පෙන්න දන්නෙ කොහොමද

  • @rammyabandara7666
    @rammyabandara7666 9 หลายเดือนก่อน

    thanks a lot dera chanux Bro, theruwan saranai,

  • @jdtravel178
    @jdtravel178 11 หลายเดือนก่อน +1

    සුපිරි සහෝ ජයවේවා ❤

  • @masterredil
    @masterredil 11 หลายเดือนก่อน +12

    have been continuously uploading 4 videos a day for three months now. I will not give up until I succeed . Thank you chanux bro❤

  • @Mr.DemonEditor
    @Mr.DemonEditor 10 หลายเดือนก่อน +3

    Chanux kiynne mage ජීවිතේ දැකපු සාර්තකම මිනිස්සුන්ගෙන් එක්කෙනෙක්.

  • @Swedish4rest
    @Swedish4rest 4 หลายเดือนก่อน +1

    Godak watina karunu tikka , thanks 👍 jayawewa hemotama 👍🇸🇪

  • @pradeepchandana7174
    @pradeepchandana7174 11 หลายเดือนก่อน

    සුපිරි හදවතක් අයියේ ඔයා.ඔයාගෙන් ගොඩක් ඉගෙන ගත්තා මන් ස්තුතියි

  • @dagayoproduction
    @dagayoproduction 11 หลายเดือนก่อน +3

    THANKS

  • @lifewithanu
    @lifewithanu 11 หลายเดือนก่อน +5

    Ada mage birthday eka. Matama dapu video ekak wage 😀Kalin video eka balala awe. Thank you so much ❤️❤️

    • @oreseswithiresha
      @oreseswithiresha 11 หลายเดือนก่อน

      🎉🎉happy birthday

    • @top1000gadgets
      @top1000gadgets 11 หลายเดือนก่อน

      happy birthday lamayo

  • @OfficeEazyTips
    @OfficeEazyTips 12 วันที่ผ่านมา

    Maru.. mage channel ekenuth hoda contents tikak genawa....😍 thank you chanux bro..

  • @MaxVisions
    @MaxVisions 8 หลายเดือนก่อน

    Great explanation. I got lot knowlwdge. Thank you very much friend. 🥰🥰🥰

  • @koshi387
    @koshi387 11 หลายเดือนก่อน +18

    මං හදලා මාසයයි තාම... මට මං ගැන සතුටුයි...❤ මං කොහොම හරි මාස දෙකෙන් වැඩටික කරගන්නවා....

    • @InfiniteMixMedia
      @InfiniteMixMedia 11 หลายเดือนก่อน +1

      🎉

    • @isharasandamli
      @isharasandamli 10 หลายเดือนก่อน

      account ekata salli vatenne kohmda akke

    • @helamansoya674
      @helamansoya674 10 หลายเดือนก่อน

      මගෙ චැනල් එකේ ලොකු ප්‍රශ්නයක් තියනව , අහ ගන්න කෙනෙක් නෑ 🤔

    • @cricketjoni
      @cricketjoni 9 หลายเดือนก่อน

      @@helamansoya674 මොකද්ද ප්‍රශ්නෙ

    • @Lakmali-wl5qv
      @Lakmali-wl5qv 28 วันที่ผ่านมา

      Matath udaw karanna puluwanda oyata..phon numbar

  • @Mrvkgaming_
    @Mrvkgaming_ 11 หลายเดือนก่อน +10

    Subscribers 50000 🎉🎉🎉🎉❤

  • @DILA_01_
    @DILA_01_ 11 หลายเดือนก่อน +1

    supriyak chanux bro❤😊

  • @sanarimaldeniya2632
    @sanarimaldeniya2632 11 หลายเดือนก่อน +1

    සර් ඔයාගෙ චැනල් එකෙන් අපිට දැනගන්න දේවල් ගොඩක් තියෙනවා. ගොඩක් ස්තූති 🙏🙏

  • @vinodpriyaudara8817
    @vinodpriyaudara8817 11 หลายเดือนก่อน +5

    අයියේ මොකක්ද මේ research කියන්නේ ඒක පොඩ්ඩක් හොදට පැහැදිලි කරල දෙන්න බැරිද අපිට

    • @PigeonboxSL
      @PigeonboxSL 5 หลายเดือนก่อน

      අධ්‍යන කිරීම සොයාබෙලිම

  • @DashParrOfficial
    @DashParrOfficial 11 หลายเดือนก่อน +7

    මාත් youtube channel එකක් කරනවා සතියට වීඩියෝ දෙකක් ගානේ දානවා. අවුරුදු 4 තිස්සේ තාමත් ස්බ් 50,000 පැනලා නෑ. වීව්ස් හරිට එන්නෙත් නෑ. හරියට title,description සහා tags දානවා. ඒත් දිගටම වීඩියෝස් මන් දානවා. වීව්ස් එන් නැති එකට මොකද කරන්නේ?

    • @rumachannel
      @rumachannel 11 หลายเดือนก่อน +3

      එක විඩියො එකක් හරි කැරකිලා හිට් උනොත් ගොඩ තමා👊

    • @Zionwithmom
      @Zionwithmom 2 หลายเดือนก่อน

      Digatama Karan yanna❤

    • @user-ol4it3bl9f
      @user-ol4it3bl9f 12 วันที่ผ่านมา +1

      Dont worry every days not a same u can change the game your day...go ahead..best wishes

  • @slyumhub
    @slyumhub 4 หลายเดือนก่อน

    ජය වේවා චනුක්ස් අයියේ,thanks 😊 ✨️

  • @travelaya_777
    @travelaya_777 11 หลายเดือนก่อน +1

    I thank you very much for this video..
    මේ මගේ travel channel eka.ළඟදි පටන් ගත්තේ.මේ වගේ අඩුපාඩු වෙන තැන් හදා ගන්න වටින දේවල් ටිකක්.මේ වගේ අපිට වරදින සියුම් තැන් ගැන කතා කරන videos දාන්න thnks

  • @DDPRODUCTION001
    @DDPRODUCTION001 11 หลายเดือนก่อน +6

    මන් තමයි මුලින්ම බැලුවෙ

  • @SimpleLifeWithAvishka
    @SimpleLifeWithAvishka 7 หลายเดือนก่อน +1

    බොහොම ස්තුතියි වටිනා කරුණු කියලා දුන්නාට ඔබට🙏

  • @nirugani85
    @nirugani85 11 หลายเดือนก่อน +1

    Thank you soo much ....🎉🎉🎉 good advices

  • @Rohan_774
    @Rohan_774 11 หลายเดือนก่อน +26

    යූටියුබ් එකෙන් ගොඩයන්න දගලන මං වගෙ අය තව ඉන්නවද 😢❤

  • @minura1
    @minura1 11 หลายเดือนก่อน +3

    අද චැනල් එකක් හැදුවා Gaming category යටතේ එක විඩියෝ එකක් දැම්මා ඔයා කියන විදිහටම කරලා මාත් දවසක TH-cam එකෙන් සල්ලි හොයනවා❤

    • @PigeonboxSL
      @PigeonboxSL 5 หลายเดือนก่อน

      ජිවිතේ ගොඩයන්න යම් දෙයක් ඉගන අරං yt කරන්න.ජීවිතේම yt කරන්න එපා.
      මේ comment පස්සේ කාලේ තෙරෙය්

    • @MadushaRuwini
      @MadushaRuwini 2 หลายเดือนก่อน

      👍👍👍👍👍

    • @minura1
      @minura1 2 หลายเดือนก่อน

      @@PigeonboxSL mn yt karana eka nawattuva igena gatta kiyala goda yannat ba yt kala kiyalanam puluwan

  • @VibeVerse20
    @VibeVerse20 11 หลายเดือนก่อน +2

    great job bro ❤❤ keep it up 👍

  • @EducationOne-hr3hv
    @EducationOne-hr3hv 15 วันที่ผ่านมา

    Thank you අයියේ❤❤

  • @travelwithvidu6915
    @travelwithvidu6915 11 หลายเดือนก่อน +3

    අනේ අයියේ අපේ චැනල් එකත් පාලු කනත්තක් වගේ 😌

    • @Mr.chathuwa96
      @Mr.chathuwa96 11 หลายเดือนก่อน

      මගෙත් ඉස්සෙල්ල ඔහොමයි එකක් කැරකිලා ආවනම් ගොඩ මගෙත් වීඩියෝ ගොඩකට පස්සෙ එකක් වයිරල් උනේ