How to create a new business facebook page | ඔයාටම කියලා බිස්නස් පේජ් එකක් හදාගමු | Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024
  • In this video series, will hoping to discuss social media marketing and how to start those platforms in the proper way. We can use Facebook Business Page and the platform without an official website and can be arranged advertisements on them as you wish. Feel free to continue with these options to grow up business or service to reach the revenue you wish.
    මෙම වීඩියෝ එකතුව මගින් ඔබට වෙබ් අඩවියක් නොමැතිව සමාජ මාධ්‍ය ජාලා මගින් පමණක් ඔබගේ ව්‍යාපාරය දියුනු කරගන්නේ කොහොමද මොනවද ඒ සදහා අවශ්‍ය මූලික කාරනා යන දේවල් ගැන මුල සිට සරලව කියා දෙනු ඇත.
    ඔබගේ අදහස් සියල අප වෙත එවන්න.එය ඔබටත් මටත් අප සියලුම දෙනාට වැදගත් වනු නිසැකය...
    For Questions,
    Call/Message: +94767799218 (WhatsApp)

ความคิดเห็น • 83

  • @maheshawijerathna740
    @maheshawijerathna740 2 หลายเดือนก่อน +1

    බොහොම ස්තුති ❤ඔයා ගෙ ව්‍යාපාර සාර්ථකම වේවා!🙏

  • @kumaraliyanaarachchi2156
    @kumaraliyanaarachchi2156 3 หลายเดือนก่อน +4

    ගොඩක් හොඳයි ,කෙටියෙන් කියල දෙන්න ඔන දේ කියල දුන්න,වැඩේ අප්‍රිය නොකර
    තව හොඳ දේවල්ම දාන්න,සාර්ථකම වේවා.

  • @chandanaPushpakumara-e3k
    @chandanaPushpakumara-e3k 3 หลายเดือนก่อน +2

    හරිම පැහැදිලි ව කියලා දුන්නා. ගොඩක් තැන්ක්ස් අයියා ✨️💗

  • @vinithajayaweera1124
    @vinithajayaweera1124 8 หลายเดือนก่อน +4

    ජය සතුට සැමදා ඔබට
    තෙරුවන් සරණයි ඔයාට 🙏💝

  • @KumuduPriyankara-v7w
    @KumuduPriyankara-v7w 4 หลายเดือนก่อน +1

    👍🏼👍🏼👍🏼ගොඩක් ස්තුතියි ඔයාට මේ වගේ වීඩියෝ දාලා ඔයාගේ දැනුම බෙදාගන්නවට 👍🏼👍🏼👍🏼

  • @dulanjamadushanka
    @dulanjamadushanka หลายเดือนก่อน +1

    Brother like button එක සහ likes පෙන්නන්නෑතුව follow කරන්න විතරක් හදාගන්නේ කොහොමද?

  • @aestheticisarelaxedpartofl5594
    @aestheticisarelaxedpartofl5594 หลายเดือนก่อน +2

    Aaaa mata ochchara fill karannna awe nane

  • @pradeepkodagoda7398
    @pradeepkodagoda7398 2 หลายเดือนก่อน +1

    මගේ Facebook account එකෙන් නැතුව Facebook business page එකෙන් Facebook Market Place එකේ advertisement එකක් දාන්නේ ෙකාහොමද

  • @heshansandun5464
    @heshansandun5464 หลายเดือนก่อน +1

    තියන fb එක නැතුව වෙනම එකක් හදන්නෙ කොහොමද

  • @ChalaniMalsha-tq2jj
    @ChalaniMalsha-tq2jj 8 หลายเดือนก่อน +1

    ❤️වැදගත් දෙයක් කියලා දුන්නා ....තැන්ක් අයියා....

  • @DinithiVimasha
    @DinithiVimasha 12 วันที่ผ่านมา

    post ekata yatin Boost post kiyala enne ai

  • @myshop8790
    @myshop8790 3 หลายเดือนก่อน

    අයියා ඔන්ලයින් මොනා හරි ප්‍රඩක්ට් එකක් විකුනන කොට.. කොහොමද පේජ් එකෙ sign up කියලා අපි දාන පොස්ට් එකේ කස්ටමගේ නම,ලිපිනය,නම්බර්‍ර් එක් දාන් ෆෝම් එක එන විදියට් හදන්නෙ... ? එහෙම් විඩියෝ එකක ලින්ක් එකක් දන්න්කෝ.. ලොකු දෙයක් අයියා

    • @WarshaRasangi-ii3fp
      @WarshaRasangi-ii3fp  3 หลายเดือนก่อน +1

      මේක බලන්න ❤️
      th-cam.com/video/1tHSizyzIOg/w-d-xo.htmlsi=Oc4WJ2G_juNbwNV-

  • @kethminiperera8227
    @kethminiperera8227 หลายเดือนก่อน

    Thank you ❤

  • @sampathvlogs9331
    @sampathvlogs9331 หลายเดือนก่อน

    අයියේ කොහොමද එයාලා දෙන name එක ignore කරන්නේ

  • @SupunKosala-l1n
    @SupunKosala-l1n หลายเดือนก่อน

    Tnq ❤

  • @harshanikamalalochani5581
    @harshanikamalalochani5581 2 หลายเดือนก่อน

    Foreign country වලට item sell karanda th page eka me විදිහටමද හදන්නේ .pls reply

  • @nadeesharangakumari7451
    @nadeesharangakumari7451 20 วันที่ผ่านมา

    Fblink ekak hadana hati kiyala dila na neda

  • @UshanOfficial
    @UshanOfficial 2 หลายเดือนก่อน

    දැන් මචන් අපි අපේ FB profile එකට Lock එකක් දාලා තියෙද්දි ඒක අස්සෙන් මෙහෙම page එකක් create කලාම page එක public නෙ වැටෙන්නෙ. එතකොට අර අපි FB acc එකට දාලා තියෙන lock එක unlock වෙනවද.?
    🔹page එක public දැම්මම ඒකෙන් අපේ pvt photos බලන්න පිට අයට access ලැබෙනවද.?
    🔹අනික කවුරු හරි අපේ page එක බලද්දි ඒකෙ අපේ fb profile එකත් උඩින් පෙන්නනවද.?
    ☝️මේ ප්‍රශ්න 3ට පැහැදිලි උත්තරයක් දීපං..👊

    • @WarshaRasangi-ii3fp
      @WarshaRasangi-ii3fp  2 หลายเดือนก่อน

      @@UshanOfficial නෑ ඒක අන්ලොක් වෙන්නෑ..පේජ් එක වෙනයි profile එක වෙනයි..ඔයාට ඕනේ වෙලාවට ඒකෙන් switch වෙන්න පුලුවන්

  • @PrasadKarunasena
    @PrasadKarunasena 16 วันที่ผ่านมา

    Page eke followers gana limit ekak thiyenawada?

  • @suranjanakalanka8953
    @suranjanakalanka8953 28 วันที่ผ่านมา

    Ane mage account ekata giyama page eka ethule kisima deyak pennane ne..ei ehema

  • @ChandimaDilrukshi-g3c
    @ChandimaDilrukshi-g3c 8 หลายเดือนก่อน +1

    Thank you ayya ❤🥰

  • @SachiniSrimalee
    @SachiniSrimalee 10 วันที่ผ่านมา

    Fb eken Watts app ekat connect karagnne komad😢à

  • @dushanthid7791
    @dushanthid7791 3 หลายเดือนก่อน +1

    Thanks

  • @wathsalavijesiri4110
    @wathsalavijesiri4110 หลายเดือนก่อน

    Mage fb account akema hadapu page akak ain kara ganna oni mata kohomada aka karanne

  • @ChamodhiPiyumali
    @ChamodhiPiyumali หลายเดือนก่อน

  • @vindyahansamali8626
    @vindyahansamali8626 8 หลายเดือนก่อน +2

    ❤❤

  • @jackbro7232
    @jackbro7232 2 หลายเดือนก่อน

    Best

  • @darshanaruwana570
    @darshanaruwana570 4 หลายเดือนก่อน +2

    මම මගෙ FB එකවුන්ට් එක මම පේජ් එකක් කර ගත්තෙ . එහෙම හොද නැද්ද

    • @WarshaRasangi-ii3fp
      @WarshaRasangi-ii3fp  3 หลายเดือนก่อน

      ඒකත් හොදයි..ඔයාගේ යාලුවෝ අතරම ඔයාගේ Business එකේ විස්තර Share කරගන්න පුලුවන් ❤

    • @Soul-j9b
      @Soul-j9b หลายเดือนก่อน

      මොකද්ද ඉතින් page ekei profile එකෙයි වෙනස​@@WarshaRasangi-ii3fp

    • @matalenh9689
      @matalenh9689 หลายเดือนก่อน

      ඒ කොහොමද අකවුන්ට් එක පේජ් එකක් කරන්නෙ

  • @NimalaKalyana-xd1lv
    @NimalaKalyana-xd1lv 8 หลายเดือนก่อน +1

    🥰🥰

  • @arunakithsiri3917
    @arunakithsiri3917 2 หลายเดือนก่อน

    Falow button add karagnne komada❤

  • @MaheshUdayaShantha-j6r
    @MaheshUdayaShantha-j6r 4 หลายเดือนก่อน

    Thank

  • @dewathulagama588
    @dewathulagama588 2 หลายเดือนก่อน

    එකම account eken haduwam e acc dekam tyeda ....kohomada ane e ...ape anit acc ek ynwd etakota ...nttn niknm fb giyama page dekama pennonda e gena terennhne

    • @WarshaRasangi-ii3fp
      @WarshaRasangi-ii3fp  2 หลายเดือนก่อน

      @@dewathulagama588 ඔයාට ඕනේ වෙලාවක පේජ් එකෙන් profile එකට switch වෙන්න පුලුවන්

  • @SahanAbeysinghe-t9i
    @SahanAbeysinghe-t9i 4 หลายเดือนก่อน +1

    Bro tika kalayak yaddi page name venas karanna barida

    • @WarshaRasangi-ii3fp
      @WarshaRasangi-ii3fp  3 หลายเดือนก่อน

      පුලුවන් දවස් 60 න් හැටට ❤

  • @greenworld2055
    @greenworld2055 2 หลายเดือนก่อน

    ❤🖤

  • @darshanaruwana570
    @darshanaruwana570 4 หลายเดือนก่อน

    FB එකවුන්ට් එක පේජ් එකක කර ගත්තත් වෙනම පේජ් එකක හැදුවත් දෙකම එකක්ද නැද්ද

    • @WarshaRasangi-ii3fp
      @WarshaRasangi-ii3fp  3 หลายเดือนก่อน

      ඔව් දෙකම එක වගේ තමයි ❤

  • @Hashiscraft
    @Hashiscraft 3 หลายเดือนก่อน

    Eka fb account eken pages kiyapayak hadanna puluwanda ..?

    • @WarshaRasangi-ii3fp
      @WarshaRasangi-ii3fp  3 หลายเดือนก่อน

      ඔව් ඔයාට ඕනේ ගානක් හදන්න පුලුවන් ❤️

  • @Lucky_Diary
    @Lucky_Diary 5 หลายเดือนก่อน +9

    පරන fb එකවුන්ට් එක නැති වෙනවද

    • @WarshaRasangi-ii3fp
      @WarshaRasangi-ii3fp  3 หลายเดือนก่อน +3

      නෑ ඒක එහෙම්ම තියෙනවා ..ඔයාට ඕනේ වෙලාවට ඒ Account එකට මාරුවෙන්න පුලුවන් ❤

    • @sampathvlogs9331
      @sampathvlogs9331 หลายเดือนก่อน

      ​@@WarshaRasangi-ii3fpඑයාල suggest කරන nme eka ignore කරන්නෙ කොහොමද

  • @uhd14
    @uhd14 หลายเดือนก่อน +5

    මේ පාරෙ චන්දෙ සජිත්

    • @supunchamara7383
      @supunchamara7383 26 วันที่ผ่านมา

      අනිවාර්යයෙන්

  • @FrocksGallary
    @FrocksGallary 4 หลายเดือนก่อน

    Thiyena page eke namai profile ekai kohomda wenas karanne

    • @WarshaRasangi-ii3fp
      @WarshaRasangi-ii3fp  3 หลายเดือนก่อน

      ඉක්මනින්ම Video එකක් අරන් එන්නම් ❤

  • @shanikalakshani6984
    @shanikalakshani6984 4 หลายเดือนก่อน

    Page ekak hadala kage hari page ekaka comment kalama eke follw kiyana icon eka wetenne nene mama hadapu eke eka hadanne kohomada anika font eka wenas karana vidiya gena poddak kiyannako

    • @WarshaRasangi-ii3fp
      @WarshaRasangi-ii3fp  3 หลายเดือนก่อน

      Video එකක් අරන් එන්නම් ඉක්මනින්ම ❤

    • @nadeesharangakumari7451
      @nadeesharangakumari7451 21 วันที่ผ่านมา

      Ane ow matath ?eka vidiyo ekak damme nadda thama

  • @Gamage-drone
    @Gamage-drone 2 หลายเดือนก่อน

    Pag ekata namak kiyan yannako kattiya❤

  • @LakmalDissanayaka-ym5if
    @LakmalDissanayaka-ym5if 3 หลายเดือนก่อน

    Watsapp pennanna widiya hadaganne kohomada

  • @SahanAbeysinghe-t9i
    @SahanAbeysinghe-t9i 4 หลายเดือนก่อน

    Bro

  • @Journeywithrushdha
    @Journeywithrushdha 5 หลายเดือนก่อน

    ❤thanks

  • @sameerakumara4963
    @sameerakumara4963 3 หลายเดือนก่อน +1

    ❤❤

  • @madurangaravindu6456
    @madurangaravindu6456 7 หลายเดือนก่อน

    ❤️

  • @navoda.dananjani3074
    @navoda.dananjani3074 8 หลายเดือนก่อน +1

    😊❤️

  • @supunipriyanka8025
    @supunipriyanka8025 3 หลายเดือนก่อน