ආයතන සංග්‍රහය XII විශ්‍රාම පූර්ව නිවාඩු 11 - vishrama purwa niwadu

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ก.ย. 2024
  • විශ්‍රාම ගන්නා අවස්ථාවේ බොහෝ රජයේ සේවකයන් විශ්‍රාම පූර්ව නිවාඩු ලබා ගැනීමට අදහස් කරයි. ඒ සදහා බොහෝ නිලධාරීන් එම නිවාඩු ලබා ගන්නේ කෙසේද යන ලැටල්වට මුහුණ පානු ලැබේ. ඒ පිලිබදව ඔබට ඇති ගැටලු වලට විසදුමක් ලෙස මෙම වැඩසටහන ඉදිරිපත් කර ඇත.මේ පිලිබදව ඔබගේ අදහස් හා යෝජනා ඉතා අගය කොට සලකමි.
    මෙවන් මා විසින් ඉදිරිපත් කල වීඩියෝ වැඩසටහන් ඉක්මනින් ඔබ වෙත ලබා ගැනීමට මෙම වීඩීයෝව අවසානයේ Subscribe කරන්න.
    #Ayathana #Sangrahaya #VishramaPurwaNiwadu #AyathanaSangrahaya

ความคิดเห็น • 75

  • @kusumbalinda4360
    @kusumbalinda4360 8 หลายเดือนก่อน +2

    බොහොම ස්තුතියි

  • @malkanthipdr8384
    @malkanthipdr8384 2 ปีที่แล้ว +1

    සර් ඉතාමත් පැහැදිලිව සරලව කියා දුන්නා බොහොම ස්තුතියි

  • @nethugaming7535
    @nethugaming7535 2 ปีที่แล้ว

    සර් ඉතාා හොදින් පැහැදිලි කරලා දෙනවා.thank you sir.

  • @k.g.c.karunathilaka9781
    @k.g.c.karunathilaka9781 2 ปีที่แล้ว

    බොහොම ස්තූති මහත්මයා ඉතා පැහැදිලියි.

  • @d.d.ireshadilrukshi1483
    @d.d.ireshadilrukshi1483 7 หลายเดือนก่อน +1

    Thank you Sir❤❤❤

  • @bkherathbkherath8113
    @bkherathbkherath8113 4 ปีที่แล้ว

    ගොඩක් වැදගත් ස්තුතියි සර්

  • @anilkaluarchchige2486
    @anilkaluarchchige2486 8 หลายเดือนก่อน

    සර් ඉක්මනින් පිලිතුරක් බලා⁣පොරොත්තු වෙමි මා හට ඉරිදා දිනය විතරයි අප රොහලේ ලබා දෙන්නෙ

  • @yashmilasriyangani8873
    @yashmilasriyangani8873 4 ปีที่แล้ว +2

    Thank you sir.... thawath me wage videos hadala danna sir.mewa godaaak prayojanawath sir..🙏

  • @user-oj5tu3ts3t
    @user-oj5tu3ts3t 2 ปีที่แล้ว +1

    විශ්‍රාම යන එක සම්බන්දව 2022 අදාල විදිහෙ වීඩියෝ එකක් දාන්නකෝ

  • @nimalperera4801
    @nimalperera4801 4 หลายเดือนก่อน

    මේ utube එකෙන් ප්‍රයෝජනයක් ගන්න නම් විස්‍රාමික අපේ ප්‍රශ්නයකට පිලිතුරක් ලබාගත හැකි ක්‍රමයක් තිබෙන්න ඕන. අඩුවසයෙන් යම් කෙනෙකුට අපට කතා කරල සහනයක් ලබාගන්න " නොම්මරයක් " ලබා දුන්නොත් නේද ? හොද. දැවෙන ප්‍රශ්න අප ලගමයි.

  • @manasi.8614
    @manasi.8614 2 ปีที่แล้ว +1

    හරිම පැහැදිලියි සර්..ඒත් පොඩි අදහසක් තියනව. අපි ඊ බී විභාගවලට කටපාඩම් කරල මතකයෙන් ලියන අයත් ඉන්නවනෙ..ප්‍රායෝගිකව ප්‍රශ්නයක් ආවම කිසිම අදහසක් නෑ..ආයතන අද්‍යක්ශට ලියනව..අර්ත්නිරූපනයක් දෙන්නකො කියල. මම හිතන්නෙ ලෝකෙ කොච්චර දියුනු උනත්..කාර්‍යාල ක්‍රම හුගක් විභාගවලට අහන්නෙ..."හදිසි අනතුරු නිවාඩු යනු මොනවාද?....මේ විදිහට තමයි...ඉතින් කටපාඩමින් හුගක් අය ඔය චේදයමලියනව...ඇයි බැරි මේ ප්‍රශ්න ප්‍රායෝගිකව යොදවන විදිහ අනුව ප්‍රශ්න අහන්න....මෙහෙම හිතමු..."යම් නිලධරියෙක් සේවයට වාර්තා කිරිම හා පිටවීම ලේකනයේ සටහන් කරන්නෙ කුමන හේතුවක් මතද?. නිකන් ඒවගේ අහනවයි හිතමුකො.. එතකොට අපි ඒ හා බැදුන හැමදේම හිතන්න ගනිත්දි ඔය හදිසි අනතුරු නිවාඩුව පිලිබදව කියවෙනව..ඒ සමගම තවත් ආයතනික හුග දේවල්...අවෘදු විසි පහක් මේ එකම ප්‍රශනය අපෙන් අහනව. ඇයි බැරි ඊට වගවෙන නිලදාරීන්ට මේ ක්‍රම අපේ ඔලුවලට ප්‍රායෝගිකව දාන ක්‍රමයකින් විභාග ක්‍රමයක් හදන්න..(සමාවෙන්න sir.. පන්ඩිත කම් නෙමෙයි..ඔබ්තුමන්ල වගේ විශ්ශ්ට නිලදාරීන් තමයී මේ ආයතන ඉදිරියට පවත්තගෙන යන්න ඕනේ...ඔබතුමාට ..දීර්ගායුශ පතනව.🙏

  • @padminisamarasinghe4421
    @padminisamarasinghe4421 7 หลายเดือนก่อน +1

    විශ්‍රාම යාම ක්ජූලි මස තිබියදී medical board ගොස් special nivaadu මාර්තු තෙක් මාස 6 ක් ගෙන ඇත්නම් මෙම නිවාඩු හිමි වෙනවද?

  • @anilkaluarchchige2486
    @anilkaluarchchige2486 8 หลายเดือนก่อน

    කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ අයට විශ්‍රාම පුර්ව නිවාඩු ලබා ගැනිමෙදි සෙනසුරාදා .ඉරිදා පෝය වලින් කොහොමද ගන්නෙ මෙි සියලු දිනයන් ගණන් ගන්නවා ද හෙම නැත්නම් එවා අඩු වෙනවද..

  • @sevwandiliyanaarachchi8350
    @sevwandiliyanaarachchi8350 8 หลายเดือนก่อน

    Sir 2024.03.16 pention yana kenekta me wasare aniyam niwadu 21 himi neda?
    Viweka niwadu anupathayak lesada labenne?

  • @IshankaPathirannahelage
    @IshankaPathirannahelage ปีที่แล้ว

    Masa hayakata pera niwadu illum kireema aniwarayada.? Masayakata pera niwadu illum kalahoth laba dita hakida?

  • @sasithmaramnidu5790
    @sasithmaramnidu5790 9 หลายเดือนก่อน

    සර් එතකොට අදාල වර්ෂයේ මාර්තු 31 පසුවද විවේක නිවාඩු ලබාගන්න පුලුවන් ? නිවාඩු උපයාගත් පසුවද ? 😢

  • @j.edirisinghe.9738
    @j.edirisinghe.9738 ปีที่แล้ว

    Niyamai... Sir, පරිවාස වසර තුනෙහි, වසර දෙකක, අසනීප,විවේක නිවාඩු ගන්න බැරිද විශ්‍රාම පූර්ව නිවාඩු ලෙසට...🤔

  • @dinushasamaraweera631
    @dinushasamaraweera631 3 ปีที่แล้ว +1

    Sir grama niladharinta wishrama purwa niwadu deddi hadanne kohomada.eyalata wiweka niwadu dinayak pamanak thibena nisa.

    • @NandanaPerera
      @NandanaPerera  3 ปีที่แล้ว

      තියෙනවා. මෙහි සදහන්

  • @lankapallegama7499
    @lankapallegama7499 ปีที่แล้ว +1

    සර් අවු 58 න් (2023 ජුනි මාසේ ) විශ්‍රාම ගන්න කෙනෙකුට තමන්ට හිමි නිවාඩු 45 ම ගැනීමට හැකියාවක් පවතිද

    • @NandanaPerera
      @NandanaPerera  ปีที่แล้ว

      අදාල නීති වලට අනුව පුලුවන්

  • @yamunapadmini929
    @yamunapadmini929 4 ปีที่แล้ว +1

    විශ්‍රාම පූර්ව නිවාඩු වලින් පසු නැවත සේවයට වාර්තා නොකර විශ්‍රාම ගත හැකිද

    • @NandanaPerera
      @NandanaPerera  4 ปีที่แล้ว

      තමා භාරයේ ඇති ලිපිගොණු, පරිගනක මුරපද ආදි සියලු රජයේ භාණ්ඩ හා රාජකරී හැදුනුම්පත භාර දි අවසන් නම් ලිපියකින් දැනුම්දිය හැකිය.

    • @NandanaPerera
      @NandanaPerera  4 ปีที่แล้ว

      අවස්තාව අනුව

  • @chamithperera2673
    @chamithperera2673 ปีที่แล้ว

    විශ්‍රාම පූර්ව නිවාඩු අනුමත වූ පසු, රාජකාරිට වාර්තා කල නොහැකි ද?, අතර මග නිවාඩු කිහිපයක් ලබා නැවත සේවයට පැමිනිය නොහැකි ද?

    • @NandanaPerera
      @NandanaPerera  ปีที่แล้ว

      නොහැකිය.එහෙත් ආයතන ප්‍රධානියාට අවශ්‍ය විටක කැදවිය හැකිය

  • @user-im8vz1kj4j
    @user-im8vz1kj4j 6 หลายเดือนก่อน

    ⁣දි න 15ක් පමණ no pay leave අරගෙන තිබෙනවා. ඊට පසු අවුරුදු වල විවේක නිවාඩු ඉතිරි වී තිබුනත් nopay leave අරගෙන තිබෙන නිසා විශ්‍රාම පූර්ව නිවාඩු ලබා ගත නොහැකිද

    • @NandanaPerera
      @NandanaPerera  5 หลายเดือนก่อน

      ගන්න පුලුවන්

  • @isirapublications1054
    @isirapublications1054 3 ปีที่แล้ว

    වයස 55-60 අතර වෛකල්පික විශ්‍රාම ගැන්වීමේදී විශ්‍රාම ගැනීමට අපේක්ෂිත වසරේ උපන්දිනය යෙදෙන දිනයේදීම විශ්‍රම ගතයුතුද? පැහැදිලි කිරීමක් කරන්නේ නම් අතිශය කෘතඥ වෙමි.

    • @NandanaPerera
      @NandanaPerera  3 ปีที่แล้ว

      විශ්‍රාම අවශ්‍යතා සපුරා ඇත්නම් ඔනෑම දිනයක විශ්‍රාම ගන්න පුලුවන්.

  • @sanjeewarathnayaka9430
    @sanjeewarathnayaka9430 3 ปีที่แล้ว +1

    කොන්ත්‍රාත් පදනමට බදවා ගන්න අයවලුන් හට අනියම් විවේක නිවාඩු හිමි වෙනවද සර් ඒ අය ස්ථීර වෙන්නෙ කොහොමද පැහැදිලි කීරීමක් කරන්න පුළුවන් නමි කෘතඤ වෙමි

    • @NandanaPerera
      @NandanaPerera  ปีที่แล้ว

      කොන්ත්‍රාත් පදනමට ගන්නකොට අදාල ගිවිසුමේ වගන්ති බලන්න

  • @isharapathirage7112
    @isharapathirage7112 3 ปีที่แล้ว

    විශ්‍රාම පුර්ව නිවාඩු කාලය ගණනය කිරීමේදී සලකා බලන්නේ රජයේ වැඩ කරන දින පමණක්ද

  • @dineshlokuhorana8555
    @dineshlokuhorana8555 3 ปีที่แล้ว

    Sir, රාජ්‍ය සේවයේ අවුරුදු 5 සම්පූර්ණ කරල වෙනත් රටක රැකියාවකට අයදුම් කිරීමට අවස්තා තියෙන්නේ කොහොමද. නැවත රාජ්‍ය සේවයට ඇතුලත් වෙන්න පුලුවන්ද ?

    • @NandanaPerera
      @NandanaPerera  3 ปีที่แล้ว

      වැටුප් රහිත නිවාඩු ලබාගෙන පිටරට රැකියාවකට යන්න පුලුවන්. ආපසු වසර 5 හෝ ඊට අඩු කාලයේදී තම රැකියාවට එන්න පුලුවන්

  • @kumuduthushari5000
    @kumuduthushari5000 3 ปีที่แล้ว

    සර් දැන් අලුත් විදියට අවුරුදු 2කට වඩා අවුරුදු 5ක් දක්වා වු වර්ෂවල විවේක නිවාඩු ගන්න හැකියාව තියෙනවා නේද සර්

  • @ashokajayawickrama3228
    @ashokajayawickrama3228 ปีที่แล้ว

    හදිසි ආපදාවකදී විශ්‍රාම යාමට ආසන්නයේ දින 30 ක් වැනි ප්‍රමාණයක් නිවාඩු ලබාගත නොහැකිද...කරුණාවෙන් පහදා දෙන්න

    • @NandanaPerera
      @NandanaPerera  ปีที่แล้ว

      අවස්ථාව අනුව පුලුවන් 0718043580

  • @rampalahapuarachchi284
    @rampalahapuarachchi284 ปีที่แล้ว

    වසර 1& සේවය කල කෙනෙකුට පුතිශතය කියද

  • @nayanaherath1405
    @nayanaherath1405 ปีที่แล้ว

    Sir mata february visrama yana kenekt thamant himi niwdo gana hakida

  • @manojakulathunga2870
    @manojakulathunga2870 ปีที่แล้ว

    වයස අවුරුදු 54ක ගුරුවරියක් විශ්‍රාම යනවනම් විශ්‍රාම පූර්ව නිවාඩු ගන්න බැරිද,සර්?

  • @shamilanawarathne8357
    @shamilanawarathne8357 2 ปีที่แล้ว

    සර් මෙි ගැන තව අලුත් චක්‍රලේඛනයක් දැන් තියෙනවා නේද සර්

  • @ShanghaPiyaseeli2
    @ShanghaPiyaseeli2 14 วันที่ผ่านมา

    Vissama nivadu laba nodi inna puluvanda

    • @NandanaPerera
      @NandanaPerera  8 วันที่ผ่านมา

      අමාත්‍යාංශ කමිටුවකට බලය දුන්න. එයාලට පුලුවන්

  • @user-oj5tu3ts3t
    @user-oj5tu3ts3t 2 ปีที่แล้ว +1

    පුලුවන්නම් වීඩියෝ එක්ක් දාන්න .....තැපැල් ආදේශකයන්ට දැන්නම් එපා වෙලා ඉන්නෙ ....😑

  • @shehansenanayake9417
    @shehansenanayake9417 3 ปีที่แล้ว

    Forces wlata balapanawada ayathana sangrahaya

    • @NandanaPerera
      @NandanaPerera  3 ปีที่แล้ว

      රජයේ නිලධාරියා වීඩියෝව බලන්න

  • @cskkarunarathna3774
    @cskkarunarathna3774 2 ปีที่แล้ว

    අවුරුදු 55 සම්පූර්ණ වීමට පෙර සේවා කාලය 20 සම්පූර්ණ අයෙකුට සිය කැමැත්තෙන් විශ්‍රාම යෑමට කැමති කෙනෙකුට විශ්‍රාම පූර්ව නිවාඩු ලබා ගත හැකිද?

  • @shamilanawarathne8357
    @shamilanawarathne8357 2 ปีที่แล้ว

    සර් දැන් ඒ විවේක නිවාඩු විතරක් නෙවෙයි නෙද

    • @NandanaPerera
      @NandanaPerera  ปีที่แล้ว

      විවේක / අසනීප

  • @shamilanawarathne8357
    @shamilanawarathne8357 2 ปีที่แล้ว

    වීවේක නිවාඩු ඉතිරි නැති උනත් ගන්න පුලුවන් නේද

  • @rochellechathurangifernand4861
    @rochellechathurangifernand4861 3 ปีที่แล้ว

    Sir now I'm in the probation period.. can I get resign from the job when I need ? kindly reply sir

  • @ajithbasnayaka654
    @ajithbasnayaka654 2 ปีที่แล้ว

    Guruwaruntath esemada

  • @nuwanilangasingha723
    @nuwanilangasingha723 2 ปีที่แล้ว

    Aniyam wiweka niadu dekama ganna puluwan neda

  • @nayanaherath1405
    @nayanaherath1405 ปีที่แล้ว

    Sir ලග වර්ෂ 2ක් වෙන්න ඕනිද ..

    • @NandanaPerera
      @NandanaPerera  ปีที่แล้ว

      නැහැ

    • @anujasenevirathne9462
      @anujasenevirathne9462 4 หลายเดือนก่อน

      ​😢ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.මමහ

  • @yasaskeerthisinghe6521
    @yasaskeerthisinghe6521 3 ปีที่แล้ว

    Police yata meka adalai neda sir

  • @ajithbasnayaka654
    @ajithbasnayaka654 2 ปีที่แล้ว

    Aniyam niwadu ganna puluwanda

    • @NandanaPerera
      @NandanaPerera  2 ปีที่แล้ว

      වරකට උපරිමය 6

  • @user-oj5tu3ts3t
    @user-oj5tu3ts3t 2 ปีที่แล้ว

    අපිව කවදා ස්තීර කරයිද දන්ණෑ