මිහිඟු බෙරයෙන් උපන් හෙළ සංගීතය - 1 කොටස

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024

ความคิดเห็น • 26

  • @kalavadaabishekamandapaya837
    @kalavadaabishekamandapaya837 ปีที่แล้ว

    තෙරුවන් සරණයි

  • @lakshithayoutubecanal3431
    @lakshithayoutubecanal3431 ปีที่แล้ว

    Lassanai oyage baragahella

  • @chinthakabandara712
    @chinthakabandara712 ปีที่แล้ว

    Thank you Supuni.........You are a prude to our country ......Dayasheela Ayya...

  • @chandiranathunga5241
    @chandiranathunga5241 2 ปีที่แล้ว +1

    අගෙයි . මේ වටිනා කර්තව්‍යයට ජය පතමි.❤️🙏❤️

  • @OshiraSampath91
    @OshiraSampath91 ปีที่แล้ว

    මම නම් දෙයක් ඉගනගත්ත ගොඩක් වටිනව ..❤

  • @chinthakabandara712
    @chinthakabandara712 2 ปีที่แล้ว +1

    Very good job supuni.

  • @hewavitharanaroshan4259
    @hewavitharanaroshan4259 2 ปีที่แล้ว

    ඔබතුමානම් සෘෂිවරයෙක් ...
    🙏🙏🙏🙏

  • @sudarshanimanthilake7904
    @sudarshanimanthilake7904 2 ปีที่แล้ว

    බොහෝ වටිනා සමාජ දායාදයකි. හෙළ සංගීතයේ අනන්‍යතාව තහවුරු කිරීමට වෙර දරන ඔබතුමන්ට හිස නමා ආචාර කරමි.

  • @newunidayanga7520
    @newunidayanga7520 2 ปีที่แล้ว

    ආයුබෝවන් සර්...ඉතාමත්ම වටිනා අධ්‍යාපනික සාකච්ඡාවක්.. සර්ට ආවඩා ආයිබෝවා...🙏🙏 බොහෝම ශාස්ත්‍රීය මතවාද ගණනාවක්
    ඉතාමත් කෙටි කාලයක් තුළ එළිදැක්වෙනවා. මේ කාරණා එකින්එක ඉදිරියට වැඩසටහන් කිහියකින් එළිදක්වන්න ඔබතුමාට සහා ඔබතුමාගේ සියලු පවුලට ශක්තිය ධෛර්ය ලැබේවා!!!!!
    🙏🙏🙏
    ♥️♥️♥️

  • @BADHAMMIKABA
    @BADHAMMIKABA 2 ปีที่แล้ว

    🙏🙏❤️❤️❤️❤️❤️ආයුබෝවන් ගුරුතුමාණෙනි දීර්ඝායුෂ වේවා අපේ දේ රැකගන්න වට ගන්නවට අපේ දේ හරියට කියා දෙනවාට ඔබතුමාට චිරාත් කාලයක් මේ දෙරණේ වැජඹෙන්නට ලැබේවා ආයුෂ බොහෝ වේවා සියලු ලෙඩ දුක් දුරු වේවා 🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @sudanthaabeweera775
    @sudanthaabeweera775 ปีที่แล้ว

    ඉස්සෙල්ලාම පුරැදු වෙනකොට ගහන පතය කියල දෙන්න පුලුවන්ද සර්🙏🙏🙏🙏🙏🙏

  • @menusharashini2168
    @menusharashini2168 2 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා මේ වගේ දේවල් කරන එක හෙළ දීපයෙ සංගීතය ලොවට කියා දෙනවට.සම්ප්‍රදාය ඉදිරිපළයටම ගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා 🙏

  • @chinthakabandara712
    @chinthakabandara712 2 ปีที่แล้ว

    Great....fantastic.....

  • @sudanthaabeweera775
    @sudanthaabeweera775 ปีที่แล้ว

    අපි සර් සමග අායුබෝවන්

  • @yashorapulle6588
    @yashorapulle6588 2 ปีที่แล้ว

    ❤❤

  • @hashindumadushan4071
    @hashindumadushan4071 ปีที่แล้ว +1

    මමත් බෙර ගහන්න ආසයි
    මම ගාව බෙරයකුත් තියනව මාමේ
    ඒත් මට බෙර ගහන්න තේරෙනනෑ
    මට බෙර සරඹ ගහල පුරුදු වෙන හැටි වීඩියො එකකින් දාන්න පුලුවන් ද

    • @_bysupunidayasheela9195
      @_bysupunidayasheela9195  ปีที่แล้ว +2

      අපි ඉදිරියේදි වීඩියෝ එකක් දාන්නම්😊

    • @hashindumadushan4071
      @hashindumadushan4071 ปีที่แล้ว +1

      හොදයි බොහොම පිං

  • @udayasampath6385
    @udayasampath6385 2 ปีที่แล้ว +1

    akke mata sarge nambare dennako

    • @_bysupunidayasheela9195
      @_bysupunidayasheela9195  2 ปีที่แล้ว +1

      071 6688 295

    • @chathuranga6514
      @chathuranga6514 ปีที่แล้ว

      මෙතුමා කෙහෙද ඉන්නෙ

    • @chathuranga6514
      @chathuranga6514 ปีที่แล้ว

      මාත් ආසයි බෙර වාදනය කරන්න ඉගෙන ගන්න🙏 මෙතුමා ගෙන්

    • @chathuranga6514
      @chathuranga6514 ปีที่แล้ว

      මෙතුමා බෙර වාදනය උගන්වනවද 🤔

    • @chathuranga6514
      @chathuranga6514 ปีที่แล้ว

      දීර්ඝායුවේවා ඔබතුමාට 🙏🙏🙏 තෙරුවණ් සරණයි