භේරි_by Supuni Dayasheela
භේරි_by Supuni Dayasheela
  • 8
  • 44 795
සුබ උපන්දිනයක් වේවා තාත්තේ ♥️ /ගායනය- හර්බට් දයාශීල / ගී පද- බණ්ඩාර ඇහැළියගොඩ / සංගීතය- රෝහණ වීරසිංහ
වීඩියෝ පට සැකසුම ප්‍රවීණ නර්තන, ගායන හා වාදන ශිල්පී හර්බට් දයාශීලයන්ගේ 66වන උපන්දින සැමරුම වෙනුවෙනි..
ගායනය : හර්බට් දයාශීල
ගී පද : බණ්ඩාර ඇහැළියගොඩ
සංගීතය : ආචාර්ය ‍රෝහණ වීරසිංහ
සංගීත මෙහෙයවීම : උපාලි අමරනායක
හර්බට් දයාශීලයන්ගේ "දෙකොණ විලක්කුව" සීඩී පටයේ ඇතුළත් ගීතයකි..
มุมมอง: 1 266

วีดีโอ

මිහිඟු බෙරයෙන් උපන් හෙළ සංගීතය - 1 කොටස
มุมมอง 1.6K2 ปีที่แล้ว
භේරි_ by Supuni Dayasheela Copyright @ [Supuni Dayasheela & 2022]. Any illegal reproduction of this content will result in immediate legal action. මිහිඟු බෙරයෙන් උපන් හෙළ සංගීතය - 1 කොටස ප්‍රවීණ , නර්තන ගායන සහ වාදන ශිල්පී හර්බට් දයාශීල
මිහිඟු බෙරයෙන් උපන් හෙළ සංගීතය පිළිබඳ දැනගනිමු.. / ළඟදීම...
มุมมอง 3972 ปีที่แล้ว
මිහිඟු බෙරයෙන් උපන් හෙළ සංගීතය පිළිබඳව දැනගනිමු. ප්‍රවීණ නර්තන, ගායන හා වාදන ශිල්පී හර්බට් දයාශීලයන් සමඟ. ළඟදීම..
ප්‍රශස්ති ගී | Herbet Dayasheela | සිහළ ගී කැසට් පටයෙන්..
มุมมอง 8012 ปีที่แล้ว
ගායනය I ප්‍රවීණ නර්තන, ගායන හා වාදන ශිල්පී හර්බට් දයාශීල ප්‍රශස්ති ගී_සිහළ ගී කැසට් පටයෙන්.. Copyright @ [Hebert Dayasheela & 1994]. Any illegal reproduction of this content will result in immediate legal action.
දේශීය සංගීතය පිළිබඳ ප්‍රායෝගික වැඩසටහන 2021.10.28 දින Zoom තාක්ෂණය ඔස්සේ නොමිලේ..
มุมมอง 3583 ปีที่แล้ว
2021.11.11වන බ්‍රහස්පතින්දා සවස 6.00ට Zoom තාක්ෂණය ඔස්සේ.. ඔබගේ නම, වට්ස්ඇප් අංකය හා ඊමේල් ලිපිනය අපට එවන්න. 0715685828 / 0771885286 කලාවට ලැදි දේශීයත්වය අගයන ඔබ සඳහාමයි.
බුදුන් දකින, දකිනත් ( දකින අත්) #supuni#herbet#dayasheela#pahatharata bera#low country#පහතරට බෙර
มุมมอง 30K3 ปีที่แล้ว
භේරි_by Supuni Dayasheela Copyright @ [Supuni Dayasheela & 2021]. Any illegal reproduction of this content will result in immediate legal action. • පහතරට බෙර පොහොය හේවිසියේ එන දකිනතක්.. • හඳුන්වාදීම සහ ගායනය: ප්‍රවීණ නර්තන, ගායන හා වාදන ශිල්පී හර්බට් දයාශීල • වාදනය: සුපුනි දයාශීල පසුවට ලියමි.., දකිණත් 18ක් නොව 20ක් තිබේ. බෙරපොහොය හේවිසියේ දකිණත් 16කුත් ආරම්භයේදී බුදුන් වෙනුවෙන් 04කුත් වශයෙන් දක...
බලි ශාන්තිකර්මයේ එන ඇදුරුපිළිවෙතේ කවියක දෙපදක් / බලි කවි / bali kavi by Supuni Dayasheela
มุมมอง 8K3 ปีที่แล้ว
පහතරට බලි ශාන්තිකර්මයේ එන ඇදුරු පිළිවෙතේ කවියක්.. දියත් නා පිරුවටත් අඳිමින් නොමස් භෝජන බුදිමිනා.. දියත් නා මැටි අනා සුවඳින් කසාවත් ගෙන හඳිමිනා.. වියත් බර උස පුළුල අඩු නොව සිව් වියත් මැන බලමිනා.. කියත් පෙර සිට පැවති සිරිතකි නවග්‍රහ දොස හරිමිනා.. බෙර පදය : දිකු දොං / රිංගත ගත්ත / ගතිගත ගත්ත / ගද්දිත ගත ගත් / දිකු දොං ගු - ඳං ගත් / රෙගුංගුඳං ගත් / දැහිං
මඟුල්බෙර / පහතරට #1st_covid_wave/Random_video/safe@home/magulbera_pahatharata/lowcountry
มุมมอง 2.8K3 ปีที่แล้ว
මඟුල්බෙර / පහතරට / බෙන්තර සම්ප්‍රදාය

ความคิดเห็น

  • @maleeshasandeepana2526
    @maleeshasandeepana2526 2 หลายเดือนก่อน

    මට මේ සර්ව සම්බන්ද කර ගන්න දුරකතන අංකයක් නැද්ද? නර්තන කලාව මෙන්ම වාදන කලාව ද?හොදින් දන්නා ගුරැතුමෙක්. මෙතුමා අපේ රටට මහගු සම්පතක්.

    • @_bysupunidayasheela9195
      @_bysupunidayasheela9195 2 หลายเดือนก่อน

      @@maleeshasandeepana2526 0716688295 ට කතා කරන්න😊

  • @arjunakumara5326
    @arjunakumara5326 4 หลายเดือนก่อน

    තුනුරුවනේ ආශීර්වාදය ලැබේවා!!!

  • @manorimanamperi3796
    @manorimanamperi3796 4 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි 🙏 දුව ඉදිරියටම යන්න

    • @_bysupunidayasheela9195
      @_bysupunidayasheela9195 4 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි මිස්♥️🙏

  • @ChathurangaSandaruwan-gz3cr
    @ChathurangaSandaruwan-gz3cr 6 หลายเดือนก่อน

  • @kavindubro3497
    @kavindubro3497 6 หลายเดือนก่อน

    සුබ උපන්දිනයක් සර්❤

  • @Авооыоыо
    @Авооыоыо 6 หลายเดือนก่อน

    😅

  • @sarathpranando3949
    @sarathpranando3949 7 หลายเดือนก่อน

    දුවට හොදට පුළුවන් බෙරය වාදනය කරන්න .

  • @wasanthafranando7071
    @wasanthafranando7071 9 หลายเดือนก่อน

    ගුරුන්නණ්සේ මාමා කියන එක නෙමෙයිනේ මේ කෙල්ල ගහාන්න්‍රෙ

    • @_bysupunidayasheela9195
      @_bysupunidayasheela9195 9 หลายเดือนก่อน

      කමෙන්ට් එකට ගොඩාක් ස්තූතියි🙏 කියන එකට වඩා ගහන පද වෙනස් කියලා හිතෙන තැන ටයිම් ලයින් එක මට පොඩ්ඩක් කියන්න පුලුවන්ද😊

  • @PremalalPremalal-g2b
    @PremalalPremalal-g2b 10 หลายเดือนก่อน

    ලස්සනයි බුදු සරණයි

  • @kalavadaabishekamandapaya837
    @kalavadaabishekamandapaya837 ปีที่แล้ว

    තෙරුවන් සරණයි

  • @OshiraSampath91
    @OshiraSampath91 ปีที่แล้ว

    මම නම් දෙයක් ඉගනගත්ත ගොඩක් වටිනව ..❤

  • @chinthakabandara712
    @chinthakabandara712 ปีที่แล้ว

    👏👏👏👏👏👏👏👏👏👏.......👍.......Congratulations Supuni....

  • @esrawarytilakwejayekumaraf4086
    @esrawarytilakwejayekumaraf4086 ปีที่แล้ว

    බුදු සරනයි ඔයාට

  • @sudanthaabeweera775
    @sudanthaabeweera775 ปีที่แล้ว

    අපි සර් සමග අායුබෝවන්

  • @sudanthaabeweera775
    @sudanthaabeweera775 ปีที่แล้ว

    ඉස්සෙල්ලාම පුරැදු වෙනකොට ගහන පතය කියල දෙන්න පුලුවන්ද සර්🙏🙏🙏🙏🙏🙏

  • @chinthakabandara712
    @chinthakabandara712 ปีที่แล้ว

    දීර්ඝායුෂ ලැබේවා

  • @BhagyaSamarasekara-ng9cn
    @BhagyaSamarasekara-ng9cn ปีที่แล้ว

    Suba upan dinak wewa , digayu wewa, ratatama sampathak

  • @BhagyaSamarasekara-ng9cn
    @BhagyaSamarasekara-ng9cn ปีที่แล้ว

    Oba thuman nartana wadana panti pawateanawada

  • @kawyachathuran6692
    @kawyachathuran6692 ปีที่แล้ว

    හරිම ලස්සනයි නංගි ඔයාට තෙරුවන් සරණයි ඉදිරියටම යන්න

  • @kawyachathuran6692
    @kawyachathuran6692 ปีที่แล้ว

    ඔබ තුමන්ට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි

  • @tashananurudda7567
    @tashananurudda7567 ปีที่แล้ว

    Shok eka❤️‍🩹👌

  • @chinthakabandara712
    @chinthakabandara712 ปีที่แล้ว

    Thank you Supuni.........You are a prude to our country ......Dayasheela Ayya...

  • @hashindumadushan4071
    @hashindumadushan4071 ปีที่แล้ว

    මමත් බෙර ගහන්න ආසයි මම ගාව බෙරයකුත් තියනව මාමේ ඒත් මට බෙර ගහන්න තේරෙනනෑ මට බෙර සරඹ ගහල පුරුදු වෙන හැටි වීඩියො එකකින් දාන්න පුලුවන් ද

    • @_bysupunidayasheela9195
      @_bysupunidayasheela9195 ปีที่แล้ว

      අපි ඉදිරියේදි වීඩියෝ එකක් දාන්නම්😊

    • @hashindumadushan4071
      @hashindumadushan4071 ปีที่แล้ว

      හොදයි බොහොම පිං

  • @actiontv8835
    @actiontv8835 ปีที่แล้ว

    🌹🌹🌹

  • @lakshithayoutubecanal3431
    @lakshithayoutubecanal3431 ปีที่แล้ว

    Lassanai oyage baragahella

  • @janathili7113
    @janathili7113 2 ปีที่แล้ว

    පහතරට ⁣ බෙරයක් ගන්න නැද්ද

  • @prabhawani6850
    @prabhawani6850 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි සර්...තෙරුවන් සරණයි!

  • @jajausa3997
    @jajausa3997 2 ปีที่แล้ว

    Appreciate you both. Excellent performance .

  • @indikasandaruwan7060
    @indikasandaruwan7060 2 ปีที่แล้ว

    තෙරුවන්ගෙ අනන්ත ගුණ ආශිර්වාදය පිහිට ආරක්ෂාව නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා 🙏 ආ...වඩා ආයුබෝ වේවා ඔබ තුමාට සුභ උපන් දිනයක් වේවා තෙරුවන් සරණයි

  • @manorimanamperi3796
    @manorimanamperi3796 2 ปีที่แล้ว

    අපේ කේ. ඇස්. ප්‍රනාන්දු ගුරුපියණන්ගේ මිනිබිරිය ඉතා දක්ශයි. දිරියෙන් ඉදිරියටම යන්න තෙරුවන් සරනයි

  • @prasadmalinda284
    @prasadmalinda284 2 ปีที่แล้ว

    ලස්සන සින්දුවක්....සර්....happy birthday

  • @BADHAMMIKABA
    @BADHAMMIKABA 2 ปีที่แล้ว

    🙏🙏❤️❤️❤️❤️❤️ආයුබෝවන් ගුරුතුමාණෙනි දීර්ඝායුෂ වේවා අපේ දේ රැකගන්න වට ගන්නවට අපේ දේ හරියට කියා දෙනවාට ඔබතුමාට චිරාත් කාලයක් මේ දෙරණේ වැජඹෙන්නට ලැබේවා ආයුෂ බොහෝ වේවා සියලු ලෙඩ දුක් දුරු වේවා 🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @BADHAMMIKABA
    @BADHAMMIKABA 2 ปีที่แล้ว

    අති විශිෂ්ටයි

  • @BADHAMMIKABA
    @BADHAMMIKABA 2 ปีที่แล้ว

    හරිම ආඩම්බරයි දුවේ අපේ කලා කෙත අස්වද්දන්නට ආදරණීය පියාණන් ගෙන් ලැබූ ලැබුණු දායාදයක් ඉදිරියටම යන්න අපේ අපේ සාම්ප්‍රදායික මේ අපේ වස්තුවක් ගුරුතුමාණෙනි ඔබට දීර්ඝායුෂ වේවා 🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️

  • @hewavitharanaroshan4259
    @hewavitharanaroshan4259 2 ปีที่แล้ว

    ඔබතුමානම් සෘෂිවරයෙක් ... 🙏🙏🙏🙏

  • @buddikalasantha1210
    @buddikalasantha1210 2 ปีที่แล้ว

    සුදු උපන්දිනයක් වේවා

  • @annamaleidinesh1502
    @annamaleidinesh1502 2 ปีที่แล้ว

    adarei sar suba upandinayak veva

  • @shehansumedha9696
    @shehansumedha9696 2 ปีที่แล้ว

    Mata location ekai namber ekai denna puluwanda

  • @shehansumedha9696
    @shehansumedha9696 2 ปีที่แล้ว

    Matath bera igana ganna ona pahatharata udarata dekama

  • @chinthakabandara712
    @chinthakabandara712 2 ปีที่แล้ว

    Great....fantastic.....

  • @chinthakabandara712
    @chinthakabandara712 2 ปีที่แล้ว

    Very good job supuni.

  • @udayasampath6385
    @udayasampath6385 2 ปีที่แล้ว

    akke mata sarge nambare dennako

    • @_bysupunidayasheela9195
      @_bysupunidayasheela9195 2 ปีที่แล้ว

      071 6688 295

    • @chathuranga6514
      @chathuranga6514 ปีที่แล้ว

      මෙතුමා කෙහෙද ඉන්නෙ

    • @chathuranga6514
      @chathuranga6514 ปีที่แล้ว

      මාත් ආසයි බෙර වාදනය කරන්න ඉගෙන ගන්න🙏 මෙතුමා ගෙන්

    • @chathuranga6514
      @chathuranga6514 ปีที่แล้ว

      මෙතුමා බෙර වාදනය උගන්වනවද 🤔

    • @chathuranga6514
      @chathuranga6514 ปีที่แล้ว

      දීර්ඝායුවේවා ඔබතුමාට 🙏🙏🙏 තෙරුවණ් සරණයි

  • @chandiranathunga5241
    @chandiranathunga5241 2 ปีที่แล้ว

    අගෙයි . මේ වටිනා කර්තව්‍යයට ජය පතමි.❤️🙏❤️

  • @menusharashini2168
    @menusharashini2168 2 ปีที่แล้ว

    ගොඩක් වටිනවා මේ වගේ දේවල් කරන එක හෙළ දීපයෙ සංගීතය ලොවට කියා දෙනවට.සම්ප්‍රදාය ඉදිරිපළයටම ගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා 🙏

  • @yashorapulle6588
    @yashorapulle6588 2 ปีที่แล้ว

    ❤❤

  • @sudarshanimanthilake7904
    @sudarshanimanthilake7904 2 ปีที่แล้ว

    බොහෝ වටිනා සමාජ දායාදයකි. හෙළ සංගීතයේ අනන්‍යතාව තහවුරු කිරීමට වෙර දරන ඔබතුමන්ට හිස නමා ආචාර කරමි.

  • @newunidayanga7520
    @newunidayanga7520 2 ปีที่แล้ว

    ආයුබෝවන් සර්...ඉතාමත්ම වටිනා අධ්‍යාපනික සාකච්ඡාවක්.. සර්ට ආවඩා ආයිබෝවා...🙏🙏 බොහෝම ශාස්ත්‍රීය මතවාද ගණනාවක් ඉතාමත් කෙටි කාලයක් තුළ එළිදැක්වෙනවා. මේ කාරණා එකින්එක ඉදිරියට වැඩසටහන් කිහියකින් එළිදක්වන්න ඔබතුමාට සහා ඔබතුමාගේ සියලු පවුලට ශක්තිය ධෛර්ය ලැබේවා!!!!! 🙏🙏🙏 ♥️♥️♥️

  • @nayanapadmini1226
    @nayanapadmini1226 2 ปีที่แล้ว

    ලස්සනයි🙏🙏🙏

  • @abhilashamapatuna7117
    @abhilashamapatuna7117 2 ปีที่แล้ว

    ඕක මන් හිතන්නේ විශ්ම කර්ම බලිය ඇඹුම් කවිය ක්

  • @kushanekanayaka8876
    @kushanekanayaka8876 2 ปีที่แล้ว

    ❤️😍