අනුරාධපුර රාජදානියේ රජවරු 05 / සාමාන්‍ය පෙල (10/11 ශ්‍රේණි) - Udaya Thamara

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ธ.ค. 2024

ความคิดเห็น • 852

  • @sadunirathnayaka3166
    @sadunirathnayaka3166 ปีที่แล้ว +58

    පතරංග නෝට් ලිය ලිය හිටියෙ ඉස්කොලෙ සර්....මෙහෙම කියලා දෙද්දි පට්ටට තේරෙනවා❤️

  • @CandiKodithuwakku
    @CandiKodithuwakku ปีที่แล้ว +39

    තේරෙනවා සුපිරියට සර්❤️

  • @SanchalaSandeepani-iu2cj
    @SanchalaSandeepani-iu2cj ปีที่แล้ว +51

    සර් කියන ඒවා සුපිරියටම තේරෙනවා . ඉතිහාසය විශය එපා වෙලා තිබ්බේ . දැන් හරි ආසාවෙන් ඉතිහාසය විශය ඉගෙන ගන්නවා . සර්ට ගොඩක් පිං ☺️🙏

  • @swarnakumari1296
    @swarnakumari1296 2 ปีที่แล้ว +54

    සර් නම් පට්ට සර් .තනිකරම මුළු වීඩියෝ එකම film එකක් කරනවා.ඒ විතරක් නෙමෙයි සර්රුත් ඒ film එකෙ නළුවෙක් වාගෙ.😻🙇💝👌

  • @osadisewmini-xc9me
    @osadisewmini-xc9me ปีที่แล้ว +20

    එපා වෙලා තිබුන විෂයක් ලකුණුත් අඩු පැටලෙන ප්‍රශ්නයක් හොදට තේරුනා සර්... තවත් මේ වගේ වීඩීයො කරන්න සර්ට පුලුවන් වෙන්න ඕන තෑන්ක්ස් සර්ට බුදු සරණයි ❤❤

  • @SashiniSathruwani
    @SashiniSathruwani ปีที่แล้ว +63

    නින්ද යන විෂය ආසාවෙන් අහන් හිටියා ❤

  • @pawaninilundi3374
    @pawaninilundi3374 ปีที่แล้ว +9

    අද තමා සෙට් උනේ . සර් ලස්සන යි , ආකර්ෂණීයයි .වැදගත් මෙ විඩියෝව.සුපිරියක්♥

  • @chamikamanura925
    @chamikamanura925 ปีที่แล้ว +101

    Sir.. ඉතිහාසය ඉස්කොලෙන් අහගෙනවත් ඉන්නේ නෑ.. සර් උගන්නන තාලෙනම් පට්ට.. සුපිරියට තේරෙනවා..❤️ ඉලග video එක ඉක්මටම ඕනේ..❤️...

  • @inokakirindigoda7588
    @inokakirindigoda7588 2 ปีที่แล้ว +27

    සර් කියන ඒවා හොදටම තේරෙනවා සර්. මුල ඉදන් ඔක්කොම ටික කරන්නකො සර් 10 වසර ඉදන්ම. 🥺🥺 සර්ට ගොඩක් පින්. එපා වෙලා තිබ්බේ ඉතිහාසය. දැන් නම් ආසයි.👍

  • @dinuwa_yt_
    @dinuwa_yt_ ปีที่แล้ว +28

    පට්ට සර් 𝐇𝐈𝐒𝐓𝐎𝐑𝐘 ලේ වලටම 💆‍♂️🕊️👤

  • @nadeeragamingstudio7700
    @nadeeragamingstudio7700 ปีที่แล้ว +103

    අපෙ කාලෙ මේ වගේ ගුරුවරු හිටියෙ නැ අපෙ හාමුදුරුවනේ. හිටිය නම් අපිත් ගොඩ 😔

  • @kasunbuddika
    @kasunbuddika ปีที่แล้ว +7

    සර් කියලා දෙන ඒවා හොදට තේරුම් ගන්න පුළුවන් සර් ගොඩක් තෑන්ස් සර් ❤🥺 මේ කරන උදවු වලට සර්ට කවදාවත් වරදින්නෙ නෑ සර් බුදුසරයි ❤🙏

  • @manelpriyanthika7446
    @manelpriyanthika7446 ปีที่แล้ว +13

    ශෝක් පාඩම වෙලාව ගියා දැනුනෙත් නෑ👌හොදට තේරුනා සර්♥️😇සර්ට ගොඩක් පින්..මේවගේ වීඩීයෝ කෙටියෙන් කරලා පාඩම් කරනවට😊 𝐭𝐡𝐚𝐧𝐤 𝐲𝐨𝐮 𝐬𝐢𝐫😇

  • @dulandulan5198
    @dulandulan5198 2 ปีที่แล้ว +370

    ගැම්මක් තමා සාර් සතියෙන් සතියටවත් video එකක් හරි දාන්නකෝ සාර් සාර් ගැම්මට වඩේ කරනවා පට්ට ආසයි මන් දැම් ඉතිහසයට 🙂

    • @UdayaThamaraHistory
      @UdayaThamaraHistory  2 ปีที่แล้ว +104

      අනිවාරෙන්ම දාන්නම් පුතේ.ගේමක් ගහමු ❤

    • @supunchamara2644
      @supunchamara2644 2 ปีที่แล้ว +15

      අනේ ඔව් සර් 🥺

    • @ravindumalith5378
      @ravindumalith5378 2 ปีที่แล้ว +8

      ane ou sar oya kiyala dena ewa ahan innath asai

    • @isuridissanayaka5702
      @isuridissanayaka5702 ปีที่แล้ว +6

      Anee sir ikmnt dannkoo plzz pinsidd venava sirt

    • @battagaming2739
      @battagaming2739 ปีที่แล้ว +5

      Aththa

  • @chamochathumini3486
    @chamochathumini3486 ปีที่แล้ว +38

    සර් ආසම subject eka history thma♥️ Sirge වීඩියෝ බලද්දි ඉතිහාසයේ පීනන්න හිතෙනවා 🥀🌼 මන් දැකපු සුපිරිම ඉතිහාසය ගුරුවරයා තමයි😎 සර්

  • @cheranlasantha6195
    @cheranlasantha6195 2 ปีที่แล้ว +110

    අපේ සර් අද හරිම ලස්සනයි

  • @gammingdarktutu154
    @gammingdarktutu154 ปีที่แล้ว +32

    අනේ සර් ගැම්මට උගන්නනව.....ඉතිහාසය එපා වෙලා හිටියෙ .... දැන් මරු...ඉතුරු ටිකත් කරන්න කෝ..... ප්ලීස් සර්❣️❤️❤️❤️❤️❤️❤️❤️

  • @SithumSadaruwan-c8o
    @SithumSadaruwan-c8o 7 หลายเดือนก่อน +3

    Ane paya giya danunema na eka sarayae baluwe okkoma padam ❤godak pin me dawas walata godak wadagath thank you sir

  • @imashasathsarani1786
    @imashasathsarani1786 ปีที่แล้ว +21

    මට නම් එපා කරපුම විශය ඉතිහාසය...එත් සර් නිසා දැන් හරීම ආසාවෙන් ඉගෙන ගන්නවා...මිස්ටත් දැන් පුදුමයී ❤️තව ඉදිරියට කරගෙන යමු සර්

  • @slarts9608
    @slarts9608 ปีที่แล้ว +9

    ලස්සනයි සර්❤️.හොදට තේරුනා අයියලගෙ වැඩ ටික්😅ගැම්මක් සර්.💪

  • @manjuladilhani9265
    @manjuladilhani9265 ปีที่แล้ว +7

    ගැම්මක් තමා සර් සර් ගැම්මට වැඩෙ කරනවා ඉතිහාසය පට්ටම තෙරුනා 🤛🤛

  • @nilanjanarajaguru303
    @nilanjanarajaguru303 ปีที่แล้ว +2

    සර් සර්ට ගොඩක් පිං. අපිට මෙ කරන සත්කාර්යට. බුදු සරණයි සර්

  • @ManjuNandasiri-ym8gm
    @ManjuNandasiri-ym8gm 10 หลายเดือนก่อน +2

    Aththatama history walata asa hithuna sir hinda.maruwatama padama kala sir ❤

  • @adeeshasproject2159
    @adeeshasproject2159 ปีที่แล้ว +2

    saptha dravida akramanaya venama lokekata aran giya sr thank you sr🤩

  • @channelshanu8529
    @channelshanu8529 ปีที่แล้ว +5

    ඒක වෙනම ඉගැන්වීමක් මරු සුප්පට තෙරෙනවා❤️❤️

  • @nethmiamasha577
    @nethmiamasha577 2 ปีที่แล้ว +11

    සුපිරි සර්..නියමෙට තේරෙනවා..💖🥳❤️

  • @pawangisandupama
    @pawangisandupama ปีที่แล้ว +7

    ඉතිහාසය කියන්නේ මගේ අාසම විශය.කියන්න වචන නැ සර් පට්ට. කියාදෙන විදිහ මාරම ලස්සනයි_🌚❤🍃

  • @chathuraniwellikala4558
    @chathuraniwellikala4558 2 ปีที่แล้ว +8

    Wow..........sir ගේ .. ලස්සන . Handsome සර්..😃😃😃😃😃😃

  • @SanjeewaSilva-x3h
    @SanjeewaSilva-x3h หลายเดือนก่อน +1

    අඩෝ පින් දීලත් මදි සර්ට❤❤❤🎉

  • @SujithAnurudda-ux6gd
    @SujithAnurudda-ux6gd 10 หลายเดือนก่อน +1

    අකමැතිම විෂයක් අසාවෙන්ම ඉගෙන ගත්තු දවස...THANK YOU SIR...💙

  • @kvk746
    @kvk746 9 หลายเดือนก่อน +2

    ගොඩක් ඉතිහාසය සර්ලගෙ කට හඩ ලස්සනයි

  • @nuwandisanayaka9935
    @nuwandisanayaka9935 2 ปีที่แล้ว +87

    එපා වෙලා තිබුණු ඉතිහාසය විශය දැන් සර් නිසා ආසාවෙන් ඉගෙන ගන්නවා....🙂...ගොඩාක් ස්තූතියි සර්...🙂..ඉතුරු විඩියෝ ටිකත් සර් ඉක්මනට දානකම් බලන් ඉන්නවා....🙂❤️

  • @Maduwah657
    @Maduwah657 10 หลายเดือนก่อน +5

    ඉතිහාසය එපාම වෙලා තිබ්බේ සර්ගේ එක වීඩියෝ එකයි බැලුවේ මාර විදිහට ආසාවක් ඇති වුනා ඉතිහාසයට.. 🤗

  • @DinuDinu-wo5lm
    @DinuDinu-wo5lm 10 หลายเดือนก่อน +2

    හොදටම තේරැනා සර් ගොඩක් පින් 🥺💔 ඉතිහාසය අත ඇරපු මම දැන් ගොඩක් කැමති ඉතිහාසය ට සර් නිසා 🥺

  • @Yashiwithpriyajahuta
    @Yashiwithpriyajahuta 25 วันที่ผ่านมา +1

    Patta patt ❤❤❤❤❤

  • @nilukadayarathna7842
    @nilukadayarathna7842 2 ปีที่แล้ว +2

    අනේ සර් ගොඩාක් හොදට තරෙනෙවා....තිත්ත වෙලා තිබ්බ ⁣ඉතිහාසය සර් හින්දා ⁣ඉගෙන ගන්න ආසා හිතුනා....❤️❤️❤️❤️❤️tnx sar

  • @chamuumax1807
    @chamuumax1807 ปีที่แล้ว +10

    ❤️❤️ හොදට ම තේරැනා😍

  • @sasankadissanayake6946
    @sasankadissanayake6946 ปีที่แล้ว +7

    ගොඩක් පිං සර්. හොඳටම තේරුණා. කියන්න වචන නැ. පොඩ්ඩක්වත් අවංකවම skip කරේ නෑ. ගොඩක් ස්තූති සර්. 🥺❤️

  • @dilinishashikala4499
    @dilinishashikala4499 2 ปีที่แล้ว +6

    සර් ලස්සනත් වෙලා 😌සර්ගෙ විඩියෝත් හොදට වදිනව හිතට ❤️❤️

  • @SandeepaLakruwan-dt1ji
    @SandeepaLakruwan-dt1ji ปีที่แล้ว +6

    Sir 👌 .කියලා වැඩක් නෑ.ආසයි.ඉතිහාසයට ලකුණු නැති මම දැන් මාරම ආස වෙලා වැඩ කරනවා සර්.

  • @ayashashiromi2838
    @ayashashiromi2838 ปีที่แล้ว +2

    Mata me rajawaru gana melo deyak padam hitiye nh eth dan nam hodatama padam hitinawa 👍👍 mehema history ugannanawanam kawda akamathi history igena ganna . Dan nm history walata thibunu kamaththa thawath wadi wenawa😀❤️❤️ . Thank u . Well done.❤️❤️

  • @gimhanhimsara-qq9hu
    @gimhanhimsara-qq9hu ปีที่แล้ว +5

    Thank you sir
    අපිත් ආසයි සර් වගේ දවස ඉතිහාසය උගන්නන❤❤❤❤❤❤❤❤

  • @Sensini-sv2qj
    @Sensini-sv2qj 10 หลายเดือนก่อน +3

    හොදට තේරෙනව සර්😊❤ අනේ සර් ඉක්මනට ඉතුරු රාජදානි ටිකත් දාන්නකෝ🥺❤ exam eka ලගයි

  • @kaveeshakaveesha-fr2uy
    @kaveeshakaveesha-fr2uy ปีที่แล้ว +2

    Appriya wechcha ඉතිහාසයta asawa athi kare sr.😌💜️👊

  • @shyamaliepushpakumari728
    @shyamaliepushpakumari728 ปีที่แล้ว +5

    මේ ටිකත් හොඳට මතක හිටියා සර්.....අනිත් පාඩම් ටිකටත් ඉක්මනට වීඩියෝස් දානකන් බලන් ඉන්නවා..😊❤

  • @kumarasinghefami
    @kumarasinghefami 2 ปีที่แล้ว +2

    මං video එක බලද්දී subscribersලා හිටියේ 4.66k බලලා ඉවර වෙද්දී subscribers 5.01k ගැම්මක් තමයි 😊😍❤

  • @dilmisanjana9104
    @dilmisanjana9104 2 ปีที่แล้ว +8

    අම්මෝ.... සර්ගෙ ලස්සන පේන්නෙ කැලෑව කැපුවහමනෙ😀😀 වැවෙන්න කලින් අන්ත් video ටිකත් දාන්න්කො සර්. ගැම්මෙන් අහන් ඉන්නවට අමතරව බලන් ඉන්නත් ආසයි.🤟🤠

    • @UdayaThamaraHistory
      @UdayaThamaraHistory  2 ปีที่แล้ว +5

      ඉක්මනටම දාන්නම් පුතේ 😊❤

    • @suwinithagunwardana197
      @suwinithagunwardana197 2 ปีที่แล้ว +1

      @@UdayaThamaraHistory 🥲😔ඔක්කොම ඉක්මනින් දාන්න sir

  • @hirusimadilshani2078
    @hirusimadilshani2078 ปีที่แล้ว +3

    thank you so much sir
    🎉🎉🎉🎉🎉🎉🎉🎉
    patta gammak ❤❤❤
    nidimatha awema na 🎉

  • @gihanmadushanka3838
    @gihanmadushanka3838 2 ปีที่แล้ว +8

    මම මේ සැරේ ඔලෙවල් කරන්න ඉන්න කෙනෙක් ඇත්තටම අච්චු පොත පාඩම් කරාට පොඩ්ඩක්වත් මතක නැ සර් ඒත් සර් කියලා දෙන ඒවා හොදටම මතක හිටිනසා සර් ❤️

  • @dineshapriyadarshani7413
    @dineshapriyadarshani7413 2 หลายเดือนก่อน +1

    Thankyou sir කියලා දෙන කරුනු හොදට ඔළුවට යනවා ගොඩාක් පින් sir❤

  • @sirilgunavardana1353
    @sirilgunavardana1353 ปีที่แล้ว +2

    Ane sir maru නෙවෙයි patta video eka ....thank you sir ගොඩාක් amaru deyak kiyala dunne sir ...sirta pin 🙏🙏🙏🙏

  • @sangethasangetha6575
    @sangethasangetha6575 7 หลายเดือนก่อน +1

    සර් නම් මරු සර් නියමට කියල denaww හොදට තේරුණා ,thanks සර්

  • @YamunaSinghamuni
    @YamunaSinghamuni 2 หลายเดือนก่อน +1

    සුපිරියටම තේරුනා සර්❤️❤️

  • @daharathisarani7767
    @daharathisarani7767 ปีที่แล้ว +5

    සුපිරි සර් අපි ස්කොලේ නම් ඉතිහාසය පීරියඩ් ඒකෙ නිදාගන්න එක කරන්නේ එත් සර්ගේ පාඩම් අසාවෙන් අහනවා බලනවා

  • @bmwgtr8850
    @bmwgtr8850 ปีที่แล้ว +3

    නියමයි සර් සර් කියලා දෙන පාඩම් හොදට තේරෙනවා .

  • @juderosan8183
    @juderosan8183 ปีที่แล้ว +2

    ගොඩාක් ස්තුතියි සර්ට 🙏🙏🙏🙏🙏

  • @samanthasamantha2262
    @samanthasamantha2262 2 หลายเดือนก่อน +2

    සර් කලින් වීඩ්යෝ එකේ දැක්කට වඩා ගොඩක් වෙනස්. කෝ රැව්ල😊
    සර් කියල දෙන දේවල් සුපිරියට තේරෙනවා😊

  • @mevinduweerasekara8568
    @mevinduweerasekara8568 ปีที่แล้ว +6

    කියන්න වචන නැ සර් .සුපිරියටම තේරුනා 🔥

  • @Rubimel-Yt
    @Rubimel-Yt 9 หลายเดือนก่อน +10

    2024 may wala ලියනවා අපි....tnq සර් එපා උන විශය මේ විදිහට උගන්නනවට💞දැන් ගොඩක් මතකයි

  • @shanuubhh5177
    @shanuubhh5177 2 ปีที่แล้ว +2

    Ane sar ilaga padamath oni ahan inna patta asay ❤️💐

  • @hiruna5939
    @hiruna5939 2 หลายเดือนก่อน +1

    සුපිරියක් සර් කියල වැඩක් නෑ❤❤❤❤

  • @gihanmadushanka3838
    @gihanmadushanka3838 2 ปีที่แล้ว +26

    සර් ගැන කියන්න වචන නෑ සර් 🥰 මම බලමු හොදම වීඩීයෝ එක ගැම්මක් තමා සර් දිගටම අපිට මේ වගේ හොද දේ කියලා දෙන්න තව තවත් ශක්තිය ලැබෙන්න කියලා හදවතින්ම දිර්ශායුශ පතනවා සර් 🙂👨‍🎓🥰

  • @deepthisamanthilaka337
    @deepthisamanthilaka337 ปีที่แล้ว +1

    gammenma ahan hitiya sir😊👍👍👍👍👍👍👍👍

  • @kamranakmal623
    @kamranakmal623 ปีที่แล้ว +3

    දැන්නම් ඉතිහාසය පිස්සෙක් වෙලා වගේ සර්....... 💥

  • @sahaniudagedara5936
    @sahaniudagedara5936 2 ปีที่แล้ว +6

    සුපිරි....දැන් හොදට තේරෙනවා...

  • @hasinikawindya
    @hasinikawindya ปีที่แล้ว +3

    Niyamai sir. Serama kata padam una. Sir ravula kapuvama lassanayi 😂

  • @kanthi7291
    @kanthi7291 2 ปีที่แล้ว +5

    ඇත්තටම හරි ආසාවෙන් දැන් ඉතිහාසය ඉගෙනගන්නේ...👍

  • @Kingmrrushboy
    @Kingmrrushboy ปีที่แล้ว +10

    අනේ සර් හරිම ශෝක් උගන්නනවා. ❤ ඒ වගේම අන්තිම මොහොතේ තමා හම්බුනේ video එක අපරදේ 😢

  • @tharu.....4911
    @tharu.....4911 2 ปีที่แล้ว +33

    Thnk yu sir........❤️😍😍 අපේ සර් දැන් ගොඩක් ලස්සන වෙලානේ.....😊❤️😘

  • @thanukadilshan2337
    @thanukadilshan2337 ปีที่แล้ว +5

    supiri sir gammak 😁😁😁💟💝💝

  • @cprabbit3271
    @cprabbit3271 2 ปีที่แล้ว +21

    අනේ සෑර් ඉක්මනට ඉතුරු video එක කරන්න. පට්ට්ටම කතාවක් ඒක💗💗❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

    • @UdayaThamaraHistory
      @UdayaThamaraHistory  2 ปีที่แล้ว +11

      අනිවාරෙන්ම දාන්නම් පුතේ.ගේමක් ගහමු

    • @cprabbit3271
      @cprabbit3271 2 ปีที่แล้ว +1

      Ane sir paadama naane😢😢

  • @maheeshamp5304
    @maheeshamp5304 2 ปีที่แล้ว +10

    සර් මෙ පාරා olලියන අයටත් උදව්වක් සර්❤️ තව මෙ වගෙ විඩියො දාන්නකො 🌹

  • @Nirashawijesingha-u5o
    @Nirashawijesingha-u5o ปีที่แล้ว +1

    sir oynam marai..ithihasayata akamathten hitapu maawa ithihaszyata aasa kerewwa.. ee sir ugannana wilaase nisa..harima saarthakaii sir☺💕💕thawath me wage padam daanna..mn heta wara vibage liynn yne mwa balala...goda giyoth sir nnisa thamai..good luck sir....🤝👀🙏💓☺

  • @KanthiPranandu-tj6xi
    @KanthiPranandu-tj6xi 3 หลายเดือนก่อน

    සුපිරියට තේරෙනවා සර්.සර්ට ගොඩක් පිං.

  • @sithumashwida7573
    @sithumashwida7573 ปีที่แล้ว +3

    Gammak thma ithin sir
    Patta sir

  • @dilanpragith1788
    @dilanpragith1788 ปีที่แล้ว +11

    නියමයි ❤❤😊

  • @SarathKumara-km4rr
    @SarathKumara-km4rr 7 หลายเดือนก่อน +1

    Supiri sirata nam theruna spiriyata අඟහරුවාදා OL liyana 2024 lamayek❤

  • @armi864
    @armi864 ปีที่แล้ว +1

    සර් නම් මරු සර් නියමට තෙරෙනව ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @imashatravelvlogs7646
    @imashatravelvlogs7646 ปีที่แล้ว +3

    සුපිරි❤❤❤ තවත් videos ඉක්මනින් danna sir...

  • @Jagathjayaweera-f8o
    @Jagathjayaweera-f8o ปีที่แล้ว

    Niyamayi sir patta gammen ugannanawa ewagema oluwatath yanawa❤❤❤❤❤❤🙏🙏🙏

  • @sasinduprageeth3696
    @sasinduprageeth3696 ปีที่แล้ว +4

    Thank you so much sir ❤️ godak pin ❤️‍🔥

  • @SiraniTirans-fe2ee
    @SiraniTirans-fe2ee ปีที่แล้ว +2

    සර්ට ස්තුතියි සර්🙂👩‍🌾

  • @sihinainduwara6647
    @sihinainduwara6647 ปีที่แล้ว +2

    Patta bn ayye❤❤❤ 🔥

  • @anushkafdz
    @anushkafdz 2 ปีที่แล้ว +5

    සර් ඉකමනට ඉතුරු වීඩියෝ එකත් ඉකමනට දාන්නකෝ..😍

  • @pathmasiribandara6775
    @pathmasiribandara6775 ปีที่แล้ว +4

    පට්ටම සුපිරි sir ❤️👍

  • @NilukaPriyadharshani-c4t
    @NilukaPriyadharshani-c4t ปีที่แล้ว +3

    😮අනේ සර් මරු සර්ට ගොඩක් පින්❤

  • @KaveeshaNimsara-ur9cm
    @KaveeshaNimsara-ur9cm ปีที่แล้ว +1

    සුපිරි සර්..හොදටම තේරුනා 👍

  • @dineshsameera8702
    @dineshsameera8702 ปีที่แล้ว +3

    ඉතිහාසයනම් ❤ගැම්මක්තමා ඉතින් පට්ට ❤සර්❤❤❤❤

  • @IROSH-o5d
    @IROSH-o5d 9 วันที่ผ่านมา +1

    සර් දිගටම විඩියො දැම්මොත් මාර ගෙමක් ගහන්න පුලුවන්❤

  • @sanduninawodya7623
    @sanduninawodya7623 2 ปีที่แล้ว +6

    ගොඩක් ස්තුතියි සර් 🙏🙏

  • @dinesalakmali8734
    @dinesalakmali8734 9 หลายเดือนก่อน

    සුපිරියටම තේරුනා. thank you sir 👍

  • @ShiraniSandeepani-rw9wf
    @ShiraniSandeepani-rw9wf ปีที่แล้ว +3

    අහන් ඉන්න ආසා හිතුනා 💞

  • @udeshasanju67
    @udeshasanju67 2 ปีที่แล้ว +15

    සර් පුලුවන්ම් අනිත් විඩියො ටිකත් ඉක්මනට ගෙන්න🙏සර්ට විතරයි අපිව ගොඩ ගන්න පුලුවන් පින් සර් ඔයට🙏🙏❤️❤️

  • @CandiKodithuwakku
    @CandiKodithuwakku ปีที่แล้ว +4

    ඉතිහාසය එපා වෙලා හිටියේ. මේක බැලුවම නම් එහෙම නෑ♡

  • @champikagalappaththi
    @champikagalappaththi ปีที่แล้ว +3

    Spiri aiya ela😊😊😊😊😊❤

  • @kaveenishadi9048
    @kaveenishadi9048 ปีที่แล้ว +2

    මෙක බොහොම වටිනවා

  • @sewwandhiratynayaka5861
    @sewwandhiratynayaka5861 ปีที่แล้ว +1

    sir godak hodata therenava sir rajadani vala palanaya kala rajavaru gena mokuth therune ne sir ... Godakma hodata therenava sir . thank you sir

  • @GihanRashmika-tj1eg
    @GihanRashmika-tj1eg หลายเดือนก่อน +1

    පතරන්ග ජතකේ වගේනේ අපි නෝට් ලියලා තියෙනේ .පට්ටනෙ සර් මෙ විදිහට මතක තියා ගන්නෙක.ආයේ පතරන්ග ජාතකේ ලියලා ඉවරයී❤

  • @sanjanaheshan1757
    @sanjanaheshan1757 ปีที่แล้ว +16

    සර්ට ගොඩක් පින් හොදටම තේරුනා❤️

  • @nilanisenawirathna5885
    @nilanisenawirathna5885 3 หลายเดือนก่อน +1

    Sir උගන්වන විදිහට ඇබ්බැහි වෙනවා.Thanks sir එහෙම උගන්වනට🥰🥰