Good combination ... 👍 Watching after long time Without the continuous interrupting ... Interesting part of today program is the way of explaining abut the " Price decrease "
Wishing you all Hasa, bruno, satheesan, thiwanka abhi sujith, and the team a successful 2024. Wishing lanka a brighter future after the election next year.
Ryan Air doesn't charge when passengers use toilets. They charge for seat selection, for taking luggage bigger than something that goes under the seats.. etc
That's not what the CEO of Ryan Air meant. What he meant was removing the toilet and placing additional seats. Technically those who get "those seats" paying to go in the toilet 😊 it meant to be a whitty question by the interview presenter and an absolute Whittier and Technically correct answer by the CEO
Happy New Year 2024.....Love all of you at SL Vlog. Hats off on your valid service and may all of you be blessed for another even more fruitful year serving the nation. Glad you young lot do more than the hooligans in the parliament.
Ryan Air CEO’s interview on charging for Toilets and allowing standing for passengers, was sarcasm. Ryan Air is a no-frills airlines, where they provide tickets as low as £15. But anything on top of it you need to pay. For an instance, if you don’t check-in or get your boarding pass, you need to pay to get it at the Airport. Hence there is a running joke that at one point Ryan will charge to use the toilets too. Hence the interviewer asks Micheal, to which he says, if he could he will and what Bruno said was the justification he gave. Not that they currently charge or intend to have people standing on air crafts Early December Ryan Air එකේ London to Athens ගිහින් ආවා. යද්දියි එද්දියි, දෙපාරම flight එකේ හාවෙක් ඇල්ලුවා, ගානක් ගෙව්වේ නෑ
This is on SM today: UL Flights scheduled from CGK (Jakarta) to CMB and from CMB to CGK on Saturday 30th and Sunday 31st December 2023 cancelled. And the airline has informed the passengers and travel agents of this today.
ඇත්තමයි මේක පැය 1.5 ක් කියල හිතන්න බැහැ ඒ තරම් රසවත් නිකන් විනාඩි 15 ක් වගේ, නෙලනව හතර වටේටම 😂😂😂😂😂😂 keep it up, blessed you all
එක මුස්ලිම් ඇමති කෙනෙක් නාවලපිටිය හොස්පිට්ල් එකේ ගර්භණී වාට්ටුවක් ප්‍රමාණයෙන් විශාල කරලා විවෘත කරන්න ඇවිත් මෙහෙම කිව්වලු
" මං අද ශූදානම් වෙන්නේ නාවලපිටිය අම්මලාගේ බබාල හම්බෙන එක ලොකු කරන්නයි " 😂
එහෙනම් මිත්‍රවරුණී 2024 මුණගැහෙමු ❤
Srilankan එක පාඩු ලබන්නේ ප්‍රදානම හේතු3ක් දැකගන්න පුලුවන්, ඒ තමයි අංක 1. airbus ගනුදෙනුව සදහා තාමත් ලොකු පොලියක් ගෙවන්න සිද්ද වෙලා තියනවා
2. ලොකු exchange rate loss එකක් තියනවා
3. Aircraft fuel මිල අඩික වීම.
(අගට 000ක් එකතු කරගන්න)
2023 අවුරුද්දේ ආදායම රුපියල් මිලියන 369.4
Aircraft fuel සදහා රුපියල් මිලියන 155.5 ක් වියදම් වෙලා තියනවා. මෙහෙයුම් ආදායම (before exchange loss) රුපියල් මිලියන 43.3
Exchange loss එක රුපියල් මිලියන 38.3
පොලිය විදිහට රුපියල් මිලියන 89 ගෙවන්න සිද්ධවෙලා තියනවා ඒ අනුව Srilankan එකේ 23 වසර සදහා පාඩුවෙ රුපියල් මිලියන 71.3. ඉතින් මේක ලාබ ලබන ආයතනයක් කරන්නේ කොහොමද.
Sri Lankan එකේ Management එක අවුල් වුනාට ස්ටාෆ් එක නම් ඇත්තටම හොදයි. ගොඩක් නැතත් වෙන airlines තුන හතරක ගිහින් තියෙනව. මට නම් hospitality අතින් හොදම Sri Lankan ❤
ඒකෙ නම් එහෙම සීන් එකක් තියනවා. එක පාරක් මෙල්බන් ෆ්ලයිට් එකේ ආවා පට්ටම බෝරින්ග් පැය 10ක් නිසා. කෑම ගෙනෙද්දි මම ඇහුව ඩ්‍රින්ක්ස් මොනවද තියෙන්නෙ කියලා. පස්සෙ කෲව් එකේ පොර මට ඇතිවෙන්නම බියර් ගෙනත් දුන්නා. ආපු ටිකට පොඩි ලාගර් කෑන් 5ක් 6ක් ගැහුවා. ඒකෙන් තමයි යන්තම් පැය 10 ගෙවාගත්තේ.
මේ දවසක් DD එකේ කිව්වා Srilankan Airline එක ගැන මාත් කොරියාවට එන Flight එක තිබ්බේ 22 ඒක කැන්සල් කලා 24 ට දැම්ම 24 ආවම කිව්වා Flight එක Delay කියලා 😂 25 උදේ 6.10 කියලා ගෙදර ගිහින් එනවද සර් ඇහුවා ගෙදර ගිහින් දාලා එක්කන් එනවනම් මන් යන්නම් කාව්වා 😂 ඊට පස්සේ සීදුව රාමදාන් හොටෙල් දැම්ම පාන්දර 2.45 ට ආයි එක්කන් යන්න ආවා නිදාගන්නවත් ණැ රෙද්ද ඇවිල්ලා ආයි බලද්දි 6.40ට Flight එක කිව්වා...අනේ ඉතින් ආවා උන දේවල් වල හැටියට කොරියාවෙන් බහිනකන් ෂුවර් එකක් තිබ්බේ නෑ මගදි කඩන් වැටෙයි කියලා පට්ට බයේ ආවෙ 😛🤭 ෂුවර් නැති කමටම අර මුලින් දෙන ආරක්ෂිත උපදෙස් ටික හොඳට බැලුවා 😂
හැබැයි කාර්යමණ්ඩලේ නම් පට්ට ඒ මිනිස්සු මොනා කරන්නද ඉතින්
UL 470
මේ වැඩසටහන් වලට සතිස් දෙන උපරිම සහයෝගයට ස්තුති.
තම තමන්ගේ වාසියට ජාති ආගම වලට බෙදල බොරු පොරොන්දු දීල(ජනතාවට සහ වෙනත් රටවලට ) විශේෂයෙන් ඉන්දියාවට JR ඉදල දේශපාලන විසදුමක් දෙනවා කියල දෙපැත්තෙම අහිංසක අය මැරුණා තාවකාලික විසදුමක් ලැබුන ඒක සදාකාලික විසදුමක් ලෙස ජනතාවට පෙන්වා ජයපැන් බීල අද මොකද වෙලා තියෙන්නේ ? අපට කොදේසි විරහිතව විසදුමකට යන්න වෙලා තියෙන්නේ.රට ,ජාතිය බේරාගත්ත කියන උන් මරුන ජාති දෙකටම පන දීපල්ලා.එදා ප්රශ්නය විසදුවනම් අපිට මෙහෙම වෙන්නේ නැහැ. දැන් රනිල් කරනෙත් මතිවර්ණයක් නොතිය මොනයම් හෝ විනාසයක් ඇතිකරන්න. අද ලෝකයේ තියන ලොකුම ව්‍යාපාර ඉන්දියාවේ පටන් අරන් තියෙන්නේ අපිට එරට සමග මොනයම් හෝ (රබර් තියනවානම් වාහන කාපට් හරි හදන්න )අවස්ථාවක් ලබාගැනීමට ඔබගේ වැඩ සටහන් වලින් විස්තර ලබාදෙන්න දැනුවත් කරන්න . ලගම තියන රට සමග ගනදෙනු කිරීම කාලය , මුහුදු ගාස්තු අඩුවීම. චීනය ,ජපානය ,කොරියාව. නිකමට වගෙ ආදර්ශයට ගමු.
හොදට හිතන්න ලෝකයේ කිසිම රටක් සමග ආරවුල් නැති අපි, ලෝකයේම හොදම ව්‍යාපාරික වාසි වැස්සක් ඇති රටක් ඔහේ ණයට කකා ඉන්න පාලකයන්ගේ සුක විවරණය සදහා තවත් දනින් වැටී සිටිමුද?
Daily Dose එක අනිවා ඕනි දැන් නැත්නම් ට්‍රැක් අවුට් යනවා ❤
අලුත් theme. ජාතියේ මහා පහන්ටැඹ නෙලුම් කුලුණ....සෑම පොලිස් වසකම සිටිය යුතු වෙදමහත්තයා සිද්ධාලේප...තේ,රබර්,පොල් හෙට දින එළිය කරයි...සුහද හදක් ඇති දේශීය බංකුව ශ්‍රි ලංකා පාර්ලාමේන්තුවේ... පටිටට කිඹුහුන් අරින කවුද පීනස් අමාරු කාරයෙක් නීතියේ දෙවගනගෙ ඇස් බැදපු රෙදි කෑල්ල හොටු පහදා ගන්න උස්සලා ඕයි..
කන්න හිතෙන රටක් නිර්මානයකර දුන් ඔබ සැමට ප්‍රනාමය…
ලංකාවෙ trains බුක් කරන්න පුලුවන් ගමන් කරන දවසට දවස් 14 ඇතුලත විතරයි. මාස ගානකට කලින් බුක් කරන්න බැහැ. ගැටලුව තියෙන්නෙ CGR එකේ වැඩ කරන අයම ටිකට් අරගෙන වැඩි ගානට විකුණනවා. අපි බුකින් දාන්න ගියාම full කියල තමයි කියන්නෙ හැමදාම.
අද ඔය 4 ඉන්නවා කියන්නේ ආතල්ම තමා...❤ හසනම් 👌 තව ලඟ ලඟ content ඕන
ඔබ සියලුම දෙනා මෙම අවුරුද්ද පුරාම අප රටේ සිදුවන හොඳ සහ නරක අවන්කවම අපට කියාදිම ගැන ස්තුතිවන්ත වෙන්වා.ලබන්නාවූ අවුරුද්ද සාමයෙන් සහ ආරක්ෂාවෙන් පිරුණ එකක්ම වේවා කියා පතමි.
කව්රු කොහොම කිව්වත් සුනාමි සල්ලි හොරා දැන්ම මැරෙන්න නරකයි. මොකද ස්වභාව ධර්මයාගේ දඬුවම් ඉතාම කුරිරුයි. අපි බලං ඉමු.
අපි ඉස්සරහටත් කොරනවා
පස්සටත් කොරනවා..
ළමයි හම්බවෙන්න තියෙන තැන් ඔක්කොම ලොකු කොරනවා😢
මේ කතාව කිව්වේ 77 චන්ද වේදිකාවේ ජේ.ආර්..කියපු කතාවක්...
අර්තය දන්න කෙනෙක් කමන්ට් කරන්න....
මේව බලල පොලිසිය නවත්තපුවාම දැන් උන් කරන වැඩ වලට හිනා යනව, තව පොඩ්ඩෙන් අද කූඩුවෙ😂😂
ඇයි අපි ගෑනුන්ට ළමයි හම්බෙන තැන් ලොකු කරනවා කිව්වෙත්, ඉස්සරහටත් කරා පස්සටත් කරනවා කිව්ව කෙනාමයි... 😂😅
ඔය airline බිස්නස් එක හිර්න තරම් ලේසි නෑ.. ඔය මගුල.විකුණලා.දන්න ඕනේ.. අර ගුවන් යානා කැඩි කොඩී වුනත් ඔය routes දුවනනේ, ඒ airport වල.අපේ SriLankan එකට allocation එකක් තියනවා.. එතකොට ඒ route එක දිව්වේ නැත්තම් එං allocation එක නැතිවෙනවා.. ඔය සමහර London Heathrow, Kuala Lumpur, Tokeyo වගේ allocation පට්ට වටිනවා.. ඒව නැතිකරගත්තොත් ආපහා ගන්න හෙන අමාරුයි.. එතකොට මේ පාඩු ලබන බරකරත්තේ ගන්න එන උන්ටිකවත් එන්නේ නෑ මේක ගන්න..
මේ ලැබුවා වූ අලුත් අවුරුද්ද,
බද්දෙන් පිරි,
ජීවන වියදමෙන් වැඩි,
දේශපාලන ආතල් දෙන
සුබම සුබම සුබ
අලුත් අවුරුද්දක් වේවා!
හොද හාමුදුරුවෝ ගේ නිව්ස් එකේ සාකැසම් ටිකනම් පට්ට.. වටේටම නෙලුවා 🤣 නඩු වැටෙන් නැති විදිහට
හිටගෙන ෆ්ලයිට්වල යන්න පුලුවන් ඇති. හමුදා ගුවන්යානාවල බිම ඉඳගෙනත් යනව නේද?
සිවුරු පුවතනම් නියමෙටම කරා☺️☺️❤
You are delivering a real good stuff. 90 minutes means a lot. If you can manage time more efficiently that is really really appreciated...❤
අභීගේ blick rate එක මාර වැඩියිනේ? අද මීටර් වුනේ... විශේෂයෙන්ම කතා කරන්නැතුව focus කරන වේලාවට.
මම වැඩිපුරම Milan Malpensa Gatwick travel Easy jet හරහා නමුත් rain air එකත් වගේම කියා හිතනවා.
මෙම ගුවන්යානා හරිම කුඩායි. ටොයිලට් දෙකක් පමණයි තියෙන්නේ. වැසිකිලි හයක් හයි කරන්න තරම් ඉඩක් නැහැ මෙහි.
තවදුරටත් හොඳින් සොයා බැලුවොත් හොඳයි.
ඔබලාගේ වැඩසටහනට ජය.
Toilet 6ක් නෙවේ toilet 2න් 1ක් අඩු කරලා seat row 2ක් තව එතනට add කරන්න පුලුවන් කියලා කියන්නේ
අභිශේකා විතරක් ඒ කාලෙ කරපු දේශපාලන කියවීම් නිසා තමයි මේ චැනල් එකට මේ තරම් සබ්ස්ක්‍රයිබර්ස්ලා වැඩි උනේ දැන් ඒක වෙන පැත්තකට යොමු වෙලා මම යෝජනා කරණවා රට යන පැත්තකට සහයෝගය දෙන්න කියලා
මට නම් හිතෙන්නේ . පොහොට්ටුවේ එව්වෝන්ගේ දූෂණ වංචා වලට නීතිය ඉදිරියට ගෙනත් රනිලා ගොඩ යන සීන් එකක් වෙන්න. ඉඩ වැඩී ඇති 😊
ranil tath kuduwa athulata gihilla lock eka daganna wenawa😊🥰
Best joke ever
Nahil wijasuriya,(NW) i know him very well nahil live in Singapore now. Old trininitian, excellent.
Happy new year DD team 🎉🍾 well-done i hope next year also you sll can do more best regards ❤
Good combination ... 👍
Watching after long time Without the continuous interrupting ...
Interesting part of today program is the way of explaining abut the " Price decrease "
Minissu ekaparak deparak rewatenna puluwan eth awrudu 2500k thisse mun buduhamuduruwoth vikunala Minissuth rawattanawa. Ay e? Kahakit karayo tika pitaratata naw pitin patawala e ratawala ewun rawattala dollars hoyala rata godaganna barida
Wishing you all Hasa, bruno, satheesan, thiwanka abhi sujith, and the team a successful 2024. Wishing lanka a brighter future after the election next year.
Ryan Air doesn't charge when passengers use toilets. They charge for seat selection, for taking luggage bigger than something that goes under the seats.. etc
That's not what the CEO of Ryan Air meant. What he meant was removing the toilet and placing additional seats. Technically those who get "those seats" paying to go in the toilet 😊 it meant to be a whitty question by the interview presenter and an absolute Whittier and Technically correct answer by the CEO
th-cam.com/video/xmGRGv2jEkg/w-d-xo.htmlsi=9rLac1bwrAqHZnoW
Here's the link to the said interview
දැන් මංජු මේකට ගේන්න කාලෙ හරි මැදට ආර්ථික කැල්ලක් දාල බලමුද
ගාල්ලේ සුද්ද කරන්න බැරි වැසිකිළියක් තියෙනවා.
There is a toilet in Galle that cannot be cleaned.
මේවගේ සොම්බි පාලනය කරන තවත් රටවල් තියෙනවද..😢
e ekama rata lankawa 🥰
දැන් මාසෙකට විතර කලින් දවසක ඩේලි ඩෝස් එකක කිව්ව, ජනාදිපතිවරනෙයි, මහ මැතිවරනෙයි දෙකම එකට තියයි කියල.. මේ දැන් නිව්ස් වල එස්. බී ඒකම කිව්වනෙ🥲 මාර රීඩින් එකක් ඒක ඇ
Thanks Bruno and his team for your affect in providing all these information. Wish you all a happy new year.
යුක්තියේ මෙහෙයුම
මාතර
හක්මන පොලීසියෙං දෙයියන්දර පොලීසියෙ කොස්තාපල් කෙනෙක්ව ඇරෙස්ට් කලානෙ.
ඒ පැත්තෙ හෙරොයින් බෙදල තියෙන්නෙ දෙයියන්දර පොලීසියෙ කොස්තාපල්
ඇතුලු 4 ක් ලු.
බොන උංව අල්ල අල්ල හිටිය දෙයියන්දර පොලීසියෙං ම තමා බෙදලත් තියෙන්නෙ .
හරි විනෝදයි.
Happy New Year 2024.....Love all of you at SL Vlog. Hats off on your valid service and may all of you be blessed for another even more fruitful year serving the nation. Glad you young lot do more than the hooligans in the parliament.
බෙදි ගියොත් රට යයි සුන් වි .
හොඳ එවුන් එකතුව බලයක් ගොඩ නගමු.
Last few words of guys are sopot on 🙂 1:29:44
Thank's slv seratama...Adarei, Patta... Npp Only...💜️❤️💜️❤️💜️❤️💜️❤️💜️
හසා ,බෲනො portcust nedda
පිස්සුනම් කෙලින්න එපා හසාගෙ විහිලු වලට හරි සෙට් වෙලා මේක බලන උන්ගෙ ඔලු හැදෙයි නවත්තන්න එපා
Abhisheka. Dubai and UAE දෙකම එකයි.
Achchita haal garanna ko ada DD....😮
Anyway happy new year all of you...❤🎉❤
මේ පාලකයන්ට ක්රියාන්විතයකට ගැලපෙන නමක් දාන්න බැහැ. 'ජනසවිය' , ' සමෘද්ධිය' අර්ථවත්. අදාළ නමෙන් ප්‍රතිඵලය ගැන ඉඟියක් ලැබිය යුතුයි. 'යුක්තියට' ගැලපෙනම නම ' වස්තිය '. මොකද එලියට එන්නේ අපිරිසිදු දේ නිසා.
17:23 / 1:29:58
මිහින්තලේ ගැන මුකුත් නෑ...
කෝමත් හසා නිසා අබී ගන්න දෙයක් නැති වෙලා තියෙන්නේ 😂😂😂😂 දැන් හොදට පැහිල එයා ❤
is there any way to contact Bruno???
Love u both❤❤❤❤ Happy and Healthy New Year 🤗🤗🤗🤗
Hasha, Bruno, Abisekha, Sathesh, Please continue this. We are addicted to this program.
I remembered doing a case study on Ryan Air for my marketing class. There is a lot we can learn from the finest firms and their marketing tactics.
එහෙම නෙවෙයි බං.. හිටපු ජනාධිපති කෙනෙක් දෙවනි පාර ජනාධිපති ඡන්දෙ ඉල්ලද්දි කීවලු.. "අපි තමුන්නාන්සේලාට පස්සටත් කොරා.. ඉස්සරහටත් කොරන්න තමා මේ ජනවරම ඉල්ලන්නෙ" කියලා..
Continue this ..❤🎉
Very nice program to day. Wish you all the best. 😂. For 2024.. Tc all of you. Bruno..hasa.. abisheka. Thanks for everything. Budusarani
😂ඩේලි ඩෝස්එක ඒ එස් පී පැදුරුපාටිය තරමට හෑල්ලූකරගන්න එපා.
Wish you all a very happy new year. ❤❤❤❤❤. All the team and viewers also.
Me oylge program eka TV channel ekaka krna thibbanam ape lankawe miharak kiyakage mole padeida?
පොහොට්ටුවෙ මීලග චන්ද ලකුණ මීහරකා....
gawa sampatha surakimu thama TAg line eka 😂😂😂
Ryan Air CEO’s interview on charging for Toilets and allowing standing for passengers, was sarcasm.
Ryan Air is a no-frills airlines, where they provide tickets as low as £15. But anything on top of it you need to pay. For an instance, if you don’t check-in or get your boarding pass, you need to pay to get it at the Airport.
Hence there is a running joke that at one point Ryan will charge to use the toilets too. Hence the interviewer asks Micheal, to which he says, if he could he will and what Bruno said was the justification he gave. Not that they currently charge or intend to have people standing on air crafts
Early December Ryan Air එකේ London to Athens ගිහින් ආවා. යද්දියි එද්දියි, දෙපාරම flight එකේ හාවෙක් ඇල්ලුවා, ගානක් ගෙව්වේ නෑ
සතොසේ ඔය ගනන් අඩුකරලා ඇඩ් එක දාපු එවුන් මේ විඩියෝ එක බැලුවොත් මොනවා හිතෙයිද
This is on SM today:
UL Flights scheduled from CGK (Jakarta) to CMB and from CMB to CGK on Saturday 30th and Sunday 31st December 2023 cancelled. And the airline has informed the passengers and travel agents of this today.
We love your program!
Just a comment. Ryan air s application for the standing passenger ploy was discarded by regulators in 2012.
Vijayakaanth was 71 when he passed away away. Born on August 25, 1952
Appreciate your efforts, it is a very interesting program. if possible you may allow more time for Miss Abisheka as well.
අවුරුද්දේ අන්තිම එපියත් හොදටම කරා 😂😂😂 Congratulations on 150 episodes and many happy new year sl vlog team! Much love ❤
Thank you 🙂
You enlighten us thank you guys. Allah bless you
සුබ නව වසරක් වේවා . සෙට් එකට ම ආදරෙයි ❤❤❤❤❤
කෝ.. 2024 පළවෙනි එක. මේක ඇබ්බැහි කරලා නවත්තන්න ඔට්ටු නෑ..😢
ධීවර සංස්ථාව නම් පාඩු ලබන එක ඉතින් මරු ඈ. දැන් ඉන්න සභාපතිත් ඉස්සර ඉඳන් කරල තියෙන්නේ මාළු බිස්නස්. ඔය අතරමැදියා පොඩ්ඩක් හොයල බැලුව නම් හරි.
Bruno, Hasa love u bn umbalata.
ඔය පොලී මගඩියට විසඳුමක් මමනං දුන්න මගේ වසමට සමෘද්ධි මිස් එක්ක කතා කරල වසමෙ වතු ජනතාවට සමෘද්ධි බැංකුවෙ ණය යෝජනා ක්‍රම හඳුන්වල දීගෙන යනව මගේ ටාගට් එක ලබන අවුරුද්ද වෙදදි වසමෙ සියළුම ද්‍රවිඩ ජනතාව සමෘද්ධි බැංකු සංඟමේ සාමාජික කරන්න එයාල නැත්තං 120%ක විතර පොලියට තමා අර සතියට පොලිය ගෙවන්න ණය ගන්නෙ
Ow,eth nidahas arthike,nidahas kamaththak eka,
@@apelokayak642 මිනිස්සු සමෘද්ධි බැංකුවෙන් ලෝන් ගන්න පුළුවන් කියල දන්නෙ නෑ ඒකයි මනුස්සකම ඉස්සරහට දාගෙන සමිති තියල ණය දෙන ගිනි පොලීලගෙන් ණය ගන්නෙ
අද ටයිට්ල් දාන්න තිබ්බෙ 150 ලැට් 1 කියලා😁🎉
රට වටේම මුහුද
කෙලවල්ලන් මාලු කිලෝ එක මන් ගත්තේ රු 2260
ඒ වුනාට කන්න වෙලා තියෙන්නේ මිනිස්සුන්ට ටින් මාලු
ලැජ්ජයි
විලිලැජ්ජයි මේ ආගම් වල ඉන්න මහ උන්.කරන කඑඅස්පුලි වැඩ....
ඔව් හිටගෙන යන්න පැය දෙක වගේ distination flight තියනවා. ගොඩාක් ලාබයි ඒවා...
එයාර් ලංකා පාඩුවට දුවන්නෙ ඇයි? දැනට මෙල්බර්න් කොළඹ ෆ්ලයිට් දිනපතා යනව. හැබැයි වැඩිම මුදල අයකරන්නෙත් එයාර් ලංකා. හැමදාමවගේ සීට් ෆුල්. එයාර් ලංකා $1600 වෙද්දි සිංගප්පූරු එයාලයින්ස් $1200යි.
රාජපක්ෂ කියන්නේ විෂ මළ කුණක් නම්, ඒ මළකුණ කන හැම පරපෝෂිතයෙක්ම මැරෙනකම් මේ රටේ රාජපක්ෂ සාපයේ අවතාර තියෙයි
නිකං හෙතෙන දෙයක්.. වැරදි වෙන්න පුලුවන්.. අර උද්දමනය බලන බඩු මල්ලේ ඔය සතොස මිල අඩුකරලා තියන භාන්ඩ සේරම වගේ තියෙන්න පුලුවන්.. එතකොට නව වසරේ මුල "අපි තවත් උද්ධමනය අඩුකලා" කියල පම්පෝරි ගහන්න පුලුවන්..
Ai anura hoda nadda? MANJUTH garu karanawa neda?
මේ වගේ ආතල් රටක් දාලා යන්නේ කවුද බං.....
සතීස් බොසාත් දැන් තමයි ට්‍රැක් එකට වැටීගෙන එන්නෙ 😂
යා යා.... එයත් දැන් ට්‍රැක් එකේ❤❤❤
ඒකට එන ඔක්කෝම සෙට් තමා.❤❤❤
Nice prograem keep it up thanks for information
Apahu pod cast eka patangannako mokada ma daily dose eka epa wela tiyenne pod cast eke attatama igenaganna deyak tibba ekai
Daily dose Nedda 😢
Congratulations ❤
සුබ දවසක්
නිකන් නොවෙයි තොපි වත් BBQ දාලා කන්න හිතෙන රටක් 😂😂😂😂😂😂😂
අභිශේකා මිසී, භාරත කියන ඒව ඔක්කොම ගන්න එපා නිවැරදියියි කියල. ඔයාම හරියට හොයල බල කියන්න.
_ලාලහාමි මනුස්සයගෙ ඇඟ උඩ නැගලත් බයික් එකේ ඉන්නව වගේ හිටියෙ ._
Congratulations #slvlog ❤
🔥🔥🔥❤️❤️❤️❤️😂😂 ආදරෙයි ඔක්කොටම
dd kiyala # tag ekk danda barida ?
1:12:31 පවුද්ගලික අංශයේ කලු පොලී මාෆියාව කියන්නෙ, රාජ්‍ය අංශයෙත් එකක් තියනවද?
සරත් එන් සීල්වා කියපු කතාවා එවකට ජාතික රූපවාහිනීය ඇරෙන්න නාලිකා කිහිපයක ප්‍රචාරය උනා......
අද නිවාඩුදවස සෝජුවක් ගහන ගමන් රන්ජාගෙ Film එකක් බැලුව වගේ 😛
Broono pitipasse peleta wathura tikak dannn්😅❤