අප සමඟ සංවාදයට ඔබට තවත් සමීප අවස්ථාවක් | AKD

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024

ความคิดเห็น • 117

  • @pushparani6825
    @pushparani6825 2 หลายเดือนก่อน +14

    හැමදාම අපිඔබසමගයි.බන්ඩාරගම අනුර සහොදරයට ජයවෙිිවා ජාතික ජනබලවෙිිගෙට.ජයවෙිිවා

  • @munasinghefernando7864
    @munasinghefernando7864 2 หลายเดือนก่อน +13

    එකෙන්ම ජාතික ජනබළවේගය .

  • @ChandrarathnaMallawa
    @ChandrarathnaMallawa 2 หลายเดือนก่อน +15

    හිත්වත් අනුර සහෝදරයා ,
    ඔබගේ ප්‍රතිපත්ති තුළින් ම
    ජයග්‍රහණය අපිට පේන වා.
    ජය ස්තිරයි, ජය වේවා !!!

  • @kanishkagamage6628
    @kanishkagamage6628 2 หลายเดือนก่อน +11

    අපේ ආදරනිය නායකයා අනුර සහෝදරයා .හදවතින්ම ඔබට ආදරෙයි ❤.මාලිමාවට ඉහළම ජයගුහනය.කුරුණෑගල ජනතාව .

  • @dumiduperera-np2kl
    @dumiduperera-np2kl 2 หลายเดือนก่อน +5

    අනුර සහෝදරයාට ජයවේවා ! ජාතික ජනබලවේගයට ජයවේවා 🙏

  • @ChandrarathnaMallawa
    @ChandrarathnaMallawa 2 หลายเดือนก่อน +15

    කුඩා දරුවන්ගේ පාසල් පොත් බෑගයේ බර අඩු කිරීම් ගැන අවදානය යොමු කරන්න.
    ජය වේවා !!!

  • @chamariobeysekera6366
    @chamariobeysekera6366 2 หลายเดือนก่อน +9

    ඔබ තුමාගේ නිහතමානී බාවය ඇති ජයග්‍රහණය

  • @user-kv9oj3ok3h
    @user-kv9oj3ok3h 2 หลายเดือนก่อน +8

    අපේ සුබපැතුම්! මෙවැනි දෙයක් තිබෙනවා නම් වැදගත් බව හැගුණු අවස්ථා හුගක් තිබුණා.දැන් සතුටුයි.ඒකත් සම්පූර්ණ වුණා.මාලිමාව ජනතාව සමග සමීප බවත් මෙයින් තහවුරු වෙනවා.සතුටුයි, ආඩම්බරයි.

  • @weerasiriherath6099
    @weerasiriherath6099 2 หลายเดือนก่อน +20

    ❤ ජයවේවා

  • @hawklordarun
    @hawklordarun 2 หลายเดือนก่อน +19

    ආදරය කරුණාව අපි ඹබට හද පත්ලෙන් පිරිනමමු

  • @udayashantha6804
    @udayashantha6804 2 หลายเดือนก่อน +8

    නියමායි නියමායි නියත ජය අනුර කුමාර ජය හෝ

  • @AnuraManjula
    @AnuraManjula 2 หลายเดือนก่อน +8

    මාලිමාවට ජයවේවා ජතික ජන බලවේගයට ජයවේවා 🧭🧭🧭🧭🧭❤❤❤❤❤❤❤❤❤❤🇰🇷🇰🇷🇰🇷

  • @RuwanpathiranagePrasanthamanar
    @RuwanpathiranagePrasanthamanar 2 หลายเดือนก่อน +7

    ජයවෙවා

  • @pushpa19dissanayake86
    @pushpa19dissanayake86 2 หลายเดือนก่อน +1

    Excellent, Jayawawa, NPP 🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤,AKD, Budusaranie 🎉🎉🎉🎉🎉🎉🎉

  • @gaminidarmakeerthi4214
    @gaminidarmakeerthi4214 2 หลายเดือนก่อน +11

    ජයවේවා ,ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤

  • @padminiperera6209
    @padminiperera6209 2 หลายเดือนก่อน +8

    මාලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා

  • @migidadesilva6104
    @migidadesilva6104 2 หลายเดือนก่อน +6

    ජනහද හඳුනාගත් උතුම් පුතෙක්❤️

  • @NalindNalind-oy6tr
    @NalindNalind-oy6tr 2 หลายเดือนก่อน +4

    🙏තේරෙවන් සරණයි 🙏ගොඩාක් සතුටුආරංචියක් ♥️

  • @SheelaRathnayaka-q8x
    @SheelaRathnayaka-q8x 2 หลายเดือนก่อน +3

    Good,,,good,,very good,,,❤❤❤

  • @ChamindaWarnakula-s9z
    @ChamindaWarnakula-s9z 2 หลายเดือนก่อน +1

    ජයවෙිවා රත්නපුර අපි ❤❤❤

  • @Chanakwijey
    @Chanakwijey 2 หลายเดือนก่อน +4

    ජය වේවා❤

  • @maysjayaruwan9591
    @maysjayaruwan9591 2 หลายเดือนก่อน +5

    ❤ අපේ නායකයා , සහෝදරයා ...

  • @Shanth-u2z
    @Shanth-u2z 2 หลายเดือนก่อน +6

    Its a good initiative to connect with the community , for the community

  • @KarunadasaKaru-l1e
    @KarunadasaKaru-l1e 2 หลายเดือนก่อน +3

    Congratulatins all the best❤

  • @chandanadissanayake1762
    @chandanadissanayake1762 2 หลายเดือนก่อน +7

    ❤❤❤❤ජය වෙිවා❤❤❤❤

  • @sudanapoli6016
    @sudanapoli6016 2 หลายเดือนก่อน +5

    Budusaranai anura presidente srilanka budusaranai malima jaya veaya budusaranai ❤❤❤❤❤

  • @LDAnanda
    @LDAnanda 2 หลายเดือนก่อน +7

    ආදරෙයි මාතරඅපි

  • @MeMe-qb7cb
    @MeMe-qb7cb 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤jathika janabalawegayata jayen jayama wewa ❤❤❤❤❤❤❤Adaraneeya Anura sahodaraya obata jayen jayama wewa ❤❤❤❤❤❤❤❤❤

  • @anuruddhikaherath-yt6sm
    @anuruddhikaherath-yt6sm 2 หลายเดือนก่อน +2

    Jayawewa

  • @jiwinifreda3923
    @jiwinifreda3923 2 หลายเดือนก่อน +3

    Congratulations 🎉🎉🎉

  • @premilafernando7984
    @premilafernando7984 2 หลายเดือนก่อน +1

    අපේ අනාගත නායකයා ඔබයි සහෝදර අනුර. ඔබ හොද ආරක්ෂාව ඇතිව දැන් සිටින්න. මොකද අර අය ඉන්නේ පිස්සු වැටිලා. මාලිමාවට ජයෙන් ජය.

  • @kumarans-s7c
    @kumarans-s7c 2 หลายเดือนก่อน +7

    AKD ... AKD ... AKD...❤

  • @Malathijayasekara
    @Malathijayasekara 2 หลายเดือนก่อน +1

    නුවර අපි ජයම වේවා

  • @ChandrarathnaMallawa
    @ChandrarathnaMallawa 2 หลายเดือนก่อน +4

    ගුරුවරුන් බදවා ගැනීමේදී පුහුණු ගුරුවරුන් පිලිබද වැඩි අවදානය යොමුකල යුතු යයි අදහස් කරමි

  • @chamilprasanna274
    @chamilprasanna274 2 หลายเดือนก่อน +3

    Jaya wewa npp

  • @RajeeveDharmasena
    @RajeeveDharmasena 2 หลายเดือนก่อน +1

    Seeeeeruweeeen sitin..api gampitin maaaalimawa dinaweema sadaha katauthu suudanam sooo anura...

  • @asokananayakkara3105
    @asokananayakkara3105 2 หลายเดือนก่อน +4

    තෙරුවන් සරණයි මාලිමාවට ජය වේවා

  • @MahendranThangawellu
    @MahendranThangawellu 2 หลายเดือนก่อน +1

    Very good anna❤❤❤❤❤

  • @PHYSICSAplus
    @PHYSICSAplus 2 หลายเดือนก่อน +7

    අයියෙ, ඡන්ද පෙට්ටි අරන් යන බස් follow කරන්න වෙයි ඕකුන් පෙට්ටි මාරුකරන්න ඉන්නෙ

  • @rathnayakamudiyanselagewik4339
    @rathnayakamudiyanselagewik4339 2 หลายเดือนก่อน +6

    මාලිමාවට ජයවේවා ❤❤❤❤❤❤❤

  • @nayanakarunarathna8544
    @nayanakarunarathna8544 2 หลายเดือนก่อน +6

    ❤❤❤❤❤ great news ❤❤❤❤❤

  • @WajiraHemanthi-e6w
    @WajiraHemanthi-e6w 2 หลายเดือนก่อน +1

    Ape Anura sahodarayage jaya sthirai

  • @mkllin-jg3tq
    @mkllin-jg3tq 2 หลายเดือนก่อน +2

    congratulations all the best

  • @tntapex7616
    @tntapex7616 2 หลายเดือนก่อน

    Obata jaya ratawasiyantah ජය

  • @NimaliHemanthi
    @NimaliHemanthi 2 หลายเดือนก่อน +6

    මේ පාර අපි ඔබට මේ රට බාරදෙනවා. කලින් පාලකයො වගේ රටේ අහිංසක මිනිසුන්ගේ බලපොරොත්තු කඩ නොකර ඉතාම විනිවිද බාවයෙන් යුතු යහපත් පාලනයක් කරමින් මේ රට නැවත පනගන්වන්න ඔබට බාරයි.

  • @NRJayantha
    @NRJayantha 2 หลายเดือนก่อน

    Jaya Weva JVP NPP

  • @DeepaNilanjanee
    @DeepaNilanjanee 2 หลายเดือนก่อน +5

    මගෙන් චන්ද 11ක් මාලිමාවට දිනන චන්ද

  • @athukoralagechandrapala1834
    @athukoralagechandrapala1834 2 หลายเดือนก่อน

    AkD jayawawa

  • @prabathlandege6743
    @prabathlandege6743 2 หลายเดือนก่อน +5

    මාලිමාවට ජයෙන්ජය ❤

  • @saliyaanuhas0110
    @saliyaanuhas0110 2 หลายเดือนก่อน +3

    🎉❤

  • @ppushpakumari6225
    @ppushpakumari6225 2 หลายเดือนก่อน +1

    ❤Jaya niyathai. Budusaranai❤

  • @ChandrarathnaMallawa
    @ChandrarathnaMallawa 2 หลายเดือนก่อน +3

    සෑම පාසලකටම පිරිසිදු ජලය ලබා දීමට පොරොන්දුවක් දීම සුදුසු යයි සිතමි.

  • @maxgimhan1782
    @maxgimhan1782 2 หลายเดือนก่อน +1

    jayawewa supiri

  • @gihanukwatta52
    @gihanukwatta52 2 หลายเดือนก่อน +3

    Excellent work NPP team!!❤ need to continue this, irrespective from the election results!🙏 as we are national movement, not a team just trying to form a government!!❤🙏👊

  • @SheelaRathnayaka-q8x
    @SheelaRathnayaka-q8x 2 หลายเดือนก่อน

    Good good,,,very good,,,❤❤❤

  • @AjithPriyantha-jt7xm
    @AjithPriyantha-jt7xm 2 หลายเดือนก่อน

    අශීලාචාර බලලෝබී දූශිත පාලන ක්‍රමය අවසන් කිරීම සදහා අභීතව සටන්කළ අනුර කුමාර දිසානායක අපේ රටෙි සාර්තකම ජනාධිපති වරයා බවට පත්වීමට හර්දයාන්ගම සුබපැතුම් ජයවේවා

  • @jayasirihadapangodamudalige
    @jayasirihadapangodamudalige 2 หลายเดือนก่อน +1

    APPA RATATA & MALIMAWATA JAYAN JAYAMA WAWA ❤❤❤❤
    GOD BLESS YOU ❤🌺❤🌺❤🌺❤🌺❤🌺❤🌺❤🌺❤

  • @maxgimhan1782
    @maxgimhan1782 2 หลายเดือนก่อน +3

    japane wage hamotama respect karana hama job akatama respect akak denna puluwan society akak hadamu

  • @avinduTLGun
    @avinduTLGun 2 หลายเดือนก่อน +5

    ❤ AKD LK ❤

  • @chitragunawardana3815
    @chitragunawardana3815 2 หลายเดือนก่อน +1

    Good luck!

  • @SulaimanRufau
    @SulaimanRufau 2 หลายเดือนก่อน +3

    NPP is very innovative and it is going to change the political map of sri lanka .
    They promote peace and harmony and they are really true loyal citizens of this country ..they dedicate their time ; ennnery and skills to develop this country and they have an inclusive policies.
    May God help them to take this country forward

  • @nandanikusumalatha9893
    @nandanikusumalatha9893 2 หลายเดือนก่อน

    ඔබේ ආරක්ෂා ව බලා ගන්න.

  • @hiranpramodyamihindukula9004
    @hiranpramodyamihindukula9004 2 หลายเดือนก่อน +2

    ❤❤❤🎉

  • @susanthawaidyaratne8418
    @susanthawaidyaratne8418 2 หลายเดือนก่อน +4

    හොර ජන්දය දායි ඒ ගැන නිතරම සොයා බලන්න

  • @thilakjayawardhana3887
    @thilakjayawardhana3887 2 หลายเดือนก่อน +1

    Jayawewa Anura......❤❤❤❤❤❤❤❤

  • @zndjsjenendd6310
    @zndjsjenendd6310 2 หลายเดือนก่อน +4

    පුදුම සතුටක් දැනෙනවා. සාදූ සාදූ
    ඔහොම යමු.මම සොය සොයා හිටියෙ ඔය වැනි තැනැක්.ගොඩක් කාරණා තියෙනව කියන්න. ❤

    • @deepanikuwait9743
      @deepanikuwait9743 2 หลายเดือนก่อน +1

      👍👍👍👍👍🌺🙏

  • @thamilaikaappom
    @thamilaikaappom 2 หลายเดือนก่อน +1

    උගත්තූ යැයි අපි හිතාගෙන හොරුන්ට ඡන්දය දීල අපි ඔවුන්ගේ වහල්ලු ලෙස අපිම හිතාගෙන කටයුතු කිරීමෙන් වලකිමු. Yoganaadan

  • @Premachanderkalubandaramudyans
    @Premachanderkalubandaramudyans 2 หลายเดือนก่อน +3

    කලබල නොවි මේ ක්‍රමය සාමකාමිව

  • @AnilSuraweera-s7n
    @AnilSuraweera-s7n 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤....

  • @cricworld6595
    @cricworld6595 2 หลายเดือนก่อน +1

    AKD❤

  • @kavindudanjaya9326
    @kavindudanjaya9326 2 หลายเดือนก่อน +1

    What is your plan to prowide Agriculture

  • @sandyarathnakodithuwakku-sb7db
    @sandyarathnakodithuwakku-sb7db 2 หลายเดือนก่อน +1

    Malimawata jaya ❤

  • @sunilrathnayaka9535
    @sunilrathnayaka9535 2 หลายเดือนก่อน +1

    ❤👍

  • @dondons7826
    @dondons7826 2 หลายเดือนก่อน

    Npp jayawewa.

  • @KulathungaBandara-ox3fg
    @KulathungaBandara-ox3fg 2 หลายเดือนก่อน +3

    👏👏👏👏..

  • @rajb5830
    @rajb5830 2 หลายเดือนก่อน +2

    මාලිමාවට ජයවේවා

  • @spypizza5293
    @spypizza5293 2 หลายเดือนก่อน +2

    ❤ ❤❤

  • @harischandra475
    @harischandra475 2 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤

  • @gihanchameera6881
    @gihanchameera6881 2 หลายเดือนก่อน

    Npp❤❤❤❤

  • @SilomaSanjeewa
    @SilomaSanjeewa 2 หลายเดือนก่อน +1

    Apith hodatama udau karanawa,adara karanawa pudgalika laba proyojana balaporothu wan ne.ape rata goda davi kiyana aramunin

  • @lasanthaweerasinghe6271
    @lasanthaweerasinghe6271 2 หลายเดือนก่อน +3

    මහත්තයෝ මිනිස්සුන්ව දැනුවත් කරන්න
    තාමත් සක්කිලී ඩිල් රනිල්ට කඩේ යන මිනිස්සුන් ඉන්නවානමි
    පට්ටපල් හොර රාජපක්ෂලාට
    කඩේ යන මිනිස්සුන් ඉන්නවානම්
    කියලා දේන්න
    අයිමත්
    මෙ මිනිස්සුන් බලයට ආවොත් මෙ රටට මොනවා වෙයිද කියලා හොදට තේරැමි කරලා දේන්න
    කියන්න
    දැනටම මුන් කරන්නෙ නිති විරොදි වැඩ කියලා
    ව්‍යවස්ථා විරොදි වැඩ කියලා
    එකාධිපති පලනයක් අරන් යන්න හදන්නෙ කියලා
    එවාට මිනිස්සුන් කැමතිද කියලා අහන්න
    යහාපත් රටක් ඔනානමි
    ලස්සනට කාලා බිලා ජිවත් වෙන්න ඔනානමි
    මාලිමවට අණඩුවක් බලයට අරන් එන්න support කරන්න කියලා

    • @deepanikuwait9743
      @deepanikuwait9743 2 หลายเดือนก่อน +1

      👍👍🌺🙏♥️🇱🇰

  • @sgamage9102
    @sgamage9102 2 หลายเดือนก่อน +1

    ⛳️

  • @gihanukwatta52
    @gihanukwatta52 2 หลายเดือนก่อน +2

    CANVASSING IS STILL IMPORTANT AS MAJORITY STILL DOESN'T HAVE THE ACCESS TO INTERNET YET!

  • @ajithgunarathne7343
    @ajithgunarathne7343 2 หลายเดือนก่อน +2

    Please ask the announcer to call AKD as Anura Sahodaraya. Not 'Anura Mathithuma'
    We don't need Mathiwaru any more. Comrades are good enough.

  • @SamanthiGajaman
    @SamanthiGajaman 2 หลายเดือนก่อน +1

    මාලිමාව ට ජය වේවා

  • @rohanaalvitigala865
    @rohanaalvitigala865 2 หลายเดือนก่อน

    රටේ අහිංසක අසරණ ජනතාව සමග අවංකව ගනදෙනු කිරීමට පුරුදු පුහුණු වෙන්න
    💚💚💚💚💚💚💚💚💚
    ජනතාවට රක්ෂාව ලබා
    දීලා චන්දය ලබා ගැනීම සාධාරණ බව ඔබ කඩේ යන දේශපාලන පක්ෂයට යෝජනා කරන්න.
    පොදු මහා ජනතාව එයාලට භෞතිකව ආදරය කරන අයට පමණක් ආදරය කරන බව හොඳට මතක තියාගන්න.
    අවංක වෙන්න සාදාරණ වෙන්න යුක්ති ගරුක වෙන්න
    සදාතණික ධර්මයට අවනත වෙන්න කැමති
    දේශපාලන පක්ෂ දැනගත යුතු පරම සත්‍ය.
    🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
    ඔබගේ දේශපාලන පක්ෂය ජනතාවට ආදරය කරන තරමටම,
    ජනතාවද ඔබගේ දේශපාලන පක්ෂයට ආදරය කරන බව සංසුන්ව සංවරව අවබෝධ කරගන්න.
    ඒක නිසා අරගල කිරීම , රැස්වීම් සහ මාධ්‍ය සංදර්ශන පවත්වමින්
    සෙසු දේශපාලන පක්ෂ වලට එරහිව, ජනතාවට කේලාම් කීම, ඕපාදූප කීම, මඩගැසීම කරමින්
    ජනතාවට වධ දීම අතහැර දමලා ජනතාවට ආදරය කිරීමට පුරුදු පුහුණු වෙන්න.
    ජනතාව ආදරය කිරීම කියන්නේ,
    ජනතාවට ආරක්ෂාව සහ රක්ෂාව සැපයීම බව,
    හොඳට මතක තියාගන්න.
    ජනතාවට ආරක්ෂාකාරීව රක්ෂාව සැපයීම සෑම දේශපාලන පක්ෂයකම ප්‍රධාන වගකීම වන අතර,
    අස්වාභාවික ධනවාදී ආර්ථික ආයතන ජනතාව හූරාකන බැවින්,
    සොභාවික සමාජවාදී ආර්ථික ආයතනය නිර්මාණය කරමින්,
    ජනතාවට රක්ෂාව සැපයීම සෑම දේශපාලන පක්ෂයකම ප්‍රධාන ඉලක්කය විය යුතුය.
    ශ්‍රම අතිරික්තය විනාශ නොකර නැවත ආයෝජනය කරන,
    ආයතනයේ ආදායම වියදම ලාභය සහ ලාභය නැවත ආයෝජනය කරන ආකාරය මාස්පතා ස්වකීය පාරිභෝගික ජනතාවට සහ එම ආයතනයේ සේවක සේවිකාවන්ට ප්‍රදර්ශනය කරන
    සොභාවික සමාජවාදී ආර්ථික ආයතනය නිර්මාණය කිරීමට සෑම දේශපාලන පක්ෂයකටම හැකියාව ඇත.
    ඒ සදහා රාජ්‍ය බලය අවශ්‍ය නැත.
    ධනවාදී ආර්ථික ආයතනය වගේම රජයේ ලියා පදිංචි කිරීමෙන් සමාජවාදී ආර්ථික ආයතනය නිර්මාණය කිරීමට හැකියාව සහ නිදහස සෑම දේශපාලන පක්ෂයකටම ඇත.
    ජනතාවට සක්‍රියව රක්ෂාව සපයන්නේ නැති දේශපාලන පක්ෂය
    දේශපාලන පක්ෂයක් නොවන බව හොඳට මතක තියාගන්න
    ජනතාව නොමග යවන සහ භේද බින්න කරන දේශපාලන පක්ෂ වලට,
    නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත්,
    සර්වබලධාරී දෙවියන් වහන්සේගෙන් සමාව නැත.
    මෙලොවත් විදවලා පරලොවත් විඳවන්න දඩුවම් කරන බව,
    හොඳට මතක තියාගන්න.
    ඒ කියන්නේ,
    පරාජිතයන් වශයෙන් මිය යන්න වෙනව.
    මරණයෙන් පසුවත් නැවත නැවතත් සතුන් සහ යකුන් වශයෙන් උපත ලබමින්,
    නැවත මිනිස් ජීවිතයක් ලබන්නට අවුරුදු දස දහස් ගනනින් සංසාර දුක විදවන්න වෙනව.
    සංසාර දුක සතුන් දෙස බලලා කරුණාවෙන් නිවැරදිව අවබෝධ කර ගන්න.
    අවංක වෙන්න.
    සාධාරණ වෙන්න.
    යුක්ති ගරුක වෙන්න.
    බුදු සරණයි.
    ජේසු පිහිටයි.
    💚💚💚💚💚

  • @hemalikulathunga2285
    @hemalikulathunga2285 2 หลายเดือนก่อน

    👍🏾👍🏾👍🏾👍🏾

  • @kumaradesilva4052
    @kumaradesilva4052 2 หลายเดือนก่อน +1

    කෝ බන් මේ බයියෝ? එකෙක් වත් කමෙන්ට් කරන්නෙ නෑනෙ.....උබලත් කමෙන්ට් එකක් දාපල්ලකො අපට ආතල් එලක් ගන්න 🤣🤣

  • @charith013
    @charith013 2 หลายเดือนก่อน

    ✌️✌️🤞🤞❤

  • @maxgimhan1782
    @maxgimhan1782 2 หลายเดือนก่อน +1

    sahodaraya adyapanaya diyunu ratawala thiyenawa wage update karamu me rata nikanma hadenawa

  • @SagaraFdo-w1g
    @SagaraFdo-w1g 2 หลายเดือนก่อน

    මාලිමාවට ජය❤

  • @manjulasolanga7437
    @manjulasolanga7437 2 หลายเดือนก่อน +1

    මාලිමාවට ජය වෙිවා❤❤😂😂

  • @nandanikusumalatha9893
    @nandanikusumalatha9893 2 หลายเดือนก่อน

    මාලිමාවට ජය වේවා.

  • @ChandrasekaraRajapakshe-py8wh
    @ChandrasekaraRajapakshe-py8wh 2 หลายเดือนก่อน

    Smart phone නොබලන අයවලුන් දැනුවත් කරන්න ක්‍රමයක් හැදුවොත් හොඳයි නේද

    • @jayaweeraapa9273
      @jayaweeraapa9273 2 หลายเดือนก่อน

      100% හරි
      දෙයියන්ගෙ හාල් කාපු ග්‍රාමිය ජනතාව
      දූශිත දේශපාලුවන්ගෙන් ගලව ගැනිම පහසු නෑ
      කවි සමුලු විරිදු සමුලු තිබ්බොත් උන්ට තේරුම් කරන්න පුලුවන්

  • @sarasavi7898
    @sarasavi7898 2 หลายเดือนก่อน

    මේක යූස් කරන්නෙ කොහොමද

  • @Dinethzer911
    @Dinethzer911 2 หลายเดือนก่อน +1

    🧭❤️🧭❤️

  • @bandularanasinghe7289
    @bandularanasinghe7289 2 หลายเดือนก่อน

    K

  • @ajithjayarathna3718
    @ajithjayarathna3718 2 หลายเดือนก่อน

    Nppwin Canada 🇨🇦 ajth

  • @NMPiyarathna
    @NMPiyarathna 2 หลายเดือนก่อน

    අනුරකුමාර මහත්මයානනි NNPආඩුවක් තුල විරැද්දවාදි පාංෂිකයන්ට
    ඔබ මෙන්ම සිතිමට වටහාගැමටත් කිුුයාසිලි ගොවි කමිකරැනිර්දනපත්තිය
    තල සිටිත් එමඅය කැලයට පිමල්මෙන්පරවිගියා පරවියාවි මැතිවර්නයෙන්පසු පාටපංෂ කුලජාතිබෙිදයෙන්තෙරව අවස්තාවක් හැදෙනවාද

  • @SanthaSilva-t5k
    @SanthaSilva-t5k 2 หลายเดือนก่อน

    I,admier,about,your,politics,revalutin,,ln,ourcountri,as,aleders,in,chawers,of,venusula,hochiminof,chin,,hensaring,of,cputhiya,fidei,chasroh,of,cuba ,all,the,best,,karuna,shantha,sil va