මාලිමාවේ මහ මැතිවරණ අපේක්ෂක හමුව | Anura Kumara Dissanayake | 2024.10.13

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024

ความคิดเห็น • 252

  • @KumaraCinemaShop31
    @KumaraCinemaShop31 5 วันที่ผ่านมา +69

    සූදානම් වෙමු මාලිමාවෙන් සිංහල , දෙමළ , මුස්ලිම් එකතුවෙන් නියෝජිතයන් 150ක් පාර්ලිමේන්තු යවන්න💪❤👍🥰

  • @chama8389
    @chama8389 5 วันที่ผ่านมา +82

    ජනාධිපතිවරයා සාමාන්‍ය ඇදුමකින් , අගමැතිවරිය ඩෙනිමකින් සැරසිලා,, අපි වගේම සාමාන්‍යයි.... සරලයි..... ආඩම්බරයි .....

    • @jayanilakshani8368
      @jayanilakshani8368 5 วันที่ผ่านมา +4

      මමත් ඕක හිතුවා .💙

    • @indikakarunarathne8414
      @indikakarunarathne8414 4 วันที่ผ่านมา +5

      ටපලගන්න එපා
      මේ සිටින්නේ ජනාධිපති වරයා නොවේ
      මේ සිටින්නේ ජාතික ජනබලවේගගේ නායකයා

    • @mekalagodage2537
      @mekalagodage2537 3 วันที่ผ่านมา

      ​@@jayanilakshani8368❤❤😮y❤❤❤❤❤❤❤❤❤❤❤

  • @MihiranNamarathna
    @MihiranNamarathna 5 วันที่ผ่านมา +45

    මම,දුන් චන්දය ගැන ආඩම්බරයි සහෝදරයා ...මේ රට ණය බරෙන් තොර රටක් හදමු.සහෝදරයා .🇱🇰❤🧭❤️🇱🇰🧭🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @vijithanissanka4548
    @vijithanissanka4548 5 วันที่ผ่านมา +36

    මෙරටේ ජනාධිපතිවරයෙකුගෙන් මා ඇසූ විශිෂ්ඨතම කතාව

  • @realblastert
    @realblastert 5 วันที่ผ่านมา +17

    හරිම සරල විදියට ජීවත්වන මනුස්සයෙක් නියත වශයෙන් අපේ රට ගොඩ දානවා නිසැකයි ❣️❣️

  • @dammikumarasingha8938
    @dammikumarasingha8938 4 วันที่ผ่านมา +7

    තමන්ගේ කණ්ඩායමට මෙවැනි උපදෙස් දුන් පළමු නායකයා ලෙස ලෝකයේම කතා වෙනවා නියතයි. අනුර සහෝදරයා ඔබ නම් පියෙක් දරුවන්ට කියලා දෙනවා වගේ තමන්ගේ සේවය ජනතාවට කොහොමද විය යුත්තේ යයි පැහැදිලි කිරීම අති විශිෂ්ටයි. ඔබ‍ට අපේ උපහාරය. 🙏♥️🚩🚩🚩🚩🚩🚩🚩

  • @RohiniBandara-zp6ur
    @RohiniBandara-zp6ur 5 วันที่ผ่านมา +52

    මෙවර ලංකා ඉතිහාසයේ වාර්තාගත මන්ත්‍රි පිරිසක් මාලිමාවෙන්

    • @maxwellfelix6349
      @maxwellfelix6349 5 วันที่ผ่านมา +2

      එකෙන්ම ...මාලිමාවට කෝටියක්

  • @VaratharajThurairaj
    @VaratharajThurairaj 4 วันที่ผ่านมา +14

    தனது தலைமயின் கீழுள்ள வேடபாளர்களுக்கு இப்படி ஒரு நல்லொழுக்க அறிவுறையை இதுவரையில் எந்தவொரு தலைவரும் வழங்கியதில்லை. இந்த உரை போதும் வேறெந்த பிரச்சாரமும் தேவையில்லை .தேசிய மக்கள் சக்தி வரலாற்று வெற்றியை பெறுவதற்கு.வாழ்த்துக்கள் கௌரவ ஜனாதிபதி அவர்களே .உங்களுக்கு எல்லா ஆசீர்வாதங்களும் கிடைக்க பிராத்திக்கின்றேன் .

    • @Panini_Edirisinhe
      @Panini_Edirisinhe 2 วันที่ผ่านมา

      Thanks, Thurairaj. We need much more support from Tamils - but to get that the Sinhalese ought to have been using much more Tamil! the english Tranlslation is available to us, but what about putting your comment into Sinahala. I'll do it, but then, old man that I am, I don't know even the Tamil letters.

    • @Panini_Edirisinhe
      @Panini_Edirisinhe 2 วันที่ผ่านมา

      කිසිඳු නායකයෙකු තම නායකත්වය යටතේ අපේක්‍ෂකයන්ට මෙවන් සිල්වත් උපදෙස් දී නැත. මෙම දේශනය ප්‍රමාණවත් වන අතර ජාතික ජන බලය සඳහා වෙනත් කිසිදු ව්‍යාපාරයක් අවශ්‍ය නොවේ ගරු ජනාධිපතිතුමනි.

  • @chamikararukshan8836
    @chamikararukshan8836 4 วันที่ผ่านมา +11

    මගේ ජීවිතේ අහන්න ලැබුණු විශිෂ්ටතම දේශපාලන කතාවක්

  • @stardustindigo
    @stardustindigo 4 วันที่ผ่านมา +6

    මට පක්ෂයක් නැ.. ඒත් ඔබට මේ අවස්ථාවේ දී උදව් කරා love you brother ❤

  • @Bandara-p6z
    @Bandara-p6z 5 วันที่ผ่านมา +29

    පුදුම මාරම විනයක් තියන පක්ශයක්🥰🥰🥰 ආඩම්බරයි දුන්නු චන්දය ගැන🥰🥰

  • @sewwandikodithuwakku1471
    @sewwandikodithuwakku1471 4 วันที่ผ่านมา +5

    මම අනුර කුමාර සහෝදරයාගෙන් අහපු හොදම කතාව මේ..මේ කතාවෙන් අපේ ජීවිතේට ගොඩක් දේවල් ගන්න පුළුවන් ❤

  • @LalSirikumara-ou8pd
    @LalSirikumara-ou8pd 5 วันที่ผ่านมา +16

    අනුර ඔබ රට දෙස ,අහිංසක මිනිසුන් වන අප දෙස බලන ආකාරය හරිම අනගි භවනීයයි .........ඔබට මන්ත්‍රීවරුන් 150 ලබා දීමට අපි දිවි හිමියෙන් අපි මහමැතිවරණයට වැඩ කරනවා .....

  • @ThejeWanninayake-sg9er
    @ThejeWanninayake-sg9er 5 วันที่ผ่านมา +33

    ලබන නොවැම්බර් මස සිට මාගේ මාසික වේතනයෙන් යම් දායකත්වයක් එක්කර,රටේ මේ මහා ණය කන්දට යම් අස්වැසිල්ලක් දැක්වීමට කැමැත්තෙමි.මේ සදහා කැමති අය යම් අරමුදලක් පිහිටුවා සෑම මසකම එම අරමුදල ජනාධිපතිතුමන්ට භාරකරමු.එක්ව රට ජයගන්න එක්වෙමු.
    විධිමත් ක්‍රමයක් යෝජනා කරමු.
    එක් දේශප්‍රේමියෙක්!!!

    • @Ananda-n1f
      @Ananda-n1f 20 ชั่วโมงที่ผ่านมา

      Lanka puthek

  • @nayomibandara4788
    @nayomibandara4788 วันที่ผ่านมา +1

    ඔබේ අදහස ඉටුකරන්න මාරයා ඉඩදෙන්නේ නැ ඒ තරම් අපි පවුකාරයෝ ජනාධිපතිතුමන

  • @pubuduperera4209
    @pubuduperera4209 4 วันที่ผ่านมา +2

    මැරෙන්න කලින් ලස්සන රටක් දැකල මැරෙත හැකියි විශ්වාසයක් තියෙනව,❤❤❤ 🧭 ජයවේවා!!!

  • @ManelAlankara-hp7de
    @ManelAlankara-hp7de 4 วันที่ผ่านมา +9

    ශ්‍රී ලංකා මාතාවට වසන්තය උදාවන සේ මට දැනේ ස්තුතියි ජනාධිපතිතුමනි🙏🙏🧭🧭❤️

  • @kamindabandara3036
    @kamindabandara3036 4 วันที่ผ่านมา +10

    ලංකා දේශපාලනයේ බිහිවූ විශිෂ්ඨතම නායකයා ❤️

    • @Ananda-n1f
      @Ananda-n1f 20 ชั่วโมงที่ผ่านมา

      Really thanks. My dear

  • @rasangirathnayake9674
    @rasangirathnayake9674 4 วันที่ผ่านมา +8

    මාගේ මේ හැත්තෑ වියේ ජීවිත කාලය තුළ දී රටේ පාලකයන් සිය දහස් ගණනකගේ කතා අසා ඇත. අසා තිබූ නායක ගුණාංග වෙනුවට උන් භාවිතාවෙන් පෙන්වූ ජුගුබ්සා ජනක නාටක දැක කම්පිතව විපිළිසර වීමි. අද මා සාතිශය සතුටට පත් වෙමි.

  • @naveenashane
    @naveenashane 4 วันที่ผ่านมา +3

    Watching from Canada , Alberta. Advance Wishes to Mr. President and the new government 🙏🏽

  • @rtb335
    @rtb335 5 วันที่ผ่านมา +34

    විශිෂ්ඨතම ආමන්ත්‍රණය ❤

    • @Ananda-n1f
      @Ananda-n1f 20 ชั่วโมงที่ผ่านมา

      API. Dinavamu .eka. Mittata
      FR. Italy. Ava. X. Gahhuva.
      Man. Giya. 14=
      Beradeñnna. Mage. Puthava

  • @sujithkelum6431
    @sujithkelum6431 5 วันที่ผ่านมา +20

    රාජ්‍ය පාලනය සහ පක්ෂයේ දේශපාලනය පටලවා නොගත් ඉතා වැදගත් විනයක් සහිත කකාවක්..🎉

  • @isuruudaya4174
    @isuruudaya4174 4 วันที่ผ่านมา +8

    අනුර සහෝ සියතෙ දේශපාලන සාකච්ඡාවක දකින්න ආසයි..හුඟක් අය අපිව පාගද්දි අපි වෙනුවෙන් සියත හිටිය ❤️❤️

  • @baymathiya4581
    @baymathiya4581 5 วันที่ผ่านมา +9

    This is phenomenal! A truly Revolutionary Leadership. President Anura Kumara Dissanayake has set an example not only for Sri Lanka but also for the entire world. The US presidential election is happening soon and I am shell-shocked by the level of lies, racist, misogynistic and egocentric statements being made by the male candidate (you know who!). They should listen to and learn from our AKD and NPP.

  • @mahindasirikumara
    @mahindasirikumara 4 วันที่ผ่านมา +8

    ඇයි අවුරුදු 10ට ඉස්සරවෙල මින්ස්සුන්ට මොලේ තිබුණෙ නැත්තේ මේ අය බලේට ගෙන්න.එහෙම උණානම් අද මගේ රට සහ අපි මොන තරම් සතුටින් ඉන්න තිබුණද.

  • @AnuradhaGunasekara-yw8cr
    @AnuradhaGunasekara-yw8cr 5 วันที่ผ่านมา +20

    හැමදාම ජවිපෙට ඡන්දෙ දුන්නා. 3% ත් හිටියා. ඒත් ඊටවඩා දායකත්වයක් දෙන්න තිබ්බා කියල දුකක් දැනෙනවා මේ කතාව ඇහුවම.

  • @akalankasandakelum5066
    @akalankasandakelum5066 3 วันที่ผ่านมา +1

    ජය වේවාා සහෝදර සහෝදරියනි.

  • @chamindakumara9506
    @chamindakumara9506 5 วันที่ผ่านมา +9

    ආයි දිනන්න ඔන ලොවෙත් නැතිවෙලා, ලොවි ගහෙත් නැතිවෙලා අවසානෙට කහටගස්දිගි⁣ලියෙ පොලෙත් නැතිනවන්නම...එකෙන්ම. ජයවෙිවා !!!

  • @khrishangika7176
    @khrishangika7176 5 วันที่ผ่านมา +8

    ඇත්තටම අසාදාරනය වෙනූවෙන් කතාකරද්දී මට හයියට හිටියෙ දෙවුන්දර ජාතික ජනඛලවෙගයෙ ආදරනිය සහොදරයො❤

  • @stardustindigo
    @stardustindigo 4 วันที่ผ่านมา +3

    ජනාධිපතිතුමනි .....ඔය වගේ කතාවක් මං කිසිම ජනාධිපති කෙනෙක් ගේ කටිං අහලා නැ ....ඒ වුනාට සහෝදර ජනාධිපති තුමාට ස්තූති වන්නට අද ඇහැව්වා ❤❤

  • @KumarFernando-d3i
    @KumarFernando-d3i 4 วันที่ผ่านมา +4

    ඔබගේ නිහතමානී ,උගත් ,බුද්ධිමත් භාහාවය ඒ දර්ශනය ඒ දීශානතිය මොනවට පැහැදිලි වෙනවාද ...එයමයි මාලිමාවේ ජයග්‍රහණය මහාමැතිවර්නයේදී සුවිශේෂ ජයග්‍රහණයක් නියතයි එය පුරවැසියන්ගේ බලාපොරොත්තුවයී!! මාලීමාවට ජයවේවා ❤❤❤❤❤

  • @rmk514
    @rmk514 4 วันที่ผ่านมา +3

    ❤❤பாதுகாப்பாக இருங்கள் ஜனாதிபதி , நீங்கள் எங்களுக்கு மிகவும் முக்கியமானவர், இப்பொழுதுதான் எங்களுக்கு நம்பிக்கை பிறந்திருக்கிறது உங்கள் மீது யாழ்ப்பாணத்தில் இருந்து நாங்கள் தமிழர் ❤❤❤❤❤

  • @thilakthilakarathne573
    @thilakthilakarathne573 5 วันที่ผ่านมา +8

    ජ.වි. පෙ ප්‍රමුඛ, ජාතික ජනබල වේගයේ ජනතාවගේ ගුරු වරයා මෙන්ම ගෝලයාවූ ජනතා නියෝජිතයන්ට විනයගරුක, සෘමුර්ධිමත්, යහපත් සමාජයක් උදෙසා ශක්තිය ධෛර්යය නොඅඩුව ලැබේවා! 🎈❤️🌹🙏🎓♥️🎓🙏🎓♥️🌹🌹🎈🎓🌹🌹❤️

  • @chandraepitawalage8387
    @chandraepitawalage8387 5 วันที่ผ่านมา +8

    ආදරනිය ජනාධිපති තුමනි ඔබ දශක ගණනක් අප බලා සිටි උදාර නායක යා මයි. ❤❤❤

  • @kushanthiranasinghe9107
    @kushanthiranasinghe9107 5 วันที่ผ่านมา +6

    රටට හිතකර අණ පණත් සම්මත කර ගැනීමට ශක්තිමත් ආණ්ඩුවක් අවශ්‍යයි. මුදලට ආත්මය පාවා නොදෙන රටට ජනතාවට ආදරය කරන අවංක පිරිසක් මාලිමාවෙන් පාර්ලිමේන්තු යවමු

  • @kastalsrilal1434
    @kastalsrilal1434 5 วันที่ผ่านมา +10

    නායකත්වයේ ගුනාංගයන් අපි ඉගෙන ගත්තා විතරයි හැබයි අපි අද අපේ රටේ නායකයාගෙන් එක දකිනවා.❤️

  • @chandimalperera3813
    @chandimalperera3813 4 วันที่ผ่านมา +1

    ජයවෙිවා,❤❤❤❤❤❤

  • @wasanthasiriwardhane6059
    @wasanthasiriwardhane6059 5 วันที่ผ่านมา +6

    It wet my eyes.! An extraordinary speech . How lucky we are to hear it from a political leadership . Long live NPP .

  • @shafna5746
    @shafna5746 4 วันที่ผ่านมา +5

    Honest President .... Im so happy in ur presidency ❤

  • @ilangakoonmediaacadamy..9251
    @ilangakoonmediaacadamy..9251 4 วันที่ผ่านมา +2

    අනුර අයියේ වේදනාව දන්න මිනිස්සු ඒ වේදනාව වෙනත් කිසිවෙක්ට අත් විදින්න දෙන්නේ නෑ. අපි සාමකාමී 1964 ඉදලා

  • @anilliyanage1505
    @anilliyanage1505 4 วันที่ผ่านมา +2

    Excellent speech with good ethical guidance for the representatives of people.

  • @IWannaBeRICH8
    @IWannaBeRICH8 5 วันที่ผ่านมา +11

    ජනාධිපති කෙනෙක්ගෙන් එතෙක් මෙතෙක් අහපු අර්ථවත්ම කතාවක්.

  • @m.g.r.jayaratna8737
    @m.g.r.jayaratna8737 4 วันที่ผ่านมา +4

    රටට සුදුසු හැන්ගීම් බර ක්‍රියාත්මක නායකයෙකු බව නම් පැහැදිලිය,එසේම ඒ කර්ත්වය්ය කරගෙන යෑමට ඔබට ශක්තිය ධි රිය ලැබේවායි පතමු,

  • @wijesinghawijesingha8745
    @wijesinghawijesingha8745 4 วันที่ผ่านมา +3

    ❤❤❤❤❤💐💐💐💐💐 අපේ සරල නිහතමානී නායකයාට ජයවේවා ජයවේවා ජයවේවා ♥️♥️♥️♥️♥️💐💐💐💐💐 ආඩියාගල අපි කුවේට් සිට ❤❤❤❤❤ 💐💐💐💐💐

  • @jeyamohanraj2465
    @jeyamohanraj2465 4 วันที่ผ่านมา +3

    I never heard in my life such speech i got goosebumps. In word he mentioned mother hits to her children, they never it her back , so look at the public in that way so impressive. I love AKD ❤❤❤❤❤

  • @mahindasirikumara
    @mahindasirikumara 4 วันที่ผ่านมา +7

    නායකයෙක් කියන්නේ kawda කියල හිටපු නායකයෝ මේ අනුර සහෝදරයාගෙන් ඉගෙනගන්න.

  • @amalsenevirathne1867
    @amalsenevirathne1867 4 วันที่ผ่านมา +4

    ලංකාවේ මෙතෙක් සිටි ජනපතිවරුන්ගෙන් නොඅසන ලද ඉතාම ගුණාත්මක කතාවක්, ජනාදිපති සහෝදරයාගෙන්.

  • @ChandanaWimalarathna-up3py
    @ChandanaWimalarathna-up3py 4 วันที่ผ่านมา +2

    දීපු ඡන්දය ගැන ආඩ්ම්බරයි මාලිමාවට ජයවේවා ♥️

  • @yasanduseenapatabendige9108
    @yasanduseenapatabendige9108 5 วันที่ผ่านมา +8

    What a speech?, hats off AKD🎉

  • @කපුවාගේවිඩියෝ
    @කපුවාගේවිඩියෝ 5 วันที่ผ่านมา +8

    මට කියන්න වචන නැ කොලයක්වත් පැනක් වත් නැතුව කතකරන විදිහ දකිනකොට කොච්චර බුද්දියක් ඇද්ද අපේ ජනාධිපති සහෝදර තුමා ❤❤❤❤

  • @LiyanageWishmantha
    @LiyanageWishmantha 4 วันที่ผ่านมา +4

    තෙරුවන් සරණයි ❤️ මාලිමාවට ජය වේවා ❤

  • @maxwellfelix6349
    @maxwellfelix6349 5 วันที่ผ่านมา +11

    ඩබල් පොකට් සහිත කමිසය ඇඳි සහෝදරයාගේ ඇමතිමේ ගැම්ම වෙනමම එකක් . විලාසිතාවටත් සැහෙන චන්ද ලැබෙන්න ඇති. මාලිමාවට කෝටියක් මාලිමාවට ජයවේවා

  • @AjithThilakarathna-d9g
    @AjithThilakarathna-d9g 5 วันที่ผ่านมา +12

    150 ගන්න පුලුවන් අපේ රට ගොඩඩන්න හැමෝම එකතු වෙලා ජාතිබෙද නැති එකතුව npp විතරයි ❤

  • @indikaalahakoon5640
    @indikaalahakoon5640 5 วันที่ผ่านมา +16

    කටාර් වල ජනතාව කියන්නේ අපේ ශේක් තමීම්
    ඩුබායි ජනතාව කියන්නේ අපේ ශේක් ශායිඩ්
    දැන් අපිටත් පුලුවන්
    ආඩම්බරයෙන් කියන්න අපේ ජනාධිපති අනුර
    .ජනතාවට ආදරේ නායකයන්ට ජනතාව ආදරෙයි 🎉🎉🎉

  • @rosebernard1391
    @rosebernard1391 5 วันที่ผ่านมา +2

    We are proud of our President. All your expectations will come true. May God bless you guard and guide you always.

  • @newdiamond3869
    @newdiamond3869 4 วันที่ผ่านมา +3

    අනුර සහොදරයා ..අපි ආදරෙයි ❤❤❤

  • @SewwandaChamara-dc5yp
    @SewwandaChamara-dc5yp 5 วันที่ผ่านมา +9

    ජයවේවා සහෝදරයා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🔔ජේවීපී

  • @JayanthaSamarasinghe-jn4ph
    @JayanthaSamarasinghe-jn4ph 5 วันที่ผ่านมา +8

    ටිල්වින් සහෝදරයගෙ කතාවත් ප්‍රචාරය කරන්න.අනික් සමාජ මාධ්‍ය මීට කලින් ප්‍රචාරය කලා.නමුත් අපේ විස්වාසය මේ මාධ්‍යය යයි.

  • @lalithpriyadarshanaperera1003
    @lalithpriyadarshanaperera1003 5 วันที่ผ่านมา +13

    හෙන කාලෙකින් අපේ ජනාධිපතිතුමාගෙ කතාවක් අහන්න ලැබුණ

    • @InokaWijesingha
      @InokaWijesingha 5 วันที่ผ่านมา +2

      Yes ❤❤❤❤❤

    • @sujithkelum6431
      @sujithkelum6431 5 วันที่ผ่านมา +2

      ඒකනම් ඇත්ත...පාලුවෙන් හිටියේ නේ????

  • @ROCKY-AGNI
    @ROCKY-AGNI 5 วันที่ผ่านมา +5

    ශ්‍රේශ්ඨත්වයේ උග්‍ර පරිනත දේශය පාලනය කරන්නා....!! 🇱🇰🫶🏼🫡🧠🧭🤝🫡🫡🫡🫡

  • @ilangakoonmediaacadamy..9251
    @ilangakoonmediaacadamy..9251 3 วันที่ผ่านมา +1

    මම කමිටුවල නෑ. කැටපේ මගේ යාළුවා.. අපි යට පෙළ නොපෙනෙන මිනිස්සු. අඩිය

  • @tharaka0487
    @tharaka0487 5 วันที่ผ่านมา +10

    ඔයලා මහනුවරින් ඉදිරිපත් කරලා ඉන්න අයගෙන් දන්නේ දෙන්නවයි. ඡාතික ලයිස්තුවෙත් එහෙමමයි. අනිත් අයට කතාකරන්න පුලුවන්ද කියලවත් දන්නේ නෑ. එයාලව සඡීවීව හමුවෙන්න තියෙන අවස්ථාවක් නැති තරම්‍. බහුතරයක් මිනිස්සු රැස්වීම්‍වලට යන්නෙත් නෑ. හැබැයි හැමෝම වගේ ඩිඡිටල් මාධ්‍යවල සැරිසරනවා. ඡන්ද පොලට යන්න අභිප්‍රේරනයක් ඇතිවෙන්න ඒ අයව සමාඡ මාධ්‍යවලින් මිනිසුන් අතරට යවන්න කටයුතු කරන්න.

  • @yohandissanayake8324
    @yohandissanayake8324 4 วันที่ผ่านมา +1

    Mr President Congratulations on your communication to the future team that will take Sri Lanka to a progressive future.

  • @hasinimalage3355
    @hasinimalage3355 5 วันที่ผ่านมา +4

    රටට ණය නැති සාර්ථක, ගෞව්රවණීය නොමියෙන මිනිසෙක් ලෙස ඔබ ශ්‍රී ලාංකික ජනතාව අතර සදා ජීවත් වේවි. ආඩම්බරයි. මාලිමාවට ජය නියතයි. ❤

  • @ilangakoonmediaacadamy..9251
    @ilangakoonmediaacadamy..9251 4 วันที่ผ่านมา +1

    තාමත් මගේ ගෙදර jvp. කිසිම වරප්‍රසාදයක් එපා මටත්, මගේ නංගිටත්. හැබැයි හාප්‍සීට් කොලයටත්, බොලපොඉන්ට් පෑනක්වත් අවබාවිත කරන්න එපා.... අපේ මිය ගිය, දේපල නැති උණු සහෝදරයෝ වෙනුවෙන් වැඩ කරමු.. ඔබ සැමට ජයවේවා

  • @WijithaWelegedara
    @WijithaWelegedara 3 วันที่ผ่านมา

    ඔබට ජය වේවා
    රටට ජය වේවා
    ජාතික ජන බලවේගයට ජය වේවා
    මව්බිමට ආදරය කරන මිනිසුන් ගේ පක්ෂයට ජය වේවා!!

  • @sumithekanayake7731
    @sumithekanayake7731 5 วันที่ผ่านมา +4

    Well speach dear president ❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉

  • @piyumisandarenu5461
    @piyumisandarenu5461 5 วันที่ผ่านมา +7

    Please do district vise separate TH-cam videos on parliament candidates of NPP.

  • @nayomibandara4788
    @nayomibandara4788 วันที่ผ่านมา

    ඔබේ සහයට එන අය වරදක් කලොත් ඒ වරද ඔබකලා මෙනි සහොදරයා

  • @RafiuzanViwe-uq1nh
    @RafiuzanViwe-uq1nh 5 วันที่ผ่านมา +4

    Great congratulations our Excellency president

  • @kasunsameera5553
    @kasunsameera5553 4 วันที่ผ่านมา

    Pattaa ❤❤❤

  • @ABDAzoor
    @ABDAzoor 5 วันที่ผ่านมา +7

    After a long time

  • @WajiraDelpagodage
    @WajiraDelpagodage 5 วันที่ผ่านมา +3

    You have a good leader.❤

  • @menakakumarivithanapathira1544
    @menakakumarivithanapathira1544 4 วันที่ผ่านมา +2

    දුටිමි සැබෑ නායකයෙක්. ❤

  • @hasitharathnayake8345
    @hasitharathnayake8345 4 วันที่ผ่านมา

    ජය💙💪

  • @avinduTLGun
    @avinduTLGun 5 วันที่ผ่านมา +3

    අනුර කවදත් අපේ සහෝදරයා ❤

  • @KumaraCinemaShop31
    @KumaraCinemaShop31 5 วันที่ผ่านมา +11

    තාම වැඩේ ඉවර නෑ දැන් තමයි අපි ජාති බේද නැතුව වැඩියෙන් වැඩ කරන්න ඕනේ මොකද අපිට හොද පිරිසිදු මිනිස්සුන්ගෙන් පිරිච්ච පාර්ලිමේන්තුවක් ඕනේ 👍 නැත්නම් අර පරණ හොරු බහුතරය පාර්ලිමේන්තු එව්වොත් අපි අනුර සහෝදරයා ජනාධිපති කරපු එකෙ තේරුමක් නැති වෙනවා🥺

  • @MihiranNamarathna
    @MihiranNamarathna 5 วันที่ผ่านมา +3

    මේ රට හදමු.අපි එකාමෙන් වැඩ කරලා.🇱🇰🧭🇱🇰❤️🇱🇰🇱🇰🇱🇰

  • @sudathsanjeewajayarathna1117
    @sudathsanjeewajayarathna1117 3 วันที่ผ่านมา

    Janadhipathi sahodaraya.❤❤❤A.K
    D

  • @ilangakoonmediaacadamy..9251
    @ilangakoonmediaacadamy..9251 5 วันที่ผ่านมา +3

    අනුර සහෝදරයා කීව පරිදි ජනතාවට වගේම පක්ෂයටත් වගකියන්න ඕනි. අපි වැඩ. හාෆ්ශීට් කොලයක්, boolpoint පෑනක්වත් අවබාවිතා කරන්න එපා

  • @upuldarshanapandithage7311
    @upuldarshanapandithage7311 5 วันที่ผ่านมา +4

    මාලිමාවට ජයවේවා ...❤

  • @nayomibandara4788
    @nayomibandara4788 วันที่ผ่านมา

    මේ ව්ස්වාස කවදාවත් වරදක් කරපු කෙනෙකුට සතුටින් ජිවත් වෙන්න දෙන්නෙ නැ කරපු දේවල් ඔක්කොම පලදෙවනවා සහොදරයා

  • @stardustindigo
    @stardustindigo 4 วันที่ผ่านมา

    දෙවැනි නියත ජය on the way ❤❤✌️

  • @mohamedriswan4940
    @mohamedriswan4940 4 วันที่ผ่านมา +2

    ❤❤❤ npp jayawewa ❤❤❤❤❤ npp 14 11.24 ❤❤❤❤168 mp npp aniwarama gannawa❤❤❤❤❤

  • @Umeda...840
    @Umeda...840 5 วันที่ผ่านมา +7

    ජයවේවා ❤️❤️❤️ 🧭🧭🧭

  • @housewife3206
    @housewife3206 4 วันที่ผ่านมา

    Great❤

  • @janakanisantha2258
    @janakanisantha2258 5 วันที่ผ่านมา +4

    jaya niyathai

  • @nayomibandara4788
    @nayomibandara4788 วันที่ผ่านมา

    ලෝකේ කවදාවත් අපිට ඒ අයගෙන් ඉක්මනට ඉවත් වෙලා නිදහසේ ජිවත් වෙන්න දෙන්නෙ නැ ජනාධිපති සහෝදරයා

  • @කපුවාගේවිඩියෝ
    @කපුවාගේවිඩියෝ 5 วันที่ผ่านมา +2

    ජනාධිපති කියලා කිසිම ආඩම්බරයක් නැති ආදර්ශමත් අපේ ජනාධිපති සහෝදර තුමා

  • @thilakasirilokugalappathth9735
    @thilakasirilokugalappathth9735 5 วันที่ผ่านมา +3

    ජන්ද වියාපාරය මෙහයවන ආකාරය අනෙක් පක්ෂ වල නායකත්වය ඉගෙන ගත යුතුයි

  • @stardustindigo
    @stardustindigo 4 วันที่ผ่านมา

    , you are the right person to be in Sri Lanka ❤❤❤

  • @your-daily-MUSIC-Playlist
    @your-daily-MUSIC-Playlist 5 วันที่ผ่านมา +4

    JVP 4ever❤

  • @nimesh_nanayakkara
    @nimesh_nanayakkara 5 วันที่ผ่านมา +2

    ❤❤❤❤❤❤

  • @hasithasirisooriya3512
    @hasithasirisooriya3512 4 วันที่ผ่านมา

    ජයවේවා.පාර්ලිමේන්තුව npp eken පුරවමු

  • @pr9635
    @pr9635 4 วันที่ผ่านมา

    Excellent Leader ❤

  • @wijesiri160
    @wijesiri160 5 วันที่ผ่านมา +1

    🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤ Excellent president ❤❤❤❤

  • @shalimandolin2356
    @shalimandolin2356 4 วันที่ผ่านมา

    Jaya❤

  • @nishshankafernando2432
    @nishshankafernando2432 5 วันที่ผ่านมา +2

    TRUE LEADER SHIP ,LISTEN WEL ALL CANDIDATORS..THIS IS LAST CHANCE OF SRI LANKA FUTURE,,DONT GIVE UP,,GET TO GETHER ,,DO RIGHT THING HONESTLY

  • @jmriyasmohamed2502
    @jmriyasmohamed2502 4 วันที่ผ่านมา +2

    Jayawewa NPP ❤❤❤❤❤❤

  • @arunanishantha3480
    @arunanishantha3480 4 วันที่ผ่านมา +1

    අපේ හදවතේ නායකයා❤❤❤❤❤❤❤❤❤❤❤❤නායකයා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤