Ape Miss - දරුවාගේ මොළය හොඳින් වැඩ කරන්න අවශ්‍යම හෝමෝන 4 (DOSE) |Shymalee Pathirage

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ม.ค. 2025

ความคิดเห็น •

  • @geethikasiriwardan2929
    @geethikasiriwardan2929 3 ปีที่แล้ว +41

    ඔයා මේ රටට සම්පතක්. හදපු දෙමව්පියන්ටත් පින්. ඔක්කොම වීඩියෝ ඉතා වැදගත්.... ඔයාටනම් මේ හතරම නොඅඩුව ලැබිලා වගේ..

  • @zaimzaim7095
    @zaimzaim7095 3 ปีที่แล้ว +13

    ඉතා ම වටිනා වැඩ සටහනකි සමාජය සමාජයට කරන විශාල සේවක දැනුම ලබා දීම ඉදිරිපත් කරන ආකාරයත් සරලයි ඉතාමත් ප්‍රියමනාපයි ඔබ තුමිය ස්තූතියි

  • @pushpamanel9039
    @pushpamanel9039 3 ปีที่แล้ว +20

    හොඳම හොඳ උපදෙස් පොකුරක් වටහා ගන්න පුලවන් ආකාරයට කියලා දෙන විලාසෙට ගොඩාක් පින් සිදු වේවා අපේ මිස්ට ගොඩාක් ආදරෙයි තෙරුවන් සරණයි

  • @aroshapinitha9335
    @aroshapinitha9335 3 ปีที่แล้ว +3

    මගෙ පුතත් නිතරම සිංදු අහනවා. එයා අහන්නෙ බුදු දහම සම්බන්ධය සිංදු.

  • @nirmalaadikari1429
    @nirmalaadikari1429 3 ปีที่แล้ว +15

    ඔයානම් කියල වැඩක් නෑ මිස්.හරිම පිලිවලට කියලදෙනවා හැම විඩ්‍ යො එකක්ම.මම අසවෙන් බලගෙන ඉන්නෙ ඔයාගෙ විඩ් යො දානකල්.බුදු සරණයි !

    • @yvonnejayalath160
      @yvonnejayalath160 3 ปีที่แล้ว

      Very important..you are so talented for counciling.. thanks and godblz!!

  • @sriyanirajapaksha2142
    @sriyanirajapaksha2142 3 ปีที่แล้ว +12

    unlike 41..ඇයිද මන්දා..මම නම් ආසයි මිස්ට..එයා පිලිවෙලයි .කතාවත් පිලිවෙලයි ..හොඳ සන්නිවේදිකාවක්..🥰🥰😍😍😍💐💐💐💐

    • @nilukapriyadarshani4667
      @nilukapriyadarshani4667 3 ปีที่แล้ว +1

      ඔය jealous කාරයො halo.. unlike කරන්නෙ

  • @nadeekamenike9185
    @nadeekamenike9185 3 ปีที่แล้ว +3

    ගොඩක් වැදගත් මිස්ට බුදු සරණයි .

  • @පුංචිහපන්නු-ඩ9ඤ
    @පුංචිහපන්නු-ඩ9ඤ 2 ปีที่แล้ว +1

    ස්තුතියි මිස් .අනේක වාරයක් .❤️❤️

  • @vilashinifernando4319
    @vilashinifernando4319 3 ปีที่แล้ว +1

    මට දරැවො දෙන්නෙක් යින්නවා ගොඩක් වැදගත් මිස් වගෙ කෙනෙක්ව ස්තුතියි මිස්

  • @vindiyanishadini4003
    @vindiyanishadini4003 3 ปีที่แล้ว +2

    මිස් මගේ පලවෙනි බබා ලැබෙන්න ඉද්දී මම ගොඩක් මහත් උනා. ප්‍රෙෂර් එක නිතරම වගේ ඒක පාරටම වැඩි වෙනවා. සමහර වෙලාවට අඩු වෙලාම යනවා. සති 34 න් පස්සේ hospital එකේ ම හිටියේ.සීසර් කරලා බබා ගත්තේ. අවසන් කලේ වෙද්දී මගේ බර 105ක්‌ උනා. අයෙත් බබෙක් හදන්න බයයි. මේ ගැටළු අයෙත් එයි කියලා

  • @nipuni4677
    @nipuni4677 3 ปีที่แล้ว +7

    ගොඩක් පින් ඔබතුමියට ...💛💛💛💛

  • @shashikalatankyoumisdanara2043
    @shashikalatankyoumisdanara2043 3 ปีที่แล้ว

    Thank you miss බොහොම වටිනා උපදෙස් ටිකක්

  • @rexter4552
    @rexter4552 3 ปีที่แล้ว +3

    තැන්කූ ඩොක්ට ආන්ටි....😊🙏❤️

  • @anuagri450
    @anuagri450 3 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි. තවත් අලුත් vedio ekak බලාපොරොත්තු වෙනවා..

  • @adithyamudalige6403
    @adithyamudalige6403 3 ปีที่แล้ว +11

    ආදරණීය අපේ මිස් පළමු දරුවාගේ වයස අවුරුදු 18ක් වන අවුරුදු 36ක කාන්තාවකට නැවත දරත දරුවෙකු ලබාගැනීමට ඇති ප්‍රතිශතය සහ අවදානම පිළිබඳව විස්තරයක් කරන්න කිරි සිහිනයට ආසාවෙන් ඉන්න මවක්

  • @pulasthiabeyrathne
    @pulasthiabeyrathne 3 ปีที่แล้ว

    Upades tika nam harima watinawa. Godak pin. Awrudu 8 th 10 th athara daruwan genath thiyena vishesha dewal kiyanna. Thank you

  • @nizrinanizrina9942
    @nizrinanizrina9942 3 ปีที่แล้ว

    හරිම වටිනා දෙයක් ගැන කියලා දුන්නේ ❤👌🏻ස්තූතියි

  • @partykitchen1894
    @partykitchen1894 3 ปีที่แล้ว +6

    හරිම වටිනවා. ❤

  • @sumudusandaruwani8285
    @sumudusandaruwani8285 3 ปีที่แล้ว +6

    ස්තුති මිස් ගොඩක් වැදගත් ❤❤❤❤

  • @ashokaashoka9649
    @ashokaashoka9649 3 ปีที่แล้ว

    ඔයාට පින් අපිව දැනුවත් කලාට වටිනා ව්ඩියො එකක් බුදු සරණයි 🌹🌹🌹❤️❤️❤️

  • @pathmapriyadarshanee9525
    @pathmapriyadarshanee9525 3 ปีที่แล้ว

    Video kochchara thibunath misge video ekak laga nathara wenawa ewara wenakalma balanna hithenwa loku viswaasayak athi wenawa thank you miss

  • @HerathHerath-s1s
    @HerathHerath-s1s 5 หลายเดือนก่อน

    ගොඩක් ඉස්තූති ඔබ තුමියට

  • @sayuni4976
    @sayuni4976 3 ปีที่แล้ว +3

    Thank you very much ape miss for this important informations. We can learn many things from your channel, we learned many important things from this video. Great job 👍 keep it up. We like to watch your videos.thank you very much

  • @suselakumara9772
    @suselakumara9772 3 ปีที่แล้ว

    Godak pin oba thumiyata. Mata thibba loku prashnayak wisadagaththa miss. Budu saranai miss!!!!!

  • @heshanrajapaksha4802
    @heshanrajapaksha4802 3 ปีที่แล้ว +2

    අපේ මිස් ගේ වීඩියො කොහොමත් වැදගත්❤️

  • @hewagapri9838
    @hewagapri9838 3 ปีที่แล้ว

    Godak වටිනා upedesayk ape miss dunne

  • @nalakasriyarthna7542
    @nalakasriyarthna7542 3 ปีที่แล้ว +1

    Mage duwata Wayasa awrudu 10 i. Aya harema hithuwakkarai. Mata prathikarmayak kiyanna. Obata bohoma pin

  • @nayomifernando5827
    @nayomifernando5827 3 ปีที่แล้ว +1

    Your speech is very pleasant and very helpful 😊

  • @yahansalitha3510
    @yahansalitha3510 3 ปีที่แล้ว +4

    මිස්ට ගොඩක් පින්

  • @rocksiyaa1472
    @rocksiyaa1472 3 ปีที่แล้ว

    Godak wadagath karunu tikak miss ta godak sthuthi apiwa me wage watina vidio walin danuwath karanawata

  • @anjaleeruchirani7533
    @anjaleeruchirani7533 3 ปีที่แล้ว +2

    I have a young man of 7 years and this health information u given is a very important to my boy as well as to me to guide him....,I think u'r each & every video is a blessing to the future generation of our nation, u'r presentation is so pleasent, and shows the understanding and kindness in u..., thnk u very much and wish u all the best to do more service ahead...!, love from a mother who works as a government nursing officer.

  • @dinikiyashora3560
    @dinikiyashora3560 3 ปีที่แล้ว +2

    Ane pin miss. Puluwan nam ammalage moral, foward, attitudes wadi wena vedio ekak dannako

  • @olunivibhashivibhashi772
    @olunivibhashivibhashi772 3 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි මිස්...... ගොඩක් වටිනවා...... 😍

  • @harindraathukorala6712
    @harindraathukorala6712 3 ปีที่แล้ว

    Thank you so much ape miss me danuwath kireem walata

  • @niludasuni5008
    @niludasuni5008 3 ปีที่แล้ว +2

    බොහෝමත්ම ස්තූතියි ඔබතුමියට

  • @thilinimanudi5426
    @thilinimanudi5426 3 ปีที่แล้ว +1

    Godak watinawa.....

  • @nilukachathurangani496
    @nilukachathurangani496 3 ปีที่แล้ว +1

    වටිනවා

  • @duleekasajeewani5594
    @duleekasajeewani5594 3 ปีที่แล้ว

    ගොඩක් වටිනා වීඩියෝ එකක් .ගොඩක් ස්තුතියි මිස්

  • @WildWays79
    @WildWays79 3 ปีที่แล้ว +1

    THANK YOU for great idea

  • @thilanipiyadarshani420
    @thilanipiyadarshani420 3 ปีที่แล้ว +1

    Godak watinawa denuwath kirima miss thanks.

  • @ArogyaHealthOfficial
    @ArogyaHealthOfficial 3 ปีที่แล้ว +4

    ගොඩක් වටිනා විඩියෝවක් ...

  • @ashanthiperera6153
    @ashanthiperera6153 3 ปีที่แล้ว +1

    Good dose message miis god bless you 🌷🌷🌷🌷🌷

  • @MBanu-ie4hc
    @MBanu-ie4hc 3 ปีที่แล้ว +3

    Miss please upload a video about ADHD it will be very helpful

  • @deelimanirmali5204
    @deelimanirmali5204 3 ปีที่แล้ว +1

    Ane attamai miss man duka hitunama duka sinduma tama ahuwe godak watinawa me video eka

  • @chandi7450
    @chandi7450 3 ปีที่แล้ว

    ගොඩක් වටිනාවා.....ස්තුතියි ....

  • @deepikapriyadarshani8151
    @deepikapriyadarshani8151 3 ปีที่แล้ว +2

    ගොඩක් වැදගත් දැනුවත් කිරීමක් .. ස්තූතියි අපේ මිස්

  • @samadiwasana6820
    @samadiwasana6820 2 ปีที่แล้ว

    Mis ge widio harima wedagath Godak pin kiyana dewal hodata pehedili

  • @keshiprabo8957
    @keshiprabo8957 3 ปีที่แล้ว

    Ane goodaaaaak pin mis oyata.me wage watina dewal apita kiyala denawata.

  • @disnahaputhanthri7352
    @disnahaputhanthri7352 3 ปีที่แล้ว +1

    Very good message 👍

  • @deshikarangani-84
    @deshikarangani-84 3 ปีที่แล้ว +2

    It’s very important msg.. thank you miss 🙏

  • @rajithaprasanna7853
    @rajithaprasanna7853 ปีที่แล้ว

    Harima wadegat deyak miss Thank you

  • @subashinimadushanka3980
    @subashinimadushanka3980 3 ปีที่แล้ว

    Vidyathmakawa danan nothibunata mage babalata me DOSE 4 denawa miss pahadiliwa kyala dunnata bohama sthuthie❤️❤️❤️❤️

  • @chadranijayasekara531
    @chadranijayasekara531 ปีที่แล้ว

    Miss oyage weda satahan harima wedagath mage munupurata awrudu 3.30 thawama hariyata kathakaranne nehe ayata kumak kala yuthuda ayage nangi kathakaranawa

  • @bamunugemanori8394
    @bamunugemanori8394 3 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි මිස් ❤️

  • @asankaudeshini9938
    @asankaudeshini9938 3 ปีที่แล้ว

    Very good post miss.thank you

  • @amilaamarasooriyaff3757
    @amilaamarasooriyaff3757 3 ปีที่แล้ว +1

    Thank you miss.

  • @sudarshanisureshi6445
    @sudarshanisureshi6445 3 ปีที่แล้ว +1

    ගොඩක් isthuthi

  • @harshanaruwan8885
    @harshanaruwan8885 3 ปีที่แล้ว

    ගොඩාක් වටිනව මිස්

  • @Hi-cm5yt
    @Hi-cm5yt 3 ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි නැන්දි 😊

  • @lakmalnirosha7500
    @lakmalnirosha7500 3 ปีที่แล้ว

    බොහොම හොඳයි.

  • @thamariamarasinghe160
    @thamariamarasinghe160 3 ปีที่แล้ว

    excellent dr.ts

  • @chathurikabashini1762
    @chathurikabashini1762 3 ปีที่แล้ว +15

    මිස් බබා හම්බුනාට පස්සෙ ඇති වෙන ස්ට්‍රච් මාර්ක්ස් මකාගන්නෙ කොහොමද

  • @pushparenukapushparenuka7656
    @pushparenukapushparenuka7656 3 ปีที่แล้ว

    Godak wadagath madam godak pin apiwa danuwath karata

  • @arunashantha868
    @arunashantha868 3 ปีที่แล้ว +1

    Thank you miss👌👌

  • @niroshavickramasuriya4376
    @niroshavickramasuriya4376 3 ปีที่แล้ว

    Missge lechcher aka godak wadagath ...oyata b.s...miss

  • @sandunisanduni3937
    @sandunisanduni3937 3 ปีที่แล้ว

    Godak watinawa....Thanks ms...

  • @gaurisahansa4396
    @gaurisahansa4396 3 ปีที่แล้ว +1

    Ane miss mge babata oya hemadema krnwa mama.eth eya hari hithuwakkarai.eyt hondata igena gannath puluwan.anith hemadena krnwa.eth ganithaya mathka ne.ane miss wisadumak dennako.gdk pin

  • @irangasudarshana5068
    @irangasudarshana5068 3 ปีที่แล้ว +1

    Thankyou miss ❤️😘

  • @bsenawirathna6908
    @bsenawirathna6908 3 ปีที่แล้ว

    ආදරෙයි godaaaaaak ape mista .theruwan saranai !

    • @ApeMiss
      @ApeMiss  3 ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️❤️❤️

  • @sarang9318
    @sarang9318 3 ปีที่แล้ว +7

    Online clzs නිසා දවස පුරාම phone එක දිහාම බලන් ඉන්න වෙලා ඔළුවයි ඇස් දෙකයි හොදටම රිදෙනවා දැන්. හොද treatment එකක් තියෙනවද ඒකට? අප්පිරියයි දැන්නම් phone එකයි computer එකයි.

  • @chandikanugaliyadda7542
    @chandikanugaliyadda7542 3 ปีที่แล้ว

    Godak pin miss.thanks a lot.

  • @chandanachandana8309
    @chandanachandana8309 5 หลายเดือนก่อน

    WATINA ADAHAS MISS.THNK YOU

  • @darshikawushalayajayalathj5227
    @darshikawushalayajayalathj5227 3 ปีที่แล้ว

    Perfect ur clarification

  • @jina1945
    @jina1945 3 ปีที่แล้ว +1

    Thank you so much for sharing ❤️

  • @melanidinesha8581
    @melanidinesha8581 3 ปีที่แล้ว

    ගොඩක් පින් මිස්

  • @inokafernando5940
    @inokafernando5940 3 ปีที่แล้ว

    Godak watina video ekak obathumiyata godak pin 🙏🙏🙏🙏

  • @lakshithasamal4709
    @lakshithasamal4709 3 ปีที่แล้ว

    ස්තුතියි අපේ මිස්

  • @rohanierodrigo3998
    @rohanierodrigo3998 3 ปีที่แล้ว +1

    Valuable information.. Thank you ❤️

  • @kawshalyaamarasi5769
    @kawshalyaamarasi5769 3 ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි .😊😊😊

  • @dinushkakularathna4206
    @dinushkakularathna4206 3 ปีที่แล้ว +1

    Budusaranai

  • @slpharmacist
    @slpharmacist 3 ปีที่แล้ว

    Anee dats so interesting 💕🙏🙏🙏

  • @samithasamitha281
    @samithasamitha281 3 ปีที่แล้ว

    මගෙ බබා මෙවර 5 ස්කොලසිප් කරනවා එයා ට මම මේ දේවල් අනුගමනය කරන්න උත්සහ කරන්නම් ම්ස්

  • @chathuriudeshika2292
    @chathuriudeshika2292 4 หลายเดือนก่อน

    Budu saranai ape missta❤

  • @Rashikawirasinghe1234
    @Rashikawirasinghe1234 3 ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි මිස් 🙏🙏🙏🙏

  • @mohamedarshath2499
    @mohamedarshath2499 3 ปีที่แล้ว

    Thank you so much for u r sharing...

  • @krishniudeshika9936
    @krishniudeshika9936 3 ปีที่แล้ว +1

    Thanks miss .. 😍😍❤️

  • @diliniwathsala6306
    @diliniwathsala6306 2 ปีที่แล้ว

    ස්තුති යි

  • @kanthiariyarathne163
    @kanthiariyarathne163 3 ปีที่แล้ว

    Very nicely described! Thank you!

  • @samithsadaruwan5211
    @samithsadaruwan5211 3 ปีที่แล้ว

    ගොඩාක් වටින වීඩීයෝ එකක්.පින් ඔබතුමියට🙏🙏🙏🙏🙏

  • @LahiruVithanachchi
    @LahiruVithanachchi 6 หลายเดือนก่อน

    Godak pin missh🙏

  • @IndikaMunasinghe-ss9cu
    @IndikaMunasinghe-ss9cu ปีที่แล้ว

    Mis mage duwa nithara kenthiyen kalaya Gatha karanne.igeneematath dakshai.eunata Dan tika kaleka indala kammalie.liyanna kammalie.pasale wadata durwalai.eya ekka kawru Katha kalath eya koi wayasaka kenekta unath rawanawa.matath eka manasika prashnayak.duwata wayasa awrudu 11.me sambandawa kalayuthu deyak sadahan karanna.bs

  • @HappyBabyandMom
    @HappyBabyandMom 3 ปีที่แล้ว +1

    Thank you for very useful tips.

  • @inokarajahful
    @inokarajahful 3 ปีที่แล้ว

    Thank you much Miss...!

  • @lakmalisooriyaarachchi9753
    @lakmalisooriyaarachchi9753 3 ปีที่แล้ว

    ගොඩක් වටිනව ම්ස්...ඔබගේ දැනුවත් කිරීම්....

  • @upeksharaj4418
    @upeksharaj4418 3 ปีที่แล้ว +1

    man child psychology igena ganna kenek vidhihata mage assingments walta miss kiyana karunu godak wedagath. neuron sctrcrure eken child deveolpment stages wenkn miss gen igena gatta dewal helpful una mage assignments and researchers walta liyann.
    (ape lankawe minissu sex education kiyla hithanne FB eke wal katha kiyana eka, smhara genu face book eke jara 4toes daa gena karrana wena wena jobs)
    hebei me wage chanels nisai apita yoth genaration ekta hari denumak laba denna puluwan.
    period shaming, me dewal gena hari denumak minissunta nah.
    ekko joke ekak nettm me dewal gena scientific hithanna danne nah smharu, oba thumiya karanne ithamath honda deyak yong genaration eka wenuwen.

  • @renusuragasgedara7216
    @renusuragasgedara7216 3 ปีที่แล้ว

    ගොඩක් 🙏 ස්තුතියි මිස්

  • @aaqibnuhman4776
    @aaqibnuhman4776 3 ปีที่แล้ว

    Good tips thx miss

  • @sanjulamaduwanthi4920
    @sanjulamaduwanthi4920 3 ปีที่แล้ว

    ස්තූතියි ඔබට පින්

  • @erandimadushani5246
    @erandimadushani5246 3 ปีที่แล้ว

    Mis attatama dan dawas dekak wenawa man misge video balala.dan man mage poddata gahana eka tikak adu kala.attatama mage kolla harima dagai.habai itin ane hari huratal.

  • @piumikasilva758
    @piumikasilva758 3 ปีที่แล้ว

    Thank you miss.mata nm tawama inne cuti duwek eth dawaszka mata gdk wedagath wai thank you so much ♥