මගෙ කඩේ අලියා පාරට විසික් කළා මහත්තයෝ | කතාබහ යද්දී වෙච්චි මාරාන්තික ඇක්සිඩන්‍ට් එක

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ต.ค. 2024
  • දවසට කුලිය 100යි ආදායම 200යි | ඒ අඳෝනාව තාම දෝංකාර දෙන්වා
    An Exclusive Video
    secretsofnature #Wildlife#srilanka
    @Secrets of Nature
    Like on us - Facebook: / son938274

ความคิดเห็น • 73

  • @alwissemini7628
    @alwissemini7628 ปีที่แล้ว +15

    අලි කාලා කියන්නෙත් හිනා වෙවී..
    කඩේ කඩලා කියන්නෙත් හිනා වෙවී
    අනේ අහිංසක සුන්දර ජීවිත .දවස ගානෙ එනවා ඔයාගෙ රස කතා බලන්න..ස්තුති ඔබට .❤🙏

  • @susanthasusantha-b8g
    @susanthasusantha-b8g ปีที่แล้ว +9

    ' දැන් secrets of nature' නොබල ඉන්නම බෑ වගේ 😀😀❤

  • @SLKaveeshVideo
    @SLKaveeshVideo ปีที่แล้ว +7

    නියම පරිසර වේදියා. සුභ පතමි ඉදිරි ගමනට

  • @utharabope3891
    @utharabope3891 ปีที่แล้ว +9

    අයිතිකාරයෝ ගත්තා ද ,වනජීවි එකෙන් ගත්තා ද මොනවා උනත් පුන්චි මිනිස්සු පවු .......... සියලු දෙන්නාට උතුම් ජයසිරිමහ බොසමිදුන්ගේ පිහිටයි ආරක්ෂාවයි නිරෝගී වේවා සාමය සතුට සෙනසිම සවුබාග්‍ය උදාවේවා !!

  • @jayalaludagepalage9472
    @jayalaludagepalage9472 ปีที่แล้ว +11

    මහලොකු බලාපොරොත්තු නෑ..කීයක්හරි අතට ගන්නනෙ.පව් වයසක උදවිය..

  • @kwkw7563
    @kwkw7563 ปีที่แล้ว +5

    අනුරාධ මහත්තයාවගෙයි මේ වගෙ වැඩෂටහන් කරන්නේ මම හරිම අාෂයි ගම්මැදි දේවල් බලන්න තව තව මේවගේ දේවල් ගේන්න ධෙෙයර්ය ෂක්තිය ලැබේවා බුදුෂරනයි

  • @jdndss7635
    @jdndss7635 ปีที่แล้ว +3

    🤗🤗😘😘❤❤🥰🥰මි පැණි කනට වැක්කෙරෙනවා වගේ මිහිරි හඩ හිත නිවන බාවනාවක් වගේ අහන් ඉන්න ආසයි පරිස්සමෙන් බුදු සරණයි ඔන්න මම තමයි ඉස්සෙල්ලම කමෙන්ට් දැම්මෙ 👌👌

  • @SamsungA03s-r6q
    @SamsungA03s-r6q 3 หลายเดือนก่อน +1

    කොච්චර වත් අහින්සක මිනිස්සු න්ටම තමයි ආසාදාරය වෙන්නේ

  • @daivanifernando7518
    @daivanifernando7518 ปีที่แล้ว +2

    ඔබ තුමාගේ ගුන යහපත් කමට මනුස්සකමට ස්තූති

  • @amithawelikanna4658
    @amithawelikanna4658 ปีที่แล้ว +1

    කොහොම. හොයාගන.යනවද.
    මංදා...සතුටින්..බලනවා..දිගටම..කරන්න..ධයිරිය..ශක්තීය..ලැබෙවා

  • @utharabope3891
    @utharabope3891 ปีที่แล้ว +3

    සන්සාරෙ හැටි .මොනවා උනත් අපි මේ අනිත් මිනිස්සු සත්තු ගැන හිතන්න ඔනි ඒක අපේ පරම යුතුකම .
    බෙහෙවින්ම ස්තුතියි 💐🙏

  • @jdndss7635
    @jdndss7635 ปีที่แล้ว +2

    🤗🤗😘😘❤❤🥰🥰පලවෙනි කමෙන්ට් එක මගෙන් 🤗🤗❤❤🥰🥰

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 ปีที่แล้ว +2

    වදින්න තියෙන්නේ පන්සල මුන්ගෙ
    සීලෙ අපිටත් දුරනෙ රත්නපුර කියන්නේ අනුරාධ ඔබට තෙරුවන් සරණයි සක්තියම ලැබේවා 👍🙏🙏🙏

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 ปีที่แล้ว +2

    කොතනත් අහිංසක අපි තමා තැලෙන්නේ අනුරාධ පින් ඔබට පොහොය දිනයෙ 🐟 උපහාර කලා
    හැකි ලෙස සමහරක් පන්සල් දිව්වා සම්බන්ධ වෙන්න ආපු දරුවෝ එක්ක ඔන්න උපාසිකාවන් පන්සල් යන්නෙ නැහැනෙ

  • @disnakannangara9926
    @disnakannangara9926 ปีที่แล้ว +2

    ඔබ මෙරිල් කරියවසම් විද්‍යාලයට අඞම්බරයක්🙏🙏

  • @shyamachandrasiri9151
    @shyamachandrasiri9151 9 หลายเดือนก่อน +1

    කඩෙි පාරට විසිකලේ අලියගෙ ඉඩමෙ කඩෙි හදල ඒකයි. අලි ඉඩම අලින්ට දිල යන්න. ඇත් අලි පරපුරට බුදුසරණයි ආරක්ෂා වෙිවා

  • @Kesh216
    @Kesh216 ปีที่แล้ว +2

    අපි අලි බලන්න ආසා කරාට.
    එ මිනිසුන්ට ඒක දුකක්🚶‍♂️❗

  • @UdariLakshika-sd5oo
    @UdariLakshika-sd5oo 5 หลายเดือนก่อน +1

    අසුන්දර මිනිසුන් මැද සුන්දර මිනිසුන්ද දුටුවා ....

  • @Chamithachamitha-ws7hq
    @Chamithachamitha-ws7hq ปีที่แล้ว +3

    පව් අහිංසක මිනිසුන්ගේ ජීවිත, වගකීම් ඉටු කිරීමට බලධාරීන් විසින් කටයුතු කරන්න..

  • @deshankumara6057
    @deshankumara6057 ปีที่แล้ว +1

    අනෙ ගොඩක් අහිංසක කෙනෙක් බුදුසරණයි මාමට🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Nuwanthanilan
    @Nuwanthanilan ปีที่แล้ว +2

    Niyama. Kathaawa

  • @sasirisena5439
    @sasirisena5439 11 หลายเดือนก่อน +1

    😂😂😂😂Mr .Anurada ..Duppathage Duka Danna .. Oba..❤❤❤❤..Ema Thenwalata Gihilla.
    Duka Sepa Hoyana..oba
    Gena .Harima Sathutui..
    Oba Nethnam..Oya Thorathuru
    Kagen Dena Gannada...
    Obota Godakma Pin..
    Theruwan Saranai...

  • @niroshaniluu9476
    @niroshaniluu9476 ปีที่แล้ว +1

    අනේ pau ayya maina බුදුසරණයි

  • @neetharanjani1692
    @neetharanjani1692 ปีที่แล้ว +1

    අනේ අර සතා පව් 🌷බැරි අමාරැකම් මැද හිනාවෙන ම්නිස්සු

  • @ccsl6890
    @ccsl6890 ปีที่แล้ว +1

    Asawen Thaniyan, Hanawewi, Oyage Gemi Lassana Kathawa Ahuwa.😊
    Aath akkama 💔💔💔💔 😢😢😢😢 maarama Dukak Denuna.
    Ohomathamai, minisaageth,Sathageth, Jiwithe.😢😢😢
    Munubiju,Nanakatha, Pidikale Kewa.
    Thanks malli Adath Video akata.
    Theruwansaranai Oyata🙏
    🐘🐿🐇🐖🦔🐤🐦🦋🐛🌾🌿🍀🍃🌳🦋🦋🌹🌹🌹🌹🌹🌹🌹
    ❤👍👍👍👍

  • @araliyakesbewa5286
    @araliyakesbewa5286 ปีที่แล้ว +1

    Api dekapu supiri youtuber....south korea api

  • @sudharmajayasuriya120
    @sudharmajayasuriya120 ปีที่แล้ว +4

    ඔය මාමාගෙන් අහන්න මේ වගේ කඩයක් හදාගන්න කීයක් යනවද කියල.මොකද ලාබේ 200/= කුලිය 100.😢😢😢😢

  • @GurusinghaGurusingha
    @GurusinghaGurusingha 9 หลายเดือนก่อน +1

    Mama ediye vedio eka balamin thaniyama hina wewi 😢😢😢 patta duk seen ekak une nosithu mohothe karana kiyana hema vitama api gena wagema anikaa genada awadanayen sitha weda karanawa nam netha kisiwaku hata dukak meyata mulika una theneththage netha getewa mema vedio eka. Balana homotama aadarshayak ma wewa

  • @sameeraanuradha1175
    @sameeraanuradha1175 ปีที่แล้ว +1

    මේ වගේ මිනිස්සුන්ට රජයෙන් දීමනාවක් දෙන්න ඕනෙ

  • @MaheshChandana-j2e
    @MaheshChandana-j2e 9 หลายเดือนก่อน +1

    මේ අපේ ගෙවල් පැත්තනෙ අනේ.😮.ලඟයි.ලඟටම අැවිල්ල කතා කරන්න බැරි වුනානෙ

  • @UdariLakshika-sd5oo
    @UdariLakshika-sd5oo 5 หลายเดือนก่อน +1

    ඤානකතා ට්ක දකිනකොට කන්න හිතුනා 😅😅❤

  • @geethigeethi-vd3cs
    @geethigeethi-vd3cs ปีที่แล้ว +1

    මං හැමදාම හිතන දෙයක් මේ අහිංසක මිනිස්සු කතා කරද්ද්දි අහස උසට ප්‍රශ්න තියෙද්දි ,, කතා කරන්නෙ හරිම සරල විදිහට හිනා වෙවී අහිංසක කමින් දුක දරාගෙන,,,, මේව දකිද්දී අපිට මොන ප්‍රශ්නද,

  • @iswaragekusum9996
    @iswaragekusum9996 ปีที่แล้ว +2

    දවස ට 100/_😠
    පුදුම යි
    ඕකට වරි පනම් ඇති නේ
    වයසට ගියත් ජීවිතය බරක්😐
    තෙරුවන් සරණයි!
    ජයවේවා!

  • @malnimalni3284
    @malnimalni3284 ปีที่แล้ว +1

    Paw asarna sathwaya...
    Theruwan saranai..

  • @orbertjayaweera4781
    @orbertjayaweera4781 ปีที่แล้ว

    You are a good person sir

  • @Kumari-kq1py
    @Kumari-kq1py ปีที่แล้ว +1

    ❤❤❤ලස්සන පරිසරය ඔයාගේ කියන විදියට කැමතී😂😂😂

  • @mangalikasomananayakkara2976
    @mangalikasomananayakkara2976 ปีที่แล้ว +1

    Very nice 👌

  • @1sarathsarathwickram596
    @1sarathsarathwickram596 ปีที่แล้ว +1

    අනුරාධ මහත්තයෝ මටත් දැන් මේක නොබලාම බැහ.

  • @awishkamadushan3097
    @awishkamadushan3097 ปีที่แล้ว

    මාමට හොදටම හිනා

  • @kasunudeepa4448
    @kasunudeepa4448 ปีที่แล้ว +2

    පොඩි මයිනා නම් මලා එතකොට ලොකු මයිනා...... ?

  • @nirmalsusan28
    @nirmalsusan28 ปีที่แล้ว +1

    සතා වෙනුවෙන් දුක් උනාට සතාට වතුර පෙවුවට වැඩක් නැ හරියට ජීවිතය බේරාගන්න , නේරන්න ඕනේ ඔඅයාලා ඒ සතාව ගිනි අවුවේ සිමෙන්ති බැම්මක් උඩ නේ තිබ්බේ මොලේ තිබුනට වැඩක් නැ හරියට පාවිච්චි කරන්න ඔයවගේ දෙයක් සතෙකුට උනත් කාට උනත් වතුර පොවලා වතුර ඉහලා සිසිල් හෙවනකයි තියන්න ඕනේ ඔබ පරිසරයේ ලස්සන පෙන්නුවට බයිලා කියෙව්වට වැඩක් නැ හරි අවබෝදයෙන් පරිසරයට සතුන් ට ආදරය කරන්න.......... ඔබට වීඩියෝ එක කරන්න ඕනේ නිසා සතාව අයිනකින් තියලා ගැලවුනා නේ ද............... ජීවිතය කියන්නේ සල්ලි නෙවෙයි............

  • @dishansri1270
    @dishansri1270 ปีที่แล้ว +1

    Anurada putha oya hari asayii asayi ali katha ahanna neda parissamin budusaranayi ...

  • @DineshaRanasinghe-h4t
    @DineshaRanasinghe-h4t 4 หลายเดือนก่อน +1

    Paw ma minissun
    225 maranna hithanna ma welawata
    Duppath minissun gen deyak ganna kenak na
    Ape rate un posh wenna dagalanawa duppath minissu gen deyak ganna nathuwa shopping mall hoyan yanawa

  • @nadeeshanlahiru7870
    @nadeeshanlahiru7870 ปีที่แล้ว +1

    Athatma niyamai , mehemama kargena yanda

  • @jdndss7635
    @jdndss7635 ปีที่แล้ว +2

    😭🔥💔නිවන් සුව ලැබේවා 💔💔😭😭🔥🔥පව්

  • @dimithuasanka7008
    @dimithuasanka7008 ปีที่แล้ว +1

    ලස්සනයි අයියා ❤❤❤

  • @prasannavithanachchi7461
    @prasannavithanachchi7461 ปีที่แล้ว +1

    නාකි මයිනා මැරෙන්නෑ නේ බං😂 ඔච්චර මයිනො මැරෙනවා😝😝😝😝

  • @ccsl6890
    @ccsl6890 ปีที่แล้ว +1

    Mamagenath Godaaak Dukahithuna.
    Pera mama Godaaak Ayata Udaukala.
    Gewalhadanna, Sambuddha sasaneta, Igenaganna Lamainta.
    Duppath paulwalata, Asarana Demapiyanta Beheth Walata.
    Dennam Apitath Amatui me Ratawala.

  • @telestore626
    @telestore626 ปีที่แล้ว +1

    බුදු සරනයි

  • @sprodrigo146
    @sprodrigo146 ปีที่แล้ว +1

    අනිච්චය ගැන ලියන්නට බැහැ.පණ අදින සතාට වතුර උගුරක් හරි ලැබුනානේ මනුස්සයකුට උනත් එච්චරයි 😢

  • @thakshisenani3075
    @thakshisenani3075 ปีที่แล้ว +1

    Harima asawen balanne ❤❤❤❤

  • @kusumalathalekamalage6721
    @kusumalathalekamalage6721 ปีที่แล้ว +1

    Ane paw (maina unta ganakwath na happens giya ponchi satha unath ath jeewitayak😢

  • @pryantaa2445
    @pryantaa2445 ปีที่แล้ว +1

    Me. Sathuge. Sahakaraya. Nethiuwata. Pasuwa. Newatha. Kenek. Soya. Yanne. Nethilu. Thaniwama. Jeewath. Wenawalu. 😢😢😢

  • @aisenglishcampusayeshateac788
    @aisenglishcampusayeshateac788 ปีที่แล้ว +1

    School niwaduwata me vedios balanna ekamai karanne . Ahata kandulu enawa sathuta wadi Kama ta.

  • @danudnk6754
    @danudnk6754 ปีที่แล้ว +1

    ❤❤❤

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 ปีที่แล้ว +1

    නැහැනෙ තියෙනවා නේද අර ලමයි
    එක්ක ඔබ වගෙ වතුර ටිකක් ඒ තැනට දැම්මා නම් කොයි තරම් පිනක් ද .පෝය දිනයක් විතරක් නෙවිනේ නිවන් යන්න වදින්න පුලුවන් පන්සල්‍රෙ

  • @lalanipriyanthi288
    @lalanipriyanthi288 11 หลายเดือนก่อน +1

    🌹🌹👍🙏

  • @prasannakarunarathna8383
    @prasannakarunarathna8383 ปีที่แล้ว +1

    🙏🙏🙏👍👍👍👍👍👍🌺🌺🌺

  • @sunilranaweera572
    @sunilranaweera572 ปีที่แล้ว +1

    කඩේ වෙලදාම් නෑ කියද්දි ආයෙ අහනව කොහොමද වෙලදාම් කියලා

  • @gangaliyanage8838
    @gangaliyanage8838 ปีที่แล้ว +1

    පවු මයිනා

  • @wasantha-br3cb
    @wasantha-br3cb ปีที่แล้ว +1

    පුද්ගලික වාහන පමණයි නවත්වන්නේ

  • @takebrosl780
    @takebrosl780 ปีที่แล้ว +1

    ඔයගෙ katahda hodai

  • @aisenglishcampusayeshateac788
    @aisenglishcampusayeshateac788 ปีที่แล้ว +1

    Mewa jathika rupavahiniye daanna oona dewal.. mulu looketama balanna, TH-cam nathi

  • @FatmaDalal-y3o
    @FatmaDalal-y3o ปีที่แล้ว +1

    අනෙ පවු

  • @budhisam7074
    @budhisam7074 ปีที่แล้ว +1

    2❤❤❤❤❤❤

  • @jagathbandara9191
    @jagathbandara9191 ปีที่แล้ว

    😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @jdsnfj1113
    @jdsnfj1113 ปีที่แล้ว +1

    අර පාර්ලිමෙින්තුවෙි ඉන්න පටිට හොරැන්ට නමි වන්දි ඉතා ඉක්මනින් ලැබෙනවා අනික රජෙයේ කියන නිලධාරීන් පටිට හොරැ

  • @jdsnfj1113
    @jdsnfj1113 ปีที่แล้ว +1

    ලංකාවෙි පුදුම අහිංසක මිනිස්සු ඉන්නේ පවි

  • @ranilkumara565
    @ranilkumara565 ปีที่แล้ว +1

    හූනු බිජු නෙමේ යකෝ මීබෙටි කියන්නේ

  • @anuruddhatennakoon5342
    @anuruddhatennakoon5342 ปีที่แล้ว +1

    පව් මයිනා අර මයිනා වත් මැරෙන්නැනෙ

  • @harshanuwanmadusanka4045
    @harshanuwanmadusanka4045 ปีที่แล้ว +1

    ❤❤

  • @vimukthilakshitha4033
    @vimukthilakshitha4033 ปีที่แล้ว +1

    ❤❤