My Dear make big wooden Or steal box On the top keep small lid Then. Near the bottom keep small window to remove harvest Keep 🔐 But must be heavy box big I mean half room size Ignore store in sak your Harvest Try to farm honey 🐝 🐝 The elephants 🐘 very afraid to bees May God protect your families May God bless 🙌 all of u Blessings 🙌 from 🇧🇭
I have a little idea 💡 how to control 🐘🐘🐘🐘🐘coming from 🌳 forest 🌳 to village so if you have your own house and property so you can dig holes 🕳️ near your electric ⚡️ fence only 🐘foot sinks in to the holes 🕳️ and cover with the dry trees branches
ලස්සන ගැමි පරිසරයක් .❤❤🙏🙏🙏👍👍👍
තෙරැවන් සරණයි !!! අනුරාධ මහත්තයා .❤❤❤🙏🙏🙏🌹🌹
ආසම. වැඩ. Satahanak🙏🙏🙏
අනුරාධ මහත්තයට ස්තුතියි !❤️
පවු අසරණ මිනිස්සු
දේශපාලුවන්ගේ අදූරදර්ශී ක්‍රියානිසා හැමෝම දුක්විදිනවා.මේ ප්‍රශ්නය විසදන්න පුළුවන් අවංක පාලකයෙක්ලැබේවා.🙏
ප්‍රාදේශීය ලේකම්වරුන්ගෙ අඩුපාඩු
Aniwarenma. ALI PAKSHE maha eka thamai mulinma me GON weda patan gatthe. 1937 idalama. U thamai gaspiya nohoth KELEERAJA.
ගේ වටේ හරියට විතරක් වත් එල්ලෙන අලි වැට ගහගන්න උඩ කම්බිය යන ඇල්ලුව දිගට දාන්න ඕනේ නැත්නම් ඒකත් කඩනව. වි ගබඩා කරල තියෙන හරියෙන් මී මැසි කූඩ එල්ලෙන්න හදල එකට එක සම්බන්ධ වෙන්න හීන් තබ කම්බියක් අදින්න..
ඔබ තුමාගේ වීඩියෝ පරන ඒවා බලනවා ❤❤❤❤❤
Alinge Idam Tika alinta denna ethakota hari minissuntath wkalpayak denna
Malli Obe Siyaluma VIDEOS Asawen Balannee. Obatath Mee Ahinsaka Sathuntath Dalada Samidu Pihitai 🙏🙏🙏
Ahinsaka Sathuntath Dalada Samidu Pihitai 🙏🙏🙏❤️❤️❤️
Lassana wada satahanak ❤❤
අලියට සෙතකුත් නෑ මිනිස්සුන්ට සෙතකුත් නෑ .
අලියට පාර කපල දෙන්න ඕන දියවන්නාවට යන්න උන්ගේ අසාධාරණයට පිලිතුරු හොයන්න.
Sahathika aththa 😂
ගෝඩාක් ස්තුතියි අනුරාධ මහත්තයා ❤❤❤
අනුරාධ මහත්තයා අග්බෝ ට දැන් මොකද හොයලා බලලා විඩියෝ එකක් කරමු.❤❤
අහිංසක මිනිස්සු රටේ කාර්මික සහ සේවා අංශයේ රුකියා නෑ අවු76 පාලනය කරපු උජාරුවනං ඉස්පීකර් පැලෙන්න බෙරිහංදෙයි. මිනිස්සූ කැලේට වෙල දුෂ්කරක්කියා කරනව රටේ ධනකුවේරයෙක් දවසට හොයන ආදායම මේමිනිස්සු අවුරුද්දකට වත් හම්බකරන්න පුලුවන් ද.
අපේ මිනිස්සුන්ගේ ක්‍රියා කරකම් නිසා.මිනිස්සුත් දුක් විඳිනවා ඒ සත්තුත් අපේ රටේ අහිමි වෙනවා..අසරණ මනුස්සයෝ පව් මොනවා කරන්නද ඒ අසරණ සත්තුත් පව් එයාලටත් අපි වගේ බඩගින්න දැනෙනවා...එයාලා එන්නේ මනුස්සයෝ මරනවා කියන අදහසෙන් නෙමෙයි එයාලගේත් බඩකට පුරවා ගන්න..ඒ සත්තුන්ගේ අයිති දේවල් මිනිස්සු විනාශ කරලා ඒ සත්තුන්ට දැන් ජීවත් වෙන්න තැනක් නෑ..අන්න ඒකයි ඇත්ත..මම නම් ඉල්ලන්නේ අනේ දෙවියනේ .සුභ ධර්මයෙන් ඒගොල්ලන්ට ලැබිච්ච දේවල් ලබා දෙන්න..අපේ දේශපාලනය නිසා ඒ හැමදේම විනාශ කරලා දැන් ඒ සත්තු අසරණයි..මේකට කවදාවත් විසදුමක් ලැබෙයිද කියලා මට තාම හිතාගන්න බෑ...එකම දේ තමා කවද හරි මේ සත්තු අපේ රටෙන් වදවෙයි. ඒ දවසට අපේ මිනිස්සුන්ට තේරෙයි..මේ සත්තු ආරක්ෂා කර ගන්ඩ කිසිම වැඩ පියවරක් අපේ රජයකින් නෑ.අනේ දෙවියනි ඔබ වහන්සේ මේකට මැදිහත් වෙලා මේකට සාධාරණය ඉෂ්ට කරල දෙන්න.🙏🙏🙏🙏🙏🙏🙏🙏
💯💯💯💯🙏🙏
සිරාවටම ඇත්ත 💯🤗👌👍🐘🙏
🙏❤
භූගත ක්‍රමයකට හරි, කණු දාලා උඩකට හරි වී ගබඩා කරන්න ක්‍රමයක් උත්සහා කළා නම් මොනවා හරි හොඳ ප්‍රතිඵලයක් එන්න තිබ්බා
Good luck Anuradha 🙏
මී මැසි පෙට්ටි තියන්න...අලි පැත්ත පලාතෙ එන්නෙ නැහැ ..හොඳ ආදායමකුත් ගන්න පුලුවන් ...මී පැණි හරි ගණන්...
අනුරාධට පුලුවන් මේ ගැන මිනිස්සුන්ට දැනුවත් කරන්න ...මද කිපෙන කාලෙට මී මැස්සන් අලින්ගේ මූණ දෙපැත්තෙන් බේරෙන ද්‍රවයට ආකර්ෂණය වෙනවා..අලි ඒකට බයයි.මේ ක්‍රමය කියලා දෙන්න ...
ඇත්තටම මි masi පෙට්ටි හඳුන්වා දෙනවා නම් හොඳයි තමා .....ඒක ඇත්ත
ඉස්සර කාලේ මිනිස්සු සතුන්ට ආහාර පිණිස කොටසක් ඉතිරි කරනවා කියලා අහල තියෙනවා ....ඒත් dan වෙලා තියෙන්නේ ....එයාලගේ වාසභූමි අහිමි වෙලා ....එයාලට කන්න නැ...වතුර හිඟ වෙලා ...මක්නිසා ද..යත් ...gaskolan වලට ...පරිසරයට ආදරයක් නැතිව ගිහින් ...ඉතින් ....කුමට kathada තවත් dukai ....ඉතින් හැමෝම අසයි ජීවත් වෙන්න ...සතුටින් ....theruwan saranai හැමෝටම
Anuradhapura mahataya godak adarei
My Dear make big wooden
Or steal box
On the top keep small lid
Then. Near the bottom keep small window to remove harvest
Keep 🔐
But must be heavy box big I mean half room size
Ignore store in sak your
Harvest
Try to farm honey 🐝 🐝
The elephants 🐘 very afraid to bees
May God protect your families
May God bless 🙌 all of u
Blessings 🙌 from 🇧🇭
WENANA VEE ATUWAK A VEE AHURANNA MINISUN ENNA GEWAL WALA TIUWAMA MANUSSAYANTANTAT HANI😊😊😊😊😊😊😊😊
Duka .Biya. Awadanama .jeewanabara mahath wu peedawen Diwigewana Asarana minisun!
Siyalu Dewi Rekawaranin jeewitha Araksha.wewa!
Wana Alinta ta wada minisunge jeewitha hugak watinawa.
Dakamu hama ali kadapu geyakma gee athule vee tibuna ewa.gee athule noda arakshiwa tiyaganna kramaya tiyenm hari
මේ අයගෙ ජීව්ත ගැන මට හරිම බයයි හරිම දුකයි මොනව කරන්නද පව්
Thank you so much ❤
අලින්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය වෙලා එයාලගේ වාස භූමියට මෝඩ නිළදාරින්ගේ අනුවණ වැඩ නිසා ගොවිතැනක් කරගෙන අහිංසක ලෙස ජීවත් වෙන මිනිස්සුන්ට කෙතරම් විනාශයක් ගෙනත් දීලද ? නැවත වැරදුණු තැනින් නිවැරදි කරන්න පටන් ගත්තොත් ගොඩක් ප්‍රශ්න විසදන්න පුළුවන් වෙයි.
ආපේ ගේදර ඉස්සර මම ගොම මැටිගනවා සර් මටත් මතක් වුන ආනේ තෙරැවන් සරනයි
Pu daiyane❤
මී මැසි පෙට්ටි තියන්ඩ මී මැස්සන්ට අලි බයයිලු😮
Iwarawena prsnayak nowei wanajeeèeeeeeviyo nidi?
💔😭🤔😯🫢💔😭❓ ඉතිං දෙශපාලනය කරන එවුන් මෙගෙවල් හොදට ශක්තිමත්ව හදලා දෙන්න ඕනෙ නෙද උං හොරකම් කරපු සල්ලි වලින් ❓ 🇨🇦🇱🇰🐘💯😍🥰❤️😊🤗👌👍🐘🙏
ane paw 😢
අනේ හත්වලාමේ🤔 🫣🫣🫣අලි මිනිස් ඝට්ටනය.
කාට කියන්නද මන්දා???
❤️👍
🙏🙏🙏❤️
මල්බෙරි නේද
❤❤❤❤❤
Saththuntath jeewath wenna thenak onee.
Ae ayath ape aya.
Namuth rajaya den awankawa weda karanne nehe.
Usas rajya niladarin weda karanne nehe
ඒ සත්තුන්ට ඉන්න තියෙන කැලෑවට මුං රින්ගලා පුළුවන් තරම් කැලෑව කොටල ගිනිතියල ඒව අයිති කරගෙන මඟුලක් කතා කරණවා. අලින්ට නෙවෙයි මුංට වෙඩි තියන්න ඕන පුකට🙄
me kathava kivva thotath
මෙන්න මේ වැඩේ කරන්න වැඩේ සාර්ථකයි!
අඩි දහයක් දොළහක් දිග සැහැල්ලු උණලීයක් හොයලා තියාගන්න. ඒකෙ අගට ටිකක් ලොකුවට කම්බි වලින් රෙදි පාන්කඩ ටිකක් තදින් ගැට ගහන්න. භූමිතෙල් බෝතලයක් විතර අරන් තියාගන්න. කඩෙන් ලයිටරයෙකුත් අරගෙන තියාගන්න. හොඳින් කොටා ගත්ත දුම්මල කුඩු ග්‍රෑම් පන්සීයක් විතර තියෙනවා නම් තවත් හොඳයි. අලියා ආවා කියලා දැනිච්ච ගමන්, කවුරු හරි ටිකක් බය නැති කෙනෙක්, පරිස්සමට අර පාංකඩ ටිකට භූමි තෙල් හෙමින් වක්කරලා පොඟවා ගන්න. දැන් ගෙයින් එලියට අරගෙන බොහොම පරිස්සමට ලයිටරයෙන් ගිනි තියන්න. දුම්මල කුඩු භාජනයත් තව කෙනෙකුට ළඟට ගේන්න කියන්න. දැන් ගිනි ජාලාව ලොකු වෙන තරමට හොඳයි. දැන් අලියා පැත්තට අල්ලන්න කීයටවත් ලඟට එන්නේ නෑ. අලි ගින්දරට බයයි. ටිකක් රස්නෙ වදින්නත් එක්ක අල්ලන්න. ඒකට මෙල්ල වෙන්නෙ නැත්නම් දුම්මල කුඩු අහුරකුත් පන්දම හරහා ගහන්න. දවස් දෙකක් තුනක් මේ වැඩේ කලොත් අලියනං ආයෙ එන්නේ නෑ.
Minissu Ali inna keleta gihin gewal hadala Dan Alinta inda thanak nehe... saththuntama doskiyanawa.Ali inna kele polhitawala puduma gon minissu. Dan thuwakku illanawa Ali maranda. Aliyata issarala ubatai thiyanda ona.
Alith inna oone asathunuth paw
අපිත් ඔය ප්‍රදේශ වල ඉපදිලා ඇති
😢😢😢
gewateta mee masso petti hadanne. ethakota wisadei
භූගත කාමර හදල ඒවායෙ වි ගබඩා කරන්න බැරිද. නැත්නම් මේක හරිම කරදරයක්නෙ. මේ මිනිස්සුත් පව් සතා සිව්පාවත් පව්
I have a little idea 💡 how to control 🐘🐘🐘🐘🐘coming from 🌳 forest 🌳 to village so if you have your own house and property so you can dig holes 🕳️ near your electric ⚡️ fence only 🐘foot sinks in to the holes 🕳️ and cover with the dry trees branches
👍👍👍👍👍👍👍👍👍👍💛💛💛💛💛💛💛💛
ඒ සත්තුන්ගෙ නවාතැන් අල්ල ගෙන සතුන්ට ඉන්න තැනක් නෑ කන්න දේවල් නෑ ඒ සත්තු පාඩුවෙ කාලබීල කැලේ හිටපු සත්තු කැලෑ කපල සුද්ද කරන් ගෙවල් හදන් සත්තුන් ඉන්න කන්න නැති කර අයමතමයි ඕවට වගක්යන්න ඕන අහිංසක සත්තු පව් , ඒසතුන්ගෙ නාවා තැන් ඒසතුට දීල යන්න ඒකයි හොචම දේ ඒ සතුනට ඉන්න කන්න නෑ කැලේ සතුන්ට කැලේ පාඩුවෙ ඉන්න දෙන්න අහංසක සත්තු පාඩුවෙ ඉදියි සතුන්ට කන්න ඉන්න හිටින්න තැනක් නෑ ටම් මිනිස්සු අල්ලගෙන දැන් සතුන්ට වච න ක්යවනව මරනව සතුන්ගෙ තැන්වල සතුන්ට ඉන්න දළ ඔයාල යන්න
U ranilge jathiye aliyek ne ban😅😅😅😅
හැමෝම ආධාර ඉල්ලන්නේ.... විකල්පයක් ඉක්මනින් සොයා ගතහොත් හොදයි.රජය අනිවාර්යයෙන් මැදිහත් විය යුතුය.නැතිව මේ කපේදී විසදුම් සොයනවා බොරු.
Honey 🐝 🐝 🐝 🐝
අනුරාධ අයියේ ඔය ගම්මාන ඇතිවෙලා කොච්චර කල්ද කියලත් අහන්නකෝ. ඕකුන්ට කොච්චර ඉඩම් ප්‍රමාණයක් තියෙනවද කියලත් යාප්පුවෙන් අහලා බලන්නකො. අඩුම ගානේ එකෙක් අක්කර දහයක් වත් අල්ලගෙන ඇති. මිනිස්සු කියලා අසරණයි අහිංසකයි කියල මතුපිටින් බැලුවාම පෙනුනට ඕකුන් අහිංසක නෑ. හැබැයි නූගත් මරි මෝඩ මීහරක් කොච්චර ඉඩම් තිබුනත් ඒවගෙන් ඕකුන් ගන්න ප්‍රයෝජනයකුත් නෑ. රසායණික තෙල් බෙහෙත් පොහොර නැතුව වගා කරණ පාරම්පරික දැණුම ඕකුන් ලඟ නෑ. බහිරවයෝ වගේ මහ පොලව බදාගෙන ස්වභාවික පරිසරය විනාශ කරණ එක විතරයි මුං කරණ්නේ.
ඒක ඇත්ත
Gini awulala tiyanna..un bayai
😭😢😊
දුරියන් ගන්න ගදට
N❤❤❤😢😢😢😢😢😢😢😢
අලින්ට දීපල්ල ශොට්ටෙක , අලින්ගෙ අයිතිවාසිකම් තියන අය ඉන්නවනම් පරිසම් කරගන්න කියන්න මාමෙ ඕවට තියනව වැඩ
හම්බ කරන එකම කරන්න එපා youtube එකෙන් ඒ ගැනු මනුස්සයා උදව්වක් කරන්න කියද්දි ඒක මගහැරියා හිමිටම 🙏🏼🥲🙏🏼
Amanda Dewindi ස්තූතියි උපදෙසට
Meka aruma puduma kathawak ni. Uluwassen kohomada Aliyek geta athulu une...ge purama awiddalu. Ahinsaka saththunta katha karanna beri nisa thiyana boru serama kiyanawa....😠😠😠
සත්තුත් පවි මිනිස්සු ත් පවි
❤❤❤
❤❤❤❤❤
❤
❤❤❤