ඔබේ හදහනේ තිබිය හැකි ප්‍රබල ග්‍රහ සංයෝග

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ม.ค. 2025

ความคิดเห็น • 61

  • @ruwe82
    @ruwe82 ปีที่แล้ว +7

    මමත් මෙතුමාගෙන් මගේ හදහන පරික්ෂා කර ගත්තේ. ගෝත්ත්‍රික අදහස් නැති වෙනස්ම දෙයක් තමා මෙතුමා හදහන් තුලින් දකින්නේ. හරිම ධනාත්මක අදහස්. මගෙත් මේ වගේ අනාවැකියක් කියලා තියනවා. ලස්සන චිත්‍රයක් මවාගෙන ඉදිරි වැඩ කටයුතු කරගෙන යනවා. ඔබ තුමාට දීර්ගායු ❤️❤️

  • @නිර්වානමග
    @නිර්වානමග ปีที่แล้ว +4

    බුදු ගුණ අනන්තයි තෙරුවන් සරනයි සියලු සත්වයෝ උතුම් නිර්වාන සුවයෙන් නිවී සැනසේවා..සාදු..සාදු..සාදු...🙏🙏🙏..ස්තුති පින්වත් ඔබ තුමන්ට උතුම් නිර්වාන සුවය බොහෝ දුරක නොවෙවා නිදුක් නිරෝගි දීර්ඝ ආයු ලැබේවා ..🙏🙏🙏☸️💜️

  • @akvimalarathna5079
    @akvimalarathna5079 ปีที่แล้ว +7

    මගේ ජිවිතේ මට මගේ කේන්ද්‍රය විස්තරාත්මකව පැහැදිලි කර දුන් එකම කෙනා තමයි පින්වත් ඔබතුමා හදවතින්ම අශිර්වාද කල නිහතමානී පින්වත් ඔබතුමන්ට නිදුක් නිරෝගි දිර්ඝායුෂ ලැබේවා උතුම් නිර්වාන සුවය බොහො දුර නොවේවා උතුම් තෙරුවන් සරණයි 🙏🙏🙏☸️

  • @thushanthikoralage489
    @thushanthikoralage489 ปีที่แล้ว +5

    මා ඔබට බොහෝම කැමති ඔබ මේ ජෝතිශ්‍ය දකින කියාදෙන ධනාත්මක ඇස නිසාමයි.හදහනක් බලන්න දුන්න ගමන් නරකක් අශුබයක්මයි අපලයක් දෝශයක්මයි එක පාරම කියන්නෙ .එදා ඉදන් ජිවත් වෙන්නෙ නොමැරි මැරි මැරි . ඇත්තටම සර් එහෙම හිත් බය කරන එක මහ පවක් .ඔබේ වීඩියෝ මම මුල සිට නරබනව. බොහෝම ධනාත්මකව මිනිස්සුන්ට හිතන්න පුරුදු කරල ඔබ කරගන්නෙ ලොකු පිනක් සර්. බිදුනු හිත් සුවපත් කරන පින ඔබට සසර පුරාවට පලදේවා ....🙏 භාව කේන්ද්‍රයේ ශනි සදු 9 වැන්නේ යෝග වීම ( කටක ලග්නයේ) පිහිටල තියෙනව.

  • @okithaviduhas2077
    @okithaviduhas2077 ปีที่แล้ว +5

    ඔබතුමා දිවි ඖෂධයක් වැනිය යහපතක්ම වෙිවා .බුදුන්ගේ සරනයි.🙏🙏🙏

  • @DhaRuPerera
    @DhaRuPerera ปีที่แล้ว +3

    මගෙත් මේ සංයෝගය තියෙනවා , නීච, වක්‍ර ,යෝගකාරක ශනි , වර්ගෝත්තම සදු සමග 7වන භාවයේ මේෂ රාශියේ සිටි..
    සෙනසුරු, සදු අන්තර් දශා සහ ඒරාෂ්ටක වැඩිපුරම දුන්නේ සාර්ථක ප්‍රතිපලයි....

  • @hasithasamith4147
    @hasithasamith4147 ปีที่แล้ว +4

    මෙම ග්‍රහ පිහිටීමමයි මගෙත්, ස්තූතී සර්, මෙම පිහිටීම ගැන ඔබතුමා මට පැවසුවා දුරකථන ඇමතුමක් මගින්, තෙරුවන්සරණයි ඔබතුමාට, මම දැකපු හොදම ජෝතිෂ්‍ය ගවේශකයා ඔබතුමා සර්🙏🙏🙏🙏🙏

  • @agncmalimadushani
    @agncmalimadushani ปีที่แล้ว +3

    අවුරුදු 2 කට කලින් මම මගේ හඳහන ඉරුවා, මම හඳහන් විශ්වාස කලේ නෑ, එක ජෝතිශ්‍යය මහත්මයෙක් කියපු දෙයක් නිසා නොදැන දෙයක් අතාරිනවට වඩා දැනගෙන අතාරින්න ඕනි කියන තැන මම ඉන්න නිසා මම තනියම මේ විෂය හදාරන්න ගත්තු උත්සහයක ඔබතුමාගේ වීඩියෝ ටික දකිනවා, නැවතෙන්න ඕනි තැනක නතර වීම ගැන මම සතුටු වෙනවා, තවත් මම මේ ගැන හොයනවා, විශේෂයෙන් මම මං ගැනම, ඔබතුමාගේ මගපෙන්වීමේ මම ඉන්නවා, ගොඩක් පිං ඔබ තුමාට, සහ නිදුක් නිරෝගී දීර්ඝායුෂ ඔබතුමාට, ඔබතුමාගේ මඟපෙන්වීම තේරුණා මට💐💐🙏

  • @sunethraperera115
    @sunethraperera115 ปีที่แล้ว +2

    කේන්දර ya හොඳට කියලා දෙන obatumata ගොඩාක් pin

  • @chameeradasanayake7441
    @chameeradasanayake7441 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි

  • @DahamsaThisumi
    @DahamsaThisumi 7 หลายเดือนก่อน +2

    Mahathmayanani,mage kendare 7 kotuwe senasuru chandaya innawa,lagnaya kataka,

  • @rasikamajula4856
    @rasikamajula4856 11 หลายเดือนก่อน +2

    Obatumaga katawa atta❤

  • @disnaweerasinghe2116
    @disnaweerasinghe2116 ปีที่แล้ว +2

    ඔබතුමා පමණයි මෙහෙම කතා කලේ

  • @nadeekasurendra4418
    @nadeekasurendra4418 7 หลายเดือนก่อน +2

    Mage duwage kanya lagne 1 buda,sadu innawa 10 Shani innawa

  • @DahamsaThisumi
    @DahamsaThisumi 7 หลายเดือนก่อน +2

    Mahathmayanani,Chanda shani sanyogaya 7 kotuwe makara rashiyen siti,me pilibadawa denagenimata awashyai,

    • @shakthikendraya3455
      @shakthikendraya3455  6 หลายเดือนก่อน

      කේන්ද්‍ර පරීක්ෂාවක් සදහා යොමු වන්න.

  • @wcs581
    @wcs581 ปีที่แล้ว +1

    සර් මම මකර ලග්නෙ, සෙනසුරු ලග්නෙ ,සදු 10 තුලාවෙ ,සෙනසුරුට සදු පේනව, 1992, 11, 23, උදේ 11, 30, ඇඹිලිපිටිය .

  • @thinkerchamp6821
    @thinkerchamp6821 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @nadi7071
    @nadi7071 ปีที่แล้ว +1

    Mage sandhu senasuru 12kotuwe makara lagnaya. E rashtaka dekama gewamin innawa. Loku wedanawan godak vidala 32years weddi jivithaya awabodha una.

  • @okithaviduhas2077
    @okithaviduhas2077 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @maxipelperera7670
    @maxipelperera7670 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏💙💙💙💙

  • @ramyapriyangani605
    @ramyapriyangani605 ปีที่แล้ว

    Sigha lagnay sadu 8, sani 9 wakkawa. May gana sadahank karanna.🙏🙏

  • @ashcharyadouglas9386
    @ashcharyadouglas9386 2 หลายเดือนก่อน +1

    මේෂ ලග්නය
    4 කටක රාශියේ සදු, ශනි
    හොද ද

  • @waranachandrasekara-ib4fd
    @waranachandrasekara-ib4fd ปีที่แล้ว

    Navashakaye 9vanne sadu shani
    (Sadu katakaya thula,shani) meya
    Yahapathda sir
    Budu saranai

  • @shanakabandaranayake7234
    @shanakabandaranayake7234 11 หลายเดือนก่อน +2

    මාද ජෝත්‍යශ්‍ය වේදියෙකි එසේම නීතිවේදියකි ඔබ මේ කියූ කරුණ 100% හරි දෙයක් මගේ ජන්ම පත්‍රයේ ශනි චන්ද්‍ර ‍යෝගය පිහිටා ඇත්තේ 6 වැන්නේ බොහෝ පිරිසක්ට මතක් වෙන්නේ 6 වැන්නේ රෝගස්ථානය පමණක්‍ය නමුත් නීතිය සතුරු ස්ථානය මේ හැමදෙයක්ම කියවෙන්නෙත් මේ 6 වැන්නෙන්‍ය.ඔබ සොයා බලන්න බොහෝ නීතිවේදින්ගේ ශනි 6 වැන්නේ පිහිටා ඇත.රනිල්,ජේ ආර්,එන් එම්,කොල්වින් තව බොහෝ අය ඔබේ කරුණු සියල්ල සත්‍යයක්.

  • @wasanthichathurani7632
    @wasanthichathurani7632 3 หลายเดือนก่อน

    චන්ද්‍ර ශනි දෙදෙනා 12වැන්නේ(මීන රාශියේ )මහත්මයා මගේ ඉන්නෙ.එය අශුභ පිහිටීමක්ද

  • @lushoo13599
    @lushoo13599 ปีที่แล้ว +1

    💛💛💚💙

  • @rasikamajula4856
    @rasikamajula4856 11 หลายเดือนก่อน

    Mama masa 6 kotuwa..sadu. sane.yogaya

  • @chamalgamage9614
    @chamalgamage9614 ปีที่แล้ว

    Shani sadu 5 wanna pihita ahata

  • @chathumadhu2269
    @chathumadhu2269 หลายเดือนก่อน +1

    සඳු 4 & උච්ච ශනි 12 සංයෝගයි නේද ඔය විදිහට සර්

  • @donsunil1686
    @donsunil1686 ปีที่แล้ว +1

    Shani,chandra3nee kuja9 wewahaya sarthakda mahathmaya

    • @shakthikendraya3455
      @shakthikendraya3455  ปีที่แล้ว

      නිවැරදි ගැලපීමකට යා හැකි නම් සාර්ථකයි.

  • @PewDiePiePig
    @PewDiePiePig ปีที่แล้ว

    ketu dashawa kohoma weyda, ketu 12 inna ekkenekta, wushab lagnaya

  • @okithaviduhas2077
    @okithaviduhas2077 ปีที่แล้ว +4

    ඔබතුමා මෙි ලොකයම හොල්ලන්නපුලුවන් ලොකයම හොයන සුවිශේෂී පුද්ගලයකුම වෙනවා සත්‍යයක් .ඒ ඔබතුමාගේ සත්ත්‍ය වචන වල ශක්තියෙනුයි.ඔබතුමා බොරුකියා මිනිස්සු මුලාකරානමි මෙිතරමි ආදරනිය පිරිස් බලයක් රැදෙයිද.මහාකාසප බුදුන්ගේත් මෛත්‍රී බොධි සත්වයන්ගෙත් සත්ත්‍යයේ කළණමිතුරු ඇසුර .සත්ත්‍යයේ බල විස්වයට මුතු මැනික්සේම වටිනා වචනයෙන් මුදාහරින විසාල කළණමිතුරු ඇසුරක් ඔබතුමාටත් ඔබතුමාට සමිබන්ද සියලුම දෙනාටත් දිනේන් දින කළණමිතුරු ඇසුර වැඩි දියුණු වෙිව පිරිසබලය ධනබල වැඩි දියුණු වෙිව .සමිමා සමිබුදු සරනයි .🙏🙏🙏🙏🙏

  • @respect-976
    @respect-976 ปีที่แล้ว +1

    Sir,2003,08,24🙏🙏

  • @KumariSajeevani-er1sb
    @KumariSajeevani-er1sb 7 หลายเดือนก่อน +1

    Kohomada kendara pariksawak karaganne

  • @StarScience-vf2kh
    @StarScience-vf2kh ปีที่แล้ว +1

    Sair ravi shani sikuru ekata inneka hoda nadda

    • @shakthikendraya3455
      @shakthikendraya3455  ปีที่แล้ว

      ඇතැම් ස්ථාන වල හොදයි.

  • @dinithitharanga6418
    @dinithitharanga6418 10 หลายเดือนก่อน

    මාගේ ලග්නය කුම්බ. සෙනසුරු චන්ද්‍ර 3 කොටුවේ .මොකද වෙන්නෙ

  • @StarScience-vf2kh
    @StarScience-vf2kh ปีที่แล้ว +1

    Sair kala amurtha yogaya kiyanne mokkda

  • @alokanimeshani1794
    @alokanimeshani1794 ปีที่แล้ว

    මහත්මයා චන්ද්‍ර ශනි යෝගය කන්‍යා ලග්නයේ හතර වැන්නේ එනම් දනු රාශියේ යෙදීම කෙසේද.ස්තුති.

  • @maxipelperera7670
    @maxipelperera7670 ปีที่แล้ว +1

    මහත්මයාණෙනි මම මගේ කේන්දරේ කිපදෙනෙකු ලවා බැලෙවුවා නමුත් ඒ කිසිම කෙනෙක් හිතට සතුටක් දැනෙන දෙයක් කියලා නැහැ නමුමුත් මම ගතකරන ජිවිතය ගොඩක් වෙනස් විස්තර කොමන් එහෙකින් ලියන්න බැහැ ඔබ තුමාගේ වට්සප් නම්බර් එක එවන්න මම ඔබතුමාට කතා කරන්නම් ස්තුතියි 🙏🙏🙏🙏💙💙💙💙

  • @lushoo13599
    @lushoo13599 ปีที่แล้ว +1

    Sawkya paththata athi balapaama mokakda chandraya saha shani ekkwa sitimen 🙏🙏

  • @PiyadhaasaPiyaa
    @PiyadhaasaPiyaa ปีที่แล้ว

    Hindustani Mahabharata mesa

  • @ArtwithChamathsara
    @ArtwithChamathsara ปีที่แล้ว

    ශනි ගුරු හත් වැන්නේ වෘශභ රාශියේ..මෙහෙම උනාම මොකද වෙන්නේ

    • @shakthikendraya3455
      @shakthikendraya3455  ปีที่แล้ว

      දෝෂයක් නැත. පලාපල විස්තරය ක් තුලින් විස්තර ලබා ගත හැක.

  • @disnaweerasinghe2116
    @disnaweerasinghe2116 8 หลายเดือนก่อน +1

    මගේ රාහු සදු ශනි. දෙවැන්නේ ලග්නය කුම්භ දුවගේ ශනි සදු දොලාස් වැන්නෙ මෙතන විමලා කියන විපරිත විමලා කියන රාඡ යෝගයත් තියේනවා ලග්නය මින හැබැයි දියුනුවට පත් වුනේ අවුරැදු තිහෙන් පස්සේ මෙ ගැන යමක් පැහැදිලි කිරිමක් කරන්න මහත්මා

    • @shakthikendraya3455
      @shakthikendraya3455  8 หลายเดือนก่อน

      අප කාර්යාලය හා සම්බන්ධ වන්න.

  • @sameeralakmal7802
    @sameeralakmal7802 ปีที่แล้ว

    සෙනසුරු කියන්නෙත් ශනිටමද

  • @asafernando6290
    @asafernando6290 ปีที่แล้ว +2

    ගරු මහතාණනි,
    මම මවක්. මනසට ලොකු වදයක් වූ වෙලාවක ඔබේ වීඩියෝ බලන්න ලැබීම ලොකු සහනයක් වුණා.
    මට ඔබතුමාගෙන් විසදා ගැනීමට මගේ දරුවා සම්බන්ධ දෙයක් තියෙනවා. Whatsapp මගින් හැකිද
    Call ගත්තට කමක් නැද්ද?
    තෙරුවන් සරණයි!

  • @okithaviduhas2077
    @okithaviduhas2077 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @okithaviduhas2077
    @okithaviduhas2077 ปีที่แล้ว +4

    🙏🙏🙏🙏🙏🙏🙏