ඔබ ගැන ඔබේ හදහනේ පෙන්වන හැටි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ส.ค. 2023
  • ජ්‍යොතිෂය යනු වටිනා ගැඹුරු විෂය ධාරාවකි මානව වර්ගයාගේ යහපත සාර්ථකත්වය සදහා එය තුලින් ලබා ගත හැකි ප්‍රයෝජන ඉමහත්ය වර්තමානයේ ජ්‍යොතිෂය නම් වූ වටිනා මාහැඟි විෂය විවිධ මිත්‍යා සංකල්ප තුලින් විනාශ වෙමින් පවතී
    අප ආයතනයේ සේවය ලබා ගන්නා ( ශක්ති කේන්ද්‍රය )
    අයගේ වැඩි අවබෝධය සඳහාත් නාලිකාව නරඹන සියලු දෙනාටත් ජෝතීර්වේදී ප්‍රේමලාල් ගමගේ මහතාගේ මෙම විෂය කරුණු පැහැදිලි කිරීම් ඉදිරිපත් කරන්නෙමු
    වැඩි දුර විමසීම් කේන්ද්‍ර පරීක්ෂාවන් සදහා
    0712805523
    0718625431

ความคิดเห็น • 30

  • @ishuthilakarathna8057
    @ishuthilakarathna8057 11 หลายเดือนก่อน +5

    ඇත්ත. කිසිම කෙනෙක් නොකියන ගැඹුරු කරැනු මන් ඔබතුමාගෙන් පමණයි දැනගත්තේ. මම මාව හරියටම කවුද කියන එක,මා සතු⁣ හැකියා,බලය මටම දැනෙන මොහොතේ ඒවා තහවුරැ කිරීමට විශ්වය විසින් මේ channel එක පෙනිනුවා . ඔබතුමාගේ දේශනා තුලින් සොයාගත්තා හරියටම මට ඕනම දේවල්.
    මම කේන්දරය බලපු අපේ පැත්තෙ කිසි කෙනෙක් ගැඹුරින් දේවල් අධ්‍යයන කරන්නේ නැ.⁣ඉතින් මමම මගේ කේන්දරය අධ්‍යයනය කරා
    ස්තූතියි ඔබතුමාට🙏

  • @okithaviduhas2077
    @okithaviduhas2077 11 หลายเดือนก่อน +3

    බුදුන් ගේ සරනයි සියලුම දෙවිදෙවතාවන්ගෙත් පිහිට ආරක්ෂාව නොවඩුවම ලැබෙනවා .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-oh3py8md6u
    @user-oh3py8md6u 11 หลายเดือนก่อน +2

    බුදු ගුණ අනන්තයි තෙරුවන් සරනයි සියලු සත්වයෝ උතුම් නිර්වාන සුවයෙන් නිවී සැනසේවා...සාදු..සාදු..සාදු..🙏🙏🙏..සත්තකිම්ම මමත් මගෙ මාර්ගයේ නොයෙක් බාදක මග හැර ගත්තෙ මෙර් කෙන්දර සටහනින්.ඔබතුමා මගෙ කෙන්දරය බැලුව.එහි ඇති විසෙස දේවල් මා හට පෙන්වා දුන්න.මග පැහැදිලි කර දුන්නා.ස්තුති 🙏🙏🙏..තෙරුවන් සරනයි පින්වත් ඔබ තුමන්ට උතුම් නිර්වාන සුවය බොහෝ දුරක නොවෙවා නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබේවා ..🙏🙏🙏💜️☸️

  • @okithaviduhas2077
    @okithaviduhas2077 11 หลายเดือนก่อน +4

    මටත් මම කවුද කියලා පෙන්නුවා ඉතාම පහසු මාර්ගය පෙන්නුවා හිතට යොද ශක්තියක් ඇති වුනා ඔබතුමා සත්‍යම පවසන උතුම් ඉසිවරයෙක් බුදු සරනයි සියලුම දෙවියන් රකිවා ධනබල පිරිස් බල දිව්‍ය ඥානය පහලවෙිවා .🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @maxipelperera7670
    @maxipelperera7670 11 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏💖💖💖💖ස්තුතියි මහත්මයා

  • @thilakshantha1208
    @thilakshantha1208 10 หลายเดือนก่อน

    ඔබතුමා තෙරුවන් සරණයි

  • @gayanbaththanayake1531
    @gayanbaththanayake1531 11 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තූතිය 🙏

  • @samankapugamage6573
    @samankapugamage6573 11 หลายเดือนก่อน

    Out of the box great things 😊

  • @user-yi2se5tf9m
    @user-yi2se5tf9m 11 หลายเดือนก่อน +1

    👍👍👍

  • @rkalahiruhasaranga4120
    @rkalahiruhasaranga4120 11 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤

  • @kithmafernando2291
    @kithmafernando2291 11 หลายเดือนก่อน +1

    Excellent advice🙏💯

  • @okithaviduhas2077
    @okithaviduhas2077 9 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @okithaviduhas2077
    @okithaviduhas2077 11 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤

  • @StarScience-vf2kh
    @StarScience-vf2kh 11 หลายเดือนก่อน +2

    Sair mage puthage kendare balapu aya kiyanawa
    Igenima na
    Wiwaha na
    Maraka apalai kiyala
    Meka athtada obathumata bohoma pin
    Welawa 11.18p.m 2023/2/10

  • @kumudulakmal9925
    @kumudulakmal9925 3 หลายเดือนก่อน

    රාශියද භාවය ද

  • @chandaniathulathmudali8874
    @chandaniathulathmudali8874 11 หลายเดือนก่อน +4

    මහත්මයාණනි මගේ දියණියගේ හදහන් පරික්ෂාවක් කරගන්න පුළුවන්ද.... හැකි නම් සම්බන්ධ වන විදිහ කියන් න..... තෙරුවන් සරණයි

  • @lalithamalkanthi1364
    @lalithamalkanthi1364 4 หลายเดือนก่อน

    සිංහ ලග්නය රාහු මහා දශාව මරණය ගැන සිහි කරන්නලු.ඇත්තක්ද

  • @kavindisubasingha6873
    @kavindisubasingha6873 11 หลายเดือนก่อน +2

    ඔන්ලයින් කෙන්දර බලන්නෙ නැද්ද ඔබ තුමා

    • @shakthikendraya3455
      @shakthikendraya3455  11 หลายเดือนก่อน

      අප කාර්යාලය හා සම්බන්ධ වී ඒ අවස්ථාව ලබා ගතහැකියි.

    • @kavindisubasingha6873
      @kavindisubasingha6873 11 หลายเดือนก่อน

      සම්බන්ධ වෙන්නෙ කොහොමද

    • @shakthikendraya3455
      @shakthikendraya3455  11 หลายเดือนก่อน

      0712805523/0718625431

  • @kasunsrilanka5557
    @kasunsrilanka5557 11 หลายเดือนก่อน +1

    7 වැනි කොටුවේ සිටින ග්‍රහය ලග්න ය දකින වද

    • @shakthikendraya3455
      @shakthikendraya3455  11 หลายเดือนก่อน

      ඔඕ.

    • @dayanidayani6450
      @dayanidayani6450 11 หลายเดือนก่อน

      Mage.lagnaya.makra.1.budha.innwa.7.sani.ghya.innwa.me.gana.kiynna.westhrayak