විදෙස් රටකදී ඔබව වෙනස් කරන ග්‍රහ බලය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ต.ค. 2024
  • ජ්‍යොතිෂය යනු වටිනා ගැඹුරු විෂය ධාරාවකි මානව වර්ගයාගේ යහපත සාර්ථකත්වය සදහා එය තුලින් ලබා ගත හැකි ප්‍රයෝජන ඉමහත්ය වර්තමානයේ ජ්‍යොතිෂය නම් වූ වටිනා මාහැඟි විෂය විවිධ මිත්‍යා සංකල්ප තුලින් විනාශ වෙමින් පවතී
    අප ආයතනයේ සේවය ලබා ගන්නා ( ශක්ති කේන්ද්‍රය )
    අයගේ වැඩි අවබෝධය සඳහාත් නාලිකාව නරඹන සියලු දෙනාටත් ජෝතීර්වේදී ප්‍රේමලාල් ගමගේ මහතාගේ මෙම විෂය කරුණු පැහැදිලි කිරීම් ඉදිරිපත් කරන්නෙමු
    වැඩි දුර විමසීම් කේන්ද්‍ර පරීක්ෂාවන් සදහා
    0712805523
    0718625431

ความคิดเห็น • 18

  • @okithaviduhas2077
    @okithaviduhas2077 10 หลายเดือนก่อน +3

    විස්වාසය සියට සියක්ම තැබිමට හැකි සුබවාදිවම විස්වයට දනාත්මක ප්‍රබල වචන මුදාහරින ඉතාම උසස් ශක්තියක් ඇති ගුරු පියානනි ලොකයම සොයන උතුම් ඉසිවරයෙක් වෙිවා දිර්ඝ ගමනක් යමට දිර්ගආයුස ලැබෙිවා නිදුක් නිරොගි සුවයම ලැබෙිවා .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Damminirosha
    @Damminirosha 5 หลายเดือนก่อน +1

    හරිම වැදගත් විදියට හැම දෙයක්ම පැහැදිලි කරදෙනවා ඒ වගේම කියන හැමදෙයක්ම ඇත්ත.. මගේ ජිවිතේ පළමු වරට මේ වගේ කේන්ද්‍රයක් බැලුවේ. සල්ලි ගැන හිතන්නේ නැ. බුදුසරණයි ඔබ තුමාට.

  • @okithaviduhas2077
    @okithaviduhas2077 11 หลายเดือนก่อน +2

    හිතට සැනසිම ලැබෙන ඉතා උසස් අදහස් ඇති ආකර්ෂණීය ලෙස ප්‍රබල සත්‍ය වචනයෙන් දැනුවත් කරන ඉතාම නිහතමානි ඔබතුමාට දිර්ගආයුස නිදුක් නිරොගි සුවයම ලැබෙිවා.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @gayanbaththanayake1531
    @gayanbaththanayake1531 11 หลายเดือนก่อน +2

    හිත හොද ඇත්ත ඇති සැටියන් කථා කරන්න මහත්තෙගේ වටිනා අදහස් ❤🙏

  • @SewwandiJayasekara-ss8bd
    @SewwandiJayasekara-ss8bd 9 หลายเดือนก่อน +2

    ශනි මංගල දෝෂ වගේ තියෙන අය රට ගියොත් හ‍රි යනවද සර්

  • @nirupasomarathna3529
    @nirupasomarathna3529 11 หลายเดือนก่อน +2

    Godak dawasakin...sir.

  • @alokanimeshani1794
    @alokanimeshani1794 11 หลายเดือนก่อน +1

    මහත්තයා රාහු මහ දශා කාලයේදී විදේශ ගත වීම යහපත් ද.ස්තුතියි

    • @shakthikendraya3455
      @shakthikendraya3455  11 หลายเดือนก่อน

      රාහු මහ දශා කාලයේ විදේශගත වීම සුදුසුය කේන්ද්‍ර පරීක්ෂා කිරීම වඩාත් සුදුසුවේ

  • @samanpushpakumara9881
    @samanpushpakumara9881 11 หลายเดือนก่อน +2

    මහත්තය මගේ උපන් කේන්දරේ රාහු ඉන්නේ 9 මම අවුරුදු 10 රට ඉදලා අවා ආයෙත් යන්න මම ගොඩක් උත්සාහ කලා සෑහෙන කාලයක් එත් යන්න බැරි වුනා මගේ ලග්නේ සිංහ එහෙම වෙන්න මොකක් හරි හේතුවක් තියෙනවද

    • @shakthikendraya3455
      @shakthikendraya3455  10 หลายเดือนก่อน

      දුරකථන මාර්ගයෙන් අප හා සම්බන්ධ වී අවශ්‍ය පිළිතුරු ලබා ගන්න. 0712805523/0718625431

  • @sagarikadamayanthi7061
    @sagarikadamayanthi7061 9 หลายเดือนก่อน +1

    🙏🙏🙏❤️❤️❤️

  • @neroshan7291
    @neroshan7291 หลายเดือนก่อน +1

    ඔබ තුමාගේ ටෙලිපෝන් නොම්බර කිසි විට ක සදහන් කරන් නේ නෑ අපිට සදහන් බලා ගන්න

  • @indikaliyange509
    @indikaliyange509 11 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @buddikanayomi-cl7ch
    @buddikanayomi-cl7ch 8 หลายเดือนก่อน

    koriyawata giyoth kohomada sir

  • @okithaviduhas2077
    @okithaviduhas2077 11 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @gayanbaththanayake1531
      @gayanbaththanayake1531 11 หลายเดือนก่อน +1

      හිත හොද ඇත්ත ඇති සැටියන් කථා කරන මහත්තෙගේ වටිනා අදහස් ටිකක් ❤🙏

  • @ShriyaMaa
    @ShriyaMaa 11 หลายเดือนก่อน

    😂😅