වෙස්සගිරිය Vessagiria අනුරාධපුර 02 කොටස Anuradapura Episode 02

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • #Vessagiria #වෙස්සගිරිය #anuradapura
    මේ දිගහැරෙන්නේ දින හතරක් පුරාවට අනුරාධපුරයේ අප සිදුකල සංචාරයයි. අප එහිදී අටමස්ථාන ඇතුළුව නොයෙක් ස්ථාන දැකබලා ගත්තෙමු. ඒවායේ ඉතිහාසය සොයා බැලුවෙමු. ඒ සියළු කරුණු මෙම වීඩියෝ මාලාවේ ඇතුලත් කර ඇත.
    අපේ රටේ ඉතිහාසය ගැන උනන්දුවක් දක්වන ඔබට මෙම වීඩියෝ වැදගත් වෙතැයි අපි විශ්වාස කරන්නෙමු. වීඩියෝ කොටස් සියල්ලම අවධානයෙන් නරඹන මෙන් ඔබෙන් ආදරයෙන් ඉල්ලා සිටිමු.
    This is the unfolding of our visit to Anuradhapura for four days. We saw many places including Atamasthan. We looked into their history. All those facts are included in this video series. We believe that these videos are important for those of you who are interested in the history of our country. We kindly request you to watch all the video parts carefully.
    Face Book - / ලස්සන-දෙරණ-lassana-der...
    Whatsapp - 071 8888003

ความคิดเห็น • 33

  • @thimirapawan2294
    @thimirapawan2294 5 หลายเดือนก่อน +1

    1:33 ශොනුතරකුලහමරුමකනෙශුමනහපුතෙසොනුතරහ ලෙණෙ :ශෝනුත්තරගේ පරම්පරාවේ මුණුබුරා වූද සුමනගේ පුත්‍රයා වූද සෝනුත්ත්තරගේ ලෙණ
    2:23 = දුමින්දාගමනය තහවුරු කළ හැකි ලංකාවේ ඇති එකම ශිලා ලේඛනය
    4:08= පරුමක-පලිකදස බරිය (2) පරුමක-ශුරකිත-ක්ධි ත උපශික-චිතය ලෙණෙ ශගශ චතු-දිශ (ප්‍රමුඛ පලිකදගේ භාර්යාව වූ ද, ප්‍රමුඛ සුරක්ඛිතගේ දියණිය වූ උපාසිකා චිත්තාගේ ලෙණ සිව්දිග සංඝයාටයි)
    6:30=පරුමකතිශපුතපරුමකකුමරහලෙණෙගිරිවජෙ( පරුමක තිස්සගේ පුත්‍ර පරුමක කුමාරගේ ගිරිරාජ ලෙණ)

    • @LassanaDerana
      @LassanaDerana  5 หลายเดือนก่อน +1

      වැදගත් කමෙන්ට් එකක්. බොහොම ස්තූතියි.

  • @NiroshaRajapaksha-wo1go
    @NiroshaRajapaksha-wo1go 3 หลายเดือนก่อน

    බොහෝම වටිනවා

  • @LinaMoti-jt5sr
    @LinaMoti-jt5sr 7 หลายเดือนก่อน

    Teruwan saranai

  • @AranaLanka
    @AranaLanka ปีที่แล้ว +2

    හරිම වැදගත් වීඩියෝ එකක් ..

  • @dilhaniattanayake2202
    @dilhaniattanayake2202 ปีที่แล้ว

    🙏🙏

  • @dilmiamaya5206
    @dilmiamaya5206 ปีที่แล้ว +4

    "..........අගත අනගත චතුදිශ ශගශ දිනෙ"ආවාවූත් නොආවාවූත් සතරදිසාවේ වෙසෙන සංඝයාට පූජා කරන ලදි, ලෙසට තමයි ඉස්සර මිනිස්සු සමස්ත සංඝ රත්නයට ලෙන් පූජා කරලා තියෙන්නෙ නැතුව තනි භික්ෂුවකට ආරාම පූජාවක් විදිහට නෙමෙ.ඒ කටාරම් වල ගහලා තියෙන්නෙ ඒ ලෙන පූජා කරපු කෙනාගෙ නම හා ඉහත පාඨය,නැතුව ලෙන භාවිත කරපු භික්ෂූන් වහන්සේගෙ නම නෙමේ

    • @LassanaDerana
      @LassanaDerana  ปีที่แล้ว +2

      ස්තූතියි නිවැරදි කිරීමට.

  • @j.k.gunathilaka2825
    @j.k.gunathilaka2825 ปีที่แล้ว

    💐😃

  • @chandrarathnayake6436
    @chandrarathnayake6436 ปีที่แล้ว +1

    Thanks for giving details budusarani

    • @LassanaDerana
      @LassanaDerana  ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි

  • @LassanaDerana
    @LassanaDerana  ปีที่แล้ว +3

    මෙහි පළමු වීඩියෝව මෙතැනින් බලන්න 👇👇
    th-cam.com/video/m9_DtFhhSkI/w-d-xo.html

  • @dilakshishani65
    @dilakshishani65 หลายเดือนก่อน

    Wessagiriyai,isurimuniyema kotasak kiyla iye sanatha krane

  • @tharindusrimal9407
    @tharindusrimal9407 ปีที่แล้ว +1

    මේ කරන වැඩේට තෑන්ක් යු.දැකලා නැති තැන් වීඩියෝ එකකින් හරි බලන්න පුළුවන් වෙනවා...

  • @pushpawajira1620
    @pushpawajira1620 ปีที่แล้ว +1

    උත්සාහය අගය කරනවා නමුත් අපි දන්නෙ අපිට ඉගැන්වූ ඉතිහාසය මිසක් නිවැරැදි ඉතිහාසය නෙමේ..අපි දන්නවාට වඩා ප්‍රෞඩ නිවහල් නිදහස් ඉතිහාසයක් අපට තිබිලා තියෙනවා, සියලු බුදුරජාණන් වහන්සේලා පහලවන පුන්‍යවන්තම භූමිය සිරිලංකාවයි..ආවාවූ නාවාවූ සියලු භීක්ෂූන්ට පූජාකරපු ලෙන් තමා ප්‍රසිද්ධව තියෙන්නෙ🙏🙏🙏

  • @apelakbima4755
    @apelakbima4755 ปีที่แล้ว +1

    🌹🌹🌹✋✋✋✋👍👍👍👍👍👍

  • @StnrWasakam-rt9jw
    @StnrWasakam-rt9jw ปีที่แล้ว +1

    ඔය විශාල කලු ගල් කපන තාක්ශනේ රාවනා යුගයේ තිබ්බෙ

  • @StnrWasakam-rt9jw
    @StnrWasakam-rt9jw ปีที่แล้ว

    ඉසුරු මුනිය රවනාගේ පියා විශ්රබ මුනි ඉදපු තැන .ඉසුරු මුනියේ පේම් යුවල පු නුලක් දාලා ඉන්නෙ . රන්මසු උයනෙ තාරකා දෝරටුවක් තාබෙනවා .

  • @k.n6067
    @k.n6067 ปีที่แล้ว

    තව ලොකු වටිනා කම් මෙතන තියෙනව ....නිල ප්‍රතිකාර කල ගල් යහන් 3 මෙතන තියෙනව මේ වීඩියෝ එකෙත් ඒක තියෙනව . රහස් ගොඩක් එක්ක විනාශ වෙන තවමත් නිසි ගවේශන සිදු නොවුනු වටිනාම තැනක් වෙස්ස ගිරිය . ඒ අතරේ තොලු විල උද්‍යානයත් ඒ වගේ . අද තොලු විල උනාට එදා රාමා උයන . අදත් ගම්මු කියන්නෙ රාමා උයන කියලයි . රාමා සැගව සිටි තැනක් කියලයි ඔවුන් කියන්නෙ .

    • @LassanaDerana
      @LassanaDerana  ปีที่แล้ว

      ස්තූතියි ඔබේ අදහස් වලට.

  • @hpradeepjayawardhana7555
    @hpradeepjayawardhana7555 ปีที่แล้ว

    oya guha newei netha lan

  • @noorksa4466
    @noorksa4466 ปีที่แล้ว

    අර වට කරලා තියෙන්නේ ඇයි අනුරාධපුර හරියට ම කොතැනද තියෙන්නේ

    • @LassanaDerana
      @LassanaDerana  ปีที่แล้ว

      ඒ සෙල්ලිපියක්.

  • @chamaradesilva3783
    @chamaradesilva3783 ปีที่แล้ว

    මේවායේ සත්‍ය හරියටම හොයාගෙන වීඩියෝ කරන්න.....බොරු කියන්න එපා...මේක දේවානම් පියතිස්ස රජ කාලේ එකක් නෙවෙයි මේක වෙසමුනි රජතුමාගේ කාලේ ඉදිකිරීම්...බොරු කියලා ඔයා අපාගත වෙන්න එපා.... සත්‍ය ඉතිහාසය මතුවීගෙන එක කාලේ මරක්‍රියා නොකර වෙන වැඩක් කරගන්න

  • @rajitha369
    @rajitha369 ปีที่แล้ว +1

    බොරු කියවන්න එපා, කටාරමට ඉහලින් තියෙන එක සෙල් ලිපියකවත් වැඩසිටපු හාමුදුරුවෝන්ගෙ නම් ගහලා නැ. පව් කතා කියන්න එපා. දන්නෙ නැත්තම් මොකුත් නොකිය ඉන්න.

    • @JW-dz7sc
      @JW-dz7sc ปีที่แล้ว

      කරුණාකර බෞද්ධයා නාලිකාවේ උරුම යාත්‍රා -ආචාර්‍ය ඉෂංක මල්සිරිගේ වඩසටහන් බලන්න. කටාරම් යටින් ඇත්තේ ලෙන සකසා පූජා කල අයගේ නම්.

    • @JW-dz7sc
      @JW-dz7sc ปีที่แล้ว

      th-cam.com/video/aCtVmzMKbKs/w-d-xo.html

    • @thimirapawan2294
      @thimirapawan2294 5 หลายเดือนก่อน +1

      නැහැ කියලා කියන්නත් බැහැ.. ලංකාවේ කටාරම් කොටා පූජාකල ගල්ලෙන් අතරින් සීමිත ප්‍රමාණයක භික්ෂූන් වහන්සේලගේ නාමත් සඳහන් සීමිත ලෙන් සංඛ්‍යාවක් හමුවෙලා තියෙනවා .. උදාහරණයක් විදියට මේ වෙස්සගිරිය ශේත්‍රයේම ඇති එක් ගල් ලෙණක "දමරකිතතෙරශ" යනුවෙන් සඳහන් වී තියෙනවා.. එනම් "දම්මරක්ඛිත තෙරුණ්ගේ " යන අදහස එයින් ගම්‍යමාන වෙනවා..