ජනතා විමුක්ති පෙරමුණට දිනන්න බෑ බෑ බෑමයි | Hiru Eththa | Hiru News | Mervyn Silva

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 มิ.ย. 2024
  • 𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 : / @hirunewsofficial
    Hiru News Sri Lanka's Number One News Portal.
    𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk
    #HiruMedia #HiruSinhalaNews #LKA #Srilanka #TruthAtAllCosts #News2024 #HiruEththa #PanukaRajapaksha #MervynSilva
    ජනතා විමුක්ති පෙරමුණට දිනන්න බෑ බෑ බෑමයි | Hiru Eththa | Hiru News | Mervyn Silva
    #HiruNews #HiruTV #HiruSinhalaNews #HiruNewsDigital #HiruNewsLive #No1NewsChannel #HiruNewsSriLanka #HiruNewslk #TruthAtAllCosts #LKA #SriLanka #SriLankaNews
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    » Like us on Facebook : / hirunews
    » Follow us on Instagram : / hirunews
    » Follow us on TikTok : / hirunews
    » Follow us on Twitter : / hirunews
    » Follow us on Threads : www.threads.net/@hirunews
    » Follow us on WhatsApp Channel : hiru.lk/Ba3DvK
    𝗛𝗶𝗿𝘂 𝗡𝗲𝘄𝘀 - 𝗘𝗻𝗴𝗹𝗶𝘀𝗵
    » 𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk/english
    » Like us on Facebook : / hirunewsenglish
    » Follow us on Instagram : / hirunews_english
    » Follow us on Threads : www.threads.net/@hirunews_eng...
    » Follow us on Twitter : / hirunewsenglish
    හිරු නිව්ස් Telegrame Channel එකට මෙතැනින් පිවිසෙන්න
    » Join Now : t.me/hirunewsofficial

ความคิดเห็น • 525

  • @mahindasirikumara
    @mahindasirikumara 9 วันที่ผ่านมา +69

    ඕකා යකඩ තලපු ආචාරිය උපාධි ආචාර්ය නෙවෙයි පුංචි ළමයි පවා දන්නේ ඕකා අමු මී හරකෙක් කියල

  • @premasirirajapaksha9061
    @premasirirajapaksha9061 9 วันที่ผ่านมา +62

    😂ජවිපෙ කරපු එක වරදක් තමයි මෙි වගේ ගවයෙක් ඉතිරි කරපු එක.

    • @AnnoyedClogShoes-vi1qb
      @AnnoyedClogShoes-vi1qb 9 วันที่ผ่านมา +1

      🤣🤣🤣🤣👍👍

    • @vishwavidhanagamage101
      @vishwavidhanagamage101 9 วันที่ผ่านมา +4

      අන්න ඒකයි 😂😂

    • @ruchira296
      @ruchira296 9 วันที่ผ่านมา +3

      සම්පූර්ණ ඇත්ත😂

    • @herathkumari
      @herathkumari 9 วันที่ผ่านมา +1

      Etakota jvp eka minimaruwa neda

    • @thusithawijeggp6415
      @thusithawijeggp6415 8 วันที่ผ่านมา

      ​@@herathkumari ow thopi wage wahal pakayanwa. Marranna thamai JVP enne... Huutto.. Ratta kelawila thiyenne... Thopi wage wahal mole nathi gon pakoyo nisa...

  • @nalindangamuwa5997
    @nalindangamuwa5997 9 วันที่ผ่านมา +44

    මහින්දගෙන් බෝර් කරගෙන ඉවරයි නේ

  • @user-kg1jn6qd6x
    @user-kg1jn6qd6x 9 วันที่ผ่านมา +11

    මිනිස්සු ඔබලා කියන දේ මීට කලින් ඇහුවා දැන්නම් බෑ

  • @naiduwawadugesarathathukor2071
    @naiduwawadugesarathathukor2071 9 วันที่ผ่านมา +11

    ලංකාවට පළමුව අයිෂ් නැමති මත්පෙති රාත්‍රි සමාඡ ශාලාවල බෙදා හැරීමේ නියෝඡිතයා වන්නේ උඛේ මාලක නැමති කුඞූකාර පුතා ඛව රටම දන්නවා

  • @IraniFernando-pu9it
    @IraniFernando-pu9it 9 วันที่ผ่านมา +42

    ඔය පිස්සෙක්.... කටු චිකිත්සක ආචාර්ය උපාධිය දීපු දොස්තර ගෙ ඔලුව පරික්ෂා කරලා බලන්න ඕනා සේරටම කලින්
    ඉන්නකම් පිස්සු නාට්‍ය රඟපාපු උගතුන් ගස් බැඳපු ආචාරියා
    තමයි මේ
    අපරාදේ මේ ගුවන් කාළය මාලිමාවේ හරිණි
    මැතිනිය වගේ උපාධි දහාරීනි ය ට මේ වටිනා අවස්ථාව ලබාදුන්නා නම්
    මේ රටට ප්‍රයෝජනවත් වෙනවා

  • @amkbathapaththu3653
    @amkbathapaththu3653 9 วันที่ผ่านมา +38

    රටේ මිනිස්සු පිලි ගන්න අය ඕනි ගේන්න කොහොමත් හිරු කඩේ යන චැනලයනේ කොරපු ජනතා සේවය ජනතාව ඒකාලේ දැක්කා මෙයාලගෙත් මුලු රටම මාලිමාවට

    • @susilayupala2959
      @susilayupala2959 8 วันที่ผ่านมา

      Pagar marvin 🐃🐃🐍🐍💥💥

  • @IndikaLakmal-cc7uq
    @IndikaLakmal-cc7uq 9 วันที่ผ่านมา +103

    කිසිම පක්ෂයකට ගන්නැති පිස්සෙක් මූ ..හිරු එක ඉතින් .මාලිමාවට මට ගහන්න ගේන්න තව තව දේවල් පුළුවන් .මාලි මාවට ජය වේවා

    • @heshankaushalya4730
      @heshankaushalya4730 9 วันที่ผ่านมา +3

      මාලිමාවට හොදකියනකොට හරි ද බන්

    • @amilasandaruwan705
      @amilasandaruwan705 9 วันที่ผ่านมา +2

      ​@@heshankaushalya4730Asanna masa 02 gaththoth hiru malimata mara widiyata mada gahanawa....eka aththa...ai e...sajithwa maara widiyata ussanawa..

    • @vishwavidhanagamage101
      @vishwavidhanagamage101 9 วันที่ผ่านมา +7

      අනිවාර්යයෙන් මාලිමාවට ගහනවා නම්.ඕන කබ්බෙක් ගූ හිරුට 😂

    • @roshanliyanage9852
      @roshanliyanage9852 9 วันที่ผ่านมา

      දිනන්න බෑ කියන එකනම් ඇත්ත

    • @vishwavidhanagamage101
      @vishwavidhanagamage101 9 วันที่ผ่านมา

      @@roshanliyanage9852 හා හොදේ දැනුවත් කිරීමට ස්තූතිය 😂😂

  • @chamarabatuwanthudawa3496
    @chamarabatuwanthudawa3496 9 วันที่ผ่านมา +15

    අනාචාරිය සිංගොල්වා

  • @ishankajayathilaka7489
    @ishankajayathilaka7489 9 วันที่ผ่านมา +7

    මූ මොන ආචාරයෙක්ද, මූණේද අර මිනිස්සු ගස් බැඳපු එකා😂😂😂😂

  • @user-bj6go6qz8f
    @user-bj6go6qz8f 9 วันที่ผ่านมา +19

    හිරු තොපිට පිස්සු තොපේ ඩීල් වලට ඕන තක්කඩියෙක් ගේනවා..

  • @ajithkankanamgekankanamge6587
    @ajithkankanamgekankanamge6587 9 วันที่ผ่านมา +18

    මී හරකෙක් ගෙනල්ලා ඌට ආචාර්‍ය් කියන්නේම මුන්ගේ මාද්‍ය්😂 හොදයි කුඩ්ඩෙක් බේරාගන්න දගලන්න තරම්

  • @nwcoinworld9719
    @nwcoinworld9719 9 วันที่ผ่านมา +13

    අපරාදෙ ඒ තුන් දෙනාම ඉතිරි කරලා මෙයා නිවන් අරින්න තිබ්බේ

    • @yakallearachchigenihalsant8891
      @yakallearachchigenihalsant8891 9 วันที่ผ่านมา +2

      අනිවාර්යයෙන්ම

    • @ruchira296
      @ruchira296 9 วันที่ผ่านมา +2

      සිරාම😂

    • @thilakakeerthi9
      @thilakakeerthi9 9 วันที่ผ่านมา +2

      ළු තුන්දෙනා කරපු වැරදි මොනවද මරන්න තරම් වැරදිලා කීදෙනෙක් මරනලද?

    • @haasampath
      @haasampath 8 วันที่ผ่านมา

      මේපාර ගමට බලය දෙද්දී හරියට දෙන්න කියාපිය ඉවර නේ, අනේ බන් උබලා කාටද බන් මේ බොරුව කරන්නේ...

    • @Afronso-iy3bp
      @Afronso-iy3bp 2 วันที่ผ่านมา

      ​@@haasampathආ මේ ආයෙත් කමෙන්ට්ස් වලට බැහැල නේද උබ 😂😂😂
      උබල උංට බදුගෙවලා පඩිත් ගෙවල වාහනත් දීලා කාර්ය මණ්ඩලයත් දීලා සැපත් දීලා මදිවට කමෙන්ට් කොටන්නත් පෙනී ඉන්නවා කියන්නේ ඉතින් 😂😂😂😂😂...
      මේ පාරවත් උබල දේශප්‍රේමී නිසා කම්මැලි නැති නිසා සජබ - අලිසජබයියො - ටොයියො එකතුවෙලා රට හදලා රට දියුණු කරලා සවුබාගෙ උදාකරලා ජේප්පොන්ට හික් ගෑවෙන්නම පෙන්නපං. ...

  • @SugathSure
    @SugathSure 9 วันที่ผ่านมา +10

    Hodata thibba chanal ekak hiru waticha thanak

  • @GaminiGamini-gd1ps
    @GaminiGamini-gd1ps 9 วันที่ผ่านมา +11

    කැලණියේ nayage පක්ෂය

  • @sanjeewa811
    @sanjeewa811 9 วันที่ผ่านมา +4

    යකෝ මට හිනහව නවත්ත ගන්න බැ.. යකෝ හීනෙන් ඊතලේ වැදිලා චිකිස්සාව පටන්ගෙනලු.. 😁😁😁😁😁😁

  • @jagathkumara2341
    @jagathkumara2341 9 วันที่ผ่านมา +5

    කැලණියෙ මී හරක් නෑ යකෝ තොට චන්දෙ දෙන්න

  • @nimalnimal2943
    @nimalnimal2943 9 วันที่ผ่านมา +6

    ගොන් නාම්බෙක් පාර්ලිමේන්තුවේ හිටිය කියන්නේ සොරි තමයි

  • @sunilpremarathange3806
    @sunilpremarathange3806 9 วันที่ผ่านมา +18

    තෝ අමිම ගේ බඩෙි ඉන්නකොටත් දේශපාලනය කෙරුවාද෴මෙි වගේ පිස්සෝ එක්ක මොන කතා ද....

  • @nimalherath3950
    @nimalherath3950 9 วันที่ผ่านมา +22

    මර්වින් මීහරකා මේ සැරේ පාවිච්චි කරන්නේ පුතානෝ

  • @rosaryjayamaha6891
    @rosaryjayamaha6891 9 วันที่ผ่านมา +4

    හොරු බය වෙලා දැන් දන්නවා කෙලවෙනවා කියලා

  • @gihansathsara5186
    @gihansathsara5186 9 วันที่ผ่านมา +34

    මේ වගේ කාලකන්නි නාලිකා නිසා තාමා...රටේ අනාගතේ නැති උනේ...අපි පව්.

  • @Lapydanne
    @Lapydanne 9 วันที่ผ่านมา +46

    ජනතා ව්මුක්ති පෙරමුණ චන්දෙ ඉල්ලන්නේ නෑ ඒක ඇත්ත ජනතා ව්මුක්ති පෙරමුණ පරදිනවා මේ පාර දිනන්නේ මාලිමාව

    • @nandasiripadipperuma3871
      @nandasiripadipperuma3871 9 วันที่ผ่านมา

      Hto dekama akai

    • @Lapydanne
      @Lapydanne 9 วันที่ผ่านมา

      @@nandasiripadipperuma3871 මාර්වින් සිල්වලා එක්කෙනයි ඉන්නෙ කියලා දැනන් හිටියෙ මේ තවත් එක්කෙනෙක් කමෙන්ට් කරලා තියෙන්නේ 😂😂 දෙකම එකයි ද 😂😂😂

    • @vidanagamageyasapala9433
      @vidanagamageyasapala9433 9 วันที่ผ่านมา +5

      මාලිමාව ටජයවෙ⁣ෙීවව

    • @vishwavidhanagamage101
      @vishwavidhanagamage101 9 วันที่ผ่านมา +5

      මූ මාලිමාව කියන්නෙ නෑ මුන්ට ඕන ජවිපෙ ජවිපෙ ගගා අර හැමදාම මතුරන 88/89 මතුරන්න 😂

    • @Dilshan1989
      @Dilshan1989 9 วันที่ผ่านมา +3

      කැලේ මාරු උනත් කොටියාගෙ පුල්ලි නම් මාරුවෙන්නෑ හැබැයි 😂

  • @senadissanayake
    @senadissanayake 9 วันที่ผ่านมา +17

    මේ කාලකන්නි යා ගෙනෙනවද සාකච්චාවකට මේකා වාගේ මීහරකෙක් ලංකාවෙම නැතිව ඇති

  • @rukmanwikcramasinagha
    @rukmanwikcramasinagha 9 วันที่ผ่านมา +21

    අනේ මරිවිනයෝ රටේ මිනිස්සු තවම උබල කියන දේ තවම පිලිගනියි කියලාද හිතාගෙන ඉන්නේ

  • @chamaradeshan9903
    @chamaradeshan9903 9 วันที่ผ่านมา +6

    මාලිමාවට මඩගහන්න පුලුවනිනම් හිරු එකට සාකච්ඡා වලට යන්න පුලුවනි.අයියෝ ආචාර්ය නමත් ඉවරයි.😂😂😂😂

  • @vidanagamageyasapala9433
    @vidanagamageyasapala9433 9 วันที่ผ่านมา +6

    මු කමිමලේ ආචාර්ය ඔීක මොලෙන් නෙමෙයි වැඩ කරන්නෙ ලංකාවෙිවැඩිම පිස්සු පොරක්
    මාලිමාව ට ජය වෙීවා ජනතාව ට ජය වෙීවා

  • @nimalnimal2943
    @nimalnimal2943 9 วันที่ผ่านมา +3

    පිස්සෙක් හිරු එකට ගෙනාපු එකට නිවන් සුව

  • @paradiseupdate
    @paradiseupdate 9 วันที่ผ่านมา +6

    tv එකේ කරන්න බැරි දේවල් සමාජ මාධ්‍යවල උඹලට කවදාවත් කරන්න හම්බවෙන්න නෑමයි .යකෝ මේ 2024 😇😇 බලපන් චන්දෙ ලං වෙනකොට මාලිමාවේ කැම්පේන් එක 😊

  • @lasanthaweerasinghe6271
    @lasanthaweerasinghe6271 9 วันที่ผ่านมา +7

    දැන් වැඩිය ඔනානැහැ මු මෙ දාලා තියේන comments ටික දැකලම මුට පිස්සු හැදිලා ඇති
    එක comment එකාක් නැහැ මු ගැන හොදක් කියපු 😂😂😂😂😂

  • @user-bb6cm2wm3l
    @user-bb6cm2wm3l 9 วันที่ผ่านมา +4

    ගීතාංජන මෙන්ඩිසුත් පිස්සෙක් නේ මූට අර වටිනා ආචාර්‍ය උපාදියක් මේ හරකට දුන්නේ

  • @udayadesilvadesilva4242
    @udayadesilvadesilva4242 8 วันที่ผ่านมา +3

    මාලක ,රාජපක්ෂලා ගේ කාලේ taba වික්කා night club වල😊

  • @roshanfernando670
    @roshanfernando670 9 วันที่ผ่านมา +3

    නිවන් සුව ඔබතුමාට !!!

  • @malikanda1755
    @malikanda1755 9 วันที่ผ่านมา +6

    මුංත මැරුනෙ නැතෙ ඇයි ද මන්දා නොදකිමි

  • @wijayanthiwijayanthi4418
    @wijayanthiwijayanthi4418 9 วันที่ผ่านมา +4

    මූට චෝදනා තියෙන්නේ මිනිස්සුන්ට පහර දීම අඩන්තෙට්ටම් කිරීම මූ තරම් ලොකු මිනිහෙක් හිටියද තව

  • @yakallearachchigenihalsant8891
    @yakallearachchigenihalsant8891 9 วันที่ผ่านมา +3

    කාලකණ්ණි දේශපාලනයට පිං සිද්ද වෙලා දනවත් උන කාලකණ්ණි මිනිස්සු

  • @rienzievivo3783
    @rienzievivo3783 9 วันที่ผ่านมา +3

    මෙි වගෙ පිස්සො නැවත දේශපාලනයට ගෙන්න දගලන කාලකන්නි තවඉන්නවා

  • @Dream-ww4im
    @Dream-ww4im 9 วันที่ผ่านมา +3

    පිස්සා මු පිස්සා මු පිස්සු පුසා මු...😂

  • @herathkumari
    @herathkumari 9 วันที่ผ่านมา +3

    මාමේ අර මිනිහෙක් ගහක බැඳලා තිබ්බේ සමුර්දි

  • @nissankamayadunna532
    @nissankamayadunna532 9 วันที่ผ่านมา +3

    එතකොට රනිලුයි ප්‍රේමදාසයි මැතිවරණය දින්නෙ සිල් රැකලාද හැටදාහක් නිවන් යවපු උපාසකයෝ .

  • @jayasinghearachchibandumit890
    @jayasinghearachchibandumit890 9 วันที่ผ่านมา +3

    මූ දේශපාලන අනාතයෙක් ඔකාට දිවදෙකයි ..ඔකා ඕනකෙනෙකුට කඩේයාවි බලය දෙනවානම්...මහ කාලකණ්නි ..

  • @user-yc3ky8yd8n
    @user-yc3ky8yd8n 9 วันที่ผ่านมา +3

    රටේම අවලංගු කාසි..දැන් සුද්දවන්තයො වගෙ කතා කරනවා

  • @user-wo9bo5wm5s
    @user-wo9bo5wm5s 8 วันที่ผ่านมา +3

    හිරු කොහොමත් පිස්සො ෆෝම් කරනවනෙ ලඟකදි ඉදන්..😅 උදා- සජිත්,දැන් මර්වින්...😅

  • @user-tm6bg1gh6s
    @user-tm6bg1gh6s 9 วันที่ผ่านมา +2

    කොහොමද දෙන්න එක්ක මරාගෙන අන්තිමට ටාර්ගට් එකට ආ හැටි

  • @sameerasameera3149
    @sameerasameera3149 9 วันที่ผ่านมา +13

    😅😅😅 නිවන් සුව npp ජයවේවා

  • @palithajayasingha282
    @palithajayasingha282 9 วันที่ผ่านมา +2

    අපරාදෙ එකෙක් ඉතුරු වුනේ.

  • @donint9871
    @donint9871 9 วันที่ผ่านมา +5

    මෙි වගේ පිස්සෝ එක්ක මොන කතා ද.

  • @maheeprime7608
    @maheeprime7608 9 วันที่ผ่านมา +8

    ගොම් ප#*#@😂

  • @gayanrathnayake6220
    @gayanrathnayake6220 9 วันที่ผ่านมา +2

    🤣🤣🤣🤣🤣🤣🤣 පුකක්ක්ක්ක්ක්මෙන් හිනා ,

  • @mrsanchaz2003
    @mrsanchaz2003 8 วันที่ผ่านมา +1

    Park street ගෙදර අයිතිකාරයා කවුද කියල අහපං

  • @priyantharajasekara1668
    @priyantharajasekara1668 9 วันที่ผ่านมา +1

    මර්වින් අය්යේ මම ගරජ් එකක් කරන්නේ තාම නොදන්න දෙවල් ඉගෙන ගන්නවා මටත් බරිද ආචාර්‍යය උපාදියක් ගන්න 😂😂

  • @LazarAnjelov
    @LazarAnjelov 9 วันที่ผ่านมา +2

    මුව ගස් බදින්ඩ බැරිද 🙈😂

  • @RathnayakaWijekoon-fj9zc
    @RathnayakaWijekoon-fj9zc 9 วันที่ผ่านมา +8

    කටු ලෙවකන්න නමි දන්නවා.

  • @wasanthagunasekara6889
    @wasanthagunasekara6889 9 วันที่ผ่านมา +2

    මේකා ජරා බල්ලෙක් තු: නොදකින් OL වත් නැති පිස්සා

  • @sunilguneratne9789
    @sunilguneratne9789 9 วันที่ผ่านมา +2

    අපරාදෙ ඩේට ටික මෙි යකා මොනව බලන්නද !

  • @kuruppunh942
    @kuruppunh942 9 วันที่ผ่านมา +1

    2005 දි මයින දිනවන්න වැඩ කරනකොට ඕව මතක් උනේ නැද්ද ...

  • @songmusicprabash1856
    @songmusicprabash1856 8 วันที่ผ่านมา +1

    කැළනිය ට කරපු සේවය කොච්චර ද කියතොත් ඊලග පාර චන්දෙන් පැරදි මෙයාගෙන් අහන්න බලන්න රාජගිරියේ බස් ටිකක් තිබුනා නුවරඑළිය කොළඹ ඒකේ හිටියේ තනිකරම චන්ඩි ඉස්සර මෙයාගෙ නම තමයි පාවිච්චි කලේ කියලා අපි අහල තියෙන්නේ ..බයිලා තමයි සල්ලි ඔින නැලු තවත් බලේට එන්න පොරකනවා😂😂

  • @sampathnandasena5545
    @sampathnandasena5545 9 วันที่ผ่านมา +2

    පල පල හුත්තිගේ පුතාලා යන්ඩ ...දෙන්නටම කියුවෙි.. මුුව මෙතෙන්ඩ ගෙන්නුව⁣ෙ කියන්නේ දෙන්නම එකයි

  • @chanakalp
    @chanakalp 9 วันที่ผ่านมา +3

    ගම්පහ හිටපු කප්පම් කාරයා. මැදමුලනේ හිටපු Dorby

    • @user-qg5xp9wj1f
      @user-qg5xp9wj1f 9 วันที่ผ่านมา

      Niyama katawaaa❤❤❤❤❤

    • @user-qg5xp9wj1f
      @user-qg5xp9wj1f 9 วันที่ผ่านมา

      Madamulane dorby Waw eka supiri ❤❤❤

  • @dhammikawijayawickrama
    @dhammikawijayawickrama 8 วันที่ผ่านมา +1

    ලෝකය සිසාරා විශ්වාසය ආදරය රැගෙන මාලිමාව ..ඉතා විධිමත් සංවිධාන ශක්තියක් 👍 සැලසුම් සහගත ආර්ථිකයක් 👍 සාමූහික ප්‍රයත්නයක් සහිත සමූහයක් 👍 මහජනයාට වග කියන මාලිමාවේ මහජන ආණ්ඩුවක් ❤❤ මාලිමාවට ජයවේවා ❤️❤️ මාතෘභූමියට නිදහස ❤❤

  • @lakshithagajaweera1799
    @lakshithagajaweera1799 9 วันที่ผ่านมา +1

    මොහුහේ දේශපාලන භාවිතාව ඉතා අයහපතක්

  • @ranjithfernando6709
    @ranjithfernando6709 9 วันที่ผ่านมา +2

    මේවා බලද්දී අපිටත් මුන්ගල්😅😅😅👎👎👎👎

  • @EagerBurrito-xe8gq
    @EagerBurrito-xe8gq 9 วันที่ผ่านมา +9

    මේකා කිසිම පක්ශයකට ගන්නේ නැති එකෙක්..මාලිමාවට මඩ ගහන්න හිරු එකෙන් ගෙනෙල්ලා මේකාගෙ මැර බලයට දැන් ඉන්න එවුන් බයනැ නාකියා

  • @user-uf6rw6un1r
    @user-uf6rw6un1r 9 วันที่ผ่านมา +2

    හිරු බංකලොත් වෙලා හොඳටම

  • @dhammikawijayawickrama
    @dhammikawijayawickrama 8 วันที่ผ่านมา +1

    රෙනෝටම පුතානෝටම සෙට් වෙන තක්කඩියෙක්...

  • @claudefernandopulle7339
    @claudefernandopulle7339 9 วันที่ผ่านมา +2

    මු අමු පිස්සෙක්,මුව ගේන මාධයට අසුචි ගහන්න ඔනා

  • @sanjusanju-rx4yg
    @sanjusanju-rx4yg 9 วันที่ผ่านมา +3

    මිනිස්සුන්ට එපා වෙලා පාරට ඇදලා දාපු එවුන් සේරම මුන් ගේනවා, 🤣🤣🤣 npp එකට මඩ ගහන්න 🤣🤣🤣🤣🤣🤣

  • @user-ji4vi7lb4y
    @user-ji4vi7lb4y 9 วันที่ผ่านมา +2

    සක්කිලි මෝඞ මාද්‍යවෙිදියා.මු චමුදිත වෙන්න යන්නෙ.

  • @pushpawarnakulasuriya4323
    @pushpawarnakulasuriya4323 9 วันที่ผ่านมา +2

    මු පිස්සෙක්ම තමයි
    ජයවෙව මලිමව

  • @JanakaPradeep-qs2cu
    @JanakaPradeep-qs2cu 9 วันที่ผ่านมา +2

    Rajapaksalata Kade giya niyama haraka

  • @NilukaKodithuwakku-nk3yk
    @NilukaKodithuwakku-nk3yk 9 วันที่ผ่านมา +6

    Thopi ratata shapayak

  • @kanishkamadusanka75
    @kanishkamadusanka75 9 วันที่ผ่านมา +2

    Guuuu hiruuuuu 😂😂😂😂😂

  • @gunesara61
    @gunesara61 9 วันที่ผ่านมา +2

    පිස්සා මූ….පිස්සා මූ …පිස්සා මූ…..

  • @kiththa504
    @kiththa504 9 วันที่ผ่านมา +1

    කොළොන්නාවෙ භද්දිය හාමුදුරුවන්ගේ බිජ්ජ මිරිකුවෙ කව්ද

  • @rathnasiriwadasinghe9354
    @rathnasiriwadasinghe9354 9 วันที่ผ่านมา +3

    දිව හැරෙන අතට කතා කරන පොරක්.

  • @sudanapoli6016
    @sudanapoli6016 9 วันที่ผ่านมา +1

    Budusaranai srilanka ❤❤❤anura presidente srilanka budusaranai malima jaya veaya ❤❤❤❤okay piassa

  • @piyalmanjula9314
    @piyalmanjula9314 9 วันที่ผ่านมา +2

    මාලිමාවට ජය වේවා 2024 Npp ආන්ඩුවක්ම තමයි ❤❤❤❤❤ඉතින්

  • @ruchira296
    @ruchira296 9 วันที่ผ่านมา +2

    සජිත්ට කඩේ උබලට මේවගේ පිස්සෝ ගෙන්න උබලට ට්‍රැක්ද බන්😂

  • @xoxofx5785
    @xoxofx5785 9 วันที่ผ่านมา +2

    ජේ වී පී එක දිනන්නේ නැ, එක හරි. ජේ වී පී කියලා පක්ෂයක් දැන් නැ නේ.

  • @anuththaradharmakeerthi8244
    @anuththaradharmakeerthi8244 8 วันที่ผ่านมา +1

    මේ හිපාටුවා මොකෙක්ද මාලිමාවට අභියෝග කරන්න,මේකා ඒ කාලෙ පාදඩ මැරයෙක්. මතකනෙ රුපවාහිනියෙන් කෑම ලැබුණා,මයිනලා තමා ගේම දුන්නේ,ඊට පස්සෙ මු සංස්ථාවේ අයදේලි පිහියෙන් කැප්පෙව්වා.පස්සෙ මයිනගේ ඉල්ලීමට වැඩේ නැවැත්තුවා,,පාහරයෝ කොහොමටත් ජවිපෙ දිනනවාට කැමති නෑනේ

  • @inojanuruddha5145
    @inojanuruddha5145 9 วันที่ผ่านมา +9

    මෙ මි ගවයාට නැවත මධ්‍ය යට ගෙනත් පොම් කරන්න එපා මිට වඩා කොච්චර දෙශපාලනය ගැන දන්නා අය ඉන්නවද මුං මිහරක් නමිබෙක් මූන්ව ගෙන්න එපා අප්පිරියයි

  • @herathbanda9041
    @herathbanda9041 9 วันที่ผ่านมา +1

    විශ්ව මාතාවගේ ආශීර්වාදයෙන් ශ්‍රී ලංකා මාතාව දියුණු රටක් බවට පත් කිරීමට මාලිමා රජයකට හැකිවේ්වා.

  • @chanukaweerasoori309
    @chanukaweerasoori309 9 วันที่ผ่านมา +1

    මේකයි ඇත්තම කතාව රටේ ආගමික , දේශපාලනික චන්ද පදනම් මගුල් පැත්තකින් තියලා IQ අඩු මිනිස්සුන්ගෙ උපත් පාලනය රජය අතට ගන්න ⁣strategic plan එකක් ආණ්ඩුවට තියෙන්න ඕන , පවුල් ආර්ථික දර්ශකයක් එක්ක ගලපලා Quality & Quantity එක්ක දරාගන්න පුලුවන් ලමයි ප්‍රමාණය විතරක් හදන්න මෝඩ IQ අඩු මිනිසුන්ව පෙලඹවන්න ඕන ( දරැවෝ දෙන්නා ඉන්න පවුල් වලට බැංකු ණය පොලී අනුපාතය 5% ක් අඩුවෙන් වගේ තව උපක්‍රමශීලී පෙලඹවීම්) ආර්ථික ස්ථාවරත්වය තියන ඉගනගත්ත මිනිස්සු ලමයි දෙන්නෙකුට හෝ එක්කෙනාට සීමා කරනවා හේතුව , ඒ ලමයි ලොකු වෙලා ඉගනගත්තා හරි නොගත්තා හරි පුද්ගලික විශ්වවිද්‍යාලය වලට හරි යවලා උගන්වන්න ඕන නිසා ආර්ථිකයක් ශක්තිය පවත්වාගන්න ,Education Insurance වල ආයෝජනය කරනවා , උපයා ගත් දේපල වත්කම් මත තමන්ට දාවා උපන් දරැවන්ගෙ අනාගතය සුරක්ෂිත කරන්න ,අවාසනාව සුඩානය , බංගලාදේශය, වගේ අධ්‍යාපනය අඩු ආර්ථික ප්‍රශ්ණ වලින් මිරිකෙන සහ ආගමික මතවාද ඔලුවට දාගත් මෝඩයෝ බීලා ඇවිල්ලා එකට ඉඳලා අවසිහියෙන් සතුන් වගේ ලමයි හදලා ඒ ලමයින්ගෙන් පලි ගන්නවා. මේවා සංසාර ගනුදෙනු කියලා හිත හදාගන්නවට වඩා කලින් කරන්න දේවල් තියනවා. මූ ආපහු ඇවිල්ලා කරන්නෙ මේක මේ සමාජ ගතවෙන දරැවා මොන වගේ වෙයිද මේ රටේ දේශපාලනයේ නිරැවත සාමාන්‍ය මිනිස්සුන්ට නොකිව්වත් සමාජ විද්‍යාත්මක අභ්‍යන්තර වැඩපිලිවෙලක් ආණ්ඩුවලට තියෙන්න ඕන , IQ අඩු ජන කොටස් උපත් පාලනයට පෙළඹවීමට Strategic plan එකක් ගැන ප්‍රසිද්ධ සංවාදයක් ඕන දැං නං , සාක්ෂරතාව 98% කිව්වට වැඩක් නෑ මේ Economic crisis එකත් එක්ක Quantity and Quality Control කරන්න බැරි උනොත් සුඩාන් , සෝමාලියා වගේ වෙනවා

  • @GaminiGamini-gd1ps
    @GaminiGamini-gd1ps 9 วันที่ผ่านมา +2

    89 කොහෙද පුතා uba හිටියේ 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂 පුතා prasidday gal කපලා pala
    Yako යන්න

  • @Yes99125
    @Yes99125 9 วันที่ผ่านมา +4

    Npp❤

  • @Neth_officiall
    @Neth_officiall 4 วันที่ผ่านมา +1

    අපි මාලිමාවට කියන එවුන් නම්ම්ම්😂😂 ජෙප්පො ගැන බොරුවට හරි හොද කිව්වොත් ඌව උඩ තියනවා. ජෙප්පන්ගෙ වැරැද්දක් කිව්වොත් උට පලු යන්න බනිනවා😂😂😂

  • @hemanthasamarajeewa9485
    @hemanthasamarajeewa9485 7 วันที่ผ่านมา

    පල යන්ඩ ගැස්තරය ගම්වලට ගිහින් බලපිය

  • @oscarnevillefernando340
    @oscarnevillefernando340 9 วันที่ผ่านมา +2

    මූ වගේ පිස්සෙක් එක්ක කතා කරන්න උඹට පිස්සුද?????

  • @dharshanakumara952
    @dharshanakumara952 9 วันที่ผ่านมา

    Niyamai Mervin ❤❤❤❤❤

  • @user-np4kt3md1s
    @user-np4kt3md1s 5 วันที่ผ่านมา +1

    Jvp උඩින්ම දිනනවා තණකොළ කන හරක් තමයි දෙන්නේ අනිත් ඒවාට . JVP ජයවේවා

  • @dhammikawijayawickrama
    @dhammikawijayawickrama 8 วันที่ผ่านมา +1

    සකලවිධ හොරිකඩ හොරුන්ට එරෙහිව මාලිමාවේ දිනන සටන ශක්තිමත්ව ජයග්‍රහණය තෙක් නොනැවතී ඉදිරියට ..👍

  • @cyrilpremathilaka914
    @cyrilpremathilaka914 9 วันที่ผ่านมา +2

    Marvin is the abudaya in sri lanka

  • @priyanthagirambe1840
    @priyanthagirambe1840 9 วันที่ผ่านมา +1

    අනිවාර්යයෙන්ම මාලිමාව දිනනවා! අර ගස් බැන්ද එකට අනිවාර්යයෙන්ම දඩුවම් .

  • @SamanGamage-ew7zq
    @SamanGamage-ew7zq 9 วันที่ผ่านมา

    I love your talent sir

  • @AM-cv5nk
    @AM-cv5nk 9 วันที่ผ่านมา +3

    Good luck NPP ❤

  • @sajithcy4194
    @sajithcy4194 7 วันที่ผ่านมา

    මේ පිස්සත් රට බංකොලොත් කළාට වග කියන්න ඕනා.

  • @shevanperera7781
    @shevanperera7781 5 วันที่ผ่านมา

    මේ විනාඩි 37 අපරාදේ මිනිස්සුන්ගේ මේ වගේ වැඩකට නැති වයසක dial එක්ක තියෙන programme බලනවට 😂😂😂

  • @rizwanfarook7570
    @rizwanfarook7570 7 วันที่ผ่านมา

    දමිල නලු රජනිකාන්ත් වගේ 😂.. පට්ට ටෝක්

  • @SamanGamage-ew7zq
    @SamanGamage-ew7zq 9 วันที่ผ่านมา

    Jayawardena niyathai sir

  • @premarathnadeneth8586
    @premarathnadeneth8586 9 วันที่ผ่านมา

    අපේ morwin මහත්තයා den හරිම හොඳයි මිනිස්සු gas badinne නැ