Ow mata dena ganna one meda gena mokada mama waram thiyena kenak mama inna thanin wena gamakata awa oya wage deyak matath kiyala thiyenawa aunata thama akiyapu dewal kale nahe adatath samanya vidihata sasthra kiyanwa devi dewa thaun adahanawa oba thuma watina asahasak kiuwe ow hemoma me gena danne nahe mama deviyo viswasa karanawa oba thumata budu saranai devi pihitai
Guruthumani mata suniyam dewiyange waramak thiyenawa mama pahan dalwana welawata mage hithawath kenekuge idamaka nidahanayak thiyena bawa penwanawa mata e nidanaya uruma daruwata e wasthuwa aran n denna awasara thiyenawa kiyalath kiyanawa e wenuwen bahirawa dewa pujawak thiyanna kiyanawa mama mita kalin kawadawath me wada karala na guruthumani waram awasarayen e katayuththa karanna puluwanda gataluwak athi noweida
මේ වීඩීයෝ එකේ මුල් ටිකේ තියේන්නේ මගේ ජීව්ත කතාව කියලා හිතුනා මේ විඩීයෝ එක අහන කොට..❤️❤️🥰🥰🥰🥰
Theruwan saranai guruthumani obata godak watina upadesayak.theruwan saranai.
හරි දේ හරි විදියට තේරුම් කරලා දුන්න ඔබ තුමාට පිං තෙරුවන් සරණයි..
බුදු සරණයි දෙවි රැකවරණයි ඔබතුමා ට 🙏🙏
ඔබතුමාට බොහෝම පිං මේ දුර්ලභ, වටිනා දැනුම නිවැරදිව, පිලිවෙලට අපිට ලබා දෙනවාට...
නිර්ලෝභීකමින් අපිට දෙන මේ දැනුමේ බලයෙන් ඔබතුමාගෙ සියලු ප්‍රාර්ථනා ඉශ්ඨ සිද්ධ වේවා...
දිර්ඝායු ඔබතුමන්ට...
🙏🙏🙏
guruthumani matath oya kiyana widihata lebimak thyanawa kiyala kiyanawa eth mama godak asarana wela inne mata pihita wnna oba thumata godak pin
බුදු සරනයි....! දෙවි පිහිටයි....!
වටිනා දේශනාවක්.ස්තූතියි ගුරුතුමනි ❤
අවසරයි ගුරු තුමණි.... මේ තුන්ලොවටම සෙත සලසන අවංකවම දැනුම දන්දෙන ගුරු පියාණන්ට සියලුම දේවියගේ පිහිට ආරක්ෂාව ශක්තිය ධෛර්යය ලැබේවා..අවසරයි ගුරු තුමණි.....
තෙරුවන් සරණයි ඔබ තුමාට දීර්ගායු ලැබේවා.
ගොඩක් වටිනා adahaas tikak
ඔබ තුමාට තෙරුවන් සරනයි,මට ඔබ තුමාව සම්බන්ද කරගන්න ඕනේ ගුරුතුමනි
Awasarai guruthumani! ... mata danaganna puluwanda nidanayak thiyanawanam gedara waththe eka danaganne kohomada kiyala. Godak saththara ahapu than walin kiyanawa waththe thiyanawa kiyala. Mata e gana kiyanna puluwanda
බොහොම පින් ඔබතුමට ....
ස්තූති 🙏
ඉතා හරවත් දේශනයක් ගුරුතුමනි .ඔබතුමාට ස්තූතියි ❤❤❤
Ow mata dena ganna one meda gena mokada mama waram thiyena kenak mama inna thanin wena gamakata awa oya wage deyak matath kiyala thiyenawa aunata thama akiyapu dewal kale nahe adatath samanya vidihata sasthra kiyanwa devi dewa thaun adahanawa oba thuma watina asahasak kiuwe ow hemoma me gena danne nahe mama deviyo viswasa karanawa oba thumata budu saranai devi pihitai
ගොඩක් වටිනා දේශනාවක් ගුරැතුමනි අපේ ගුරැතුමාට සියලුම යහපතක් වෙිවා ❤️
කියන කතාව ඇත්තක්
මටද බුදුගුනේන් දෙවතා මන්ඩලෙම නෙතරා වරම් ලැබිලා තියෙනවා
මටද බලගතු නාති දෙවතා වන් ගොඩාක් ඉන්නවා
නාති දෙවතාවන් සහ දෙවතා මන්ඩලෙන්ම නිදන්වස්තු මට උරම එවා කියලා බහිරව යොද කියනවා
එවා ගන්න
දෙව ආබරනද පුස්කොලපොත්ද තෙල් වර්ගද සියලුම දෙවිවරැන්ගෙ පිලිම බුදු පිලිමද මැණික්ද විසාලම වසයෙන් තියෙනවා
මට එවා හිනෙනුත් පෙනවා
දෙවිවරැ කියන්නෙ දුප්පත් අසරන අයට පිහිටක් වෙන්න කියලා තමා
ඔයා කියන කතාව ඇත්තක් තමා
Mata uddwwak ganna puluwanda
Me sambandawa hodama vedeo eka gurutumani pin
Guruthumani mata suniyam dewiyange waramak thiyenawa mama pahan dalwana welawata mage hithawath kenekuge idamaka nidahanayak thiyena bawa penwanawa mata e nidanaya uruma daruwata e wasthuwa aran n denna awasara thiyenawa kiyalath kiyanawa e wenuwen bahirawa dewa pujawak thiyanna kiyanawa mama mita kalin kawadawath me wada karala na guruthumani waram awasarayen e katayuththa karanna puluwanda gataluwak athi noweida
Mata Obatumage contact Number eka laba denna
බොහොම ස්තුති මහත්මයා
Mahathmaya godak pin math prasnayak thibenawa kohomada danaganne e pilibadawa theruwan saranai
0784311857 WhatsApp
බොහෝතුතිවේවා ගුරුපියාණනි.
කුමාර මහත්තයා ඔයාට තෙරැවන් සරනයි
ගුරු තුමණි.මටත් ඔහොම තැනක් කියනව අපෙ වත්තෙ..වරමකුත් තියනව එයා කලින් දේවල කරපු කෙනෙක්.එයා මෙ ඉඩම දන්න කෙනෙක් නෙවෙ .මට ඉන්න කෙනා දින දෙන්නම් කියනව.ඒත් බයයි ඒදෙ කරන්න එයා කියනව 1/4 ගමේ දේවලෙටයි පන්සලටයි දෙන්න කියල මේ ගැන විස්තර නරප දෙනවද මට
Teruwan saranai guruthumani
Seahenna denuwath una .sthuthiy obathumata.
ගුරැතුමනි මට ඉස්සර දුම්මල සුවදක් හදුන් කූරු සුවදක් එන තැනක ඉන්න බෑ.කකුල් දෙක පන නැතිවෙලා වැටෙනවා.ඊටපස් මං පිරිත් අහන්න ගත්තා එක දිගටම.එක දැන් අඩුයි.ගුරුතුමනි මම පත්තිනි අම්මට පහන තියනවා.මට කෙනෙක දැක්ක ගමන් කියන්න පුලුවන්.මට තියෙන්නේ සිහි වරමක් ඒක හදා ගන්නේ කොහොමද?
ඔය සියල්ල වරම් යටතේ වීඩියෝ වල පැහැදිලි කර තිබේ
ගුරුතුමනි,බ්‍රහ්මචර්යාව රකින ආකාරය පිළිබඳව වීඩීයෝවක් කරන්න.
ඔබතුමා කියන විදිහට මිනුවන්ගොඩ ගලේ දේවාලය
ඔබ ට.දෙවියන් ග්.අරසාව.
ඔබ තුමා කියන දෙයක් තමා මට තියෙන්නේ ඔබ තුමාට මට උදව් කරන්න පුලුවන් ද මහත්තයා
Oba thuma hamuwanne kohomada
තෙරුවන් සරණයි
Oba.tumata.godak.pin.hoda.pahadili..kirimak......
Ncn creation eka horek
අනිවාර්යයෙන් සත්‍ය වශයෙන් ඇත්ත කතාව
🙏🙏🙏
සදා දිනේවා ගුරු පියාණනි !!
ටිකක් ඉක්මනින් කතාකරනවනම් තමයි හොද ඔබතුමා ගන්න වෙලාව වැඩී .වැරදියට තේරුම් ගන්න එපා අඩුපඩුවක් පෙන්නුවේ තෙරුවන් සරනයි
👌
ගුරුන්නාන්සේ මට කියන්න පුළුවන් ද
මම සිහිනෙන් දැක්කා මාව මිනිහෙක් අරන් ගියා කන්දකට ඒ කන්දෙ උඩ නිධානය පෙන්නුවා මම අනිත් දවසෙ ගිහින් බැලුවා ඉස්සෙල්ලාම තිබුනේ චූටි වලවල් 2ක් එකලග චුට්ටක් ඉස්සරහා තියනවා අඩියක් එතන්ට ගොඩක් දුරින් නාගයෙක් ඉන්නවා ගුහාවක් වගේ තැනක ඒ ගුහාවට උඩින් මම සිහිනෙන් නිධානය දැක්කෙ පුළුවන්නම් මෙක ගැන උත්තරයක් දෙනවාද 🙏🙏🙏🙏
Ane sami oba thuma deviyek wage me kiwwa siyalla aththa ada mama mewan thanakata muna dila inne eth ගුරුවරයෙක් mata muna gasune na
සිද්ධ පතිනි දෙවි වරම් දෙන්නෙ කියා මෑණියන් සිහිනෙන් පැමිණ එතුමියගෙ දෑතින් කිරනක් විහිදුවා.සිහිනෙන් පැමිණ එසේ කළ හැකිද?
හැකි
❤
Obathumage durakathana ankaya kriyakari ne.mata katha karanna uwamanai
WhatsApp
මොනවද කල යුතු ක්‍රමය
ගුරුතුමනි මට වරම් නැ ඒත් මගේ මිය ගිය පියා මගේ ඇගට එනවා හරිම ආදරෙන් විනීතව කතා කරනවා. එයත් කියනවා ඉඩමේ නිදන් වස්තුවක් තියෙනවා ඒක ගන්න කියලා. එයා ගන්න ඕනේ විදිහත් කිව්වා. යට තියෙන අඩි ගානත් කිව්වා. මේකට උරුම තියෙන්නේ උබට මේක ගනින් පුතේ කියල්ලා කියනවා. හීනෙන් බහිරව දෙවියන් පේනවා එයත් කියන්නේ ගන්න කියලා උරුම තියෙන කෙනා එතනට යද්දී බහිරව දෙවියන් අයින් වෙනවා හීනෙන් පෙනෙනවා. ඉතිම් මිය ගිය පියා මේක ගන්න කියනවා. කිසිම දිස්ටි මන්තරයක් නොමැතිව පියා සරීරයට ඇවිත් කතාකරන්නේ. මෙය පහදා දෙන්න ඔබතුමාට ගොඩක් පිං 🙏🙏🙏
ගලේ දේවාලය මිනුවන්ගොඩ
අවසරයි ගුරුතුමනි ඉශ්වර දෙවියන්ගෙන් නාග වරම් ගන්නෙ කොහොමද එම වරමෙන් අසරණයන්ට පිහිට වෙන්නෙ 🙏🙏🙏🙏🙏
කොහොමද
මට ගැටලුවක් තියනවා ගුරුතුමනී.
Mata udau ona
මෙම මාතෘකාවෙන් දෑක්ක හොන්දම වීඩියොව බොහො පින් ගුරුතුමනි පනිවිඩයක් අද එව්වා කරුනාකර පිලිතුරු දෙනු ඈතෑයි බලපොරොත්තු වෙමි
මහත්තය මටත් වරමක් තියනව කියනව පින්කාර බලවේගයක් ඉන්නෙ කියනව මොනවද එයාට ඔනෙ අහපුවම මොකුත්ම එපා කියනව මටහිමිසම්පත ලබාදෙන්නම් කියනව පේන්නෙත් නොමැත කතා කරන්නෙත් නොමැත මට කව් රුන් හෝ දේවාලයකට ගිහින් මොනවහරි දෙයක්කලොත් උන්ට දඩුවම් කරනව කපුවන්ට පවා මායම් වෙන්නෙ නොමැත අදුන් බලන අය කියන්නෙ පෙර ආත්මයේ මගෙ උරුමය ලබාදෙන්න ආපු බලවත් කෙනෙක්ලු එහෙම වෙනවද කාලෙ හොඳ වෙනකන් ඉන්න කියනව කිසිමකරදරයක් නොමැත වෙනදාට වඩා හිතට කියල පන්සල් යනව වෙලාවකට තුනටිය ටිකක් රිදෙනවා පහදල දෙන්න බුදුසරනයි ඔබතුමාට
🙏🙏🙏🙏🙏🙏🙏🙏
Obatumara godak.pin.madawal.tarumkara.dunnata.taruwan.saranai.obatumanta🙏🙏🙏
ඔබ තුමාව හමුවන්න පුලුවන්ද.මට නම්බර් එකක් දෙන්න පුලුවන්ද
078 431 1857 WhatsApp
🙏🙏🙏👍
❤❤❤🙏🙏🙏🙏
මටත් ගැටලුවක් තියනව ගුරුතුමනි
👍👍👍👍👍
Udukaradenna
ඔබ තුමාව මුන ගහෙන්නෙ කොහොමද.
078 431 1857 WhatsApp
Godak denuwat una pin oba tumata
Pahadili Madi
gurutumanj,mata
toraturukathakaranna.awasshai.welawakthiyanawada
👁️🗨️ 17:25
Guruthumani.mata.loku.uwamanawakata.oba.thumata.katha.karanna.one.imo.no.banna.bs
වට්ටප් අංකය ඇත
තෙරුවන් සරණයි
❤❤❤
🙏🙏🙏
👍👍👍👍👍👍
gurutumanj,mata
toraturukathakaranna.awasshai.welawakthiyanawada
👁️🗨️ 17:25