ෆිල්ටි vs සක්විති රණසිංහ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • සක්විති සර්ගේ අලුත්ම Comedy Video පාඩම නරඹන්න,
    පහත ලින්ක් එක Click කරන්න 👇
    www.facebook.c...
    This is an English learning video for beginners and advanced students created by Sakvithi Ranasinghe who has been a famous English teacher in Sri Lanka. We upload videos every day.
    Email.sakvithiranasinghe23@gmail.com
    #sakvithi #english #grammar #education #language #yt #teaching #lesson

ความคิดเห็น • 325

  • @sakvithiransinghe
    @sakvithiransinghe  5 วันที่ผ่านมา

    සක්විති සර්ගේ අලුත්ම Comedy Video පාඩම නරඹන්න,
    පහත ලින්ක් එක Click කරන්න 👇
    facebook.com/share/v/UnsEVTLVUroeFpVn/?mibextid=lpLi9V

  • @Skytechlk
    @Skytechlk หลายเดือนก่อน +346

    Fill T ලක්ෂපති ගිය දවසට චන්දන සූරියබන්ඩාර ට තමයි ලයිෆ් ලයින් ගන්න වෙන්නෙ 😂💔

    • @user-no5zk8fo3x
      @user-no5zk8fo3x หลายเดือนก่อน +1

      😁😁😁😁😁

    • @sajithariyawansha5761
      @sajithariyawansha5761 หลายเดือนก่อน +2

      😂

    • @priyanthapushpakumara1378
      @priyanthapushpakumara1378 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම 😂

    • @shiHanDoFFical
      @shiHanDoFFical หลายเดือนก่อน

      😝😝😝

    • @Nad_UMA
      @Nad_UMA หลายเดือนก่อน +3

      අඩෝ අඩෝ ඒක නම් සිරා අම්මපා 😂

  • @chandimanayana5484
    @chandimanayana5484 หลายเดือนก่อน +127

    හැබැයි මූ හිතුවට වඩා එකෙන්ම වැඩ්ඩෙක් 👍👍👍👍👍👍👍

    • @techforfun1
      @techforfun1 หลายเดือนก่อน +1

      Agreed ... behavior eka hada gaththanam supiri kollec

  • @madumemes4161
    @madumemes4161 หลายเดือนก่อน +53

    ෆිල්ටි කියන වදන් තේරුම් ගන්නවට වඩා පොළොන්නරුවේ ලියල තියෙන සෙල්ලිපියක් කියවන එක ලේසියි😂

  • @LokayaDakinna
    @LokayaDakinna หลายเดือนก่อน +64

    ටැලන්‍ට් එක Next Level 🇱🇰 Filla එක්ක රැප් කරන්න එකෙක් නෑ.

  • @janithdewapriya7771
    @janithdewapriya7771 หลายเดือนก่อน +31

    I enjoy your creative English lessons. Thank you both of you

  • @vihangakalharajayasinghe3993
    @vihangakalharajayasinghe3993 หลายเดือนก่อน +21

    චමුදිතට මූව සෙට් වෙන්න තිබුනේ මරු ඩබල

  • @danushkadilshan8273
    @danushkadilshan8273 หลายเดือนก่อน +34

    නියමයි සර්... සර් ගහන ගේම මරූ 👍

  • @short-library3339
    @short-library3339 หลายเดือนก่อน +98

    සක්විතිත් english අමරැයි කියලා දැන ගන්නේ අද 😂😂😂😂😂😂

  • @Nad_UMA
    @Nad_UMA หลายเดือนก่อน +20

    ෆිලා පට්ට වැඩ්ඩා❤.වචනයක් නෑ ඒකට කියන්න.
    *ප.ලි
    සමහර වෙලාවට මේ වගේ කියවන උන්ට අපි කියනවා පඩ ෂෝ දානවා කියලා.එහෙමත් වගේ.
    නිහතමානීව Over Confidence නොවී ගේමක් ගහනවා නම් මේ වෙද්දිත් ෆිලා කියන්නේ රජෙක් ❤

  • @DkNanayakkara-ji7ll
    @DkNanayakkara-ji7ll หลายเดือนก่อน +50

    Fill T හිතුවට වඩා. Level ❤

  • @coolcraft7216
    @coolcraft7216 หลายเดือนก่อน +61

    Fill T English better than Sakwithi😂

  • @lifeinczechrepublic6430
    @lifeinczechrepublic6430 หลายเดือนก่อน +40

    ෆිලා කියන්නේ එකෙන්ම වැඩ්ඩෙක්. හෙල රැප් ඔතෙන්ට ගෙනාවේ ෆිලා තමයි. ජයෙන් ජය බ්‍රෝ

  • @nera456
    @nera456 15 วันที่ผ่านมา +1

    FillT කියන්නෙ එකෙන්ම වැඩ්ඩෙක්.
    මේ විදියට වචන ගලපන්න පුළුවන් රැපෙක් ලංකාවේ නැත ලොවෙත්💪💪

  • @RashmiIroshikurukulasooriya
    @RashmiIroshikurukulasooriya หลายเดือนก่อน +23

    අපේ sir💯👌👌 ,
    ජීවිතේ ම වෙනස් උනා sir නිසා❤

  • @mahindathe
    @mahindathe หลายเดือนก่อน +21

    English theory උගන්නන උන් අද තමා දැන ගන්නේ grammar theory නෙවේ english කියන්නේ කියලා.

    • @thescorpion69
      @thescorpion69 หลายเดือนก่อน +2

      ඇත්තටම grammar නැත්තම් english විතරක් නෙමේ ඕනෙම භාෂාවක් weird

  • @sahansandeepa7512
    @sahansandeepa7512 หลายเดือนก่อน +30

    සක්විති සර්:-
    මට අද තේරුණා english අමාරුයි කියලා.

  • @shehandananjayasdk21
    @shehandananjayasdk21 หลายเดือนก่อน +73

    ට්‍රැක් අවුට් ගතිය නැත්තම්,ෆිලාට මීට වඩා ගේමක් ගහන්න තිබ්බා..😁😁

    • @dilanatapattu4090
      @dilanatapattu4090 หลายเดือนก่อน +5

      Harima saralawa fill t wa artha dakwala thiye

    • @Luis-gy5tw
      @Luis-gy5tw หลายเดือนก่อน +4

      Ane mnda bng mu mnw kynwd kyl sinhalen kyna ewa theren na.english khmawath theren na

    • @MixTapesss
      @MixTapesss 15 วันที่ผ่านมา

      ඌ ගේම ගහලා ඉවරයි

  • @phonemaster50
    @phonemaster50 หลายเดือนก่อน +8

    සක්විති මං සබ් කරද්දි 44දායි 🎉පට්ට මේ ටික කාලේට නැගිටපු හැටි❤මං 2009 ඉදන් නැගිටිනවා ගේම ගහනවමයි🎉මගේ job එකෙන්

  • @user-up8vm2id6h
    @user-up8vm2id6h หลายเดือนก่อน +18

    වැඩෝ 2ක්‌ respect ❤️❤️🇱🇰🇱🇰🇮🇹🇮🇹

  • @DJaySL
    @DJaySL หลายเดือนก่อน +3

    Fil T සිරාවටම real වැඩ්ඩෙක් ❤ මාරම Talented

  • @anuramirihagalla2545
    @anuramirihagalla2545 หลายเดือนก่อน +8

    Filty ,I was really mistaken. Cos not much interested in rap You're a realy talantad guy. Respect bro..

  • @nuwansanjeewakodithuwakku8884
    @nuwansanjeewakodithuwakku8884 หลายเดือนก่อน +14

    UK ගිහින් හිටපු කාලේ English ගොඩ දාගෙන. 😀

  • @poornasachindu
    @poornasachindu หลายเดือนก่อน +15

    Fill T vs sajith premadasa interview එකක් කලොත් මීට වඩා ආතල් වෙයි

  • @thebest-hy8td
    @thebest-hy8td หลายเดือนก่อน +36

    *සක්විතිටත් මුගේ පංතියකට යන්න වෙයි වගේ 😂😂😂*

  • @yankisan7432
    @yankisan7432 หลายเดือนก่อน +20

    අඩේ සක්විතිත් කොරනේ ගඩොලගෙ ඉංග්ලිශ් වලට😮

  • @uvinp
    @uvinp หลายเดือนก่อน +9

    THis is so great!!! I think Sakvithi sir is so coool!! Very creative, funny and humble! :D :D

  • @upulandthegang
    @upulandthegang หลายเดือนก่อน +5

    Fill T is Best R all the best brother upul and the gang 👍💪❤💛💚

  • @shanastatus6278
    @shanastatus6278 หลายเดือนก่อน +24

    Mekatanan විවුස් වැඩිවෙයි මූ කියන ඒවා තේරුම් ගන්න එකෙක් දහපාරක්වත් බලන්න ඕනා මේක

    • @shehaniwijesinghe653
      @shehaniwijesinghe653 หลายเดือนก่อน

      සෑහෙන අමාරුයි තේරුම් ගන්න

  • @dinukaprabath3592
    @dinukaprabath3592 หลายเดือนก่อน +1

    No arguments whatsoever, he is the one and only most talented rap artist who deserves to be part of any live rap event in Sri Lanka. Highly talented personality in Rap music industry

  • @channakumara8065
    @channakumara8065 หลายเดือนก่อน +101

    සර් ට මුගෙන් ඉගෙන ගන්න දේවල් ගොඩයි 😂😂😂

    • @shivomicuttilan
      @shivomicuttilan หลายเดือนก่อน +3

      😂

    • @vihangafernando8615
      @vihangafernando8615 หลายเดือนก่อน +1

      Mugen berana eka karrne amaru wdk newe karrne bari wadk 😂 denw don don gla 🎉

  • @hashanmaduranga7934
    @hashanmaduranga7934 หลายเดือนก่อน +11

    ෆිල්ටිගේ දේශපාලනය මතයට ගොඩක් උන් මඩ ගැහුවට උගේ ටැලන්ට් එකට කටවත් ගහන්න බෑ නේද

    • @Julian_1990
      @Julian_1990 หลายเดือนก่อน

      Aniwa

    • @sureshpriyankara9740
      @sureshpriyankara9740 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්ම 😍😍😍

  • @soosoo8801
    @soosoo8801 หลายเดือนก่อน +8

    බුදු සරනයි දෙන්නටම

  • @MaleeshadulshanSamarasinghe
    @MaleeshadulshanSamarasinghe หลายเดือนก่อน +14

    Legandry ෆීලා 💗🔥

  • @ManekaGayani
    @ManekaGayani หลายเดือนก่อน +6

    Thank you so much sir 🙏🙏🙏❤️🙏අපි වෙනුවෙන් මෙච්චර කැප කිරීම් කරනවට🙏🙏❤️❤️❤️🙂🙂

  • @priyanz_diaries6479
    @priyanz_diaries6479 หลายเดือนก่อน +4

    අද තමයි fill t දැනගත්තෙ respect brother ❤️

  • @hashanviduranga5217
    @hashanviduranga5217 หลายเดือนก่อน +4

    සර්ට අවුරුද්දක් විතර යයි මේ කියපුව තේරුම් ගන්න 😂😂😂😂❤❤❤

  • @lakshitharathnayaka1066
    @lakshitharathnayaka1066 หลายเดือนก่อน +11

    සබ්බ පහාය ගමනීයං ජීවිතං රමණීයං 😮😮😮

  • @kalumsenevirathne345
    @kalumsenevirathne345 หลายเดือนก่อน +10

    මරු බන් ලොකෙ ලස්සන වෙන්නෙ මෙ වගෙ හැමොම ඉන්න ඔනෙ ෆිල්ට් එකෙන්ම් 💪

  • @goodvibesonly2363
    @goodvibesonly2363 หลายเดือนก่อน +3

    සක්විති next level youtube content creation....

  • @allmylife8
    @allmylife8 หลายเดือนก่อน +13

    මෙලොදෙයක් තේරුනේ නැ 😂 ඉංග්‍රීසි බැ සිංහල බැ 😂 finance එකෙන් පස්සෙන් දුවන් එනවා වගේ කතා කරන්නේ හැබෙයි ආතල් 😂

  • @MR_ACADEMY
    @MR_ACADEMY หลายเดือนก่อน +9

    Congratulations 900K සකේ Sir 🥰✊🔥

  • @mithunmadushanka449
    @mithunmadushanka449 หลายเดือนก่อน +41

    මලගේක නයිටක් ගහන්න කියාපු එකා😂

    • @sakvithiransinghe
      @sakvithiransinghe  หลายเดือนก่อน +6

      😂😂

    • @samithagayashan9437
      @samithagayashan9437 หลายเดือนก่อน +1

      ඇත්තටම යූටියුබ් එකකට කමෙන්ට් කියන එකක් දාපු නිසා තමයි ඔයාලා වගේ අයගෙ වටිනා අදහස් අපි දැනගන්නේ😂

  • @NOAH_999
    @NOAH_999 หลายเดือนก่อน +14

    2:34💀

  • @dishanrathnayake1183
    @dishanrathnayake1183 หลายเดือนก่อน +5

    Sir oyata godak garu karanawa.

  • @anuruddhafernando5477
    @anuruddhafernando5477 หลายเดือนก่อน +9

    You can't buy respect but earn it...

  • @samithagayashan9437
    @samithagayashan9437 หลายเดือนก่อน +12

    කෙසෙල් වත්තෙ දිනුක ගෙ නම කියවුනා.. කෙසෙල් වත්තෙ දිනුකගෙ බෝඩරේ උන් මේ කොනට ගැම්මට 👍වැස්සක් දාගෙන යමු...

  • @maheshchinthakahettiarachc6060
    @maheshchinthakahettiarachc6060 หลายเดือนก่อน +7

    W D Dangalla😂😂😂our pure Sir❤❤

  • @milansilva000
    @milansilva000 หลายเดือนก่อน +2

    Very interesting interview.

  • @maxxcreations
    @maxxcreations หลายเดือนก่อน +1

    BEST VFX sounds - 19:19

  • @ShanKaveeshwara
    @ShanKaveeshwara หลายเดือนก่อน +3

    මුගේ වදන් අහන් ඉදලා සක්විතිට ට්‍රැක පැනල මයේ හිතේ😂❤

  • @sadeekali5294
    @sadeekali5294 หลายเดือนก่อน +8

    I can imagine Hasinis standards 😂😂😂😂😂😂😂

  • @interest1473
    @interest1473 หลายเดือนก่อน +13

    මටනම් මූ කියන මෙලෝ දෙයක් තේරෙන්නේ නෑ.. 😂😂

    • @theekshana2891
      @theekshana2891 หลายเดือนก่อน

      Sinhalai englishui notherene ladaruwek..nobala idimko 😩

  • @slstats7948
    @slstats7948 หลายเดือนก่อน +9

    ෆිලා ලේ මාපිලා 😎

  • @samithagayashan9437
    @samithagayashan9437 หลายเดือนก่อน +4

    18:17 We rules.. අපිට අඩි රූල්ස් 😂
    හරිම සරල හෙල රැප්..

  • @SahanPerera-sx5vt
    @SahanPerera-sx5vt หลายเดือนก่อน +8

    ප්‍රශ්න ඔක්කම අමතක වුනා යකූ

  • @nadewranthula3798
    @nadewranthula3798 หลายเดือนก่อน +2

    An amazing video.Keep it up .......

  • @ibba89
    @ibba89 หลายเดือนก่อน +1

    Two legends in same frame...
    ❤️❤️❤️🙏

  • @thuwanthikshana7698
    @thuwanthikshana7698 หลายเดือนก่อน +6

    ෆිලා සුපිරි ආහ්හ්..🤍

  • @sadeepa_lakshan_2004
    @sadeepa_lakshan_2004 หลายเดือนก่อน +6

    sir fill t gen english igenagaththa adanam

  • @PradeepKumar-gb1lr
    @PradeepKumar-gb1lr หลายเดือนก่อน +3

    පොඩී දෙයක් අහපුවාම. මූ කියවනවා ආයී නෑ 😂😂😂😂😂😂. ඉක්මන් සුව...

  • @hiransanjeewa6885
    @hiransanjeewa6885 หลายเดือนก่อน +14

    හති නැති මිනිසෙක්... 😍fill t

  • @janakadisanayaka695
    @janakadisanayaka695 หลายเดือนก่อน +12

    Sir wathura wage ... oni hedayak🎉🎉🎉🎉

  • @henryplunket2646
    @henryplunket2646 หลายเดือนก่อน +22

    නයිට් එකේ ඉන්න ගමන් බැලුවෙ.එහා පැත්තෙ හිටියෙ ඉන්දුනීසියාන් එකෙක්.ඌ ලගට ඇවිල්ලා ඇහුවා ආ යූ ඕකේ කියලා 😂

  • @desilvasuranga262
    @desilvasuranga262 หลายเดือนก่อน

    Good luck..Fill t... bring the Sri Lankan flag up to International level ❤

  • @jkckasun
    @jkckasun หลายเดือนก่อน +3

    පට්ට දක්ශ පොරක් තමා.....🎉🎉🎉🎉🎉

  • @Oshanniranjana
    @Oshanniranjana หลายเดือนก่อน +4

    old Rap 👑 in srilanka ❤

  • @aw4402
    @aw4402 หลายเดือนก่อน +7

    මටනම් මෙලෝම දෙයක් තේරුනේ නෑ😂😂😂😂😂😂

  • @PanchaMakeup
    @PanchaMakeup หลายเดือนก่อน +6

    ❤❤❤supiri ape sir& filty aiyath❤️❤️🤟🏼🤟🏼🤟🏼🤟🏼🤟🏼🤟🏼🤟🏼🤟🏼

  • @Sithuu810
    @Sithuu810 หลายเดือนก่อน +2

    Snoop dog ge voice eka wage elak enawa fil t gen aa😍

  • @bloodb9472
    @bloodb9472 หลายเดือนก่อน +3

    marketing nam sirma thamai… English nm sirma thamai… love u sir… 💪🏻💪🏻

  • @thusithdarshana1735
    @thusithdarshana1735 หลายเดือนก่อน +1

    Fila kiyanne fatta waddekne hithuwata wada respect pila ❤️❤️

  • @user-ok7qg8ms5m
    @user-ok7qg8ms5m หลายเดือนก่อน +2

    ඇත්තටම සතුටුයි...

  • @malidu7
    @malidu7 หลายเดือนก่อน +1

    Ohhh jeeze I totally forgot about English 😂😂😂😂. My brain 🧠 on fire 🔥 now

  • @s.dissanayaka8816
    @s.dissanayaka8816 หลายเดือนก่อน +2

    Balanna kamattak natiwa nikamat click kare eth hituwata wada deyak gatta wagema igana gatta.❤

  • @petmedicinesrilanka7863
    @petmedicinesrilanka7863 หลายเดือนก่อน +4

    දෙන්නම මරැ ❤

  • @prasannakumara1568
    @prasannakumara1568 หลายเดือนก่อน +5

    Maru maru sar aka ❤❤

  • @ChathuraVimukthi-kw4vd
    @ChathuraVimukthi-kw4vd หลายเดือนก่อน +4

    Fill - T ❤️

  • @MaheshNiroshan-jf3hn
    @MaheshNiroshan-jf3hn หลายเดือนก่อน +4

    ( Mata den meka epa vela ) ,
    English walin liyanne kohomada sir

  • @sajithchameera2908
    @sajithchameera2908 หลายเดือนก่อน +3

    Fill T ඉන්න විදිහට ගොඩක් අය හිතූවෙ නැහැ හොඳ අධ්‍යාපනයක් තියෙන කෙනෙක් කියලා

  • @moana7334
    @moana7334 หลายเดือนก่อน +5

    ❤️❤️🔥

  • @sandaruarchana145
    @sandaruarchana145 หลายเดือนก่อน +4

    සක්විති සර් රැපක් කියන්න ඕනේ

  • @anjanasenanayake7244
    @anjanasenanayake7244 หลายเดือนก่อน

    Had a good time listing to this .. පාර පාර්

  • @ashelikasamarawansha5834
    @ashelikasamarawansha5834 หลายเดือนก่อน +2

    Super super super super

  • @Luis-gy5tw
    @Luis-gy5tw หลายเดือนก่อน +4

    Sakwithi kyannema motivation ekk bng

  • @piyalgalagedara8131
    @piyalgalagedara8131 หลายเดือนก่อน +3

    Fila Sakawa fox Kara. Saka Kora. Fila Ata Nathuwama Gahala Rapa denne. Ela Bro

  • @rohanmusick
    @rohanmusick หลายเดือนก่อน +6

    Fila parak 💗💥

  • @user-xe5jf8xy2t
    @user-xe5jf8xy2t หลายเดือนก่อน +1

    Filtiසුපරි ඇත්තටම ඔබ පට්ට පොරක් හිතන් හිටිය විදීහ වැරදි😢😢😢😢sorry

  • @digaarr7598
    @digaarr7598 หลายเดือนก่อน +2

    ෆිලාගෙ වෙනම පැත්තක් දැකපු එකම වැඩසටහන

  • @Disney7878
    @Disney7878 หลายเดือนก่อน +3

    සුපිරියක් සර් 🎉❤

  • @janathhettiarachchi9902
    @janathhettiarachchi9902 หลายเดือนก่อน +6

    සර්ට මහන්සි පාටයි 😂😂

  • @dhananjanidasanayaka5755
    @dhananjanidasanayaka5755 หลายเดือนก่อน +4

    Ape sir 😍

  • @thilakshanamadushanka7818
    @thilakshanamadushanka7818 หลายเดือนก่อน +1

    #Fill_T it’s best 🔥😎

  • @ravindrameegamarachchi7829
    @ravindrameegamarachchi7829 หลายเดือนก่อน +1

    Great bro eakenma

  • @KosalaMalan-sg2nm
    @KosalaMalan-sg2nm หลายเดือนก่อน +2

    Wow

  • @ajanthasamara5169
    @ajanthasamara5169 20 วันที่ผ่านมา

    Filti❤oya❤ape❤ratata❤wastuwak❤dawasaka❤setwemu❤mama❤italy❤ajantha❤

  • @RoxwOfficial
    @RoxwOfficial หลายเดือนก่อน +1

    two legend meet ❤

  • @SLpoholi
    @SLpoholi หลายเดือนก่อน +1

    I call you both homies ❤ born in 2000 ❤

  • @kidsstoryisland0712
    @kidsstoryisland0712 หลายเดือนก่อน +3

  • @dilshan_nagasena
    @dilshan_nagasena หลายเดือนก่อน +2

    10:54
    Sakvithi - Let me tell you something
    Fill T - Thank you very much.