කොත්තු කාලත් කෙට්ටු වෙන්න පුලුවන්ද😲නිවාඩු දවසම මාත් එක්ක ඉමු|what i eat in a day

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ธ.ค. 2024

ความคิดเห็น • 75

  • @DinushiAsanka
    @DinushiAsanka 6 นาทีที่ผ่านมา

    Oyanam marai nangi.oya kiyana vidiyata apitath karanna asa hithenawa .eth mage athin cheet wenawa ane.mn dubai iddi kara.dan lankawata awa nisa gedara hadana kema kanna hithenawa.ayejanawari yanawa.giyama aniwaren karanawa.goos luck oyata.adarei❤❤❤

  • @anupamaamarakoon2230
    @anupamaamarakoon2230 4 ชั่วโมงที่ผ่านมา +1

    Nangi thank you oyage video walin loku motivation ekak hambawenawa. Oyage hinet ikmanin lagawena hambenna kiyalath wish karanwa.podi deyak kiyanna oni nangi . Oya cooking wada walata nonatick bajana gaddi ewa hirila tiyanawa dakka mama. E hiruna ewa cooking waladi use karanna epa nangi. Kamata chemicals ekaru wenna puluwan . E nisa nonstick bajana hoda ewa use karanna. Ewage kama hadaddu hirenne nati hadi use karanna.

    • @DilukshiIreshika
      @DilukshiIreshika  4 ชั่วโมงที่ผ่านมา +1

      ස්තුතියි අක්කේ..
      මං ඒවා replaced කරන්නම්කෝ..

  • @nimeshamadushani3095
    @nimeshamadushani3095 6 ชั่วโมงที่ผ่านมา +1

    Hamadamath wage asawen baluwa dil video eka.oyage heene labana awurudde habaa wenna one dil.man suba pathanawa a heeneta oyata ikmanin yanna labenna kiyala.budusaranai dil oyata❤❤❤❤❤❤

    • @DilukshiIreshika
      @DilukshiIreshika  3 ชั่วโมงที่ผ่านมา

      Thanks mage nime... aadreei oyatai🥰🥰🥰🥰 sathutin parissamin inna... budusaranai kelle

  • @NilukaPemarathna
    @NilukaPemarathna 2 ชั่วโมงที่ผ่านมา

    Na na oyath lassanaii maluth lassanaiii

  • @sumuduchathurika3242
    @sumuduchathurika3242 นาทีที่ผ่านมา

    Oyage gamanm mara ලස්සනයි ❤

  • @DiasSilva-rf2jc
    @DiasSilva-rf2jc 6 ชั่วโมงที่ผ่านมา

    Niyamai nangi...sathutin inna...bs

    • @DilukshiIreshika
      @DilukshiIreshika  3 ชั่วโมงที่ผ่านมา +1

      බුදුසරණයි අක්කේ ආදරෙයි

  • @ImeshaAshanimeeriyagalla
    @ImeshaAshanimeeriyagalla 5 ชั่วโมงที่ผ่านมา

    Lassanay akka niyamay ❤❤❤

    • @DilukshiIreshika
      @DilukshiIreshika  4 ชั่วโมงที่ผ่านมา

      Thanks darling ❤❤❤

  • @Piumiridmika
    @Piumiridmika 9 ชั่วโมงที่ผ่านมา +5

    නියමයි අක්කේ ඔයා වීඩියෝ එකක් දානකම් බලාගෙනමයි හිටියේ. මමත් ගිය සතියේ සඳුදා ඉඳන් ඩයට් එක පටන් ගත්තා ආපහු එතකොට බර 80.300kg තිබුණා අද වෙනකොට 76.150kg මට එක දවසක් චීට් උනා මොකද පාටි එකක් තිබුණා අයියගේ බබාගේ ඉතින් ඒකට ගිහිල්ලා කෑවා පහුවදා උදේ බලද්දි කිලෝ එකහමාරක් වැඩි වෙලා තිබුණා ඒ වගේම දවස් දෙකක් විතර එකම තැනබර නැවතිලා වගේ තිබුණා හොඳටම ඩයට් එක කරත් පහුවදාට ග්‍රෑම් 200යි ග්‍රෑම් 100යි ඒ වගේ තමයි අඩුවෙලා තිබ්බෙ මන් දන්නෑ ඇයි කියලා කොහොම හරි අතෑරියේ නෑ දැන් අද වෙද්දි 76.150kg තියෙනවා දිගටම ඩයට් එකේ ඉන්නවා කොහොමහරි❤ ඔයා හැමදාම රෑට පෝලික් ඇසිඩ් එකක් අනිවාර්යෙන් රෑට බොන්න බබෙක් බලාපොරොත්තුවෙන් ඉන්න නිසා ඒක ගොඩක් හොඳයි බලාපොරොත්තුවෙන් ඉන්න නිසා බබෙක් හැදෙන්න සම්භාවිතාවය වැඩි නිතරම තැඹිලි කස කසා සව් වගේ දේවල් බොන්න ඩොක්ටර් කෙනෙක් චැනල් කරලා ඩිම්බ මෝරන බෙහෙත් ඉල්ලගන්න 2025 අවුරුද්දෙදි අම්මා කෙනෙක් වෙන්න පුළුවන්❤❤

    • @DilukshiIreshika
      @DilukshiIreshika  9 ชั่วโมงที่ผ่านมา +2

      බර අඩු වෙන්නේ හෙමින් උනත් උත්සාහය අත අරින්න එපා.. බලන්න කිලෝ හතරකට වඩා ඔයා අඩුකරගෙනනේ... නියමයි..ඔන්න තව සතියකින් ඔයාට ඔයිට වඩා බර අඩුවෙලා ඇග ලස්සන වෙනකොට හරිම සතුටක් ආඩම්බරයක් ඔයා ගැනම දැනේවි... ස්තුතියි කෙල්ලේ උපදෙස් වලට... මං ඒවා කරනවා.. ජනවාරිම doctorව channel කරන්න ඉන්නේ.. මේ ටිකේ naturally try කරමුකෝ 🥰🥰 ආදරෙයි බුදුසරණයි
      ගමන සතුටින් සාර්ථික කරගමු

  • @DilrukshiJayani-c9y
    @DilrukshiJayani-c9y 56 นาทีที่ผ่านมา

    Akke mata group ekata add wenna ona oyage❤❤kohomada

  • @HarshaniIreshika-b4s
    @HarshaniIreshika-b4s 9 ชั่วโมงที่ผ่านมา

    Lassanai dil akki adarei ❤❤❤❤

    • @DilukshiIreshika
      @DilukshiIreshika  8 ชั่วโมงที่ผ่านมา

      @@HarshaniIreshika-b4s thanks darling ❤❤❤ ආදරෙයි බුදුසරණයි

  • @nishunishadi8133
    @nishunishadi8133 7 ชั่วโมงที่ผ่านมา

    Akki ahannako thred mill eka koitaram time ekak karanna oneda winadi 30wage athida.
    Mulinm 16/8karanna patan ganne.

    • @DilukshiIreshika
      @DilukshiIreshika  7 ชั่วโมงที่ผ่านมา

      @@nishunishadi8133 athi.. itapasse cardio 20mints kalanam super

    • @nishunishadi8133
      @nishunishadi8133 7 ชั่วโมงที่ผ่านมา

      @@DilukshiIreshika cardio akke youtube eke mokadda honda video eka.

  • @hashinisewwandi2194
    @hashinisewwandi2194 7 ชั่วโมงที่ผ่านมา

    Adarei nangiyo❤bs❤adath vidiyo aka lassani❤

    • @DilukshiIreshika
      @DilukshiIreshika  7 ชั่วโมงที่ผ่านมา

      Thanks akke... ආදරෙයි බුදුසරණයි ඔයාට 🥰🥰🥰

  • @DineshaSandamali-ni5bx
    @DineshaSandamali-ni5bx 7 ชั่วโมงที่ผ่านมา

    Nangi aata piti walin pol noda podi rotti ekak kawata kamak nadda

    • @DilukshiIreshika
      @DilukshiIreshika  7 ชั่วโมงที่ผ่านมา

      Kamk na.dawalta ganna. Bath wenuwata

  • @madhushikamadhushika4219
    @madhushikamadhushika4219 5 ชั่วโมงที่ผ่านมา +1

    ආදරෙයි අක්කේ....❤❤❤ රස කෑම කාලා බරත් අඩුවෙලා මෙ අක්කාගේ...😘😘😘😘😘 ස්තූතියි රෙසිපිස් වලට...සුභ සිහින සැබෑවේවා අක්කේ...❤❤❤❤❤

    • @DilukshiIreshika
      @DilukshiIreshika  2 ชั่วโมงที่ผ่านมา

      @@madhushikamadhushika4219 ස්තුතියි මගේ කෙල්ලේ

  • @ගණිතඉස්කොලේ-භ5ධ
    @ගණිතඉස්කොලේ-භ5ධ 48 นาทีที่ผ่านมา

    අක්කෙ කෑම හදන pan එකට ලී හැන්දක් පාවිච්චි කරන්න අනිත් හැදි වලට pan එක සීරුනාම ඒක සෞඛ්‍යයට අහිතකරයිලු.

  • @shyamaliperera2964
    @shyamaliperera2964 7 ชั่วโมงที่ผ่านมา

    Welldone ❤
    Healthy food menus oya හදන්නේ . කාටත් පහසුවෙන් කරන්න පුළුවනි . ගොඩක් හොඳයි . ඔයාගෙ යහපත් පැතුම් සියල්ල ඉටු වේවා . Theruwansaranae මැණික❤

    • @DilukshiIreshika
      @DilukshiIreshika  2 ชั่วโมงที่ผ่านมา

      @@shyamaliperera2964 ස්තුතියි අනේ
      ආදරෙයි බුදුසරණයි ඔයාට 🥰🥰🥰

  • @ShaliniPurnima
    @ShaliniPurnima 9 ชั่วโมงที่ผ่านมา

    Palaweni adara magen akki oyata...❤😘

    • @DilukshiIreshika
      @DilukshiIreshika  9 ชั่วโมงที่ผ่านมา

      @@ShaliniPurnima ස්තුතියි අනේ
      ආදරෙයිනේ මං🥰🥰🥰

  • @nilankaranasinghe92
    @nilankaranasinghe92 8 ชั่วโมงที่ผ่านมา

    හරිම ලස්සනයි 👍♥️♥️♥️♥️♥️🌹🌹🌹🌹🌹🌹

    • @DilukshiIreshika
      @DilukshiIreshika  8 ชั่วโมงที่ผ่านมา

      Thanks 🥰🥰🥰

  • @ShaliniPurnima
    @ShaliniPurnima 9 ชั่วโมงที่ผ่านมา

    Deennam lassanai akki oya..🥰🤗

    • @DilukshiIreshika
      @DilukshiIreshika  9 ชั่วโมงที่ผ่านมา

      @@ShaliniPurnima thanks darling ❤❤❤

  • @MalshaJayawardhana-b1g
    @MalshaJayawardhana-b1g 5 ชั่วโมงที่ผ่านมา +1

    2025 ලස්සන බබෙක් ගේමූ නංගි. ඔයාට පුලුවන් . ❤❤❤❤

    • @DilukshiIreshika
      @DilukshiIreshika  4 ชั่วโมงที่ผ่านมา

      🤗🤗🥰🥰🥰

  • @MadushaniChathutika
    @MadushaniChathutika 5 ชั่วโมงที่ผ่านมา

    Akki mamath thun welama kanawa heldi vidiya ta kama ganawa ea vidiyata bara adu kara gnna puluwn ne akke mata thwa bara 10kg wage target ekata yanna ppuluwn ne akke akkige kiri sihinaya ikmanin saba wewa akki akki mn movie eaka baluwa eka hari ma sanwedi movie ekak akki ikmanin akkige bara kiyada kohomada adu une kiynna akki video ekak aran enna akki b.s😍

    • @DilukshiIreshika
      @DilukshiIreshika  4 ชั่วโมงที่ผ่านมา +1

      ඊලග vlog eken gennam nanaga.. adarei budusaranai

  • @sandunisdiary
    @sandunisdiary 4 ชั่วโมงที่ผ่านมา +1

    හායි හායි අක්කියෝ ❤
    අපි හොදින් ඔයාට කොහොමද ඉතින් ❤ මන් ගිය වීඩියො එකෙන් කියලා දුන්න ජෙලි වලින් ඩෙසට් එකක් ඒක මමයි අම්මයි හැදුවා ගොඩක් රසට ආවා ඒක අක්කියෝ 🥰 තැන්කු ඔයාට 💕🙏
    අනිවාරෙන් ම මේ කොත්තුවත් හදනෝ හදලා කියන්නම්කො 🙃
    අක්කිත් ඉක්මනින් කෙට්ටු වේවා✨💫🌞🌸🎇💕

    • @DilukshiIreshika
      @DilukshiIreshika  4 ชั่วโมงที่ผ่านมา

      ස්තුතියි පැටියෝ
      ඔයාගේ චැනල් එකේත් ලස්සන vlogs දාලා තියේ...🥰🥰🥰 ආදරෙයි මාව බලනවට

    • @sandunisdiary
      @sandunisdiary 4 ชั่วโมงที่ผ่านมา

      @DilukshiIreshika අනේ thank u akkiyo dan 1k ta lagai

    • @DilukshiIreshika
      @DilukshiIreshika  4 ชั่วโมงที่ผ่านมา +1

      @sandunisdiary all the best... oata puluwan

  • @kanchanagayani-y7u
    @kanchanagayani-y7u 8 ชั่วโมงที่ผ่านมา +1

    Oya 55kg wage enna oneda dr BMI eka hariyanna…oyage videos niymai

    • @DilukshiIreshika
      @DilukshiIreshika  8 ชั่วโมงที่ผ่านมา

      @@kanchanagayani-y7u bmi ekata enna 50kg wath wenna ona.mn kota nisa

    • @kanchanagayani-y7u
      @kanchanagayani-y7u 8 ชั่วโมงที่ผ่านมา

      @ Mn 5i 4i usa mth BMI ekata enna 60k 58k wage wenna one… e ganata enna oyath ethakota bb hambenna awama oyta pahasui

  • @ChandiraPeris
    @ChandiraPeris 3 ชั่วโมงที่ผ่านมา

    අක්කි ඔයා කෙට්ටු වෙලා ආයේම wedding photo ටිකක් ගමු ලස්සනට ඉදිවී ❤

    • @DilukshiIreshika
      @DilukshiIreshika  2 ชั่วโมงที่ผ่านมา

      @@ChandiraPeris gamu gamu

  • @DineshaSandamali-ni5bx
    @DineshaSandamali-ni5bx 7 ชั่วโมงที่ผ่านมา

    Wow nanga dan lassanai godak

  • @nilminasampath6076
    @nilminasampath6076 6 ชั่วโมงที่ผ่านมา

    Oyagr husband eyage amma wagemai nangi..oyage suba sihina සැබෑ වේවා

    • @DilukshiIreshika
      @DilukshiIreshika  3 ชั่วโมงที่ผ่านมา

      Aaane ou
      🥰🥰🥰

  • @SanjeewapuspakumaraSanjeewapus
    @SanjeewapuspakumaraSanjeewapus 5 ชั่วโมงที่ผ่านมา

    අනේ අක්කේ මෙන්සස් හැදුනම බර වැඩි වෙනවා ඇයි ඒ

  • @manushinethmini6116
    @manushinethmini6116 3 ชั่วโมงที่ผ่านมา

    Eye Ra ahibami uda mokada une patto

    • @DilukshiIreshika
      @DilukshiIreshika  3 ชั่วโมงที่ผ่านมา

      😂😂 ane hirila ane.. maduruwek kanakota man huragena

  • @RamyaKumari-si6rd
    @RamyaKumari-si6rd 9 ชั่วโมงที่ผ่านมา

    Hi hi hodin innawa.1 weni like ekai comment ekai magen❤️❤️❤️

    • @DilukshiIreshika
      @DilukshiIreshika  9 ชั่วโมงที่ผ่านมา

      @@RamyaKumari-si6rd අනේ ආදරෙයිනේ 🥰🥰🥰🥰

    • @RamyaKumari-si6rd
      @RamyaKumari-si6rd 9 ชั่วโมงที่ผ่านมา

      Gm diet eke 7 day eke kama monada kiyanawada Nangi❤️❤️❤️❤️

    • @DilukshiIreshika
      @DilukshiIreshika  9 ชั่วโมงที่ผ่านมา

      @@RamyaKumari-si6rd bath koppa 1k ekka elawalu ganna
      Palathuru kannath puluwan edata

    • @RamyaKumari-si6rd
      @RamyaKumari-si6rd 8 ชั่วโมงที่ผ่านมา

      @@DilukshiIreshika thankyou sudu ❤️❤️

  • @DipthikaUdayangani-i8e
    @DipthikaUdayangani-i8e 9 ชั่วโมงที่ผ่านมา

    Hi akki khomath

    • @DilukshiIreshika
      @DilukshiIreshika  9 ชั่วโมงที่ผ่านมา

      @@DipthikaUdayangani-i8e hodai hodai patiyo🥰🥰🥰

  • @Madushikashamalee
    @Madushikashamalee 3 ชั่วโมงที่ผ่านมา

    අක්කෙ මම ඔයාගෙ ව්ඩියො එකක්වත් මිස් නොකර බලනවා එත් අද තමයි කමෙන්ට් එකක් දැන්මෙ ඔයාගෙ විඩියො බලලා බර අඩු කර ගත්ත කෙනෙක් 70 kg හිටපු මට 53 kg කර ගන්න පුලුවන් උනා

    • @DilukshiIreshika
      @DilukshiIreshika  3 ชั่วโมงที่ผ่านมา

      Godak ස්තුතියි මාව බලනවට.. ආදරෙයිනේ බුදුසරණයි

    • @NIRMALIKUMARI-li8ih
      @NIRMALIKUMARI-li8ih 2 ชั่วโมงที่ผ่านมา

      Oyage diet plan 1 poddak dannako

  • @DineshaSandamali-ni5bx
    @DineshaSandamali-ni5bx 7 ชั่วโมงที่ผ่านมา

    Kothuwa rasa patai

  • @MalshaJayawardhana-b1g
    @MalshaJayawardhana-b1g 5 ชั่วโมงที่ผ่านมา

    නංගි අම්මයි ඔයායි විතරයිද ඉන්නෙ.

    • @DilukshiIreshika
      @DilukshiIreshika  4 ชั่วโมงที่ผ่านมา

      Malli inno akke eya rata

  • @susanthajayalath2641
    @susanthajayalath2641 8 ชั่วโมงที่ผ่านมา +1

    මගේ බර දැන් 66 යි දිල් 83 ක් තිබුනා දැන් ඩයට් කරන්න අරන් මස2 යි මට දැන් ඇදූන් ඔක්කොම ලොකුයි හරිම සතුටුයි දැන් බත් කන්නෙම නැ❤

    • @DilukshiIreshika
      @DilukshiIreshika  7 ชั่วโมงที่ผ่านมา +1

      Wowwww niyamai... keep it up🥰🥰🥰

    • @NIRMALIKUMARI-li8ih
      @NIRMALIKUMARI-li8ih 2 ชั่วโมงที่ผ่านมา

      Oyage diet plan 1 poddak dannako

  • @SanjeewapuspakumaraSanjeewapus
    @SanjeewapuspakumaraSanjeewapus 6 ชั่วโมงที่ผ่านมา

    මගේ කලින් බර 68 යි දැන් බර 58.900යි කලින් ඇදපු ඇදුම් ඔක්කොම දැන් ලොකු යි

    • @DilukshiIreshika
      @DilukshiIreshika  5 ชั่วโมงที่ผ่านมา

      @@SanjeewapuspakumaraSanjeewapus වාව් සුපිරියි

  • @senanis6386
    @senanis6386 8 ชั่วโมงที่ผ่านมา

    නන්ගි දැන් ගොඩක් ලස්සනයි. දැන් බර කීයද ?

    • @DilukshiIreshika
      @DilukshiIreshika  8 ชั่วโมงที่ผ่านมา

      @@senanis6386 ස්තුතියි
      දැන් බර 67kg