News 1st: Lunch Time Sinhala News |(01-10-2024 ) දහවල් ප්‍රධාන ප්‍රවෘත්ති

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024
  • News 1st දහවල් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය - 2024/10/01
    #LunchTimeNews
    👉Subscribe us: / newsfirstsrilanka
    👉Whatapp Channel එකට එකතු වෙන්න news1st.lk/Wha...
    👉 JOIN US
    📌 Whatsapp - news1st.lk/wha...
    📌 Telegram - news1st.lk/Tel...
    📌 Viber - news1st.lk/viber
    👉 FOLLOW US
    📌Instagram - news1st.lk/ins...
    📌TH-cam - news1st.lk/you...
    📌Twitter - news1st.lk/twi...
    📌Tiktok - news1st.lk/tiktok
    📌Facebook - news1st.lk/fac...
    Newsfirst.lk is a leading news website in Sri Lanka that provides a wide range of news and information on current events, politics, sports, weather, exams, business, entertainment, and world news. The website is known for its comprehensive coverage of breaking news and top stories from around the country and is a reliable source of up-to-date news and information. In addition to its news coverage, Newsfirst.lk also offers a variety of features and multimedia content, including video reports, podcasts, and photo galleries. Overall, Newsfirst.lk is an excellent resource for staying informed about the latest developments in Sri Lanka and around the world.
    Web: www.newsfirst.lk
    Email: contact@newsfirst.lk
    Telephone: +94 114792700
    #News1st #SirasaTV #SirasaNews #BreakingNews #NewsLive #NewsfirstDigital #WithThePeople #NewsAtSeven #NewsAtTen #Live@55 #WeReportYouDecide

ความคิดเห็น • 63

  • @yoonurrisvi56
    @yoonurrisvi56 ชั่วโมงที่ผ่านมา +10

    අනේ මේ ප්‍රවාහන ගාස්තු අඩු කරන්න බෑ කියන අයට වැඩි මිලට ම තෙල් දෙන්න.

  • @Wajiradissanayaka-b5q
    @Wajiradissanayaka-b5q ชั่วโมงที่ผ่านมา +7

    මැතිවරන , කොමසරි,තුමනි ඔබ තුමන් ජනාධිපති වරනය, ඉතා සාදාරනවකරා මෙම මැති වරනයත් ඉතාම,සාදරනවකරයි කියා අපි බලාපොරොත්තු ,වෙනවා ❤️🙏

  • @lovadesi
    @lovadesi ชั่วโมงที่ผ่านมา +14

    අසීමිත වරප්‍රසාද අනිවාර්යයෙන්ම කප්පාදු කල යුතුය .

  • @Wajiradissanayaka-b5q
    @Wajiradissanayaka-b5q ชั่วโมงที่ผ่านมา +11

    මාලිමාවෙ ,ජයග්ග්‍රහනය රටේම ජයග්ග්‍රහනය කි ❤️🙏❎✔️

  • @shashithajayawickrama3742
    @shashithajayawickrama3742 41 นาทีที่ผ่านมา +3

    මේ උබලට ශනික මොචනයද පොඩ්ඩක් හිටපල්ලා ඇමති මන්ඩලයක් නැතුව එයාට තීරන ගන්න අමාරුයි .දැන් දවසෙන් දවස එක එක දේවල් අහන්න ලැබුනෙ.මේ රටේ එව්න් එක්ක දුටුගැමුණු රජු ආවත් කරන්න බෑ.පුදුම හදිස්සියක් තියන්නෙ.හොරු අල්ලන්නෙ නැද්ද අහනවා.

  • @saliyamudiyanse9492
    @saliyamudiyanse9492 ชั่วโมงที่ผ่านมา +9

    ගරු ජනාධිපති තුමා අනිවාර්යයෙන් pention ජනාධිපති වරුන් ගේ අනවශ්‍ය ඒවා කපා හරිනු please 🎉😢😮

  • @Wajiradissanayaka-b5q
    @Wajiradissanayaka-b5q ชั่วโมงที่ผ่านมา +4

    මාලිමවට,ජය ජය ❤️🙏✔️❎

  • @samanthabandara2574
    @samanthabandara2574 46 นาทีที่ผ่านมา +2

    ඔබතුමා අයින් කරනවා කිව්වේ

  • @KamilAsanga
    @KamilAsanga 3 นาทีที่ผ่านมา +1

    සියලු වරප්‍රසාද අහෝසියි කියල තමයී අපට කිව්වෙ හොරුන්ට දැන් මොකද්ද ඒපාර කියන්නෙ

  • @LahiruSampath-si6ix
    @LahiruSampath-si6ix 14 นาทีที่ผ่านมา +3

    අයේ මොනාද කමිටු දාන්නේ පොරොන්දු ප්‍රකාශයට අනුව වැඩ කරන්න

  • @dinudawijerathna7239
    @dinudawijerathna7239 18 นาทีที่ผ่านมา +4

    අහොසි නම් අහොසි ආයේ සලකා බලන්නේ මොනවාද

    • @DanushkaDissanayaka-e5w
      @DanushkaDissanayaka-e5w 4 นาทีที่ผ่านมา

      අනිවාර්යයෙන්

    • @KamilAsanga
      @KamilAsanga 2 นาทีที่ผ่านมา

      අනිවාර්යයෙන් වචනෙනම් වචනෙ

  • @NimalWasantha-mz1nd
    @NimalWasantha-mz1nd 30 นาทีที่ผ่านมา

    රටෙි..හැටියට නෙවෙයි අලි සමිපත ..අලි දහක් තියාගන.වෙන රටවලට..පරිත්‍යාගය කරන්න නැත්තං විකුනන්න..ඇලහැර ...අපිට හැමදාම..අලි කරදර

  • @imeshathalerathna7034
    @imeshathalerathna7034 25 นาทีที่ผ่านมา +1

    මාලිමාවට ජයවේවා

  • @jhaperer9929
    @jhaperer9929 14 นาทีที่ผ่านมา

    රනිල් සීයාගේ බත්බැල බස් බකමුණා හැමදාමවගේ මොනවරී උගුලක් අටවනවා මේ රටේ දියුණුවට.

  • @AjithKumar-yd8et
    @AjithKumar-yd8et 3 นาทีที่ผ่านมา

    මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කප්පාදු කරනවා කිව්ව විදියටම කරන්න ඕනේ නැත්නම් ඉතින් බලාගන්න පුළුවන්බබා හුකුං නං එපා හොඳේ

  • @JayaKandy
    @JayaKandy 25 นาทีที่ผ่านมา

    අනුර ජනාධිපති මුහුණ සමග, මෙහෙම කීවා කියලා අහන්න බලන්න පුදුම ආසාවක් තිබුනේ

  • @AjithKumar-yd8et
    @AjithKumar-yd8et 2 นาทีที่ผ่านมา

    අපිට ආයෙ රැවටෙන්න බෑ කප්පාදු කරනවා කිව්වනං ඒ විදියටම වැඩ තියෙන්න ඕනෙ ආයෙ අපි කියන්නේ නැහැරැවටිලා රැවටිලා දැන් හොඳටම තෙම්පරාදු වෙලා රැවටෙන තැන ගෙවිලා තියෙන්නේ

  • @nimalchandrasiri4330
    @nimalchandrasiri4330 27 นาทีที่ผ่านมา

    ජනතාව ඉල්ලුවෙ නැහැ මේවා .දන්නෙ නැති උන්නෙ කෑ.ගැහුවෙ

  • @kumarasenagamage8492
    @kumarasenagamage8492 24 นาทีที่ผ่านมา

    ඉන්දන අඩු නොකර ආහාර වර්ග අඩු කලනම් හරි

  • @nishanthadabare7322
    @nishanthadabare7322 3 นาทีที่ผ่านมา

    බස්වලට තෙල් පරණ මුදලට දෙන්න එ වසිය රජයට

  • @ajantharathnayaka1017
    @ajantharathnayaka1017 7 นาทีที่ผ่านมา

    Hitapu janadipathi warunge siyalu wsrapasada nathi karanna...meka janathawa balaporothu unu deyak..eka aniwaryen karanna oni...api e siyalla poddala jayanthage lipiyen dakka....meka nokaloth janathawta obathuma pilibadawa sakayak athi wenna puluwan..

  • @luxmilankaluxmilanka4093
    @luxmilankaluxmilanka4093 59 วินาทีที่ผ่านมา

    NAKU PADAGU HORUNGE..SEYALUMA DEMANA..ANEWARAN KAPAHARENNA MOKADAVEKA APA RATATHA BARAK ..SAKKLIY RATA HORA KALA DUPATH මිනිස්සු HEGAMANATA APTH කරලා ...

  • @AnuraNallaperuma
    @AnuraNallaperuma 3 นาทีที่ผ่านมา

    ආආආආඅ ගැමුණු 🤣🤣🤣🤣🤣

  • @liwerajenat1890
    @liwerajenat1890 ชั่วโมงที่ผ่านมา

    Mona kamituda a manthilata janapailata vissama wetup denda onne

  • @ChithraFernando-px5uz
    @ChithraFernando-px5uz 3 นาทีที่ผ่านมา

    Hitapu desha paluwanta thawath araksha denna wenneth ape badu mudalin nam a gana janathawagenda kamaththa aka maththa laba gatha yoithui.noweida?api duk vidinnath a aya sapa vidinnath sadarana naha noweida.

  • @vivekananthandevakant
    @vivekananthandevakant 53 นาทีที่ผ่านมา

    Commiss gahana Vfs eka mona sakachchada?

  • @SirilDayananda-x1f
    @SirilDayananda-x1f 55 นาทีที่ผ่านมา

    ජපන්..දන්නවද.

  • @gymslmayura3986
    @gymslmayura3986 44 นาทีที่ผ่านมา

    Dan npp ekath sansodana katha kiyanawa.kiwenam kohamada ban😂

  • @DevikaSumanasekara
    @DevikaSumanasekara 30 นาทีที่ผ่านมา

    Road wala daruwanta eva ayithi nadda? Eyalth daruwo

  • @dayanandarajapakse9476
    @dayanandarajapakse9476 36 นาทีที่ผ่านมา

    Vijitha, do not change your words .
    Don't disappoint people.

  • @Rangakumara-o8d
    @Rangakumara-o8d 46 นาทีที่ผ่านมา

    Adukarana mila Sana na janathawata nodennenam thibena. Mila ta ma denna

  • @NisalFernando-hr1vf
    @NisalFernando-hr1vf 54 นาทีที่ผ่านมา

    Ohoma yan 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @dayanandarajapakse9476
    @dayanandarajapakse9476 31 นาทีที่ผ่านมา

    People expect changes and the actions as Samantha Vidyaratne repeatedly stated on the stages.

  • @geethalabeysekarakandy7181
    @geethalabeysekarakandy7181 41 นาทีที่ผ่านมา

    Bus fare MAFIA

  • @HussainAhamed-fh9ks
    @HussainAhamed-fh9ks 59 นาทีที่ผ่านมา

    😊😊

  • @jhaperer9929
    @jhaperer9929 25 นาทีที่ผ่านมา

    every action should be in law and order

  • @jayanthikumudini3881
    @jayanthikumudini3881 ชั่วโมงที่ผ่านมา

    ඉංග්‍රීසි නොදන්නා අපේ ජනාධිපති තුමා .......😂

    • @dumindaabeywickrama5266
      @dumindaabeywickrama5266 59 นาทีที่ผ่านมา +2

      සුද්දෙකුට පාතකවූ එකෙක් කියනදේවල්😮

    • @Rohan-rv2ty
      @Rohan-rv2ty 52 นาทีที่ผ่านมา

      Fy

    • @deepikakumarasinghe3336
      @deepikakumarasinghe3336 48 นาทีที่ผ่านมา +2

      How about Chinese and Japanese presidents? Those are very wealthy countries. Dont disrespect our president.

    • @MadhuMadhu-bj7vw
      @MadhuMadhu-bj7vw 33 นาทีที่ผ่านมา +2

      සුද්දෙකුට කියල හොඳ කෑමක් කාපන් හොඳවෙයි

    • @වෙලඅද්දර
      @වෙලඅද්දර 25 นาทีที่ผ่านมา

      උබට අමාරුද

  • @Sanju729Liyanaarachchigedon
    @Sanju729Liyanaarachchigedon ชั่วโมงที่ผ่านมา +4

    Mona kamituda yakooo. Thopi kiwe sitalu dewal athhitu wanawa kiyala. Ko den ewa. Thopeth kayyai pada gadai witharai wage. Thopi wenuwen chande dunne aparade kiyala hithenawa den.