කැපිල්ලකුත් නෑ ජනපති සිහිනයකුත් නෑ - හරිනි අමරසුරිය News Line - 03.04.2024 |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 พ.ย. 2024

ความคิดเห็น • 985

  • @hgkalum2239
    @hgkalum2239 8 หลายเดือนก่อน +139

    අනුර සහොදරයා ඇතුලු පිරිස ,
    අපි අපෙ පුන්චි මුතු ඇටය නැවතත් ලෝකයේ බබලන මුතු ඇටය කර යුතුමයි අපි මැරෙන්නට පෙර අපෙ අනාගත දරු පරපුරට.
    ජයවේවා JVP n NPP 💝💝💝

  • @lasanthanakandala2072
    @lasanthanakandala2072 8 หลายเดือนก่อน +138

    ඇත්තටම අපි වෙනස් වෙලා චන්දය තුලින් අපි එය පෙන්වන්නෙමු මාලිමාව දිනේවා ❤

  • @janidubandaranayake4429
    @janidubandaranayake4429 8 หลายเดือนก่อน +181

    මේපාර වෙනසක් කිරීම සදහා මාලිමාව සමග එකතු වෙමු...................

  • @thegamerslife5951
    @thegamerslife5951 8 หลายเดือนก่อน +179

    Dr හරිනි ට ගරුත්වයක් විතරක් නෙමෙයි ආදරයකුත් දැනෙනවා.. නිළියකට නැති සිරියාවක් තියෙන්නේ..❤❤❤

  • @priyanthayaggahahewage7269
    @priyanthayaggahahewage7269 8 หลายเดือนก่อน +123

    එ සදහා හරිනි අමසුරිය සලකුන ගොඩක් වැදගත්

  • @gaminimangalamangala8191
    @gaminimangalamangala8191 8 หลายเดือนก่อน +140

    මාලිමාවෙි බුද්ධිමත් තේරිම හරිනි මැැතිනිය ජයවෙිවා මාලිමාවට

    • @sirimewan8324
      @sirimewan8324 3 หลายเดือนก่อน

      ඔබේ කතාව හරියටම හරි.NPP පක්ෂයට නිහතමානී උගත් බුද්ධිමත් දායකත්වයක් ඇයගෙන් ලැබෙනවා.මමත් සරසවි සේවකයෙක් ලෙස බොහෝ කාලයක් සේවය කළා.මෙතුමිය ඉතාම හොඳ මානව ගුන සහිත කාන්තාවක්.

    • @BandulaRathnaweera
      @BandulaRathnaweera 2 หลายเดือนก่อน +1

      Saw

  • @kennethwarnarathna3286
    @kennethwarnarathna3286 8 หลายเดือนก่อน +59

    ගොඩක් සතුටුයි. කිසීම ගැටළු වකට ලිස්සලයන පිළිතුරු නෑ. නිවැරදි තීන්දු තීරණ සහිත සාමූහික වැඩපිළිවෙළක් සාමූහිකව කටයුතු කරන සාමූහිකව ගැටලු වලට පිළිතුරු පිළියම් සැකසීම සාධාරණ ව හා වගකීමෙන් යුතුව කරන්න ට හැකි ජාතික ජන බලවේගය අපේම සහෝදර සහෝදරියන් එකතුව අපේ ඡන්ද බලයෙන් රටේආණ්ඩු බලයට අපි පත් කරගමු

  • @Veneziaapi-dx5hm
    @Veneziaapi-dx5hm 8 หลายเดือนก่อน +280

    හරිනි අමරසූරිය මැතිනිය ඇතුළු මාලිමාව මේ රට භාරගත යුතුයි විකල්ප නැත 🌹 🧭❤️

    • @nihalwijesinghe2727
      @nihalwijesinghe2727 7 หลายเดือนก่อน +12

      ඇගේ කතා විලාශය.. ඇදුමේ සරල බව...නිහතමානි බව.. ඉස්මතුවිමට ආශාවක් නැතිබව. . තමයි ඇගේ ආකර්ෂණයේ රහස.

    • @MikePerera-v1j
      @MikePerera-v1j 7 หลายเดือนก่อน +3

      😅😅😅 9:31 9:31

    • @DakshithaTharanath-ci5ru
      @DakshithaTharanath-ci5ru 7 หลายเดือนก่อน

      😂😂😂😂😂

    • @geethakasandaruwan7928
      @geethakasandaruwan7928 หลายเดือนก่อน

      හිනා වෙන්නෙ ඇයි කියන්න පුලුවන්ද බ්‍රෝ 😊

  • @sunethradissanayake641
    @sunethradissanayake641 7 หลายเดือนก่อน +42

    හරිණි සහෝදරිය ඔබ රටට අපට ලොකු ශක්තියක්.
    ඔබට ජය ! අපට ජය !
    මාලිමාවට ජයම වේවා !

  • @sandyakumari7862
    @sandyakumari7862 8 หลายเดือนก่อน +45

    ඔබතුමියගේ වැදගත් බුද්ධිමත් තීරණය නිසා ගැහැණු එක මිටට ගන්න පුළුවන් වුණා ❤ඒ වගේම තාම ගම්වල මේ ජාතික ජන බලවේගය ගැන නොදන්නා පිරිසක් ඉන්නවා. ❤ඒ අය දැනුවත් කිරීමට ඔබතුමිය සහ කණ්ඩායම උත්සාහ ගත්තොත් හොඳයි නේද❤ මාලිමාවට ජය වේවා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ අපට තව ඡන්ද ටිකක් වැඩි කරගන්න පුළුවන් මාලිමාවට ජය වේවා❤ ජය වේවා❤🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @koekloeren3797
    @koekloeren3797 8 หลายเดือนก่อน +193

    හිරුණිකා ගෙත් හරිනි ගෙත් වචන හැසිරිමේ වෙනස, ජය වේවා මාලිමාවට ජයවේවා

    • @ravindradesilva811
      @ravindradesilva811 8 หลายเดือนก่อน +22

      ඒක උගත්කම හා නුගත්කමේ වෙනස්.

    • @NadeerapriyadarshaniK-nu7si
      @NadeerapriyadarshaniK-nu7si 7 หลายเดือนก่อน +16

      හිරුනිකා ඉගෙන ගත්තා නමුත් බුද්ධ්මත් ගැහැනියෙක් නෙවි...කට හැකැර කටක්...

    • @dondons7826
      @dondons7826 7 หลายเดือนก่อน +8

      Galibawsaraya hirunika.

    • @chandradissanayake8693
      @chandradissanayake8693 7 หลายเดือนก่อน +8

      Hirunika 🤮🤮🤮🤮

    • @ajithjayasekara7406
      @ajithjayasekara7406 7 หลายเดือนก่อน

      ❤❤❤❤​@@ravindradesilva811

  • @damithaindika2931
    @damithaindika2931 8 หลายเดือนก่อน +58

    මේ තමයි නායකත්වය....එක වචනයක් හිස් නෑ..ඒ ආකල්පයට ❤❤❤👍👍

  • @eigochat
    @eigochat 8 หลายเดือนก่อน +34

    මෙම සම්මුඛ සාකච්ඡාවට විශාල ස්තූතියි !!
    ඕනෑම ජාතියක "කොඳු නාරටිය" කාන්තාවයි! "මනුෂ්‍යත්වය" මුළු ලෝකයටම පතුරුවා හැරීම වෙනුවෙන් ශ්‍රී ලාංකීය කාන්තාවන් අනාගත ඉතිහාසයේ "ශ්‍රී ලංකාවේ රන්වන් කාන්තාව" ලෙස සටහන් වේවි!!!

  • @sunflower_seed8488
    @sunflower_seed8488 8 หลายเดือนก่อน +90

    ඹබ තුමියටත් මාලිමාවටත් ජයම වේවා👍👏👏👏

  • @nimalsantha5060
    @nimalsantha5060 8 หลายเดือนก่อน +65

    මඩ නැ බොරු අටෝප නැ ජයවේවා හරිනි සහෝදරිය ❤❤❤❤

  • @renukasamarakoon5110
    @renukasamarakoon5110 8 หลายเดือนก่อน +79

    ආදරණිය හරිනි..අපි ඔයාට හරි ආදරෙයි.මාලිමාව කියන්නෙ සමූහ එක මුතුවක්.අපි මේ රට වෙනස් කරමු❤️❤️❤️

  • @dilumdamayantha879
    @dilumdamayantha879 8 หลายเดือนก่อน +137

    මා දැකපු දේශපාලනයේ බුද්දිමත්ම.කාන්තාව හරිනි.

    • @nakedtruth23
      @nakedtruth23 7 หลายเดือนก่อน +2

      එකෙන්ම.. වැදගත් කම, අහින්සක කම, උගත්කම, හැමදෙම කැටිකරගත් හරිනිගෙ උත්තර දේම අති විසිස්ටයි. කොහොමද කුඩු හිරුනිකාගෙන් මෙවා අහුවනම්.😂😂😂

    • @dimuthusuranga2999
      @dimuthusuranga2999 7 หลายเดือนก่อน

      🧭👌

    • @vijecompanyt6767
      @vijecompanyt6767 2 หลายเดือนก่อน

      ඔබ හරි

  • @IrushaKGunawardhane
    @IrushaKGunawardhane 8 หลายเดือนก่อน +243

    දැන්නම් එන්නම ඕන මාලිමා පාලනයක්.

    • @DakshithaTharanath-ci5ru
      @DakshithaTharanath-ci5ru 7 หลายเดือนก่อน

      😂😂😂

    • @DakshithaTharanath-ci5ru
      @DakshithaTharanath-ci5ru 7 หลายเดือนก่อน

      Me kapeta ba bn

    • @donjanaka5974
      @donjanaka5974 6 หลายเดือนก่อน

      ඇයි පාස්කුවට ගැහුව වගේ දෙන්නද.ඒවා සුම්මා පොන්නයො​@@DakshithaTharanath-ci5ru

  • @denzilsama5678
    @denzilsama5678 8 หลายเดือนก่อน +401

    හරිනි මාලිමාවට ආලෝකයක්.
    ඇය ඉතා බුද්ධිමත්ව කටයුතු කරනවා.

    • @renukakumari3247
      @renukakumari3247 8 หลายเดือนก่อน +23

      Respect you Dr . Haini.

    • @sepalajayasekara363
      @sepalajayasekara363 8 หลายเดือนก่อน +23

      මාලිමාවට විතරක් නෙවෙයි
      සමස්ථ කාන්තා පරපුරට
      රටට ???????

    • @nirmalinidona7550
      @nirmalinidona7550 8 หลายเดือนก่อน +10

      ❤🌹

    • @pasansilva-h2p
      @pasansilva-h2p 7 หลายเดือนก่อน +2

      dan buddimath kathwakd aoya kiuwwe sirimawo chandrika kantha niyojanayak neme lu yakooo dan kanthwanta jandipathi kenekda ratakata one eyage pawul pasubima nisa awstha awa lu eka thami chandrikatath awe

    • @sujithslic0731
      @sujithslic0731 7 หลายเดือนก่อน +6

      NPP turning point is MADAM HARINI,, respect madam,, keep going keep going ❤

  • @upalirajapaksha7357
    @upalirajapaksha7357 8 หลายเดือนก่อน +69

    හරිණී සහෝදරී ඔබ අප රටට ආඩම්බයක්

  • @kapila1110
    @kapila1110 8 หลายเดือนก่อน +144

    තව පෝය කිහිපයකින් රටෙි අගමැතිනිය අපි මාලිමාවටම තමා,

  • @ruwannissanka6734
    @ruwannissanka6734 8 หลายเดือนก่อน +64

    මාලිමාවට රටට ජනතාවට ජයවේවා මාලිමාවට ජයවේවා 2024 වසරේ අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයාට ජයවේවා ❤

  • @hemapalamanchanayakegedon2276
    @hemapalamanchanayakegedon2276 8 หลายเดือนก่อน +92

    ජයවෙිවා මාලිමාවට ජයවෙිවා

  • @chandrapalabalapitiya1209
    @chandrapalabalapitiya1209 8 หลายเดือนก่อน +92

    මෙන්න මනුස්සයො, මාලිමාව ට ජය වේවා

  • @SampathFranando-op3ks
    @SampathFranando-op3ks 8 หลายเดือนก่อน +248

    රට හදන අනාගත අගමැතිවරිය ජයවේවා npp

    • @stardustindigo
      @stardustindigo 7 หลายเดือนก่อน +1

      ඔබේ පක්ෂය මොකක්ද...?

    • @harryherath1730
      @harryherath1730 7 หลายเดือนก่อน +4

      ​@@stardustindigo
      මාලිමාව තමා හරිණිගේ දේශපාලන පක්ෂය

    • @anandarajakarunadewanaraya1900
      @anandarajakarunadewanaraya1900 7 หลายเดือนก่อน +2

      අගමැති විජිත හේරත්

    • @SampathFranando-op3ks
      @SampathFranando-op3ks 7 หลายเดือนก่อน +3

      @@stardustindigo මට පක්ෂයක්‌ නෑ මම චන්දෙ දෙන්නේ මාලිමාවට. ඇයි?

    • @DakshithaTharanath-ci5ru
      @DakshithaTharanath-ci5ru 7 หลายเดือนก่อน

      😂😂😂😂

  • @ambanagesudhrmika1864
    @ambanagesudhrmika1864 8 หลายเดือนก่อน +61

    මාලිමාවට ජය රටට ජය ඇය කියන විදියට ජනතාව ත් වෙනස් විය යුතුය වෙනස් වෙලා මාලිමාව දිනවන්න රට දිනන්න නමි

  • @lalithachandramirihagalle681
    @lalithachandramirihagalle681 8 หลายเดือนก่อน +42

    හරිනි ඔබ නම් මේ රටේ දේශපාලනයේ අපූරු සොයාගැනීමක්. npp එක ඉදිරියට ආ ගමනේ අඩක්ම පුරවන්නෙ ඔබයි. අපේ දරුපැටවුන්ට ජීවත්වෙන්න පුලුවන් ලෝකයක් හදල දෙන්න.

  • @harshinadeekaliyanage5919
    @harshinadeekaliyanage5919 8 หลายเดือนก่อน +53

    අපි ඔබට ආදරෙයි ඇත්තටම හරිනී❤❤❤

  • @mahenyoga2664
    @mahenyoga2664 8 หลายเดือนก่อน +49

    මාලිමාවට ජය වේවා ❤හරිනි මාලිමාවට ආලෝකයක් වේවා

  • @kumarans-s7c
    @kumarans-s7c 8 หลายเดือนก่อน +75

    ගැහැනිය පෙරටුගාමී කරන මාලිමා යුගයකට .. ජයවේවා ! ❤❤❤❤❤❤❤❤

    • @padmasiriranasinghe
      @padmasiriranasinghe 7 หลายเดือนก่อน

      මේ ක්‍රමයකට පෙරටුගාම් වෙන්න පුලුවන්ද ?

  • @priyanthayaggahahewage7269
    @priyanthayaggahahewage7269 8 หลายเดือนก่อน +202

    මාලිමාවට රටම බාර දෙන කාලය වැඩි ඇතක නොවෙ

    • @upalirajapaksha7357
      @upalirajapaksha7357 8 หลายเดือนก่อน +18

      තාව පෝය කීපයයි.

    • @sandyakumari7862
      @sandyakumari7862 8 หลายเดือนก่อน +14

      👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

    • @Chilawboy
      @Chilawboy 7 หลายเดือนก่อน +2

      🤣🤣🤣🤣

    • @chandradissanayake8693
      @chandradissanayake8693 7 หลายเดือนก่อน +4

      👍🏼👍🏼👍🏼👍🏼👍🏼

  • @HerathMHarshani
    @HerathMHarshani 8 หลายเดือนก่อน +53

    ❤❤ ආදරෙයි සිරස, ඔබ නායකත්වයට ගෞරවය ක් මේ ක්‍රියා.. මේක සිරස නිවරදි මාවතට පිවිසීමක්❤❤❤❤

  • @samanthidarmdasa7611
    @samanthidarmdasa7611 8 หลายเดือนก่อน +45

    හරිනි සහොදරි කාන්තා රත්නයක් ජයවේවා .

  • @udayabandara1834
    @udayabandara1834 8 หลายเดือนก่อน +66

    ජයවේවා මාලිමාවට ❤❤❤❤

  • @UD-95
    @UD-95 8 หลายเดือนก่อน +114

    දැකත් ඇති හිත පිරෙනවා..
    හිනා උනත් හිත පිරෙනවා..
    NPP එකෙන් උපන් සටන්කුමාරී.. 😅🙏

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm 8 หลายเดือนก่อน +10

      😍💖🫶 ඒක නියමයි

    • @RoshiniDeSilva
      @RoshiniDeSilva 8 หลายเดือนก่อน +6

      Proud product of my Alma Mater Bishop’s College

    • @sujithslic0731
      @sujithslic0731 7 หลายเดือนก่อน +6

      Thanks your school to create good product for srilankan politics

    • @NilminiAbeyratna
      @NilminiAbeyratna 7 หลายเดือนก่อน +1

      @@RoshiniDeSilvaYou should be proud of her....great character ...Dr Harini

  • @dumuduakalanka2356
    @dumuduakalanka2356 8 หลายเดือนก่อน +31

    හරිනි සහොදරිය ජය වේවා
    මාලිමාවට ජය වේවා ..
    NPP ❤❤❤ AKD❤❤❤ JVP❤❤❤

  • @RaSuriyarathna
    @RaSuriyarathna 8 หลายเดือนก่อน +34

    ❤.මාළිමාවට ජයවේවා මාළිමාව දිනේවා ස්තුතියි හරිනි.සහෝදරිය ❤

  • @dhammikapadmasiri619
    @dhammikapadmasiri619 8 หลายเดือนก่อน +88

    මේ සැරේ වෙනස නොකලහොත් නැවත අපේක්ෂා කරන වෙනස
    අනාගතයේ කිසිදා නොවෙයි

  • @NppKuwaitapi
    @NppKuwaitapi 8 หลายเดือนก่อน +71

    හරිනි ඔබ නිසා මාලිමාව තිබුනට වඩා ඉහලින් බැබලෙනවා

  • @sriyaniabeydeera3097
    @sriyaniabeydeera3097 8 หลายเดือนก่อน +58

    හරිනි සහොඩරිය ඔබ අතුලු මලිමවට ජයමවෙව

  • @shaniidesilva453
    @shaniidesilva453 8 หลายเดือนก่อน +19

    හරිනි සහෝදරිය ඉතාමත් බුද්ධියෙන් හෙබි වැදගත් කෙනෙක්..ඒවගේම මාලිමාවේ සිටින සෑම කෙනෙක්ම වාගේ බුද්ධියෙන් සන්නද්ධ ඉතාමත් අවංක දේශපාලනික අදහස් වලින් පරිපුර්ණ කොට්ඨාශයක්..මෙවැනි රජයක සෙවන ලබන්නටත් රටවැසියන්ටත් පිනක් තියෙන්න ඕනී..මේ අනඟි අවස්ථාවෙන් උපරිම ප්‍රථිඵල ලබාගත යුතුයි...රටවැසියන් බුද්ධිමත් විය යුතු කාලයක් මේ,,මාලිමාවට ජයෙන් ජයම වේවා..මාතෲභූමියට ජය වේවා✌️✌️❤️❤️🙏🙏

  • @risinimarasinghe3016
    @risinimarasinghe3016 8 หลายเดือนก่อน +50

    ජයවේවා ජයවේවා ජයවේවා මාලිමාව ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤....

  • @anushasamanthi
    @anushasamanthi 8 หลายเดือนก่อน +12

    ආචාර්ය හරිනි සහෝදරිය හරිම ආදරනීය හදවතක් ඇති සහකම්පනීය ,බුද්ධිමත් , උගත් ,
    විශිෂ්ඨ කාන්තා නායිකාවක්. ඇය ඉතා දක්ෂයි. වැදගත් නායකත්වයට පූර්වාද්‍රර්ෂයක්. ඇත්තටම ඇය පරමාදර්ශය ක්. සහෝදරී ඔබේ දර්ශනය වගේම කතාව හටිම ප්‍රියමනාපයි. ඔබගේ මතය , අදහස් දැක්වීම හරිම තාර්කිකයි. ප්‍රායෝගිකයි. හැමවිටම හරිනි හරි.❤❤❤
    අපේ රටේ අගමැතිනිය ඔබ වනු දැකීම අපේ අභිලාෂය යි. ඇත්තටම හදවතින්මන් සහෝදරි ඔබට අපි ආදරෙයි ❤❤❤ . මාලිමාවට ජයවේවා !!!.

  • @nandasirisenevirathne9335
    @nandasirisenevirathne9335 7 หลายเดือนก่อน +2

    හරිණි මැතිණිය! දස කුසල් ,දස සංයෝජන පමණක් අඩියතබන මොහොතක් , පාසා, සිතුවිලි ,හැගිම් හොඳද ,නරකද හිතලා කටයුතුවල යෙදෙමින් ජිවිතය ,අරමුණ ඉටු කිරිම යිතාමත් අවශ්‍ය බව පවසමින් නවතිමි. සියලුම දෙනාටම හොඳම ජිවත් වෙන්න ,පසුබිමක් හදන්නේ ඔබලා මයි...තෙරුවන් සරනයි !!!!!

  • @dunith305
    @dunith305 8 หลายเดือนก่อน +57

    ඔබතුමිය රටට ආභරණයක්

  • @dineshjayawickrama3436
    @dineshjayawickrama3436 8 หลายเดือนก่อน +56

    අති විශිෂ්ට කාන්තාව❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ මාලිමාවට ලොකු ආලෝකයක්

  • @ravindraprasannaamarathung9716
    @ravindraprasannaamarathung9716 8 หลายเดือนก่อน +47

    ඔබ නියම ගැහැණියක්.

  • @NiroshaChandani-rh8er
    @NiroshaChandani-rh8er 8 หลายเดือนก่อน +54

    ගැහැනු අපිට ජවය දුන්නු ඔබ අපිට මැණිකක්

  • @pabasaralihiniyakoon7614
    @pabasaralihiniyakoon7614 8 หลายเดือนก่อน +29

    කතා කරන කො ට හරිම ලස්සනයි අහන් ඉන්න හරි අාසයි . NPP සුබ පැතුම් ❤ හරිණි ඔබ තුමිය යටත් සුබ පතනවා .❤❤❤❤

  • @slmsanas9113
    @slmsanas9113 8 หลายเดือนก่อน +109

    ඉලග රටේ අගමැතිනිය ඔබමයි❤

    • @ZiyaTel-dz4qm
      @ZiyaTel-dz4qm 7 หลายเดือนก่อน

      එතකොට ආන්ඩු බලය ගන්න හීන දැකලම නාකි උන ලාල් විජිත හදුන් බිමල්??😂😂ටිං ටිංල මළාට ඉඩ තියන්නෑ මේකිට අගැමති වෙන්ඩ😂😂
      වෙනව නම් වෙන්නෙ විජිත/හදුන් දෙන්නගෙන් එකෙක්..කැට තියල කියනවා මොනවද ඔට්ටු😂මේකිලටත් වෙන්නෙ ගූටගෙ වියත්මගේ උන්ට වෙච්චි සන්තෑසියම තමා..කරපිංචා ටික හූරල අරන් නාරටිය පැත්තකට දානව වගේ😂NPP කියන්නෙ විකල්පයක් නෙවෙයි තක්කඩි ඒකාධිපති දේශපාලනේ තවත් පරිච්චේදයක් විතරයි..අනුර කියන්නෙ රාජපක්ෂ කොම්ප්ලෙක්සන් එකේම දිගුවක්,තේරෙයි ටිකක් කල් යයි😊
      (2024/04/05)

    • @sathyagaweshakaya4368
      @sathyagaweshakaya4368 7 หลายเดือนก่อน +2

      ​@@ZiyaTel-dz4qm🤣 එහෙමනම් මෙලාකටත් උන් ඇමැතිලා විමල් වීරෙ වගේ

    • @shehanchathura21
      @shehanchathura21 7 หลายเดือนก่อน +2

      ​@@ZiyaTel-dz4qm😂😂 Thawath bath kana harakek 😂😂

    • @rashantrex5406
      @rashantrex5406 7 หลายเดือนก่อน +2

      ​@@ZiyaTel-dz4qmඒකි මේකි කියපං උබේ අම්මට

    • @ZiyaTel-dz4qm
      @ZiyaTel-dz4qm 7 หลายเดือนก่อน

      @@rashantrex5406 මේහ්, ලපයගෙ පුංචි අම්මට උක්කමුද🤗
      ඔය අඩු කුලේ ගෑනිට අගමැතිකම දුන්නොත් ටිං ටිංල කරන්ට් අකවුන්ටන් කප්පං වසන්තලා ලපයගෙ පුංචි අම්මට අමතනව බන් ඔයිට වඩා😂😂🤣🖕

  • @magicfelt8850
    @magicfelt8850 8 หลายเดือนก่อน +51

    හරිනි මාලිමාවට ආලෝකයක්.

  • @rvandephili
    @rvandephili 8 หลายเดือนก่อน +47

    මාලිමාවට ජයවේවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @ශාන්තජයලත්
    @ශාන්තජයලත් 8 หลายเดือนก่อน +32

    සුරංග👍මෙන්න මේවා බලලා පුරුදු වේයල්ල මනුස්සයෙක් ගන් ප්‍රශ්නයක් අහන්න හැටි

  • @NuwanNammuniarachchi
    @NuwanNammuniarachchi 8 หลายเดือนก่อน +36

    මාලිමාව රටට හොයල දීපු මැනිකක්....❤ඒත් අනවශ්‍ය විදිහට පුද්ගල ප්‍රතිරූප උත්කර්ශයට නැංවීම පරිස්සමෙන් කළ යුතුයි....විමලෙත් ආකර්ශනීයම චරිතයක් කරල සියලු ඉඩ දීල අවසානෙ ජෙවිපෙට උනේ හොදක් නෙවෙයි...

  • @apsarasewingprojects7837
    @apsarasewingprojects7837 8 หลายเดือนก่อน +31

    අද තමයි සුරංගගෙ හිනාව දැක්කෙ , මාලිමාවෙ ඉන්නෙ සොදුරු හදවත් තියෙන මිනිස්සු, ඒ මිනිසුන් එක්ක ඉන්න මිනිසුන්ගෙත් මුහුනවල් හිනාවෙන් පිරෙනවා

  • @SamudaSubasinghe
    @SamudaSubasinghe 8 หลายเดือนก่อน +25

    ලංකාවෙි මෑත කාලින දේශපාලන ඉතිහාසයේ දුටු වඩාත්ම බුද්ධිමත් දේශපාලන නියෝජනය...හරිනි.....well done!

  • @SS-of1eo
    @SS-of1eo 8 หลายเดือนก่อน +53

    නිවැරිදි කිරීමක් වෙන්න ඔනේ....51%ක් නෙවෙයි, 50% කුත් + තවත් 1 චන්දයක් විය යුතුයි!!

  • @jayanthadesilva1640
    @jayanthadesilva1640 8 หลายเดือนก่อน +30

    ඇත්තටම ඇයට ඉතාමත් සිත් ඇද ගැනීමේ විශේෂ හැකියාවක් ඇයට තියෙනවා විතරක් නෙවෙයි ඇය අතිශයින්ම අව්‍යාජ චරිතයක්

  • @Mapa-it9wg
    @Mapa-it9wg 8 หลายเดือนก่อน +45

    ගිය පාර සජියට දීපු මාත් මේපාර මලිමාවට

  • @thrishalmadushan8007
    @thrishalmadushan8007 8 หลายเดือนก่อน +27

    මේ පාර මාලිමාවට 👍 NPP 🧭✖️ 👏🏻AKD ❤️

  • @nevilsamarathunga3491
    @nevilsamarathunga3491 7 หลายเดือนก่อน +10

    හරිනි සහෝදරිය ඔබ කෙරෙහි තැබූ විශ්වාසයට උපරිම සාධාරණය ඉෂ්ට කරමින් මෙි මාතෘ භුමිය ඉහළටම ඔසවා තැබිිමට වෙර දරන උත්සාහයට ගෛෟරවනිිය පුනාමය .❤❤❤❤.මාළිමාවට ජය වෙිිවා .ජනතාවට ජය වෙිිවා ..මාතෘ භුමිය දිනේවා ...

  • @pkds1983
    @pkds1983 8 หลายเดือนก่อน +170

    අවුරුදු 23 තිස්සේ යූඑන්පී සහ සජබ ට දීපු මගේ ඡන්දය මෙවර ජාතික ජනබලවේගය ට ❤❤❤

    • @rupasinghe2464
      @rupasinghe2464 8 หลายเดือนก่อน +15

      Thanks bro ❤

    • @gamithawanasinghe4096
      @gamithawanasinghe4096 8 หลายเดือนก่อน +3

      UNP deepan Ranilta..Samajawadaya kiyannema gon kiyana eka..hithannawath epa..rawatenna epa malimawata..Ranilgen 100n ekakwath anurata mole naha!

    • @m.aenterprise.6530
      @m.aenterprise.6530 8 หลายเดือนก่อน +15

      බොහොම ස්තූතියි, නිවැරදි මග තෝරා ගත්තාට

    • @cresenciafernando8348
      @cresenciafernando8348 8 หลายเดือนก่อน +10

      ​@@gamithawanasinghe4096rata vikunanna nam ranilta hoda molayak thiyanawa. Vikunumsingha

    • @gamithawanasinghe4096
      @gamithawanasinghe4096 8 หลายเดือนก่อน +1

      @@cresenciafernando8348 Ithin? Mata mokadda kiyanna..Wikunapu den! Anurata wada hodai..echcharai!

  • @NilminiAbeyratna
    @NilminiAbeyratna 7 หลายเดือนก่อน +7

    රට ලැබේවායි ප්‍රාර්ථනා කරනවා, හද පතුලෙන්ම. මෙතෙක් කිසිදු රජයක් රට නොකළ විදියට රට කිරිමට හැකි වේවායි පතනවා, රට ලැබුණොත්....මගේ යුතුකම මම අනිවාර්යයෙන් ඉෂ්ඨ කරනවා....ජය ❤

  • @chandralathaliyanapathiran4048
    @chandralathaliyanapathiran4048 8 หลายเดือนก่อน +31

    අපේ දිරිය කාන්තාවර ජයවේවා !!

  • @tikka1967
    @tikka1967 8 หลายเดือนก่อน +33

    නිහතමානිඔබ තුමිය ජනාධිපති දූරයට පවා සුදුසුයි අපි ඉහලින් පිලිගන්නවා ❤❤❤❤❤❤❤

  • @nandanadayarathna1139
    @nandanadayarathna1139 8 หลายเดือนก่อน +29

    බුද්ධිමත් නිහතමානී කාන්තාවක් අපේ රටේ ජනතාවාදීම බලවේගයක් රටේ බලය ගන්න තියෙන අවස්ථාවේදී මුල් පුටුවකට සුදුසු තැනැත්තියක්

  • @c.rajapaksa35
    @c.rajapaksa35 8 หลายเดือนก่อน +29

    ආදරනීයයි සහෝදරිය ජයවේවා

  • @stardustindigo
    @stardustindigo 7 หลายเดือนก่อน +7

    Cool conversation ❤ ❤️ love it NPP ට නියත ජය ✌️👍🤘❤️

  • @SunilJayakodi-yr5eg
    @SunilJayakodi-yr5eg 8 หลายเดือนก่อน +20

    ❤❤❤❤ජයවෙිිවා!මාලිමාව දිනවමු ජයවෙිිවා ❤❤❤❤

  • @karunadasaranasinghe8034
    @karunadasaranasinghe8034 8 หลายเดือนก่อน +51

    වියට්නාමය.ඉතියපියාව.ජපන්..හැදුවනම්අපරටවැඩක්ද.

  • @chandwim
    @chandwim 8 หลายเดือนก่อน +11

    දේශපාලන වශයෙන් මොන තරම් වෙනස් මතවාද තිබුණත්, මේ වගේ කාන්තාවක් රැකගැනීම හැමෝගේම වගකීමක් හැටියටයි මං දකින්නෙ... මෙතුමියගේ නායකත්වය අභියෝගයක් වෙලා තියෙන පක්ෂ හෝ පුද්ගලයන් ඒ ගැන සැලකිලිමත් විය යුතුයි ....

  • @PercyWick-z7j
    @PercyWick-z7j 8 หลายเดือนก่อน +40

    Npp 👍❤️ජයවේවා

  • @georgefernando6426
    @georgefernando6426 7 หลายเดือนก่อน +7

    හරිනි සහෝදරිය මාලිමා දිසංසාකයේන් සොයාගත් නිවැරදි ම සංකේතයයි. ජයවේවා,මාලිමාවට ජයවේවා!!!!❤❤❤❤❤❤❤👍🏾👍🏾

  • @ajithfernando4801
    @ajithfernando4801 8 หลายเดือนก่อน +17

    පසුගිය කාලයේ මුළුල්ලේම දැකපු අහපු දැනුණු දේ තුල හරිනි වගේ ගැහැණු කෙනෙක්ව අපි ආරක්ෂා කරගත යුතුයි ඒ වගේම ඇයත් අප රට ආරක්ෂා කර ගනියි කියා ලොකු හැඟීමක් තියෙනවා

  • @ranjanprabath2345
    @ranjanprabath2345 7 หลายเดือนก่อน +10

    මම ගාල්ලෙ. අමරසූරිය ගුරු අභාස විද්‍යාලය මේ සහෝදරිය ඇතුළු ඔවුන්ගේ පවුලේ පරිත්‍යාගයක්...🙏👍👍👍👍

    • @AnushaPArachchige
      @AnushaPArachchige 7 หลายเดือนก่อน +2

      ඔවුන් නිහඩවම එදා සිට රට සංවර්ධනයට අත්වැල් සපයලා! බලය ලැබුණොත් අනිවාර්යයෙන් ම රට ඉහළින් ඔසවා තබයි! ප්‍රසිද්ධ කළ යුතුයි!

  • @LassanaLanka-nk6hc
    @LassanaLanka-nk6hc 8 หลายเดือนก่อน +29

    හරිනි යනු කැපිලි කෙටිලි වලට ලක්වියයුතු කෙනෙක් නෙවෙයි.මෙතුමිය ගැහැනු එකමිටට ගත්තෙ ඉතාමත් සරලසහ බුද්දිමත්වයි.සෑහෙනකාලයකට පස්සෙ රටට බුද්දිමත් උගත් ගැහැනු එකමිටට සොයාගත්තේ. මෙතුමියවගෙ පිරිසක් එක්වුනිසයි. විශේශයෙන් දේශපාලනය කියන වචනයත්එපාවෙමින්. තිබුනු මේකාලයෙදි දේශපාලනයට ඉහලමටිටමක් ලබාදී උගතුන් දේශපාලනයට එක්කරන්න හරිනිමැතියවගෙ චරිතවලට හැකිඋනා. දේශපාලනය නූගතුන්ට තක්කඩින්ට හොරැන්ට විතරයිකියන මතය කඩන්න ගැහැනුඑකමිටට සමත්උනා. දැන් දේශපාලකයට ගරැකලහැකියි කියන සිතිවිල්ලක් අපිට ඇතිවෙමින් තියෙනව.මෙවන්අය පාර්ලිමේන්තුවට යැවිවොත් රට හදාවිකියන හැගීමක් තියෙනව.ගැහැනු එකමිටට සමුලුවලදි ජායාරූප ගන්න උනන්දුවන එකත් හේතුවක්.දේශපාලකයො සමග ජායාරෑපගන්න උනන්දු වෙන අය නෑ.එහෙම ආදරයක් ඔවුන්කෙරෙහිනෑ. ගරැ ගාම්භීර සේවයක් දේශපාලකයට කලහැකිබවහරිනි,නිලන්ති,දොස්තරවරියන්,දොස්තරවරැන්,ඉංජිනේරුවරුන්,වරියන්වැනි අය ඉදිරිපත්වීමතුලින් හිතාගන්නපුලුවන්.ඉහල අධ්‍යාපන මට්ටමක් සහිත අය ඉදිරිපත්වීම සැබෑවෙනසක්. ජාතිකජනබල වේගය අනුගමනයකරන මේ ක්‍රමයට බොහෝපිරිස්වලට යමි බලාපොරොත්තු සහගත හැගීම් ඇතිවෙනව.එකම තැන පල්වෙන දේශපාලන ක්‍රමය වෙනස්විය යුතුමයි.ඒසදහා සුදුසුම පක්ශය මාලිමාව විතරමයි.මාලිමාවට ජයවේවා.

    • @gaminichandra5664
      @gaminichandra5664 7 หลายเดือนก่อน +4

      🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

    • @ulwishewageupul1395
      @ulwishewageupul1395 7 หลายเดือนก่อน +4

      ඔබේ අදහස් වලට ස්තූතියි . මාලීමාවට ජයවේවා .

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 7 หลายเดือนก่อน +2

      ඉතාම වටිනා comment එකක්.❤

    • @AnushaPArachchige
      @AnushaPArachchige 7 หลายเดือนก่อน +2

      ❤❤

    • @anulasenevirathne7123
      @anulasenevirathne7123 7 หลายเดือนก่อน +2

      ❤❤❤

  • @badrasamarakoon9473
    @badrasamarakoon9473 8 หลายเดือนก่อน +13

    හරිනි සහෝදරිය ඔබයි ලාංකික කාන්තාවන් අතර මූලිකත්වය ගෙන රට හරි මඟට ගන්න උපරිමයෙන් කටයුතු කරන කාන්තාව. ඔබගේ ව්‍යායාමය සාර්ථක වේවා

  • @samaravickrama2703
    @samaravickrama2703 8 หลายเดือนก่อน +21

    අපිට තනතුරු අදාල නැහැ අපට ඇත්තේ එක අරමුනක් ඒ වැටී ඇති අපේ රට ගොඩනැගීමයි ඒක සාමූහික වැඩක් එහිදි තනතුරු යනු වගකීමක් පමනි

  • @chandimaweerarathna6211
    @chandimaweerarathna6211 8 หลายเดือนก่อน +20

    ❤❤❤❤❤❤❤❤ මාලිමාවට ජයවේවා !

  • @SarathWalpola
    @SarathWalpola 7 หลายเดือนก่อน +4

    කවදත් නිවැරදිව තම වැඩසටහන පිළිබදව දැක්මක් හා පරිචයක් ඇති හරිනි සහෝදරිය රටට විනා ආලෝකයක්

  • @rameigap
    @rameigap 8 หลายเดือนก่อน +7

    හරිනි හරියට හරි. ගැහැනු අපි එක මිටට මාලිමාවට . ජයම වේවා

  • @suminda8308
    @suminda8308 8 หลายเดือนก่อน +7

    ජයවෙිවා මැතනියට ආදරේයි හොද දැනුමක් තියන නායිකවාක්

  • @padmajayasinghe1443
    @padmajayasinghe1443 7 หลายเดือนก่อน +7

    Comments සියල්ලටම වගේ likes දාගන ගියා. ඔක්කොම ඇත්ත . අන්තිමට නැවත්වූයේ අත රිදෙන නිසා. ඔබගේ ව්කතාව අහමින් සමහර comments බලද්දි දෑසට කඳුලු ආවා. කියන්න තියෙන දේවල් ඔක්කොම කියලා අපේ යාළුවෝ.

  • @TmdSilva-ki5do
    @TmdSilva-ki5do 7 หลายเดือนก่อน +8

    ජාතික ජන බලවේගයට ජයවේවා හරිනි අමරසූරිය සහෝදරියට ජයවේව්.මාලිමාවට ජයවේවා❤ජයවේවා❤ජයවේවා❤ජයවේවා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @AsankaLakmal-q5h
    @AsankaLakmal-q5h 8 หลายเดือนก่อน +12

    මම කියන්නෙ ඇත්තටම මාලි මාවට ලොකු තැනකට එන්න බැරි උනා එ හින්දා ඔය බයියො කැගහනවාඅනිත් ඔක්කොම බලෙ හිටියා රට කැවා මාලිමාව මෙ පාර එන්න ඔනෙ වග කිමෙන් කියනව අපිට ඔනදෙ මාලි මාව කරනවා හොද සැලැස්මක් තියනවා ඒ හින්දා හැමොගෙන්ම ඉල්ලන්නෙ මෙයාලට 5ක් දෙන්න ඔනෙ අපි හිතන දෙවල් අපි ආස විදියට මෙ ලන්කවෙ ඉන්න බැ අනිත් උන් මෙ රට පාලනෙ කරොත් උන්ට බලෙ ගියොත්

  • @Fidjjddh
    @Fidjjddh 7 หลายเดือนก่อน +2

    ජයවෙවා ජයවෙවා

  • @sandyarathnakodithuwakku-sb7db
    @sandyarathnakodithuwakku-sb7db 8 หลายเดือนก่อน +26

    Npp jaya wewa ❤grazie Harini

  • @bindu492
    @bindu492 8 หลายเดือนก่อน +14

    හරිනි වාගේ උගත් 200 ක් අනිවාර්ය වෙන්ම ඕන .

  • @kumarans-s7c
    @kumarans-s7c 8 หลายเดือนก่อน +13

    පවුල් වාදය - දූෂණය තරයේ ප්‍රතික්ෂේප කරමු !

  • @malaabeywardena5886
    @malaabeywardena5886 7 หลายเดือนก่อน +11

    ඇත්තම කිව්වොත් මම මුලින්ම හරිනිගෙ කතා අහලම තමයි මම මාලිමාව හොදයි යමක් කරයි කියලා විශ්වාසයක් ඇති කර ගත්තේ. හරිනි දේශපාලනිකව විතරක් නෙවෙයි සියලු කාන්තාවකටම හොද ආදර්ශයක්

  • @asianherbaltherapy7104
    @asianherbaltherapy7104 7 หลายเดือนก่อน +7

    අපේ මීළඟ අගමැති ආචාර්ය හරිනි අමරසූරිය ❤සුභ පැතුම්!!!!

  • @MaliththaDasanayaka-jg8ov
    @MaliththaDasanayaka-jg8ov 8 หลายเดือนก่อน +19

    ❤❤❤❤❤❤❤❤❤❤❤මාලිමාවට. ජය

  • @pushapakumarsantha-hl2xx
    @pushapakumarsantha-hl2xx 8 หลายเดือนก่อน +7

    හරිනි සහෝදරිය ජයවේවා ❤❤❤❤❤

  • @abeyrathnaweerasekarapatabandi
    @abeyrathnaweerasekarapatabandi 8 หลายเดือนก่อน +9

    හොඳ සංවාදයක්
    ස්තුති සිරස...

  • @tharakatimes
    @tharakatimes 8 หลายเดือนก่อน +35

    Next Prime Minister of Srilanka !!

    • @ZiyaTel-dz4qm
      @ZiyaTel-dz4qm 7 หลายเดือนก่อน

      එතකොට ආන්ඩු බලය ගන්න හීන දැකලම නාකි උන ලාල් විජිත හදුන් බිමල්??😂😂ටිං ටිංල මළාට ඉඩ තියන්නෑ මේකිට අගැමති වෙන්ඩ😂😂
      වෙනව නම් වෙන්නෙ විජිත/හදුන් දෙන්නගෙන් එකෙක්..කැට තියල කියනවා මොනවද ඔට්ටු😂මේකිලටත් වෙන්නෙ ගූටගෙ වියත්මගේ උන්ට වෙච්චි සන්තෑසියම තමා..කරපිංචා ටික හූරල අරන් නාරටිය පැත්තකට දානව වගේ😂NPP කියන්නෙ විකල්පයක් නෙවෙයි තක්කඩි ඒකාධිපති බලකෑදර දේශපාලනේ තවත් පරිච්චේදයක් විතරයි..අනුර කියන්නෙ රාජපක්ෂ කොම්ප්ලෙක්සන් එකේම දිගුවක්,තේරෙයි ටිකක් කල් යයි😊
      (2024/04/05)

    • @shehanchathura21
      @shehanchathura21 7 หลายเดือนก่อน

      😂😂😂😂 Salli walata comments type karana ekek😂😂 😂😂

    • @asankawijerathne5340
      @asankawijerathne5340 2 หลายเดือนก่อน

      කැට lept 😂

  • @arunanadun1461
    @arunanadun1461 8 หลายเดือนก่อน +63

    අර රන්ජන් රාමනායක එක්ක බැක්සයිඩ් කරන හිරුණිකයි මෙම මහත්මියයි අතර මොන තරං වෙනසක් තියෙනවද

    • @chandrikafernando6972
      @chandrikafernando6972 7 หลายเดือนก่อน +3

      🎉🎉🎉🎉🎉🎉🎉🎉

    • @gaminichandra5664
      @gaminichandra5664 7 หลายเดือนก่อน +6

      Hirunika ekka sasandanna epa. Me manussayata karana apahaasayak. Sasandanawa nam Sirima mathiniya samaga sasandanna.

  • @koekloeren3797
    @koekloeren3797 8 หลายเดือนก่อน +11

    ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා

  • @harshanirangika3005
    @harshanirangika3005 8 หลายเดือนก่อน +11

    ආදරණීය හරිනි සහෝදරිය ඇතුළු මාලිමාවට ජය වේවා ❤🌹🧭💐💪

  • @sugathhadunnetti418
    @sugathhadunnetti418 8 หลายเดือนก่อน +7

    ජය වේවා හරිනිය අමරසූරිය මැතිනියනි

  • @eigochat
    @eigochat 8 หลายเดือนก่อน +16

    අනාගත අගමැති/සමාජ සේවය/අධ්‍යාපනය
    කාන්තා කටයුතු ඇමතිතුමනි!!!!
    අනාගත නොබෙල් ත්‍යාගලාභී!!!