අලුත් අය අපේ සිංදුකියන එක අපිට ප්‍රශ්නයක් - Indrani Perera

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ส.ค. 2024
  • #Indrani_Perera #GEETH #Perera
    අද මං කතා කතා කරන්න සූදානම් වෙන්නේ දක්ෂතම පසුබිම් ගායිකාව අතිප්‍රබල හා ස්වාධීන හඩක් හිමි ඇය ඉතාමත් නිහතමානී අයෙක් වන අමරණීය ඉන්ද්රානි සමග වෙලාවකට සැරයි වෙලාවකට අහිංසකයි හැබැයි හිත හොඳ අක්කේ ඔයාගේ කලා ජිවිතේට සහ ජිවිතේ දිනන්නට ශක්තිය වාසනාව ලැබේවා.....🤩
    මේ තමයි සුපිරි සිංදු කොච්චර ඇහුවත් කවදාවත් එපා වෙන්නෑ අනේ
    කණ්ඩායම් සංගීතයෙන් අත්පොත් තබා පැමිණි ගායිකාවන් අතරින් බොහෝ දෙනෙකුට මෙතුමියට තරම් දුර යන්න බැරිවුනා.නමුත් ඇයට lifetime Achievement award එකක් කුමන හෝ සම්මාන උළෙලකින් පිරිනමා අගය කළ යුතුයි.
    Thank You.
    Write to us: geethgmm@gmail.com
  • บันเทิง

ความคิดเห็น • 363

  • @dilaniliyanage6922
    @dilaniliyanage6922 2 ปีที่แล้ว +112

    ඉන්ද්‍රානි පෙරේරා කියන කෙනෙක් තාමත් නම් බිහි වෙලා නැහැ
    ඉදිරියට වෙන්නෙත් නැහැ
    ගොඩාක් ආදරෙයි
    ජේසු පිහිටයි!
    (සුජීවා ඩිලානි ලියනගේ, ඡයවර්ධන)

  • @udanirathnayake1062
    @udanirathnayake1062 2 ปีที่แล้ว +81

    ඉතාමත්ම ආදරනීය, වටින ශිල්පීනියක් .
    ඇයට
    සුවය , සතුට , සෞභාග්‍යය නිරතුරුවම ලැබේවා !

  • @thisarakavinda2571
    @thisarakavinda2571 2 ปีที่แล้ว +29

    මට තාම අවුරුදු 17යි. 😁ඒත් මම ආසම ගායිකාව තමයි ඉන්ද්‍රානි පෙරේරා මහත්මිය. ❤️එතුමියගේ කටහඬ ඉතාම මිහිරි වේග රිද්ම ගීත, සරල ගීත, විරහා ගීත, සිනමා පසුබිම් ගීත රැසක් එතුමිය ගායනා කරලා තියනවා.🤩 ඇය සිනමාවට ගීත රැසක් දායාද කළත් කිසිම ඇගයීමක් ලැබීලා නෑ තවම ඒක හරිම දුකට කාරණයක්.😓 ඒ කටහඩට අමරණීය මුද්‍රාගත කටහඩක් .ඇය තමයි ලංකාවේ පොප් සංගීතයේ රැජින.👸 දීර්ඝායුෂ පතනවා ඇයට. එක්වරක් හෝ දකින්න ආසයි ඇයව.😍

  • @kumuduniperera3291
    @kumuduniperera3291 2 ปีที่แล้ว +86

    සින්දු කියන්න හැමෝටම පුළුවන් ඒත් ගායනය හැමෝටම බෑ👈 කවුරු කොහොම සින්දු කිව්වත් ඔබ වැනි ගායිකාවන් බිහි නොවනු ඇත 🙏🙏🙏🌹🌹🌹 හැමදාමත් ආදරෙයි

    • @susilayupala2959
      @susilayupala2959 2 ปีที่แล้ว

      Anniwarayenma obatumiyage kathawa hari. Nihatha mahini gaikawak still Iam lessaning this song. Great 👍 singer. God bless you amen. 🙏🙏
      Duka athikala me rajaya hema rajayak waga kiyautui.

  • @indraranjani9603
    @indraranjani9603 2 ปีที่แล้ว +60

    ඉපදෙමින් මැරෙමින් යන මේ වෙහෙසකර සංසාර ගමනම දුකකි, නිර්වානය පරම සැපයකි,
    හරිම නිහතමානී ගායිකාවක් ඇය,
    ඔබතුමියට තෙරුවන් සරනින් ජේසු පිහිටෙන් නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා,

  • @harischandralokuwithana2715
    @harischandralokuwithana2715 2 ปีที่แล้ว +45

    ඔබ තුමිය අදටත් අපිට ආගමක්, වර්තමානය ගැන දුක් වෙන්න එපා, මේ වගේ රටක ඔයිට වැඩිය දේවල් බලාපොරොත්තු වෙන්න එපා, 70 /80 දශකයේ අපිට ගොඩක් සුන්දර අතීතයක් තිබුණා ඒ ගැන සිතා සතුටු වෙන්න, ඔබ තමියට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා!!!

  • @nirmaleeperies8772
    @nirmaleeperies8772 2 ปีที่แล้ว +63

    තවමත් හරිම ලස්සනට ගායනා කරනව.ඇත්තටම ඒ කාලෙ ඒව අහද්දි මිනිස්සු පුදුමාකාර වින්දනයක් සහ සතුටක් ලැබුව.තවමත් ඒව ඇහෙද්දි එහෙමම තමා දැනෙන්නේ .ස්තුතියි ඔබතුමියට .ජේසුපිහිටයි .🙏🙏🙏

  • @shineisle2263
    @shineisle2263 2 ปีที่แล้ว +37

    මේ ලෝකයේ සෑම දේම වෙනස් වී යන ස්වභාවයක් තිබුනත් ඔබ සහ අපේ රටේ සිටි ආදරණීය කාලාකරුවන්ගේ මතක දිගුකලක් රැඳේවි.
    We ❤ U and your voices forever..🙏🌹❤

  • @kumudukoswatta2477
    @kumudukoswatta2477 2 ปีที่แล้ว +4

    ඉන්ද්‍රානි පෙරේරා මහත්මිය වැනි නිහතමානී ගායිකාවක්,එසේම ඒ මිහිරි හඬත් අපට කිසිදා අමතක නොවන ඉතාමත් උසස් ගීත සමූහයත්, සදා අමරණීය යි.ඔබතුමියට නිදුක් නිරෝගී සුවය ලැබේවා !සිතන සිතුම්, පතන පැතුම් ඉටුවේවා !සුවපත් වේවා!තෙරුවන් සරණයි !

  • @sanjaneeherath2543
    @sanjaneeherath2543 2 ปีที่แล้ว +47

    අනේ කැමතිම ගායිකාවක් ..ඔබ තුමියගේ හැම ගීතයක්ම ලස්සනයි ..දීර්ඝායූ සුව ලැබේවා බූදුසරණයි ඔබතුමියට ....❤️❤️❤️

  • @gangayapa2645
    @gangayapa2645 2 ปีที่แล้ว +39

    හරිම ලස්සන හඬ,නිදුක් නීරෝගී දීර්ඝායුෂ වේවා!

  • @rawanajeewandara421
    @rawanajeewandara421 2 ปีที่แล้ว +10

    ඇත්තටම ලස්සනම කටහඬක් තියන ඔබ තුමිය දැක ගැනීමත් සතුටක්,,තෙරුවන් සරණින් තවත් දිගුකාලයක් ඒ හඬ අපට අහන්න ලැබේවා,,,,!!!.

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 2 ปีที่แล้ว +19

    ආදරණීය ගායිකාවක් සතුටුයි දැකීමත්
    දීර්ඝායුසම ලැබේවා පතමි

  • @user-pl3rm3qo6j
    @user-pl3rm3qo6j 2 ปีที่แล้ว +11

    මගේ හදවතේ උපරිමයෙන්ම..❤️ ආදරය...උපරිම තැන ඔබතුමියට පුදනවා....එච්චරටම ඔබේ ගීත මිහිරියි. ඒ වගේම ඔබ සුන්දර කාන්තාවක්..🙏👍😘

  • @Manel12345
    @Manel12345 2 ปีที่แล้ว +17

    අනේ මම ආසම ගායිකාවක් ඇය .මම මාරම ආසයි ඇයගේ ගීත අහන්න .ඇයගේ වගේ ලස්සන,ආදරනීය කටහඩක් තියෙන ගායිකාවක් එදා මෙදා තුර බිහිවෙලා නෑ .මම ගොඩක් ආදරය කරන ගායිකාවක් මෙතුමිය.ආදරෙයි හැමදාමත් ..ඔබට නිරෝගී සුවය නිරතුරුවම ලැබෙන්න කියලා අපි සියලු දෙනාම ප්‍රාර්ථනා කරනවා. බුදු සරනයි ..❤️❤️❤️🙏.

  • @buddhikaprasanna7110
    @buddhikaprasanna7110 2 ปีที่แล้ว +54

    කිසිම දවසක කිසිම ඇගයීමක් නොලද ඉතා වටිනා අති විශිෂ්ටතම ගායිකාවක්,,මෙතුමියගෙන් මේ රටේ කලාවට උන සේවය අති විශාලයි,,,ඒත් කිසිම සම්මාන උළෙලක සම්මානයක් දීලා නැ,,සිනමාවෙ චිත්‍රපට විශාල ප්‍රමාණයක ගී ගැයුවා,,ඒත් කිසිම ඇගයීමක් නෑ,,සුමති රයිගම් වත් මෙතුමියගෙ සේවය අගයා සම්මාන දෙන්න,,,ඔබ තුමියට දීර්ඝායු වෙවා

    • @georgevinitia1502
      @georgevinitia1502 2 ปีที่แล้ว +3

      සම්මාන දෙන්නෙත් දැනහැඳුනුම්කන් තියන අයට! නිහතමානීව පුරාජේරු නැතුව කැපීපෙනෙන්න දඟලන්නේ නැතුව වැදගත් හැදිච්ච විද්දිහට කාරිය ඉටුකරලා පැත්තකටවෙලා ඉන්න ඔවුන් වෙනුවෙන් හඬක් නගන්න කවුරුත් නැති අයට මැරුණම තමයි නලු නිලියන් ගායක ගායිකාවන් ඇතුලු කලාවේ නියුතුව ඉන්න ප්‍රසිද්ධ අප්ප්‍රසිද්ධ හැමෝමත්
      සංස්කෘතික ආයතනයේ අය ඇතුලු රටේ හැමෝම කාමරාව ඉස්සරහයි
      පිටතයි මාද්ධ්‍යයයි යූටියුබ් වලයි වැලපෙන්නෙ ආයෙම ඒ අඩුව පුරවන්න බැහැ කිය කියා බොරුවට වේදනාව මවාගන! එදා සිටම නිහඬව නිහතමානීව ආත්මවර්නනා නොකර කැපීපෙනෙන්න යන්නේ නැතුව අති දක්ශයින් තම සේවය කැපකිරීමෙන්
      ආදරෙන් වගකීමෙන් කල අයට බොහෝවිට සම්මාන කිසිවක්
      ලබාදෙන්නේ නැහැ! වාසනාවක් තිබිලා ලැබුනොත් මිසක්! ඒ මහා අසාධාරණය එදත් එහෙමයි අදත් එහෙමයි! සුදුස්සන් සිටියදී නුසුදුස්සන්ට තමා බොහෝ විට දැනහැඳුනුම් කම් වලට ෆොර්ම් පුරවලා තමන්ගේ පට්ටන්දර ලියා යවන අයට සම්මාන වගේම අරභූශන මේ භූශන පට්ටම් ලැබෙන්නේ වැඩිහරියක්! ඒක මහා අවාසනාවක්! අසාධාරණයක්!

    • @rukshandezoysa6171
      @rukshandezoysa6171 2 ปีที่แล้ว +2

      Sri Lanka doesn't give awards when backing is electric guitars , organ and drums.
      She must use violins tabla to get award.

    • @kumararohan6087
      @kumararohan6087 2 ปีที่แล้ว +2

      අපේ රටේ සම්මානත් නොබෙල් තෑග්ග වගේ

  • @dayanhamine7533
    @dayanhamine7533 2 ปีที่แล้ว +8

    මෙතුමියගේ . සිංදුවක්.. නොකියා.. විනෝද ගමනක්. ගිය. කෙනෙක් . ඉන්නවද ඒ.. කාලේ.. ... ඔබතුමියට නිරෝගි සුවය සමග.. දීර්ඝායු.. ලැබෙවා. තෙරැවන්සරණයි

  • @vinithasamaraweera8235
    @vinithasamaraweera8235 2 ปีที่แล้ว +21

    කැමැති ගායිකාවk හරිම නිහතමානී obathumiyata බුදු සරණ ලැබේවා යහපතක් වේවා

    • @kalyanigunawradana1894
      @kalyanigunawradana1894 2 ปีที่แล้ว +1

      ඔබතුමිය සතුටුවෙන්න .සියල්ල ජේසුට භාර දෙන්න.

  • @monicajanz2576
    @monicajanz2576 2 ปีที่แล้ว +10

    ඇත්තටම අපි දන්න කාලෙ ඉදල දන්න නිහතමානී අවන්ක ගායිකාවක්..
    මම කවදාවත් කිසිම දවසක දැකලා නැ ඇයට සම්මානයක් ලැබෙනවා ..
    මොනවා උනත් ආදරෙයි හැමදාමත් ..😘😘😘

  • @susanthafernando2625
    @susanthafernando2625 2 ปีที่แล้ว +7

    She still got that original voice ...beautiful memories. Nice to see her live today.

  • @dananjapriyalal1299
    @dananjapriyalal1299 2 ปีที่แล้ว +3

    සමුගෙන යන්නෙමි මම ඔබ තනිකොට ...... 🎵🎵
    පෙම්වතිය තනිකොට, විදේශ රැකියාවක් සදහා එතෙර යන පෙම්වතුන් වෙනුවෙන් ගැයුණු අදටත් අමරණීය ගීතය....
    ඔබතුමිගේ සියළු සිතුම් පැතුම් සර්වක්ප්‍රකාරයෙන් ඉටුවේවා..❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @judyshirani3131
    @judyshirani3131 2 ปีที่แล้ว +15

    My father's favourite singer, he likes her voice very much. Even I like her voice.🙏🙏🙏💐💐💐💐

  • @candichandu9655
    @candichandu9655 2 ปีที่แล้ว +14

    හරිම ආස ගායිකාවන් ..අපේ අක්කා මෙතුමියගේ ගිත ලස්සනට කියනවා මගේ පව්ලේත් කෙල්ලෝ හතරක් සංගිතය කලේ ඉස්කොලේ යන කාලේ අපි හතර දෙනාට් කියන්නෙත් ෆෝ සිස්ටල්ලා කියලා ...එක්කෙනෙක් වැඩි 😍😍 හරිම ලස්සනයි අදටත් ඔබගේ ගීත .....ඔබ තුමියට ජේසු පිහිටයි ❤️🙏

  • @pb3636
    @pb3636 2 ปีที่แล้ว +16

    ජනතා සම්මානය ලැබූ ආදරණිය ගයකවියක්

  • @gamaawadumestrige1988
    @gamaawadumestrige1988 2 ปีที่แล้ว +7

    වනදෙව්ලිය තුරුලේ සැතපෙන සීගිරියේ එතුමියගේ මම ආසම ගීතයයි තෙරුවන් සරණයි සියළු දෙවියන්ගෙ පිහිටයි එතුමියට

    • @malaniramanayake7313
      @malaniramanayake7313 2 ปีที่แล้ว

      ඔබ තුමියට සැමටම යහපතක් සෙතක් සහනයක් සැනසිල්ලක් ලැබෙන එක සොබාදහමට අනුව ස්තිරයී සුවපත් වේවා ආයුබෝ වේවා

  • @thelmaabeysekera3551
    @thelmaabeysekera3551 2 ปีที่แล้ว +18

    තාමත් ලස්සනයි කටහඬ ..god bless you .Indrani..

  • @chansam8966
    @chansam8966 2 ปีที่แล้ว +21

    One and only INDRANI PERERA. sending LOADS of blessings!

  • @LALEESAMARUofficial
    @LALEESAMARUofficial 2 ปีที่แล้ว +13

    කොහොමත් සමහර අලුත් අය කරන්නේ පරණ අයගේ හුස්ම බලෙන් අරන් ජීවත් වෙන එක'සතුටු වෙන්න පිනක් කියලා...ඔබට සුභ පැතුම්..!

    • @chandrakanthi3162
      @chandrakanthi3162 2 ปีที่แล้ว

      👍👍👍👍👍👍👍👍 mama cyprus buqu saranai.

  • @USAVLOG.
    @USAVLOG. 2 ปีที่แล้ว +13

    ජිවතුන් අතර සිටියදි ඇදහිය යුතු සැබෑ කලා කාරයො 🎵❤👆

  • @deviya9322
    @deviya9322 2 ปีที่แล้ว +5

    කට පුරා හොඳයි කියන්න පුළුවන් 70, 80, 90 දශක වල ඒවගේම අදත් ශ්‍රී ලාංකික රසික රසිකාවියන් පිනවූ සිහින ලෝකයේ ගායිකාවක්. ඔබට දීර්ඝායුෂ 🙏🙏🙏🙏

  • @hewaralalageseelawathie7098
    @hewaralalageseelawathie7098 2 ปีที่แล้ว +6

    සුදු අසු පිට නැගලා මංගල රතේ තියා
    අදටත් ඇහෙනවා ඒ සුමිහිරි නාද. ඔබතුමියට නිදුක් නිරෝගී සුව පතමි

  • @pb3636
    @pb3636 2 ปีที่แล้ว +7

    මෙව තමයි සින්ඳු
    විශිශ්ටම නිහතමානි ගායිකාවියක්
    ලංකාව වැනි රටකට ඹබගෙ අගය
    නොදැනිම අවාසනාවක්.

  • @dinushananuruddika9461
    @dinushananuruddika9461 2 ปีที่แล้ว +7

    මේ වාගේ කලාකාරිනියෝ අයේ බිහිවෙන්නේ නෑ.රැකගනිල්ලා යකෝ ඉන්නකන් අගයක් නෑ නැති උන දාට බොරු සෝබන දාලා වැඩක් නෑ.බුදු සරණයි ඔබ තුමියට

  • @kamalamanike4090
    @kamalamanike4090 2 ปีที่แล้ว +1

    ඔබ වැනි ගායිකාවක් තවත් අප රටේ නැ ඔබට දෙවි පිහිටයි

  • @nirmaleeperies8772
    @nirmaleeperies8772 2 ปีที่แล้ว +15

    ඔබේ සියලුම ප්‍රාර්ථනා එලෙසම ඉටු වේවා !!!!!!!

  • @kreetha4601
    @kreetha4601 2 ปีที่แล้ว +1

    මමනමි ආසම ගායිකාවක් ඉන්ද්‍රනි පෙරේරා තරම් කට හඩක් අපට අහන්න නැ ඔබට දීර්ඝායු ලැබේවා ජේසු පිහිටයි ❤❤❤

  • @hawaballa9953
    @hawaballa9953 2 ปีที่แล้ว +8

    මනුස්සකම තියෙන හිත හොඳ කලා කරුවන්.මං ඉස්කෝලෙ යද්දි හැම වෙලාවෙම ඔයාගෙ සින්දු කියන්නේ අක්කේ... නිදුක් නිරෝගී සුවය... සැනසුම ලැබේවා!!! තෙරුවන් සරණයි!!!

  • @anomarajasinghehettiarachc4685
    @anomarajasinghehettiarachc4685 2 ปีที่แล้ว +7

    හරිම ආදරණීය . ආසම ගායිකාවක් . දශක හතර ක් වැනි දිගු කාලයක් ..අදටත් මින් මතුවටත් ඔබ වැනි මුල් කාලයේ ගීත ගැයූ සැවොම ජනප්‍රියත්වයේ හිනි පෙත්තේම ඉන්නවා . ඒ නිසා සතුටින් ම කාලය ගතකරන්න . ඔබගේ ගීත ගැයෙනවා කියන්නේ ඔබේ ජනප්‍රියත්වයයි.
    තාක්ෂණය ඉතාමත් ඉහලින් තියෙන මේ කාලයේ දරුවන් දක්ෂ නොවුනොත් ඒ ඔවුන්ගේ නොහැකියාවක් වියයුතුයි .නමුත් ඒ කාලයේ ඔබ සැම දැක්වූ ශිල්ප .... විවිධ වර්ණවත් හඬ රටා ගැන කුමන කතාද . අති විශිෂ්ඨ යි . මනෝරම්‍ය යි . කෙනෙකුට තමුන්ගේ දක්ෂතා පෙන්වීමට ස්වභාව ධර්මයෙන් කාලයක් ලැබෙනවා ඇතැයි මාගේ විශ්වාසය . සමහර විට එය ඔහුගේ අවසානය දක්වාම ගෙනයාහැකි සුපිරි පිහිටීම් ද නැතිවා නොවේ. අපගේ පණ්ඩිත් අමරදේව ශූරීන් ඊට හොඳම උදාහරණයක් . ඒ නිසා කිසිම දෙයකින් සැලෙන්නේ නැතිව ඉතාමත්ම සතුටින් ජිවිතය ගත කරන්න . රටක් සැනසූ නැළවූ ඔබ සැමට මාගේ ප්‍රණාමය ! 🌹🌹🌹🎵🎼🎶❤️❤️❤️❤️❤️

  • @ranmaleeperera1290
    @ranmaleeperera1290 2 ปีที่แล้ว +8

    No one can replace your voice. All the best

  • @maleeekanayake5548
    @maleeekanayake5548 2 ปีที่แล้ว +4

    ලස්සනයි ❤❤❤.තාමත් ..ඒ හඩ අමරණීය යි.ඔබට රසිකයන් ආදරෙයි හැමදාම ත්...👍👍👍👍👍💐💐💐💐💐💐💐❤❤❤❤❤❤❤❤❤

  • @mihirisam6729
    @mihirisam6729 2 ปีที่แล้ว +1

    ඔබත්මිය තවමත් මගේ ප්‍රියතම ගායිකාව ❤️..ඔබගේ වටිනාකම, ඔබ රටට තිලිණකල ගීතවල අගය මෙපමනයි කියන්නට බැරිතරම්. 🌹ඔබ නැති නත්තලක්, විනෝද චාරිකාවක්, උත්සවයක් නැති තරම් 💐💖 ඔබතුමියගේ සියලු ප්‍රාර්ථනාවන් ඉටුවේවා! ඒවගේම මගේ ආදරණීය ඉන්ද්‍රානි පෙරේරා මහත්මියට නිදුක් නිරෝගී සුවයත් දීර්ඝායුෂත් ප්‍රාර්තනා කරමි! ❤️🙏🏼

  • @prashikaoa1358
    @prashikaoa1358 2 ปีที่แล้ว +6

    අපේ අම්මා හරි කැමතියි ඔබ ට්

  • @malkanthiliyanaarachchi7403
    @malkanthiliyanaarachchi7403 2 ปีที่แล้ว +4

    නිදුක් නිරෝගී බව ලැබේවා . ආස පරණ ගායිකාවන් 👍👍👍

  • @christophersilva5580
    @christophersilva5580 ปีที่แล้ว +1

    One and only Indrani Perera her voice will be remembered for many more years.may God bless you forever.

  • @rukshandezoysa6171
    @rukshandezoysa6171 2 ปีที่แล้ว +8

    Even Clarence didn't get any award never. But all Sri Lankans know him.
    So when the presenter asked him about it one day, he said.
    I have millions of fans. They are the awards.

  • @buddhinichathurya6245
    @buddhinichathurya6245 2 ปีที่แล้ว

    ආදරණීය ගායිකාවක් ඔබ තුමියට තෙරුවන් සරණයි

  • @kumarisenanayake197
    @kumarisenanayake197 2 ปีที่แล้ว +4

    ඇත්තටම මෙයාල වෙනුවෙන් සාධාරණයක් වෙන්න ඕනි.. රියලිට් වලින් දවසින් දෙකෙන් එලියට ඇවිත්.. මේ වගේ ලොකු කැපකිරීම් කරලා මාන්සි වෙලා ආපු අයගේ සින්දු ඒ අයගේ වගේ කරගෙන හම්බ කරනවා.. අඩුම තරමේ මේ දක්ෂයින්ට ඒවායින් කොටසක් හරි දෙනවා නම්.. ඔයාට නිදුක් නිරෝගී සුවය වගේම දීර්ගායුෂ ලැබේවා මැතිනියනි....

  • @andrewathukorale4586
    @andrewathukorale4586 2 ปีที่แล้ว +7

    ඔබතුමිය ආදරණීය තාත්තා ව volks waganකාරෙකේ උදෙන්ම BMC
    office එකට ගේ නව ම දැක තිබෙනවා සමහර දිනවල නංගී සහ අක්කාත් තාත්තා බලන්න එනවා.
    ලක්මව මියුරු ගී වලින් සැනසු ඔබ
    එහි දූ පුතුන් වන අපහට ඔබ ගැන මහත් ආඩම්බරයක් භක්තියක්
    සදා ඇත.

  • @thamarapriyanthi4118
    @thamarapriyanthi4118 2 ปีที่แล้ว

    ඔබතුමියගේ ගීත අහන්න අදත් හරිම ආසයි වර්තමානයේ කොයිතරම් ගායිකාවන් බිහිඋනත් ඔය තරම් මිහිරි ලස්සන කටහඬක් අහන්න ලැබන්නෙ නැහැ .අදත් අහන්න තිබෙන්නේ ඇන්ජලීන්,සුජාතා සහ ඔබතුමිය ගෙ ලස්සන ගීත.තෙරුවන් සරණයි නිදුක්නීරෝගී ජීවිතය ක් ප්‍රර්ථනා කරමි

  • @manoriperera1160
    @manoriperera1160 2 ปีที่แล้ว +2

    මම ආසම කරන අතිදක්ෂ ගායිකාවක්. එතුමියගේ කටහඬ තාමත් එදා වගේමයි, ඉතාමත් මිහිරියි. එතුමිය සියලුම දක්ෂ කලාකරුවන් නොඇගයීම සම්බන්ධයෙන් දැඩි කණගාටුවකින් කතා කළේ. දැන් T.V / radio channels හරියට තියෙනවා. ඒ අයට යුතුකමක් තියෙනවා මෙවන් දක්ෂ කලාකරුවන්, කලාකාරිනියන්ට ආරාධනා කර ඒ අය තමන්ගේ ක්ෂේත්‍රයට කළ අනූපමේය සේවය වෙනුවෙන් හොඳ ඇගයීමක් කරන්න. ඒ අය අප අතරින් සමුගත්තාට පසු කෙතරම් සමරු උත්සව සංවිධානය කළත් වැඩක් නැහැ.
    ඉන්ද්‍රානි පෙරේරා මහත්මියණි, ඔබතුමියට ඉදිරියටත් ලස්සන, හරවත් ගීත ගායනා කිරීමට අවශ්‍ය සියලුම ශක්තිය ධෛර්යය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා. ජේසු පිහිටයි!

  • @kalumgunarathna5879
    @kalumgunarathna5879 2 ปีที่แล้ว +6

    What a great talented figure in Sri Lankan music. Always appreciate

  • @renukamadu7558
    @renukamadu7558 2 ปีที่แล้ว +1

    අනෙ හරිම ලස්සනයි ඉන්රානී පෙරෙරා කියන්නෙ අපෙ හිත්වල ආදරනීය බැදිදිමක් කවදාවත් අමතක කරන්න බැහැ තෙරැවන් සරණයි මහමිය සතුටක් ඇති උනා දැකිමත්

  • @princygamage4171
    @princygamage4171 2 ปีที่แล้ว +1

    මමත් ගොඩක් ආස ගායිකාවක් ආදරෙයි තාමත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ඔබ තුමියට

  • @chandanaseewalee9965
    @chandanaseewalee9965 2 ปีที่แล้ว +1

    චිරාත් කාලයක් ගීත ගායනා කරන්නට ඔබට ධෛර්යය ශක්තිය ලැබේවා දීර්ඝායු වේවා

  • @ranjanimuhandiram8787
    @ranjanimuhandiram8787 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ඔබ තුමියට හැමදාම ආදරෙයි

  • @sisiraattanayake5400
    @sisiraattanayake5400 2 ปีที่แล้ว +1

    ඔබතුමියට තෙරුවන් සරණ සියළු දෙවි රැක වරණ ලැබේවා...🙏🙏🙏
    ❤🌹

  • @jagathkumara3401
    @jagathkumara3401 2 ปีที่แล้ว +1

    ඔබ තුමියට තෙරුවන් සරණින් නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා...

  • @lalewelgama4013
    @lalewelgama4013 2 ปีที่แล้ว +1

    ඹබ තුම්යට මම හරිම ආදරෙයි.... ඒ හඩට බැදුනු ආදරයක් ....හදවතෙ මෑකීනෙයන... නිදුක් නිරෝගී සුව බුදු සරණයි ❤️

  • @HeraWati-tt6bs
    @HeraWati-tt6bs 2 ปีที่แล้ว +3

    අනේ හරිම මිහිරි හඩ අපි නිතර මුමුණවා ඔබතුමියගේ ගීත ආදරෙයි ගොඩක් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @rohandilina5727
    @rohandilina5727 2 ปีที่แล้ว +2

    ආදර.නීය.හඩක්.ඔබ..හැමදාමත්
    ආදරෙයි...ඔබ.තුමිය.කියන
    කතාව ඇත්ත....

  • @indranielkaduwa2676
    @indranielkaduwa2676 2 ปีที่แล้ว +1

    Thama lassanai katahanda.theruwan saranai devi pihitai.deergau wewa.

  • @suneethasuneetha7502
    @suneethasuneetha7502 2 ปีที่แล้ว +1

    ජිවිතේ දුක තමා හැමෝගෙම කන්න නැති දුප්පත් අය ලංකාවේ ගොඩක් ඉන්නවා ඕක තමා ජිවිතෙ තෙරුවන් සරණයි ඔබතුමියට

  • @dharmajayasinghe8857
    @dharmajayasinghe8857 2 ปีที่แล้ว +1

    මම දැනට අවුරැදු පනහකට පමන පෙර three sisrers ගයනවා බැලුවා සෙලින්කෝ වලදි . හරිම ලස්සනයි. ඔබ තුමියට සුබ අනාගතයක් පතනවා. මා uk වලින්. Xx

  • @chandrakumarage4519
    @chandrakumarage4519 2 ปีที่แล้ว

    Oba thumeyata.deergayusa lebewa theruwan saranai

  • @gaminikumara25
    @gaminikumara25 2 ปีที่แล้ว

    Budusaranai obathumiyata

  • @asankawijewardhana1902
    @asankawijewardhana1902 2 ปีที่แล้ว +1

    niduk neerogi deergausha sampathiya labewa. I love your songs specially Amma.
    Theruwan Saranai.

  • @sunilshantha4114
    @sunilshantha4114 2 ปีที่แล้ว

    Good job sir thanks madam

  • @jasinthagunawardana328
    @jasinthagunawardana328 2 ปีที่แล้ว +2

    Your great 👍 artist 🌹🎄🌲🇺🇸

  • @r.rodrigo1150
    @r.rodrigo1150 2 ปีที่แล้ว +2

    ඇත්තටම දක්ෂයො ඹබතුම්යලාගෙ සින්දු අහන් ඉන්න පුළුවන් දැන් ඉන්න කට්ටිය කියන සින්දු අහන් ඉන්න බැහැ අපි නම් අහන්නෙම නැහැ

  • @subhashinifernando2653
    @subhashinifernando2653 2 ปีที่แล้ว +1

    Indrani perera I Always love your beautiful Song s God bless you ❤️❤️❤️🙏🏻🙏🏻👍👍

  • @natashaaspire8555
    @natashaaspire8555 2 ปีที่แล้ว +3

    You are a very rare human who speaks from your heart and soul stay blessed indrani god bless you

  • @shamaineriyagama1792
    @shamaineriyagama1792 2 ปีที่แล้ว +1

    When ever I listen toYour lovely voice and those beautiful songs you sang, it brings back good old memories up-to date. May God bless you .

  • @ghjfhj8463
    @ghjfhj8463 2 ปีที่แล้ว

    අදටත් ඒ කට හඩ එහෙම්මයි.
    දීර්ඝආයුවේවා .

  • @sandradesilva7899
    @sandradesilva7899 2 ปีที่แล้ว

    Ane obe a amaraniya katahada ♥️♥️♥️♥️♥️♥️🥰🙏🏻💞💕👏🏾👏🏾obe thumiya lassani thamath hodin a widehatema gayana keranewa adaraniya obete Niduk Nirogi cherajeewanaya Budusaranai God Bless You 💜♥️💚♥️💙♥️🧡

  • @sandunihansika1511
    @sandunihansika1511 2 ปีที่แล้ว +1

    Obatumiyata budu saranai

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 ปีที่แล้ว

    Obatumiya Ati dakshai ! Obatumiya wage gaikawo Ada nha,! Budusaranai

  • @sunethradesilva1828
    @sunethradesilva1828 2 ปีที่แล้ว +2

    දුක නැති වෙන්න නම් සංසාරයෙන් එතෙර වෙන්න උත්සාහ ගන්න ඕන .

  • @ajithperera255
    @ajithperera255 2 ปีที่แล้ว +2

    ඔබ තුමිය දැකීම සතුටුයි. ඔබගේ ගීත ගායනා කරන්න කෙනෙක් තවම බිහිවී නැහැ

  • @yvonneburah519
    @yvonneburah519 2 ปีที่แล้ว +1

    Like you n loved you you’re song’s are very nice n very beautiful

  • @nandaniwelikadage4580
    @nandaniwelikadage4580 2 ปีที่แล้ว +2

    your great artist

  • @upalislk6553
    @upalislk6553 2 ปีที่แล้ว +1

    No one can beat to her voice. She is a legend. 1000 time's can listen to her song without any problem.God bless you legend.

  • @lbcthinkingoutloud3427
    @lbcthinkingoutloud3427 2 ปีที่แล้ว +1

    I love her voice . Such talented person

  • @rukshandezoysa6171
    @rukshandezoysa6171 2 ปีที่แล้ว +5

    All of her songs are nice. High quality, nice backing. Played by talented musicians.
    Mostly Golden Chimes I think.
    In the 70s she was in the top 5 singers in Sri Lanka.

  • @madonnaranasinghe1027
    @madonnaranasinghe1027 2 ปีที่แล้ว +6

    We will not forget you. I still play your songs on my key board. No one take what you have.. until now your voice is great.

  • @nehamathews611
    @nehamathews611 2 ปีที่แล้ว

    ගීත් ඔබ නම් ගීතයක්ම තමයි. අපි හොය හොයා හිටිය අය ගැන ඔබ කොහොමද දැනගත්තේ.
    ඔය වගේ භැංගිලා ඉන්න අය තව ගොඩක් ඉන්නවා ගීත් . ඒ හැම දෙනාටම අවස්ථාව ක් දෙයි කියලා හිතනවා ඔබට ජය

  • @mekhalagunasekara5588
    @mekhalagunasekara5588 2 ปีที่แล้ว

    Oba thumiya adaraniya ,nihathamani wishishta wasathuwak apita. Sada nomakena handak athi, mudalata mul thana nodena gayikawak. Jayawewa👍👍 theruwansaranai 🙏🙏🌹🌹

  • @delkijayasena6525
    @delkijayasena6525 2 ปีที่แล้ว +1

    Love the old songs of u rs. Good luck to u.❣❣❣👏👏👏👏🙌🙌

  • @shyamakariyawasam8530
    @shyamakariyawasam8530 2 ปีที่แล้ว

    අක්කෙ ඔයා දැක්කම හරි සතුටුයි...අපේ පොඩි කාලේ.... තරුණ වයසේ... අපි හුගාක් ඔයාගෙ සිංදු...ඇහුවා..,ඔයාට ගොඩක් ආදරෙයි....හරි සතුටුයි..ඔයාගෙ වැඩ සටහන දැක්කම....තිස්තුන් කෝටියක් දෙවියන්ගෙ පිහිටයි....💛💚❤️💙🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽තෙරුවන් සරණයි....

  • @kenathwarnarathne6703
    @kenathwarnarathne6703 2 ปีที่แล้ว

    ශ්‍රී ලාංකික සංගීත කලාවට ඉතා වැදගත් මෙහෙයක් ඉටු කල ඔබතුමියට අපි ඉතාම ගෞරව කරනව.
    ඒ වගේම ඔබ ගෞරවාන්විත ව ජීවත් වෙමින් අලුත් පරම්පරා වට මහත් ආදර්ශයක්වෙමින් කල් ගෙවන ඉතා වටිනා කලා කාරිනියකි.

  • @sriyanilmini5163
    @sriyanilmini5163 2 ปีที่แล้ว

    Sada amaraneeyay obatumiyage kata hada .. budu saranay dear madam

  • @stellaamaathearachchige4939
    @stellaamaathearachchige4939 2 ปีที่แล้ว

    ඔබ තුමිය කියපු සියලු දේම හරියටම හරි ඇත්ත. ❤️ Love you 🙏🙏🙏

  • @upaliweerasinghe4305
    @upaliweerasinghe4305 2 ปีที่แล้ว +2

    Madam we. Respect your views and today speech also a great song with lot more life stories

  • @Ranirani-cx4fn
    @Ranirani-cx4fn 2 ปีที่แล้ว

    Etama lassana gayaka silpeyak bs

  • @subhsinithanuja195
    @subhsinithanuja195 2 ปีที่แล้ว

    කවුරු කොහොම ඔබේ ගීත ගායනා කලත්,ඔබේ හඩනම් කාටවත් ගන්න බෑ,❤️❤️❤️ගොඩාක් ආදරේයි
    ඔබ දකින්න නැතිවීම දුකක්,මම ගොඩාක් ආදරේ කරන හඩක්,ඇත්තම කියනවනම් ඔබේ හඩ මට කොච්චර ඇහුවත් ඇතිවීමක් නැත,බුදුසරණයි නිදුක් නිරෝගී සම්පත් ලැබේවා ඔබට ❤️❤️❤️

  • @rp8620
    @rp8620 2 ปีที่แล้ว

    Unique Voice.....best of the best .......all the best Aunty....

  • @vipulaweerasinghe8143
    @vipulaweerasinghe8143 2 ปีที่แล้ว +1

    Sri Lanka will never ever have a great singer like you.you you are a legend in this.may you live longer.God bless you and your family.

  • @stellaperera536
    @stellaperera536 2 ปีที่แล้ว

    Very beautiful “Dilhani” song
    You are the Best, we still love you

  • @chandrawathirathnayaka9774
    @chandrawathirathnayaka9774 2 ปีที่แล้ว

    ඉන්දරානි.පෙරෙරාගෙ.සින්දු.වලට.මමහරි.අාසයි

  • @srilankanlibrary3263
    @srilankanlibrary3263 2 ปีที่แล้ว

    දීර්ගායු වේවා ඉන්ද්‍රානි පෙරේරා මහත්මියට. තෙරුවන් සරණයි. !

  • @shanthidhammika8978
    @shanthidhammika8978 9 หลายเดือนก่อน

    Ane apiwa sathutu kala me mahathmiya. Api siyalu denagema wagakima ethumiyawa sathutin thabima. Oba thumiyata nirogi suwa sathuta deergayu labewa! Theruwan Saranai oba thumiyata!🙏😂🙏🙏❤❤️❤️🙇‍♀️🙇‍♀️🙇‍♀️