අවධානමක් එක්කම කරපු සුපිරි වැඩක් | United Stars | Sri Lanka's Got Talent | Sirasa TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2024

ความคิดเห็น • 143

  • @sass3013
    @sass3013 2 หลายเดือนก่อน +58

    මේ වාගේ කැප කිරිමක් කරපු මේ අයට සියලුම දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා ජයග්‍රහණය කරන්න

  • @SachiniAmaratunge
    @SachiniAmaratunge 2 หลายเดือนก่อน +34

    ඔයාලත් අපේ එවුන්.... මේක බලද්දි ඇඩුනා... සො ඔයාලා අපේ නිසා... ජයවේවා... ❤

  • @nilaninisansala
    @nilaninisansala 2 หลายเดือนก่อน +11

    හැම කෙනාම මේ වගේ තරගයකට එන්නේ සෑහෙන කැපකිරීමක් කරලා එහෙමයි කියලා කැපකිරීම මත විතරක් බසර් එක දෙන එකෙන් වෙන්නේ මේ වේදිකවේ තියෙන තැන නැතිවෙන එක. තවත් එක් රියැලිටියක් පමණක් වෙන එක. ඇත්තටම කැපී පෙනෙන දක්ෂතාවයක් හොයලා බසර් එක දෙන එක ඉතාම වටිනවා.

  • @rupikadamayanthi4481
    @rupikadamayanthi4481 2 หลายเดือนก่อน +4

    Ane oyalata budu saranai api hamaoma sri lankikayo. Meka baladdi hadawathata amuthu hageemak danuna oyalata idiriyatama yanna labewa. All the best team ❤❤❤🎉🎉

  • @mnlipshiya9935
    @mnlipshiya9935 2 หลายเดือนก่อน +7

    அனைவருக்கும் வாழ்த்துக்கள்
    உங்களது நடனம் என்னை கண்கலங்க வைத்தது உணர்வுபூர்வமான நடனம்.
    இறைவனின் துணை நிச்சயமாக உண்டு.

  • @ThanuDina-m7i
    @ThanuDina-m7i 2 หลายเดือนก่อน +3

    Amazing really very talented guys . keep rocking buddy's specially seen bro congratulations 🎉

  • @dinushasamarasekara9308
    @dinushasamarasekara9308 2 หลายเดือนก่อน +5

    I was waiting to see for of them gvin buzr.. Nice.. They deserve it.. ❤️danu❤️👍

  • @nirmallanirmallanirmalla5061
    @nirmallanirmallanirmalla5061 2 หลายเดือนก่อน +31

    ලස්සනයි ගෝල්ඩන් basar aka දුන්න හැමෝම දහිරියක් විදියට මොකද ළමයින් පවු

  • @emptiness1598
    @emptiness1598 2 หลายเดือนก่อน +26

    இலங்கை அழகான இதயங்களைக் கொண்ட உணர்திறன் கொண்ட மக்களைக் கொண்டுள்ளது. அந்த நடனம் உண்மையிலேயே அழகு. மற்றும் தியாகம் மதிப்புக்குரியது. இந்த அழகிய இலங்கையில் நாம் அனைவரும் ஒன்றாக வாழ்வோம். இனவெறி என்ற பழங்குடி எண்ணங்களால் இந்த அழகான உலகத்தை சீரழிக்காதீர்கள். நாம் அனைவரும் மனிதர்கள்.

  • @RamanNimal
    @RamanNimal 2 หลายเดือนก่อน +23

    Suba පතනවා ජයවෙවා 🎉🎉🎉🎉🎉ලස්සනයි 🎉🎉🎉

  • @kanthikanthi979
    @kanthikanthi979 2 หลายเดือนก่อน

    ජය වේවා පුතේසියලු දෙනාටම

  • @manjulaudayakumara1035
    @manjulaudayakumara1035 2 หลายเดือนก่อน +4

    දක්ෂයි එ්කට සුභ පතනවා එ්ත් දැන් මේක ධනූටම ගිය තරඟයක් ....මෙයාලව යවන්න dancing compation එකකට.

  • @savidyadamdew9896
    @savidyadamdew9896 2 หลายเดือนก่อน +5

    Suba pathanawa dula,puthala hamotama....❤

  • @shanrockshan3391
    @shanrockshan3391 2 หลายเดือนก่อน

    United stars ❤ keep ❤️‍🔥💥

  • @Kamalini-f9z
    @Kamalini-f9z 2 หลายเดือนก่อน +2

    Very Very nice
    Congratulations ❤

  • @NothingUs-b7g
    @NothingUs-b7g 2 หลายเดือนก่อน +17

    Sri Lanka's Got Talent = Dancing star :)

  • @angrybirdsbaby3063
    @angrybirdsbaby3063 5 วันที่ผ่านมา

    Super da mccccc danceeeeee ❤❤❤❤

  • @VKVlogs-r4j
    @VKVlogs-r4j 2 หลายเดือนก่อน +3

    Super congratulations

  • @jAaSh-qw1bv
    @jAaSh-qw1bv 2 หลายเดือนก่อน

    Congrats Team 🔥💪

  • @yalinirajaratnam7189
    @yalinirajaratnam7189 2 หลายเดือนก่อน +2

    Seen❤❤❤❤❤ team all tha best ❤❤❤❤❤❤❤❤

  • @JenoThanu-cm7ny
    @JenoThanu-cm7ny 2 หลายเดือนก่อน +2

    Congratulations 🎊

  • @JanaJeya
    @JanaJeya 2 หลายเดือนก่อน +2

    Congratulations

  • @KirupaKirupa-f7g
    @KirupaKirupa-f7g 2 หลายเดือนก่อน +2

    United star 🌠✨⭐

  • @prakashrt_Off_01
    @prakashrt_Off_01 2 หลายเดือนก่อน +7

    United Stars 🔥🥺🖤😎

  • @gideonakim3458
    @gideonakim3458 2 หลายเดือนก่อน +2

    Congrats Team ❤

  • @samithfernando8650
    @samithfernando8650 2 หลายเดือนก่อน +3

    Super welldone 🎉🎉🎉❤❤❤ go a head

  • @jehanperera7797
    @jehanperera7797 2 หลายเดือนก่อน +2

    This really made me cry listening what you all going through brothers and sisters god bless you more and more in the name of jesus christ 🙏🙏🙏.....

  • @dinushamadushani366
    @dinushamadushani366 2 หลายเดือนก่อน +2

    Well done ❤❤🎉

  • @irushianjana3813
    @irushianjana3813 2 หลายเดือนก่อน +1

    Sri Lanka's got talent turns out to be another dancing competition.

  • @donlakshitha914
    @donlakshitha914 2 หลายเดือนก่อน +3

    Danu. Jaffana pathtata. Full sup ekk denawa😅

  • @emptiness1598
    @emptiness1598 2 หลายเดือนก่อน +14

    ලංකාවේ ඉන්නේ බොහොම සුන්දර හදවත් තියෙන සංවේදී මිනිස්සු. ඇත්තටම ඒ නර්තනය හරිම ලස්සනයි. ඒ වගේම කරපු කැපකිරීමත් හරිම වටිනවා. මේ සුන්දර ලංකාවේ අපි හැමෝම සමගියෙන් ඉමු. ජාතිවාදය නැමැති ගෝත්‍රික අදහස් වලින් මෙම සුන්දර ලෝකය වනසන්න එපා. අපි හැමෝම මිනිස්සු.

  • @madushawickramasinghe6995
    @madushawickramasinghe6995 2 หลายเดือนก่อน +3

    Congratulations ❤❤

  • @slboy2717
    @slboy2717 2 หลายเดือนก่อน +3

    Ai Team Valata Vitarak Golden Buzzer denne Ekath Dance Performance valatamai😂

  • @jayarj3403
    @jayarj3403 2 หลายเดือนก่อน +3

    Super❤❤❤❤

  • @DilaxshiAmalaraja
    @DilaxshiAmalaraja 2 หลายเดือนก่อน +2

    Keep it up guys❤

  • @nisansalaanuruddhi1543
    @nisansalaanuruddhi1543 2 หลายเดือนก่อน

    Superb ❤

  • @samhensman1852
    @samhensman1852 หลายเดือนก่อน

    Please show this video to our politicians and tell them that we, the people are in harmony.

  • @seventeen_right_here1
    @seventeen_right_here1 2 หลายเดือนก่อน +5

    They SHOULD DESERVE the GOLDEN BUZZER ✨

  • @tharindugunathilake1233
    @tharindugunathilake1233 2 หลายเดือนก่อน +2

    Tamilnam ithin golden buzzer thamai

  • @janu3517
    @janu3517 2 หลายเดือนก่อน +25

    ඇයි දනූ යාපනෙන් එන අයගෙන් විතරක් අමාරුකම් අඩුපාඩු කම් අහන්නෙ. රට ඇතුලෙ එච්චර පහසුකම් නැති ප්‍රදේශ වලින් එන අයටත් අඩුපාඩුකම් ඇති. එ්වා දැනගන්න එයාලත් එක්ක ඔහොම ගොඩක් වෙලා කතා කරන්නෙ නෑනෙ. හැමෝටම අමාරැකම් ඇති ඒ උනාට මෙතන අවසානයට පෙන්නන talent ගැන විතරක් කතා කරන්න. අර Rollar skates කරන ලමයි ඒවාටත් මේ රටේ පහසුකම් අඩුයි ඒත් ඒවා කතා කරන්නෙ නෑ. අනික ආපු ටයිකොන්ඩෝ team එක, රබන් කරකවපු team එක එයාලත් එක්කත් කතා කලා මදි.
    අමාරැකම් අහනවනම් එක්කො හැමෝගෙන්ම අහන්න. නැත්නම් අහන්නෙ නැතුව ඉන්න.

    • @jehanperera7797
      @jehanperera7797 2 หลายเดือนก่อน +1

      ​@@Kkkz5aneee harako gobba katha nokiya hitapan buruwa.....thopiwage unn thamai maye rate prashna hadanney 😡

    • @dinushasamarasekara9308
      @dinushasamarasekara9308 2 หลายเดือนก่อน

      Jaffana ayage aththatama currage thiyenawa

    • @varunajith100
      @varunajith100 2 หลายเดือนก่อน +7

      සහතික ඇත්ත. දනු ජාතිවාදයට judge කරන්නේ. අනික් අයත් එහෙමයි. උතුරේන් හරි නැගෙනහිරින් නම් විශේෂ අනුකම්පා. විශේෂ සැලකිලි. අනික් අයට නොසැලකිලි.

  • @littledancersjaffna
    @littledancersjaffna 2 หลายเดือนก่อน +3

    Vera leval

  • @Mstsulax
    @Mstsulax 2 หลายเดือนก่อน +2

    Sharu jaffna 🔥🔥🔥🔥🔥🔥🔥🔥

  • @thakshithakshila7003
    @thakshithakshila7003 2 หลายเดือนก่อน +2

    🔥 ❤

  • @kamalnathiya6385
    @kamalnathiya6385 2 หลายเดือนก่อน +2

    Welcome United States 🎉

  • @Dilini-nk9fp
    @Dilini-nk9fp 2 หลายเดือนก่อน +3

    ❤❤❤❤

  • @heishos_kaisal
    @heishos_kaisal 2 หลายเดือนก่อน +3

    ❤🔥

  • @thivamathi8694
    @thivamathi8694 2 หลายเดือนก่อน +2

    Saggiest 🔥⚡💖

  • @vellageranjani9991
    @vellageranjani9991 2 หลายเดือนก่อน +2

    Thank you so much ❤❤❤❤❤❤❤❤

  • @Pathusan8
    @Pathusan8 2 หลายเดือนก่อน +3

    ❤🥰

  • @BLACK_D2
    @BLACK_D2 2 หลายเดือนก่อน +6

    ❤United stars 🔥🔥

  • @MathuKowsi-i2w
    @MathuKowsi-i2w 2 หลายเดือนก่อน +1

    ❤❤❤🎉

  • @Juimion231
    @Juimion231 2 หลายเดือนก่อน +4

    💖😢

  • @chanakatrickstips6530
    @chanakatrickstips6530 2 หลายเดือนก่อน +4

    Dancing got talent

  • @ChamithGayan-h1f
    @ChamithGayan-h1f 2 หลายเดือนก่อน +8

    Meka tallent show ekkd nattam dancing show ekkd bn okkoma natana unne inne

  • @shalumrelaxation7084
    @shalumrelaxation7084 2 หลายเดือนก่อน +2

    Good luck 🎉

  • @manularashmika991
    @manularashmika991 2 หลายเดือนก่อน +30

    පුකේ ගෝල්ඩන් බසර්.යකෝ සෙට් එකක් ගෙනත් නටපු පලියට ගෝල්ඩන් බසර් දෙනවා😂😂😂,දැන් සෙට් පිටින් නටපු හැම එකාටම දුන්නා,මේක got talent ද නැත්තම් ඩාන්සින් තෝරන competition එකක්ද

    • @dinushasamarasekara9308
      @dinushasamarasekara9308 2 หลายเดือนก่อน

      Thats for thr talent n currage.. If u hv talent Smith elz participat

    • @janu3517
      @janu3517 2 หลายเดือนก่อน

      ​@@dinushasamarasekara9308Golden buzzer is not for courage it is only for pure talent. Did you see any SPECIAL talent in this. This is a good dance. That's it.

    • @dinushasamarasekara9308
      @dinushasamarasekara9308 2 หลายเดือนก่อน

      @@janu3517 i said its for thr talnt n currage.. Of coz i saw thr talent brak allvthe burdens n going thr aims is movlouse.. Its also a talent. Seems u never been jafna n serch thr surond

  • @ShenPS2003
    @ShenPS2003 2 หลายเดือนก่อน +6

    me performance ek aulk na,hby golden buzzer eka ghnn thrm dancing act ekk une kohomd kiyl hithgnn amrui,but next round ynn performance ek okyy.
    ITN eke giya "youth with talent" ekk compare kroth eke kttiy first round pennpu talents global level tibba,eth meke mn dkke gdk aduwen,next round wth dkinna puluwn unoth hodai

  • @aJa34324
    @aJa34324 2 หลายเดือนก่อน +2

    Dancing team 5k golden busser ⚡

  • @rishvi4655
    @rishvi4655 2 หลายเดือนก่อน +2

    Golden buzzer ek ගහන්න තරම් දෙයක් තියනවද ඉතින් 😹😹

  • @SandeepNethmika-ey4zk
    @SandeepNethmika-ey4zk 2 หลายเดือนก่อน

    ❤️❤️❤️🌸💐💐

  • @Kzalya
    @Kzalya 2 หลายเดือนก่อน +3

    ❤️

  • @nilumpatabendige-yb9dt
    @nilumpatabendige-yb9dt 2 หลายเดือนก่อน +2

    Supiriii❤maru ssmaharunta mole na ayi ahanawa golden dunne danna na mewa gana a aya❤

  • @GhazalMobile-un7ji
    @GhazalMobile-un7ji 2 หลายเดือนก่อน

    ❤❤❤🙏👍

  • @sowmishega7744
    @sowmishega7744 2 หลายเดือนก่อน +6

    𝗨𝗻𝗶𝘁𝗲𝗱 𝘀𝘁𝗮𝗿𝘀 🔥❤️🕺🏻💃🏻

    • @aJa34324
      @aJa34324 2 หลายเดือนก่อน

      Dancing team 5k golden busser ⚡

  • @Diluka-n8e
    @Diluka-n8e 2 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @whatsappvideostamil5650
    @whatsappvideostamil5650 2 หลายเดือนก่อน

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @tharindugunathilake1233
    @tharindugunathilake1233 2 หลายเดือนก่อน +1

    Tamilian got talent

  • @chanakatrickstips6530
    @chanakatrickstips6530 2 หลายเดือนก่อน +4

    Dancing walata witharai buzzer

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn 2 หลายเดือนก่อน +3

    නටන්න නටන්න හොදට නටන්න හැබැයි ලංකාවේ අපිකව්රුත් රැක ගමු ආදරේ ට ආදරෙයි මතක නේ......?

  • @Loshan_crush_x7
    @Loshan_crush_x7 2 หลายเดือนก่อน

  • @pavithsenaviratne
    @pavithsenaviratne 2 หลายเดือนก่อน +1

    කැමරාකරණය නම් හොඳටම සවුත්තුයි.

  • @rajapaksha3419
    @rajapaksha3419 2 หลายเดือนก่อน +3

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤

  • @udayadesilvadesilva4242
    @udayadesilvadesilva4242 2 หลายเดือนก่อน +5

    Gold buzzer එකක් දෙන්න සුදු සු නැ
    අනුකම්පාව ට දුන්නු එකක්😢😢😢😢

  • @chamabroadithya9814
    @chamabroadithya9814 2 หลายเดือนก่อน +3

    Some steps are copied by vunbetables. But performance is good

  • @DheshRuhan
    @DheshRuhan 2 หลายเดือนก่อน +9

    දුක අහන්න ඕනේ තමයි ඒත් මේක talent program එකක් මිස දුක අහන එකක් නෙවෙයිනේ දුකට තමයි grand buzzer 4ම දුන්නේ නැතුව talant බලලා නම් නෙවෙයි

  • @jinidimanodya6661
    @jinidimanodya6661 2 หลายเดือนก่อน +30

    ඒ ළමයි සෑහෙන්න පවු golden buzzer එක දුන්නාට පාඩු නෑ 😢❤

    • @NewSong-if6im
      @NewSong-if6im 2 หลายเดือนก่อน +1

      That, s right

    • @jjkdo
      @jjkdo 2 หลายเดือนก่อน +4

      This is not a charity show

    • @janu3517
      @janu3517 2 หลายเดือนก่อน

      Paw ayata buzzer denna meka a vidiye talent show ekak neme. Talent ekata vitharamai buzzer eka denna one. Ekata practice krpu eva , amarukam adala na. Me stage eke karana final performance eka vitharai balanna one.

    • @jinidimanodya6661
      @jinidimanodya6661 2 หลายเดือนก่อน

      @@janu3517 ඉතින් අර පොඩි කෙල්ල නටලා ඉවර කරාම තමා එයා කිව්වේ ඔලුව කැරකෙනවා කියලා අනිත් එක්කෙනොගේ කකුල තුවාල වෙලත් නටලා ඉවර කරා ඒ මුකුත් එයාලා perform කරද්දි පෙන්නුවෙ නෑනේ මීට කලින් buzzer හම්බුනු අය එක්ක බලලා තමා කිව්වේ

  • @iruumayanga2006
    @iruumayanga2006 2 หลายเดือนก่อน +1

    මෙකට බ්‍රසර් එක දෙනවනම් තව ගොඩක් එවට දෙන්න ඔනි. දුක මාර්කට් කරන්න කොවිල් යන්න. මේක තරගයක්නි බන්. යාපනයෙ විතරක් නෙවෙ. මේ කොලබත් පට්ට කට්ටක් කන කොල්ලො ඉන්නවා, ටැමිල් , සිංහල මුස්ලිම් හැමෝම. ඔයිට වඩා දුක් විදිනවා. හරි නින්දක්වත් නැතුව. කොලඹ එ දුක දන්න උන් දන්නවා..

  • @SandunHemantha-v2z
    @SandunHemantha-v2z 2 หลายเดือนก่อน +3

    ඒකට නං කඳුලු ආවා

  • @yasithaanuranga
    @yasithaanuranga 2 หลายเดือนก่อน +1

    Sympathy = Golden Buzzer
    දැන් දේපාරක්ම ගැහුව්වා එහෙම.

  • @udayanga01
    @udayanga01 2 หลายเดือนก่อน +3

    REALITY PROGRAM එකක දැකපු ගොංම JUDGE BOARD එක මේක🤮, මේ වගේ PROGRAM එකකට ගෙන්නද්දි MUSIC,DANCE,MAGIC හැම දෙයක් ගැනම දැනුමක් තියන මිනිස්සුන්ව ගෙන්නන්න👍

  • @shenayaa77
    @shenayaa77 2 หลายเดือนก่อน +1

    It was a good performance but not worthy for the golden buzzer. If this is a dancing competition it's okay, but this is a talent show and you guys should appreciate the rare talents. Other thing is the judge board is not suitable for this. Dhanu is taking much time to highlight the life issues which faced by the people who are living in a specific geographical part of Sri Lanka. Please be fair for everyone. All are living a hard life except to politicians in this country.

  • @nishajayasinghe4636
    @nishajayasinghe4636 2 หลายเดือนก่อน +3

    c j best then this

  • @nimashafernando2203
    @nimashafernando2203 2 หลายเดือนก่อน +3

    nice❤

  • @irushagunawardana8604
    @irushagunawardana8604 2 หลายเดือนก่อน +6

    මොන පකාද මේ ජැජ් බෝඩ් ඉන්නේ

  • @DheshRuhan
    @DheshRuhan 2 หลายเดือนก่อน +2

    Me program eke kochchara nam talent thiyena aya awith hitiyada jeewitha awadanam gena nothaka thamange wada pennuwa aya hitiyada eth grand buzzer 4kma dunne dance walata got talent nathuwa dancing program ekak krnna thibbee anith ayatath sadarana wenna okkoma duk widala mahansi wela enne thamange heena haba kara gnna

  • @Vixon-ub4tt
    @Vixon-ub4tt 2 หลายเดือนก่อน +1

    Good but not good for give a golden buzzer it's just a 4 yes performance

  • @xryzen8720
    @xryzen8720 2 หลายเดือนก่อน

    මන් කලින් සැරේ කිව්ව කමෙන්ට් එක වගේ golden buzzer එක දෙන්නේ කට්ටිය ගොඩක් ඉදිදි වෙන්න ඇති.

  • @Shenal724
    @Shenal724 2 หลายเดือนก่อน +8

    School sports meet drill is much better than this

  • @GlitzTikTok
    @GlitzTikTok หลายเดือนก่อน +1

    වැඩක් නැ නම විතරයි මේක නැටුම් තරගයක් වෙලා තියන්නෙ got talant කියන්නෙ නටන එකද

  • @sumithramanike9071
    @sumithramanike9071 2 หลายเดือนก่อน

    දැක්කනෙ ධනූ දෙමලුන්ට හතරදෙනාම නැගිට්ටවල ගොල්ඩන් බසර් එක දුන්න හැටි අපේ සිංහල කොල්ලො එහෙම නැටුවනම් ධනූට නින්ද යනව

  • @fminhanaeem
    @fminhanaeem 2 หลายเดือนก่อน +2

    Tamils lata tikak adino nee

  • @Maduwatec10M
    @Maduwatec10M 2 หลายเดือนก่อน +10

    කරන වැඩේ වරදක් නෑ. මේක ඩාන්සින් තරගයක්නම් 😑

    • @dinukashehan3073
      @dinukashehan3073 2 หลายเดือนก่อน +2

      සිරාවට මේක got talent නෙවෙයි බම් dancing competitions එකක් වැඩිය හිතන්නෙපා 😂😂

  • @HarshaniLakmali-vk2of
    @HarshaniLakmali-vk2of 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤😢😢😢😢😢😢😢😢😢😢

  • @kaveenperera5669
    @kaveenperera5669 2 หลายเดือนก่อน +2

    caption wath dpn bn. demalen kiyonawa melo deyk therennaha. adugane english walin hari dapn. katath therenawa.

  • @chamisongsc1449
    @chamisongsc1449 2 หลายเดือนก่อน +14

    එන්නෙම තමිල් අයමයි😢😢😢කෝ අපේ මිනිස්සු

    • @chamisongsc1449
      @chamisongsc1449 2 หลายเดือนก่อน +4

      අයියෝ මගේ මහත්තයාත් තමිල් අනේ 😂😂කටින් විතරක් කිඋවට මදි ජාති වාදය thrumawath දන්නවද😅😅මන් අහන්නේ සිංහල අයගේ ලොකු පසුබැස්මක් තියේ කියන එක සොරි

    • @NethmiKaushalya-hl8et
      @NethmiKaushalya-hl8et 2 หลายเดือนก่อน +3

      මෙයාලත් අපේ මිනිස්සු බන්❤

    • @imeshigunasena1952
      @imeshigunasena1952 2 หลายเดือนก่อน +2

      ඔක්කොම අපේ තමයි ❤

    • @sadunichamika5590
      @sadunichamika5590 2 หลายเดือนก่อน +1

      ටැමිල් කියන්නේ අපේ මිනිස්සු නෙමෙයිද..සිංහල දෙමල බර්ගර් කියලා නැහැ..ඔක්කම අපේ.❤

    • @chamisongsc1449
      @chamisongsc1449 2 หลายเดือนก่อน

      @@sadunichamika5590 aththatama haa danagena idiye nene man haaa ane nikn palayn yann anunge comment walata HOTA noda

  • @nadeeshanadeesha2499
    @nadeeshanadeesha2499 2 หลายเดือนก่อน +1

    Demala ayata😂nam aniwaren basar eka denawa

  • @PawaniMaheesha-li4fn
    @PawaniMaheesha-li4fn 2 หลายเดือนก่อน +1

    Mokkda bn meke inn un hemdam ekam edumne adinne😂😂😂😂😂

  • @SanjeewaniAmarasinghe-qj9yc
    @SanjeewaniAmarasinghe-qj9yc 2 หลายเดือนก่อน

    Kohan kapuwath rathu pata la API hamogama bs putha

  • @RadeeshFernando-m4o
    @RadeeshFernando-m4o 2 หลายเดือนก่อน

    Kauda oi me😂

  • @pradipnilantha5092
    @pradipnilantha5092 2 หลายเดือนก่อน +1

    කව්රු කොහොම කිව්වත් ධනු ඔය සුපිරියක් මම සිරසට එතරම් කැමැත්තක් නෑ ඒත් ඔයාගේ සංවේදි බව තැනට ගැලපෙනව.