Great insight in to the future. Hopefully the majority of this country will understand where this government is taking this country and demand an election so that the country will have a fresh mandate for governance.
Listen with a pinch of salt. I listed to all his podcast but his economical explanation around debt restructuring and currency devaluation is just wrong !
very good explanation... Anura and NPP will never be able come closer to Manjus vision. Bruno please do not disturb him. let him speak freely. what is this Djibouti , Djibouti. you always intrude the discussion. anyway thanks Bruno for introducing Manju to the social media through your website. Manju , people dont know about you.. you must come to the lime light now with your supporters... we need people like you to save our motherland.
Manju you are very good ,you have talent, most of our peoples don’t know about you, I think in this situations why don’t you join NPP and correct our country politics.Because our peoples still thinking to keep these poor politicians. Among people in this country, they don’t have knowledge about pure politics. Your vision and ability not aware among many people,due their lack of knowledge about globalization,Pl think the way how to gather people’s around you.
Djibouti hosts military bases belonging to Germany, Spain, Italy, France, the United States, the United Kingdom, China, and Saudi Arabia at a very little distance from one another. Russia and India too have strong interests in setting up military bases there
Hi Manju, I have written about this unfortunate situation and the Americans role about sri lanka's situation in the comments, you had with sapal's discussion. I would like to know your insight about it when your have your next discussion. I am in the opinion our govts not seen or visualise these thing in advance. What a tragic future sri lanka heading for.
RMB and Yuan is not to currency. It is same currency in different name. It is interesting if you can show their differences and if you able to talk about it more than five significance differences. I asked about this from a Sri Lankan who is working in China and finance expert in China research, he laugh at your knowledge.
We are all worried about the Chinese. Ever since WW2 US and Allies have been interfering all over the world initiated unrest in many countries wars in others including finding non existent weapons of mass destruction. In SL also they are interfering. Their friends in SL (so called security company) employ Russian Wagner group. Apparently they are used to train the police - unconfirmed reports say.
This podcast has turned from something that discusses right-wing values, capitalistic policies and free-market economics to something that babbles conspiracy theories and Wimal Weeranwansa-level geopolitics. If you want to discuss geopolitics, bring some experts from both aisles and have an informative discussion.
Sri Lanka will be geopolitical war ground between India - China like Ukraine for Russia- US. Thanks to the RW who brags about his expertise in Geopolitics. අමිමගේ රෙද්ද to RW and who promote policies even after his 40 years of failed efforts to be in politics without any development project in SL. Utter failure
Manju, while you bring good analysis, you seem to exaggerate things in order to further your political agenda. Please try to be more balanced. That will be more professional. We expect professional politics from you. The problem is not the base being set up. Our people and politicians are unable to think strategically to make use of opportunities positively.
Ai eyalage deshapalanaya e wage thanka thiyenne ,(usa china india e t e ) oyala hadanna hadanna peo capitalism eke content ekak neda. ; api danna widiyata ownge weladapola nowei ; pragdanaya gaman karanna vidiha eka danawadaye naisargika uwamanawa ( welada pola tharkanaya)
Bruno, can you conduct a program in English. Please do we need some entertainment. If you are conducting a program in Sinhala please do in Sinhala. Don't make the audience laugh by trying to squeese in unnecessary english words. Please go to a proper english class or conduct the program in Sinhala
Great insight in to the future. Hopefully the majority of this country will understand where this government is taking this country and demand an election so that the country will have a fresh mandate for governance.
දුකයි මේව අහනකොට 🥺💔ඇයි අපේ රටට මෙහෙම කෙරේ 😔
Listen with a pinch of salt. I listed to all his podcast but his economical explanation around debt restructuring and currency devaluation is just wrong !
කවුරැත් අමුතුවෙන් කල දෙයක් නෑ!
ඔය දේවල් කරගත්තෙ ලංකාව තුල ජිවත්වන මරි මෝඩ මිනිසුන් විසින්මයි! 😂
දෙමෙල්ලු නරකයි.
චින්නු හොඳයි
එපා කියද්දි, කියද්දිම ඔය තක්කඩි පාලකයින්ට දිගින් දිගටම් ආශිර්වාද කල අපේම මරි මෝඩ මිනිස්සු නිසා තමයි ඔහොම වුනේ. දැන් අඬල වැඩක් නෑ.තවත් සෑහෙන්න කාලකණ්ණි ප්‍රමාණයක් ඉන්නවා, ඔය පාදඩ පාලකයොම මේ රට ගොඩදාවි කියල හිතන
Rate puravasiyan nati una ekai. Kuhaka samaje .kisima ekamutunam nati kama
ඉතාම වටිනා අදහස් දැක්වීමක්.
ඉතාම වටිනා අදහස් දැක්වීමක්.😍😍😍😍me wage minissu gedara tyla kalaknni rata hadankn balan imu.....
Thanks Manju and Bruno. This is an excellent discussion; very knowledgeable. The question before the last is timely and the answer is intelligent.
very correctly explain. Thanks for clearly explain china strategy.
මංජු නිශ්ශංක විසින් සාක්ෂි සාදක දත්ත මත පදනම්ව මේ ඉදිරියට කරන වැඩසටහන ඉතාමත් වැදගත් චීනය විසින් රාජපක්ෂ රෙජිමය සමග පසුගිය කාලය පුරා ලංකාව දීර්ඝකාලීන වැඩසටහනක් යටතේ චීන කොලණියක් කිරීමට වගේම වාමාංශික ඒකාදිපති දේශපාලන සංස්කෘතියක් ගොඩනැගීමට දරණ උත්සහය අනිවාර්යෙන් පරාජය කල යුතුයි ඒසදහා මංජු නිශ්ශංක වගේ තරුණ දේශපාලකයන් ලංකාවට අවශ්‍යයි ඒවගේම මංජු අත්දැකීම් ලබාගනිමින් පිරිස් හදුනාගනිමින් ලංකාවේ දේශපාලන කිරීම අනිවාර්යෙන් සිදුකල යුතුයි. "මෝඩාබිමානය "වගේ බහුබූත නූගත් ටිකක් දෑනගෙන ගොඩක් දන්නවා යැයි සිතන හසලක තුෂාරලා වගේ වේදීකාවේ තමුන්ම කලිසම ගලව ගන්න තරුණ පරපුර නොමගයවන සංස්කෘතික ආගමික සහජීවනය බිද දැමීමට ඉංග්‍රීසි වචනයක් දැනගෙන කටවාචාල කමට නූගත් අදහස් ප්‍රකාශ කරන නූගත් ස්ත්‍රීන් වේදිකාවට නොගෙන ආ යුතුයි. මන්ද මේ වගේ😢💩💩💩 තරුණ පරපුරේ රටේ අබිමානවත් තරුණ පරපුරක් අවශ්‍ය රටකට විහිලු සපයන කවටයන් යොදාගෙන රටවල් හදන්න බෑ. ඒනිසා ඉන් පාඩමක් ඉගෙනගෙන කලාපීය ජාතික දේශපාලනය රටේ පොදුමහජනතාවගේ විශ්වාස ආගමික සංහිදියාව ජාතීන් අතර සමගියට සංස්කෘතියට අපහාස නොකල යුතුයි ජපානය සෑමුරායිවරුන්ගේ සිය සංස්කෘතික අනන්‍යතාව සුරක්ෂිත කරගනිමින් සංවර්ධනයට පත්වූ රටක් කොරියාව තම අතීතයේ පැවති සංස්කෘතික අනන්‍යතාව සමග ඉදිරියට ගිය රටක්. ඒනිසා චීන කොම්යුනිස්ට් වාදින්වගේ මාවෝසේතුන්වේ ෂැවොලින් සංග සංහාරය වගේ ටිබෙට් ආක්‍රමණය වගේ ලංකාවේ උතුරු නැගෙනහිර දකුණේ කන්ද උඩරට ජනතාවගේ ජනමූල සංස්කෘතිය හාස්‍යට ලක්කර අපහාස කර තරුණ පරපුරේ කොදු නාරටිය බිද දැමීම විශාල විනාශයකට සමාජය ගෙනයාමක් ඒනිසා අනිවාර්යෙන් දක්ෂ ශ්‍රීලංකා මළලක්රීඩාකණ්ඩායම වගේ දහසක් දුෂ්කරතාමැද ලංකාව ඉදිරියට ආ යුතුයි. ජනතාවාදී ආර්ථික සංස්කෘතික දේශපාලන යුදමය බලයක් ගොඩනගාගෙන ඒසදහා අනිවාර්යෙන්. තරුණ දේශපාලන කණ්ඩායම් ක්‍රමානුකූලව ඉදිරි වසර 10-15 තුල ලංකා දේශපාලනය තුලට පැමිණීම සිදුවෙමින් පවතී. මංජු නිශ්ශංකත් ඉන් එක් අයෙකු පමණයි තව බොහෝ පිරිසක් ඉදිරියේදී අනාගතය වෙනුවෙන් දක්ෂිනාංශික වැඩපිලිවෙලකට ඉදිරියට එනු ඇත.
අපිට අද තියෙන එකම අනාගත බලාපොරොත්තුව සැනසීම ද ඔබතුමාගේ නව දේශපාලන පක්ෂය බලයට ඒම පමණමයි.....
Country will go forward with the brainy persons like you . Wish you all the best !
very good explanation... Anura and NPP will never be able come closer to Manjus vision. Bruno please do not disturb him. let him speak freely. what is this Djibouti , Djibouti. you always intrude the discussion. anyway thanks Bruno for introducing Manju to the social media through your website. Manju , people dont know about you.. you must come to the lime light now with your supporters... we need people like you to save our motherland.
Fully agree with your BRICS analysis.
ජයවේවා 👍
Manju....sathutuy dakeemath..sathyA katha agayami..Adarai Adambarai..Ratawe uwen...Brunoo too
Thanks for revealing the truth. Budusarani obasamata. Rajapaksala rata kewa. Alibaba and thieves. They all go to hell. RIP
Great explanation, hope people do understand this reality without their political belives.
මන්ජු බෘනො ලාංකිකයින් විදියට අපිට වැදගත් සාකච්ඡාවක්. ඔයලට ස්තුතියි
Manju, Bruno Jayawewa!
Good discussion for Srilankan.
මේවැනි දේවල් ගැන සාකච්ඡා තමයි අපිට උවමනඅ
දෙමෙල්ලු නරකයි.
චින්නු හොඳයි
Manju, according to your strategy, what is your national interest. Whom should we align with as per your political philosophy.
Manju you are very good ,you have talent, most of our peoples don’t know about you, I think in this situations why don’t you join NPP and correct our country politics.Because our peoples still thinking to keep these poor politicians. Among people in this country, they don’t have knowledge about pure politics. Your vision and ability not aware among many people,due their lack of knowledge about globalization,Pl think the way how to gather people’s around you.
Djibouti hosts military bases belonging to Germany, Spain, Italy, France, the United States, the United Kingdom, China, and Saudi Arabia at a very little distance from one another. Russia and India too have strong interests in setting up military bases there
And even sex tourism procure a significant chunk of their GDP if I'm correct
So-called liberal system propagate by imperialism for their own interest according to the history
I remember sometimes back in seperate occation a submarine and a warship came.
Hi Manju, I have written about this unfortunate situation and the Americans role about sri lanka's situation in the comments, you had with sapal's discussion. I would like to know your insight about it when your have your next discussion. I am in the opinion our govts not seen or visualise these thing in advance. What a tragic future sri lanka heading for.
මංජු නිශාන්ත යනු ධනවාදී ආර්ථික ප්රතිපත්තියෙහි ගැත්තෙකු වේ මොහු නිතර ම ධනවාදී රටවල් වල ආර්ථික ආකල්ප ආර්ථික ප්‍රතිපත්ති සහ ඔවුන්ගේ ධනේශ්වර ක්‍රමය ලංකාවේ ප්‍රතිපත්ති වීමේ නියෝජිතයකු ලෙස කටයුතු කරන අතර මොහුගේ ආර්ථික ප්‍රතිපත්තිය සහ රනිල්ගේ අපි ප්‍රතිපත්ති අතර කිසිදු වෙනසක් නොමැත එකම වෙනස නම් දෙදෙනා දෙවිදිහකට ක්‍රියාත්මක වීම නමුත් එම ප්‍රතිපත්ති නම් මෙම මේ වන විටත් ලෝකයෙන් තුරන් වෙමින් පවතී මොහු සැමවිටම චීනය පිළිබඳ බිල්ලෙකු ලංකාවේ ජන සමාජය තුළ රෝපණය කරන අතර මොහු ලංකාව චීනය අතර සබඳතා පළුදු කිරීමට මහත් වෙහෙසක් දරන පුද්ගලයෙකි
ඇත්ත කියහන් හිතට එකගව. උබට ඔය රටවල් දෙකෙන් කැමති රටක පුරවැසි බාවය දෙනවා කිවුවොත් තොර ගන්න රට මොකක්ද. චිනෙද ඇමරිකාවද 😁
@@kingwilly2311 China .
@@sudhar141 ඔනෙනන් ඔයාට හෙට උනත් ඒ feeling එක ගන්න පුළුවන් ඔයා පිරමිඩ ජාවාරමකට ආසාවෙන් ආයෝජණය කරානන් 😁
@@sudhar141lmfao🤣🤣🤣
Puduma dukak thiyanni api rata gana dannina monawa karannada aparadayak api budungi rata
මංජු මහත්මයා. ඔබව සම්බන්ධ කර ගත හැකි ක්‍රමයක් ලබා දෙන්න. මම නීතීඥ සුමනා ආරියදාස.ස්තුතියි.
දැන් අර කලින් කිව්ව වගේ USD එක 400-500 යන්නෙ නැත්තෙ ඇයි?
සියලු ආනයන සීමා අයින් කරාට පස්සෙබලන් ඉඳපන් ඩොලර් එකට වෙන දේ 🖕
ණය ගෙවන්න තාම පටන් අරන්වත් නැ නෙ වාරිකය වෙලාවට දාන්න ඔන උනාම ඩොලර් වලට ඉල්ලුම ලැබෙයි
@@pgkw7237 දැන් ගොඩක අයින් කරල ඉවරයි .
700ට යනවා කිවුවා.😂.
මූ කියපු බොරු මතක තියෙන අය ඉන්න එක ගැන සතුටුයි. එදා ඉදන් මූ කියපු කිසිදෙයක් වුනේ නෑ. දැන් මූ වටේ ඉන්නේ රට ගැන නරකම අහන්න කැමති මානසික රෝග තියෙන වුන් ටිකක්. ගොබ්බය හිතන් ඉන්නෙ රටේ බලය ගන්න. පව්😂😂😂😂
මේවා කියද්දි ඇගේ ලේ පිච්චෙනවා .. මොනවද දෙයියනේ අපේ රටට මුන් මේ කරන්නෙ .. හෙන ගැහුවත් මදි මුන්ට .. 😢 .. හරිම දුකයි ..
මෝඩ ජනතාවත් 50% ක් වගකියන්න ඕනි
DUK WELAA wadak Nah,a,,,, 1956 idalama munta kade giya desapaalana booruwo samaajaya thulinma bihikarawagena karapu Moda wada nisa me deval wenava.
Johnny Harris has a lot of good geopolitical videos.
His presentations and interpretations are top notch.
Agree!
අපේ හාමුදුරුවනේ මේ ප්‍රශ්න වලට පිළිතුරු තියෙන්නේ මගේ ලොකු පුතා (පිංපියා ) ගාව විතරමයි අපේ හාමුදුරුවනේ, ඊළඟ චන්දේ දිනවලා දෙන්න අපේ හාමුදුරුවනේ .
දෙමෙල්ලු නරකයි.
චින්නු හොඳයි
pattama dukai sir mewa aheddi,
Hambantota port එක විතරක් නෙවෙයි
Air port එකයි දෙකම චීන්නුන්ගෙ South
Asia වල war base එක තමයි.
දෙමෙල්ලු නරකයි.
චින්නු හොඳයි
Uba wihiluvata ochchamata oka kivvath OKA THAMAYI ATHTHA
මුං ගේ වැඩේම අද කෙලවෙනවා හෙට කෙලවෙනවා කිය කියා දැන් බාගෙට හුලං ගිය ඡෙප්පන්ට ඔක්සිඡන් ගහලා මුන්ට හුරේ පාරක් දාගන්න.😠😠😠😠
Ubalata kela wenawa kiyala pennathi unata hudu pukak wath mole thiyena ekekta me minssu kiyanade aththa kiyala therenawa bai pute
සමහර මිනිස්සු කොටස් තාම රනිල්/ රාජපක්ෂ ලාගේ පුකේ මයිල් ගස් වල ඵල්ලි ඵල්ලි ඔන්ගේ පුකවල් වල ගද බල බල ඉන්න පඩ්ඩෝ තමයි මේවාගේ දේවල් වටහා ගන්නට වත් මොලයක් නැති හරක් රැල්
අන්න හරි. මූ මහ ජරා දේශපාලනයක් කරන්නෙ. මුගේ එකම දක්ෂතාවය හැමදේම catastrophize කරන එක. අමු කුහකයෙක්. ජෙප්පොන්ට හැරෙන්නවත් බෑ මුගේ කුහකකමත් එක්ක.
@@prabhathbandara4122 මේ කියන්නෙ තමා වගේ කිසිම දෙයක් වටහා ගන්න බැරි අයට. Manju නියම මනුස්සයෙක්. හොදට ඉගෙන ගත්, මෙනවද කතා කරන්නෙ කියලා ඔහු දන්නවා. රනිල්/ රාජක්ෂ ගොන් රැලවල් නෙවේ.
Anagatha janadipathi manju sir
ඔව්. ඇමරිකාව වැටෙමින් තියෙන්නෙ.
චීනය වටේටම ණය දිලා ගොඩක් රටවල් වෙනත් විදිහට අල්ලාගෙන .
ඇමරිකාව military සමඟ වෙනම ගේමක් දීලා .
ඉන්දියාවට ගහන්න ඕන වුණ වේලාවක ලංකා භූමිය තමයි ukrenaya වගේ කුලියට දෙන්න වෙන්නේ . කොන්ද තියන නායකයන් සහ මිනිසුන් නොමැති රටක් හැටියට . පාලකයන් සහ නිලධාරීන් කොහොමත් තමුගෙ pocket එක ගොඩක් සලකිලිමත්.
ඔය වැඩේ ඔහොම වෙනවා නම්
Military base
දකුණ China
වයඹ ඇමරිකාව
නැගෙනහිර ඉන්දියාවට
ආයුබෝවන් හූණෝ 😊😊😊😊😊😊😊
There areas in Germany, Japan, South Korea etc. controlled by the US Forces where the citizens are not permitted to enter.
මූ ඒව නොදන්නාකම නෙමෙයි
මිනිස්සුන්ව ඇන්ඳීම. කුහක පාදඩ දේශපාලනය
@@prabhathbandara4122 I don’t agree with what you say about his integrity!
බෲනෝ මැදින් පනින්නේ නැතුව හිටපන් කෝ.
❤
ලංකාවේ නිවට. වහල්ලු මේ ඉදිරියට වෙන්න යන විනාශය නොපෙනෙන හැටි මේක තමයි සත්‍යය
චින්නුන්ට සිංහල පුළුවන්.
Vow ...apitath fiture 1k tiye neda....ape haiya manju tama...
RMB and Yuan is not to currency. It is same currency in different name. It is interesting if you can show their differences and if you able to talk about it more than five significance differences. I asked about this from a Sri Lankan who is working in China and finance expert in China research, he laugh at your knowledge.
බ්රරූනො බල්ලෙක්ගෙ නමක්නෙ😂😂
🐂
අපි දන්න විදිහට නං Ren ming Bi සහ yuan කියන්නේ එකම මුදල. රට ඇතුලේ ඔය නම් දෙකම නාවික වෙනවා. වටිනාකමත් එකයි. 😊😊
ඔබතුමාලගෙ national internet එක හැදෙන්නෙ හදුනා ගන්නෙ දිනුවට පස්සෙද
ලංකාවේ ඉදිකරන්න යනවා කියන න්‍යෂ්ටික බලාගාරය සම්බන්ධව විඩියො එකක් කරන්නකො.
මංජු සහ Bruno වෙත.
1. ඔබලාට ලංකවේ පාලනය ලැබුණොත් මහින්ද ඇතුළු හොරකම් කරපු සියලු දේශපාලුවන් ගේ එම සියලු මුදල් ලංකාවට නිත්‍යානුකූලව ආපසු ගෙන ඒමේ වැඩ පිළිවෙලක් තිබේද? එය ප්‍රායෝගිකද?
2. එය එසේ කිරීමට නොහැකිනම් ඔබලාට ද haircut එකකට යන්න වේවිද?
3.රට ඔබලා භාර ගන්නා විට හම්බන්තොට වරායෙහි චීන හමුදා කදවුර බිහිවී ඉන්දියාව අනිකුත් වරායක් ඉල්ලුවොත් මෙම අවස්ථාවට ඔබලා කෙසේ මුහුණ දෙන්නේද?
ඒ ගමන ඔහෙල අයෙත් Jvp වෙලාද❗️😂😅.... Mic politics, දෙන්නෙ පත conspiracy talks හැබැයි ඇතුලෙන් දාර ගුණ්ඩු වො 😂🤣🤣🥴🏴☠️
කියල වැඩක් නෑ. මූ conspiracy පප්පෙක්. මේකෙ comment දාන එව්වො මූව අදහනව වගේ.😂
❤❤
Let him talk Bruno.
Don't disturb meanwhile explain
සම හරක් හිතාගෙන ඉන්නේ America, England, European රටවල් හෙට අනිද්දා කඩාගෙන වැටෙයි කියලා. ඔය හරක් දන්නේ නැහැ අද චීනේ දියුණුව කරා ගියේ මේ රටවල්වල සහයෙන් කියලා. දැන් මහාපරිමාණ සමාගම් සියල්ල වගේ චිනේන් යනවා මම මේ ලගදි ගියා Romania වලට Japan Makita company ය අක්කර දහස් ගාණක ඉඩමක එයාලාගේ Production Factory එක හදාගෙන යනවා. චිනේ තිබුණු Apple Production එක දැන් ඉන්දියාවේ. සියලුම Company දැන් Vietnam, Philippines, Cambodia වගේ Far east රටවල්වලට ගෙනියනවා. චීනේ කෝටි 7 කට දැන් රස්සාවල් නැහැ. තව අවුරුදු 5 ක් යනවිට චීනේ Production European market එකෙන් අතුගැවිලා යනවා. චීනේ එතකොට කාටද marketing කරන්නේ? ලංකාවටද? බුරුවන්ට තෙරෙන්නේ නැහැ Geopolitics කියන්නෙ මොනවාද කියලා. හිතාගෙන ඉන්නවා ඇති අමුතු හැටේ වෙන දේවල් තමයි ලොකේ අනික් රටවල්වල වෙන්නෙත් කියලා. එකෙක් කියනවා අපේ රට අරාජික කරන්න උබලාට බැරිලු ඌට දන්නේම නැහැ ඌ ඉන්නේත් කුලියට කියලා. අමුතුවෙන් අරාජික කරන්න දෙයක් නැහැ නාම්බෝ. රට කමබස් කරලා තියෙන්නේ....!!!. යමක්කමක් දන්න අය කියලා දෙනකොට අහගනිල්ලා ඉගෙනගනිල්ලා. Anyway Manju, Bruno, this is a very good topic and a good conversation. Keep up your hard work. Love you all ♥️♥️♥️👌👌👌🇱🇰🇬🇧
අපි ඇමරිකාවට රට විකුනමුද එහෙනම්?
@@SajanaMendis-ic5mg me katha krna manju nissanka kawadawath amerikawata wiruddawa eka wachanayak muge video wala kiyala ne...aragale amarican medihathwima ( victoria noolan, julie chung ) genawath aduma kisima deyak kiyala ne...meka thanikara USA funding walin yana chanel ekkd kiyla sekai...
@@akilabandara1137 හරියට දන්නෙ නෑ....රට මොකක් උනත් දේශපාලන භාවිතය රජ්‍ය බිද හෙලීම බව පැහැදිලීයි....දැනුම අවශ්‍යයි.....ඉගෙන ගන්න.....හොයන්න..දැනුම බෙදාහරින්න....සිහියෙන් ඉන්න.....පාරට බැහැල නටන්නෙ නැතුව....
@@akilabandara1137 මට තියෙන ලොකුම ප්‍රශ්නෙ මෙයා මෙච්චර කල් මොනවද කලේ කියන එකයි....දැන්ද මව් බිමට සේවය කල යුතුයැයි කියා සිහි වුනේ...බෲනො මෙච්චර කල් මෙහෙම වෙනකල් මොනවද කරමිනි හිටියෙ....හසාල ගැන කතා කරල වැඩක් නෑ.....
Russian bayyo tika asawe inne US EU economies watenawata😅 Indian Chinese wahallungeth wenasak na russian wahallunta wada meke reply walinma penawa
❤❤❤
So sad 😭what happened our country.😢
දෙමෙල්ලු නරකයි.
චින්නු හොඳයි
@@visulakavinda5659ඔබ කල සමීක්ෂනය කුමක්ද.නැත්නම් සුදු වර්නය සහ කලු වර්නය.ද?
ඔයාලට කොහොමද අපි පුද්ගලිකව පනිවිඩයක් දෙන්නෙ තොරතුරක් දෙන්න? දුර කතන අංකයක් හොයාගන්න නැහැ නේ..කරැනාකරල උත්තරයක් දෙන්න..
අප ඔයාල සමගයි👍❤️
slvloggers@gmail.com
තෙල් මිල වැඩි වෙදිදි ඇයි ඩොලර් එක අඩුවෙන්නෙ?
Manju Nissanka is a American citizen same as Kaputu Kaak Kaak
Nariya ta kukulaawa baara dunna ha samaana wagey 🙏👍
Americans have bases in UAE and Qatar. Not weak countries.
🔥
තවමත් නිල්/කොල/රතු වලින් අන්ද වුන උන් ඉන්නවා මේකේ පහල සමහර අය ලියා තියන උන්ගෙන් කියන්න පුලුවන්
💕💕💕🙏
බෘනෝ කතා කරන එක අහන්න sound වැඩි කරන්න වෙනව මංජු කතා කරන එකේ sound ගොඩක් වැඩියි ඒ හින්ද ආයෙත් sound අඩු කරන්න වෙනව.පුලුවන්නම් ඒක හදන්න.මට විතරද දන්නෙ නෑ හැබැයි එහෙම වෙන්නෙ.
👍❤❤
ඇමරිකාව MCC ගිවිසුම කියලා ඔහොම එකක්.😢😢😢
අර ඉන්දියානු රුපියල් ලංකාවේ පාවිච්චි කරන්න හොඳයි කියල.කල්පනාකරනවා නම් ආජන්ටිනාවේ ඩොලරය පාවිච්චි වෙන එක ගැන හොලය බලන්න..
වෙනස තියෙනනේ EU රටකට euro එකේ control එක ගැන ECB එක හරහා බලයක් තියනවා.. නමුත් ආජන්ටිනාවට ඇමරිකානු ඩොලරයෝ පාලනය ගැන කිසි බලක් නෑ.. ඇමරීකාවට අවශ්‍ය නම් ආජන්ටිනාවට එන supply එකනැති කරලා රට වට්ටලා දාන්න පුලුවන්.. ආජන්ටීනාවට සුනාමියක් ඇවිත් හදිසි මුදල් අවශ්‍යතාවයක් ආවොත් ආජන්ටිනාවේ මහ බැංකුවට මුදල් අච්චුගහන්න බෑ.. මොකද ඔවුනගේ මුදල් toilet paper තරම් වත් වටින්නේ නෑ..
කාම්බෝජයේත් එහෙසයි.. ඔවුන්ගේ local currency පාවිච්චි වෙනනේ ඩොලරයට වඩා අඩු මාරු දෙන්න ඕනෙ කොට විතරයි...
We are all worried about the Chinese. Ever since WW2 US and Allies have been interfering all over the world initiated unrest in many countries wars in others including finding non existent weapons of mass destruction. In SL also they are interfering. Their friends in SL (so called security company) employ Russian Wagner group. Apparently they are used to train the police - unconfirmed reports say.
Manju you do not reveal the main contradiction of social development. You are explaining only super structure It is not sufficient.
රනියො birthday partyයක් තියෙල ඔය රටවල් ටිකට රටෙ කේක් හැඩෙට කේක් එකක් කපලා කන්න දුන්නම් හරිනෙ😂😂😂😂 බන්
so sad😢
❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏
lankawe minisu bahutharayak oyla kiyna dee pili ganne nehe mokda lankawe godak minisu ptta dooshithai
ඔයාල ඇමරිකාව ගැන කටක් අරින්නෙ නැත්තෙ ඇයි හි හි😁
ඔයාලා ඇමරිකාව ලංකාවේ පාලන කටයුතු වලට මැදිහත්වීම බලපෑම් කිරීම ගැන කොයිවෙලේවත් කතාකරනවා අපි දැකලා නෑනේ... ඇයි ඒ ??🙂
Have you got any evidence about their intervention in sri lanka
ඉතින මූ ඇමෙරිකාවෙන් එවපු එකෙක්නේ. කොහොමද ඒවා කතා කරන්නෙ.
Philippines vala aquino american base eka apahu yauva
Philippines is a major us ally btw
Ado Thopita Kawadda Ban Mole Padune
Bruno Baw Baw Gan Nathuwa Kiyana De Ahan Idapan
Lagadema... parata bahemu...
Chinese army is already in Hambantota, they once came in large numbers to exit from BIA we won’t Essex their rude behaviour
Its so call united state national security not national interest
huno ai awilla
Meva baluvata vadanna share karapalla anith untath penna.
විනාඩි 4ක් ඇතුලත රැසියාවටත් චිනයටත් පහර දෙන්න පුලුවන් .
පාරෙ කිරි බත් බෙදුවෙ නැතෙය් ලගකදී
රාජපක්ෂලාට මේවා තේරෙනවාද
What type of greedy people are they and hambantota now they won’t give water for paddy and that May be one of the plans
බම්බුව තමයි අභිමානය එහෙම එකක් තියනවාද ????😅😊
එහෙම එකක් නම් තියෙනවා, බොහෝ. දෙනෙක් නොදන්නා නමුත්
යම් දෙයක් , රටක් , ගමක් , ආගමක් හෝ ආයතනය ක් ආදි හැමදේටම අබිමායක් නම් තිබෙනවා. සමහරක් අබිමානය කියන එක දන්නේම නැත. බම්බුව ගැන දන්න බව හොදින් පැහැදිලිය.
බම්බුවක් තිබෙනවා. ද නොදනිමි. දැනගැනිමට සතුටුයි.
This podcast has turned from something that discusses right-wing values, capitalistic policies and free-market economics to something that babbles conspiracy theories and Wimal Weeranwansa-level geopolitics. If you want to discuss geopolitics, bring some experts from both aisles and have an informative discussion.
Why do you have different forecast apart of this, regarding resent folding. We would like to know if there it is.
Sri Lanka will be geopolitical war ground between India - China like Ukraine for Russia- US.
Thanks to the RW who brags about his expertise in Geopolitics. අමිමගේ රෙද්ද to RW and who promote policies even after his 40 years of failed efforts to be in politics without any development project in SL. Utter failure
Manju, while you bring good analysis, you seem to exaggerate things in order to further your political agenda. Please try to be more balanced. That will be more professional. We expect professional politics from you.
The problem is not the base being set up. Our people and politicians are unable to think strategically to make use of opportunities positively.
Ai eyalage deshapalanaya e wage thanka thiyenne ,(usa china india e t e ) oyala hadanna hadanna peo capitalism eke content ekak neda. ; api danna widiyata ownge weladapola nowei ; pragdanaya gaman karanna vidiha eka danawadaye naisargika uwamanawa ( welada pola tharkanaya)
⅞
මැද්දෙන් පනිනවට ICCPR දාන්න බැරිද?🤔🤪
🤣🤣🤣
Bruno, can you conduct a program in English. Please do we need some entertainment. If you are conducting a program in Sinhala please do in Sinhala. Don't make the audience laugh by trying to squeese in unnecessary english words. Please go to a proper english class or conduct the program in Sinhala
ණයට කකා ඉන්න විතරයි දන්නේ අපේ රටේ මිනිස්සු😡
මෙයා ගහන්නේ අමූලික බොරු හොඳේ
ඇමරිකාවට ලෝකෙ පුරා milteri basesදහස් ගානක් නෑ.
Uba gota baya vaketa fenba oita eada boru keewa😂😂😂
බූනෝ .හූනෝ.තොපිට බෑ අපේ රට අරාජික කරන්න
We can do that ourselves 😂
කරලා ඉවරයිනේ නේද තව තියනවාද
මීට වඩා මොනවා අරාජික වෙන්න ද රාජපස්ස ලට පින් අය්ති වෙන්න
පොලිසියෙ ඉන්න ඉතා දක්ස බල්ලගෙ නම දන්නවද?
😂