ඇඳට ආපු මාරයා 14 හැවිරිදි පුංචි මල් කැකුළක් රැගෙන යයි - Hiru News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ม.ค. 2025

ความคิดเห็น • 955

  • @shellybsooriya
    @shellybsooriya 17 วันที่ผ่านมา +1152

    යකෝ දාන හෙඩ් ලයින් එකක් තේරෙන්න දාපියව්කො ඇදට ආපු මාරයා කියලා දාලා තිබුනම මම හිතුවේ සර්පයෙක් ඇදට ඇවිත් කාලා කියලා

  • @s.w.jayakody6286
    @s.w.jayakody6286 17 วันที่ผ่านมา +1270

    දැන්වත් ප්‍රවෘත්තියක් පෙන්නනකොට අදාල සිද්ධිය පැහැදිලි කරලා කියන්න පුරුදු වෙන්න. මැරුණු කෙනා මැරිච්ච තැනයි. ඉස්කෝල බෑග් එකයි. ඉස්කෝලේ අඳින ගවුමයි ටයි එකයි. දාගෙන හිටපු සෙරප්පු දෙකයි සපත්තු දෙකයි. එකී මෙකී නොකී අනවශ්‍ය දේවල් එමටයි. මරණයක් සිද්ධ වුණහම ඒ මරණය සිද්ධ වූ පුද්ගලයන්ගේ ඥාතීන් ඉන්නේ යම්කිසි කම්පනයක. ඒ මිනිස්සුන්ට මයික් එක දික් කර කර අපහසුතාවයට පත්වෙන ප්‍රශ්න අහන ගොන් පුරුද්ද නවත්තපියව්. ඒ මිනිස්සු අඬන ඒවා. අඬ අඬ කියන දේවල් සම්පූර්ණ උඩ ඉඳලා යටටම වීඩියෝ කරලා මාධ්‍යයේ දානවා. මේ වගේ දේවල් සාමාන්‍ය ජනතාවට අවශ්‍ය නෑ. සිද්ධිය උණ විදිහ සහ ඒකෙන් ගැලවීමට කළ යුතු දේවල් කියල දෙන එක තමා මාධ්‍යයේ යුතුකම. කැමරාවයි මයික් එකයි අරන් රිංගන්න නැත්තෙ ටොයිලට් එක අස්සට විතරයි. 2025 දිවත් හරවත් පුවත් මනුස්සයෝ අතර ප්‍රචාරය කරන්න. මොනතරම් කෲර මිනි මැරුමක් වුණත්, ප්‍රවෘත්ති බලන මිනිසුන්ගේ මනසට ඒක දෙන විදිහ හරියට ඉගෙන ගැනීම වැදගත්. ප්‍රවෘත්තියක් දැම්මොත් සිද්ධිය කියන්නේ නෑ අනවශ්‍ය හැම තැනම වීඩියෝ කරනවා. ඒ මදිවට කනට අමිහිරි සංගීතයක් දාලා නිකං භයානක තත්ත්වයක් වගේ පෙන්නනවා. අවශ්‍ය දේ කෙටියෙන් පෙන්නපියව්. වෙන මඟුල් හොය හොය දුක මාකට් කරන්නැතුව. කණගාටුයි ලංකාවේ කිසිම මාධ්‍යයක් නෑ මිනිස්සු ගැන හිතන. තරගෙට දුව දුව ඕන කුණු ගොඩක් දාලා එක වෙන්න දඟලන හිඟන මාධ්‍යය තමයි ලංකාවේ තියෙන්නේ..

    • @RitaPriyadarshani-x6o
      @RitaPriyadarshani-x6o 17 วันที่ผ่านมา +11

      Akanam athtama tamae, aka una vidiha kiuvanam mavan akal maramayak tavath novanna vada karanna minisun danuvath vanava, ath karanba aka nanae,

    • @dilshanimapatuna-ff8hn
      @dilshanimapatuna-ff8hn 17 วันที่ผ่านมา +6

      Aka nam aththa kisima dayak mun hariyata danne na apa wenawa ballanna giyama amihiri sadda dala wadak na balana aka gon hiru

    • @shineflowermusicalband
      @shineflowermusicalband 17 วันที่ผ่านมา +17

      100%

    • @sitharirathnayake3454
      @sitharirathnayake3454 17 วันที่ผ่านมา +10

      ඒක නම් ඇත්ත කතාවක් 😢

    • @MadhubhashiniDasanayake
      @MadhubhashiniDasanayake 17 วันที่ผ่านมา +8

      Ow, attamaiii

  • @indraniepalaniyandi1334
    @indraniepalaniyandi1334 17 วันที่ผ่านมา +674

    නිවුස් එක දානකොට ඔය මියුසික් එක දාන්න එපා ඒක අහන කෙනාට කරදරයක්

    • @IndikaJayakodi-l6u
      @IndikaJayakodi-l6u 17 วันที่ผ่านมา +11

      Ow bn mun me music eka danne me una wadeta mara sathutakim wage.yako me wage welawata wath sanwara wela news kiyapalla.

    • @nilanganisangeetha7757
      @nilanganisangeetha7757 17 วันที่ผ่านมา +4

      Owe aka nam aththa.hariyata deyak ahenne neha

    • @malinihettiarachchi9303
      @malinihettiarachchi9303 17 วันที่ผ่านมา +5

      Views වැඩි කර ගන්නනේ. එක පාර ඇහෙන්නෙ නැති වුනාම අහන අය හරියටම විස්තරය දැන ගන්න ආයෙ ආයෙ අහනව හරියට තේරෙනකන්ම . එතකොට වීව්ස් වැඩි වෙනව

    • @SurenPeiris-ul8be
      @SurenPeiris-ul8be 17 วันที่ผ่านมา +2

      හරිම කරදරයි

    • @abcdefg1966ful
      @abcdefg1966ful 17 วันที่ผ่านมา +5

      අප්‍රසන්න හඬක්

  • @MAYOMISANDAMALA
    @MAYOMISANDAMALA 17 วันที่ผ่านมา +253

    අමතක උනා මේ හිරු නෙ😂😂බලන අපිට තලපියව් යකෝ .

    • @ayeshamissayesha7909
      @ayeshamissayesha7909 16 วันที่ผ่านมา +2

      බෙන බෙනා බලනවා 😰😰🇱🇰🇦🇪

    • @deepadhasanayaka2987
      @deepadhasanayaka2987 16 วันที่ผ่านมา

      😂😂😂😂😂

    • @smhs3313
      @smhs3313 16 วันที่ผ่านมา

      😂😂😂😂👍👍

    • @moon.1111.
      @moon.1111. 16 วันที่ผ่านมา

      😂❤

    • @MAYOMISANDAMALA
      @MAYOMISANDAMALA 15 วันที่ผ่านมา

      @@ayeshamissayesha7909 chenel eka passe dakke

  • @madushasolanga1980
    @madushasolanga1980 17 วันที่ผ่านมา +122

    මෙවන් අකල් මරණයක් යලි කිසි භවයකදී අත් නොවේවා,නිවන් සුව ලැබේවා

    • @musirasa4277
      @musirasa4277 17 วันที่ผ่านมา

      eka aththa

  • @Prashad_Gnanaratne
    @Prashad_Gnanaratne 17 วันที่ผ่านมา +110

    නිදහසේ ජීවත්වෙන අහිංසක මිනිස්සු, 😢 නිවන් සුව ලැබේවා! 🙏🏼🙏🏼🙏🏼😢

    • @dilhan1354
      @dilhan1354 17 วันที่ผ่านมา

      dam meke niwan suwa kiwwama eya awill meka balanawd

  • @Kkk31-q3m
    @Kkk31-q3m 17 วันที่ผ่านมา +170

    කරන්ට් එක වැදිල .මම හිතුවෙ ලමය නිදියගෙන ඉන්නකොට මොකෙක් හරි ඇවිල්ලා කරදර කරන්න හරි අරගෙන යන්න හරි කියල.මොනවද බම් හිරු මේ headlines

    • @ViragiGayantha
      @ViragiGayantha 17 วันที่ผ่านมา +5

      Mama hithuwe sarpayek avilla kiyala

    • @SurangiRathnayake-j1j
      @SurangiRathnayake-j1j 17 วันที่ผ่านมา +7

      මම හිතුවෙත් රෑ නින්දේ ඉද්දි කරදරයක් වෙලා එහෙම නැත්නම් සර්පයෙක් දෂ්ඨ කරලා කියලා මොන මගුලේ නිව්ස්ද මේවා

    • @rashikachandima7840
      @rashikachandima7840 17 วันที่ผ่านมา +5

      හිරු නෙ බන් බැලුවොත් හරි ඇහුවොත් හරි අපි හොල්ම්න්🤣🤣

    • @JagathChaminda9900
      @JagathChaminda9900 16 วันที่ผ่านมา +1

      Munge head line wage tamai manussayek katha karana kota dana background Music

    • @ahmedtalal6917
      @ahmedtalal6917 16 วันที่ผ่านมา

      Math hithuwr

  • @NimeshTharuka-t8p
    @NimeshTharuka-t8p 17 วันที่ผ่านมา +201

    මිනිස්සු වයසට ගියාට මොළේ නැහැ. යවත්කාලීන නැහැ, සමාන්‍ය දැනීම නැහැ. කකුල් වලින් ඇද ඇද හිටපු වෙලාවෙ ටිප් එක ඕෆ් කරන්ඩ දැනුමක් නැද්ද. ඒ වගේ වෙලාවට ඕවා කරන්ඩ මතක්වෙන්නෙ නැහැ කියන්ඩ එපා. ඒ වගේ වෙලාවට තමයි මොලේ පාවිච්චිම කරන්ඩ ඕන. ලංකාවේ ගොඩක් මිනිස්සු කරන්නෙ ඒ වගේ වෙලාවට බෙරිහංදීගෙන අනිත් එකාව බදාගන්න එක.

    • @kalukumi2826
      @kalukumi2826 17 วันที่ผ่านมา +11

      අම්මත් ඇදලා , තාත්තත් ඇදලා, අක්කත් ඇදලා වෙන්න ඕනි හරිය උනාට පස්සෙ ටිප් එක ඕෆ් කරලා.

    • @danushkarathnayaka1813
      @danushkarathnayaka1813 16 วันที่ผ่านมา +4

      උඹට උනානම් උඹ මොකද කරන්නේ

    • @explorer726
      @explorer726 16 วันที่ผ่านมา +4

      එච්චර දෙයක් ඕන නෑ. වයර් එක ගහපු Switch එක ඇඳ ළඟම. ඒක off කරානම් ඇති. Main switch එක ඇත්තේ දුරනේ. ඒක off කරන්න දුවනකොට වෙන්න ඕන ටික වෙනවා.

    • @AhmedhHussain-s3x
      @AhmedhHussain-s3x 16 วันที่ผ่านมา

      Eya kiyapu de eyata vunoth eya karay😂😂😂😂
      Oya marenna yanna epa😂😂😂😂​@@danushkarathnayaka1813

    • @panoramablue9191
      @panoramablue9191 16 วันที่ผ่านมา +5

      ටිුප් එක ඹටෝ OFF වෙන්න ඹ ෙන වයරින් කරපු බුරැව කරල තියන රගේ තමයි

  • @devamanikwt7255
    @devamanikwt7255 17 วันที่ผ่านมา +87

    පව් දෙවියනේ. මෙවැනි දේවල් අහන්න දකින්න නොලැබේවා. මේ පුංචි දරුවාට සසර වසනා තුරු මෙවන් අකල් මරණයක් නොවේවා

  • @nihalranathunga1360
    @nihalranathunga1360 17 วันที่ผ่านมา +201

    ඕනෑම කෙනෙක්ට විදුලිය වැදිල කියල දැන ගත් විගස කලබල නොවී ෂ්නිකව Trip ස්විඩය හෝ මේන් ස්විච් ඵක විසන්ධි කරන්න. වයර් ඵක ඇගට ඇලී ඇත්නම් වියලි ලීයක් ගෙන වයර් ඵක ගලවා දමන්න.

    • @PandithGautha
      @PandithGautha 17 วันที่ผ่านมา +11

      Trip ස්විඩය හෝ මේන් ස්විච් ඵක විසන්ධි කරන්න අවශිය නැ , එක ස්වයන් ව ක්‍රියාකරනවා , එකේ වටිනාකම එය තමා

    • @AndyHerath
      @AndyHerath 17 วันที่ผ่านมา +4

      ඇත්තටම දැනුවත් වෙන්න ඕන😢😢😢

    • @susithnilanka5681
      @susithnilanka5681 17 วันที่ผ่านมา +7

      Trip switch = Rccb eka thiyenne leak ekakadi hari kata hari viduliya wadunama off wenna ape un oka nitharama off wenawa kiyala direct danawa penawane wena dewal akale jeevitha nathi wenne.

    • @Mango-m5m
      @Mango-m5m 17 วันที่ผ่านมา +5

      Switch එක off කරාම ඉවරයිනෙ🤣
      main එක හොයන් යනකොට මැරිලා ඉවරයි

    • @user-uq2gy1wq6w
      @user-uq2gy1wq6w 17 วันที่ผ่านมา

      Airawata😂​@@Mango-m5m

  • @niroshagunawera7452
    @niroshagunawera7452 16 วันที่ผ่านมา +23

    ඇත්තටම හෙඩ් ලයින් එක හරියට දාන්න දුකයි චුටි දුව නිවන් සුව ලැබේවා

  • @ruvipriyangika2131
    @ruvipriyangika2131 17 วันที่ผ่านมา +85

    සසරේ මෙවන් අකල් මරණ නොවේවා සදාකාලික සැනසීම ලැබේවා දුවේ. පව් අහිංසක පවුලක්

  • @rathnasirisamarathunga5048
    @rathnasirisamarathunga5048 17 วันที่ผ่านมา +99

    මොන මගුලටද පසුතල ශබ්දයක් දාන්නෙ මෙලෝ දෙයක් ඇහෙන් නෑ..යමක් හරියට කරන්න හිතන්න

    • @BuddimaRoshanthi
      @BuddimaRoshanthi 15 วันที่ผ่านมา

      හිරු පිස්සෝ

  • @ReAlPower7777
    @ReAlPower7777 17 วันที่ผ่านมา +61

    හම්බෝ, හරියට වැඩ කරන ට්‍රිප් ස්විච් එකක් තියෙන එකේ වටිනාකමයි,යකඩ ඇදක් වෙනුවට ලී ඇදක් තිබීමේ වටිනාකම කොච්චරද කියන එක තමයි හිතාගන්න තියෙන්නේ. සමහර මිනිස්සු කරන්ට් වැදිලා එවෙලෙම මැරෙන්න ඉදලත් ට්‍රිප් ස්විච් නිසා ජීවත් වෙනවා වෙන්න පුළුවන් .සමහර විට ඒගොල්ලෝවත් තාම දන්නේ නැතුව ඇති එදා එවෙලේ ට්‍රිප් ස්විච් එක එයාගේ ඉරණම වෙනස් කලා කියලා .ඒක නිසා යන්න ,ට්‍රිප් ස්විච් එක හරියට වැඩ කරනවද කියල බලලා ඉක්මනින් හදා ගන්න.ට්‍ර්ප් කැඩුණාම ආයේ අටවලා ගොඩක් කල් ඉන්න ගියොත් ඔයා ඊලගට.
    පොඩි කරන්ට් එකක් වැදිලා මැරෙන්නේ නෑ තමයි ඒවුනාට
    කරන්ට් වැදිල‌‌‌ තියෙන කට්ටිය ලයික් එකක් දාගෙන යන්න.💡

  • @hasthikafiverr8045
    @hasthikafiverr8045 17 วันที่ผ่านมา +68

    මාත් රෑට නිදා ගද්දි පෝන් එක චාර්ජ් කරන්න මල්ටිය ඇද ලගට ගන්නවා මේ නිවුස් එක දැක්කා විතරයි එකත් ගලවලා විසික් කරා

    • @puretrading-n2g
      @puretrading-n2g 17 วันที่ผ่านมา +2

      කර්මය වලක්වන්න බැ

    • @AnnSewd
      @AnnSewd 16 วันที่ผ่านมา +3

      ලංකාවේ තියෙන සාමාන්‍ය මල්ටි නම් ජීවිතේට use කරන්න එපා බං. හොඳ මල්ටි තියෙනවා. ඒත් ඒවා සල්ලි දීලා ගන්න දෙපාරක් හිතන්න වෙනවා...

    • @ChamilaUdenni
      @ChamilaUdenni 16 วันที่ผ่านมา +1

      A waradda karanna apa fo n pupuranawa

  • @NisansalaPradeepa
    @NisansalaPradeepa 17 วันที่ผ่านมา +20

    නිවන් සුව ලැබේවා නංගි කිසිම ආත්මයක මෙවැනි අකල් මරණය සිදු නොවෙවා

  • @KumariChandrakanthi-s2s
    @KumariChandrakanthi-s2s 17 วันที่ผ่านมา +33

    මනුස්සයෙක් නැති උනාමත් මියුසික් එකක් දාගෙන යනවා.අදාල දේවල් දාන්නේ නෑ.කිසිම දෙයක් පැහැදිලි නෑ.

    • @BuddimaRoshanthi
      @BuddimaRoshanthi 15 วันที่ผ่านมา

      හිරු පිස්සෝ.

  • @LithumiUmesha
    @LithumiUmesha 17 วันที่ผ่านมา +63

    මේ නංගී අපේ ඉස්කෝලේ 🥺 නිවන් සුව ලැබේවා නංගී

    • @nuwanamarasingha85
      @nuwanamarasingha85 17 วันที่ผ่านมา +3

      koheda me lamayage gewal?

    • @upekshanishadani4932
      @upekshanishadani4932 16 วันที่ผ่านมา

      Kohomada crunt eka wadila thiyenne

    • @shantidass9880
      @shantidass9880 16 วันที่ผ่านมา

      Koheda

    • @Mango-m5m
      @Mango-m5m 16 วันที่ผ่านมา

      දුප්පත් නේද?
      ගෙදර එහෙම.
      මොනාද කරන්නෙ අම්මා තාත්තා?

  • @SujeewaniRathnayaka-i1b
    @SujeewaniRathnayaka-i1b 17 วันที่ผ่านมา +38

    නිවන් සුව ලැබේවා. කිසිම දවසක මෙවන් අකල් මරණයක් නොවේවා

  • @wasana.8585
    @wasana.8585 17 วันที่ผ่านมา +70

    අපි ඉන්න රට වල නම් මොන්ටිසෝරි ළමයිට පුහුණු කරන්නෙ ඔය වගේ දෙයක් උනාම ක්‍රියා කරන ආකාරය මේන් එක off කරානම් ඔය ළමයා බේරගන්න තිබුන අපේ ළමයිට ඉතිං උගන්නවන්නේ අකුරු තමයි දැනුම වැඩ්යි මුන්ට

    • @nilankakumari.9138
      @nilankakumari.9138 17 วันที่ผ่านมา +2

      anna eeka aththa. pitarata nersery schools vala hoodiya neme pradana vashayen ugannanne, jiiyithaya.lankava hadanna patan ganna one mondisoriyen. dan kaale podilamai inne kunuharapa kate thiyagena. mokuth kiyanna ba kathi poro aran enne. aththatama dukai mee lankavata vela thiyena dee dakiddi😓😣

    • @Mango-m5m
      @Mango-m5m 17 วันที่ผ่านมา +1

      උබ කොහෙඩ ඉන්නෙ?😂
      offකරනකොට මැරිලා ඉවරයි

    • @kawindiperera714
      @kawindiperera714 17 วันที่ผ่านมา +2

      kalabaleta katawath ewwa mathak wenna.ohoma comment danna epa paw

    • @wasana.8585
      @wasana.8585 17 วันที่ผ่านมา +3

      ​@@Mango-m5mමැරිලා නෙවෙයි ඒ ළමයා ඇලිල ඉදල තියෙන්නේ off කරන්නෙ ඒ ඇලීමෙන් ගැලවෙන්න

    • @Mango-m5m
      @Mango-m5m 17 วันที่ผ่านมา

      @wasana.8585 Main ඕන් නෑ Switch එක off කරාම හරි

  • @KalyaniSandaya
    @KalyaniSandaya 17 วันที่ผ่านมา +15

    තවත් කෙනෙකුට ඒ වගේ අනතුරින් ගැලවෙන්න ඒ අනතුර උනේ කොහොමද කිව්වෙනෑ නිකන් දොඩවනවා..

  • @nipundiluk3735
    @nipundiluk3735 17 วันที่ผ่านมา +61

    ඔන්න ඉස්කෝල වල උගන්නන්න ඕන දේවල්,ප්‍රායෝගික ජීවිතයට ඕන දේවලුගන්නන්නෙ නැතුව කොහෙවත් නැති බහු බූතනෙ උගන්නන්නෙ අවුරුදු 17ක් 18 ක් ය්නකන්

    • @s.r.m.dinusha3778
      @s.r.m.dinusha3778 17 วันที่ผ่านมา +1

      Yes

    • @ඇගිලි-පුරුක්
      @ඇගිලි-පුරුක් 17 วันที่ผ่านมา +1

      @@nipundiluk3735 ඔයා කියන්නේ ආදිමානවය කාපු බීපු රිපු උකපු ඒවාඉගන ගෙන වැඩකූ නෑ කියලද.

    • @nipundiluk3735
      @nipundiluk3735 17 วันที่ผ่านมา

      @@ඇගිලි-පුරුක් දාලා තියෙන නමින් තේරෙනව 😂😂

    • @Dineth.
      @Dineth. 17 วันที่ผ่านมา

      Ekanm eththa machan rajawaru gal kapapu heti wewak hadapu hetiy awrudu ganak kiyala denawata wada jiwotheta wedagathwena me wage dewal kiyala denna ona

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 17 วันที่ผ่านมา +11

    නිවන් සුව අත්වෙිවා නංගීයා
    මතු ඉපදෙනා කිසිම ආත්මයක මෙවන් අකල් මරණයක් සිදු නොවෙිවා😢

    • @explorer726
      @explorer726 16 วันที่ผ่านมา

      නිවන් සුව අත්වේවා කියලා මතු ඉපදෙන ආත්මෙක කියන්න එපා. නිවන් සුව ලැබුණානම් ආයේ ඉපදෙන්නේ නෑ.

    • @explorer726
      @explorer726 16 วันที่ผ่านมา +1

      නිවන් සුව ලැබේවා කියලා ආයේ ඉපදෙන ආත්මයක් ගැන කියන්න එපා බං. නිවන් සුව ගියානම් ආයේ ඉපදෙන්නේ නෑ...

  • @AyaeshaJayawardhana
    @AyaeshaJayawardhana 7 วันที่ผ่านมา

    ඉස්කෝල වල එක එකාගේ ඉතිහාසේ උගන්නවා මිසක් ලමයි ගේ ජීවිත ආරක්ෂා කරගන්නේ කොහොමද කියලා උගන්නවන්න තරම් අපේ රටේ අධ්‍යාපනය දියුණු නෑ .පුතේ ඔයාට නිවන් සුව ලැබේවා!

  • @chamilprabudhdha2769
    @chamilprabudhdha2769 17 วันที่ผ่านมา +237

    Child safety ගැන විෂයක් ලෙස ඉගැන්වීමට කටයුතු කළ යුතුයි

    • @AshaDamayanthi-sy2er
      @AshaDamayanthi-sy2er 17 วันที่ผ่านมา +8

      මේකටනම් මාත් එකගයි

    • @fire_creation-nf3nd
      @fire_creation-nf3nd 17 วันที่ผ่านมา +25

      එහෙම කරත් ඒකටත් හෙන නෝට් ගොඩක් දෙයි ප්‍රැක්ටිකල් නැතුව

    • @Cricketer_208
      @Cricketer_208 17 วันที่ผ่านมา +1

      ❤❤

    • @PeelingPeely001
      @PeelingPeely001 17 วันที่ผ่านมา

      එකේ උපාදියක් අනිවාර්යෙන් තිබිය යුතුයි. එක නැත්තම් රස්සා දෙන්න හොද නෑ 👍

    • @PeelingPeely001
      @PeelingPeely001 17 วันที่ผ่านมา

      ​@@fire_creation-nf3nd😂

  • @amaliahinsa6355
    @amaliahinsa6355 14 วันที่ผ่านมา

    අනේ දරු පැටියා මතු සසරේ මෙවන් අකල් මරණයක් නොම වේවා නිවන් සුව ලැබේව

  • @PremalalPremalal-xl3tj
    @PremalalPremalal-xl3tj 17 วันที่ผ่านมา +7

    ඒ ගෙදර ට්‍ර්ප් ස්විච් එක නිවැරදිව ක්‍රියාත්මක වෙන්නේ නැහැ.කෙනකුට විදුලි සැර වැදෙන කොටම ට්‍ර්ප් ස්විච් එක off වෙන්න ඕන.වහින වෙලාවට විදුලි ගහන විට ට්‍ර්ප් ස්විච් එක off වෙන්න ඕන.එහෙම නොවුනොත් ඒ ට්‍රිප් ස්විච් එකෙන් පලක් නැහැ.ට්‍රිප් ස්විච් එකක් සවි කරන්නේ හදිසි අවස්ථාවකදී ඉබේම off වීම සදහයි.එහෙම ඉබේම off උනා නම් ඔය දරුවට අකල් මරණයක් අත් වෙන්නේ නැහැ.මාස දෙක තුනකට සැරයක් හරි ට්‍ර්ප් ස්විච් එක උඩ තියෙන බොත්තම තද කරලා බලන්න .ඒ බොත්තම ඔබන විට ට්‍ර්ප් එක off වෙනවා නම් අව්ලක් නැහැ.නැත්නම් මාරු කරන්න .

  • @Laksharasampath12
    @Laksharasampath12 15 วันที่ผ่านมา +1

    Paw Akki oyata niwan suwaya labeewa. Apa Ahtarama nawahta ipadeewa

  • @nadeeshapriyadarshani6695
    @nadeeshapriyadarshani6695 17 วันที่ผ่านมา +11

    නිවන් සුව ලැබේවා.. සසරේ කොතැනක වත් යලි මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා..

    • @explorer726
      @explorer726 16 วันที่ผ่านมา +1

      නිවන් සුව ලැබුනානම් ආයේ ඉපදෙන්නේ නෑ. අකල් මරණ වෙන්නේ නෑ එහෙනම්...

    • @IshanAvishka-b8o
      @IshanAvishka-b8o 16 วันที่ผ่านมา +1

      ​@@explorer726ane da kiyanne 😂
      Mokak hari hoda deyak vei 😢

  • @PusphaKumara-p2i
    @PusphaKumara-p2i 17 วันที่ผ่านมา +56

    අගක් මුලක් නැතිව නිවුස් දාන්න එපායකෝ හරියට දාපන්

    • @sarojikajayamini227
      @sarojikajayamini227 17 วันที่ผ่านมา +5

      පිස්සු නාලිකාවක් මොකක්ද කියලා කිසිම දෙයක් තේරැම් ගන්න බැහ 😢😢😢

    • @mihindupramod
      @mihindupramod 17 วันที่ผ่านมา

      macn m okada wela thiyenne hariytma

  • @pasindushanuka4883
    @pasindushanuka4883 17 วันที่ผ่านมา +6

    වෙලාවට ආවට පස්සේ මොනයම් හරි කාරනාවක් එනවම තමයි මෙලොව හැරදාලා යන්න මගේ ජීවිතයත් අදද හෙටද අනිද්දාද කියලා ෂූවර් කරන්න බැහැ ජීවත් වෙලා ඉන්න තාක්කල් යහපත් දේම කරන්න පුංචි මල් කැකුලට කිසියම් ආත්ම භාවයක මෙවන් අකල් මරනයක් නොවේවා

  • @isharasandaruwan560
    @isharasandaruwan560 17 วันที่ผ่านมา +21

    සෑම නිවසකම තීන ට්‍රිප් මාසෙකට වතාවක්වත් ටෙස්ට් බොත්තම ඔබල චෙක් කල යුතුයි.

    • @nadeekasurendra4418
      @nadeekasurendra4418 17 วันที่ผ่านมา +4

      test boththama gena pahedili kiremak karanna please

    • @emanside3519
      @emanside3519 17 วันที่ผ่านมา

      @@nadeekasurendra4418 t akura gahapu button ekk thiyanawa eka ebuwama tip eka off wenawa weda karanawanm

    • @SugathHemakumara
      @SugathHemakumara 17 วันที่ผ่านมา +1

      eka nam hodai

    • @thanujarajapakshe-mu6gs
      @thanujarajapakshe-mu6gs 17 วันที่ผ่านมา

      ඇත්ත වැඩ නෑ සමහරක්.ඉස්කෝලෙ උගන්වන්නෙ මේව නෙමෙයි කාටවත් තේරෙන් නැති ඒවනෙ

    • @isharasandaruwan560
      @isharasandaruwan560 17 วันที่ผ่านมา

      @@nadeekasurendra4418 සරලයි... Trip එකේම තිනවා test කරන බොත්තම... ඒක press කරාම වෙන්නේ RCD පරිපථයක්‌ හරහා කුඩා ධාරාවක් යාමට සලස්වා ඒකෙන් coil එකක magnetic field එකක් ඇති කරල, සරලව කිව්වොත් කාන්දම් බලයකින් ප්‍රධාන සැපයුමේ switch එක relay එකක් ලෙස ඇතුලෙන් පන්නා දැමීමයි.බොත්තම කලින් විදියට උඩට ආවම නැවත magnetic field එක නැතිවී තිබුන ආකාරයට ප්‍රදාන සැපයුම සම්බන්ද වේ.
      මිනිසෙක් මරණයට පත්වෙන්නේ 50mA වගේ ධාරාවක් ඇතුල් උනොත්... මේ ට්‍රිප් 30mA ඉදන් ඉහල පරාසයක් දක්වා සංවේදී

  • @N.B9060
    @N.B9060 17 วันที่ผ่านมา +28

    මාත් ජීවත්වෙලා ඉන්නෙ ගෙදර ටිප් ස්විච් හොද නිසා නැත්තම් එකපාරක් වැදිල එලොව යනව තවටිකෙන්😵‍💫හොද tip switch එකක් තිබ්බනම් ඔහම වෙන්නෑ, කරන්ට් වැදුන ගමන් off වෙනව,

    • @yohanbhagya_s
      @yohanbhagya_s 17 วันที่ผ่านมา +8

      අම්මෝ අපේ ගෙදර නම් හයියෙන් අකුනක් ගැහුවත් ටිප් එක ඕෆ් වෙනව ඒක හොදයිකියල හිතෙන්නෙ මේ වෙලාවටතමා

    • @Sanka-4
      @Sanka-4 17 วันที่ผ่านมา +2

      අත්ත ඇ ඉදල හිටලානම් හායි කරපු එක්කෙනාගේ ඉදම් බනිනවා 🥲😂😂😂දැන්නම් එක හොදයි vage

    • @NisansalaRanasinghe7276
      @NisansalaRanasinghe7276 16 วันที่ผ่านมา +1

      අපේ ගෙදර වහින්නෙ ගොරවන්නෙ නැතුවත් of වෙනවා. මොකද කියලා බලනකොට ඈතින් ගොරවන සද්ද ඇහෙනවා. එහෙමයි තියෙන්න ඕනෙ

    • @Sanka-4
      @Sanka-4 16 วันที่ผ่านมา

      @@NisansalaRanasinghe7276 😂

    • @Sanka-4
      @Sanka-4 16 วันที่ผ่านมา

      @@NisansalaRanasinghe7276 aththa

  • @HGPemasiri-we1pz
    @HGPemasiri-we1pz 15 วันที่ผ่านมา

    විදුලිසැර අනතුරු නොවන්නට ආරක්ෂිත පියවරවල් සෑම මොහෙතකම ගන්න....

  • @Ngamageramya
    @Ngamageramya 17 วันที่ผ่านมา +10

    මියුසික් දානවා කිසිම දෙයක් ඇහෙන්නෙනැ

  • @PavithraMaheshika-u3t
    @PavithraMaheshika-u3t 16 วันที่ผ่านมา

    නිවන් සුව ලැබේවා කිසිදු ආත්මයක මෙවන් අකල් මරණයට ගොදුරු නොවේවා

  • @azeemakeelakeel4503
    @azeemakeelakeel4503 17 วันที่ผ่านมา +7

    හැමෝටම මේකෙන් ඉගෙන ගන්න අහිංසක ජිවිතේ අපරාදේ.. බාල swich වයර් කෝඩ් පාවිච්චි කරන්න එපා හැමෝම..

  • @sriyani4567
    @sriyani4567 16 วันที่ผ่านมา +1

    මෙි ගු හිරැනේ කවද හරියට දේයක් කිවුවෙි

  • @ldcraft3597
    @ldcraft3597 17 วันที่ผ่านมา +34

    ඇහෙන්නෙ නෑ..බං කියන උලව්වක්..ශබ්ද පරිපාලක හොල්මං film කරන එකෙක්ද..😂😂😂😂

  • @pradeepkumara1489
    @pradeepkumara1489 16 วันที่ผ่านมา +2

    😢😢නිවන් සුව ලැබෙිවා දියණියේ ඔබට

  • @lahirudilshan9553
    @lahirudilshan9553 17 วันที่ผ่านมา +7

    14 හැවිරිදි පුංචි මල් කැකුලක් විදුලි සැර වැදී මරුට කියලා දැම්ම නම් හරි නේද video එකට views ගන්න ඒකත් විකුනන් එපා

  • @chamilthusantha5517
    @chamilthusantha5517 17 วันที่ผ่านมา +120

    ටිප් එක හරියට ක්‍රියාත්මක වෙනවානම් ඔහොම අනතුරු වෙන්නෑ😢

    • @rangakumara2348
      @rangakumara2348 17 วันที่ผ่านมา +8

      ඔයා හාරි..👍

    • @AnilPresad-k2o
      @AnilPresad-k2o 17 วันที่ผ่านมา +7

      You correct bro 🤝

    • @sheronraveedhashyamsilva3234
      @sheronraveedhashyamsilva3234 17 วันที่ผ่านมา +6

      හරියට හරි අපේ ටිප් එක පොඩී අකුණක් ගැහුවත් off වෙනවා හූනෙක් ගියත් ඒ වගේ

    • @Mango-m5m
      @Mango-m5m 17 วันที่ผ่านมา +1

      ටිප් එක අකුනුවලට විතරයි ක්‍රියාත්මක වෙන්නෙ

    • @jaleel6367
      @jaleel6367 17 วันที่ผ่านมา +8

      ​@@Mango-m5mනෑ.. අවස්තා 4කදි off, වෙන්න ඕනේ 1පාර ලයින් එකෙ ලොකු කරන්ට් ආවොත් 2ව්දූලි කොටන විට.3 ගෙය තූල වයර් ෂොට් එකක් නම් 4 ටිපයට ඇම්පියර්ට වඩා නිවස තූල විදූලි පරිබොජනය.. මගේ දෑනිම...🙏

  • @lakchanranadeera.
    @lakchanranadeera. 17 วันที่ผ่านมา +6

    Cpr දීම වගේ දේවල් හරි හැටි දැන ගැනීම ඉතා වැදගත්.

  • @lakmal8948
    @lakmal8948 17 วันที่ผ่านมา +11

    සසර කෙළවර අමා මහ නිවන් සුවය ලැබේවා! දුවේ.

  • @Islabrielle-ph4ol
    @Islabrielle-ph4ol 17 วันที่ผ่านมา +18

    ඇඳට ආපු මාරයා waww hiru ek caption ek 😕

  • @Dewminichathurika-gj2gf
    @Dewminichathurika-gj2gf 17 วันที่ผ่านมา +2

    අැදට අාපු මාරයා කියලා දාලා තිබිබ නිසා සර්පයෙක් කාලා කියලා අැවිත් බැලුවේ

  • @deepajayalath
    @deepajayalath 16 วันที่ผ่านมา +5

    කරන්ට් වැදුන කෙනාගේ අැග තලන්න ඔනා....පව්😢😢😢😢😢😢😢

  • @jeevansoysa7566
    @jeevansoysa7566 17 วันที่ผ่านมา +1

    මෙවන් අකල් මරනයක් නොවේවා උප උපන් ආත්මෙක නිවන් සුව ලැබෙවා

  • @twentyabc2751
    @twentyabc2751 17 วันที่ผ่านมา +5

    නොදකින් මුට නයා ගහන්න හරි යට news එක දාන්න බැහැනෙ මම හිතුවෙම නයෙක් ගහල කියල 😢

  • @lawanrandika
    @lawanrandika 17 วันที่ผ่านมา +1

    trip switch එක මාසෙකට සැරයක් හරි චෙක් කරල බලන්න ඕනේ.. ඒකෙ පොඩ් button එකක් තියෙනවා ඒක තදකලාම off වෙන්නඕනේ..
    මිලි ඇම්පියර් 30ක් වෙනකොට off වෙන්න ඕනේ, ඊට වඩා ටික වෙලාවක් මිනිහෙක්ගෙ ඇඟදිගේ ගියොත්, දුර්වලයෙක් නම් මැරෙනවා...

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 17 วันที่ผ่านมา +4

    මාධ්‍ය සංවර්ධන ය විය යුතුය

  • @deviparamisiriwardana9314
    @deviparamisiriwardana9314 16 วันที่ผ่านมา +2

    යටින් දාන මියුසික් එක විතරක් අහපු මං 😡👊

  • @ramyaweerakoon4911
    @ramyaweerakoon4911 17 วันที่ผ่านมา +34

    ඇත්තටම සිද්ධ වුන දෙය කියලා සමාජය දැනුවත් කරන්න.😢

    • @PandithGautha
      @PandithGautha 17 วันที่ผ่านมา +1

      සමාජය දැනුවත් කරන්න: TRIP Switch සාම දෙරකම තිබිය යුතු දෙයක්. පොඩි FUSE එකක් හරි දමා ගන්න, මේවා වැළක්විය හැකි අනතුරු

  • @pgratnapala1292
    @pgratnapala1292 16 วันที่ผ่านมา +1

    දිග වයර් යොදා ගෙතුල විදුලිය එහාට මෙහාට ගෙනයාම මාරාන්තිකයි එය නීතියෙන් තහනම් අඩුමතරමේ වයරයක් ගෙයින් පිටට හෝ අනාරක්ශිතව ගන්න එපා විදුලිය මාරාන්තිකයි.

  • @mcjanaka1917
    @mcjanaka1917 17 วันที่ผ่านมา +11

    Music එක අඩුකරහන් බන් කියන දේ ඇහෙන්නෑ....

  • @KuwaitGold-w1e
    @KuwaitGold-w1e 16 วันที่ผ่านมา

    නිවන්..සුව...පුතේ..උබට

  • @dissanwickrama8943
    @dissanwickrama8943 17 วันที่ผ่านมา +32

    Hiru oyamusic eka ain karapanko ahen na

    • @chathu-w6r
      @chathu-w6r 17 วันที่ผ่านมา +3

      සිරස බලහන් ගිහින්.. අපිට ඇහෙනවා හොදට... මාලිමාවට නේද චන්දෙ දුන්නෙ..😢

    • @Thushitha-re5ms
      @Thushitha-re5ms 17 วันที่ผ่านมา +4

      ​@@chathu-w6r පිස්සුද බන් හැම මගුලටම චන්දේ ගාව ගන්නේ

    • @Kumara-q7x
      @Kumara-q7x 17 วันที่ผ่านมา +3

      ​@@chathu-w6rthopita malimawa waradda pissu mi harak ape rate

    • @chaniaththanayaka8922
      @chaniaththanayaka8922 17 วันที่ผ่านมา

      ​@@Kumara-q7xAneeda kiyanne

  • @toshari6521
    @toshari6521 16 วันที่ผ่านมา

    නිවුස් දානකෝට ඔය මියුසික් දාන්න එපා 😂🎉😂😂😂😂😂😂😂

  • @tharindulakshal1718
    @tharindulakshal1718 17 วันที่ผ่านมา +4

    යකඩ ඇදට වයර් එක අහුවෙලා කැපෙන්න ඇති.එක් දෙයක් කියන්න කැමති දරැවො ඉන්න ගෙව?අ වල අයින් කල යුතු දේයක් extention wire code 😢 හදි අවස්තාවකදි ඇරැනම භාවිතා කරන්න එපා මගේ මතය 😢😢

  • @Mango-m5m
    @Mango-m5m 17 วันที่ผ่านมา +5

    කැටයක් නැද්ද phone එක charge karanna?
    multi plugමොකටද මොකටද?

  • @dinuwagamingbussid1282
    @dinuwagamingbussid1282 17 วันที่ผ่านมา +4

    මොනවත් නොතේරුන ම්න් බලු ටීවී අරහෙ හිරුස්ටාර් එකේ හිගා කනවා මෙහේ වැලලෙනව😅

  • @DamayanthiWijekoon-n8h
    @DamayanthiWijekoon-n8h 14 วันที่ผ่านมา

    නිවන් සුව ලැබෙිවා

  • @SasvinduNirvan
    @SasvinduNirvan 17 วันที่ผ่านมา +15

    නිවන් සුව ලැවේවා මැණික

  • @memesbro177
    @memesbro177 16 วันที่ผ่านมา

    මියුසික් අයින් කරපන් බං මොලයක් නැතිද නිවුස් ඵක පැහැදිලිව දාහං Bro book shop ඵකක වගේ Bag පෙන්නන්නො නැතිව පවි කෙල්ල නිවන් සුව අත්වෙවා!!!

  • @keerthiwannigama3760
    @keerthiwannigama3760 17 วันที่ผ่านมา +4

    විදුලිය වැදුන ගමන් විසන්ධි වෙන විදිහට{ Trip} ස්විඩය ට්‍රිප් ස්ව්ච් වැඩ කරනවද කියලා බලන්න. හොද tip switch එකක් තිබ්බනම් ඔහම වෙන්නෑ, කරන්ට් වැදුන ගමන් off වෙනව, මෙවන් අකල් මරණයක් යලි කිසි භවයකදී අත් නොවේවා.

    • @shiransandun9569
      @shiransandun9569 17 วันที่ผ่านมา

      Godak මිනිස්සු hithanne inne akunu walin berenna kiyala 🥲 trip thiyenne

  • @lankacool9116
    @lankacool9116 17 วันที่ผ่านมา +1

    නිවන් සුව ලැබෙිවා ..

  • @sriyahindurangala
    @sriyahindurangala 17 วันที่ผ่านมา +3

    විදුලි සැර වැදීමේ දී අදාල පුද්ගලයා අල්ලන්නෙ නැතිව ස්විච් නිවා දැමුව නම් තත්පර දෙකක් හරි කලින් ලමයා බේරෙනව. මෙයාල ළමය ඇදල ගන්න ගිහින් මේව කොච්චර කියා දුන්නත් ඒව ගැන ජනතාව දැනුවත් මදි.

    • @emanside3519
      @emanside3519 17 วันที่ผ่านมา

      sirawatama mara moda weda tikk karala achchara lesiyen bera ganna thiba eka

  • @THILINIDILRUKSHI-m6c
    @THILINIDILRUKSHI-m6c 16 วันที่ผ่านมา

    ඇදට අපු මාරය නෙමෙ බොල ඔකට කියන්නෙ ඇදට ආපු ඉලෙක්ට්‍රොනික් මාරයා😢

  • @h.l.malani.6278
    @h.l.malani.6278 17 วันที่ผ่านมา +3

    😢😢😢 නිවන් සුව ලැබෙිවා දුවට

  • @ravishaniuthpala3783
    @ravishaniuthpala3783 16 วันที่ผ่านมา

    සසරේ කිසිම දිනෙක මෙවන් අකල් මරණයක් අත් නොවේවා.නිවන් සුව.

  • @VishvaChandrasekara
    @VishvaChandrasekara 17 วันที่ผ่านมา +3

    යකො දිරච්ච ලීයක් අරන් අයින් කරන්න ඔනි ප්ලස්ටික් බටේකින් හරි 😢 මොනාද අනෙ මේවා දැනුවත් වෙන්නබයට මතක නැති උනාද දන්නැ

    • @user-tx-s5zjk
      @user-tx-s5zjk 17 วันที่ผ่านมา +2

      Lee hoyanakota Wade wela iwarai. Main switch eka off Kaanna Oni ikmanatama.

    • @VishvaChandrasekara
      @VishvaChandrasekara 17 วันที่ผ่านมา

      @@user-tx-s5zjk එක නැතුව කරන්න පුලුවන් දෙවනි දේ ට්‍රිප් එක ඔෆ් කරන එක ඉතින් එතන ඔච්චරටම විද්‍යුත් ප්‍රතිරොදි දෙයක් නැද්ද

  • @madushanthilakarathna2547
    @madushanthilakarathna2547 16 วันที่ผ่านมา +1

    😢 නිවන් සුවය ලැබේවා🙏🙏🙏

  • @sandukaushalya-qe7so
    @sandukaushalya-qe7so 17 วันที่ผ่านมา +3

    නිවන් සුව ලැබේවා 😥😥කිසිම දිනක මෙවන් අකල් මරනයක් නොවේවා

  • @himaliwickramasinghe3682
    @himaliwickramasinghe3682 16 วันที่ผ่านมา +1

    Chuti duwata niwan suwa labewa 🙏🙏🙏

  • @marasinhagemetilda3564
    @marasinhagemetilda3564 17 วันที่ผ่านมา +2

    ඉස්කොලේ ඇදුම් පෙන්නවා බැග් පෙන්නලා වැඩක් නැහැ ඉන්න කොට දරුවෝ ගැන හොයලා බලපු හැටි තමයි දෙමව්පියන් ගේ නොසලකිල්ල නිසා අහිංසක ජිවීතයක් නැති උනා 😂😂😂😂

    • @PriyanthaRA
      @PriyanthaRA 17 วันที่ผ่านมา

      ඇත්ත

  • @NishaliSamaraweera
    @NishaliSamaraweera 16 วันที่ผ่านมา

    මොනවත් ඇහෙන් නෑනේ.. යකා නගිනවා ඉතින්..

  • @SunitraKumari-f7d
    @SunitraKumari-f7d 17 วันที่ผ่านมา +3

    නිවන් සුවය ලැබේවා පුතෙ ඔයාට

  • @wasanthapremalal8908
    @wasanthapremalal8908 17 วันที่ผ่านมา +1

    හැම ලමයෙකුටම මේ ගැන අවබෝධයක් දෙන්න ඕනා. අම්මා අම්මා වෙනුවට අම්මේ කරන්ට් එක වදිනවා කියල කෑ ගැහුවනම් අද ඔය දරුවා ජීවතුන් අතර. මොකද කියන්නෙ මම කියන්නෙ දරුවන්ව හැම දේකින්ම

  • @talkwithmano2024
    @talkwithmano2024 17 วันที่ผ่านมา +8

    හරිම දුකයි දුවේ. සංසාරේ කිසිම අාත්මෙක මෙවන් අකල් මරණ නොෙව්වා! උපදින උපදින අාත්මයක් පාසා සුගති ස්ථානයකම ඉපදේවා! සසර අවසන අමාමහ නිවන් සම්පත්තිය අත්වේවාර්‍

  • @somaSoma-o1u
    @somaSoma-o1u 17 วันที่ผ่านมา +2

    පවු. දෙවියනේ. අහිංසක. දරුවෙක්. නිවන්. සුව. දුවේ. 😂😂😂

    • @sChathu-i8o
      @sChathu-i8o 16 วันที่ผ่านมา +1

      😂me හිනාවෙන emoji ekakne

  • @PoojaUdayangani
    @PoojaUdayangani 17 วันที่ผ่านมา +5

    නිවන් සුව ලැබේවා පුතේ

  • @NilanthiRathnayake-e2u
    @NilanthiRathnayake-e2u 16 วันที่ผ่านมา

    යළින් කිසිදු ආත්මයක මෙවන් අකල් මරණයක් නොවෙිවා සුගති ආත්මයක ඉපදේවා මැණික

  • @NadeekaNadeeka-i7h
    @NadeekaNadeeka-i7h 17 วันที่ผ่านมา +4

    නිවන් සුව ලැබේවා දුව

  • @Abhi-2002-lvu
    @Abhi-2002-lvu 16 วันที่ผ่านมา

    මල්ට්ය ඇදේ තියාගෙන නිදගන්නේ මාත්🙄 අපේ අම්මා හැමදාම බනිනවා ඕක ව්සික්කරපන් කරන්ට් එක වදියි කියලා මම හිනාඋනත් එක්ක ,දැන් තමයි තෙරෙන්නෙ අම්මා කියන හැමදේම හරි කියලා

  • @Madhuranga99
    @Madhuranga99 17 วันที่ผ่านมา +14

    අනේ මේවගේ නිවුස් දකිද්දි නම් ගොඩක් දුක හිතෙනව😢 නිවන් සුව

  • @novelsl-2025
    @novelsl-2025 17 วันที่ผ่านมา +2

    ඔය background music එක අයින් කරපල්ලා බං. එක්කෝ අඩු කරපල්ලා sound

  • @shuttlespace04
    @shuttlespace04 17 วันที่ผ่านมา +8

    මේකි power code එක ඇද ලගට phone ඔබලා😂
    wire එකෙ කැපිලා ඒක පෑගෙන්න ඇති.
    යකඩ ඇද නිසා ඇදට වැදුනා current එක.

    • @DulakshiTanusha
      @DulakshiTanusha 17 วันที่ผ่านมา +2

      Hina wenna eph 4nyek wge ube ammata hri ubema lmyeketa hri ube issrhama mehma wenna one

    • @shuttlespace04
      @shuttlespace04 17 วันที่ผ่านมา

      @DulakshiTanusha හිගන්නු

    • @shuttlespace04
      @shuttlespace04 17 วันที่ผ่านมา

      @DulakshiTanusha තොපි මැරෙන එක හොදයො හිගන්නො.
      හිගන් 3 ලෝකෙ කාලක්න්නි

    • @tharangasanuli1564
      @tharangasanuli1564 17 วันที่ผ่านมา

      Kiyala wedak na gona ​@@DulakshiTanusha

    • @DilshanRavidu-y4u
      @DilshanRavidu-y4u 16 วันที่ผ่านมา

      හිගන්නු කියල මිනිස්සුන්ට අපහාස කරන්න එපා.ඵ් මිනිස්සු අසරණයි.එහෙම කියන එක පවක්.

  • @GuwanathRanasingha
    @GuwanathRanasingha 16 วันที่ผ่านมา

    අම්මා අහ් අහ් කියන්න ඇත්තේ අම්මෝ මේවගේ දේවල් නිවන්සුව ලැබේවා දුව

  • @shayanabeywardana1716
    @shayanabeywardana1716 17 วันที่ผ่านมา +4

    Hoda wargaye trip switch ekak daganne kiyanne eka thamay 30mA 40 amp eke T button eka maseta watakwath push karala balanne trip eka niwaradiwa wada karannewada kiyala.

  • @sagarikasandamali9476
    @sagarikasandamali9476 17 วันที่ผ่านมา +2

    හිරු මාධ්‍ය එහෙම තමා එයිට වඩා දෙයක් බලාපෙරොත්තු වෙන්න එපා

  • @IndunilManawaduge-f7b
    @IndunilManawaduge-f7b 17 วันที่ผ่านมา +2

    නිවන්සුව ලැබේවා 😢😢😢

  • @AruniPriyanthi-t6v
    @AruniPriyanthi-t6v 16 วันที่ผ่านมา +1

    ඔව් මාත් එහෙම හිතුවේ සර්පයෙක් කලා කියලා

  • @punchisamanali8738
    @punchisamanali8738 17 วันที่ผ่านมา +3

    Lamayawa eda eda inne nathiwa...Tak Gala Gihilla athanin off kara Nam...Jeevithe Berenna Tibba..pau...ammata Eka amathaka wenna athi.Lamayawa Dakiddi.pau😢

  • @Deemantha2008
    @Deemantha2008 16 วันที่ผ่านมา

    නිවන් සුව !! නංගි ඔයාට

  • @lochi1086
    @lochi1086 17 วันที่ผ่านมา +3

    මුන්ට පිස්සුනෙ තියෙන්නෙ,කරන්ට් එක වැදුනහම ඔක්කොම ටිප් එක off කරන්නෙ නැතුව ඒ කෙල්ලව ඇදල ගන්නනෙ හදල තියෙන්නෙ.අක්ක කියන එකිවත් ඉස්කෝලෙ ගිහින් ඉගෙනගෙන නැද්ද ඔයවගෙ දේකට මොකද කරන්න ඕනි කියල😒.එහෙම කරානම් සමහර විට ඔච්චර දෙයක් නොවෙන්නත් තිබුන...නිවන් සුව..!

  • @Mango-m5m
    @Mango-m5m 17 วันที่ผ่านมา +8

    දුප්පත් රටක දුප්පත්ව ඉපදුන නිසා තමා.😢.
    දුකයි දුකයි

  • @NethuDila-m9s
    @NethuDila-m9s 15 วันที่ผ่านมา

    නිවන් සුව ලැබේවා😢😢😢

  • @s.isuranga7543
    @s.isuranga7543 17 วันที่ผ่านมา +3

    යකඩ ඇදවල් වල නිදාගන්නෝද දැන්

  • @MaryTheres-br9ul
    @MaryTheres-br9ul 17 วันที่ผ่านมา +1

    නිවන් සුවය ලැබේවා පොඩි දෝනි🎉🎉🎉🎉🎉

  • @danindunadith9456
    @danindunadith9456 17 วันที่ผ่านมา +5

    Trip switch eka thiyenne okata thamai😥