ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඒ වුනාට ඒ කාලෙත් කුකුල් මස් කෑල්ලක් ගන්න ඇවිත් ගාන දැකලා හැරිලා ගියපු මිනිස්සු ඕන තරම් ඇති.වැඩිය ඕන නෑ 250ට කොත්තු තිබ්බ කාලෙ 250ක් හොයාගන්න පුදුම මහන්සියක් වුනේ.
ඉතින් මනුස්සයෝ තව වසර 100ක් ගියත් ඔහොම උන් ඉන්නවා ලෝකයේ සහ රටේ! රජය කරනකම් බලා ගෙන ඉන්නවා නම් ඔහොම තමයි, තමුන් මහන්සි වෙලා ගේමක් ගහන්න ඕනි! මේ TH-cam channel එකක් කරන එකත් දියුණු වෙන්න ක්‍රමයක්. ගොඩක් මිනිස්සු කරකියා ගන්න බැරි, හොද අධ්‍යාපනයක් නැහැ, ඉංග්‍රීසි දැනුම නැහැ, marketable skills නැහැ, කම්මැලියි. ලංකාවේ කිරි හරක් 5ක් දාල පොඩි farm එකක් කරනවා නම් මාසෙකට net profit එක රුපියල් 350000! එක පාරට ඒවා වෙන්නේ නැහැ මහන්සි වෙන්න ඕනි. අපේ උන් කම්මැලියි. පිටරට යවල හදල ගන්න ඕනි.
ඇත්තට ම ෆාම් එකක් කරොත් ඔය වගේ ගානක් ගන්න පුළුවන් ද@@barneycasting8331
කලින් ආණ්ඩු තිවිද්දි ඒව පන්නල අලුත් ආණ්ඩුවක් පත් කෙරුව උන්ට වැඩිය අන්තයි දැන්. බලන් යද්දි කලින් හිටපු ආණ්ඩුම තියාගෙන අපි මහන්සිවුනානම් හරි බං.උඹ කියපු කතාව සහතික ඇත්ත.
මේ කාලේ තමයි ජෙප්පෝ මිනීමරලා, දේපල ගිනි තියලා රටම වැට්ටුවේ.
@@sHaGgY_A-D_1519😂😂අනේ බං , රටේ මිනිස්සුන්ගෙ සුබසෙතට වියදම් කරන්න තියෙන සල්ලි ටික බිලියන ගනන් හොරාකාල ඒවට විරුද්ද වුන උන්ව මරපු ආණ්ඩුයි මේ ආණ්ඩුවයි අතර වෙනස පේන්නෙත් නැත්නම් උබට දියුනු නෙවෙයි මොන මගුලක් වත් කොරන්න බෑ.😂😂
ඒ කාලෙ කුලී කරුවෙකුගේ දෛනික ආදායම ,රජයේ පෞද්ගලික අංශයේ වැටුප්....වෙළෙන්දෙකු ලබන ආදායම මේ සියල්ලම සාපේක්ෂව අඩුයි...මම දැන් ලබන වටුපත් එක්ක, එදා බඩුමිලේ ජීවත් වෙන්න තිබුනනම් හරි...
එදා මේ විදිහට ජඩ බලු විදිහට බොහො වෙළෙදුන් වෙළදාමෙ යෙදුනෙ නෑ 81 අපෙ පියා මාලු වික්කෙ රු 5 ටගෙනත් රු හයට වික්කෙ අද මු න් එකට තුන් හතර ගුනයක් තියලා සර්ව සාධාරණ ව මේ අමනයො බඩු විකුනන්නෙ තිහට ගන්න කොළ මිටිය 80 90 100 යි අද තලපතාට වෙච්ච වින්නැහිය 400 වික්ක තලපත් 1500, නුත් ඉහලට මලුන්ට කන්න දෙනවද තෙල් වලට කියලා ඔහොමත් ...
අවුරුදු 20ක් දුරට යන්න ඕනේ නෑ. ගෝඨා එන්න කලින් අවුරුදු 5කට කලින් කුකුල් මස් කිලෝ එක 500යි.
Anura awane den ithin adukaragana kapayaukoo
@@SamindaSugithadukaranna balu ubalage ammata dunnama labayak nalu mas kada mudalalita
@@SamindaSugith උබට පිස්සුද බන්. රටේ ඩොලර් අර්බුදයක් තියෙනවා කියලා දන්නේ නැද්ද. බඩු මිල වැඩි වෙන්නේ ප්‍රවාහන ගාස්තු වැඩියි දැන්, මොකද රටේ තෙල් හිගයි ඒකට හේතුව තෙල් ඉස්සර වගේ ආනයනය කරන්න ඩොලර් සංචිත අඩුයි රටට. කලින් රනිල්ගේ ආණ්ඩුවත් මිල කෘතීමව අඩු කරන් අල්ලගෙන හිටියේ ජන්දේ කිට්ටු වෙනකල් විතරයි. රනිල් හිටියානම් පොරත් ජන්දෙන් පස්සේ මිල දැන් තියෙන ගානට වැඩි කරනවා. දැන් තියෙන්නේ බංකොලොත් රටක්. ඉස්සර වගේ ආයෝජකයෝ එන්නෙත් නෑ දැන් මොක්ද ආර්තික අස්තාවර උන නිසා. මේ දේවල් හදන්න රජයට සල්ලි ඕනේ. දැන් රජය සහනාධාර දුන්නොත් ආයෙ රට බංකොලොත් වෙනවා. මන් සජිත්ට ජන්දේ නොදුන්නෙත් ඒකයි. සජිත් ආවානම් පොර සෑහෙන්න මිනිස්සුන්ට සහන දෙන්න පොරොන්දු උනා. පොර ජනාධිපති වෙලා ඒ පොරොන්දු ඉෂ්ටකරානම් තව අවුරුද්දක් යන්න කලින් රට බංකොලොත් වෙනවා
390bn වෙඩ්න් එක්කට ගේද්දී 2020 ගම්පොළ හොදට මතක කාලේ ඒ වෙඩ්න් එක නිසා
390
ඒ උනාට බන් සල්ලි තිබ්බෙ නෑ මිනිස්සුන්ට ඒ කාලෙ හදාගන්න දේ උනත් විකුණන්න ගියාම තුට්ටු දෙකට ඉල්ලන්නෙ
😅😅😅😅😅😅😅අවු 20 කට කලින් එහෙම නම්අද මොන කතාද. 😂
අවුරුදු 20 ඉස්සර දවසේ පඩි කරන මිනිස්සු ගේ පඩිය දවසට රුපියල් 300 විතර
බඩු මිළට වඩා පෙනුනේ ඉස්සර මනුස්සකම......😁😁😁😁😁😁 බෝ0චි වලින් හොදටම දැක්කා ...😁😁😁😁😁😁😁😁😁
😂😂
මේක කතාවක් 🤣
@PyruxNetworks ඔය කතාව තුල ඉස්මතු වෙලා පෙනෙන්නේ එදා රට තුල තිබුණු යාථාතත්වයයි..අදටත් මෙ ලෝකේ ඉන්න කාලකන්නිම ජාතියක් තමයි සිංහල .... 😡😡😡😡
@@PyruxNetworks කතාවක් තුලින් පෙන්නුම් කලේ සත්‍යයක්
ඇත්ත
මමත් ඔය වගේ කාලෙ මහරගම පොළෙන් බඩු ගන්නවා අපි එතකොට ඉඳී බෝඩිං මිලා ගාව මටනවා😊😊 රුපියල් 300ක් ගෙනිච්චහම ගොඩක් ගේන්න පුළුවන් ඉතින්😊😊😊
ඒ දේමතමා අදත් මොකද ඒ කාලේ කියලා වින්ද සැපේ මොකක්ද දුම්රියේ පළවෙනි දෙවැනි මැදිරි වල ගියාද සිනමා ගැලරියෙයි සෙකන්ඩ් ක්ලාස් වල පිල්ම් බැලුවෙ o d c balcony ගියදා මස් මාන්ස ලොකුවට වැලදුවද ඇදුමක් සපත්තු ඒ විදිහට පාවිච්චි කලාද අඩුම දේවල් තමයි එතකොටත් හෙවුවෙ හබැයි ඒකාලේ මේවගෙ දවස ගානෙ කිසිදෙයක් ගණන් ඉස්සුවෙ නෑ
Super actors ❤
පිළියන්දල මාකට් එක. ❤❤
1981 මාලු පාන් එක 1'50 යි ඒවා මාළු පාන් ම තමයි 150, ට ගත්තත් කන්න පුලුවන්ද පාන් කෑවෙ නිකන් පොල් කෑල්ලක් ළූනු ගෙඩිටක් එක්ක අද පාන්ද තියෙන්නෙ බරත් නෑ රබර් සෙරෙප්පු කැඩුනහම හර්නෙල් කටු ගහන් පවිච්ච් කළේ අද හර්නෙල් කට්ට ඇදුමකට ගහන්න පුලුවන්ද ගාන ඉහලයි හැම දෙයකම කොලිටියක් ඇත්තෙම නෑ එදත් අපි එහෙම යි අදත් එහෙම යි කැඩුනා කියලා ඉවත දාපු දෙයක් නෑනේ හදහදා පාවිච්චියට ගත්තා විනාකො දියුණුව අපි තාමත් කරත්තෙ කවුද ගොන්නු කරත්තේ අපියි ගොන්නු කරත්තේ කුකුළ් මසක් කනවා කියන්නෙ විශේෂ දෙයක් අදට වඩා මිළෙන් කොච්චර අඩුද ගම් කුකුළෙක් , රු 30 35 40 ට ගන්න පුලුවන් වුනා අපි මේසන් බාස්ලට අත් වැඩ දුන්න රු,15 යි දවසට අද වෙළෙදාම නම් ගසා කෑමම තමයි සත විසිපහට තිබු ස්පන්චිය සත පණහ වුනා සත හැත්තෑ පහ උනා ඒ ලෙස මිල ඉහල ගියෙ අද හෙනවත් නෑ මේ නරුමයො මිල වැඩි කරන විදිහට අය්යෙ අලුත් උරයක් කපන්නෙ කියලා හාල් එකේ ගාන වැඩි කලා එකියක්....
ඒකාලේ කම්කරුවෙක්ගෙ දවස පඩියෙන් චිකන් 2kg ගත්ත හැකි.හැබැයි අද,අද කියලත් වෙනසක් නෑ 2kg ගන්න පුළුවන් 😂
කාලය තරණය කරන්න තිබ්බනම් ඒ කාලෙට ගිහින් බඩු අරන් එන්න තිබ්බා
Sadly remembered the legends super actingMano and suminda -superman's in acting
Mokakda me drama eke nama ?❤
2000/ 2001 කාලේ ෆුල් කොත්තු ව රුපියල් 40
දැන් 2500 ගන්න මෙසන් ගොලයා එදා ගත්තෙ රැ 600 යි.. ලොකු වෙනඩක් නැ නෙද....? එකම මතක තිබුනේ මම මෙසන් ගොලයාට ගියා..
2500i..😂😂Yako 4000k gannawa ..oya monaragalada...oychchara gana adu wenne.😂😂
උද්ධමනය දන්නේ නැති උන්ට මැජික් වීඩියෝ යකෝ මේවා😅
උද්ධමනය කියන එක මධ්‍යයම වශයෙන් පැවතිය යුතුයි අනිවාර්යයෙන්ම 😂
ඔය කියන කාලෙ රටේ ණය බර කොච්චරද. 1974 මම වැඩ කෙරුවෙ ඉංජිනේරු සංස්ථාවේ. නුපුහුණු කම්කරුවෙකුගෙ පඩිය දවසට 5.20/= පුහුණු කම්කරුවෙකුට 6.80/= කම්කරුවෙක් මාසයක් වැඩ කරල ගන්න පඩියෙන් අද සිගරට් එකක් මිලට ගන්න බෑ. ඒ තත්ත්වයට පත්වුණේ ඇයි කියල හිතන්න. නිශ්පාදන ආර්ථිකය කඩා බිඳදාල රට ණය බරකට තල්ලු කරල දැමීම නේද
❤
Ekale hitiye nathda tender ekak thunparak dagalalawath daganda bari matto tikak
😊😊😊
ඒ කාලෙ ආදායම?
😮
Ape unta hamadama owa thama prasna 😂
E kale hatiyata eka loku ganak
76 සාපය කියල නැහෙන්න හදන සෙටි එකට පෙනෙයි ඒක
6කට කලින් 360යි
2017 chicken 290 to 340
95 pan gediya 5Rs....
????
Moko awulak Krishan...
Ow e kale 350 rice ekak kewa masekata serayak witara den nam hitenawa aparade hemadama rice kanda tibbe kiyala 😂
එලවලු නම් දැනුත් ඒ වගේ
Ekanm atta
මොකක්ද මේ ටෙලිඩ්‍රාමා එක
බල්ලන්ගේ මනුස්සකම්
Den leva kanna velA tiyenne..
Apita Tama padu une
මොකක්ද ටෙලිනාට්‍ය නම
Jiwithaya dakinna.
Genetypu taramata badu mela ehala geya
Padiya oyakale guruwarayekuge 2500k wage dan padiya 65000k
Tompacha Arianna epaban ohomath arinava kiyala pade ariyata kamakna Kade yanna epa ohomath jeppo
එතකොට දවසේ පඩ්‍ය රුපියල් 250 යි ඒක තමා යථාර්ථය
බැරිද අපිට ආපස්සට යන්න!!!
ඇයි මතක නැද්ද හිටපු ලොක්කො අපිව අතීතෙට අරන් ගියේ 😅😅😅 විදුලිය නෑ තෙල් නෑ පාරේ වාහන නෑ 😊😊😊😊😊😊
බෝංචි දෙසැරයක් ගන්නද 😂
පුළුවන් මොකද බැරි චීත්තෙකුයි බාගෙට තංගෙඩි දෙක පේන හැට්ටයක් ඇඳගෙන යන්න පුළුවන් අතීතෙට එහෙමද.. ආස
puluwan, habai denne e kale padiya ok. umba hadanne ada hambena gana aran e kaleta gihin athal ganna😮
අවුරුදු 20කට නෙවෙයි අවුරුදු 3කට කලින් තිබ්බෙත් මේ ගණන් තමයි.
ඉතින් බං ගෝඨාභය එන්න කලින් 450 - 500 නෙ
පිලියන්දල
කලින් ආණ්ඩු තිවිද්දි ඒව පන්නල අලුත් ආණ්ඩුවක් පත් කෙරුව උන්ට වැඩිය අන්තයි දැන්. බලන් යද්දි කලින් හිටපු ආණ්ඩුම තියාගෙන අපි මහන්සිවුනානම් හරි බං.
ඹව් ඹව්, එතකොට බැසිල්ලට ඩොලර් මිලියන ගනන් ඇමරිකාවේ අරන් යන්නයි, රාජපක්ෂළට ඩොලර් මිලියන ගනන් චයින හාර්බර් කොපරෙෂන් එකෙන් නිරූපමා රාජපක්ෂ එකවූන්ට් එකට දාන්නයි. රනිල්ට මහ බැංකු කඩන්නයි. සමගි ජන බලවෙගෙ පරණ ආන්ඩූ වල UNP හිටපූ මැති ඇමතිලට හැම පොජෙක්ට් එකකින්ම කොමිස් ගහන්නයි ආයෙ චාන්ස් දෙතැහිකි නෙ. උඹට මොල් උනාට අපිට මොල් නෑ
ඇයි ඔයා මාස දෙක තුනට මොනාද බලාපොරොත්තු උනේ?
@@sHaGgY_A-D_1519 බැසිල්ට ඇමරිකාවෙ ඩොලර් මිලියන ගනන් ගෙනියන්න, රාජපක්ෂලට චයිනිස් හාබර් කම්පැනි එකෙන් නිරූපමා රාජපක්ෂගෙ එකවූන්ට් එකට ඩොලර් මිලියන ගනන් දාන්න, රනිල්ට මහ බැංකුව කඩන්න, සමගි ජන බලවෙගෙ ඉන්නෙ පරණ UNP මැති ඇමතිල හැම ප්‍රොජෙක්ට් එකකින්ම කොමිස් ගහපූ උන්ට තව හොරා කන්න. උඹට මොල් උනාට අපිට මොල් නෑ.
😂 පිස්සෙක්
Oyita hodai thoo pussata mayinata kaputata radawata hitanta kiyala pukee erawa ganin
ඒ වුනාට ඒ කාලෙත් කුකුල් මස් කෑල්ලක් ගන්න ඇවිත් ගාන දැකලා හැරිලා ගියපු මිනිස්සු ඕන තරම් ඇති.වැඩිය ඕන නෑ 250ට කොත්තු තිබ්බ කාලෙ 250ක් හොයාගන්න පුදුම මහන්සියක් වුනේ.
ඉතින් මනුස්සයෝ තව වසර 100ක් ගියත් ඔහොම උන් ඉන්නවා ලෝකයේ සහ රටේ! රජය කරනකම් බලා ගෙන ඉන්නවා නම් ඔහොම තමයි, තමුන් මහන්සි වෙලා ගේමක් ගහන්න ඕනි! මේ TH-cam channel එකක් කරන එකත් දියුණු වෙන්න ක්‍රමයක්. ගොඩක් මිනිස්සු කරකියා ගන්න බැරි, හොද අධ්‍යාපනයක් නැහැ, ඉංග්‍රීසි දැනුම නැහැ, marketable skills නැහැ, කම්මැලියි. ලංකාවේ කිරි හරක් 5ක් දාල පොඩි farm එකක් කරනවා නම් මාසෙකට net profit එක රුපියල් 350000! එක පාරට ඒවා වෙන්නේ නැහැ මහන්සි වෙන්න ඕනි. අපේ උන් කම්මැලියි. පිටරට යවල හදල ගන්න ඕනි.
ඇත්තට ම ෆාම් එකක් කරොත් ඔය වගේ ගානක් ගන්න පුළුවන් ද@@barneycasting8331
කලින් ආණ්ඩු තිවිද්දි ඒව පන්නල අලුත් ආණ්ඩුවක් පත් කෙරුව උන්ට වැඩිය අන්තයි දැන්. බලන් යද්දි කලින් හිටපු ආණ්ඩුම තියාගෙන අපි මහන්සිවුනානම් හරි බං.උඹ කියපු කතාව සහතික ඇත්ත.
මේ කාලේ තමයි ජෙප්පෝ මිනීමරලා, දේපල ගිනි තියලා රටම වැට්ටුවේ.
@@sHaGgY_A-D_1519😂😂අනේ බං , රටේ මිනිස්සුන්ගෙ සුබසෙතට වියදම් කරන්න තියෙන සල්ලි ටික බිලියන ගනන් හොරාකාල ඒවට විරුද්ද වුන උන්ව මරපු ආණ්ඩුයි මේ ආණ්ඩුවයි අතර වෙනස පේන්නෙත් නැත්නම් උබට දියුනු නෙවෙයි මොන මගුලක් වත් කොරන්න බෑ.😂😂
ඒ කාලෙ කුලී කරුවෙකුගේ දෛනික ආදායම ,රජයේ පෞද්ගලික අංශයේ වැටුප්....වෙළෙන්දෙකු ලබන ආදායම මේ සියල්ලම සාපේක්ෂව අඩුයි...
මම දැන් ලබන වටුපත් එක්ක, එදා බඩුමිලේ ජීවත් වෙන්න තිබුනනම් හරි...
එදා මේ විදිහට ජඩ බලු විදිහට බොහො වෙළෙදුන් වෙළදාමෙ යෙදුනෙ නෑ 81 අපෙ පියා මාලු වික්කෙ රු 5 ටගෙනත් රු හයට වික්කෙ අද මු න් එකට තුන් හතර ගුනයක් තියලා සර්ව සාධාරණ ව මේ අමනයො බඩු විකුනන්නෙ තිහට ගන්න කොළ මිටිය 80 90 100 යි අද තලපතාට වෙච්ච වින්නැහිය 400 වික්ක තලපත් 1500, නුත් ඉහලට මලුන්ට කන්න දෙනවද තෙල් වලට කියලා ඔහොමත් ...
අවුරුදු 20ක් දුරට යන්න ඕනේ නෑ. ගෝඨා එන්න කලින් අවුරුදු 5කට කලින් කුකුල් මස් කිලෝ එක 500යි.
Anura awane den ithin adukaragana kapayaukoo
@@SamindaSugithadukaranna balu ubalage ammata dunnama labayak nalu mas kada mudalalita
@@SamindaSugith උබට පිස්සුද බන්. රටේ ඩොලර් අර්බුදයක් තියෙනවා කියලා දන්නේ නැද්ද. බඩු මිල වැඩි වෙන්නේ ප්‍රවාහන ගාස්තු වැඩියි දැන්, මොකද රටේ තෙල් හිගයි ඒකට හේතුව තෙල් ඉස්සර වගේ ආනයනය කරන්න ඩොලර් සංචිත අඩුයි රටට. කලින් රනිල්ගේ ආණ්ඩුවත් මිල කෘතීමව අඩු කරන් අල්ලගෙන හිටියේ ජන්දේ කිට්ටු වෙනකල් විතරයි. රනිල් හිටියානම් පොරත් ජන්දෙන් පස්සේ මිල දැන් තියෙන ගානට වැඩි කරනවා. දැන් තියෙන්නේ බංකොලොත් රටක්. ඉස්සර වගේ ආයෝජකයෝ එන්නෙත් නෑ දැන් මොක්ද ආර්තික අස්තාවර උන නිසා. මේ දේවල් හදන්න රජයට සල්ලි ඕනේ. දැන් රජය සහනාධාර දුන්නොත් ආයෙ රට බංකොලොත් වෙනවා. මන් සජිත්ට ජන්දේ නොදුන්නෙත් ඒකයි. සජිත් ආවානම් පොර සෑහෙන්න මිනිස්සුන්ට සහන දෙන්න පොරොන්දු උනා. පොර ජනාධිපති වෙලා ඒ පොරොන්දු ඉෂ්ටකරානම් තව අවුරුද්දක් යන්න කලින් රට බංකොලොත් වෙනවා
390bn වෙඩ්න් එක්කට ගේද්දී 2020 ගම්පොළ හොදට මතක කාලේ ඒ වෙඩ්න් එක නිසා
390
ඒ උනාට බන් සල්ලි තිබ්බෙ නෑ මිනිස්සුන්ට ඒ කාලෙ හදාගන්න දේ උනත් විකුණන්න ගියාම තුට්ටු දෙකට ඉල්ලන්නෙ
😅😅😅😅😅😅😅
අවු 20 කට කලින් එහෙම නම්
අද මොන කතාද. 😂
අවුරුදු 20 ඉස්සර දවසේ පඩි කරන මිනිස්සු ගේ පඩිය දවසට රුපියල් 300 විතර
බඩු මිළට වඩා පෙනුනේ ඉස්සර මනුස්සකම......😁😁😁😁😁😁 බෝ0චි වලින් හොදටම දැක්කා ...😁😁😁😁😁😁😁😁😁
😂😂
මේක කතාවක් 🤣
@PyruxNetworks ඔය කතාව තුල ඉස්මතු වෙලා පෙනෙන්නේ එදා රට තුල තිබුණු යාථාතත්වයයි..අදටත් මෙ ලෝකේ ඉන්න කාලකන්නිම ජාතියක් තමයි සිංහල .... 😡😡😡😡
@@PyruxNetworks කතාවක් තුලින් පෙන්නුම් කලේ සත්‍යයක්
ඇත්ත
මමත් ඔය වගේ කාලෙ මහරගම පොළෙන් බඩු ගන්නවා අපි එතකොට ඉඳී බෝඩිං මිලා ගාව මටනවා😊😊 රුපියල් 300ක් ගෙනිච්චහම ගොඩක් ගේන්න පුළුවන් ඉතින්😊😊😊
ඒ දේමතමා අදත් මොකද ඒ කාලේ කියලා වින්ද සැපේ මොකක්ද දුම්රියේ පළවෙනි දෙවැනි මැදිරි වල ගියාද සිනමා ගැලරියෙයි සෙකන්ඩ් ක්ලාස් වල පිල්ම් බැලුවෙ o d c balcony ගියදා මස් මාන්ස ලොකුවට වැලදුවද ඇදුමක් සපත්තු ඒ විදිහට පාවිච්චි කලාද අඩුම දේවල් තමයි එතකොටත් හෙවුවෙ හබැයි ඒකාලේ මේවගෙ දවස ගානෙ කිසිදෙයක් ගණන් ඉස්සුවෙ නෑ
Super actors ❤
පිළියන්දල මාකට් එක. ❤❤
1981 මාලු පාන් එක 1'50 යි ඒවා මාළු පාන් ම තමයි 150, ට ගත්තත් කන්න පුලුවන්ද පාන් කෑවෙ නිකන් පොල් කෑල්ලක් ළූනු ගෙඩිටක් එක්ක අද පාන්ද තියෙන්නෙ බරත් නෑ රබර් සෙරෙප්පු කැඩුනහම හර්නෙල් කටු ගහන් පවිච්ච් කළේ අද හර්නෙල් කට්ට ඇදුමකට ගහන්න පුලුවන්ද ගාන ඉහලයි හැම දෙයකම කොලිටියක් ඇත්තෙම නෑ එදත් අපි එහෙම යි අදත් එහෙම යි කැඩුනා කියලා ඉවත දාපු දෙයක් නෑනේ හදහදා පාවිච්චියට ගත්තා විනාකො දියුණුව අපි තාමත් කරත්තෙ කවුද ගොන්නු කරත්තේ අපියි ගොන්නු කරත්තේ කුකුළ් මසක් කනවා කියන්නෙ විශේෂ දෙයක් අදට වඩා මිළෙන් කොච්චර අඩුද ගම් කුකුළෙක් , රු 30 35 40 ට ගන්න පුලුවන් වුනා අපි මේසන් බාස්ලට අත් වැඩ දුන්න රු,15 යි දවසට අද වෙළෙදාම නම් ගසා කෑමම තමයි සත විසිපහට තිබු ස්පන්චිය සත පණහ වුනා සත හැත්තෑ පහ උනා ඒ ලෙස මිල ඉහල ගියෙ අද හෙනවත් නෑ මේ නරුමයො මිල වැඩි කරන විදිහට අය්යෙ අලුත් උරයක් කපන්නෙ කියලා හාල් එකේ ගාන වැඩි කලා එකියක්....
ඒකාලේ කම්කරුවෙක්ගෙ දවස පඩියෙන් චිකන් 2kg ගත්ත හැකි.
හැබැයි අද,අද කියලත් වෙනසක් නෑ 2kg ගන්න පුළුවන් 😂
කාලය තරණය කරන්න තිබ්බනම් ඒ කාලෙට ගිහින් බඩු අරන් එන්න තිබ්බා
Sadly remembered the legends super acting
Mano and suminda -superman's in acting
Mokakda me drama eke nama ?❤
2000/ 2001 කාලේ ෆුල් කොත්තු ව රුපියල් 40
දැන් 2500 ගන්න මෙසන් ගොලයා එදා ගත්තෙ රැ 600 යි.. ලොකු වෙනඩක් නැ නෙද....? එකම මතක තිබුනේ මම මෙසන් ගොලයාට ගියා..
2500i..😂😂
Yako 4000k gannawa ..oya monaragalada...oychchara gana adu wenne.😂😂