Hard done by newi eka hardened mn me uba kiyapu nisama England suddekgen oka ahuwa eya kiuwwe hardened kiyala a kiyanne dhadi wenawa kiyana eka nodanna pamkawal kata nokara idahan
Truth is a male can't satisfy with a single female🤣🤣🤣 that's the way of the nature..All most all other male animals have several female partners in their life span.Without socalled social norms and boundaries same will goes to humans also..Thats why some had harems in the past. පිරිමියෙක් කිසිදා එක ගැහැණියකගෙන් තෘප්තිමත් නොවෙයි.එය සොබාදහමේ නියමයයි..අන් සෑම සත්වයෙකුම තම ජීවිතකාලය තුල ගැහැණු සතුන් දුසිම් ගණනක් ඇසුරු කරයි. තමා විසින්ම සාදා ගත් ආචාර ධර්ම යැයි කියා ගත් රාමු වල සිරවී නොසිටියා නම් මිනිසුන් ගෙන්ද එයට වැඩි දෙයක් බලාපොරොත්තු විය නොහැක.එසේ සගවා ගත් වල් සතා වරින් වර එලියට එන්නේ එහෙයිනි😏😏😏😏
Thank you so much sir for this explanation of this wonderful song... I was looking for the exact meaning of this beautiful song, Because of you sir now I know the real meaning of this masterpiece...
අවුරුදු 30 කටත් වැඩි කාලයක් තිස්සෙ මේ සිංදුවආසාවෙන් අහනව ඒත් අදයි තේරුම දැනගත්තෙ !!! බොහොම ස්තූතී ❤️❤️❤️
මේ ගුරුවරයා මට තේරෙන විදිහට නම් හරිම දක්ෂයි.
හැමෝටම මෙ වගේ විග්‍රහයක් කරන්න බැහැ. සැබෑ දක්ෂයකුට ඇරෙන්න.
මේ අපට කියලා දෙන්නේ ඉංග්‍රීසි සාහිත්‍ය.
දන්න විදිහට මේ අතගහලා තියෙන්නේ අමාරු වැඩකට. ❤
සමහර විට කුමන හෝ හේතුවක් නිසා වැරදීම් වෙන්න පුළුවන්.
ඒත් අපි කවුරුත් ඒ සුළු වැරැද්දට වඩා ගුරුවරයාගේ දක්ෂකම අගය කරලාවත් වැරැද්ද පෙන්වා දෙනවානම් හොඳයි කියලා හිතෙනවා.
මොකද මම දන්නවා youtube එකේ ඉන්න ඉංග්‍රිසි මවු භාෂාව ලෙස භාවිතා කරන කෙනෙකුට පවා මේවා විස්තුර කරන්න ගියොත් බඩ යනවා.😂
පාසැල් යන කාලේ ආසාවෙන් අහපු සිංදුවක්. සිංදුව මිමිනුවත් තේරුම දැනගෙන හිටියේ නැහැ.
ගොඩාක් ස්තුතියි සර්. අපේ රටේ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් දෙනවා ඔබතුමා.
මම ඔබතුමාගේ අනිත් චැනල් එකත් බලනවා. ඒවා කාටවත් සම කරන්න බැරි පාඩම්.
දිගටම කරන්න. මේ කිසිම ගුරුවරයෙක් අත නොගසන වැඩක්.
සරලව කිවුවොත් ඔබතුමා සුපිරි වැඩකාරයෙක්. ❤❤❤
Oh yeah, I m agree with you. Excellent your opinion.
@SarathWijesekara-gk4kl ❤️
ඔබ තුමා හරියට ම එය පැහැදිලි කරනවා හරිම අගෙයි 😮😮😮😊😊😊❤❤❤🎉🎉🎉
🎉🎉🎉🎉🎉🎉
@@MRPRESIDENT-9-2024 I never thought about u are the president. I'm so happy with you.
අනුවර්තනය :
පෙම් බදිනවා ..
දුටු දුටු මලේ වසනවා ..
මිනිස් සිත සීතලයි
ඒක මලේ සුවද කින්
බොහො කලක් ,
නැහැ සුවේ , හිරි වැටි ....
එන්න ඒ තැනේ ...
මිනිස් හද ... අලුත් මල්
සොයනවා ..
පියාඹා ගොසින් දුර මල් වලින් ..
රස සොයනවා ...
උරනවා ....
අවසනට ..
තුඩු සිඳී ...
පුරුදු නිවහනේ
දන බිම ඔබා ....
අඩ නවා
Excellent
Thank you
Asawen balanawa
😍😍
Wow 😊😊😊
හරිම වටිනවා ඔබේ පැහැදිලි කිරීම .. ගීතයට හා මේ මියුරු සංගීතය ට හරිම කැමතියි .. ජය වේවා !
මමත් අවුරැදු 35ක් විතර ආසම සින්දුවක් ඒත් ඒක මගේ ම කතාව වෙයි කියලා කවදාවත් හිතුවේ නැ ඒත් ඒක මගේම කතාවයි
බැඳිම්, අප්‍රිය දේ ප්‍රිය වෙස් ගැනීම , බැඳීම් නිසා ඇතිවෙන ඊර්ෂ්‍යාව , ක්‍රෝධය , මානසික අසහනය , නැවත නැවතත් ඒ බැඳීම් නිසා ඇලීම ඇති ව, නොසන්සිඳෙන ආශාව , මේ සංසාරේ නොනවත්වා යනවා
මොන භාෂාවෙන් සිංදු ලිව්වත් ඔය ටික තමයි
ස්තුතියි
Yes
True
ගොඩක් වටිනවා ....සිංදුවේ තේරුම ත් දැනගෙන ම අහන්න හැකි වුනාට ...🌺🤗🌺
cold heart කියන්නේ "සීතල හදවත" කියන එක නෙවෙයි. ඒකේ තෙරුම් "හැඟීම් විරහිත හදවත" කියන එක. ඒ වගේම hardened by නෙවෙයි නිවැරදි යෙදුම hard done by. එයින් අදහස් කරන්නේ "අයුතු ලෙස/අසාධාරණ ලෙස සැලකීමට ලක්වූ" කියන එක.
ඔව්. මටත් තේරුණා එතන මේ කියන තේරුම වැරදි කියල. thats why i came to check comments.
Best english teacher its best song thanks
Thank you
Good work!
Hard done by newi eka hardened mn me uba kiyapu nisama England suddekgen oka ahuwa eya kiuwwe hardened kiyala a kiyanne dhadi wenawa kiyana eka nodanna pamkawal kata nokara idahan
මෙහෙම තේරුම් කරල අවසානයේදී ...මුලු සින්දුවම අහන්න සැලැස්සුවොත් ගොඩාක් ව්ස්ටිනවා සර්...ඉතා වටිනා තේරුම් කර දීමක්....ස්තුතියි...ඔබ තුමාට..🎉🎉🎉🎉🎉🎉🎉
අවසානයේ ගීතය සමිපූර්ණයෙන්ම වාදනය කරමු නේද .මමත් එකඟයි.
මා අසා තිබෙන පරිදි ඩයනා කුමරියත් මේ ගීතයට බොහෝ සේ අැලුම කරාලු,එම නිසාම අැයගේ අවමංගල්‍ය දිනයේ දී මෙම ගායකයා එම ගීතය ගායනා කළා
එල්ටන් ජෝන් එදා ගායනා කලේ ගුඩ් බායි ඉන්ග්ලිෂ් රෝස් කියන ගීතය නෙමේද?
@@sagarapandikorala3350ඔව් ඒක සිංදුව තමා !!!
මගේ මතකය වැරදි වෙන්නත් පුලුවන් මිත්‍රයා,සමාවෙන්න
T😊Dd,!=zzzsaaIktplylydඅඔඉ❤@@sagarapandikorala3350
@@sagarapandikorala3350 ඔබ හරි
You are a extraordinary person 🎉🎉🎉🎉🎉
Cold cold heart, hardened by you..කියන්නෙ නම් ඔබ විසින් ගල් කල, සීතල හදවත....එය ශක්තිමත් කිරීම නොවේ.
ඔබනම් හරිම දක්ශ ගුරුවරයෙක් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
හරිම හොද වැඩක්..
ඔබතුමා හරියටම එය පැහැදිලි කර දෙනවා බොහොම ස්තූතියි ඔබ තුමාට 😮😮😮❤❤❤🎉🎉🎉😊😊😊
සුපිරියක්♥️ ආසම කරන ගීතයක් තැන්ක්යූ සර්..
Thanks 👍 Dear sir best video....GOD bless
It's a Lovely and Great song sung by Elton John Long years ago.
Appreciate you for showing and describing it to arise Our mind again and again.
හරිම ආස සින්දුවක් තියෙනවා පෙරලන්න හරිම ආදරෙන් ර්චර්ඩ් මර්ක්ස් ගේ hazard බලන් ඉන්නවා
අම්මෝ ,, ආසාවෙන් සිංදුව ඇහුව ,, ඒත් අද තමයි තේරුම දැනගත්තෙ,,, ස්තුතියි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏🙏🙏
I liked this song for more than 15 years, but I came to know the meaning today. Thank you sir.
No stone unterned කියන්නේ අපිට මග වැරදුනොත් මග සලකුණු වලට එය නැවත නිවැරදි මගට ගන්න අපහසුයි කියන එක. කෙසේවෙතත් ඔබගේ විග්‍රහය වටිනවා.
To leave no stone unturned කියන්නෙ idiom එකක් .කරන්න පුලුවන් හැමදෙයක්ම කරනව මොකක් හරි විසදන්න කියන එක. Sacrifice song එකෙත් stone unturned කියන්නෙ තමන්ගෙ relationship එක රැකගන්න ඔහු කරන්න පුලුවන් හැම කැපකිරීමක්ම කලා කියනඑක. වචන වල තේරුම ගත්තොත් යම්දෙයක් හොයනව කියන තේරුම තොයෙන්නෙ ගොඩාක් මහන්සිවෙල. හැම ගලක්ම පෙරලල බලන්න කියන එක තමයි වචන වල අදහස😊
ආදරය ,විවාහය පිළිබඳව ආදරණීය විග්‍රහයක් කරන ගීතයක්.ගැඹුරුයි හරවත් .
Very nice good
It's very good song and very clearly teaches us
Excellent sir.better explain
Sir api harima kamati me karana wedagath igenumata podi lamai pawa kemathen balanawa obata budu saranai🎉🎉🎉
Truth is a male can't satisfy with a single female🤣🤣🤣 that's the way of the nature..All most all other male animals have several female partners in their life span.Without socalled social norms and boundaries same will goes to humans also..Thats why some had harems in the past.
පිරිමියෙක් කිසිදා එක ගැහැණියකගෙන් තෘප්තිමත් නොවෙයි.එය සොබාදහමේ නියමයයි..අන් සෑම සත්වයෙකුම තම ජීවිතකාලය තුල ගැහැණු සතුන් දුසිම් ගණනක් ඇසුරු කරයි. තමා විසින්ම සාදා ගත් ආචාර ධර්ම යැයි කියා ගත් රාමු වල සිරවී නොසිටියා නම් මිනිසුන් ගෙන්ද එයට වැඩි දෙයක් බලාපොරොත්තු විය නොහැක.එසේ සගවා ගත් වල් සතා වරින් වර එලියට එන්නේ එහෙයිනි😏😏😏😏
අනගි මෙහෙයක්..ලස්සන රස විමසුමක්..❤
Thank y so much forthe explend
ලස්සන සිංදුව දැන් තේරුම දැනගෙන අහන්න පුලුවනි ..ගොඩක් ස්තුති 🎉
Excellent explain.Thank you very much.
Very well explained 👍👌
Excellent! Thank you so much for the great job.
Excellent clarification.
So beautiful song ..thank you ..❤
හොද පැහැදිලි කිරීම ස්තූතියි
Thank you, Sir, your explaining and presentation is better
It's lovely song, I like too much, thank you sir ❤❤❤👍🎸
excellent , gentlemen
I listened to this song for decades but today only it came to me the meaning thank you so much ❤
Great work sir
I liked this song for morethen 30.year's but I came to know the meaning today Thank you somuch sir very bless you ♥️♥️♥️♥️♥️
Thanks Thanks Sir my best Singer Elton john my loving song.
Ahimi adare vedanawa sundarai.
Himi u pasu , labena vedanawa duk barai . Adare kiyannema parityagaya.
පොඩි කාලෙ ඉඳල දහස් වාරයක් අසා තිබුණත් අර්ථය මෙච්චර ලස්සනයි කියල දැනෙන්නෙ දැනුයි දැන් ඉතින් අහන හැම වාරයකම ගීතය පෙරට වඩා විඳින්න පුලුවන්...
Lovely. Thanks and God bless
Thahanam aadaraya itha mihirii
බොහොම bayanakai
Thahamam gaha ha ehi gedi 😮❤
Beautiful song and good explanation. Thanks
ආසම ගිතයක්
Olivia newton john ගේ ' water under the bridge' ගැනත් විචාරයක් කරන්න්ස්කො, ගඹුරු අර්තයක් තියෙනවා
ස්තුතියි සර්
Super sacrifices by you too.
god job❤
Wow my favorite singer and song ❤❤it's wonderful song
ස්තුති ඔබට තෙරුවන් සරණයි ජය වේවා ❤❤❤
මගේ හදවතත් සීතල වෙලා වැක්කෙරෙන්න ගිය වාර අනන්තයි. ඒත් මම එය හැමවිටම තදකරගත්තා.ඒත් අනිත් කෙනාට එය කරගන්න බැරි වෙලා දිශාව වරද්ද ගත්තා.
Thank u sir 👍
wonderful song...thank you so much..
❤❤❤❤Great sir
❤Lovely song..love it
Great job.
I love this song very much
මගේ ප්‍රියතම ඉංග්‍රීසි ගීතය
මාරම ලස්සනයි සර්
අහල තිබුනට තෝරලා දුන්නෙ අද නේ 😁❤️❤️
Fantastic ❤🔥👍
Thank you sir therum karala rasaya wadi kalata 👍
No stone unturned means...... try every possibly way to solve a problem .
Thank you very much Sr.
Engirisiye sahithya rasa vindimen a basawe niyama rasaya vindiya heka..
Daruwani me gee rasa vindinna
Thank you sir thank u verry much mage illeemata me song eke theruma dunnata 👍🙏🙏🙏 man godak godak aasama song ekak once again thanks👍🌹
සුපිරිම 🤲ස්තුති
Excellent explanation, thank you very much for your great help and wish you all the best.
👉 අපි මෙච්චර කල්
තනුවට තමයි ආදරය
කරල තියෙන්නෙ ...❤
තනු නිර්මාණය අති විශිෂ්ඨ නොවේද ...🤔❤
Great ❤
👍❤️
Very Excllent sir, thank you .iam sooo like,
Interesting.. 💐❤️
ස්තුති මහත්මයා,,,
Good good happy tharun kar danwata sir god bless you 😊
Thank you for teaching.l like l just called today l love you song please discuss about that
🙏🙏
Thank you so much sir for this explanation of this wonderful song... I was looking for the exact meaning of this beautiful song, Because of you sir now I know the real meaning of this masterpiece...
Some different Experience for me
Excellent dear Sir....Good luck 🎉🎉🎉❤❤❤
👍👍
Thanks for the lesson,,,,there is song call bridg over the trouble water,, explain,,the meaning,,thx sir,,
💐
I like this song. Thank you so much sir ❤❤❤I like you a teaching method and you are good teaher🎉🎉🎉🎉
Thanks a lot 👍 sir Excellent explanation ........!🙂👌👏🙏
Very nice sir keep it up
One good aperoch to learn english
92 itn fanclub number 01 song eka
My favourite song
Ithama rasawath.
මොනතරම් ahuwath epa වෙන්නේ naha,sir ලස්සනට පැහැදිලි කරනවා
Brayan adams ge i do it for you සිංදුවත් කියල දෙන්න
Thank you sir.
God bless you.
Good explanation brother
Happy happy new year and God with you