Himi nathi pemakata ( හිමි නැති පෙමකට ) | Nirosha Virajini | Lyrics Video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2024
  • Artist: Nirosha Virajini
    Music:
    Lyrics:
    lyrics video by Lyrics World
    Thank you so much for watching.
    Make sure you share the video with your friends and don't forget to subscribe.
    හිමිනැති පෙමකට ඉකිබිද හැඬුමට
    සිත මගෙ බොළඳ වෙලා..
    අන්සතු හදකට පෙම්කල වරදට
    ලොව මට එරෙහි වෙලා...//
    කියාගන්න මට දහසක් දේ ඇත
    මතු දවසක ඔබ හා තනිවී
    හමුවන්නට බැ උකුසු වෙසින් ඇත
    නෙතු දහසක් අප වෙත යොමුවේ...
    හිමි නැති පෙමකට...//
    කිරිල්ලියක ලෙස ඉගිලී එන්නට
    සිතේ අත්තටු නැතිද මැවී
    වරම් නොවේ මට ඔබ හමුවන්නට
    ඈතින් ඉද හිනැ‍හෙනු මැනවී
    හිමි නැති පෙමකට...//
    📷 Wallpaper:
    For Copyright Matters Please Contact Us At : lyricsworld659@gmail.com
    NOTE : Dear Viewers am not earning from this video but if the respectful owner wants to delete this content kindly email Us at lyricsworld659@gmail.com Please don’t use copyright strike I will be very thankful to you and will respect your decision

ความคิดเห็น • 260

  • @tharangamanoshini7070
    @tharangamanoshini7070 ปีที่แล้ว +178

    ඔබ මගේ නොවූව ද ඔබ මගේය... ආදරය කෙදිනවත් අන්සතු වන්නේ නැත.. සදාතනික ව ඔබ මගේ හදවතේ හුස්ම ගනු ඇත.. මා සමග ජීවත් වනු ඇත.. මා යන එන මග නුඹ ද මා සමගින් ගමන් කරනු ඇත..

  • @keirahessen.2202
    @keirahessen.2202 2 ปีที่แล้ว +61

    හිමි නැති පෙමකට ඉකිබිඳ හැඬුමට සිත මගේ බොළඳ වෙලා...
    හරිම ගැඹුරු අර්ථයක් තියෙන ගීතයක්💕🥺

  • @westmusic7826
    @westmusic7826 2 ปีที่แล้ว +60

    "අන්සතු හදකට පෙම්කල වරදර ලොව මට එරෙහි වෙලා."
    ජීවිතේම උන ඒ ආදරේ, ජීවිතේ ලැබෙන්න තියෙන උතුම්ම පදවියත් මට දීලා අද ඇය ලග සැනසෙන අපූරුව.. ජීවිතේ හරි පුදුම දෙයක්.බැදීම් කියන්නේම වේදනාවක්.. අන්සතු බැදීම් ඊටත් වඩා වේදනාවක්.. මැරි මැරි පිච්චි පිච්චි දරාගන්න වෙන වේදනාවක්..

  • @ganeshasandamali3648
    @ganeshasandamali3648 3 ปีที่แล้ว +90

    හිමි නැති පෙමකට ඉකිබිද හඩන එක මහ මොඩකමක්
    හිමි නැති පෙමට හිතින් ආදරය කරන්න
    😁😁😁❤️❤️❤️

  • @ranirania738
    @ranirania738 ปีที่แล้ว +3

    ගොඩක් හරිම ලස්සනයි 👍ඔයාට බුදුසරණයි 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @yummyasmr8
    @yummyasmr8 2 ปีที่แล้ว +20

    ඒක නම් භාවනාවක් ❤❤....අහපු ලස්සනම cover song එක..❤

  • @yasasrasanjanakumarasiri5455
    @yasasrasanjanakumarasiri5455 ปีที่แล้ว +19

    සිනහව කදුල අතර අතරමං කල ඇය වෙනුවෙන් සිතෙහි මැකි නොයන මතකයන් බලා හිදි ... ❤️

  • @anuranisanta6623
    @anuranisanta6623 3 ปีที่แล้ว +15

    සොදුරුයි සුන්දරයි රසයි ඔබට පින්

  • @maleeshasithmini1692
    @maleeshasithmini1692 2 ปีที่แล้ว +10

    හිතට වදින , වැදෙන කවි පෙලක් ❤

  • @thalindaprabath2028
    @thalindaprabath2028 3 ปีที่แล้ว +107

    මේ වගේ සිංදු ලියපු අයයි දක්ෂයො ගායනා කරන අයට වැඩියෙන්

    • @lyricsworld7846
      @lyricsworld7846  3 ปีที่แล้ว +2

      ❤️🌼

    • @චමිදුසදරුවන්ජයසේකර
      @චමිදුසදරුවන්ජයසේකර 3 ปีที่แล้ว +49

      රචකයා ලියන්නෙ වචන, වාකය ,කතාවක් .ඒ කතාව රහට ගායනා කරන්නෙ ගායකයා ගායකයා රහට ගායනා කරේ නැත්තම් ,නිකන්ම නිකම් වචන ටිකක කතාවක් වාක්‍ය ටිකක් වෙනවා සිංදු

    • @thisaramadushan3782
      @thisaramadushan3782 2 ปีที่แล้ว +1

      මුකුත් kiyan.ne man 🙄

    • @kasunishashikala2413
      @kasunishashikala2413 2 ปีที่แล้ว +9

      සිංදුවක හඬ, තනුව, වාදනය ඉවත් කල පසු එය කුමක්ද? ගායනයක් කෙදිනකවත් මේ කිසිවකින් වෙන් කර ගායනයක් ලෙස දැක්විය නොහැක....

    • @ruwanthalakshan3075
      @ruwanthalakshan3075 2 ปีที่แล้ว +1

      ඔයා ඔය සින්දුව කිව්වනම් අපි අහන්නෙ නෑන්නෙ

  • @nalinsenavirathna4884
    @nalinsenavirathna4884 3 ปีที่แล้ว +11

    පට්ට නියමනේ නිරෝෂා

  • @dewminisewwandi6903
    @dewminisewwandi6903 3 ปีที่แล้ว +26

    ලස්සන කට හඩක් වගේම සින්දුවත් ලස්සනයි ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @nishanthibandara6252
    @nishanthibandara6252 ปีที่แล้ว +12

    මගේ නොවුනත් ඒ හදවත මගේ...අපි දෙන්නට දෙන්නා ඒ තරම් ආදරෙයි .....❤

    • @shiromakaluarachchi9665
      @shiromakaluarachchi9665 4 หลายเดือนก่อน

      සත්තයි එක හරිම ආදරනිය බැදිමක්... ආදරය ආරක්ෂාව මැම දේම තියෙනවා❤

  • @sandyalakmali9071
    @sandyalakmali9071 2 ปีที่แล้ว +5

    Hadawathata danuna godaaak❤ හිමි නැති පෙමකට ඉකි බිද හැඩුමට සිත මගෙ බොලද වෙලා❤❤

  • @prasadranasinhe6976
    @prasadranasinhe6976 ปีที่แล้ว +5

    කියාගන්න මට දහසක් දේ ඇත
    මතු දවසක් ඔබ හා තනිවී
    හමුවන්නට බෑ උකුසු වෙසින් ඇත
    නෙතු දහසක් අප වෙත යොමුවී.......
    ඈතින් ඉද හිනැහෙනු මැනවී.....🙂❤️

  • @lakshikaprasadini9564
    @lakshikaprasadini9564 3 ปีที่แล้ว +36

    අන්සතු හදකට පෙම්කල වරදට
    ලොව මට එරෙහි වෙලා😓😓😓😓

  • @amandaperumbadage680
    @amandaperumbadage680 2 ปีที่แล้ว +16

    වරම් නොවේ මට ඔබ හමුවන්නට,ඈතින් ඉඳ හිනැහෙනු මැනවි!
    😊😭💔❤

  • @maheshirambukwella1407
    @maheshirambukwella1407 ปีที่แล้ว +7

    හිමි නැති පෙමකට ඉකි බිද හැඩුමට සිත මගෙ බොළද වෙලා...😢
    ඔබ මට හිමි නොවුනද මා ඔබට හදවතින්ම ප්‍රේම කර ඇත..❤ මාගේ ආත්මයටම ඔබ කිදා බැස ඇත..😢
    සම්මුති ලෝකයේ සවිඥාණයට හසු නොවනා බොහෝ දෑ වචන වලටවත් ගලපා ගත නොහැකිව අප හදවත් ගැඹුරේ ඇත..😢

  • @ayeshalakmali8502
    @ayeshalakmali8502 2 ปีที่แล้ว +4

    Lassanama voice ekak hithata wadinnama kiyanawa....❤️❤️❤️❤️❤️

  • @kawshipradeep3772
    @kawshipradeep3772 3 ปีที่แล้ว +15

    Apita ayte nati hitakata adaray ati wennama ape tiyana awasanavata.nawatinnat bari ain karannat bari adaray laga api koccara asaranada 🖤🖤🖤🖤🖤

  • @dioshub7857
    @dioshub7857 2 ปีที่แล้ว +10

    හිමි නැති පෙමකට ඉකිබිඳ හැඬුමට
    සිත මගේ බොළඳ වෙලා
    අන්සතු හදකට පෙම් කළ වරදට
    ලොව මට එරෙහි වෙලා
    හිමි නැති පෙමකට ඉකිබිඳ හැඬුමට
    සිත මගේ බොළඳ වෙලා
    අන්සතු හදකට පෙම් කළ වරදට
    ලොව මට එරෙහි වෙලා
    කියාගන්න මට දහසක් දේ ඇත
    මතු දවසක ඔබ හා තනිවී
    හමුවන්නට බෑ උකුසු වෙසින් ඇත
    නෙතු දහසක් අප වෙත යොමුවී
    හිමි නැති පෙමකට ඉකිබිඳ හැඬුමට
    සිත මගේ බොළඳ වෙලා
    අන්සතු හදකට පෙම් කළ වරදට
    ලොව මට එරෙහි වෙලා
    කිරිල්ලියක ලෙස ඉගිලී එන්නට
    සිතෙයි අත්තටු නැතිද මැවී
    වරම් නොවේ මට ඔබ හමුවන්නට
    ඈතින් හිඳ හිනැහෙනු මැනවී
    හිමි නැති පෙමකට ඉකිබිඳ හැඬුමට
    සිත මගේ බොළඳ වෙලා
    අන්සතු හදකට පෙම් කළ වරදට
    ලොව මට එරෙහි වෙලා
    හිමි නැති පෙමකට ඉකිබිඳ හැඬුමට
    සිත මගේ බොළඳ වෙලා
    අන්සතු හදකට පෙම් කළ වරදට
    ලොව මට එරෙහි වෙලා

  • @SugandiSudu
    @SugandiSudu 8 หลายเดือนก่อน +1

    ලස්සන ආදරනිය වචන පෙලක්

  • @haranatv7145
    @haranatv7145 ปีที่แล้ว +4

    අම්මෝ ඒ කටහඩටනම් ඇස්වහක් වදින්න එපා..🙏

  • @IsinduFernando
    @IsinduFernando 2 วันที่ผ่านมา +1

    Wow❤

  • @rasanjaleepolgampala8686
    @rasanjaleepolgampala8686 2 ปีที่แล้ว +4

    එ voice එක😍😍

  • @SurangaSuranga-xv4ns
    @SurangaSuranga-xv4ns 5 หลายเดือนก่อน

    Jewath wenakam wayasata giyath ahannama hitena a wadan godak watinawa. Welawakata apiwa bolada karanawada manda

  • @premasrilanka4167
    @premasrilanka4167 3 ปีที่แล้ว +4

    👍👍👍👍👍👍👍❤️❤️ ගොඩාක් ලස්සනයි

  • @thanujahimali5456
    @thanujahimali5456 3 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි ..👍👍

  • @nelumsandarekhasandarekha4161
    @nelumsandarekhasandarekha4161 3 ปีที่แล้ว +10

    වරම් නොවෙයි මට ඔබ හමුවන්නට ඇතින් ඉද හිනහෙනු මැනවී

  • @miAhshan
    @miAhshan ปีที่แล้ว

    godaaaaak lassanai adare hithenawa ❤❤

  • @senalipramudika3293
    @senalipramudika3293 ปีที่แล้ว +1

    Mama senali sinduwa lassanai ❤❤😘

  • @annemadhushani2264
    @annemadhushani2264 หลายเดือนก่อน

    Himi nathi pemakata Eki beda hadumata💔🌹🖤 Sitha mage bolada wela😢😢😢

  • @Anas-dj1hd
    @Anas-dj1hd ปีที่แล้ว +1

    me wage songs harima lassanai hithata sahanayak

  • @erindslive818
    @erindslive818 7 หลายเดือนก่อน +1

    Wow ❤❤❤❤

  • @sisaradilrukshi7242
    @sisaradilrukshi7242 2 ปีที่แล้ว

    Harima lassanai ane. Mekanam oni welawak ahan inna puluwan. Oyalata godariyak thanks me wage sindu denawata. ❤❤ That's very nice and super. Oll the best ❤❤

  • @DewanandaDpk
    @DewanandaDpk 5 หลายเดือนก่อน +1

    What a sweet voice

  • @lahirunihal9893
    @lahirunihal9893 2 ปีที่แล้ว +23

    මමත් අදටත් ආදරේ හිතේ හන්ගන් ඉන්නේ එඅත් ඒක කියන්න බැහැ කවදාවත්

    • @_AgraMusick_
      @_AgraMusick_ 2 ปีที่แล้ว +2

      කියපන් මචන්

    • @isharamelbourne
      @isharamelbourne ปีที่แล้ว

      කියලා දාන්න…..දෙකින් එකක් වෙයි. 🙌🏼✌🏾

    • @nipun555
      @nipun555 10 หลายเดือนก่อน

      Maath 😪

    • @shiromakaluarachchi9665
      @shiromakaluarachchi9665 4 หลายเดือนก่อน

      Kiyanna epa... ek wedanawk wenaw hemotam. Mamat ehema

  • @senalipramudika3293
    @senalipramudika3293 ปีที่แล้ว +1

    Mama senali sinduwa 🌹🌹

  • @dishmichamindi6050
    @dishmichamindi6050 ปีที่แล้ว

    හිතට ගොඩක් වැදුනු සින්දුවක් .

  • @sanathbandara9219
    @sanathbandara9219 ปีที่แล้ว

    ලස්සනයි අක්කෙ එ ෆිල් එක 👌❤️❤️❤️

  • @malkanthiperera9607
    @malkanthiperera9607 3 ปีที่แล้ว +7

    Nirosha is singing this song very beautiful

  • @sampathsudeshkumara1225
    @sampathsudeshkumara1225 4 หลายเดือนก่อน

    ආදරෙයි ගීතයට...🎉

  • @annemadhushani2264
    @annemadhushani2264 หลายเดือนก่อน

    Ansathu hadakata pemkala varadata lowa Mata arahi wela❤😢😢❤️💔🌹

  • @l.shehan.official2256
    @l.shehan.official2256 ปีที่แล้ว

    මේ සිංදුව ගොඩක්ම famous වුනේ සියත fm,ශ්‍රි fm,රන් fm...ඒ radio channels වලින්💖💖😍😍

  • @lakshmichandrikadancingcov9993
    @lakshmichandrikadancingcov9993 ปีที่แล้ว

    Keya ganna mata dahasak dae atha mathu dawesaka obe haa thanewe
    Hamwennata baha ukusuwesen atha
    nethu dahasak upa wetha yomu wee
    Kirilleyaka lesa egalle aennata sethye......
    Nice.

  • @vindayamadurangi4260
    @vindayamadurangi4260 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි 🥰🥰🥰

  • @sujanisujani6437
    @sujanisujani6437 2 ปีที่แล้ว +8

    හිමි නැති පෙමකට ද මන් අදටත් ආදරෙයි

  • @chandanasandakalum6153
    @chandanasandakalum6153 3 ปีที่แล้ว +3

    Very nice nirosha..

  • @anushkachandimal5607
    @anushkachandimal5607 3 ปีที่แล้ว +5

    What a beautiful melody ...

  • @antonperera1436
    @antonperera1436 3 ปีที่แล้ว +8

    Praise the LORD

  • @ayeshamadushani5854
    @ayeshamadushani5854 ปีที่แล้ว

    Himi nati pemakata iki Bida hadumata sita mage bolada wela ...❤️❤️❤️

  • @annemadhushani2264
    @annemadhushani2264 หลายเดือนก่อน

    Himi nathi pemakata ekibida
    hadumata mage sitha bolada wela😢😢😢😢💔

  • @yomaya810
    @yomaya810 2 ปีที่แล้ว

    Eka aththa me thewenne adanne hitha ridda Ganne himi nethi pemakata

  • @dalindadeshappriya5800
    @dalindadeshappriya5800 ปีที่แล้ว +1

    Kalayak ma obata pem kala. ...eth api wen una. ...ayeth api hamu una. ..eth api an sathu wela. ...

  • @ruu-og6jd
    @ruu-og6jd 2 ปีที่แล้ว +2

    🤗❤️ ලස්සනයි

  • @priyaniabesekara6776
    @priyaniabesekara6776 3 ปีที่แล้ว +4

    beautiful song thank you so much

  • @shanidiniwarthana4800
    @shanidiniwarthana4800 2 ปีที่แล้ว +1

    Harima lassanai

  • @susanmalinda7793
    @susanmalinda7793 2 ปีที่แล้ว

    සුපිරි ,👍👍👍

  • @mirzafajudeen6649
    @mirzafajudeen6649 2 ปีที่แล้ว +1

    Beautiful.......super

  • @miAhshan
    @miAhshan 5 หลายเดือนก่อน

    👌 ❤❤❤❤❤❤❤

  • @dnd4411
    @dnd4411 3 ปีที่แล้ว +5

    Himinethi pemakata iki bida hedumata hitha mage bolada welaa.............

  • @naveenshanakaamarasinhe6199
    @naveenshanakaamarasinhe6199 ปีที่แล้ว

    NiRosha Akke oyaGe kataHada Harima Lassanai

  • @dilshanmadushanka8404
    @dilshanmadushanka8404 4 หลายเดือนก่อน

    මාලිනී බුලත්සිංහල මහත්මියට නිවන් සුව ලැබේවා 🙏🙏🙏

  • @amanthimalsha9911
    @amanthimalsha9911 3 ปีที่แล้ว +6

    අන්සතු හදකට පෙම් කල වරදට ලොව මට එරෙහි වෙලා

  • @madudisanayaka759
    @madudisanayaka759 2 ปีที่แล้ว

    Ane ලස්සනයි

  • @sanathbandara9219
    @sanathbandara9219 ปีที่แล้ว

    වර්ස් එක කියාගන්න මට දහසක් දෙ ඇත කියන ටික වදිනවා පපුව පැලෙන්න ❤️❤️❤️

  • @neelakanthidodangoda3361
    @neelakanthidodangoda3361 2 ปีที่แล้ว +1

    Nirosha very beauti full voice virajiniya mama kemathima gaikawa ii hadawathe

  • @a.sfernando26
    @a.sfernando26 2 ปีที่แล้ว +4

    A nice song that tells about a tale of love with a poignant end!

  • @priyanthidevika922
    @priyanthidevika922 3 ปีที่แล้ว +1

    Harima lassanayyy

  • @sitharijayasooriya3037
    @sitharijayasooriya3037 3 ปีที่แล้ว +3

    Maru👍👍👍👍

  • @asankawijewardhana3603
    @asankawijewardhana3603 ปีที่แล้ว

    Beautiful song❤

  • @shanfernando-zz9ec
    @shanfernando-zz9ec ปีที่แล้ว

    Matath thiyenwa himi nethi ansathu pemak 😢🥺❤

  • @sudarshaninanayakkats158
    @sudarshaninanayakkats158 2 ปีที่แล้ว +1

    Wonderful song!

  • @frakshidorin5012
    @frakshidorin5012 3 ปีที่แล้ว +2

    Lassanai

  • @everything113world
    @everything113world ปีที่แล้ว +1

    හිමි නැති පෙමකට ඉකිබිගි හැඩුමට මගේ සිත බොලද වෙලා අන්සතු පෙමකට පෙම් කර වරදට ලොව මට එරෙහි වෙලා කියාගන්න බොහේදේ ඇත මට දිනක ඔබ හා තනි වෙලා ❣️

  • @sameeramadushan3345
    @sameeramadushan3345 2 ปีที่แล้ว +1

    අන් සතු හදකට පෙම් කල වරදට ලොව මට එරෙහි වෙලා❤️❤️🌹😥

  • @thilakarathnathilakarathna6698
    @thilakarathnathilakarathna6698 3 ปีที่แล้ว +2

    හරි ම ලස්සනයි

  • @ruchirahettiarachchi8514
    @ruchirahettiarachchi8514 3 ปีที่แล้ว +3

    Super

  • @thanusajana7024
    @thanusajana7024 2 ปีที่แล้ว +2

    Beautiful song

  • @supuwathehada5938
    @supuwathehada5938 2 ปีที่แล้ว +4

    මෙතරම් ලාලිත්‍යවක්

  • @DinushaRuwan-fj6dp
    @DinushaRuwan-fj6dp 4 หลายเดือนก่อน

    කාටවත් කටක් ඇරලා කියාගන්න බැරී ආදරයක් නිසා තනියම විදවන්න වෙලා......ආය ම මේ වගේ හැගීම් සංසාරේ කවදාවත් ලැබෙන්න එපා!!!

  • @beppelinopallino1505
    @beppelinopallino1505 3 ปีที่แล้ว +6

    Beautiful voice... 👍

  • @Siyanisrilakl
    @Siyanisrilakl 3 หลายเดือนก่อน

    ඒ ❤️.. පෙම ❤️.. හිමි... තැන.. නතර වෙලා... එයගේ... සුදූ... එක්ක.. ආදරේ න්... ඉදලා.. නොකියම... ගියා... ඒ.. ආදරේ.. සතුටින්.. ඉන්න.. ඕනේ... එයා ගෙ... සුදූ... නෝනා.. එක්ක... ❤️ජේසු... පිහිටයි ❤️❤️🙏🙏

  • @gunamuniruwanmadusankasilv8052
    @gunamuniruwanmadusankasilv8052 ปีที่แล้ว +6

    සමාව ඉල්ලනවා මගේ හුස්ම තියන කල් මගේ සුදු මැණිකේ 💔

  • @lahirusampathlahiru3173
    @lahirusampathlahiru3173 ปีที่แล้ว +1

    සිත මාගෙ බොලද වෙලා කියාගන්න දේ දහසක් ඇත මට....!!

  • @dulanjanidulanjani7492
    @dulanjanidulanjani7492 ปีที่แล้ว +2

    👌👌👌👌

  • @gunapalaganegama8813
    @gunapalaganegama8813 3 ปีที่แล้ว +1

    One of the best song ,

  • @ස්වස්තිසිද්ධම්මහාරාවණා

    හ්ම්ම්ම් ඇත්ත බහවනාවක්

  • @dushshanthamethushayal7948
    @dushshanthamethushayal7948 2 ปีที่แล้ว

    Very nice song

  • @chandradasakulathunga1198
    @chandradasakulathunga1198 3 ปีที่แล้ว +1

    Hodai stuthi

  • @SheharaKawindi-xu2iu
    @SheharaKawindi-xu2iu 3 หลายเดือนก่อน

    Oya mage jeewitheta payapu lassana hadak raththaran.eth ada mage jeewitheta amawaka awith.aye enna raththaran mn lagata.ane dewiyane api karapu waradi walata samawa deela apita ekathu karanna aye

  • @SlMusic-n5n
    @SlMusic-n5n 5 หลายเดือนก่อน

    වරන් නොවේ මට ඔබ
    හමුවන්නට, ඈතින් ඉද
    හිනැහෙනු මැනවී !😢💔

  • @dilrukfernando1025
    @dilrukfernando1025 ปีที่แล้ว

    nice song

  • @bunch3008
    @bunch3008 ปีที่แล้ว +2

    Man kawadawth hithuwe na thawa kenek ge adereka 3 weni parshwe wenne. Eya mata kamathi wunath man eyata kamathi wunath mata ba eyata gf kenek innawa kiyala dana genath eya ekka relationship ekak patan ganna..
    😓

  • @prasannanayanajith
    @prasannanayanajith ปีที่แล้ว

    Oba mage nounada hithin hamadamath mn nube.....

  • @chamilapriyangani6033
    @chamilapriyangani6033 3 ปีที่แล้ว +3

    ලස්සනයි

  • @lalitha684waduarahege3
    @lalitha684waduarahege3 3 ปีที่แล้ว

    ♥️♥️💐Nice♥️♥️🌹🙏

  • @sandunranga8816
    @sandunranga8816 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @thilinimadushika9420
    @thilinimadushika9420 3 ปีที่แล้ว +3

    ❤️‍🔥💯

  • @ayodhyamadhusankha3094
    @ayodhyamadhusankha3094 ปีที่แล้ว +1

    Rachanaya hodai