ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
නියමයි සහෝදරයා
Eka irak tiye. Lg 24 led monitor ekak. Eka mukuth nokara tibboth wedi weida
Hp lap ekaka display ekak kaden dagattot keeyak witara yaida🤔
Ayye mage lap eka sleep vala thiddi mouse eka move karahama lap eka on karana ba eka hatida nathnan aulak da
mage laptop eke display eke udama wamkelaware sudupata chooty irakthiynwa eka ain krnna plwnda a komada
නියමයි ❤💯
Thanks you bro ♥️♥️
Ayye mage lap eka Toshiba line godk thiyenawa ne
Black spot ආවොත් හදාගන්න විදිහක් නැද්ද?
Lap eka over heat unama colur patch ynwad
Desktop wlta oya kramae hariyanawada
Horizontal lines ekath remove krgn puluwan da
Mg lap ek display ghn..hdanna kiyk wtr ywida malli
a aiye mage pc ake sreen ake britnees uto adu venava ekata video akak danna
Man wada kara kara iddi mage lap eka display ekama sudu pata una ne ai danne na mokakd wela tinne ekat 😢
Mage lap eke thanikara kalu patayi..sudu iri thiyenwa...display ghinda
Aiye lap screen eke duvili vadinvt mkdd karann oni
Thanks
Lap aka yatin Kada irak vaga vatanva ahama Vanna AI aka off vavi on vana irak ahama Vanna over het unamda .Digatama a IRA na thani thna tiynna ahama Vanna AI kiynnko
Habai e phone galavana ekak nemei gutar pick ekak.. Video eka niyamai..
Nice video ❤️මගෙ Toshiba lap එකේ screen එක රෝස පාට වුණා, පස්සෙ screen එකේ පැති හතරම ඇගිලි වලින් තද කරන් ගියාම display එක හරි ගියා, ඒ වුණාට ආයෙමත් අද තත්පර 2 කට විතර display එක රෝස පාට වෙලා ආපහු හරි ගියා, display එක තව කොච්චර කල් පාවිච්චි කරන්න පුළුවන් වෙයිද?Please reply
Yo
thamath iri nadda displaya sago
Kalin eka irai thibu ne , paththak ma giyaa nee mokada karanne...varge lenovo..
Irak geya lap eke desplay eka desplay eka මාරු karanne නැතිව hadanna puluwan da කවුරුත් නැද්ද උදව් karanna pode udauwak❤❤❤❤❤😊😊❤❤❤❤
අයියෙ මගේ pc එකේ main display එකේ තියෙන රතු පාට ඉරි දෙක නැති වෙලා ගිහින් (තිරස්,සිරස් පැත්තට තියෙන ඉරි 2.....task bar එකයි,apps ටිකයි වෙන් කරල තියෙන ඉරි 2)අනේ මොකක් හරි help එකක් කරන්නකො ගොඩාක් පින් .....
මට පැහැදිලි නැහැ මල්ලි. ඒ කියන්නේ task bar එක පෙන්නේ නැද්ද? ඔයා screen resolution වෙනස් කරලා බලන්න
Ane aiye mge lap eke lock screen ek on wenawa..password ek gahala open karagann bene aiye..ethna clik karat click wenne nene aiye.. shop ekakt ynne nethuw open krgnn beid aiye meek..kalin ehema wela mm shop ekakin hadagaththa..ane shop ekakt ynne nethuw mek hadagann beid aiye..plz reply
Windows dnnda
Aiye mage lap eka on karama mulu screen ekama alu pata witharai..Madin thani irakuth gihin...side eke power light,athule fan eka okkoma Wada...E kiyanne display gihinda ? Display danna unoth normally keeyak yaida ? pls reply me...😑😢
ගොඩක් දුරට display ගිහින් වගේ. Display used එකක් 6-7 කට වගේ ගන්න පුළුවන්. ඊට වඩා අඩුවට උනත් හොයාගන්න පුළුවන්
Eka line ekak thiyanawa bro oya kiyana vidihata kara eth hariyanna contact number eka denna puluwanda.? 😔
Kadekata ganna gana kiyada
Mage dell lap.eke udin sudu paata thiruwak sudu pata wela.e hariye display eka pen na pahala.wita witharai penne.a ai?plz.help
Display දාන්න වේවි මල්ලි
ane palayan bn yanna mage lap eke display Miya oya redda karala me channel ekenma balagena karala
Thanks malli
👍
හීට් වෙන්න වෙන්න ඉරි වැඩිවෙනව.. ඕෆ් කරල ඔන් කරාම කීපයයි තියෙන්නේ . ගොඩක් වෙලා පාවිච්චි කරද්දි blur ගතියක් එක්ක කලර්ස් අඩුවෙනව..🙄ඩිස්ප්ලේ ගිහින් ද කියන්නෙ
Display දාන්න වෙයි වගේ
monitor walatath meka hariyaida machan
ඔය විදියටම අනික් අතට තියන ඉරිත් ඔය විදියටම හරියයිද
Aiye mge lap eke යටින් ඉරක් යනවා.
mage lap eke screen eka wam petten dakunu petta paninawa.touch kla gaman eka aye replace wenawa.video ekak full screen balanakota ehema wenna.mokada karanna puluwan
Touch කරාම හරියනවනම් ලූස් cannection වෙන්න පුළුවන් පරිස්සමෙන් ගලවලා බලන්න
මගෙ ලැප් එකේ ටාස්ක් බාර් එක හරියෙන් තිරස් අතට ඉරි 2ක් යනවා තප්පර 2න් 2කට වගේ මේ විදියට කරන්ඩ පුලුවන් වෙයිද?😥
පුළුවන් පොඩ් ට්‍රයි එකක් පරිස්සමින් දෙන්න 👍
mcn hadagaththada
@@slcinema නෑ 😓
මචං display eka pitipasse kiyanne pitipasse plastic kallatada alawanna oni naththan display eke pitipassatada?
Plastic කෑල්ලේ අලවන්නත් පුළුවන් ඉර එනතැන touch වෙන්න
Mage laptop eke ehema iri giya dan full display ekama sudu wela.mokada karanna ona ekata
මේ ක්‍රමෙන් කරන්න අමාරුයි. Repair කරන්න වේවි ගොඩක් දුරට.
@@androidgurulk1583 monawada karanne
මගෙ pc එකෙ සද්දයක් ඇවිල්ලා ස්කීන් එක off වෙනවනෙ එකට විසදුම මොකද්ද
Man hithanne ban Overheat wena hinda wenna puluwan
Mge lap ekth screen eka podi sudu patata තිත් tikak thibba dan ohoma irak ynva ekta mokada karnne ?
ලොකුවට අවුලක් නැත්නම් ඔහොම තියාගන්න. ඉර වැඩි වෙනවනම් මේ විදියට හදාගන්න
මගේ ලැප් එකේ සකිට් එක ගාව පහලින් යන්නේ ගැස්සි ගැස්සී ඉරක් යනවා
Lap eke diaplay eka gasseno wage..irak wage ekak yano enoo..e ay bro
Repair ekata danna wei
තිරය මැදින් වෙන්වෙලා වමට හා දකුණට එකම කොපි දෙකක් දෙපැත්තට එනවා බාගෙට ඒකට හේතුව මොකක්ද
mgeth ohomai😢
අය්යේ මං ලැප් එකේ මෙහෙම ඉරි ගියා.දැන් ඔන් වෙන්නෙත් නැ..මොකද කරන්නෙේ...plz rpl ekk dennko
ලැප් එක on වෙලා display එන්නේ නැත්ද?. ලැප් එකේ power ලයිට්. Sound එනවද බලන්න. ලැප් එකේ ෆෑන් එක වැඩකරන සද්දේ එනවද? මේ ටික බලලා reply කරන්න
@@androidgurulk1583 ඕ අයියේ ෆෑන් එකේ සද්දේ එනවා...power lit ekth paththuwela off wenwa
Ram card ගලවලා මකනෙකින් පරිස්සමට අතුල්ලලා නැවත හයි කරලා on කරන්න . දන්න කෙනෙක් ගෙන් උදුව් ගන්න. නැත්නම් ලැප් එකේ මොඩෙල් එක ගහල youtube එකේ බලන්න ram එක remove කරන විදිය
mage monitor eke ohoma irak thiynv.ektth oka haryid
උඩ ඉඳලා පහලට නම් මේ ක්‍රමේට හදන්න පුළුවන්. Video එක හොඳට බලලා මේ සම්බන්ද වෙන video එකකුත් බලලා පරිස්සමින් ගලවල කරගන්න. (පරිස්සමින් ගලවගන්න ඕනේ ) බයයි වගේ නම් දන්න කෙනෙක් ට ලැප් එක දීල හදාගන්න 👍
මගෙ ලැප් එකේ කලර්ස් වෙනස් වෙන සීන් එකක් තියනවා...හිර වෙනවා ලැප් එක .මොකුත් කරන්න බැරි වෙයිද
මුලින්ම Vga drvers update කරලා බලන්න
@@androidgurulk1583 හරි මං බලන්මම්...❤❤🔥👌
Oyawa contact karagnna puluwn numbarayak dnna please
ලැප්ටොප් එකේ කලු පාට පැත්තක සුදු පාට ඉරක් ගිහින් තියෙනවා එකක් කොහොමද හදා ගන්නෙ
අරන් අවුරුදු එකයි
උබනම් මාර ict දැනමක් තියේන්නේ
Mge laptop eke display eka ehemama gihilla kisima deyak pennema nha
ගලවලා බලන්න . දැන් කෝකත් එකයි නේ
oya hadana eka nane bro nikan katawachaneta risk ganna baa apita
මම හැදුවේ ඔහොම තමයි. Indian video එකක් මම දාල තියෙනවා. මගේ ලැප් එකේදැනට ඉරි නැහැ. ඒ අවුල හරි ගියේ මේ ක්‍රමයෙන්. ලැප් එකේ screen line අවොත් මම අනිවාර්යෙන් video එකක් දාන්නම්. 👍👍
Desktop wala berida?
පුළුවන්. එත් screen එකේ ප්‍රේම් එක ගලවන්න ඕන පරිස්සමින්. ලැප්ටොප් වගේ ලේසි නැහැ. TH-cam එකේ video එකක් බලලා පරිස්සමෙන් කරන්න
අයියේ මගෙ කම්පියුටර් එකේ හරස් අතට චූටි ඉරි ගොඩක් යනවා ඒක පැහැදිලිව පේනවා හොදට බැලුවොත් මේක මොකක් වෙන්න ඇතිද අවුක
Display එකේ කොන පොඩ්ඩක් තදකරලා බලන්න හරියනවද කියලා
රෝස පාට line ekak ඇවිල්ලා තියෙනවා screen eken 1/2 vithara eka කොහොමද yawanne
Display aul මල්ලි මේ ක්‍රමයෙන් හදන්න අමාරුයි
Eka heduwa
@@shehannavoda6843 kohmada heduwe me vidiyatada??mageth ehema thiyenawa
@@shehannavoda6843khomda haduwe
Mageth eka ඉරක් තියනව. ඉර තියන තැන අතින් තද කරහම ටක් ගාලා නැති වෙනව . 🔥🔥
ඉර වැඩි උනොත් පරිස්සමින් ගලවල හදාගන්න 👍👍👍
@@androidgurulk1583 thank you
Dell Vostro Laptopසමහර වෙලාවට display එක පුරාම ඉරි යනවා. Pictures හොදටම blur වෙනවා. ගොඩක් වේලාවට හොඳට වැඩ. අරන් අවුරුදු 7-8ක් වගේ. මොකක්ද හේතුව වෙන්න පුලුවන්?
Display එකේ loose cannection එකක් වෙන්නත් පුටුවන් ගොඩක් දුරට. කෝකටත් display drivers update කරගන්න. Bios walata ගිහින් default settings දාල බලන්න. 👍
@@androidgurulk1583 thanks dear. Mama check karannam. Windows 7 walin 10 walata upgrade kalata passe thamai une.
හරි ආපහු windows 7 දාල බලන්න. මගෙත් ඔහොම ප්‍රශ්නයක් උනා. BIOS වලට ගිහින් default settings දැම්මම තම යි හරිගියේ . 👍
Mageth wenawa. Dell ekak thamai mageth. Windows 11 වලට update unata passei une
mage laptop eke than thunakin podi sudu thith thunak thiyeneawa mokakda karanna one
මෙහෙමයි ඔයාට එක ඒ තරම් අවුලක් නැත්නම් ඔය විදියට පාවිච්චි කරන්න. ඉරි පළලින් වැඩි වෙනවා නම් video එකේ විදියට හදන්න
Mage lap aketh sudu thith 6withara thiyenawa akata mokada karanna oni
Mage lap top display eke fungers aiwath kara ganne kohomada
❤
අයියේ මගේ lap eke screen එක පුරාම ඉරී ගිහින් වෙලාවකට එවායේ රටා වෙනස් වෙනවා මොනද කරන්න ඔනේ please ඉක්මනටම කියන්න ලොකු උදව්වක්
මල්ලි ඉරි දෙපැත්ත ටම ගොඩක් තියෙනවනම් මේ ක්‍රමයෙන් කරන්න අමාරුයි.
@@androidgurulk1583ඒ කියන්නේ අයියේ display ගිහින් නේ
ඔව් display අවුල්
@@androidgurulk1583 Thank you Ayye oyage reply walata ❤❤
pc eke nam
Tika welawak use karanakota anith paththata irak yanawa bn.eka tika tika wadi wenawa...ekt krnna puluwn deyk ndda
ඉර තියෙන තැන යටින් පොඩ්ඩක් press කරලා බලන්න
ඒකෙම පැත්තක් හොඳට පේනවා අනිත් පැත්ත හරි නෑ අකුරු අපැහැදිලි එක් මවුස් pointer පෙන් නැහැ apahadili
පොඩ්ඩක් shop එකකට දීල බලවන්න. වොරන් ටි ඉවරද?
@@androidgurulk1583 වොරන් ටි one month
White dot ekk ywnna puluwn da
මේ ක්‍රමයෙන් බැහැ
Shop ekkt හදන්න දුන්නොත් කීයක් විතර ganida?
Shop වල ට දුන්නම ගොඩක් තැන්වල ඔය විදියට කරල . වෙන වෙන ලෙඩ කියලා ගාන කපනවා. අඳුරන තැනක් තියෙනවනම් ලඟම ඉඳලා කරගන්න .වැඩේ කරන්න කලින් ගාණ අහගන්න.
How, I don't understand the language
We are speaking in sinhala
Mage lap ake digata aka irak gihin thiyanawa akata mokada karanne plz
එක ඉරක් අවුලක් නැත්නම් ඔහොම පාවිච්චි කරන්න.. වැඩිවෙනවා නම් මේ විදියට ට්‍රයි කරන්න
@@androidgurulk1583 Ok thanks
ලැප් එකේ උඩ පත්තර ට්කක් තියල තිබ්බ.එච්චර බරක් තිබ්බෙ නෑ,ඒ උනාට ඔන් කළාට පස්සෙ display එකේ දික් අතට පොඩි color line එකක් තියනව.හදාගන්න පුලුවන්ද 🙄😥
උබට පත්තර තියෙන්න වෙන තැනක් තිබුනෙම නැද්ද
Pc eke display awilla aye yanwa kohomada hadaganne
ඒ විදියට කලාම එක පාරක් නැති වෙලාම ගියා.. දැන් ආයෙමත් තියෙනව.
පරිස්සමින් තව පාරක් ට්‍රයි කරන්න. Display eak පිටිපස්සට double tape එකක් අලවන්න පුළුවන් නම් හොඳයි. (ඉර කෙලින්. Double tape එකේ එක පැත්තක විතරක් ඇල වෙන widiyata) හැබැයි පරිස්සමින් කරන්න ඕන
@@androidgurulk1583 අනේ ඒක හරි ගියා...😍😍😍 තෑන්ක්ස් ඔයාට..👍
Contact karaganna puluwan number ekak dennako ayye.deyak danaganna thiyey 😥
Cof එකේ බොන්ඩ් එක ලූස් උනම ඕක වෙන්නෙ හෙලවෙද්දි හරියන එකට ඔය ක්‍රමේ සාර්ථක උනාට 100%ක් නෑ.. ආයෙ ටික කාලෙකින් ඊට ඉස්සරහින් ඉරක් එයි.. ටේප් කොල කෑලි වලින් තද වෙන්නෙ එක තැනක් විතරයි පොඩි එලයිමන්ට් වෙනස් වීමකින් ආයෙ කොෆ් අයිසී එක හෙමින් හෙමින් ඉස්සෙන්න පුලුවන් . හැම කෙනාටම මේක සාර්ථක නෑ.. කෝෆ් එක තද කර කර ඕනවට වඩා සෙල්ලම් දැම්මොත් කෝෆ් එක ශෝට් වෙලා යනවා.. එතකොට ඩිස්ප්ලේ එකම තියන්න වෙනවා.. යූටූබ් වීඩියෝ වල මේවා නෑ .ඔයත් ඒකකින් බලල අනිත් අයට කියල දෙනව නම් ඒ දේ හරියට කියලා දෙන්න.. වෙන්න පුලුවන් දේවලුත් එක්කම..👍
එක්ස් ශොප් එකකට දීලා හරියටම හදාගන්න බැරිද මගෙ ලැප් එකටත් උනා 😭😭😭
@@maheshchinthaka55 සාර්ථක නෑ
Mageth awa dn bagayakma penne na😢😢😢😢😢mk
වැඩේ දරුණුයි වගේ. Oya විදියට හැදුවොත් පොඩි රිස්ක් එකක් තියෙනවාOul ගියොත් display දාන්න wei
Mage eketh bagayakma laku wela😥ekata mokadda karanna puluwan?????
Reply plzz
ඔය guiter පික් එකක් නේ1:53
ඔව්. ඕක ඔය වගේ වැඩවලට සුපිරි 👍
මල්ලී ඔයා හරි වාසනාවන්තයි අපි ඔක remove කලොත් තියන ටිකත් නැති ව යනවා
පරිස්සමින් කලොත් ගොඩදාගන්න පුළුවන් 👍
Sirawata ma
Nope
❤️❤️❤️❤️
eka Digatama gahenawanm moko karanne
එක line එකක් ද තියෙන්නේ. Line එක යටින් ප්‍රේම් එක පොඩ්ඩක් press කරල බලන්න
Na,, kisima irak na,,තප්පරෙන් තප්ප්‍රේට වගේ මුලු තිරේම ඉහලට පහලට ගැහෙනව වේගෙන්,,,අයේ තප්පර 2ක් වගෙ හොදට තියෙනවා,, මම hinge eken galawalath on karala baluwa,,eth a vidihamayi
Vga drivers update කරලා බලන්න. Os එක update කරාද? (Windows 7 තිබිලා windows 10 ) වගේ වෙනසක් කරාද ?
@@androidgurulk1583 ow ,,,mm 8 thibila 10 gahuwa
බොරු කියන්න එපා බන්
බොරු නෙමෙයි මම හැදුවේ මේ විදියට
Display එක ඇතුලෙන් සුදුපාට පුල්ලි වගේ හැදිලා ඒවා ඉවත් කරන්න ක්රමයක් නැද්ද
එකනම් සාමාන්‍යයි
LED ද
@@androidgurulk1583 ඒක හදන්න බැරිද
නියමයි සහෝදරයා
Eka irak tiye. Lg 24 led monitor ekak. Eka mukuth nokara tibboth wedi weida
Hp lap ekaka display ekak kaden dagattot keeyak witara yaida🤔
Ayye mage lap eka sleep vala thiddi mouse eka move karahama lap eka on karana ba eka hatida nathnan aulak da
mage laptop eke display eke udama wamkelaware sudupata chooty irakthiynwa eka ain krnna plwnda a komada
නියමයි ❤💯
Thanks you bro ♥️♥️
Ayye mage lap eka Toshiba line godk thiyenawa ne
Black spot ආවොත් හදාගන්න විදිහක් නැද්ද?
Lap eka over heat unama colur patch ynwad
Desktop wlta oya kramae hariyanawada
Horizontal lines ekath remove krgn puluwan da
Mg lap ek display ghn..hdanna kiyk wtr ywida malli
a aiye mage pc ake sreen ake britnees uto adu venava ekata video akak danna
Man wada kara kara iddi mage lap eka display ekama sudu pata una ne ai danne na mokakd wela tinne ekat 😢
Mage lap eke thanikara kalu patayi..sudu iri thiyenwa...display ghinda
Aiye lap screen eke duvili vadinvt mkdd karann oni
Thanks
Lap aka yatin Kada irak vaga vatanva ahama Vanna AI aka off vavi on vana irak ahama Vanna over het unamda .
Digatama a IRA na thani thna tiynna ahama Vanna AI kiynnko
Habai e phone galavana ekak nemei gutar pick ekak.. Video eka niyamai..
Nice video ❤️
මගෙ Toshiba lap එකේ screen එක රෝස පාට වුණා, පස්සෙ screen එකේ පැති හතරම ඇගිලි වලින් තද කරන් ගියාම display එක හරි ගියා, ඒ වුණාට ආයෙමත් අද තත්පර 2 කට විතර display එක රෝස පාට වෙලා ආපහු හරි ගියා, display එක තව කොච්චර කල් පාවිච්චි කරන්න පුළුවන් වෙයිද?
Please reply
Yo
thamath iri nadda displaya sago
Kalin eka irai thibu ne , paththak ma giyaa nee mokada karanne...varge lenovo..
Irak geya lap eke desplay eka desplay eka මාරු karanne නැතිව hadanna puluwan da කවුරුත් නැද්ද උදව් karanna pode udauwak❤❤❤❤❤😊😊❤❤❤❤
අයියෙ මගේ pc එකේ main display එකේ තියෙන රතු පාට ඉරි දෙක නැති වෙලා ගිහින් (තිරස්,සිරස් පැත්තට තියෙන ඉරි 2.....task bar එකයි,apps ටිකයි වෙන් කරල තියෙන ඉරි 2)
අනේ මොකක් හරි help එකක් කරන්නකො ගොඩාක් පින් .....
මට පැහැදිලි නැහැ මල්ලි. ඒ කියන්නේ task bar එක පෙන්නේ නැද්ද? ඔයා screen resolution වෙනස් කරලා බලන්න
Ane aiye mge lap eke lock screen ek on wenawa..password ek gahala open karagann bene aiye..ethna clik karat click wenne nene aiye.. shop ekakt ynne nethuw open krgnn beid aiye meek..kalin ehema wela mm shop ekakin hadagaththa..ane shop ekakt ynne nethuw mek hadagann beid aiye..plz reply
Windows dnnda
Aiye mage lap eka on karama mulu screen ekama alu pata witharai..Madin thani irakuth gihin...side eke power light,athule fan eka okkoma Wada...E kiyanne display gihinda ? Display danna unoth normally keeyak yaida ? pls reply me...😑😢
ගොඩක් දුරට display ගිහින් වගේ. Display used එකක් 6-7 කට වගේ ගන්න පුළුවන්. ඊට වඩා අඩුවට උනත් හොයාගන්න පුළුවන්
Eka line ekak thiyanawa bro oya kiyana vidihata kara eth hariyanna contact number eka denna puluwanda.? 😔
Kadekata ganna gana kiyada
Mage dell lap.eke udin sudu paata thiruwak sudu pata wela.e hariye display eka pen na pahala.wita witharai penne.a ai?plz.help
Display දාන්න වේවි මල්ලි
ane palayan bn yanna mage lap eke display Miya oya redda karala me channel ekenma balagena karala
Thanks malli
👍
හීට් වෙන්න වෙන්න ඉරි වැඩිවෙනව.. ඕෆ් කරල ඔන් කරාම කීපයයි තියෙන්නේ . ගොඩක් වෙලා පාවිච්චි කරද්දි blur ගතියක් එක්ක කලර්ස් අඩුවෙනව..🙄ඩිස්ප්ලේ ගිහින් ද කියන්නෙ
Display දාන්න වෙයි වගේ
monitor walatath meka hariyaida machan
ඔය විදියටම අනික් අතට තියන ඉරිත් ඔය විදියටම හරියයිද
Aiye mge lap eke යටින් ඉරක් යනවා.
mage lap eke screen eka wam petten dakunu petta paninawa.touch kla gaman eka aye replace wenawa.video ekak full screen balanakota ehema wenna.mokada karanna puluwan
Touch කරාම හරියනවනම් ලූස් cannection වෙන්න පුළුවන් පරිස්සමෙන් ගලවලා බලන්න
මගෙ ලැප් එකේ ටාස්ක් බාර් එක හරියෙන් තිරස් අතට ඉරි 2ක් යනවා තප්පර 2න් 2කට වගේ මේ විදියට කරන්ඩ පුලුවන් වෙයිද?😥
පුළුවන් පොඩ් ට්‍රයි එකක් පරිස්සමින් දෙන්න 👍
mcn hadagaththada
@@slcinema නෑ 😓
මචං display eka pitipasse kiyanne pitipasse plastic kallatada alawanna oni naththan display eke pitipassatada?
Plastic කෑල්ලේ අලවන්නත් පුළුවන් ඉර එනතැන touch වෙන්න
Mage laptop eke ehema iri giya dan full display ekama sudu wela.mokada karanna ona ekata
මේ ක්‍රමෙන් කරන්න අමාරුයි. Repair කරන්න වේවි ගොඩක් දුරට.
@@androidgurulk1583 monawada karanne
මගෙ pc එකෙ සද්දයක් ඇවිල්ලා ස්කීන් එක off වෙනවනෙ එකට විසදුම මොකද්ද
Man hithanne ban Overheat wena hinda wenna puluwan
Mge lap ekth screen eka podi sudu patata තිත් tikak thibba dan ohoma irak ynva ekta mokada karnne ?
ලොකුවට අවුලක් නැත්නම් ඔහොම තියාගන්න. ඉර වැඩි වෙනවනම් මේ විදියට හදාගන්න
මගේ ලැප් එකේ සකිට් එක ගාව පහලින් යන්නේ ගැස්සි ගැස්සී ඉරක් යනවා
Lap eke diaplay eka gasseno wage..irak wage ekak yano enoo..e ay bro
Repair ekata danna wei
තිරය මැදින් වෙන්වෙලා වමට හා දකුණට එකම කොපි දෙකක් දෙපැත්තට එනවා
බාගෙට ඒකට හේතුව මොකක්ද
mgeth ohomai😢
අය්යේ මං ලැප් එකේ මෙහෙම ඉරි ගියා.දැන් ඔන් වෙන්නෙත් නැ..මොකද කරන්නෙේ...plz rpl ekk dennko
ලැප් එක on වෙලා display එන්නේ නැත්ද?. ලැප් එකේ power ලයිට්. Sound එනවද බලන්න. ලැප් එකේ ෆෑන් එක වැඩකරන සද්දේ එනවද? මේ ටික බලලා reply කරන්න
@@androidgurulk1583 ඕ අයියේ ෆෑන් එකේ සද්දේ එනවා...power lit ekth paththuwela off wenwa
Ram card ගලවලා මකනෙකින් පරිස්සමට අතුල්ලලා නැවත හයි කරලා on කරන්න . දන්න කෙනෙක් ගෙන් උදුව් ගන්න. නැත්නම් ලැප් එකේ මොඩෙල් එක ගහල youtube එකේ බලන්න ram එක remove කරන විදිය
mage monitor eke ohoma irak thiynv.ektth oka haryid
උඩ ඉඳලා පහලට නම් මේ ක්‍රමේට හදන්න පුළුවන්. Video එක හොඳට බලලා මේ සම්බන්ද වෙන video එකකුත් බලලා පරිස්සමින් ගලවල කරගන්න. (පරිස්සමින් ගලවගන්න ඕනේ ) බයයි වගේ නම් දන්න කෙනෙක් ට ලැප් එක දීල හදාගන්න 👍
මගෙ ලැප් එකේ කලර්ස් වෙනස් වෙන සීන් එකක් තියනවා...හිර වෙනවා ලැප් එක .මොකුත් කරන්න බැරි වෙයිද
මුලින්ම Vga drvers update කරලා බලන්න
@@androidgurulk1583 හරි මං බලන්මම්...❤❤🔥👌
Oyawa contact karagnna puluwn numbarayak dnna please
ලැප්ටොප් එකේ කලු පාට පැත්තක සුදු පාට ඉරක් ගිහින් තියෙනවා එකක් කොහොමද හදා ගන්නෙ
අරන් අවුරුදු එකයි
උබනම් මාර ict දැනමක් තියේන්නේ
Mge laptop eke display eka ehemama gihilla kisima deyak pennema nha
ගලවලා බලන්න . දැන් කෝකත් එකයි නේ
oya hadana eka nane bro nikan katawachaneta risk ganna baa apita
මම හැදුවේ ඔහොම තමයි. Indian video එකක් මම දාල තියෙනවා. මගේ ලැප් එකේ
දැනට ඉරි නැහැ. ඒ අවුල හරි ගියේ මේ ක්‍රමයෙන්. ලැප් එකේ screen line අවොත් මම අනිවාර්යෙන් video එකක් දාන්නම්. 👍👍
Desktop wala berida?
පුළුවන්. එත් screen එකේ ප්‍රේම් එක ගලවන්න ඕන පරිස්සමින්. ලැප්ටොප් වගේ ලේසි නැහැ. TH-cam එකේ video එකක් බලලා පරිස්සමෙන් කරන්න
අයියේ මගෙ කම්පියුටර් එකේ හරස් අතට චූටි ඉරි ගොඩක් යනවා ඒක පැහැදිලිව පේනවා හොදට බැලුවොත් මේක මොකක් වෙන්න ඇතිද අවුක
Display එකේ කොන පොඩ්ඩක් තදකරලා බලන්න හරියනවද කියලා
රෝස පාට line ekak ඇවිල්ලා තියෙනවා screen eken 1/2 vithara eka කොහොමද yawanne
Display aul මල්ලි මේ ක්‍රමයෙන් හදන්න අමාරුයි
Eka heduwa
@@shehannavoda6843 kohmada heduwe me vidiyatada??mageth ehema thiyenawa
@@shehannavoda6843khomda haduwe
Mageth eka ඉරක් තියනව. ඉර තියන තැන අතින් තද කරහම ටක් ගාලා නැති වෙනව . 🔥🔥
ඉර වැඩි උනොත් පරිස්සමින් ගලවල හදාගන්න 👍👍👍
@@androidgurulk1583 thank you
Dell Vostro Laptop
සමහර වෙලාවට display එක පුරාම ඉරි යනවා. Pictures හොදටම blur වෙනවා. ගොඩක් වේලාවට හොඳට වැඩ. අරන් අවුරුදු 7-8ක් වගේ. මොකක්ද හේතුව වෙන්න පුලුවන්?
Display එකේ loose cannection එකක් වෙන්නත් පුටුවන් ගොඩක් දුරට. කෝකටත් display drivers update කරගන්න. Bios walata ගිහින් default settings දාල බලන්න. 👍
@@androidgurulk1583 thanks dear. Mama check karannam. Windows 7 walin 10 walata upgrade kalata passe thamai une.
හරි ආපහු windows 7 දාල බලන්න. මගෙත් ඔහොම ප්‍රශ්නයක් උනා. BIOS වලට ගිහින් default settings දැම්මම තම යි හරිගියේ . 👍
Mageth wenawa. Dell ekak thamai mageth. Windows 11 වලට update unata passei une
mage laptop eke than thunakin podi sudu thith thunak thiyeneawa mokakda karanna one
මෙහෙමයි ඔයාට එක ඒ තරම් අවුලක් නැත්නම් ඔය විදියට පාවිච්චි කරන්න. ඉරි පළලින් වැඩි වෙනවා නම් video එකේ විදියට හදන්න
Mage lap aketh sudu thith 6withara thiyenawa akata mokada karanna oni
Mage lap top display eke fungers aiwath kara ganne kohomada
❤
අයියේ මගේ lap eke screen එක පුරාම ඉරී ගිහින් වෙලාවකට එවායේ රටා වෙනස් වෙනවා මොනද කරන්න ඔනේ please ඉක්මනටම කියන්න ලොකු උදව්වක්
මල්ලි ඉරි දෙපැත්ත ටම ගොඩක් තියෙනවනම් මේ ක්‍රමයෙන් කරන්න අමාරුයි.
@@androidgurulk1583ඒ කියන්නේ අයියේ display ගිහින් නේ
ඔව් display අවුල්
@@androidgurulk1583 Thank you Ayye oyage reply walata ❤❤
👍
pc eke nam
Tika welawak use karanakota anith paththata irak yanawa bn.eka tika tika wadi wenawa...ekt krnna puluwn deyk ndda
ඉර තියෙන තැන යටින් පොඩ්ඩක් press කරලා බලන්න
ඒකෙම පැත්තක් හොඳට පේනවා අනිත් පැත්ත හරි නෑ අකුරු අපැහැදිලි එක් මවුස් pointer පෙන් නැහැ apahadili
අරන් අවුරුදු එකයි
පොඩ්ඩක් shop එකකට දීල බලවන්න. වොරන් ටි ඉවරද?
@@androidgurulk1583 වොරන් ටි one month
White dot ekk ywnna puluwn da
මේ ක්‍රමයෙන් බැහැ
Shop ekkt හදන්න දුන්නොත් කීයක් විතර ganida?
Shop වල ට දුන්නම ගොඩක් තැන්වල ඔය විදියට කරල . වෙන වෙන ලෙඩ කියලා ගාන කපනවා. අඳුරන තැනක් තියෙනවනම් ලඟම ඉඳලා කරගන්න .වැඩේ කරන්න කලින් ගාණ අහගන්න.
How, I don't understand the language
We are speaking in sinhala
Mage lap ake digata aka irak gihin thiyanawa akata mokada karanne plz
එක ඉරක් අවුලක් නැත්නම් ඔහොම පාවිච්චි කරන්න.. වැඩිවෙනවා නම් මේ විදියට ට්‍රයි කරන්න
@@androidgurulk1583 Ok thanks
ලැප් එකේ උඩ පත්තර ට්කක් තියල තිබ්බ.එච්චර බරක් තිබ්බෙ නෑ,ඒ උනාට ඔන් කළාට පස්සෙ display එකේ දික් අතට පොඩි color line එකක් තියනව.හදාගන්න පුලුවන්ද 🙄😥
උබට පත්තර තියෙන්න වෙන තැනක් තිබුනෙම නැද්ද
Pc eke display awilla aye yanwa kohomada hadaganne
ඒ විදියට කලාම එක පාරක් නැති වෙලාම ගියා.. දැන් ආයෙමත් තියෙනව.
පරිස්සමින් තව පාරක් ට්‍රයි කරන්න. Display eak පිටිපස්සට double tape එකක් අලවන්න පුළුවන් නම් හොඳයි. (ඉර කෙලින්. Double tape එකේ එක පැත්තක විතරක් ඇල වෙන widiyata) හැබැයි පරිස්සමින් කරන්න ඕන
@@androidgurulk1583 අනේ ඒක හරි ගියා...😍😍😍 තෑන්ක්ස් ඔයාට..👍
Contact karaganna puluwan number ekak dennako ayye.deyak danaganna thiyey 😥
Cof එකේ බොන්ඩ් එක ලූස් උනම ඕක වෙන්නෙ හෙලවෙද්දි හරියන එකට ඔය ක්‍රමේ සාර්ථක උනාට 100%ක් නෑ.. ආයෙ ටික කාලෙකින් ඊට ඉස්සරහින් ඉරක් එයි.. ටේප් කොල කෑලි වලින් තද වෙන්නෙ එක තැනක් විතරයි පොඩි එලයිමන්ට් වෙනස් වීමකින් ආයෙ කොෆ් අයිසී එක හෙමින් හෙමින් ඉස්සෙන්න පුලුවන් . හැම කෙනාටම මේක සාර්ථක නෑ.. කෝෆ් එක තද කර කර ඕනවට වඩා සෙල්ලම් දැම්මොත් කෝෆ් එක ශෝට් වෙලා යනවා.. එතකොට ඩිස්ප්ලේ එකම තියන්න වෙනවා.. යූටූබ් වීඩියෝ වල මේවා නෑ .ඔයත් ඒකකින් බලල අනිත් අයට කියල දෙනව නම් ඒ දේ හරියට කියලා දෙන්න.. වෙන්න පුලුවන් දේවලුත් එක්කම..👍
එක්ස් ශොප් එකකට දීලා හරියටම හදාගන්න බැරිද මගෙ ලැප් එකටත් උනා 😭😭😭
@@maheshchinthaka55 සාර්ථක නෑ
Mageth awa dn bagayakma penne na😢😢😢😢😢mk
වැඩේ දරුණුයි වගේ. Oya විදියට හැදුවොත් පොඩි රිස්ක් එකක් තියෙනවා
Oul ගියොත් display දාන්න wei