How to repir LCD/LED half display problem sinhala (little solition)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2019
  • in this video i will tell you why this happens and how to give a quick solution for it
    lcd එකේ මේ ලේඩේට හෙතුව සහ පොඩි ක්‍රමයක් මේක හදාගන්න කියලා දෙනවා
    මතක තියාගන්න මේක 100%ක් විසදුමක් නෙවෙයි.මේ monitor එකේ විදිය අනුව වෙන කරන්න දෙයක් නෑ
    -------------------------------

ความคิดเห็น • 227

  • @shinavisha8717
    @shinavisha8717 2 ปีที่แล้ว +12

    මොන හිත්කින්ද අයියේ dislike කරන්නෙ...මම දන්න විදියට තාම ලන්කාවෙ මෙහෙම චැනල් එකක් නෑ..පට්ට සුපිරි point එකක දියුනු කරන්න ..සුපිරි ජය වේව💪👍💪👍💪

  • @asangamendis6105
    @asangamendis6105 3 ปีที่แล้ว +29

    මම ඉලෙක්ට්‍රොනික දැනුම ඉතාමත් ස්වල්ප දැනුමක් ඇති කෙනෙක් ඔබගේ විඩියෝ බලා ඔබ ඇප්ලයි කරන හිතන විදිය බලා මම වෙනත් කැඩුනු භාණ්ඩ හදන්න උත්සහ කරනවා, ස්තුති🙂 keep it up 👍

  • @noteboy747
    @noteboy747 7 หลายเดือนก่อน +3

    වීඩියෝ එක වටිනවා කියන අය මේ පැත්තට ❤️😎😄

  • @sltvhub
    @sltvhub 4 ปีที่แล้ว +30

    සුපිරි කොල්ලෙක් අයියේ අයියේ උබ, හංගන්නේ නැතුව හරි අඩුයි. ජයවේව.

  • @lakshmanpalitha6270
    @lakshmanpalitha6270 2 ปีที่แล้ว +9

    Mage monitr eketh oya wage yatin sudu iri watuna .passe mama දෙපැත්ත ටම iratu kali dekk gahuwa
    😊😊👍👍
    හරි ගියා 😂😂😂😂

  • @sajithsaliya9000
    @sajithsaliya9000 4 ปีที่แล้ว

    Athtatama odai aiye.Oage video walin godakl dewal igena gaththa,issarahatath ehemai digatama karanna ,best of luck

  • @rohinithennakoon4310
    @rohinithennakoon4310 3 ปีที่แล้ว +1

    Niyamai aiye.mamath samahara welawt oya wage wada karanawa..aiyage video deka thunai baluwe eth mn godak dewl igena gaththa mn.thanks aiye..digatm video dnna aiye.oy hodat karanawa.good luck.....

  • @edward5457
    @edward5457 ปีที่แล้ว

    නියමයි පුතා. ඔ්වා තමයි ප්‍රැක්ටිකල් ප්‍රශ්න. මරු. සුබ අනාගතයක්. සබ්කලා.

  • @ranjithlakshman7193
    @ranjithlakshman7193 ปีที่แล้ว +1

    ඔයාගෙ වැඩසටහන ගොඩක් හොඳයි

  • @dhammikaperera6312
    @dhammikaperera6312 4 ปีที่แล้ว +5

    Very good and very useful lesson. Thank you friend

  • @lakshmanattanayake6636
    @lakshmanattanayake6636 4 ปีที่แล้ว

    thank you very much to you friend all the best to you...!!!

  • @arunaushan542
    @arunaushan542 ปีที่แล้ว +1

    උපරිම සාධාරණයක් කලා.නියමයි

  • @m.amadhushanka7462
    @m.amadhushanka7462 4 ปีที่แล้ว +1

    digatama karan yanna aiya.dan nethi godak dewal denagaththa.thanks aiya

  • @janithalakmal9312
    @janithalakmal9312 2 ปีที่แล้ว

    Nihathamai sahodayrk uba bro....jaya වේවා ...

  • @chamindakumara855
    @chamindakumara855 4 ปีที่แล้ว

    godak dewal egena gaththa,thanks

  • @kailanthilagan2239
    @kailanthilagan2239 3 ปีที่แล้ว

    Hodha Wadak malli. Good Luck.

  • @dinushrajapaksha4470
    @dinushrajapaksha4470 3 ปีที่แล้ว +2

    නියමයි අයියේ මේවා තමයි ටේන්ඩින් වෙන්න ඔනි වීඩියෝ

  • @s.lgamingking2281
    @s.lgamingking2281 3 ปีที่แล้ว +1

    අයියෙ වටිනවා video එක

  • @slflashlanka
    @slflashlanka 4 ปีที่แล้ว

    gdk thanks digatama karagena yanna godak watinawa

  • @upulnikapitiya5735
    @upulnikapitiya5735 3 ปีที่แล้ว

    Supiri godak sthuthiyi

  • @NELSONPRIYANKARA
    @NELSONPRIYANKARA 4 ปีที่แล้ว

    godak watina vidieowa yalu
    thanks

  • @oshanmanudith
    @oshanmanudith ปีที่แล้ว

    aththatama niyamai

  • @nalinbuddikaariyarathna3062
    @nalinbuddikaariyarathna3062 2 ปีที่แล้ว

    Hanganne nethiwa kiyala denawa.kawadawath waradinne ne !!!.Thanks bro

  • @rjeewan2745
    @rjeewan2745 4 ปีที่แล้ว +1

    Ayye oyage weda supiri

  • @kavindusandaruwan3772
    @kavindusandaruwan3772 3 ปีที่แล้ว +7

    Side cof ගැන අනිවා video එකක් කරපන්. නැත්නම් මරනවා.
    මේ Video එක වටිනවා. ගොඩක් හොඳට කරල තියෙනවා හොදේ.... 🙂❤️

  • @manjulaelectronic706
    @manjulaelectronic706 3 ปีที่แล้ว

    Thanx hoda video ekak

  • @musichit1394
    @musichit1394 4 ปีที่แล้ว

    video digatama karanna godak watinawa

  • @dilazsl4976
    @dilazsl4976 2 ปีที่แล้ว

    pattama watinawa bn

  • @tishanprbotha1601
    @tishanprbotha1601 ปีที่แล้ว

    Ape patta kattiyata kiyala thrum karanna ba supiri

  • @tilshankumara1067
    @tilshankumara1067 ปีที่แล้ว

    ❤ supiri aiye

  • @aravindatv4306
    @aravindatv4306 6 หลายเดือนก่อน

    oyata thax

  • @ambanasirisumanathero9443
    @ambanasirisumanathero9443 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි

  • @chathurangagunawardana5303
    @chathurangagunawardana5303 3 ปีที่แล้ว

    oyage vidio nam niyamay awabalala mamat gokdewal agana gattha

  • @slchordifystyle9551
    @slchordifystyle9551 2 ปีที่แล้ว

    Godak sthiithi aiye.. mage moniter eke me problem ekama awa.. uou tube awith baladdi mulinma apu video eka oyage.. hodak loku awabodayak awa.. aye plwnnam kiynna., Samsung sync master cx711N moniter wala Side cof eka thiynwa neda eka hdnne kohomda aiye.. eeka alawannada ona?? Mage yatama tika witharaii sudu wela thiyenne udin podi irakuth thiyenawa

  • @Mcwithhirun2010
    @Mcwithhirun2010 2 ปีที่แล้ว +1

    Supire 👍 mame 👍👍👍👍👍👍💻💻💻💻😀😀😀😀😀😀😀😀

  • @silvawaruna7094
    @silvawaruna7094 3 ปีที่แล้ว

    Thank☺☺☺

  • @funkiEst
    @funkiEst 2 ปีที่แล้ว

    god bless automatic subtitles (this is ironic, it doesnt work) and your help :)

    • @COMPUTERREPAIRSCHOOL
      @COMPUTERREPAIRSCHOOL  2 ปีที่แล้ว

      Ok.this happen when side cofs get loose or bad.loosen side cofs can be temporary fixed woth this method.suitable fix is to replace the cof ic 😘

  • @shanduminda2957
    @shanduminda2957 2 หลายเดือนก่อน

    Cof ic ගැන ...හදන විඳිය වීඩියෝ එකකින් කරන්නකෝ අයියේ please ❤🙏🙏🙏🙏

  • @isurupubg4162
    @isurupubg4162 2 ปีที่แล้ว +1

    බුදු සරනයි

  • @kdmod5093
    @kdmod5093 3 ปีที่แล้ว

    ඔයා සූපිරියි

  • @kasunsampath7374
    @kasunsampath7374 4 ปีที่แล้ว +5

    පට්ට.. 👏👏👌
    මොනිටරයේ තැනින් තැන බොදවෙලා තියෙන ඒවා හදන්න බැරිද..??

    • @ravidudilshan3181
      @ravidudilshan3181 3 ปีที่แล้ว

      මටත් දැනගන්න ඔනෙ

  • @indikaindika4243
    @indikaindika4243 9 หลายเดือนก่อน

    Good job 👍💪
    මහත්මයා ඔබගේ සේවා ස්තානය කොහෙද තියෙන්නේ?

  • @glorymart
    @glorymart 23 วันที่ผ่านมา

    Brother mageth oya ledema tiyana monitor akkak tiyenawa ake side cof akak rathwenwa monada karanna puluwan

  • @roshanmanjula7606
    @roshanmanjula7606 3 ปีที่แล้ว

    වැඩිකල් නේමේයි නේ හොරිසන්ටල් cRT tv වල තමයි ඔය අතට වටිකල් කියන්නේ මම දන්න තරමට ........හෝද වැඩක් ජයවේවා

  • @jeewanakrishantha9795
    @jeewanakrishantha9795 4 ปีที่แล้ว +2

    අපි කරන මක බාස් වැඩ customerට කියන්න ඕන නෑ.නමුත් කියමු මේකෙ කාලෙ ඉවරයි ,දැනට මේක හරි,අලුත් එකකට යන්න කාලෙ හරි කියල. ගොඩක් වටිනව මේ වීඩියෝ එක ස්තුතියි ඔබ.

  • @upalijayaweera9358
    @upalijayaweera9358 3 ปีที่แล้ว

    Niyamai fatta

  • @Raveeshavlog
    @Raveeshavlog 4 ปีที่แล้ว

    Pattama weddek oya aiye

  • @PistonWithAnuBro
    @PistonWithAnuBro 3 ปีที่แล้ว

    Ela aiiyoo.

  • @dilukmalinga7035
    @dilukmalinga7035 3 ปีที่แล้ว

    Aiye mage monitor eke. Samahara welawata iri gihin display eka nethuwa yanawa aye enawa. Display eka nethuwa yaddi board eken ena riban eka display ekata set wena thenin podi saddayak enawa kiiin gala. Eka hadanna puluwanda

  • @isharamadushan806
    @isharamadushan806 2 ปีที่แล้ว

    අයියේ මරු ඈ 💚💯 අයියා කොහෙද ඉන්නෙ

  • @premanichandra9514
    @premanichandra9514 3 ปีที่แล้ว

    Aiye mage tv ake kalu patin jel aka uda awane. Kohewath wadila watun na. Ath aka dawasak dakka wathura binduwak wage akak dispya aka yata dare thiyanawa. Athanin thama jel aka anna gaththe. Dispay akata mukuth wadun na. Hada ganna baida me dispy akama. Tv Ka heyar akak. Help

  • @prasannaindika6309
    @prasannaindika6309 3 ปีที่แล้ว

    මාගෙ සැම්සුන් 21lcd tv එකක් තියෙනව ඒකෙ polarized film එක replace කර ගන්න ඕනේ කොහොමද කරගන්නේ කියන්නකෝ

  • @indikaindika4243
    @indikaindika4243 9 หลายเดือนก่อน

    Good job ❤
    මහත්මයා ඔබගේ සේවා ස්තානය කොහෙද තියෙන්නේ?

  • @udaranisansala4634
    @udaranisansala4634 4 ปีที่แล้ว

    Mage tv aka on karapu gaman hodata weda. Tikakin cloud screen wela blue screen wenawa. Video signal aulakda eka. Voltage okkoma hari. Bypass karana vidhiha kiyala denawada.

  • @tdtecklk7742
    @tdtecklk7742 4 ปีที่แล้ว

    Thanq maru

  • @djnuwan9298
    @djnuwan9298 3 ปีที่แล้ว +2

    මට ප්‍රශ්නයක් තියෙනවා , මොනිටර් එකේ නො සිග්නල් කියන අයිකන් එක පෙන්නනවා, එත් ඩිස්ප්ලේ දෙන්නේ නෑ, r, g. B සිග්නල් එන්නෙ නෑ හේතුව මොකක්ද

  • @a.b.kingsleylakmal3407
    @a.b.kingsleylakmal3407 4 ปีที่แล้ว

    Elaaa👍👍👍

  • @malithhasi
    @malithhasi 2 ปีที่แล้ว

    Mage dell lap eket me lede tiyanawa. Hada ganna puluwanda

  • @rohanajayasooriya3782
    @rohanajayasooriya3782 3 ปีที่แล้ว

    Can I know where this shop located?as well as the more details plz

  • @DilnuwanAmaraweera
    @DilnuwanAmaraweera 4 ปีที่แล้ว +1

    ටික දවසක ඉඳන් ‌මොනිටර් කරන්නෙ. වැඩේ එල ජය ‌වේවා...!!

  • @ataya4609
    @ataya4609 3 ปีที่แล้ว

    Mage monitor eka on weddi wight screen ek witharai penne.aye auto off wenawa.eka aye hadanna bari weid?

  • @samankatulanda4554
    @samankatulanda4554 3 ปีที่แล้ว

    Mata hot gun ekak ganna oone phone hadanna igenaganna.aduwata ganna ekak nadda.podi repair thiyena ekak unath aulak nA hadaganna puluwanm

  • @musichit1394
    @musichit1394 4 ปีที่แล้ว

    aiya mageth monitor ekak thiye mulu thire purama ohoma wenawa habai tika welawak yanakota hariyanawa habai ayeth parana vidihatama aul yanawa ekata mokada karanna puluwanne

  • @dilshanchamara3701
    @dilshanchamara3701 4 ปีที่แล้ว

    Aiye mage monitor akak thiyenawa.akata power dunnahama 1s thiyenne off wenawa.display ake light awilla anith anith athata yanawa.puluwan udauwak karanawada?

  • @nimalperera5454
    @nimalperera5454 3 ปีที่แล้ว

    මමත් ඔබෙන් යමක් ඉගෙන ගන්න කෙනෙක්. බොහෝ ඩිස්ප්ලේ වල Gate COF IC දෙකක් හෝ තුනක් පැත්තකින් එලියට පෙනෙන්න තියෙනවා. මේ Benq display එකේ එහෙම Gate COF IC පිටතින් පෙනෙන්න දාලා නැති බව ඉගෙන ගත්තා. එහෙම Gate COF IC වල VGF, VGL points වලට voltage එන්නේ නැතිනක් පැනල් එකේ VTL VGF points වලින් ඒ වලට එක ගෙනියන්න පිලිවනිද පිටින් supply line එකක් දැම්මොත්? මේ ගැන පහදා දෙන්න කියා ඉල්ලනවා.

  • @dineshviduranga7159
    @dineshviduranga7159 3 ปีที่แล้ว

    Aiye matath monitar ekak thiyanava eke black colour iri vagayak thiyenne. Oya vidihata hadaganna puluwan veida?

  • @edward5457
    @edward5457 ปีที่แล้ว

    මකබාස් වැඩ කියන වචනේ මේ වගේ ඒවට ගැලපෙන් නැ කියන ඒකයි මගේ මතය. මේවා අවස්ථානුකුල උපාය මාර්ග. අමරිකාවේ සුද්දොත් මේවා කරනවා. මම ඒහෙම කියන්නේ අපේ සමහර මහත්තුරු සුද්දෝත් කරනවා කිව්වාම ගැම්මෙන් පිලිගන්න නිසයි. සමහර යුටියුබ් නාලිකා පිටින්ම තියෙනවා මේ වගේ අවස්ථානුකුල සරල උත්තර හොයන ක්‍රම විධි ගැන. මේවා හරි වැදගත්. ඔය මොනිටරය මාසයක් දිව්වයි හිතමු. ඒක ඒ මනුස්සයට විතරක්නෙවෙයි රටටත් කරන උදව්වක්. ගමේ ගොඩේ දුප්පත් කොල්ලෙකුට මම හිතන්නේ ජිවිතයේ කිසියම් වෙලාවක මේ විඩියෝව ලක්ෂයක් වටින ඒකක් වෙනවා නොවනු මානයි. ස්තුතියි පුතා.

  • @senarathperera7085
    @senarathperera7085 3 ปีที่แล้ว

    LED monitor eke meda ඉඳල burn වෙනවා wage පෙනෙන patch එක එන්නේ කොහොමද brother.

  • @NILAN1986
    @NILAN1986 2 ปีที่แล้ว

    Ayye nec 19 moniter eka white screen awith off wenawa lcd eka.komada hadaganne kiyala dennako

  • @wimukthiranaveera4011
    @wimukthiranaveera4011 3 ปีที่แล้ว

    Laptop repir valata 2A 15v dc power supply ekak madida

  • @chanukaprasad8191
    @chanukaprasad8191 3 ปีที่แล้ว +1

  • @dilankaherath109
    @dilankaherath109 2 ปีที่แล้ว

    Ayye megepc ekath oya wage hadaganna kiyak withara යනවාද

  • @rmax8641
    @rmax8641 4 ปีที่แล้ว +1

    Display repair gana mkoth melo deyk dn na,video ek nm watinw,display repair gana tawa video dnnko aiye

  • @malithlokuhewa4044
    @malithlokuhewa4044 3 ปีที่แล้ว

    Hi bro.. Mage Samsung 24" monitor 1k thiyanawa.. Yata patiyak penne nathuwa giya mee video eke monitor eke wagema.. Hadaganna puluwan weida...?

  • @sandeepmadushanka734
    @sandeepmadushanka734 2 ปีที่แล้ว

    Aiye mge monitor eke podi rathu pata irak tuyanaqa kohomada eka neti kara ganne ikmanata වීඩියෝ එකක් ගෙන්න කෝ

  • @2dgamers725
    @2dgamers725 4 ปีที่แล้ว

    Ayye monitor eke screen eka kolapata wenawa samahara welawata, ethakota monitor eka bonda wela wage penne,eeka hadane kohomada

  • @asankamanoj8516
    @asankamanoj8516 3 ปีที่แล้ว

    එල..subscribe animation eke saddeta gessila yanawa bro😁😂

    • @jorameme6026
      @jorameme6026 2 ปีที่แล้ว

      අම්මප 🤣😝

  • @ravinduayesh6363
    @ravinduayesh6363 2 ปีที่แล้ว

    lg dispel ekakata Aoc bot ekk set wenne nadda agal 19ya monitor ekka

  • @rashanfernando897
    @rashanfernando897 3 ปีที่แล้ว

    thankyouuuuuuuuuuuu

  • @gimhanikaushalya6889
    @gimhanikaushalya6889 3 ปีที่แล้ว

    Aiye mage computer eketh oy wage sudu patin patiyk ghin pen ne ehem wenn hethuw mokkda?

  • @slpodda9615
    @slpodda9615 4 ปีที่แล้ว

    Aiye mage moniter eke sudu thirwak ghin medin lokuwata eka hadaganna widiya mata poddk kiyala denna pulwnda

  • @anuruddhaperera3319
    @anuruddhaperera3319 4 ปีที่แล้ว

    මගෙ ලඟ අඟල් 24 මොනිටර් එකක් තියනවා ඒක පැය දෙකක් විතර දාල තියන කොට උඩ පැත්තෙන් ඉරි එනවා. ඩිස්ප්ලේ එක ගලවලා තද කරලා බැලුව හරි යන්නේ නෑ. මොකක්ද කරන්න පුලුවන්.

  • @malruwangallage3839
    @malruwangallage3839 ปีที่แล้ว

    👍

  • @hiruwa239
    @hiruwa239 2 ปีที่แล้ว

    අයියෙ මගෙ මොනිටරේට වතුර බිංදු තුන හතරක් ගිහින් මොනිටරේ ඒ හරිය අළු කළු පාට වෙලා.ඒක ටිකක් තද කරාම කළු ගතිය එහෙ මෙහෙ පනිනවා. මොකද ඒකට කරන්නෙ

  • @prasannasrimal9278
    @prasannasrimal9278 2 ปีที่แล้ว

    maruuuuuu... eth aiya oya monitor ekata demma liqvid eka mokakda....

  • @slflashlanka
    @slflashlanka 4 ปีที่แล้ว +1

    patta

  • @mr.k6477
    @mr.k6477 2 ปีที่แล้ว

    Lap ekaka oka unot hdnna puluwanda

  • @allpcgamersl1092
    @allpcgamersl1092 ปีที่แล้ว

    Lenovo monitor '' 24 එකක් තියනවා මම ළඟ panel එක ගිහිං හදාගන්න ඕන කොහේද aiya ඉන්නෙ

  • @pramothchinthka8442
    @pramothchinthka8442 4 ปีที่แล้ว

    Mge lagth monitor Eakk thiyenwa display Eak sudu path wela mokdd kran ona Eaktha

  • @anushabalasuriya5737
    @anushabalasuriya5737 3 ปีที่แล้ว

    Can u do this to a tv too

  • @sudathshanu494
    @sudathshanu494 3 ปีที่แล้ว

    Mage tv aka philips ake kalad aka anne aka hadanne kohomada

  • @siyathniduwara
    @siyathniduwara 4 ปีที่แล้ว +1

    Computer eken monitor එකට signal යනව එත් monitor එකෙ colour ගැලපෙන්නේ නැ monitor eke අවුලක්ද?

  • @sctunes3781
    @sctunes3781 4 ปีที่แล้ว

    Moniter wala backlight walata volt kiyak enwada?

  • @gunananda123
    @gunananda123 3 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍👍👍👍

  • @Flexible_Ketchup
    @Flexible_Ketchup 2 ปีที่แล้ว

    👍❤

  • @technologicalexpansion1691
    @technologicalexpansion1691 ปีที่แล้ว

    Hp lap akaka half pink bar aka hadanna puluwanda

  • @vijithakelum952
    @vijithakelum952 4 ปีที่แล้ว

    Aiya monitor1k tiyanawa 12v pawra dipuwahama pawra LED eka nil tathu patthu wenawa on off wenawa rile 1k wada karanawa waga saddekuth enawa mekata kiliyamajk kiyannako

  • @recommended2
    @recommended2 2 ปีที่แล้ว

    super

  • @praneethprasad7288
    @praneethprasad7288 4 ปีที่แล้ว

    Mage monitor eketh mewage aulak tiyenawa hadala denna puluwanda

  • @rasangatheekshana5954
    @rasangatheekshana5954 2 ปีที่แล้ว

    Tv eka on krm mukuth penne na black background ekk witharaii penne mokadda ekt hethuwa??