How to repair dell 3521 flickering screen | laptop repair සිංහලෙන්
ฝัง
- เผยแพร่เมื่อ 6 มิ.ย. 2022
- Message Computer Repair School on WhatsApp. wa.me/message/SA4KOAC7OTZMC1
මාව සම්බන්ද කරගන්න අවශ්‍යනම් facebook page එකෙන් සම්බන්ද වෙන්න.link එක පහලින්
facebook page එකට 👍 කරන්න.
/ computerrepairschool
channel එකේ දිවුනුවට උදවු කරන්න කැමති අය support එකක්දෙන්න www.paypal.com/donate?hosted_...
ඉරෝශන්ගේ චැනල් එකත් බලාගෙනම යන්න
subscribe කරන්න
th-cam.com/channels/PUc.html...
ඔයාලා ඉලක්ට්‍රොනිස් , computer repair ඉගනගන්න ආසයි නම් අපේ discord server එකට එකතුවෙන්න.එකේ අපි එකිනෙකාගෙ දැනුම හුවමාරු කරගන්නවා
තමන් නොදන්න දේ දැනගන්නත් දන්න දේ වෙන කෙනෙක්ට කියලා දෙන්නත් හොදම තැන එතන
------------------------------------------------------------------------------
ගොඩක් වැදගත් වගේම සුපිරි වැඩ්ඩෙක් ♥️
ගොඩක් වැදගත් අයියේ...ජය වේවා..
Mama aiye oyage vedios balanawa...hodata kiyala dena ewath therenawa...thanx
Godak dewal igena gaththa brother
සුපිරිම වැඩ්ඩෙක් අයියෙර් ඔයා නම්🥰🥰
niymi hode.. aluth technicion lata loku ath dakeemak gann puluwan.. jaya wewa!!
සුපිරි 👍❤
සුපිරී අයියේ
ජය වේවා..
Tnx a lot bro video ekata. Awrudu ganak ain karala tibuna 3521 lap eka ada hadagatta me video eka balala. Same problem. Donation ekak unath danna kamathi mama. Oni nam mail ekak danna. E taram watinawa video eka. Superb.
තෙරැවන් සරණයි
Thank you aiye ❤️👍
thanx ayya..
Jayawewa....
නියමයි 👌
Ela ela ayye suba pethum bokkenma
නියමයි..පුලුවන්නම් uefi.legacy ගැනත් කරන්න
Background music ekata asai ❤️😍
repair learn karanna hoda thanak kiyanna bro
Thank you ❤❤❤
good job❤❤❤❤
Thanks 😍👍
superb 🙏🙏
Niyamay
Niyamyi
3541 gana vedeo ekak one
🔥👍
ලේසියෙන්ම pen Or Ssd එකකට clone කරගන්න විදිය. Clone සම්බන්ධව A to Z video එකක් ගේන්නකෝ
Supiri
අයියේ ubuntu ගැනත් වෙනම වීඩියෝ එකක් දෙන්න
ඔබ වැනි අය ජාතියට සම්පතක්... මමත් හුගක් අසයි ඉලෙක්ට්‍රෝනික් වලට..
💖
Aiye Bios vala cemos seting hadana heti video akek genako
Mama gawathiyenawa hp ZSO50 LA-A992P Mother borad ekek wathura giyapu eka euwoth hadala denna puluwanda plz loku udauwak
🔥
aiya computer cdm gana video akak karanko
මගේ ලැප් එකට අද ආවා ඔය ලෙඩෙම.
Aiye hp g6 motherboard ekak nadda salli walata ganna.
Aiyee dell pentium lap ekak processor upgrade ekak denna ko puluwn nm ...
Mageth lap ekak tiyenawa ...acer ekk hadaganna puluwanda
Aiye, hp 15-ac185TU model eke, screen eka remove karanakota yata bezel eke screw thiynawada.... Yatin gelawenna..... Plss
Ayya acer aspire 5 laptop ekaka
no bootable device kiyala enawa
Boot karnna yankota hard eka pennanne na
Mona karannada
❤️😍
❤
Lcd monitar ekaka line ekak tiyanawa hadanna puluwanda
Mage lap eketh me prashnemai thiyenne. Oyta kiyla mta repair karagnna puluwan weida
dell e7440 eke display eke horizontal line ekak tiyenwa tama wadi une nm na isrhata awlak weid ?
laptop inchs hadana vido dannako
brother Mage lap eketh display eka gasi gassi ඉරි වගයක් යනවා mokadda rison eka podi idea ekak denna🤔
mage laga pentium 4 machine ekak thenva eka auruddak vithara use kare na passe lagadi on karnda yaddi vada kare na.itapass man ram eka sudda karla power supply cable tikak aye galvala hi karata passe vada kara.e balddi boot menu ek lavata penva eth iri godak yanva e hinda pahidiliva penna monitor 2katama gahuva eth monitor vala kisi aulak na VGA cable vala kisi prsnayak na
.mekata man mokada karnna one.
PLz Reply
COMPUTER REPAIR SCHOOL
අයියේ ඔයාව කන්ටැක් කරගන්නේ කොහොමද
විඩියො ටිකනම් සුපිරි
Aiye lap ekak power off kalata passeth display backlight led ekak wage yanthamata wada karanawa penawa e ai
Mage monitor ake kaluwatin thiras athata irigilla thiyenne hadanne kohomada
monitor eke vertical lines enawa, dan 3-5k ma thiyenawa,fix karanna puluwan da. 40 inches. monitor
❤️💪
💫👍
Me wage.chek karanna oni kotas monawada ewa koi koi thenwalada tyenne anna ehema video tikak gennako . Igena ganna asai .. mehema qwata mata terenne ne mama me sambandawa danne nathi nisa
අඩෝ මැස්සා 😂😂 කම්පියුටර් හාඩ්වෙයාර් පැත්ත පොඩ්ඩක් කියලා දියං මචං නියමයි වීඩියෝ එක අහන් ඉන්න ආසයි බං සිරාවටම කලබලයක් නැතුව ලස්සනට කරා සුපිරි ජය කොල්ලා♥️😘
Ayye meyage 4n number eka thiyeda oya gava
Mge lap eke white screen enw ynwa.mkkd hethuwa.monitor ekta aulak ne.
❤️❤️❤️❤️
Ela oya koheda inne maget ips monitor ekak riyenawa me vidhatama iriyanawa
Ayya pc eka on vela 5 sec ta passe off venava. Aaye auto on vela aaye auto off venava. Flt eka monawadha ayya
ayye ayya vga hadanawada, natthan hadana kenek kiya nawada
මේවාට අවශ්‍යම උපකරණ ටික දන්න
mage lap eka sony vaio ekak eke aiye power on wenne na welawakata welawakata on wenawa display enne na
Mata hot air gun eka mokadda kiyannako
Godak wadagath hama deyakma.oya use karana """dso"""" eka mokakda.
Aiya oyawa hambawenn enw nm kohed shop eka thiyenne
used 3521 mother board ekak thinawada aiye
convertion check karanw kiyanne monadata
Parts ganne kohenda ??
අයියේ lep eka service එකෙන් පස්සෙ සමහර keys වැඩ කරන්නැත්තෙ මොකද කියල වීඩියෝ එකක් ගේන්නකො.
Mage laptop eka hadala denna puluwanda
Saumya aiyage contact ekak hari shop eka hari danna kenek kiyannako poddak.........
Board repairing peththa study karanna hodama thena mokakda brother
Oyage shop eke thianne koheda
Kaud iroshan kiynne..eyage TH-cam chanel eka.dannako
Lap eka heat wela off wena ekata mokada karanne
Mage lap eke screen eka flash wenawa brightness wadi karama colour screen enawa 😢
අයියගේ Shop එක තියෙන්නේ කොහේද ??
shop aka koheda ayya
Shop eka koheda thuyenne
aiyage shop ekakoheda tiyenne
Aiya oya mokakda karapu course eka
මගේ PC එකට පරණ එකේ hard එක ගහද්දි ඒක format කරන්නේ නැතුව ගහන් බැරිද 🙄
Magnetic Anti Static Mat eka lankawe ganna thanak thiyenawada ayye?
Cellpart
මල්ලි අද ලැප් එකාක් හදන්න දෙන්න විස්වාස කෙනෙක් ඕනා එක නිසා ඔයා මේම ලොබ නැතිව කියලා දෙන ඔබ වගේ කෙනෙකුට දෙන්න බය නැ
mageth lap eke display flickering issue ekak awa display eka replace krama hri giya vivobook x513ep
Same to me Asus x515ma
8v enne mokakatada
මගෙත් එකක් තියෙනවා.ඒක හදල්.දෙන්න පුලුවන්ද?
Discord sever ekata join wenne kohomada
15:08 hammo bayaunu bayavilla sound ekat
pink screen enne mokak nisada?
ලැප් ඒකෙ ඩිස්පේ ඒක සුඩු වේල යිරි යිරි යනව මෝකදද අවුල
අයියා...ලැප් එක බැටරි එක හොදටම බැහැලා..චාජ් එකට දාලා us කරන්න ඔන් කරාම ලයිට් සේරම වැඩ කරලා තප්පර 5කින් වගේ ඔෆ් වෙනවා...
ශොප් එක කොහෙද තියෙන්නේ අයියේ
අයියෙ මල්ටිමීටර් එක් කීයක් උනාද
ලැප්ටොප් එකේ screen eka ගැහෙන්නෙ ඇයි
අය්යේ... මගෙ ලැප් එක ටිකක් වෙලා පාවිච්චි කරද්දි එක පාරටම හාර්ඩ් ඩිස්ක් එකෙන් සද්දයක් ඇවිත් ලැප් එක stuck වෙනවා.... ඊට පස්සේ Hard disk Not installed කියලා error එකක් එනවා.... මේ මොකක්ද වෙලා තියෙන්නේ කියලා දැනගන්න පුළුවන්ද?
Hard disk eke bad sectors athi. Hard disk eka maru karala balanna
Oyata katha ka puluwanda