එන්න මගේ ගෙදර බලන්න 🏡️ | Home Tour 👨‍👩‍👦 | small home 🏠️ | බාගෙට හදලා තියන අපේ ගෙදර 🏠️

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.พ. 2025

ความคิดเห็น • 199

  • @panchayt8606
    @panchayt8606 หลายเดือนก่อน +1

    Waw living room eka marai. Mada midula budu madura niyamai. Sellam badu vini Ida pena kudayaka danna. Sarpayo wage enna puluwanne

  • @LINA-0420
    @LINA-0420 ปีที่แล้ว +3

    ගේ සම්පූර්ණයෙන්ම හදල ඉවර උනාම හරිම ලස්සනට තියෙයි😊. ගෙදර plan එකට නම් මටත් ආස හිතුනා හරිම simple වගේම හරිම ලස්සනයි

    • @lifestylewithino
      @lifestylewithino  ปีที่แล้ว +1

      ඔයාගේ ආදරයනිය වචන වලට ගොඩක් ස්තුතියි 🙏❤ ආදරෙයි 😘

  • @dammi_ds
    @dammi_ds ปีที่แล้ว +2

    Harima lassanai ❤❤. Ithuru wada tikath ikmanata iwara karaganna lebewa kiyala wish karanawa 🙏🙏❤️❤️

    • @lifestylewithino
      @lifestylewithino  ปีที่แล้ว

      බොහොම ස්තුතියි 🙏❤ ආදරෙයි

  • @SudanthaThilina
    @SudanthaThilina หลายเดือนก่อน

    හැමදාමත් ගොඩක් සතුටින් සෙනෙහස පිරුණු ලස්සන කැදැල්ලෙ සැනසීමෙන් ආදරෙන් සතුටින් ඉන්න ලැබෙන්න කියලා හදවතින් ම සුබපතනවා ගෙදර ඉතුරු වැඩ ටිකත් ඉක්මනින් ඉවර කරගන හැම බලාපොරොත්තුවක්ම ඉක්මනට සාර්තක වේවා.. තෙරුවන් සරනයි ...!!! 💐💐💐💐💐

    • @lifestylewithino
      @lifestylewithino  21 วันที่ผ่านมา

      බොහොම ස්තුතියි අපිත් එක්ක එකතු වෙලා ඉන්න වාට ❤❤❤❤ ආදරෙයි

  • @vasanthanandasiri5546
    @vasanthanandasiri5546 4 หลายเดือนก่อน +4

    සෙල්ලම් බඩු පෙට්ටිය එළියෙ තියන්න එපා කියල කියන්න ඕනෙ. හිතන්නෙ නැති විදිහට සර්පයො රිංග ගන්න පුළුවන්

    • @lifestylewithino
      @lifestylewithino  3 หลายเดือนก่อน +1

      Ane...ehemada ...👍👍
      Ain karanna one 👍 thank dr😘

  • @upekshikauekshika7855
    @upekshikauekshika7855 ปีที่แล้ว +1

    Godak lassanai.matath oya wage lassana gedarak thibunanam kiyala hithuna.2024 ge hadanna hithagena innawa

    • @lifestylewithino
      @lifestylewithino  ปีที่แล้ว

      බොහොම ස්තුතියි 🙏❤ ආදරෙයි

  • @shashikalajayarathna177
    @shashikalajayarathna177 ปีที่แล้ว +2

    ආසහිතෙන විදියට තියනව සුදා.අපේ ගෙදරත් හදන ගමන්.මටත් මේකෙන් අදහසක් ගන්න පුලුවන්.සතුටින් ඉන්න හැමදාම.බුදු සරණයි දෙවි පිහිටයි

    • @lifestylewithino
      @lifestylewithino  ปีที่แล้ว

      ඔයාගේ ලස්සන වචන වලට ගොඩක් ස්තුතියි 🙏❤ ආදරෙයි

    • @manojipathmini1339
      @manojipathmini1339 ปีที่แล้ว

      Lassanai nendi❤️

  • @rushaniwijesinghe5938
    @rushaniwijesinghe5938 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි ගේ❤❤❤❤❤

    • @lifestylewithino
      @lifestylewithino  ปีที่แล้ว

      බොහොම ස්තුතියි 🙏❤

  • @ruwanpuramuladummandiraya7408
    @ruwanpuramuladummandiraya7408 ปีที่แล้ว +3

    Akkige gedara lassanai.oyage wachana wala Paula wenuwen tiyena adareth hariman lassanai.ikmanata akkage ithiru weda tikath Kara ganna lebenna kiyala prarthana karanawa

    • @lifestylewithino
      @lifestylewithino  ปีที่แล้ว

      ඔයාගේ ආදරයනිය වචන වලට ගොඩක් ස්තුතියි 🙏❤ ආදරෙයි

  • @withpurna847
    @withpurna847 ปีที่แล้ว +2

    ලස්සන නංගී ඔයාගෙ ගෙදර. චුට් පුතාගෙ හිනාව තමයි මම ආසම wasthuwa ඔයාගෙ ගෙදර thiyena❤❤❤

    • @lifestylewithino
      @lifestylewithino  ปีที่แล้ว +1

      අනේ ....බොහොම ස්තුතියි අක්කි ❤❤❤ ආදරෙයි 😘

  • @sujeewamalkanthi1810
    @sujeewamalkanthi1810 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි නංගී ,සිරියාවන්තයි ඔයාගෙ ගෙදර ,ඉක්මනින්ම ඉතිරි වැඩ ටිකත් කරගන්න ලැබේවා 🙏🙏🙏🥰🥰🥰♥️♥️♥️♥️

    • @lifestylewithino
      @lifestylewithino  ปีที่แล้ว

      ඔයාගේ ආදරයනිය වචන වලට ගොඩක් ස්තුතියි 🙏❤ ආදරෙයි

  • @LifewithNishi1990
    @LifewithNishi1990 ปีที่แล้ว +6

    ලස්සන ගෙයක්.. මං ආසම ඇතුල් වෙනකොටම පේන view එකට. සුභ පතනවා නංගී ඉතිරි වැඩ ටිකත් ඉක්මනින් කරගන්න පුලුවන් වෙන්න කියලා.. තෙරුවන් සරණයි ඔයාලට🙏🙏🙏❤❤

    • @lifestylewithino
      @lifestylewithino  ปีที่แล้ว

      ඔයාගේ ලස්සන වචන වලට ගොඩක් ස්තුතියි 🙏❤ ආදරෙයි

  • @Lifewithdilini-w3z
    @Lifewithdilini-w3z ปีที่แล้ว +3

    ගොඩාක් ලස්සනයි ගොඩාක් පිරිසිදුයි ඔයාගේ ගෙදර ඔයා ලස්සනට පිරිසිදුව ට තියාගෙන ඉන්නවා ගොඩාක් ආසයි මට දැක්කම චුටි පැටියාව මතක් කරා කියන්න ඔයාලාගේ විඩියෝ බලන ආන්ටි ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි ❤

    • @lifestylewithino
      @lifestylewithino  ปีที่แล้ว +1

      ඔයාගේ ආදරයනිය වචන වලට ගොඩක් ස්තුතියි 🙏❤ ආදරෙයි

    • @narangodamalkanthi5264
      @narangodamalkanthi5264 10 หลายเดือนก่อน

      A

  • @ishuslife8894
    @ishuslife8894 ปีที่แล้ว +3

    harima piliwelai lassanai nangi... oyalage hama balaporoththuwakama ikmanin sarthaka karaganna labewa kiyala prarthana karanawa..❤❤

    • @lifestylewithino
      @lifestylewithino  ปีที่แล้ว +1

      බොහොම ස්තුතිය 🙏❤👍 ආදරෙයි

  • @sanjewabandara2938
    @sanjewabandara2938 ปีที่แล้ว +3

    ඔයාගේ ගෙදර හරිම ලස්සනයි අක්කේ හරිම පිළිවෙලයි. ඔයාලගේ ගෙදරට බුදු සරණයි! ඉතිරි වැඩ ටිකත් ඉක්මනට කර ගන්න ඔයාලට ශක්තිය ධෛර්යය ලැබේවා ❤❤❤

    • @lifestylewithino
      @lifestylewithino  ปีที่แล้ว +1

      ඔයාගේ ලස්සන වචන වලට ගොඩක් ස්තුතියි 🙏❤ ආදරෙයි

  • @AdeeshaRanathunga-wy3qo
    @AdeeshaRanathunga-wy3qo หลายเดือนก่อน +1

    Ge ethule thiyena lucky plant pale ain krnn podi babbalta wisai oya danne nedda

  • @JayaniNadeeka-t6h
    @JayaniNadeeka-t6h ปีที่แล้ว +2

    Harema lassanai nangii.oyage katahada hitha niwanawa.bs oyage pawleama. samata

    • @lifestylewithino
      @lifestylewithino  ปีที่แล้ว

      ඔයාගේ ආදරයනිය වචන වලට ගොඩක් ස්තුතියි 🙏❤ ආදරෙයි

  • @nadeeshapriyadarshani1104
    @nadeeshapriyadarshani1104 ปีที่แล้ว +1

    Godak lassanay akke gedara. Budu saranay kiyala hemadama parissamin sathuin enna one. Ethiri weda tikath ekmanta ewara karaganna puluwan wenna one budu saranay.

    • @lifestylewithino
      @lifestylewithino  ปีที่แล้ว

      ඔයාගේ ලස්සන වචන වලට ගොඩක් ස්තුතියි 🙏❤ ආදරෙයි

  • @Tharushiyoutubechanel
    @Tharushiyoutubechanel ปีที่แล้ว +1

    Harima lassanai akki,oyage gadara,oya kurunegalada?akki Ara akulana net eka kiyak unada?size eka kohomada?oya gattu,Oder karalada gatte,no ekak theyanam Danawada Mata,oyala GaLLE patte enawanam,kiyanna,ape aha enna,bs

    • @lifestylewithino
      @lifestylewithino  ปีที่แล้ว

      නංගී මම අපිකො එකෙන් එක ගත්තේ ...ඇදේ size එක් අනුව එවා ගන්න තියනවා ....අනේ ඔයා එහෙද ....අපි අවොත් කියන්නම්කෝ...ඔයා එන්න කිව එකම මට ලොකු සතුටක් ....
      බොහොම ස්තුතියි 🙏❤ ආදරෙයි 😘

  • @udithadilan6494
    @udithadilan6494 ปีที่แล้ว +3

    ඔයාගෙ ගෙදර ගොඩාක් ලස්සනයි අක්කි ❤බුදුසරණයි ඔයාලගෙ පුංචි කැදැල්ලට

    • @lifestylewithino
      @lifestylewithino  ปีที่แล้ว

      ඔයාගේ ආදරයනිය වචන වලට ගොඩක් ස්තුතියි 🙏❤ ආදරෙයි

  • @hemaniweerackody4492
    @hemaniweerackody4492 ปีที่แล้ว +1

    Hareema lassanai gedara.lassanata plan karala hadala thiyenne.mada midula thiyena than nam puduma lassanak.ithuru wada tikath karaganna oyata shakthiya labewa.Theruwan saranai

    • @lifestylewithino
      @lifestylewithino  ปีที่แล้ว

      ඔයාගේ ආදරයනිය වචන වලට ගොඩක් ස්තුතියි 🙏❤ ආදරෙයි

  • @niroshagunarathne990
    @niroshagunarathne990 6 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි ගෙදර ❤ ඉතුරු වැඩ ට්කත් ඉක්මනින් කර ගන්න පුළුවන් වේවා .❤ ඔයා ගෙදර plan එක කොහෙන්ද ඇන්දේ

    • @lifestylewithino
      @lifestylewithino  6 หลายเดือนก่อน

      ඔයාලා දෙන ආදරය මට ගොඩක් වටිනවා ....හැමදාමත් මත් එක්ක ඉන්නවාට ගොඩක් ගොඩක් ස්තුතියි 🙏❤
      ❤ ආදරෙයි ❤

  • @nadeeranasinghe6325
    @nadeeranasinghe6325 ปีที่แล้ว +1

    Oyage pantry cupboards walata keeyak giyada

  • @dasanthibhagya5850
    @dasanthibhagya5850 ปีที่แล้ว +1

    Lassanai oyage gedara.api plan kale thattu 2kata ge.yata tattuwa thamai hadala api inne.uda hadanna thiyanawa ane thawa.idama podi nisa ahema plan kale.adarei oyalata.budu saranai.❤❤❤

    • @lifestylewithino
      @lifestylewithino  ปีที่แล้ว

      ඔයාගේ ආදරයනිය වචන වලට ගොඩක් ස්තුතියි 🙏❤ ආදරෙයි

  • @cheramidealwis1063
    @cheramidealwis1063 ปีที่แล้ว +4

    මම මග බලන් හිටපු විඩියෝ එකක්.හරි ලස්සන කුරුළු කූඩුව❤❤

    • @lifestylewithino
      @lifestylewithino  ปีที่แล้ว +1

      😘😘😘👍👍👍👍ගොඩක් ස්තුතියි 🙏❤ ආදරෙයි

  • @Udeshika-qs8qt
    @Udeshika-qs8qt ปีที่แล้ว +2

    Akka e pantry cupboard gahanna oyalata kiyak withara giyada...

    • @lifestylewithino
      @lifestylewithino  ปีที่แล้ว

      දැනට අවුරුදු තුනකට කලින් තමයි අපි එවා හැදුවේ එතකොට නම් 13ක් විතර ගියා

  • @kalpanidharmapala7965
    @kalpanidharmapala7965 ปีที่แล้ว +2

    ලස්සනයි හරිම ❤ සතුටින් ඉන්න හැමදාම

    • @lifestylewithino
      @lifestylewithino  ปีที่แล้ว

      ඔයාගේ ලස්සන වචන වලට ගොඩක් ස්තුතියි 🙏❤ ආදරෙයි

  • @harshanipriyangika8717
    @harshanipriyangika8717 ปีที่แล้ว +1

    අනේ හරි ලස්සන ගෙදරක්

    • @lifestylewithino
      @lifestylewithino  ปีที่แล้ว

      බොහොම ස්තුතියි 🙏❤

  • @SathsaraniJayasundara-ds4ge
    @SathsaraniJayasundara-ds4ge 9 หลายเดือนก่อน +1

    Harima lassanai,mn me vedio eka kiparak baluwada danne na eccharatama lassanai gedra

    • @lifestylewithino
      @lifestylewithino  9 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි 🙏❤ ආදරෙයි

  • @dilkimadhubhashini6926
    @dilkimadhubhashini6926 ปีที่แล้ว +1

    Oyage ge harima lassanai..idiri weda katayuthuth hondin karaganna hadawathinma suba pathanawa..matath me wage lassana geyak thiyenawa......mage hithe hebei thama eka.☺️

    • @lifestylewithino
      @lifestylewithino  ปีที่แล้ว

      ඔයාගේ ආදරයනිය වචන වලට ගොඩක් ස්තුතියි 🙏❤ ආදරෙයි

  • @ShanthiShanthi-zy6bs
    @ShanthiShanthi-zy6bs ปีที่แล้ว +1

    Ane gdk lassanai akke oyaage gedara pirisidui piliwelai apith thaama gedara baageta hadana gmn inne

    • @lifestylewithino
      @lifestylewithino  ปีที่แล้ว

      ඔයාගේ ආදරයනිය වචන වලට ගොඩක් ස්තුතියි 🙏❤ ආදරෙයි

  • @MKNimeshaMKNimesha
    @MKNimeshaMKNimesha 5 หลายเดือนก่อน +1

    Akkige ge godak lassanai

    • @lifestylewithino
      @lifestylewithino  5 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි 🙏❤ ආදරෙයි

  • @dilhaniperera7315
    @dilhaniperera7315 ปีที่แล้ว +1

    Oyage vedio godaki hodi .mamth meal plan eke oyagen igangththe❤❤❤❤

    • @lifestylewithino
      @lifestylewithino  ปีที่แล้ว

      බොහොම ස්තුතියි 🙏❤ ආදරෙයි හැමදාමත්

  • @seli_mind
    @seli_mind ปีที่แล้ว +2

    Lassanai nangi oyalage gedra.hrima niskalankai.❤❤❤

    • @lifestylewithino
      @lifestylewithino  ปีที่แล้ว

      ඔයාගේ ලස්සන වචන වලට ගොඩක් ස්තුතියි 🙏❤ ආදරෙයි

  • @Niludilrukshi487
    @Niludilrukshi487 ปีที่แล้ว +2

    ගොඩාක් ආසාවෙන් බැලුවේ නංගා හරිම ලස්සනයි පිලිවෙලයි .❤❤

    • @lifestylewithino
      @lifestylewithino  ปีที่แล้ว

      ඔයාගේ ආදරයනිය වචන වලට ගොඩක් ස්තුතියි 🙏❤ ආදරෙයි

  • @yureshhapuarachchi90
    @yureshhapuarachchi90 ปีที่แล้ว +1

    Anee oyage video eka bala motivation eka awa nangi wada karanna harima sathuthui ❤️🥰❤️

    • @lifestylewithino
      @lifestylewithino  ปีที่แล้ว +1

      ඔයාගේ ආදරයනිය වචන වලට ගොඩක් ස්තුතියි 🙏❤ ආදරෙයි

  • @hansibandara8218
    @hansibandara8218 5 หลายเดือนก่อน +1

    Harima lassanai akka❤

    • @lifestylewithino
      @lifestylewithino  5 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි 🙏❤ ආදරෙයි

  • @kasunchamila7396
    @kasunchamila7396 ปีที่แล้ว +1

    Godak lassanai akki.gedara piliwelata thiyaganna mamath godak asai.thankiu oyata .b.s

    • @lifestylewithino
      @lifestylewithino  ปีที่แล้ว

      ඔයාගේ ලස්සන වචන වලට ගොඩක් ස්තුතියි 🙏❤ ආදරෙයි

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි නංගි ❤ 💚💚..පරිසරය ගොඩක් ලස්සනයි ..තෙරුවන් සරණයි ❤

    • @lifestylewithino
      @lifestylewithino  ปีที่แล้ว

      බොහොම ස්තුතියි 🙏❤ ආදරෙයි 😘

  • @Dinush_ThiliniVlogs
    @Dinush_ThiliniVlogs ปีที่แล้ว

    Harima lassanai...ikmanin ithuru wada tikath karaganna lebei oyata...

    • @lifestylewithino
      @lifestylewithino  ปีที่แล้ว

      බොහොම ස්තුතිය 🙏❤👍 ආදරෙයි 😘

  • @hasinipabasara5243
    @hasinipabasara5243 ปีที่แล้ว +1

    Oyage gedara harima lassanai

    • @lifestylewithino
      @lifestylewithino  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 🙏❤

  • @dilinilakmali5621
    @dilinilakmali5621 ปีที่แล้ว +1

    මන් වෙනුවෙන්ම කරපු වීඩියෝ එකක්ද කියලා මට දැනුනා..ගොඩාක් ස්තූතී dr❤️🙏

    • @lifestylewithino
      @lifestylewithino  ปีที่แล้ว

      ඔයාගේ ආදරයනිය වචන වලට ගොඩක් ස්තුතියි 🙏❤ ආදරෙයි

  • @ayeshapiumini7748
    @ayeshapiumini7748 ปีที่แล้ว +1

    මම බලන්නම ආසාවෙන් හිටිය වීඩියෝ එකක්...❤❤❤

    • @lifestylewithino
      @lifestylewithino  ปีที่แล้ว

      👍👍👍👍😘😘❤❤❤
      ඔයාගේ ආදරයනිය වචන වලට ගොඩක් ස්තුතියි 🙏❤ ආදරෙයි

  • @sajinidilhara5352
    @sajinidilhara5352 5 หลายเดือนก่อน +1

    Gedara hadanna wiyadam kiiyk giyada akke danat giya mudala

    • @lifestylewithino
      @lifestylewithino  5 หลายเดือนก่อน

      Api ge heduwe den aurudu 5kata withara kalin .....e kalee laksha 45k wage giya

    • @sajinidilhara5352
      @sajinidilhara5352 5 หลายเดือนก่อน

      @@lifestylewithino tnx akke

  • @SthuliSenulya
    @SthuliSenulya ปีที่แล้ว +2

    Lassanai akke math asai mewage gedarakata❤

    • @lifestylewithino
      @lifestylewithino  ปีที่แล้ว

      ඔයාගේ ආදරයනිය වචන වලට ගොඩක් ස්තුතියි 🙏❤ ආදරෙයි

  • @gangachandramali8644
    @gangachandramali8644 ปีที่แล้ว +1

    Hamadema harima piliwelai lassanai .akke.oyage gewal koheda.anna asai ane.matath chooty patiyek innawa.

    • @lifestylewithino
      @lifestylewithino  ปีที่แล้ว

      Mm ibbagamuwe dr😘
      ඔයාගේ ආදරයනිය වචන වලට ගොඩක් ස්තුතියි 🙏❤ ආදරෙයි

  • @sithudissanayaka6649
    @sithudissanayaka6649 ปีที่แล้ว +1

    Godak watinawa akki.mat ge hadana gamn inne.e hinda watinawa akki.❤❤

    • @lifestylewithino
      @lifestylewithino  ปีที่แล้ว

      බොහොම ස්තුතියි 🙏❤ ආදරෙයි

  • @anushadamayanthi9473
    @anushadamayanthi9473 ปีที่แล้ว +1

    මන් අසාවෙන් බලන් හිට්ය විඩියො එක

    • @lifestylewithino
      @lifestylewithino  ปีที่แล้ว

      👍👍👍👍ඔයාගේ ආදරයනිය වචන වලට ගොඩක් ස්තුතියි 🙏❤ ආදරෙයි

  • @thepulimadhushani8261
    @thepulimadhushani8261 ปีที่แล้ว +1

    Lassanai nangi oyage gedara harima piliwelai ❤️👍

    • @lifestylewithino
      @lifestylewithino  ปีที่แล้ว

      ඔයාගේ ආදරයනිය වචන වලට ගොඩක් ස්තුතියි 🙏❤ ආදරෙයි

  • @SandunLakmal-k3z
    @SandunLakmal-k3z ปีที่แล้ว +1

    Gedarata divi pihitaei🎉

    • @lifestylewithino
      @lifestylewithino  ปีที่แล้ว

      ඔයාගේ ලස්සන වචන වලට ගොඩක් ස්තුතියි 🙏❤ ආදරෙයි

  • @cheramidealwis1063
    @cheramidealwis1063 ปีที่แล้ว +1

    Main door eka gawa entrance aka harima unic harima lassani

    • @lifestylewithino
      @lifestylewithino  ปีที่แล้ว +1

      ඔයාගේ ආදරයනිය වචන වලට ගොඩක් ස්තුතියි 🙏❤ ආදරෙයි

  • @vihaganethsara8360
    @vihaganethsara8360 4 หลายเดือนก่อน +1

    Nangi oya gana siram ekai nait krim ekai kiyannako

    • @lifestylewithino
      @lifestylewithino  4 หลายเดือนก่อน

      The ordinary niacenamide serum

  • @m.mamilani6008
    @m.mamilani6008 ปีที่แล้ว +1

    mada midula thiyena eka hodai babata ethana play karanakan nangata sale inna puluwan❤❤❤❤

    • @lifestylewithino
      @lifestylewithino  ปีที่แล้ว

      ඔයාගේ ආදරයනිය වචන වලට ගොඩක් ස්තුතියි 🙏❤ ආදරෙයි

  • @thiliniranasingha1624
    @thiliniranasingha1624 ปีที่แล้ว

    oyat carotone cream eka use karanawada awulak nadda dear

    • @lifestylewithino
      @lifestylewithino  ปีที่แล้ว

      මම දැන් මාස 2ක් ගැවා එක හොදයි තව ටිකක් බලන්න ඔනේ....දැනට හොදයි 👍👍👍

  • @Villageandourlife-or4nq
    @Villageandourlife-or4nq ปีที่แล้ว +2

    Gedara harima lassanai❤❤

    • @lifestylewithino
      @lifestylewithino  ปีที่แล้ว

      ඔයාගේ ආදරයනිය වචන වලට ගොඩක් ස්තුතියි 🙏❤ ආදරෙයි

  • @isurijayathilaka3865
    @isurijayathilaka3865 ปีที่แล้ว +1

    Harima lassanai. Oya kurunegala koheda

    • @lifestylewithino
      @lifestylewithino  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 🙏❤
      අපි ඉබ්බගමුවේ 👍👍👍

  • @Beautygirl4yy
    @Beautygirl4yy 4 หลายเดือนก่อน +1

    Bathroom ekt eliyenuth ynn පුළුවන් විදිහට da hdl tyn අක්කේ

  • @MusicWorldofMyLife
    @MusicWorldofMyLife 6 หลายเดือนก่อน +1

    අනේ නන්ගි මගේ ගෙදර ත් court yard එකක් හදා ගන්න් කොහොමද

    • @lifestylewithino
      @lifestylewithino  6 หลายเดือนก่อน

      Plan eka adina kenata kiyanna dr...
      Oyage gedarata gelapena widihata lassanata design karala dei...👍

    • @MusicWorldofMyLife
      @MusicWorldofMyLife 6 หลายเดือนก่อน

      @@lifestylewithino මගේ ගෙදර හැදුවේ අපි දෙන්නාට මුදල් ලැබෙන විදිහට. ප්ලැන් එකකට නෙවෙයි. ඒ ගෙදර මන් එනකොටත් කොටසක් හදලා තිබ්බේ .ඒ එක තැනක අදුරු වෙලා එතන එලිය වැටෙන්න court yard එකක් ගැලපෙන වාද

  • @dilshiekanayaka
    @dilshiekanayaka ปีที่แล้ว

    මම ඉල්ලපු වීඩියෝ එකක්❤️

    • @lifestylewithino
      @lifestylewithino  ปีที่แล้ว

      Ane ow nangi oyath illala thibuna video ekak thamai ....👍👍👍

  • @chaneeshanethmini9896
    @chaneeshanethmini9896 ปีที่แล้ว +2

    ඔයා plan අදිනවද අක්කෙ

  • @Chamarika-nf9gd
    @Chamarika-nf9gd ปีที่แล้ว +1

    Dear mage loku duata aurudu 5i.harima dakshai. Hodata mathaka tiyagannava ahema. Ada thamai mage chuti duvata akuru kiyeuve.oyage vedio1th balala kara. Dear aya tikak dagai.mathaka aduda kiyalath hithenava.1-10 ganan karanava.pata aduraganna be thama.mata bayai dear.man monavada karanna one ayata.katha karanava aya hemathissema ath godak deval therenna kiyaganna be ayata. Plz reply me.what should I do. Plz reply.

    • @lifestylewithino
      @lifestylewithino  ปีที่แล้ว

      Baya wenna epa hema daruwama eka wage ne dr....eyata tika wedipura welawak denna eya kemathi deyak ekka kiyala denna( pebals eka wage ) phone eka denawanam adu karanna ekaparatama nawaththanne nethuwa eyage akka ekka pata karanna alawanna wage denna owa hariyanawa nangi baya wenna epa hemawelema oya ey ekka katha karanna me mokad....mona patada me ...ara balannako me thiyenne me pata ...oyage adume monapadada...ammage aduma mona patada ....oya wage eyage hemadeyakma karanakota eya ekka katha karala hemdema therum karanna...oka wediya hithanna epa owaa hariyanawaa...eyata monawaa kiyala dunnath eya asa widihata kiyala denna ethakota eyata mathaka hitinawa wedi....eyata welawa denna...👍👍👍 bayawenna epa ....🙂

    • @Chamarika-nf9gd
      @Chamarika-nf9gd ปีที่แล้ว

      Oya kiyana de mn denatamat karanava.ath ayata mathaka ne.ane manda.thank u oyage reply 1ta.chuttak hitha heduna attatama. Nersery demmoth hari yai da babava.3n vithara.

  • @priyangakakulawala9107
    @priyangakakulawala9107 ปีที่แล้ว +1

    Harima lasasanai nanaga ❤❤❤❤

    • @lifestylewithino
      @lifestylewithino  ปีที่แล้ว

      ඔයාගේ ආදරයනිය වචන වලට ගොඩක් ස්තුතියි 🙏❤ ආදරෙයි

  • @madu2045
    @madu2045 ปีที่แล้ว +1

    Harima lassani akkiyoooo

    • @lifestylewithino
      @lifestylewithino  ปีที่แล้ว

      ඔයාගේ ආදරයනිය වචන වලට ගොඩක් ස්තුතියි 🙏❤ ආදරෙයි

  • @pradeepchandrawansa6114
    @pradeepchandrawansa6114 ปีที่แล้ว +1

    Harima lassni akke❤❤❤

    • @lifestylewithino
      @lifestylewithino  ปีที่แล้ว

      ඔයාගේ ආදරයනිය වචන වලට ගොඩක් ස්තුතියි 🙏❤ ආදරෙයි

  • @inokasilva656
    @inokasilva656 ปีที่แล้ว +1

    ලස්සනයි video eka .🎉

    • @lifestylewithino
      @lifestylewithino  ปีที่แล้ว

      ඔයාගේ ආදරයනිය වචන වලට ගොඩක් ස්තුතියි 🙏❤ ආදරෙයි

  • @SandunLakmal-k3z
    @SandunLakmal-k3z ปีที่แล้ว +1

    Nangi oyala janel walata thira redi danne neththe ai kiyannako 😊

    • @lifestylewithino
      @lifestylewithino  ปีที่แล้ว

      අනේ මම ආස නෑ ...එකයි....එලියේ ගහකොළ පෙන්න තියනවාට අපි අසායි එකයි ....👍
      🙂ඔයාට කියන්න රැට එහෙම හරිම ලස්සනයි ...හද තියන දවසට ගොඩක් ලස්සනයි ...හද තරු ගේ ඇතුලේ ඉදලාම බලන්න පුලුවන් හද එලිය ගස් වලට වැටිලා තියෙද්දි හරිම ලස්සනයි
      උදේ වරුවේ ඉර එල්ලිය හොදට වැටෙනවා ඒ වෙලාවට හරිම සොක් ...මම ආස ඒ විදිහට 🙂

    • @SandunLakmal-k3z
      @SandunLakmal-k3z ปีที่แล้ว

      Hemadama me kurulu kuduwa ta adaraya sathuta dinen dina wedi wewa..!!!🎉 ✨️✨️✨️👫👨‍👩‍👧👨‍👩‍👧‍👦🧚🧚🧚🧚🚗😍😍😘 theruwan saranaei ..!! Sumana saman devi pihitaei

  • @WrePriyangika-zv9ib
    @WrePriyangika-zv9ib ปีที่แล้ว +1

    හරිම ලසන්ත යි නන්ගි සතුටින් ඉන්න 🎉🎉🎉🎉❤❤🙏🙏🙏🙏🙏

    • @lifestylewithino
      @lifestylewithino  ปีที่แล้ว

      ඔයාගේ ආදරයනිය වචන වලට ගොඩක් ස්තුතියි 🙏❤ ආදරෙයි

  • @thestoryoflife9912
    @thestoryoflife9912 ปีที่แล้ว +1

    අනේ හරිම ලස්සනයි නංගි ❤

    • @lifestylewithino
      @lifestylewithino  ปีที่แล้ว +1

      ඔයාගේ ආදරයනිය වචන වලට ගොඩක් ස්තුතියි 🙏❤ ආදරෙයි

  • @nishilakmali2368
    @nishilakmali2368 ปีที่แล้ว +1

    Apith oya wage tika tika thama gei weda kara ganna

    • @lifestylewithino
      @lifestylewithino  ปีที่แล้ว

      බොහොම සතුටුයි.....ඉක්මනින්ම වැඩ ඔක්කොම කරගන්න ශක්තිය ලැබේවා ....

  • @samanthitoons7811
    @samanthitoons7811 ปีที่แล้ว +1

    Akke sarpayo enne nadda. Kale tiyenawane. Ape gedarath wate ohoma Tama habai garadiyo enawa bayai ane..

    • @lifestylewithino
      @lifestylewithino  ปีที่แล้ว

      අනේ නෑ නංගී අපේ ගෙදර පුසෝ බව්වෝ ඉන්නවානේ ...එක නිසා ඒ කරදර නෑ....👍

  • @thiliniwickramasinghe5755
    @thiliniwickramasinghe5755 ปีที่แล้ว +1

    ලස්සනයි ❤❤❤.බුදුසරණයි ♥️♥️ ❤

    • @lifestylewithino
      @lifestylewithino  ปีที่แล้ว

      ඔයාගේ ආදරයනිය වචන වලට ගොඩක් ස්තුතියි 🙏❤ ආදරෙයි

  • @dinusha6713
    @dinusha6713 ปีที่แล้ว +1

    Godak lassanai harima asawan baluwa

    • @lifestylewithino
      @lifestylewithino  ปีที่แล้ว

      ඔයාගේ ආදරයනිය වචන වලට ගොඩක් ස්තුතියි 🙏❤ ආදරෙයි

  • @malithigayashan9645
    @malithigayashan9645 ปีที่แล้ว +1

    Harima lassanai....

    • @lifestylewithino
      @lifestylewithino  ปีที่แล้ว

      ඔයාගේ ආදරයනිය වචන වලට ගොඩක් ස්තුතියි 🙏❤ ආදරෙයි

  • @vidushahansani2181
    @vidushahansani2181 ปีที่แล้ว +3

    අපිත් ගෙදර හදන ගමන් අක්කෙ. අදහසක් ගන්න ඔයා මේ video එක ගෙනාවට ගොඩක් thanks. මේ අමාරු කාලේ අපි ගෙ හදන් යනකොට ඔයාගෙ video එකෙන් ගොඩක් motive වුණා. වෙඩින් ලං වෙලත් ඔයා ගෙදර වැඩට උදවු වුණා කියද්දි ඔයාගෙ උත්සහය ගැන අහද්දි අපිටත් හිතට ලොකු ශක්තියක් අක්කෙ. ඔයාට වරදින්නෙ නෑ කවදාවත් ඉතිරි වැඩ ටික ඉක්මනින්ම කරගන්න ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. බුදු සරණයි ! හැමදාම සතුටින් ඉන්න. ආදරෙයි....❤❤❤❤❤

    • @lifestylewithino
      @lifestylewithino  ปีที่แล้ว

      ඔයාගේ ලස්සන වචන වලට ගොඩක් ස්තුතියි 🙏❤ ආදරෙයි

  • @champikasadun8785
    @champikasadun8785 ปีที่แล้ว +1

    ❤❤❤❤ හරිම ලස්සනයි අක්කි

    • @lifestylewithino
      @lifestylewithino  ปีที่แล้ว

      ඔයාගේ ආදරයනිය වචන වලට ගොඩක් ස්තුතියි 🙏❤ ආදරෙයි

  • @dineshhemajhith4172
    @dineshhemajhith4172 ปีที่แล้ว +1

    ලස්සනයි ❤❤❤❤❤❤

    • @lifestylewithino
      @lifestylewithino  ปีที่แล้ว

      ඔයාගේ ආදරයනිය වචන වලට ගොඩක් ස්තුතියි 🙏❤ ආදරෙයි

  • @hashanimadushika5628
    @hashanimadushika5628 ปีที่แล้ว +1

    Hari lassanata piliwalata ge thiyagana innawa oya. Hamadamath wage ada video ekath mawa motivate kala.

    • @lifestylewithino
      @lifestylewithino  ปีที่แล้ว

      ඔයාගේ ලස්සන වචන වලට ගොඩක් ස්තුතියි 🙏❤ ආදරෙයි

  • @miragehotel7240
    @miragehotel7240 ปีที่แล้ว +1

    Api අනුරාධපුර ගිහින් awe oya patten.mata etakota akkawa matak una❤lassnai akka gedara

    • @lifestylewithino
      @lifestylewithino  ปีที่แล้ว

      අනේ එහෙමද ....
      ඔයාගේ ආදරයනිය වචන වලට ගොඩක් ස්තුතියි 🙏❤ ආදරෙයි

  • @NilakshisharmilaWijethunga
    @NilakshisharmilaWijethunga ปีที่แล้ว +2

    Shokkk tawa vedio dnkko

    • @lifestylewithino
      @lifestylewithino  ปีที่แล้ว

      ඔයාගේ ආදරයනිය වචන වලට ගොඩක් ස්තුතියි 🙏❤ ආදරෙයි

  • @yureshhapuarachchi90
    @yureshhapuarachchi90 ปีที่แล้ว +1

    Nangiyo eliye watata thenta eka ganna wata sauthuwenawa oyata puluwan himita ganna

  • @LifeWith-Lakshi
    @LifeWith-Lakshi ปีที่แล้ว

    පිලිවලයි.ලස්සනයි.

    • @lifestylewithino
      @lifestylewithino  ปีที่แล้ว

      ඔයාගේ ලස්සන වචන වලට ගොඩක් ස්තුතියි 🙏❤ ආදරෙයි

  • @lasnthika1900-vz1yt
    @lasnthika1900-vz1yt ปีที่แล้ว +1

    Lasanai💕👊

  • @kasunlakmal9604
    @kasunlakmal9604 ปีที่แล้ว +2

    ඔයාගේ ගෙදර හරිම ලස්සනයි.👍👍👍👍❤❤❤❤❤❤❤❤❤❤❤.💕💕💕💕💕💕💕💕💕 හැමෝටම බුදු සරණයි!

    • @lifestylewithino
      @lifestylewithino  ปีที่แล้ว

      ඔයාගේ ආදරයනිය වචන වලට ගොඩක් ස්තුතියි 🙏❤ ආදරෙයි

  • @Hashini7211
    @Hashini7211 10 หลายเดือนก่อน +1

    🌸

  • @dineshlykaldera9815
    @dineshlykaldera9815 ปีที่แล้ว +1

    Plan 1 ande akkada❤❤

  • @rohithapushpakumara-bd3xw
    @rohithapushpakumara-bd3xw 9 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @kumudusrima5318
    @kumudusrima5318 ปีที่แล้ว

    Mama.oyata.kiyanne.adareta..kannadi.masya.nidaganna.kabar.thiyanna.hodanelu.thwa.kagen.hari.ahala.balanna.b.s

    • @lifestylewithino
      @lifestylewithino  ปีที่แล้ว

      Ane ow dr😘
      Eth hoda neththe kannadi mese thiyana eka newei...
      Nidana adata kannadiya penna thiyanna hoda ne...
      Almariye unath kannadiya nidana adata hoda ne...
      Mage kannadiya adata penne dr...👍👍👍👍

  • @sashikagunarathna8500
    @sashikagunarathna8500 ปีที่แล้ว +1

    Maduruwo nedda

  • @gayanihansika2525
    @gayanihansika2525 10 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි අක්කේ❤.. අපේ ගෙදරත් පොඩි පොඩි වෙනස්කම් ටිකක් කරගන්න් පුලුවන්. අක්කට පුලුවන්ද ඒක කරල් දෙන්න.. මට numberඑක දෙනවද?

    • @lifestylewithino
      @lifestylewithino  10 หลายเดือนก่อน

      අනේ නංගී මට ලග වැඩ විතරයි මම කරන්නේ ....තරහා වෙන්න එපා හොදේ...👍මොනවාහරි දැනගන්න ඔනේ නම් යට තියනවා මගේ fb එක එකට msg කරන්න...👍🙂

    • @gayanihansika2525
      @gayanihansika2525 10 หลายเดือนก่อน

      @@lifestylewithino අනේ එහෙමද අක්කියෝ... හරි කමක්නෑ.. planඑක එව්වත් බැරිවෙයි නේද,,අනේ ඔයාගෙයි බබාගෙයි vedio හරිම ආසාවෙන් බලන්නෙ මමයි මගෙ චූටි පුතයි. ඉතින් මුලු හ්දවතින්ම සුභ පතන්වා ඉදිරියටම යන්න ලැබෙන්න කියලා.. කවදා හරි අම්පාර පැත්තෙ ආවොත් අපිවත් හ්ම්බවෙන්න අමතක කරන්න එපා. කුරුණෑගල අපේ නෑදෑයො ඉන්නව ඉබ්බාගමුවෙ එහෙ ආවහම එන්නම් ඔයාලව බලන්න. පරිස්සමෙන් ඉන්න බුදුසරණයි❤️❤️

  • @UdeniAththanayaka
    @UdeniAththanayaka 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sachinimansala5677
    @sachinimansala5677 ปีที่แล้ว +1

    ලස්සන ගෙයක් අක්කෙ

    • @lifestylewithino
      @lifestylewithino  ปีที่แล้ว

      බොහොම ස්තුතියි 🙏❤ ආදරෙයි 😘

  • @madushikanishamali2693
    @madushikanishamali2693 10 หลายเดือนก่อน +1

    අක්කෙ ඔයා ප්ලෑන් අදිනවද

    • @lifestylewithino
      @lifestylewithino  10 หลายเดือนก่อน

      ඔව් dr😘

    • @madushikanishamali2693
      @madushikanishamali2693 10 หลายเดือนก่อน

      @@lifestylewithino කොහොමද කතා contact කර ගන්නෙ

  • @InokaChulangani-g3l
    @InokaChulangani-g3l ปีที่แล้ว +1

    • @lifestylewithino
      @lifestylewithino  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 🙏❤ ආදරෙයි

  • @DulanjaliPremasiri-w3x
    @DulanjaliPremasiri-w3x ปีที่แล้ว +1

    Akke oya inna koheda

    • @lifestylewithino
      @lifestylewithino  ปีที่แล้ว

      අපි ඉබ්බගමුවේ ....👍

  • @nilminiabesingha8119
    @nilminiabesingha8119 ปีที่แล้ว +1

    Ane man asawan hitiye.ape gadara tama hadan yanawa

    • @lifestylewithino
      @lifestylewithino  ปีที่แล้ว

      ඔයාගේ ආදරයනිය වචන වලට ගොඩක් ස්තුතියි 🙏❤ ආදරෙයි

  • @nuwansampath3801
    @nuwansampath3801 ปีที่แล้ว +1

    • @lifestylewithino
      @lifestylewithino  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 🙏❤ ආදරෙයි

  • @dinushkanissanka1073
    @dinushkanissanka1073 ปีที่แล้ว

    • @lifestylewithino
      @lifestylewithino  ปีที่แล้ว

      බොහොම ස්තුතිය 🙏❤👍 ආදරෙයි 😘