ප්‍රවීණ ගායන ශිල්පිනී ශෂිකා නිසංසලා සුන්දර ඉරිදා අපි අපි සමගින් |GOOD MORNING SRI LANKA|06-09-2020

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2020
  • ප්‍රවීණ ගායන ශිල්පිනී ශෂිකා නිසංසලා සුන්දර ඉරිදා අපි අපි සමගින් |GOOD MORNING SRI LANKA|06-09-2020
    The First and the Only 4K ULTRA HD Television channel in Sri Lanka - Siyatha TV - ලංකාවේ ප්‍රථම සහ එකම 4K ULTRA HD නාලිකාව - සියත tv
    -
    Access our Videos as soon as we upload them - Subscribe to our youtube channel today from here 👉 goo.gl/Lf9SPh 👈
    වීඩියෝ දැමු සැනින් දැනගැනීමට අපගේ youtube channel එක දැන්ම Subscribe කරන්න මෙම link එක ක්ලික් කරන්න
    👉👉 goo.gl/Lf9SPh 👈👈
    -
    Watch all episodes - siyathatv.lk/
    -
    Like us on facebook - / siyathatv
    -
    Follow us on Instagram - / siyathatv
    -
    Follow us on Twitter - / siyatha_tv
    -
    Subscribe on TH-cam - goo.gl/Lf9SPh
    -
    Watch Siyatha TV Online on siyathatv.lk/live/
    -
    #SiyathaTV #SriLanka
    ® Property of Voice of Asia Network (Pvt) Ltd - The Largest Media Network in Sri Lanka
    www.voa.lk
  • บันเทิง

ความคิดเห็น • 93

  • @koshidoni2001
    @koshidoni2001 ปีที่แล้ว +8

    නිසංසල සඳ ආදරණීය සශිකා නිසංසලා අක්කි😘😘ඔයා හින්දමයි බැලුවෙ ඇත්තටම මගෙ ආසම ගායිකාව හදවතේ ගායිකාව ආදරෙයි❤ගොඩක් මේ ආදරේ හැමදාමත් මේ විදිහටම තියෙනවා ඔයාට අක්කි😘😘කරන කියන හිතන පතන හැමදෙයක්ම ඒ අයුරින්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා🙏🙏🙏🙏🙏🙏සතුටින්🙂🙂පරිස්සමින්😍😍ඉන්න හැමදාම🥰🥰බුදු සරණයි🙏

  • @maleehansika888
    @maleehansika888 3 ปีที่แล้ว +24

    ලස්සනම ගායිකාවක්..හරිම නිහතමානී සරල තැන්පත් ගායිකාව...හරිම ආදරෙයි ඔයාට සසිකා..තෙරුවන් සරනයි.. 😍😙😍😙හස්බනුත් හරිම ලස්සනයි .මන් අසම ගායිකාවක්...ශෝයි..දෙන්නම කියුට්...😍😍

  • @amodinisupipi6854
    @amodinisupipi6854 3 ปีที่แล้ว +19

    නිහතමානීකම නිසාම කවදාවත් වියැකෙන්නේ නැති සුන්දරත්වය...

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 2 ปีที่แล้ว +8

    💗 ශෂිකා අක්කි හරිම නිහතමානීකම අහිංසක ගායිකාවක් . ගායන ක්ෂෙත්‍රයේ මම දැකපු අහිංසක ගායිකාව.අක්කි ඉස්සරහට කරන හැම සිංදුවක් ජනපිය වේවායි පාර්තනා කරනවා ඒවගේම . අක්කිට එන හැම බාදකයක්ම ජය ගෙන මේ ගායන ක්ෂෙත්‍රයේන් ඉදිරියටම යන්න සක්තිය දයිරි ලැබේවායි! බුදු සරණයි ශෂිකා අක්කේ .පරිස්සමෙන් සතුට්න් ඉන්න .ආදරෙයි ආදරෙයි ආදරෙයි 💗💗💗💗🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂

    • @sadeepasamarawera2202
      @sadeepasamarawera2202 2 ปีที่แล้ว +1

      💜️💜️💜️💜️💜️ ආදරෙයි💜️💖 අක්කි💜️💖 මැණික 💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖

    • @yusufshahid4537
      @yusufshahid4537 ปีที่แล้ว

      Asanka oba mokaddha ban .pena pena denne. Chachikata depan katha karanna.

  • @jagath2408
    @jagath2408 3 ปีที่แล้ว +36

    ❤""කලාව""නමැති දස දෙස විහිදු පුළුල් විෂය හොඳින් හඳුනාගත් නිහතමානි ගායිකාව ❤❤️❤❤️ දළදා රැකවරණයි!!!

  • @malkanthimalkanthi6899
    @malkanthimalkanthi6899 3 ปีที่แล้ว +10

    හරිම ලස්සන නිහතමානී ගෞරවනීය චරිතයක් ❤️❤️

  • @user-vy8wd3ow6l
    @user-vy8wd3ow6l 3 ปีที่แล้ว +22

    මන් අසම ගාකව ලස්සනයි බුදුසරණයි සතුටින් ඉන්න 🌷❤️❤️💛💛🌷🌷

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 2 ปีที่แล้ว +4

    සුරංග අයියේ ඔයාගේත් ශෂිකා අක්කේ ඔයාගෙත් සියලු බලාපොරොත්තු සාර්ථක වේවා අපි පාර්තනා කරනවා අපි ශෂිකා අක්කිට ආදරෙයිනේ ඒහින්දා ශෂිකා අක්කිව පරිස්සමෙන් බලාගන්න . ආදරෙයි ආදරෙයි ආදරෙයි මුලු ලෝකෙටත් වැඩිය ඔයාට ගොඩක් ආදරෙයි අක්කි මැණික ඔයා මේ ලෝකෙට බිහි වුනු මැණිකක් 🙂🙂🙂🙂🙂 ආදරෙයි මැණික ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @malkanthim5198
    @malkanthim5198 ปีที่แล้ว +1

    ඔබදේපලටම සුභ අනාගතයක්. ශෂිකා .ආදරෙයි 🌹🌹

  • @nanihadi5400
    @nanihadi5400 3 ปีที่แล้ว +19

    නිහතමානී ගායිකාව ඔබ දෙපලට තෙරුවන් සරණයි

  • @hasithadinal6948
    @hasithadinal6948 3 ปีที่แล้ว +6

    හරිම සුන්දර යුවලක්.....❤❤❤බුදු සරනයි.😍😍😍

  • @nimeshagimz4908
    @nimeshagimz4908 7 หลายเดือนก่อน +1

    චූටි කාලේ ඉඳන් ආසම ගායිකාව ❤🔥Sms ලියන වැඩේ මාත් කරා..😍 ඒක වෙනම feel එකක් ඒ වගේ ආදරයක් ලබන්න හැමෝටම වාසනාව නෑ.. සතුටින් ඉන්න හැමදාමත් ඔයාල 🌟

  • @nisithnimtharu4222
    @nisithnimtharu4222 3 ปีที่แล้ว +16

    ලස්සනයි ...සුබ පැතුම් ඔබ දෙපලට ...❤❤❤😘😘🙏🙏

  • @chalanihansika8217
    @chalanihansika8217 3 ปีที่แล้ว +7

    සශිකා මිස්..හදවතේ ගායිකාව ❤️❤️

  • @ruwnya1374
    @ruwnya1374 2 ปีที่แล้ว +3

    නිහතමානී ගායිකාව , ආදරණීය ගායිකාව

  • @ashanivimesha6651
    @ashanivimesha6651 2 ปีที่แล้ว +3

    හැමදාමත් ආසම හඬ 🎶🎵🎶

  • @singha6372
    @singha6372 3 ปีที่แล้ว +13

    සරල නිහතමානී කලාකාරිනියක් .

    • @sahradevi3317
      @sahradevi3317 3 ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️❤️❤️❤️👍❤️❤️❤️❤️👍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @anojamunasinghe6322
    @anojamunasinghe6322 2 ปีที่แล้ว +4

    Both are very decent. They don’t show off. They are soul mates

  • @kenuliru
    @kenuliru 2 ปีที่แล้ว +3

    බුදු සරණයි මිස් 🙏🙏🙏

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 2 ปีที่แล้ว +2

    ශෂිකා අක්කේ ඔයාගේ කටහට හරිම මිහිරි අහන් ඉන්න හරි ආසයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි සුදු මැණික ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ ගායිකාව ක්ෂෙත්‍රයේ අහිංසකාවිය 💗💗💗💗💗💗💗 Sashika Nisansala Akka

  • @senara7172
    @senara7172 3 ปีที่แล้ว +4

    Shashika lassanai. Mekeup nethiwa innakota thamai godak lassana. Mul kale godak lassanai, natural beauty akak thibuna.

  • @gangashyamali4353
    @gangashyamali4353 3 ปีที่แล้ว +5

    My favourite singer😍😍😍
    And favourite couple ❤️❤️

  • @sachininilakshi3356
    @sachininilakshi3356 3 ปีที่แล้ว +7

    Shashika nisansala akki api hemadamath oyata adarei.

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 2 ปีที่แล้ว +3

    වැඩියෙන් ම වොක්ලට් කන්නේ ශෂිකා අක්කි කියලා අපි දන්නා . සුරංග අයියේ පරිස්සමෙන් රුගෙන යන්න .

  • @chandra2838
    @chandra2838 2 ปีที่แล้ว +1

    Neheatha mane gayikawa theruwan saranai siya pawlatama

  • @ruwnya1374
    @ruwnya1374 3 ปีที่แล้ว +2

    නිහතමානී ගායිකාව

  • @rohinigamage5990
    @rohinigamage5990 3 ปีที่แล้ว +4

    ඔබ දෙපලට සියලු දෙවිරැක වරනයි

  • @NiroshMaithree
    @NiroshMaithree 3 ปีที่แล้ว +2

    ඒ නිවේදකයා ලස්සනට ප්‍රෝග්‍රෑම් එක කරනවා

  • @rohinirohini9118
    @rohinirohini9118 3 ปีที่แล้ว +4

    Mage asama ගායිකාව sashika akka,❤️❤️❤️❤️

  • @niroshakumari6159
    @niroshakumari6159 3 ปีที่แล้ว +3

    Adarniya...gaikawa..mamanam..asama.gaikawak..adari..shashiyooo.😍😍😍

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 2 ปีที่แล้ว +1

    ලස්සනයි අක්කේ ආදරෙයි අක්කි මැණික ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ ඔයාට අපි ගොඩක් ආදරෙයි ❤❤❤❤️❤❤❤

  • @chanakaperera1482
    @chanakaperera1482 ปีที่แล้ว +1

    ආදරණීය චරිතයක් .. ❤️❤️

  • @ManelPathirana344
    @ManelPathirana344 3 ปีที่แล้ว +3

    Adarei godak oba depalata theruwan saranai
    Mama asama gaikawak godak nihathamanee...🙏💖🌷🙏

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 2 ปีที่แล้ว +2

    ගොඩක් ආදරෙයි ශෂිකා අක්කේ

    • @sadeepasamarawera2202
      @sadeepasamarawera2202 2 ปีที่แล้ว +1

      💜️ ගායන ක්ෂෙත්‍රයේ අහිංසකාවිය ශෂිකා නිසංසලා

  • @dermasaudi9393
    @dermasaudi9393 3 ปีที่แล้ว +2

    Maga hadavathaa palawela enna gaikavak sashikaa obatath pwula samatath suba pathum 💐💐💐💐💕

  • @kanthydeshapria4870
    @kanthydeshapria4870 3 ปีที่แล้ว +4

    suba pethum shashika oba. dedenatama

  • @kuwaitkwt4243
    @kuwaitkwt4243 3 ปีที่แล้ว +8

    හදවතේ ගායිකාවකි මම harema ආදරෙයි මම කුවේට් දීර්ඝායුෂ nirogebawaya ලැබේවා mage පැතුම් තෙරුවන් සරණි

  • @mtg6355
    @mtg6355 3 ปีที่แล้ว +2

    Me kamathima gaikawak adarei nihathamani oba uwalata suba pathum god bless to you .♥️♥️♥️

  • @dineshpushpakumara8395
    @dineshpushpakumara8395 3 ปีที่แล้ว +5

    Lovely couple.. God bless you...

  • @seeker3602
    @seeker3602 3 ปีที่แล้ว +3

    ශශිකා අක්කා..🖤🖤🖤 වචන නෑ.. 🖤🖤😌

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 2 ปีที่แล้ว +2

    ආදරෙයි ආදරෙයි අක්කි මැණික ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @sadeepasamarawera2202
      @sadeepasamarawera2202 2 ปีที่แล้ว +1

      Sashika Nisansala 💥💥💥💥💥💥💥💥💥💥💥💥 🙂🙂🙂🙂🙂 ♥️♥️

  • @Naveen_Shanaka
    @Naveen_Shanaka ปีที่แล้ว

    Shashika Akke oyaLa kattiyama Harima Lassanai

  • @prabodadyunugalage1162
    @prabodadyunugalage1162 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි

  • @kalyanisrilanka9173
    @kalyanisrilanka9173 ปีที่แล้ว

    Nehatha.mane.gaikawak.sanwarai.adamba.naha.oba.depalada.dalada.samindu.pehitai.jaya.wewa.🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀

  • @isharamalshani863
    @isharamalshani863 3 ปีที่แล้ว +2

    Akka nam harima nihathamani

  • @kuwaitnone4360
    @kuwaitnone4360 3 ปีที่แล้ว +1

    Ou Aya Harima Nihatamani Lassana Guna Garuka Gaikawak Adarai akka Hamadamat Mama Kuwait Walin

  • @lakshanlakshan4740
    @lakshanlakshan4740 3 ปีที่แล้ว +1

    Harima sanwarawa adina hari nihathamani kanak tharuwan saranai

  • @sreemathilka9633
    @sreemathilka9633 3 ปีที่แล้ว

    Oba daedaenata niduk nirogi diergayusa labaewa budu saranai siyaludavi rakawaranai lakwasi lokawasi siyalu satwayo niduk weawa nirogi weawa suwapat weawa 💐💐💐💐💐💐♥️♥️♥️♥️♥️

  • @kalyanisrilanka4078
    @kalyanisrilanka4078 3 ปีที่แล้ว +2

    Shaseka.oba.nehàthamane.kenek

  • @geethanilankeswara6469
    @geethanilankeswara6469 3 ปีที่แล้ว

    Budusaranai ලස්සනයි

  • @sureshsrilanka6445
    @sureshsrilanka6445 3 ปีที่แล้ว +2

    Theruwan saranai s u

  • @akalankaprabath3110
    @akalankaprabath3110 3 ปีที่แล้ว +1

    හදවතෙ ගායිකාව

  • @kuwaitnone4360
    @kuwaitnone4360 3 ปีที่แล้ว +1

    Balanna Ko Lassana Ham Kohhara Baluwat Apa Wanna Na Harima Adina Paladina Dain Wunat Akka Harima Lassana Kanak Oyala Dannatama Lassana Anagatayak

  • @sithushi08rajasinghe86
    @sithushi08rajasinghe86 3 ปีที่แล้ว +3

    Mama asama gaikawa

  • @udaripradeepkarunarathne8164
    @udaripradeepkarunarathne8164 3 ปีที่แล้ว

    💕💕💖💖😘😍🌷🌸🌺adarai hamada ma

  • @sriyanihettige9787
    @sriyanihettige9787 3 ปีที่แล้ว

    Budusaranai oyalata

  • @siriyanisiriyani4531
    @siriyanisiriyani4531 3 ปีที่แล้ว

    Daraniyagala waw.mage nana pallebage.

  • @athulasomasiri9376
    @athulasomasiri9376 3 ปีที่แล้ว +3

    Lassanai duwa mama Qatar wala enna ⭐⭐⭐⭐⭐⭐🙏🙏💞💞💞🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇶🇦🇶🇦🇶🇦🇶🇦

  • @priyanthifranando8951
    @priyanthifranando8951 3 ปีที่แล้ว +2

    💗💗💗💗💗💗💗👍🏻👍🏻

  • @priyankakuwait7731
    @priyankakuwait7731 3 ปีที่แล้ว +1

    Adarei godaak oyata

  • @asankasampath6125
    @asankasampath6125 3 ปีที่แล้ว +2

    😍😍😍😍❤

  • @janagherjanagher9833
    @janagherjanagher9833 3 ปีที่แล้ว +1

    Nihatamani gaykawak dirgaausa obatat obe paule samatat🙏🙏🙏

  • @sashikasashi486
    @sashikasashi486 3 ปีที่แล้ว

    හදවතේ ගායිකාව

  • @shanishani740
    @shanishani740 3 ปีที่แล้ว +2

    Harima lassanai

  • @nadeenadee7069
    @nadeenadee7069 3 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️❤️❤️🤗🤗

  • @ranaranatunga9430
    @ranaranatunga9430 3 ปีที่แล้ว +1

    Rattaran duwe mama hamadamat adareiiìiiiiiii adareiiìiiiiiii godak parissamin inna ada tamai balanne adareiiìiiiiiii adareiiìiiiiiii godak godak hamadamat mama saudiwala Ranatunga ayiya

  • @guittaapunetti8713
    @guittaapunetti8713 3 ปีที่แล้ว

    ❤️❤️❤️❤❤️❤️

  • @anomarankoth2199
    @anomarankoth2199 3 ปีที่แล้ว +1

    Aththatama adaraniya gaikawa oyatath adaraniya kadallatath mama Suba pathanawa budu sarsnai

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 2 ปีที่แล้ว +1

    🌹🌹🌹🌹🌹

  • @nuwanichamindika4601
    @nuwanichamindika4601 3 ปีที่แล้ว

    ♥️

  • @arunajayashantha5834
    @arunajayashantha5834 3 ปีที่แล้ว +13

    නවේදක මහත්තයා එන අයට කතා කරන්න බදාවක්.. ඔහු කතා කරනවා වැඩියි.. ඔහු තොරතුරු හොයාගත්තට එක එක වෙලාවට කතාව මැදින් කියන එකටනම් කැමති නෑ..

    • @madushasubhaahini4860
      @madushasubhaahini4860 3 ปีที่แล้ว

      එහෙමද

    • @achee4673
      @achee4673 3 ปีที่แล้ว

      ඔව් කියවනව වැඩියි එන අයට කතා කරන්න දෙන්නෙ නෑ පුදුම කරදරයක්. විස්තර දැනගත්තට කමක් නෑ කියවන්නෙ නැතුව හිටියනම් හරි

    • @matildaranjani3946
      @matildaranjani3946 3 ปีที่แล้ว

      Athatam newadak තුමා anwasha dayak තමා කරන්නේ . Mamth කැමති m ගායිකාවකි .සුබපැතුම් .පරිස්සමින් ඉන්න. Tharuwansarani . පවුලt මුල්තැන danna. දිගුකාලීන ගමන k යන්න .

  • @komarik5299
    @komarik5299 3 ปีที่แล้ว +1

    I .l .u nisa hodama gaeikava maga

  • @maisawad5562
    @maisawad5562 3 ปีที่แล้ว +1

    ගොඩාක් හොඳ කෙනෙක් අදරෙයි

  • @suneethawijesinha6957
    @suneethawijesinha6957 3 ปีที่แล้ว +1

    Avankavama says nehatamarn gahaneyake

  • @hitihamywimala9691
    @hitihamywimala9691 3 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️❤️❤️

  • @priyafernando7763
    @priyafernando7763 3 ปีที่แล้ว +2

    Ane me niwedakaya mahansi karadarayak tikak kiyawilla adu karanna

  • @ranjithkumara6123
    @ranjithkumara6123 3 ปีที่แล้ว +10

    අපි හිතනවා ඔය කපල්එක කවදාවත් දික්කසාද වෙන්නෙ නැ කියල කවදාවත් එහෙම වෙන්න එපා අපි ඔයාල දෙන්නට ගොඩක් ආදරෙයි දෙන්නට බුදු සරනයි දෙවි පිහිට ලැබෙිවා මමරංජිත් සවුදි වල සිට

    • @yu12769
      @yu12769 3 ปีที่แล้ว +7

      දික්කසාද කියන වචනෙවත් ටයිප් කරන්න එපා සශිකගෙ වීඩියෝ වලට. සශික මේ කමෙන්ට් එක දැක්කොත් කලන්තෙ දායි. සශික පන වගේ ආදරෙයි සුරන්ගට. සුරන්ගත් එහෙමයි

    • @rashlifans6051
      @rashlifans6051 3 ปีที่แล้ว +2

      @@yu12769 ekanam aththa mis amara adarei suranga ayiyata

  • @ranjikaperera3692
    @ranjikaperera3692 3 ปีที่แล้ว +5

    මේ නිවේදිකාව ඉඳුනිල් දිසානායක මිස් ගේ duwekda කියන්නකෝ ඒ voice ekamai

  • @komarik5299
    @komarik5299 3 ปีที่แล้ว +1

    Oya adum hodat adinava.aga pannana na oya hodaei.

  • @saliesaloulie7357
    @saliesaloulie7357 3 ปีที่แล้ว

    , seethawak,obe,sashik,mahathmiyeni,k,s,a,site